Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇල්ලේ හාමුදුරුවෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇල්ලේ හාමුදුරුවෝ

අව්කන බුදු පිළිමය පසුබිමින් පිහිටි පුංචි ධර්මායතනයේ පොඩි හාමුදුරුනමක් වැඩි වාසය කරන්නාහ. උන් වහන්සේ නමින් ඇල්ලේ ගුණවංශ නම් වෙති. ඇල්ලේ හාමුදුරුවෝ කී පමණින් රටම හඳුනයි. බෞද්ධ භික්ෂුන් වහන්සේ නමක ලෙස උන්වහන්සේට ඇත්තේ වෙනත් කිසිම හිමිනමකට නැති නිහඬ එහෙත් විප්ලවීය න්‍යාය පත්රයකි.

යුද්ධය පටන් ගද්දී දහස් ගණන් සෙබළුන්ගේ ජීවිත කොටින් බිලිගනිද්දී දහස් ගණන් සෙබළු හමුදාව හැර ගියහ. හමුදාවෙන් පැන ගියා යැයි උන්වහන්සේ කිසිවිටෙකත් නොකීහ. යුද හමුදාපතිවරයා හැරගිය සෙබළුන්ට සේවයට වාර්තා කරන්නට අට වතාවක් පොදු සමාවක් ලබා දුන්නේය. එහෙත් ආපසු ආවේ දෙසීයකට අඩු සංඛ්‍යාවකි. රාජ්‍ය නායිකාව සහ ත්‍රිවිධ හමුදාපතිවරුන් ඉදිරියේ හමුදාව හැරගිය සෙබළුන් සේවයට ගෙන්වාදීමේ මහාභාරදූර කාර්යය ඇල්ලේ ගුණවංශ හාමුදුරුවෝ භාර ගත්හ.

රාජ්‍ය නායිකාවත් හමුදාපතිවරුනුත් යටි හිතින් මොනවා හිතුවේදැයි දන්නේ ඒ ඇත්තන්ම පමණි. හමුදාව හැරගිය සෙබළ දරුවන්ට ඇල්ලේ ගුණවංශ හාමුදුරුවන්ගේ ධර්මායතනයට පැමිණ භාර වන්නැයි මාධ්‍යවලින් ප්‍රචාරය කළේ ය. ධර්මායතනයට පැමිණි හමුදා සෙබළුන්ගේ පෝලිම තුංමුල්ල හන්දියට ළං විය. හමුදාව හැරගිය දෙළොස්දහස් හයසියයක් ඇල්ලේ හාමුදුරුවෝ යළි හමුදාවට භාර දුන්හ.

හමුදාව හැරයන්නට මුල් වූ හේතු ගුණවංශ හාමුදුරුවන් පෞද්ගලිකව විමසා බැලුවේ හරියට මනෝචිකිත්සක වෛද්‍යවරයෙකු ලෙසය. සමහර කොල්ලන්ට ආබාධිත අම්මා ප්‍රශ්නයක් විය. සමහරුන්ට පෙම්වතිය තවත් ප්රශ්නයකි. සියල්ලට ම දිය හැකි විසඳුම උන්වහන්සේ ලබා දුන්හ.

හමුදා සෙබළා පෙම්වතිය විවාහ කර ගත්තේ ය. ඇය ආබාධිත අම්මාගේ තනියට නතර කර පෙම්වතා හමුදාවට ආවේ ය. ඇල්ලේ හාමුදුරුවන් නිහඬව වැඩ පටන් ගත්තේ ඒ ආකාරයෙනි. ඊට පසු යුද්ධය නිසා ආබාධිත වූ සෙබළ පුතුන් පුනරුත්ථාපනය කිරීමට රණවිරු පාසල පටන් ගත්හ. රණවිරු නිෂ්පාදන අලෙවි මධ්‍යස්ථානය පසුගියදා විවෘත කළ විට ආබාධිත සෙබළුන්ගේ හපන්කම් රාජ්‍ය නායකයා ඇතුලු රටම දැක ගත්තේය.

ගුවන් විදුලිය අතහැර දැමූ වල්වැදුනු අක්කර 32 ක භූමිභාගයක් ඇල්ලේ හාමුදුරුවන් ඒකලින් ඉල්ලා ගත්තේ ඕනෑම වේලාවක ආපසු බාරදීමේ පොරොන්දුව මතය. දැන් එය විශාල ගොවිපොළකි. කිරිගවයෝ ද සිටිති. රණවිරු නිෂ්පාදන අලෙවි මධ්‍යස්ථානය විවෘත කරන්නට ජනාධිපතිතුමා පැමිණි වේලේ එතුමා පිළිගන්නට ප්රභූහු නොසිටියහ. සුදු ළමා සාරිය ඇඳගත් පුංචි පැටව් ටිකක් ඉදිරියෙන් ම සිටියහ.

ඒ සියලු දෙනාම ඇල්ලේ හාමුදුරුවන්ගේ අනුග්‍රහයෙන් ආශිර්වාදයෙන් පිය සෙනෙහස ලැබූ වීථි දරුවන් බව දැනගත්තේ එදාමය. උන් වහන්සේගේ විප්ලවීය ක්‍රියාමාර්ග ඉදිරියටත් දැකගත හැකිය. මේ රටේ කලාකරුවන් මාධ්‍යවේදීන් වැරදුනු තැන දුවන්නේ ධර්මායතනයටය. ඒ උන් වහන්සේගෙන් උපදේශයක් ලබා ගන්නටය.

හොඳටම බැණ වදින උන්වහන්සේ කිතුල් හකුරු කෑල්ලක් සමග කහට කෝප්පයක් දී පිරිත් නූලක් බැඳ ආශිර්වාද කොට අවශ්‍ය උපදෙස් ලබා දෙන්නාහ. ඒ ඇල්ලේ ගුණවංශ හිමියන්ගේ හැටිය.

රණවිරු අලෙවි මධ්‍යස්ථානය විවෘත කළ දා ජනාධිපතිතුමා ඉදිරියේ උන්වහන්සේ අපූරු බණ පදයක් දේශනා කළහ. ඇඳන් හැටක් තිබුණ ද කෙනෙකු බුදියන්නේ එක් ඇඳක පමණි. කමිස 40 තිබුණත් කෙනෙකු අඳීන්නේ එක් කමිසයක් පමණි. සිවුරු 50ක් තිබුණත් උන්වහන්සේ පොරවන්නේ එක් සිවුරක් පමණි.

ඒ නිසා පාරමී පුරන බෝසතෙකු සේ උන් වහන්සේ ආරම්භ කළ රණවිරු පාසලත්/ රණවිරු අලෙවි මධ්‍යස්ථානයත්/ ඒකල ගොවිපොළත්/ අවසානයට උන්වහන්සේ වැඩසිටින ධර්මායතනයත් හමුදාවට පරිත්‍යාග කරන බව උන්වහන්සේ කියා සිටියහ. මේ බෝසත් මෙහෙවරට අපේ නමස්කාරය පුද කරමු.

ගත්තේ බුකියෙන්

[QUOTE="waligamaya, post: 16706191, member: 435142"] [b]ඇල්ලේ හාමුදුරුවෝ[/b] [IMG]https://fbcdn-sphotos-c-a.akamaihd.net/hphotos-ak-frc1/t1.0-9/578448_10150885983331934_1288962473_n.jpg[/IMG] [B][SIZE="4"]අව්කන බුදු පිළිමය පසුබිමින් පිහිටි පුංචි ධර්මායතනයේ පොඩි හාමුදුරුනමක් වැඩි වාසය කරන්නාහ. උන් වහන්සේ නමින් ඇල්ලේ ගුණවංශ නම් වෙති. ඇල්ලේ හාමුදුරුවෝ කී පමණින් රටම හඳුනයි. බෞද්ධ භික්ෂුන් වහන්සේ නමක ලෙස උන්වහන්සේට ඇත්තේ වෙනත් කිසිම හිමිනමකට නැති නිහඬ එහෙත් විප්ලවීය න්‍යාය පත්රයකි. යුද්ධය පටන් ගද්දී දහස් ගණන් සෙබළුන්ගේ ජීවිත කොටින් බිලිගනිද්දී දහස් ගණන් සෙබළු හමුදාව හැර ගියහ. හමුදාවෙන් පැන ගියා යැයි උන්වහන්සේ කිසිවිටෙකත් නොකීහ. යුද හමුදාපතිවරයා හැරගිය සෙබළුන්ට සේවයට වාර්තා කරන්නට අට වතාවක් පොදු සමාවක් ලබා දුන්නේය. එහෙත් ආපසු ආවේ දෙසීයකට අඩු සංඛ්‍යාවකි. රාජ්‍ය නායිකාව සහ ත්‍රිවිධ හමුදාපතිවරුන් ඉදිරියේ හමුදාව හැරගිය සෙබළුන් සේවයට ගෙන්වාදීමේ මහාභාරදූර කාර්යය ඇල්ලේ ගුණවංශ හාමුදුරුවෝ භාර ගත්හ. රාජ්‍ය නායිකාවත් හමුදාපතිවරුනුත් යටි හිතින් මොනවා හිතුවේදැයි දන්නේ ඒ ඇත්තන්ම පමණි. හමුදාව හැරගිය සෙබළ දරුවන්ට ඇල්ලේ ගුණවංශ හාමුදුරුවන්ගේ ධර්මායතනයට පැමිණ භාර වන්නැයි මාධ්‍යවලින් ප්‍රචාරය කළේ ය. ධර්මායතනයට පැමිණි හමුදා සෙබළුන්ගේ පෝලිම තුංමුල්ල හන්දියට ළං විය. හමුදාව හැරගිය දෙළොස්දහස් හයසියයක් ඇල්ලේ හාමුදුරුවෝ යළි හමුදාවට භාර දුන්හ. හමුදාව හැරයන්නට මුල් වූ හේතු ගුණවංශ හාමුදුරුවන් පෞද්ගලිකව විමසා බැලුවේ හරියට මනෝචිකිත්සක වෛද්‍යවරයෙකු ලෙසය. සමහර කොල්ලන්ට ආබාධිත අම්මා ප්‍රශ්නයක් විය. සමහරුන්ට පෙම්වතිය තවත් ප්රශ්නයකි. සියල්ලට ම දිය හැකි විසඳුම උන්වහන්සේ ලබා දුන්හ. හමුදා සෙබළා පෙම්වතිය විවාහ කර ගත්තේ ය. ඇය ආබාධිත අම්මාගේ තනියට නතර කර පෙම්වතා හමුදාවට ආවේ ය. ඇල්ලේ හාමුදුරුවන් නිහඬව වැඩ පටන් ගත්තේ ඒ ආකාරයෙනි. ඊට පසු යුද්ධය නිසා ආබාධිත වූ සෙබළ පුතුන් පුනරුත්ථාපනය කිරීමට රණවිරු පාසල පටන් ගත්හ. රණවිරු නිෂ්පාදන අලෙවි මධ්‍යස්ථානය පසුගියදා විවෘත කළ විට ආබාධිත සෙබළුන්ගේ හපන්කම් රාජ්‍ය නායකයා ඇතුලු රටම දැක ගත්තේය. ගුවන් විදුලිය අතහැර දැමූ වල්වැදුනු අක්කර 32 ක භූමිභාගයක් ඇල්ලේ හාමුදුරුවන් ඒකලින් ඉල්ලා ගත්තේ ඕනෑම වේලාවක ආපසු බාරදීමේ පොරොන්දුව මතය. දැන් එය විශාල ගොවිපොළකි. කිරිගවයෝ ද සිටිති. රණවිරු නිෂ්පාදන අලෙවි මධ්‍යස්ථානය විවෘත කරන්නට ජනාධිපතිතුමා පැමිණි වේලේ එතුමා පිළිගන්නට ප්රභූහු නොසිටියහ. සුදු ළමා සාරිය ඇඳගත් පුංචි පැටව් ටිකක් ඉදිරියෙන් ම සිටියහ. ඒ සියලු දෙනාම ඇල්ලේ හාමුදුරුවන්ගේ අනුග්‍රහයෙන් ආශිර්වාදයෙන් පිය සෙනෙහස ලැබූ වීථි දරුවන් බව දැනගත්තේ එදාමය. උන් වහන්සේගේ විප්ලවීය ක්‍රියාමාර්ග ඉදිරියටත් දැකගත හැකිය. මේ රටේ කලාකරුවන් මාධ්‍යවේදීන් වැරදුනු තැන දුවන්නේ ධර්මායතනයටය. ඒ උන් වහන්සේගෙන් උපදේශයක් ලබා ගන්නටය. හොඳටම බැණ වදින උන්වහන්සේ කිතුල් හකුරු කෑල්ලක් සමග කහට කෝප්පයක් දී පිරිත් නූලක් බැඳ ආශිර්වාද කොට අවශ්‍ය උපදෙස් ලබා දෙන්නාහ. ඒ ඇල්ලේ ගුණවංශ හිමියන්ගේ හැටිය. රණවිරු අලෙවි මධ්‍යස්ථානය විවෘත කළ දා ජනාධිපතිතුමා ඉදිරියේ උන්වහන්සේ අපූරු බණ පදයක් දේශනා කළහ. ඇඳන් හැටක් තිබුණ ද කෙනෙකු බුදියන්නේ එක් ඇඳක පමණි. කමිස 40 තිබුණත් කෙනෙකු අඳීන්නේ එක් කමිසයක් පමණි. සිවුරු 50ක් තිබුණත් උන්වහන්සේ පොරවන්නේ එක් සිවුරක් පමණි. ඒ නිසා පාරමී පුරන බෝසතෙකු සේ උන් වහන්සේ ආරම්භ කළ රණවිරු පාසලත්/ රණවිරු අලෙවි මධ්‍යස්ථානයත්/ ඒකල ගොවිපොළත්/ අවසානයට උන්වහන්සේ වැඩසිටින ධර්මායතනයත් හමුදාවට පරිත්‍යාග කරන බව උන්වහන්සේ කියා සිටියහ. මේ බෝසත් මෙහෙවරට අපේ නමස්කාරය පුද කරමු. ගත්තේ බුකියෙන්[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom