Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
ඇල්ල බදුල්ල Train ට්‍රිප් - Help me bro
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යන්න හිතන් ඉන්නේ දවසක් ගිහින් එක දවසක් එහෙ ඉදලා පහුවදා එන්න.

මචන් ට්‍රෙන් එකෙ යන්නම ෆුල් දවසක් වගෙ යනවා  කියන වෙලාවට ලොවෙත් බදුලු ට්‍රෙන් එක බදුල්ලට / ඇල්ලට යන්නෙ නැ

පහලින් දාන්නම් ටයිම් (ඔෆිසියල්)

(ගියා නිදා ගත්ත්තා ආපහු ආවා වෙන්නෙ)

කොලබින් පිටත් වෙන්න බූක් කරන්න හොද කියට තියන Train එකද. ?

ට්රෙන්ටයිම් - බුක් කරන්න පුලුවන් ඒවා

පොඩිමැනිකේ - කොටුවෙන් 05:55 බදුල්ලට - 16:20

උඩරට මැණිකේ -කොටුවෙන් 08:30 බදුල්ලට - 17:51

මේල් එක -කොටුවෙන් 20:30 බදුල්ලට - 05:37

තව අර ඔබ්සර්වෙශන් වැගන් එකතියෙන ට්‍රෙන් එක -කොටුවෙන් 09:45 බදුල්ලට 19:20

බහින්න හොද ඇල්ලෙන්ද බදුල්ලෙන්ද ?

ඇල්ල (බදුල්ලෙ එච්චර දෙයක් නැනෙහ්)

පොඩි අය එක්ක යන නිසා දවසක් අතුලත බලන්න තියන තැන් මොනවද ?

(හයිකින් තමයි ෆේමස්, නයින් ආර්ච්, දෙමොදර, දවසින් අමාරුයි වගෙ )

නවතින්න හොද තැන් මොනවද ?

බුකින්කොම් එකෙන් තමයි බලන්නෙ රිවිව් එක්ක, ස්ටෙශන් එකට ලඟින් ගත්තානම් ලේසි..

කෑම බීම එහෙම් සෙට් කරගන්න හොද කොහොමද ?

ඇල්ලෙ නම් ඔනෙ තරම් රෙස්ටොරන්ට් ,කඩ තියෙනව..

එහෙ මෙහෙ යන්න ට්‍රන්ස්පොර්ට් සෙට් කරගන්නේ කොහොමද ?. පොඩි අය එක්ක 10ක් වගෙ ඉන්නවා

හම්මා 10ක්, නො අයිඩියා ඒකනම් අපි නම් 2ක් බස්,ටුක්,මොටර්බයික් තමයි ගියෙ..

ආහපු එන්න හොද කීයට එහෙන් එන Train එකද ?

1006 Podi Menike -

Badulla - Colombo Fort 08:30 - 18:57

1016 Udarata Menike -

Badulla - Colombo Fort 05:45 - 15:27

1046 Night Mail -

Badulla - Colombo Fort 18:00 - 05:40

මගෙ අයිඩියා එක නම්

එක නයිට් එකකට ඇල්ලෙ යන එක බන් වැඩි පුරම ගමන සෙට් වෙන්නෙ

යන්නම දවසක් වගෙ යනවා (හවස් වෙනවා)

පහුවෙනිදා එන්නත් ඔනෙ ඇවිදින්නත් ඕනෙ උනාම රශ් එක නේද>>>?

අනිත් එක ඔය ලයින් එකෙ ට්‍රෙන් එකක් වීකෙන්ඩ් බර සීට් ගානක් බුක් කරගන්න පට්ටම අමාරුයි,

සති මැදක නම් අවුල් නැ.. (එත් මාසෙකට වගෙ කලින් දාගන්න ඇගට ගුනයි)

සීට් බුක් කරගන්න

https://seatreservation.railway.gov.lk/mtktwebslr/

නැතිනම් ලොකු ස්ටෙශන් වලින් පුලුවන්,

Colombo Fort , Maradana, Gampha, වගෙ...

[QUOTE="Max_r, post: 29171531, member: 30468"] [B]යන්න හිතන් ඉන්නේ දවසක් ගිහින් එක දවසක් එහෙ ඉදලා පහුවදා එන්න.[/B] [I]මචන් ට්‍රෙන් එකෙ යන්නම ෆුල් දවසක් වගෙ යනවා :( කියන වෙලාවට ලොවෙත් බදුලු ට්‍රෙන් එක බදුල්ලට / ඇල්ලට යන්නෙ නැ :( පහලින් දාන්නම් ටයිම් (ඔෆිසියල්) (ගියා නිදා ගත්ත්තා ආපහු ආවා වෙන්නෙ)[/I] [B]කොලබින් පිටත් වෙන්න බූක් කරන්න හොද කියට තියන Train එකද. ?[/B] [I]ට්රෙන්ටයිම් - බුක් කරන්න පුලුවන් ඒවා පොඩිමැනිකේ - කොටුවෙන් 05:55 බදුල්ලට - 16:20 උඩරට මැණිකේ -කොටුවෙන් 08:30 බදුල්ලට - 17:51 මේල් එක -කොටුවෙන් 20:30 බදුල්ලට - 05:37 තව අර ඔබ්සර්වෙශන් වැගන් එකතියෙන ට්‍රෙන් එක -කොටුවෙන් 09:45 බදුල්ලට 19:20[/I] [B]බහින්න හොද ඇල්ලෙන්ද බදුල්ලෙන්ද ?[/B] [I]ඇල්ල (බදුල්ලෙ එච්චර දෙයක් නැනෙහ්)[/I] [B]පොඩි අය එක්ක යන නිසා දවසක් අතුලත බලන්න තියන තැන් මොනවද ?[/B] [I](හයිකින් තමයි ෆේමස්, නයින් ආර්ච්, දෙමොදර, දවසින් අමාරුයි වගෙ )[/I] [B]නවතින්න හොද තැන් මොනවද ?[/B] [I]බුකින්කොම් එකෙන් තමයි බලන්නෙ රිවිව් එක්ක, ස්ටෙශන් එකට ලඟින් ගත්තානම් ලේසි..[/I] [B]කෑම බීම එහෙම් සෙට් කරගන්න හොද කොහොමද ?[/B] [I]ඇල්ලෙ නම් ඔනෙ තරම් රෙස්ටොරන්ට් ,කඩ තියෙනව..[/I] [B]එහෙ මෙහෙ යන්න ට්‍රන්ස්පොර්ට් සෙට් කරගන්නේ කොහොමද ?. පොඩි අය එක්ක 10ක් වගෙ ඉන්නවා[/B] [I]හම්මා 10ක්, නො අයිඩියා ඒකනම් අපි නම් 2ක් බස්,ටුක්,මොටර්බයික් තමයි ගියෙ..[/I] [B]ආහපු එන්න හොද කීයට එහෙන් එන Train එකද ?[/B] 1006 Podi Menike - Badulla - Colombo Fort 08:30 - 18:57 1016 Udarata Menike - Badulla - Colombo Fort 05:45 - 15:27 1046 Night Mail - Badulla - Colombo Fort 18:00 - 05:40 මගෙ අයිඩියා එක නම් එක නයිට් එකකට ඇල්ලෙ යන එක බන් වැඩි පුරම ගමන සෙට් වෙන්නෙ යන්නම දවසක් වගෙ යනවා (හවස් වෙනවා) පහුවෙනිදා එන්නත් ඔනෙ ඇවිදින්නත් ඕනෙ උනාම රශ් එක නේද>>>? අනිත් එක ඔය ලයින් එකෙ ට්‍රෙන් එකක් වීකෙන්ඩ් බර සීට් ගානක් බුක් කරගන්න පට්ටම අමාරුයි, සති මැදක නම් අවුල් නැ.. (එත් මාසෙකට වගෙ කලින් දාගන්න ඇගට ගුනයි) සීට් බුක් කරගන්න [URL]https://seatreservation.railway.gov.lk/mtktwebslr/[/URL] නැතිනම් ලොකු ස්ටෙශන් වලින් පුලුවන්, Colombo Fort , Maradana, Gampha, වගෙ... [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom