ඇල්සයිමර් රෝගයට බෙහතක්.

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
ඇල්සයිමර් රෝගයට බෙහතක්.



ඇල්සයිමර් රෝගයට පර්යේශනාත්මක මට්ටමේ සංයෝගයක් යහපත් ප්‍රතිචාර දක්වා තිබෙනවා. ඒ ඇල්සයිමර් රෝගය ට හේතුව ලෙස සලකන මොලෙයේ ඇතිවන බෙටා ඇමයිලොයිඩ් ඵලක මෙම නව රසයනික සංයෝගය මගින් සෑහෙන ප්‍රමානයකින් අඩුකරන නිසයි. මෙම ඇමයිලොයිඩ් තන්පත් වීම නිසා සෛල අතර සන්නිවේදනය සහ අනෙක් සෛලීය කෘත්‍යන් බිඳ වැටෙනවා.
අවුරුද්දක කාලයක් තුල මෙම සංයෝගය එන්නත් කල රෝගින්ගෙන් සමහරකගේ මොලයේ අඩංගු ඇමයිලොයිඩ් තැන්පත් වීම අඩුවී ඇති බව පෙට් ස්කෑන මගින් තහවුරු කරගෙන තිබේනවා. මෙම සන්යෝගය දැනට හැඳින්වෙන්නේ aducanumab යන නමිනුයි. ඇල්සයිමර් රෝගීන් 125ක් මෙම පර්යේෂයනට සහභාගී වී තිබෙන්වා. නේචර් සඟරාවේ මේ පර්යේශනය ගැන තොරතුරු පලවුනා.මැසචුසෙට් හි බයෝජෙන් සමාගමයි මේ පර්යේශනය සිදු කලේ.
 
Last edited: