Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
ඇල්ලේ සැගවුණු දියඇලි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇල්ලේ සැගවුණු දියඇලි

දැන් නිවාඩුවට ඇල්ලේ යන එකනේ ලංකාවේ අලුත්ම Trend එක වෙලා තියෙන්නේ. ඉතින් නිවාඩුවට "ඇල්ල" පැත්තේ යන්න ඉන්නවනම් මේ දියඇලි බලන්නත් අමතක කරන්න එපා.

1)ඇල්ල වල

ඇල්ල වැල්ලවාය පාරේ ඇල්ලේ ඉදන් කිලෝමීටර් 23ක් දුරින් තමය් මේක පිහිටලා තියෙන්නේ. ඇල්ලේ ඉදන් යනවනම් ඇල්ල වැල්ලවාය බස් එකක ගිහින් වැල්ලවාය කුමාරදාස ඉස්කෝලෙ ලගින් බැහින්න. කුමාරදාස ඉස්කෝලෙ ලග හන්දියෙ ඉදන් 2.5km වගේ තියෙනවා දියඇල්ල ලගට. කාර් එකක යනවනම් ටිකක් දුර ගිහින් වාහනේ නවත්තලා පය්න් යන්න ඕනි. හන්දියෙන් ත්රීවීල් එකක් අරගෙන රුපියල් 400ක් දීලා යන්න හරි, නැත්නම් පය්න් යන්නත් පුළුවන්. යන පාරේ ගෙවල් තියෙනවා, ඒවගෙන් අහගෙන යන්න පුළුවන් හැරෙන්න ඕනි තැන්.

2)විසාරී ඇල්ල

ඇල්ල වැල්ලවාය පාරේ ඇල්ලේ ඉදන් කිලෝමීටර් 14ක් දුරින් තමය් මේක පිහිටලා තියෙන්නේ. ඇල්ලේ ඉදන් යනවනම් ඇල්ල වැල්ලවාය බස් එකක ගිහින් කරදගොල්ල හන්දියෙන් බහින්න. කරදගොල්ල හන්දියෙ ඉදන් 4km තියෙනවා දියඇල්ල ලගට. කාර් එකක යනවනම් ටිකක් දුර ගිහින් වාහනේ නවත්තලා පය්න් යන්න ඕනි. හන්දියෙන් ත්රීවීල් එකක් අරගෙන රුපියල් 300ක් දීලා යන්න හරි, නැත්නම් පය්න් යන්නත් පුළුවන්.

3)දියළුම ඇල්ල

වැල්ලවාය කොස්ලන්ද පාරේ වැල්ලවායේ ඉදන් කිලෝමීටර් 13ක් දුරින් තමය් මේක පිහිටලා තියෙන්නේ. ඇල්ලේ ඉදන් යනවනම් ඇල්ල වැල්ලවාය බස් එකක ගිහින් වැල්ලවායේ බැහැලා, වැල්ලවාය කොස්ලන්ද බස් එකක ගිහින් දියඇල්ල ලගින්ම බහින්න පුළුවන්.

4)රාවණා ඇල්ල

ඇල්ල වැල්ලවාය පාරේ ඇල්ලේ ඉදන් කිලෝමීටර් 7ක් දුරින් තමය් මේක පිහිටලා තියෙන්නේ. ඇල්ලේ ඉදන් යනවනම් ඇල්ල වැල්ලවාය බස් එකක ගිහින් දියඇල්ල ලගින්ම බහින්න පුළුවන්.

5)කළු වල ඇල්ල

වැල්ලවාය කොස්ලන්ද පාරේ වැල්ලවායේ ඉදන් කිලෝමීටර් 4ක් දුරින් තමය් මේක පිහිටලා තියෙන්නේ. ඇල්ලේ ඉදන් යනවනම් ඇල්ල වැල්ලවාය බස් එකක ගිහින් වැල්ලවායේ බැහැලා, වැල්ලවාය කොස්ලන්ද බස් එකක ගිහින් 214km කනුව කිට්ටුව බැහින්න. මෙතනට යන්න පාර වැටිලා තියෙන්නේ කැලේ මැදින්. ඒ නිසා පාර හොයාගන්න අමාරුය්. ගමේ කාව හරි කතා කරගත්තොත් (පොඩි ගානක් දීලා) ඒ ගොල්ලෝ එක්කගෙන යනවා මෙතනට.

6)වැල්ලවාය දියඇල්ල

වැල්ලවාය කොස්ලන්ද පාරේ වැල්ලවායේ ඉදන් කිලෝමීටර් 2ක් දුරින් තමය් මේක පිහිටලා තියෙන්නේ. ඇල්ලේ ඉදන් යනවනම් ඇල්ල වැල්ලවාය බස් එකක ගිහින් වැල්ලවායේ බැහැලා, වැල්ලවාය කොස්ලන්ද බස් එකක ගිහින් Green View Hotel එක ලගින් බැහැලා විනාඩි 3ක් විතර පයන් යන දුරින් තියෙන්නේ.

[QUOTE="diniduw, post: 24355791, member: 570781"] [b]ඇල්ලේ සැගවුණු දියඇලි[/b] [SIZE="4"][B]දැන් නිවාඩුවට ඇල්ලේ යන එකනේ ලංකාවේ අලුත්ම Trend එක වෙලා තියෙන්නේ. ඉතින් නිවාඩුවට "ඇල්ල" පැත්තේ යන්න ඉන්නවනම් මේ දියඇලි බලන්නත් අමතක කරන්න එපා. [/B][/SIZE] :shocked::shocked: [SIZE="4"][COLOR="Red"][URL="https://www.ellacabs.com/ellawala"][COLOR="Red"]1)ඇල්ල වල[/COLOR][/URL][/COLOR][/SIZE] ඇල්ල වැල්ලවාය පාරේ ඇල්ලේ ඉදන් කිලෝමීටර් 23ක් දුරින් තමය් මේක පිහිටලා තියෙන්නේ. ඇල්ලේ ඉදන් යනවනම් ඇල්ල වැල්ලවාය බස් එකක ගිහින් වැල්ලවාය කුමාරදාස ඉස්කෝලෙ ලගින් බැහින්න. කුමාරදාස ඉස්කෝලෙ ලග හන්දියෙ ඉදන් 2.5km වගේ තියෙනවා දියඇල්ල ලගට. කාර් එකක යනවනම් ටිකක් දුර ගිහින් වාහනේ නවත්තලා පය්න් යන්න ඕනි. හන්දියෙන් ත්රීවීල් එකක් අරගෙන රුපියල් 400ක් දීලා යන්න හරි, නැත්නම් පය්න් යන්නත් පුළුවන්. යන පාරේ ගෙවල් තියෙනවා, ඒවගෙන් අහගෙන යන්න පුළුවන් හැරෙන්න ඕනි තැන්. [URL="https://www.ellacabs.com/ellawala"][IMG]https://www.ellacabs.com/assest/images/ellawala/main.jpg[/IMG] [/URL] [URL="https://www.ellacabs.com/ellawala"][IMG]https://www.ellacabs.com/assest/images/ellawala/1.jpg[/IMG] [/URL] [URL="https://www.ellacabs.com/ellawala"][IMG]https://www.ellacabs.com/assest/images/ellawala/2.jpg[/IMG] [/URL] [URL="https://www.ellacabs.com/ellawala"][IMG]https://www.ellacabs.com/assest/images/ellawala/3.jpg[/IMG] [/URL] [URL="https://www.ellacabs.com/ellawala"][IMG]https://www.ellacabs.com/assest/images/ellawala/4.jpg[/IMG] [/URL] [COLOR="red"][SIZE="4"][URL="https://www.ellacabs.com/visariella"][COLOR="Red"]2)විසාරී ඇල්ල[/COLOR][/URL][/SIZE][/COLOR] ඇල්ල වැල්ලවාය පාරේ ඇල්ලේ ඉදන් කිලෝමීටර් 14ක් දුරින් තමය් මේක පිහිටලා තියෙන්නේ. ඇල්ලේ ඉදන් යනවනම් ඇල්ල වැල්ලවාය බස් එකක ගිහින් කරදගොල්ල හන්දියෙන් බහින්න. කරදගොල්ල හන්දියෙ ඉදන් 4km තියෙනවා දියඇල්ල ලගට. කාර් එකක යනවනම් ටිකක් දුර ගිහින් වාහනේ නවත්තලා පය්න් යන්න ඕනි. හන්දියෙන් ත්රීවීල් එකක් අරගෙන රුපියල් 300ක් දීලා යන්න හරි, නැත්නම් පය්න් යන්නත් පුළුවන්. [URL="https://www.ellacabs.com/visariella"][IMG]https://www.ellacabs.com/assest/images/visariella/main.jpg[/IMG] [/URL] [URL="https://www.ellacabs.com/visariella"][IMG]https://www.ellacabs.com/assest/images/visariella/1.jpg[/IMG] [/URL] [URL="https://www.ellacabs.com/visariella"][IMG]https://www.ellacabs.com/assest/images/visariella/2.jpg[/IMG] [/URL] [URL="https://www.ellacabs.com/visariella"][IMG]https://www.ellacabs.com/assest/images/visariella/3.jpg[/IMG] [/URL] [URL="https://www.ellacabs.com/visariella"][IMG]https://www.ellacabs.com/assest/images/visariella/4.jpg[/IMG] [/URL] [COLOR="Red"][SIZE="4"][URL="https://www.ellacabs.com/diyaluma"][COLOR="Red"]3)දියළුම ඇල්ල[/COLOR][/URL][/SIZE][/COLOR] වැල්ලවාය කොස්ලන්ද පාරේ වැල්ලවායේ ඉදන් කිලෝමීටර් 13ක් දුරින් තමය් මේක පිහිටලා තියෙන්නේ. ඇල්ලේ ඉදන් යනවනම් ඇල්ල වැල්ලවාය බස් එකක ගිහින් වැල්ලවායේ බැහැලා, වැල්ලවාය කොස්ලන්ද බස් එකක ගිහින් දියඇල්ල ලගින්ම බහින්න පුළුවන්. [URL="https://www.ellacabs.com/diyaluma"][IMG]https://www.ellacabs.com/assest/images/diyaluma/main.jpg[/IMG] [/URL] [URL="https://www.ellacabs.com/diyaluma"][IMG]https://www.ellacabs.com/assest/images/diyaluma/1.jpg[/IMG] [/URL] [URL="https://www.ellacabs.com/diyaluma"][IMG]https://www.ellacabs.com/assest/images/diyaluma/2.jpg[/IMG] [/URL] [URL="https://www.ellacabs.com/diyaluma"][IMG]https://www.ellacabs.com/assest/images/diyaluma/3.jpg[/IMG] [/URL] [URL="https://www.ellacabs.com/diyaluma"][IMG]https://www.ellacabs.com/assest/images/diyaluma/4.jpg[/IMG] [/URL] [COLOR="Red"][SIZE="4"][URL="https://www.ellacabs.com/ravanafalls"][COLOR="Red"]4)රාවණා ඇල්ල[/COLOR][/URL][/SIZE][/COLOR] ඇල්ල වැල්ලවාය පාරේ ඇල්ලේ ඉදන් කිලෝමීටර් 7ක් දුරින් තමය් මේක පිහිටලා තියෙන්නේ. ඇල්ලේ ඉදන් යනවනම් ඇල්ල වැල්ලවාය බස් එකක ගිහින් දියඇල්ල ලගින්ම බහින්න පුළුවන්. [URL="https://www.ellacabs.com/ravanafalls"][IMG]https://www.ellacabs.com/assest/images/ravanafalls/main.jpg[/IMG] [/URL] [URL="https://www.ellacabs.com/ravanafalls"][IMG]https://www.ellacabs.com/assest/images/ravanafalls/1.jpg[/IMG] [/URL] [URL="https://www.ellacabs.com/ravanafalls"][IMG]https://www.ellacabs.com/assest/images/ravanafalls/2.jpg[/IMG] [/URL] [URL="https://www.ellacabs.com/ravanafalls"][IMG]https://www.ellacabs.com/assest/images/ravanafalls/3.jpg[/IMG] [/URL] [URL="https://www.ellacabs.com/ravanafalls"][IMG]https://www.ellacabs.com/assest/images/ravanafalls/4.jpg[/IMG] [/URL] [COLOR="Red"][SIZE="4"][URL="https://www.ellacabs.com/waterfalltours"][COLOR="Red"]5)කළු වල ඇල්ල[/COLOR][/URL][/SIZE][/COLOR] වැල්ලවාය කොස්ලන්ද පාරේ වැල්ලවායේ ඉදන් කිලෝමීටර් 4ක් දුරින් තමය් මේක පිහිටලා තියෙන්නේ. ඇල්ලේ ඉදන් යනවනම් ඇල්ල වැල්ලවාය බස් එකක ගිහින් වැල්ලවායේ බැහැලා, වැල්ලවාය කොස්ලන්ද බස් එකක ගිහින් 214km කනුව කිට්ටුව බැහින්න. මෙතනට යන්න පාර වැටිලා තියෙන්නේ කැලේ මැදින්. ඒ නිසා පාර හොයාගන්න අමාරුය්. ගමේ කාව හරි කතා කරගත්තොත් (පොඩි ගානක් දීලා) ඒ ගොල්ලෝ එක්කගෙන යනවා මෙතනට. [URL="https://www.ellacabs.com/waterfalltours"][IMG]https://www.ellacabs.com/assest/images/kaluwala.jpg[/IMG] [/URL] [SIZE="4"][COLOR="Red"][URL="https://www.ellacabs.com/waterfalltours"][COLOR="Red"]6)වැල්ලවාය දියඇල්ල[/COLOR][/URL] [/COLOR][/SIZE] වැල්ලවාය කොස්ලන්ද පාරේ වැල්ලවායේ ඉදන් කිලෝමීටර් 2ක් දුරින් තමය් මේක පිහිටලා තියෙන්නේ. ඇල්ලේ ඉදන් යනවනම් ඇල්ල වැල්ලවාය බස් එකක ගිහින් වැල්ලවායේ බැහැලා, වැල්ලවාය කොස්ලන්ද බස් එකක ගිහින් Green View Hotel එක ලගින් බැහැලා විනාඩි 3ක් විතර පයන් යන දුරින් තියෙන්නේ. [URL="https://www.ellacabs.com/waterfalltours"][IMG]https://www.ellacabs.com/assest/images/waterfall_near_wb.jpg[/IMG] [/URL] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom