Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
38 minutes ago
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
ඇලිහත සොයා ගිය අති දුෂ්කර චාරිකාව - දෙවන කො
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇලිහත සොයා ගිය අති දුෂ්කර චාරිකාව - දෙවන කො&#3

දෙවන කොටස...

වනය තුළින් ගමන්කිරීම අපූරු අත්දැකීමක්.. මේ සමනලයා නම් ඔබ නිතර දැක ඇති සුපුරුදු එක්කෙනෙක්...

තෙවන ඇල්ලට පිවිසීම අපට දැඩි අභියෝගයක් බවට පත්වුණා. කඹය ආධාර කර ගනිමින් ඉතා දුෂ්කර ගමනක් අවසානයේ අපි ඇලිහත පද්ධතියේ තුන්වන ඇල්ල පාමුලට ළඟා වුණා.

මේ සුන්දර සමනලයා අපට හමුවුණේ තෙවන දියඇල්ල පාමුලදීයි. මේ ලංකාවෙ හමුවන විශාලම සමනලයන්ගෙන් කෙනෙක්වන ‘පාවෙන්නා‘ හෙවත් Ceylon Tree Nymph - මේ සමනලයාගේ සුවිශේෂි සංචරණ ස්වරූපය නිසා මෙයා පාවෙන්නා නමින් හඳුන්වනවා. මෙයා ලංකාවට ආවේණික සමනල විශේෂයක්.

මේ තියෙන්නේ ඇලිහත පද්ධතියේ තුන්වන දිය ඇල්ල. උසින් අඩි හතළිහකට ආසන්නව ගල්තලාව දිගේ ලාලිත්යව ගලාබසින මේ සුන්දර නමක් නැති දියඇල්ල මෙතෙක් එය සොයා එන්නට අප දැරූ අනන්ත වෙහෙස ක්ෂණයෙන් පහකර දැමුවා.

මේ තුන්වන ඇල්ලේ පහත කොටස සහ මා විසින් ගත් එකම ලෝ ෂටර් ඡායාරූපය. බොහෝ අය දියඇලි ඡායාරූපගත කිරීමේදී අඩු ෂටර් වේගයක් සහිතව ඡායාරූප ගත්තත් මං කැමති දිය ඇල්ලේ ස්වභාවික ස්වරූපය දැක්වෙන අන්දමින් එය ඡායාරූපයට නගන්නටයි. ඒ නිසා මා අතින් ලෝෂටර් ඡායාරූප ගැනෙන්නේම නැති තරම්. මේක මගේ පෞද්ගලික අදහසක් පමණයි. දියඇලි වල ගත්ත ඉතා මනරම් ලෝ ෂටර් ඡායාරූප මම අනන්ත දැක තිබෙනවා.

තෙවන ඇල්ලේ සිට හතරවැනි ඇල්ලට යාම එතරම් විශාල අභියෝගයක් වුණේ නෑ. මේ වන විට වටින් ගොඩින් කළුවර වැටීගෙන ආ නිසා නවාතැන් ගත හැකි තැනක් සොයා ගත යුතු බව අපේ අදහස වුණා. කෙසේ නමුත් අවසානයේ අප තීරණය කළේ පස්වැනි ඇල්ල පාමුල ගල්තලාවේ රාත්‍රිය ගත කරන්නටයි.

කූඩාරම් පොජ්ජ..

දියඇල්ල පාමුල ගල්තලාවේ ගත කළ රාත්‍රිය මගේ ජීවිතයේ අමතක නොවන රැයක්. සෙමෙන් ගන කලුවර වනපෙත වෙලා ගනිද්දී දිය දහරේ සිලිසිලි නාදයෙන් සිත සුවපත් වෙද්දී, සිතල සුළං රැළි හමාගියේ ගතේ හිරිගඩු නංවමින්. මේ සමන් දෙවියන්ගේ අඩවිය වූ බැවින් කිසිවෙක් මත්පැනක් පානය කරන්නට තබා මසක් මාළුවක් අනුභව කරන්නටවත් අදහස් කළේ නෑ. එය අප ගමනේ මුලදීම ඇති කර ගත් එකඟතාවයක්. අනිත් අතට අපගෙන් වනයේ පාරිශුද්ධභාවයට කිසිදු හානියක් නොවිය යුතු බවත් අප අතර තිබුණු නිහඬ එකඟතාවයක්. කිසිදු සත්ත්වයෙකුගේ ඡායාරූපයක් වෙනුවෙන් සැනෙළි (ෆ්ලෑෂ්) භාවිත නොකිරීමටත්, සත්ත්වයන් පසුපස හඹා යමින් ඡායාරූප නොගැනීමටත් අප විශේෂයෙන් පරෙස්සම් වුණා. ගමනේ නඩේගුරා වුණු සුමුදු අයියා එය විශේෂයෙන් අවධාරණය කළ කාරණයක්..

රාත්‍රිය ගත කළ තැන ඉහළ...

ඇටමිදුලු පවා ගල් වෙන සීත රාත්‍රියකට පසු උදෑසනම අවදි වූ අපි ගමනේ ඊළඟ අදියරට සූදානම් වුණා.

මගේ සැහැල්ලුව...

අපගේ ඉතා බරැති 'සැහැල්ලු' උරලා ගත් අපි නැවතත් ගස්, ගල් උඩින් පනිමින් අපේ දුෂ්කර ගමන පටන් ගත්තා. හයවැනි ඇල්ලෙන් පසු නැවතත් අපට වනයට ඇතුළු වන්නට සිදුවුණේ ගල්කුළු මතින් යන ගමන එන්න එන්නම අසීරු වූ නිසායි.

නම් නැති ඇලි...

වනය තුළින් කළ දුෂ්කර ගමනකින් පසු නැවත දියපහර වෙත පිවිසි අපි මෙතෙක් අප දුටු අයස්කාන්තම දර්ශනයෙන් මන්මත් වූවා. ඇත්තමයි මේ දියඇලි පද්ධතියේ අති අලංකාරම දිය ඇල්ල හත්වැනි ඇල්ල එහෙමත් නැත්නම් හරියටම කිව්වොත් ඇලිහත පද්ධතියේ මුල්ම ඇල්ල යයි කීම අතිශයෝක්තියක් නෙවෙයි. දියඇලි අංක හය හා හත දෙකම එක හා ආසන්නවමයි ඇද හැලෙන්නේ... බොහෝ වේලාවක් මේ සුන්දරත්වය දෑසින් උරා බිව් අපි අවසාන ඇල්ලත් තරණය කරන්නට පටන් ගත්තා...

මේ සුන්දරත්වය වදන්වලට හරවන්න පුළුවන්ද?

තරණය

අවසාන ඇල්ලත් තරණය කර ඉහළට පැමිණි අප දුටුවේ ජීවිතයේ කිසිදිනක අමතක නොවන ආකාරයේ සුන්දර දසුනක්.. සිරිපා රක්ෂිතයේ නීල කඳු පෙළත්, පහතින් දිස්වන නොඉඳුල් වනාන්තරයත් මැවූ සුන්දරත්වය කියන්නට තරම් මගේ වාක්කෝෂය පොහොසත් නැහැ..

මනස්කාන්ත..

ඇලි හතකට මුදුනෙන් නාගන්නට ලැබීමත් අපූරු අත්දැකීමක්. සුමුදු අයියා ඇතුළු පිරිස දිවා ආහාරය සූදානම් කරද්දී මා ඒ අවට වනගහනයේ මදක් ඇවිද ගියා... මේ බලන්න මා නෙළා ගත් අස්වැන්න...

කොක්මොට - Eriocaulon ceylanicum

මේ කොක්මොට - Eriocaulon ceylanicum ශාකය... දියසීරාවට ආසන්නව වර්ධනය වන මෙය කුඩා පඳුරුමය ශාකයක්.. සිංහල වෙදකමේ දද, කුෂ්ට ආදී සමේ රෝග වලට ප්‍රතිකාර කිරීමේදී බහුලව භාවිත කෙරෙන ඖෂධීය ශාකයක්..

බිනර - Exacum trinerveum

මේ තියෙන්නේ බිනර මලක්..Exacum trinerveum ලංකාවට ආවේණික අතිශයින්ම සුන්දර මලක් වන බිනර මල මීට කලින් දෙවතාවක් මට ලංකාගමදීත්, හෝර්ටන් තැන්නේදීත් මුණගැසී තිබෙනවා. ඒ හැම මලකටම වඩා මෙයා සුවිශේෂී කෙනෙක්.. මෙයා ශ්‍රීපාද රක්ෂිතයට ආවේණික උප විශේෂයක් බවයි විශේෂඥයන්ගේ අදහස..

ගල්පර මැඩියා - Nannophrys ceylonensis

මේ ඉන්නේ ගල්පර මැඩියා.. Nannophrys ceylonensis මෙයා ලංකාවට ආවේණික සත්ත්ව විශේෂයක්.. නිතරම දියසීරාව සහිත ගල්පර ආශ්‍රිතව සිටින මොහු අවට පරිසරයෙන් වෙන්කර හඳුනාගැනීම ඉතා අසීරුයි...

මේත් එයාම තමයි...

මේ ඉන්නෙත් එයාම තමයි.. බලන්න ඉන්න පරිසරය අනුරූපව ඔහු හැඩගැසී සිටින ආකාරය..

ලයිකන

මේ වගේ ලයිකන වලින් පිරුණු ශාක මේ අවට සෑම තැනම දක්නට ලැබුණා. ඇලිහත පද්ධතියේ ඉහළම ඇල්ලටත් ඉහළින් සිට දිවා ආහාරය ලබාගත් අපි මේ සුන්දර පරිසරයට සමුදී ආපසු එන්නට පිටත් වුණා.

ඉහළට යද්දී දියපාර ඔස්සේ ඇලි තරණය කළත්, ආපසු එනවිට ඒවා හරහා පහතට බැසීම කළ හැකි කාර්යයක් නොවන නිසා මුළු ආපසු ගමනම සිදුවුණේ වනාන්තරය හරහායි.

වන රජදහන

වනය හරහා එද්දී අප දුටු හද කම්පා කරවන දසුන වුණේ මුළු වනාන්තරයම වල්ලපට්ට හොරුන්ගේ ග්‍රහණයට හසුව තිබීමයි. බැලූ බැලූ හැම අතම කපා දැමූ විවිධ ප්‍රමාණයේ වල්ලපට්ට ශාක දක්නට ලැබුණා.

රුක්මලේ ඇල්ල..

ඉතාම දුෂ්කර ගමනක් අවසානයේ හවස් වේගෙන එද්දී අපි මාලිබොඩට පැමිණියා. මේ ඔබ දකින්නේ මාලිබොඩට පෙනෙන තවත් සුන්දර ඇල්ලක් වන රුක්මලේ ඇල්ල.. කුඩා ජලවිදුලි බලාගාරයක ග්‍රහණයට හසුවී ඇයත් දැන් සිඳී ගිහින්...

ඇලිහත දුරින් දුරට...

ගමනේ අවසාන ඡායාරූපය... මේ ඇලිහත පද්ධතිය ඈතට පෙනෙන හැටි. විපරමෙන් බැලුවොත් දියඇලි තුනක් හඳුනාගන්නට පුළුවනි...

මෙවන් ගමනක් යන්නට ඔබට අදහසක් ඇත්නම් මේ කරුණු ගැන දැඩි අවධානය යොමු කළ යුතුමයි.

අංක 01 - ඔබ මනා ශාරීරික යෝග්‍යතාවයකින් සිටීම අත්‍යවශ්‍ය කරුණක්. මෙය ඉතා දුෂ්කර ගමනක් නිසාම දරාගැනීමේ හැකියාව ඔබට ඉහළින්ම තිබිය යුතුයි.

අංක 02 - ඔබ සමග ඉතා හොඳ සහායශීලී කණ්ඩායමක් හා පළපුරුදු මගපෙන්වන්නෙක් සිටිය යුතුයි. අපට මග පෙන්වූ රොෂාන් පරිසරය ගැන හැබෑ කැක්කුමක් ඇති ඉතා අපූරු, දැරණියගල ගම්වාසී තරුණයෙක්...

අංක 03 - වැසි සමය මගහැර ගමන යොදා ගැනීම වඩාත්ම උචිතයි.

අංක 04 - ඔබ වනයට ආගන්තුක බවත් වනය අයිති වන සතුනට බවත් නිරන්තරයෙන් සිහි තබා ගන්න. ලංකාවෙ හමුවන විශාලතම කොටින් සහ කුරු අලින්ගේ නිජභූමියට ඔබ පිවිසෙන බවත් අමතක කරන්න එපා.

විශේෂ ස්තූතිය - දිය අැලි මිතුරු සංසදයේ සුමුදු මහේ්ෂ් ඇතුළු පිරිස හා ගමනට සහභාගී වුණු ඉතාම සහෘද හිතකාමී මිතුරු පිරිසට....

ඒ වගේම මේ වගේ අවදානම් ගමන් වලදී මට නිරතුරු ආශිර්වාදයක් වන මාගේ දයාබර බිරින්දෑට...

සුපුරුදු පරිදිම මගේ බ්ලොග් අඩවිය වන http://sobaroo.blogspot.com/ වෙතිනි. කාට හරි උවමනාවකට යමක් උපුටා ගත්තාට අමනාප නැත. ගත්තු තැන විතරක් කිව්වාම ඇති.

මේකෙ පළවෙනි කොටස බලාගන්න බැරිවුණා නම් මෙතන කොටන්න http://sobaroo.blogspot.com/2016/02/seven-falls-uda-maliboda.html

[QUOTE="leodilshan, post: 19758678, member: 466762"] [b]ඇලිහත සොයා ගිය අති දුෂ්කර චාරිකාව - දෙවන කො[/b] [CENTER][IMG]https://4.bp.blogspot.com/-nH5RJ7ygOFE/Vsl8teqm6QI/AAAAAAAABkA/jTzlDjtTDKA/s400/33%2B-%2Blast%2Bfall.jpg[/IMG][/CENTER] [SIZE="4"]දෙවන කොටස... වනය තුළින් ගමන්කිරීම අපූරු අත්දැකීමක්.. මේ සමනලයා නම් ඔබ නිතර දැක ඇති සුපුරුදු එක්කෙනෙක්...[/SIZE] [CENTER][IMG]https://1.bp.blogspot.com/-zJL1rUa64ZA/Vsl8dedqvqI/AAAAAAAABjU/iPADPlxkNzw/s400/16%2B-%2Bcommon%2Bsailor.jpg[/IMG][/CENTER] [SIZE="4"]තෙවන ඇල්ලට පිවිසීම අපට දැඩි අභියෝගයක් බවට පත්වුණා. කඹය ආධාර කර ගනිමින් ඉතා දුෂ්කර ගමනක් අවසානයේ අපි ඇලිහත පද්ධතියේ තුන්වන ඇල්ල පාමුලට ළඟා වුණා. [/SIZE] [CENTER][IMG]https://3.bp.blogspot.com/-V0z-MYiKXc4/Vsl8d4Z50YI/AAAAAAAABjY/mQQvMvAPRzU/s400/15%2B-%2BCeylon%2Btree%2Bnymph.jpg[/IMG][/CENTER] [SIZE="4"]මේ සුන්දර සමනලයා අපට හමුවුණේ තෙවන දියඇල්ල පාමුලදීයි. මේ ලංකාවෙ හමුවන විශාලම සමනලයන්ගෙන් කෙනෙක්වන ‘පාවෙන්නා‘ හෙවත් Ceylon Tree Nymph - මේ සමනලයාගේ සුවිශේෂි සංචරණ ස්වරූපය නිසා මෙයා පාවෙන්නා නමින් හඳුන්වනවා. මෙයා ලංකාවට ආවේණික සමනල විශේෂයක්.[/SIZE] [CENTER][IMG]https://3.bp.blogspot.com/-T8qUFs3zVQo/Vsl8esKS-UI/AAAAAAAABjc/-yoKjG3qd5o/s400/17%2B-%2B3rd%2Bfall.jpg[/IMG][/CENTER] [SIZE="4"]මේ තියෙන්නේ ඇලිහත පද්ධතියේ තුන්වන දිය ඇල්ල. උසින් අඩි හතළිහකට ආසන්නව ගල්තලාව දිගේ ලාලිත්යව ගලාබසින මේ සුන්දර නමක් නැති දියඇල්ල මෙතෙක් එය සොයා එන්නට අප දැරූ අනන්ත වෙහෙස ක්ෂණයෙන් පහකර දැමුවා.[/SIZE] [CENTER][IMG]https://1.bp.blogspot.com/-3AsGPGOiUtY/Vsl8gLNMdXI/AAAAAAAABjg/fA6y-N74TOQ/s400/18%2B-%2BLow%2Bshutter.jpg[/IMG][/CENTER] [SIZE="4"]මේ තුන්වන ඇල්ලේ පහත කොටස සහ මා විසින් ගත් එකම ලෝ ෂටර් ඡායාරූපය. බොහෝ අය දියඇලි ඡායාරූපගත කිරීමේදී අඩු ෂටර් වේගයක් සහිතව ඡායාරූප ගත්තත් මං කැමති දිය ඇල්ලේ ස්වභාවික ස්වරූපය දැක්වෙන අන්දමින් එය ඡායාරූපයට නගන්නටයි. ඒ නිසා මා අතින් ලෝෂටර් ඡායාරූප ගැනෙන්නේම නැති තරම්. මේක මගේ පෞද්ගලික අදහසක් පමණයි. දියඇලි වල ගත්ත ඉතා මනරම් ලෝ ෂටර් ඡායාරූප මම අනන්ත දැක තිබෙනවා.[/SIZE] [CENTER][IMG]https://1.bp.blogspot.com/-Ec4TZ_E1LL8/Vsl8iEWVL7I/AAAAAAAABjk/YEnTOMk4y20/s400/19%2B-%2B4th%2BFalls.jpg[/IMG][/CENTER] [SIZE="4"]තෙවන ඇල්ලේ සිට හතරවැනි ඇල්ලට යාම එතරම් විශාල අභියෝගයක් වුණේ නෑ. මේ වන විට වටින් ගොඩින් කළුවර වැටීගෙන ආ නිසා නවාතැන් ගත හැකි තැනක් සොයා ගත යුතු බව අපේ අදහස වුණා. කෙසේ නමුත් අවසානයේ අප තීරණය කළේ පස්වැනි ඇල්ල පාමුල ගල්තලාවේ රාත්‍රිය ගත කරන්නටයි. [/SIZE] [CENTER][IMG]https://2.bp.blogspot.com/-IExq1p3wUp8/Vsl8jmiGmEI/AAAAAAAABjo/2nt25YrwgsE/s400/20%2B-%2BHut.jpg[/IMG] කූඩාරම් පොජ්ජ..[/CENTER] [SIZE="4"]දියඇල්ල පාමුල ගල්තලාවේ ගත කළ රාත්‍රිය මගේ ජීවිතයේ අමතක නොවන රැයක්. සෙමෙන් ගන කලුවර වනපෙත වෙලා ගනිද්දී දිය දහරේ සිලිසිලි නාදයෙන් සිත සුවපත් වෙද්දී, සිතල සුළං රැළි හමාගියේ ගතේ හිරිගඩු නංවමින්. මේ සමන් දෙවියන්ගේ අඩවිය වූ බැවින් කිසිවෙක් මත්පැනක් පානය කරන්නට තබා මසක් මාළුවක් අනුභව කරන්නටවත් අදහස් කළේ නෑ. එය අප ගමනේ මුලදීම ඇති කර ගත් එකඟතාවයක්. අනිත් අතට අපගෙන් වනයේ පාරිශුද්ධභාවයට කිසිදු හානියක් නොවිය යුතු බවත් අප අතර තිබුණු නිහඬ එකඟතාවයක්. කිසිදු සත්ත්වයෙකුගේ ඡායාරූපයක් වෙනුවෙන් සැනෙළි (ෆ්ලෑෂ්) භාවිත නොකිරීමටත්, සත්ත්වයන් පසුපස හඹා යමින් ඡායාරූප නොගැනීමටත් අප විශේෂයෙන් පරෙස්සම් වුණා. ගමනේ නඩේගුරා වුණු සුමුදු අයියා එය විශේෂයෙන් අවධාරණය කළ කාරණයක්.. [/SIZE] [CENTER][IMG]https://2.bp.blogspot.com/-hMs3Ol-EQQI/Vsl8lluHmGI/AAAAAAAABjs/uFOkJ1OATkM/s400/28%2B-%2BBase%2Bof%2B5th.jpg[/IMG] රාත්‍රිය ගත කළ තැන ඉහළ...[/CENTER] [SIZE="4"]ඇටමිදුලු පවා ගල් වෙන සීත රාත්‍රියකට පසු උදෑසනම අවදි වූ අපි ගමනේ ඊළඟ අදියරට සූදානම් වුණා. [/SIZE] [CENTER][IMG]https://2.bp.blogspot.com/-5kXTX95WdEs/Vsl8pI8M5WI/AAAAAAAABjw/716r6_LyO-A/s400/29%2B-%2Bbag.jpg[/IMG] මගේ සැහැල්ලුව...[/CENTER] [SIZE="4"]අපගේ ඉතා බරැති 'සැහැල්ලු' උරලා ගත් අපි නැවතත් ගස්, ගල් උඩින් පනිමින් අපේ දුෂ්කර ගමන පටන් ගත්තා. හයවැනි ඇල්ලෙන් පසු නැවතත් අපට වනයට ඇතුළු වන්නට සිදුවුණේ ගල්කුළු මතින් යන ගමන එන්න එන්නම අසීරු වූ නිසායි. [CENTER][IMG]https://2.bp.blogspot.com/-ypeBPG7LGuw/Vsl8po1InXI/AAAAAAAABj0/VRHpCIe67wM/s400/30%2B-%2B5th.jpg[/IMG] නම් නැති ඇලි...[/CENTER] වනය තුළින් කළ දුෂ්කර ගමනකින් පසු නැවත දියපහර වෙත පිවිසි අපි මෙතෙක් අප දුටු අයස්කාන්තම දර්ශනයෙන් මන්මත් වූවා. ඇත්තමයි මේ දියඇලි පද්ධතියේ අති අලංකාරම දිය ඇල්ල හත්වැනි ඇල්ල එහෙමත් නැත්නම් හරියටම කිව්වොත් ඇලිහත පද්ධතියේ මුල්ම ඇල්ල යයි කීම අතිශයෝක්තියක් නෙවෙයි. දියඇලි අංක හය හා හත දෙකම එක හා ආසන්නවමයි ඇද හැලෙන්නේ... බොහෝ වේලාවක් මේ සුන්දරත්වය දෑසින් උරා බිව් අපි අවසාන ඇල්ලත් තරණය කරන්නට පටන් ගත්තා... [SIZE="4"][IMG]https://4.bp.blogspot.com/-TJpLoCUmhIw/Vsl8qGVit2I/AAAAAAAABj4/VCBvKQD7mCM/s400/31%2B-%2B6th.jpg[/IMG] මේ සුන්දරත්වය වදන්වලට හරවන්න පුළුවන්ද? [/SIZE] [CENTER][IMG]https://2.bp.blogspot.com/-Fw33bQnPozM/Vsl8zpx4i1I/AAAAAAAABkU/_0Gd274rZgs/s400/38%2B-%2BClimbing%2Blast%2Bfall.jpg[/IMG] තරණය[/CENTER] අවසාන ඇල්ලත් තරණය කර ඉහළට පැමිණි අප දුටුවේ ජීවිතයේ කිසිදිනක අමතක නොවන ආකාරයේ සුන්දර දසුනක්.. සිරිපා රක්ෂිතයේ නීල කඳු පෙළත්, පහතින් දිස්වන නොඉඳුල් වනාන්තරයත් මැවූ සුන්දරත්වය කියන්නට තරම් මගේ වාක්කෝෂය පොහොසත් නැහැ.. [CENTER][IMG]https://2.bp.blogspot.com/-LUNgS2T1IgA/Vsl8ruP_1mI/AAAAAAAABj8/5iljoSQ_j1s/s400/32%2B-%2BTop%2Bof%2B6th%2Bfall.jpg[/IMG] මනස්කාන්ත..[/CENTER]. ඇලි හතකට මුදුනෙන් නාගන්නට ලැබීමත් අපූරු අත්දැකීමක්. සුමුදු අයියා ඇතුළු පිරිස දිවා ආහාරය සූදානම් කරද්දී මා ඒ අවට වනගහනයේ මදක් ඇවිද ගියා... මේ බලන්න මා නෙළා ගත් අස්වැන්න... [CENTER][IMG]https://4.bp.blogspot.com/-Y-jeboVWBGE/Vsl8uIFs0bI/AAAAAAAABkE/Xj-oXPeWVTQ/s400/34%2B-%2BKokmota.jpg[/IMG] කොක්මොට - Eriocaulon ceylanicum[/CENTER] මේ කොක්මොට - Eriocaulon ceylanicum ශාකය... දියසීරාවට ආසන්නව වර්ධනය වන මෙය කුඩා පඳුරුමය ශාකයක්.. සිංහල වෙදකමේ දද, කුෂ්ට ආදී සමේ රෝග වලට ප්‍රතිකාර කිරීමේදී බහුලව භාවිත කෙරෙන ඖෂධීය ශාකයක්.. [CENTER][IMG]https://4.bp.blogspot.com/-noWW5jIL-2s/Vsl8u2WAL-I/AAAAAAAABkI/7EjNM0oDNf4/s400/35%2B-%2BBinara.jpg[/IMG] බිනර - Exacum trinerveum[/CENTER] මේ තියෙන්නේ බිනර මලක්..Exacum trinerveum ලංකාවට ආවේණික අතිශයින්ම සුන්දර මලක් වන බිනර මල මීට කලින් දෙවතාවක් මට ලංකාගමදීත්, හෝර්ටන් තැන්නේදීත් මුණගැසී තිබෙනවා. ඒ හැම මලකටම වඩා මෙයා සුවිශේෂී කෙනෙක්.. මෙයා ශ්‍රීපාද රක්ෂිතයට ආවේණික උප විශේෂයක් බවයි විශේෂඥයන්ගේ අදහස.. [CENTER][IMG]https://3.bp.blogspot.com/-iPmLOj0j1U4/Vsl8wzLPX6I/AAAAAAAABkM/8R6aHm76fKc/s400/36%2B-%2BFrog%2Btoad.jpg[/IMG] ගල්පර මැඩියා - Nannophrys ceylonensis[/CENTER] මේ ඉන්නේ ගල්පර මැඩියා.. Nannophrys ceylonensis මෙයා ලංකාවට ආවේණික සත්ත්ව විශේෂයක්.. නිතරම දියසීරාව සහිත ගල්පර ආශ්‍රිතව සිටින මොහු අවට පරිසරයෙන් වෙන්කර හඳුනාගැනීම ඉතා අසීරුයි... [CENTER][IMG]https://1.bp.blogspot.com/-iHQ1K7gkR60/VsyYKEPyoTI/AAAAAAAABkw/6RSLW-qQqfI/s400/Picture%2B285.jpg[/IMG] මේත් එයාම තමයි...[/CENTER] මේ ඉන්නෙත් එයාම තමයි.. බලන්න ඉන්න පරිසරය අනුරූපව ඔහු හැඩගැසී සිටින ආකාරය.. [CENTER][IMG]https://2.bp.blogspot.com/-3Muu2lCrlA8/Vsl8ypmDzbI/AAAAAAAABkQ/at3IXhzRYvM/s400/37%2B-%2BLichen.jpg[/IMG] ලයිකන[/CENTER] මේ වගේ ලයිකන වලින් පිරුණු ශාක මේ අවට සෑම තැනම දක්නට ලැබුණා. ඇලිහත පද්ධතියේ ඉහළම ඇල්ලටත් ඉහළින් සිට දිවා ආහාරය ලබාගත් අපි මේ සුන්දර පරිසරයට සමුදී ආපසු එන්නට පිටත් වුණා. ඉහළට යද්දී දියපාර ඔස්සේ ඇලි තරණය කළත්, ආපසු එනවිට ඒවා හරහා පහතට බැසීම කළ හැකි කාර්යයක් නොවන නිසා මුළු ආපසු ගමනම සිදුවුණේ වනාන්තරය හරහායි. [CENTER][IMG]https://3.bp.blogspot.com/-2S7hRUylCw0/VsyZ12_uyZI/AAAAAAAABk8/CuwQcMAoScI/s1600/Picture%2B291.jpg[/IMG] වන රජදහන[/CENTER] වනය හරහා එද්දී අප දුටු හද කම්පා කරවන දසුන වුණේ මුළු වනාන්තරයම වල්ලපට්ට හොරුන්ගේ ග්‍රහණයට හසුව තිබීමයි. බැලූ බැලූ හැම අතම කපා දැමූ විවිධ ප්‍රමාණයේ වල්ලපට්ට ශාක දක්නට ලැබුණා. [CENTER][IMG]https://3.bp.blogspot.com/-8DT927Fqblc/Vsl82C5wK_I/AAAAAAAABkc/_yeRXalFPhI/s400/39%2B-%2BRukmale.jpg[/IMG] රුක්මලේ ඇල්ල..[/CENTER]. ඉතාම දුෂ්කර ගමනක් අවසානයේ හවස් වේගෙන එද්දී අපි මාලිබොඩට පැමිණියා. මේ ඔබ දකින්නේ මාලිබොඩට පෙනෙන තවත් සුන්දර ඇල්ලක් වන රුක්මලේ ඇල්ල.. කුඩා ජලවිදුලි බලාගාරයක ග්‍රහණයට හසුවී ඇයත් දැන් සිඳී ගිහින්... [CENTER][IMG]https://4.bp.blogspot.com/-JvMkvPHcpGQ/Vsl8026shCI/AAAAAAAABkY/5ev_z3vHP7k/s400/40%2B-%2BDistance.jpg[/IMG] ඇලිහත දුරින් දුරට...[/CENTER] ගමනේ අවසාන ඡායාරූපය... මේ ඇලිහත පද්ධතිය ඈතට පෙනෙන හැටි. විපරමෙන් බැලුවොත් දියඇලි තුනක් හඳුනාගන්නට පුළුවනි... මෙවන් ගමනක් යන්නට ඔබට අදහසක් ඇත්නම් මේ කරුණු ගැන දැඩි අවධානය යොමු කළ යුතුමයි. අංක 01 - ඔබ මනා ශාරීරික යෝග්‍යතාවයකින් සිටීම අත්‍යවශ්‍ය කරුණක්. මෙය ඉතා දුෂ්කර ගමනක් නිසාම දරාගැනීමේ හැකියාව ඔබට ඉහළින්ම තිබිය යුතුයි. අංක 02 - ඔබ සමග ඉතා හොඳ සහායශීලී කණ්ඩායමක් හා පළපුරුදු මගපෙන්වන්නෙක් සිටිය යුතුයි. අපට මග පෙන්වූ රොෂාන් පරිසරය ගැන හැබෑ කැක්කුමක් ඇති ඉතා අපූරු, දැරණියගල ගම්වාසී තරුණයෙක්... අංක 03 - වැසි සමය මගහැර ගමන යොදා ගැනීම වඩාත්ම උචිතයි. අංක 04 - ඔබ වනයට ආගන්තුක බවත් වනය අයිති වන සතුනට බවත් නිරන්තරයෙන් සිහි තබා ගන්න. ලංකාවෙ හමුවන විශාලතම කොටින් සහ කුරු අලින්ගේ නිජභූමියට ඔබ පිවිසෙන බවත් අමතක කරන්න එපා. විශේෂ ස්තූතිය - දිය අැලි මිතුරු සංසදයේ සුමුදු මහේ්ෂ් ඇතුළු පිරිස හා ගමනට සහභාගී වුණු ඉතාම සහෘද හිතකාමී මිතුරු පිරිසට.... ඒ වගේම මේ වගේ අවදානම් ගමන් වලදී මට නිරතුරු ආශිර්වාදයක් වන මාගේ දයාබර බිරින්දෑට... සුපුරුදු පරිදිම මගේ බ්ලොග් අඩවිය වන [url]http://sobaroo.blogspot.com/[/url] වෙතිනි. කාට හරි උවමනාවකට යමක් උපුටා ගත්තාට අමනාප නැත. ගත්තු තැන විතරක් කිව්වාම ඇති. මේකෙ පළවෙනි කොටස බලාගන්න බැරිවුණා නම් මෙතන කොටන්න [url]http://sobaroo.blogspot.com/2016/02/seven-falls-uda-maliboda.html[/url][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom