Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇල්ල යන්න..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න ඉතින් පට්ට කාලයක් බලන් ඉඳලා බොහොම අමාරුවෙන් අපේ එවුන් තුන් දෙනෙකුත් සෙට් කරගෙන කිසිම අතුරු අන්තරාවක් නැතුව ඇල්ල ගිහින් ආවා.

කිරියේ කොල්ලොන්ගෙන් ඇල්ල ගැන විස්තර අහලා මම දාපු thread එකට කට්ටිය එකතු කරපු අදහසුත් එක්ක තමයි ගමන යන්න plan එක ගහගෙන ගියේ.

ගමන ගියේ කෝච්චියේ නෙවෙයි, අපේ එකෙක් ගේ වාහනේක. අයේ දවසක කෝච්චියේ යන්න බලාපොරොත්තුවක් තියෙනවා.

ගමන ගිය විදියයි, අපි නැවතුන spot එකයි ගැන පොඩි විස්තරයක් දාන්න හිතුවා මේකේ ඉන්න උන්ට එකත් උදව්වක් වෙයි කියලා හිතලා....

අපි සෙට් එක ගම්පහ, වැලිවේරියෙන් පාන්දර 3 ට පිටත් වුනා. අවිස්සාවේල්ල, රත්නපුර හපුතලේ හරහා ගිහින් ඇල්ල ටවුන් එකට යද්දී උදේ 9:30 යි. අපිට Nine Arches Bridge එකෙන් කෝච්චිය බලන එක මිස් වුනා. ඒ නිසා උදේ 11:55 කෝච්චිය එනකන් වටේ ඇවිද්දා.

එතකන් වටේ photo කෙලියා දිගට හරහට.

Nine Arches Bridge බලලා කෙලින්ම ගියා Little Adam's Peak සිංහලෙන් කිව්වොත් පුංචි සිරිපාදේ.,ඇල්ල ටවුන් එකට කලින් තියෙනවා Flower Garden කියල place එකක්. එතනින් වාහනේ දාලා පයින් යන්න තියෙන්නේ 1.5 km වගේ උඩට.

ඊට පස්සේ ඇල්ල ටවුන් එකෙන් දවල්ට කාලා හවස 5:40 කෝච්චිය බලන්න දෙමෝදර railway station එකට ගියා.

අපි නවතින්න තැනක් කලින්ම බුක් කරලා ගියේ. පහලින් දාන්නම් නැවතුන තැන ලින්ක් එක. ඇල්ල ටවුන් එකට කලින් කුඹල්වල කියන හන්දියේ තමයි මේක තියෙන්නේ. ඇල්ල ටවුන් එකේ ගණන් වැඩියි. මෙතන ගැනත් අඩුයි, තැන අලුත්, කෑම පට්ට. Place එක කරන අයියයි මල්ලියි දෙන්නා පට්ටම friendly. ආයේ යනවනම් මෙතනටම තමයි යන්නේ. අපිට fully satisfied.

https://www.facebook.com/Ella-Rock-Lands-2124874207727704/

එදා රාත්රිය එහෙම ගතවුණා හීනියට සිංදුවකුත් එක්ක.

පහුවදා උදේ ඉදිආප්ප ටිකකුත් එතැනින්ම බඩට දාගෙන පිටත් වුනා රවණාගුහාව බලන්න. ඇල්ල ටවුන් එකෙන් වැල්ලවාය පැත්තට යද්දී තියෙනවා රවණා ගුහාව.

වාහනේ ටිකක් උඩට ගිහින් පක් කරලා රුපියල් 50 ක ටිකට් එකක් අරගෙන යන්න ඕනේ 1km වගේ උඩට පඩිපෙලක් නැගලා.

එකත් බලලා ගියා එහෙමම රවණා ඇල්ල බලන්න. එක බලලා බෙරගල පැත්තට යද්දී "ඇල්ලේ වල" කියල පට්ට දිය ඇල්ලක් වගේ එකක් හම්බෙනවා. ටිකක් අතුලකට ගිහින් එකත් පයින් යන්න ඕනේ ටික දුරක්. එතන ඉස්සර නාන්න පුළුවන්. මාරම ලස්සන තැනක්. ඒත් උමා ඔය project එක නිසා ඒ වතුරට ගල් කුඩු, සිමෙන්ති එකතු වෙලා කිරි පාට වතුරක් එන්නේ දැන්. නානවානම් නාන්න පුළුවන්. අපි නම් නාවේ නැ. බෙලිහුල් ඔයට ඇවිත් එතනින් නෑවා.

ඔහොමයි වුනේ. දවස් දෙක නම් මදි මේ ගමනට. මහන්සිය පොඩ්ඩක් වැඩියි. දවස් 3,4 ක් තියෙනවා නම් පට්ට. ඇල්ල ටවුන් එක සුද්දොන්ගෙන් පිරිලා තියෙන්නේ කොයි වෙලෙත්. කොල්ලෝ එහෙම පරිස්සමින් ඉන්න ඕනේ එහෙ ගිහින්, HIV AIDS තියෙන අය වැඩි කතාවක් තමයි ආරංචි වුනේ.

යන කට්ටිය ඉන්නවා නම් අර අපි නැවතුන තැන සෙට් කරගන්න උදව්වක් කරන්නත් පුළුවන්. එතනට කෝල් කරලා බලන්න, කිසිම කරදරයක් නැ එතන.

එහෙනම් කට්ටියටම ජය වේවා. මේ මගේ කිරියේ දිගම පොස්ට් එක.. හික් හික්...!!

[QUOTE="rayrox, post: 23587695, member: 324139"] [SIZE=5][COLOR=Green]ඔන්න ඉතින් පට්ට කාලයක් බලන් ඉඳලා බොහොම අමාරුවෙන් අපේ එවුන් තුන් දෙනෙකුත් සෙට් කරගෙන කිසිම අතුරු අන්තරාවක් නැතුව ඇල්ල ගිහින් ආවා. කිරියේ කොල්ලොන්ගෙන් ඇල්ල ගැන විස්තර අහලා මම දාපු [URL="https://www.elakiri.com/forum/showthread.php?t=1866524"]thread[/URL] එකට කට්ටිය එකතු කරපු අදහසුත් එක්ක තමයි ගමන යන්න plan එක ගහගෙන ගියේ. [/COLOR][/SIZE][SIZE=5][COLOR=Green]ගමන ගියේ කෝච්චියේ නෙවෙයි, අපේ එකෙක් ගේ වාහනේක. අයේ දවසක කෝච්චියේ යන්න බලාපොරොත්තුවක් තියෙනවා. [/COLOR][/SIZE][SIZE=5][COLOR=Green] ගමන ගිය විදියයි, අපි නැවතුන spot එකයි ගැන පොඩි විස්තරයක් දාන්න හිතුවා මේකේ ඉන්න උන්ට එකත් උදව්වක් වෙයි කියලා හිතලා.... අපි සෙට් එක ගම්පහ, වැලිවේරියෙන් පාන්දර 3 ට පිටත් වුනා. අවිස්සාවේල්ල, රත්නපුර හපුතලේ හරහා ගිහින් ඇල්ල ටවුන් එකට යද්දී උදේ 9:30 යි. අපිට Nine Arches Bridge එකෙන් කෝච්චිය බලන එක මිස් වුනා. ඒ නිසා උදේ 11:55 කෝච්චිය එනකන් වටේ ඇවිද්දා. එතකන් වටේ photo කෙලියා දිගට හරහට. [/COLOR][/SIZE][SIZE=5][COLOR=Green] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Green]Nine Arches Bridge බලලා කෙලින්ම ගියා Little Adam's Peak සිංහලෙන් කිව්වොත් පුංචි සිරිපාදේ.,ඇල්ල ටවුන් එකට කලින් තියෙනවා Flower Garden කියල place එකක්. එතනින් වාහනේ දාලා පයින් යන්න තියෙන්නේ 1.5 km වගේ උඩට. ඊට පස්සේ ඇල්ල ටවුන් එකෙන් දවල්ට කාලා හවස 5:40 කෝච්චිය බලන්න දෙමෝදර railway station එකට ගියා. අපි නවතින්න තැනක් කලින්ම බුක් කරලා ගියේ. පහලින් දාන්නම් නැවතුන තැන ලින්ක් එක. ඇල්ල ටවුන් එකට කලින් කුඹල්වල කියන හන්දියේ තමයි මේක තියෙන්නේ. ඇල්ල ටවුන් එකේ ගණන් වැඩියි. මෙතන ගැනත් අඩුයි, තැන අලුත්, කෑම පට්ට. Place එක කරන අයියයි මල්ලියි දෙන්නා පට්ටම friendly. ආයේ යනවනම් මෙතනටම තමයි යන්නේ. අපිට fully satisfied. [url]https://www.facebook.com/Ella-Rock-Lands-2124874207727704/[/url] එදා රාත්රිය එහෙම ගතවුණා හීනියට සිංදුවකුත් එක්ක. පහුවදා උදේ ඉදිආප්ප ටිකකුත් එතැනින්ම බඩට දාගෙන පිටත් වුනා රවණාගුහාව බලන්න. ඇල්ල ටවුන් එකෙන් වැල්ලවාය පැත්තට යද්දී තියෙනවා රවණා ගුහාව. වාහනේ ටිකක් උඩට ගිහින් පක් කරලා රුපියල් 50 ක ටිකට් එකක් අරගෙන යන්න ඕනේ 1km වගේ උඩට පඩිපෙලක් නැගලා. එකත් බලලා ගියා එහෙමම රවණා ඇල්ල බලන්න. එක බලලා බෙරගල පැත්තට යද්දී "ඇල්ලේ වල" කියල පට්ට දිය ඇල්ලක් වගේ එකක් හම්බෙනවා. ටිකක් අතුලකට ගිහින් එකත් පයින් යන්න ඕනේ ටික දුරක්. එතන ඉස්සර නාන්න පුළුවන්. මාරම ලස්සන තැනක්. ඒත් උමා ඔය project එක නිසා ඒ වතුරට ගල් කුඩු, සිමෙන්ති එකතු වෙලා කිරි පාට වතුරක් එන්නේ දැන්. නානවානම් නාන්න පුළුවන්. අපි නම් නාවේ නැ. බෙලිහුල් ඔයට ඇවිත් එතනින් නෑවා. ඔහොමයි වුනේ. දවස් දෙක නම් මදි මේ ගමනට. මහන්සිය පොඩ්ඩක් වැඩියි. දවස් 3,4 ක් තියෙනවා නම් පට්ට. ඇල්ල ටවුන් එක සුද්දොන්ගෙන් පිරිලා තියෙන්නේ කොයි වෙලෙත්. කොල්ලෝ එහෙම පරිස්සමින් ඉන්න ඕනේ එහෙ ගිහින්, HIV AIDS තියෙන අය වැඩි කතාවක් තමයි ආරංචි වුනේ. යන කට්ටිය ඉන්නවා නම් අර අපි නැවතුන තැන සෙට් කරගන්න උදව්වක් කරන්නත් පුළුවන්. එතනට කෝල් කරලා බලන්න, කිසිම කරදරයක් නැ එතන. එහෙනම් කට්ටියටම ජය වේවා. මේ මගේ කිරියේ දිගම පොස්ට් එක.. හික් හික්...!![/COLOR][/SIZE][COLOR=Green] :love: [/COLOR] [COLOR=Green] [IMG]https://www.elakiri.com//imgur.com/a/d8ZXmnC[/IMG] [/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom