Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇවන්ගාර්ඩ්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇවන්ගාර්ඩ් කියන්නේ මෑත කාලයේ විශාල අන්දිලනයකට තුඩු දීපු සිදු වීමක්. ඒ ගැන, විවිද වාද විවාද පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඉල්ලා අස් වීම්, මාද්‍ය ජාල වල අයිතිකාරයෝ ඈදල විවිද මත ගොඩ නැගුන. ජනතා විමුක්ති පෙරමුණ හෙළ උරුමය රාජිත වගේ යු එන පි කට්ටිය අවෙන්ගාඩ් වලට විරුද්ධව හද නැගුවා. ඒ වගේම හරින් ප්‍රනාන්දු තිලක් මාරපන විජේදාස ජාජපක්ෂ ගොටාබය රාජපක්ෂ, නලින්ද සිල්වා වැනි විද්වතුන් අව්න්ගාඩ් එකට පක්ෂව කතා කළා. දැන් මහින්ද පිලේ ප්‍රබලයන් වන වාසුදේව පවා අවෙන්ගාඩ් එකට විරුද්දව කතා කරන්න පටන් අරන් තියනවා. කිරියත් ඒ ගැන විවිද මත පල උනා. නාවික හමුදාවට හා රක්නා ලංකා එකට මේ මෙහෙයුම් කරන්න බැරි හා පුළුවන් බව අතරේ.

මේ තියෙන්නත් ඒවගේ ලිපියක්. මේක ගැන කිරියේ උදවිය හිතෙන්නේ මොනවාද?  ඔයාලගේ අදහසත් දාන්න. මේ කිපිය ලියපු එකකෙනගේ අදහස් වලට එකග නැත්තම් ඒවා වැරදි නම් පෙන්වලා දෙන්න.

ඇවන්ගාර්ඩ් ගාර්ඩ් කරනා සට්ටඹියන්ට අභියෝගයක්! Exclusive

ඉතිහාසය නොදන්න වගේම අපේ රටේ හමුදාවක ශක්තිය නොදන්න සට්ටඹියන්ට සිකුරිටි කොම්පැනියක අයිතිකාරයෙක් යහමින් ජරාව දුන්නම රටේ මතයත් ඇවන්ගර්ඩ්ට ඕන විදියට ලියන ජඩ මාධ්‍යකරුවොත්, ඇවන්ගාර්ඩ්ගෙන් ජරාව කලා මාධ්‍ය ඉදිරියේ ඇවන්ගාර්ඩ්ට ආවඩන අමන දේශපාලකයෝ කිහිපදෙනත් හිතන්නේ මේ රටේ මිනිස්සු තවමත් රාජපක්ෂගේ කාලේ වගේ නිවට, වහල් හා දීන ජන කොටසක් කියල. එහෙම නෑ. ඒක අපි ඔප්පු කරලා තියනවා. අපිට කෙලින් කොන්දක් තියන හින්දයි මේ ටික කියන්නේ. පුළුවන් නම් නැහැ කියන්න. අයිය ජනාධිපති වෙලා මල්ලි ආරක්ෂක ලේකම් වුන පලියට රටේ ආරක්ෂාව තුට්ටු දෙකේ සිකුරුටි කාරයෙකුට ලියලා දෙන්න බැහැ. එහෙම කරලා තියනවා. ඒ අත යටින් තමන්ට ජරාව වෙලාවට කලාවට හම්බවෙන නිසා. මේවා අපි කියන්නේ ඔප්පුකරන්න ඕනෑවටත් වඩා කරුණු සාධක ඇතුව.

දැන් අපි කෙලින්ම කතාවට බහිමු.

1937 දී නාවික ස්වේච්ඡා බලකාය විදියට ආරම්භ වෙලා 1950 දී රාජකීය නාවික හමුදාව විදියට වෙනස් වෙලා 1972 දී ශ්‍රී ලංකා නාවික හමුදාව බවට පත්වුන අපේ නාවික හමුදාවේ ඇත්ත ඉතිහාසය අවුරුදු 78ක්. නාවිකයින් 100 කගෙන් ආරම්භවූ අපේ නාවික හමුදාවේ වත්මන් නාවික ඝනය 20,000කට වැඩියි. සයුර, සමුදුර වගේ ඇති දැවැන්ත බහු කාර්ය ගැඹුරු මුහුදේ ප්‍රහාරක නෞකා වගේම සුරනිමල, නන්දිමිත්ර වගේ මිසයිල ප්‍රහාරක නෞකාත්, ඊශ්‍රායලයේ නිෂ්පාදිත ඩෝරා වගේ ප්‍රහාරක යාත්‍රාත් ඇතුළුව සමස්ත නාවික යාත්‍රා බලගණය 300කට වැඩියි. මේවයේ තිබෙන අධි තාක්ෂණික යුධ අපකරණ අතර මිසයිල, ලේසර් මිසයිල, ගුවන් යාන නාශක අවි, කැනන් වර්ගයේ විවිධ පරිමානයේ බර අවි වගේම ආරක්ෂිත හේතුන් මත හෙළි කල නොහැකි සංග්‍රාමික අවි පද්ධතීන්ගෙන් සමන්විතයි. මේ අවි යුද භාවිතා කරන නැවියන්ට සතු පුහුණුව හා සංග්‍රාමික අත්දැකීමද ඉතා විශාලයි. ඒවා අසමසමයි.

නිශ්ශංක සේනාධිපතිගේ ඇවන්ගාර්ඩ් සිකියුරිටි කොම්පැනියේ පැටිකිරිය.

2010 රාජපක්ෂගේ මැතිවරණයට මිලියන 500ක් දීලා, ගෝඨාභයටත් මිලියන ගණනක් අතමිට මොලවලා කලින් නාවික හමුදාව භාරයේ තිබුන මේ ව්‍යාපාරය 2012 මාර්තු 19 වෙනිදා රාජපක්ෂ හොරු විසින් ඇවන්ගාර්ඩ් සිකුරිටි මුදලාලිට ඒකාධිකාරී කොම්පැනියක් විදියට ලියලම දුන්නා. ඒක හරිද? එහෙම කරන්න පුලුවන්ද? බෑ. ඒක නීති විරෝධීද? ඔව්. රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක්ද? ඔව්. ඒත් එහෙම කළා. ඔය බිස්නස් එකෙන් රට ඇතුලට සල්ලි වැඩියෙන් ගන්න ඕන නම් ඇයි ආරක්ෂක අමාත්‍යංශයේ යටතේ තිබු රක්නා ලංකා රාජ්‍ය සමාගමට ඔය වැඩේ පැවරුවේ නැත්තේ ඇයි ? එතෙන්ට දක්ෂයෝ ටිකක් දාල ඔය සල්ලි ටික කෙලින්ම මහා භාණ්ඩාගාරේට ගන්න තිබුනනේ? අයි එහෙම නොකළේ? එහෙම කලානම් කොහොමද අත යටින් රාජපක්ෂලාට ඩොලර් මිලියන ගණන් සල්ලි එන්නේ? ඔය චූටි මොලෙන් පොඩ්ඩක් හිතල බලන්න. කේ.පී කුදලාගෙන ඇවිල්ල කේ.පි සන්තකයේ තිබුන එල්ටීටීයේ විදෙස් සංචිත, බැංකු ගිණුම්, රත්රන් ටික ඔක්කොම හුරගෙන කාල අන්තිමට ඒ කොටි නායකයාව රාජපක්ෂලා තොටිල්ලේ දාල හුරතල් කළා නම් මේක රාජපක්ෂ හොරුන්ට මොන කජ්ජක්ද? දැන් කතාව පැහැදිලියිනේ.

අපේ නාවික හමුදාවත් එක්ක ඇවන්ගාර්ඩ්ගේ නාවික හයිය ගැන කියන්න මම වැඩිය වචන නාස්ති කරන්නේ නැහැ. මොකද අපේ නාවික හමුදාව ගැන උඩින් ලියලා තියන දේ එකක් බැලුවම ඇවන්ගාර්ඩ්ට කියෙන්නේ හාල් මැස්සෙක්. මේ කොම්පැනියට තියෙන්නේ නැව් තල්ලු කරන්න ගන්න කුඩා ටග් බෝට්ටු 3ක්. ආයුධ ගත්තොත් අපේම හමුදාවන්ගේ ආයුද 86 ක් අර හොර ගිවිසුමට අනුව අරගෙන ඉතිරි ඒවා (දස දහසකට ආසන්නයි) නීති විරෝධිව හොරෙන් පන්නගෙන. ඒවායේ තොරතුරුත් අපි ළඟ තියනවා. එහෙනම් අහගන්න.

2009 යුද්දය අවසන් උනාට පස්සේ කොටින්ගෙන් අපේ හමුදා සේනාංක අවි ආයුධ එක් රැස් කර ගත්තේ තොග පිටින්. අවසන් සටන මුල ඉඳල අවසන් වෙනකනුත්, ප්රභාකරන්ගේ මල සිරුරේ රූප රාමු ලෝකෙට වාර්තා කරපු පළමුවෙනි මාධ්‍යකරුවා විදියටත් ඔය සටන් බිමේ අඟලක් නෑර තවමත් මතක තිබෙන මාධ්‍යකරුවෙක් විදියටත් මම සාක්ෂි සපයනවා ඒවගේම ඒ දිනවල මාධ්‍ය වාර්තා සාක්ෂි සපයනවා කොතරම් ආයුධ කන්දක් අපේ හමුදාවන් එක රැස් කලාද කියන එක. ඒ ආයුධ බොහොමයක් නැවත සර්විස් කරලා භාවිතා කල හැකි ඒවා. ඒවා ගබඩා කලේ පනාගොඩ. 2009 යුද හමුදාවේ 50 වෙනි සංවත්සරය බැලූ අය දකින්න ඇති ඒ ආයුධ වල තරම. ඒ ප්‍රදර්ශනේ තිබුනේ 1% ක් විතර. ඉතුරු ඒවා 2011 දී අබලි හා භාවිතා කල නොහැකි අවි ආයුධ ලෙස යුධ හමුදාවේ යුධ ඉන්වෙන්ටෝරියෙන් ඉවත් කරලා තියෙනවා. ඒ ජගත් ජයසුරිය මහතාගේ අනුදැනුම යටතේ ගොතාභයාගේ නියෝගයකින්. එතන T 56, T 81 , AK 47 හා විවිධ කැලිබරයන්ගෙන් යුතු මැෂින් ගන් ඊට ඇතුලත්. හැබැයි ඒවා යුධහමුදාවේ ඉන්වෙන්ටෝරියෙන් ඉවත් කරලා, ගිහිල්ල තියෙන්නේ ඇවන්ගාර්ඩ් ඉන්වෙන්ටෝරියට. ඔය පාවෙන අපි ගබඩා වල නීති විරෝධී අවි විදියට දැන් අහු වෙලා තියෙන්නේ ඔය අවි. සමහර ඒවායේ දෙමල අකුරුත් කොටලා තියනවා. ඕකම ඇති ගොටාභය රාජපක්ෂ අත්අඩංගුවට ගන්න. ජාතික ආරක්ෂාව පාවලා දීලා. දැන් කවුරු හරි ඉන්නවද මේකට අභියෝග කරන්න. නමුත් රාජපක්ෂලාගේ දාසියා වන විජයදාස කියන්නේ ගොටාභය කිසිම දෙයක් කරලා නෑ කියලා. දැන් කතාව පැහැදිලියි. දැන් ලංකා ඊ නිව්ස් මගේ මිත්‍ර සඳරුවන්ට පුලුවන්ද කියන්න ඇවන්ගාර්ඩ් නිත්‍යානුකුල ව්‍යාපාරයක් කිසිම ජාවාරමක් කරලා නෑ කියලා. බැහැ. මේවා රජයට පවර ගන්න ඕනද නැද්ද ? ඕන. ඇයි? මේක ජාවාරමක් විතරක් නෙමෙයි රටේ ජාතික ආරක්ෂාවටත් බරපතල තර්ජනයක්. එක වෙන්නේ කොහොමද කියල කවුරුහරි ඇහුවොත් මම ඒක පැහැදිලි කරන්න ඉතාම කැමතියි. මේ ජාවාරම ගැන හොයාගෙන යනකොට ගොතාභයලා, සේනාධිපතිලා ගහපු ගැහිලි අප්‍රමාණව හසු වෙනවා. එක නිසා මේක දයා ගමගේගේ කොම්පනියටවත් ලලිත් කොතලාවලගේ කොම්පනියටවත් සමාන කරන්න එපා.එහෙම කරන එක පාපකර්මයක්.

දැන් බලමු අපි ඇවන්ගර්ඩ්ගේ පාවෙන අවි ගබඩා ගැන.

අපේ නාවික හමුදාව මේ වන විට ඇවන්ගර්ඩ්ගේ ආයුධ නැව් දෙකක ආයුධ රජයේ භාරයට අරගෙන තියනවා. ඒ විතරක් නෙමෙයි BMICH එකේ තිබිලා ගත්ත ආයුදත් මේ ජාවාරමේම කොටසක්. මීට අමතරව ඇවන්ගර්ඩ්ගේ තව එක පාවෙන අවි නවුකාවක් වන Seapol One මේ වනවිට ගල්ෆ් මුහුදේ ශ්‍රී ලංකා ධජය යටතේ නැංගුරම් ලාගෙන ඉන්නේ. මෙයත් වහා නාවික හමුදාව යොදවා අත් අඩංගුවට ගත යුතුයි. මීට අමතරව ඇවන්ගාඩ් විසින් ශ්‍රී ලංකා රාජ්‍යයේ නාමය උකසට තබා දකුණු අප්‍රිකාවේ ඩර්බන් හා ටැන්සානියාවේ මෙන්ම මොරිෂස් හා මස්කට් රාජ්‍යයන්ගේ ගොඩබිම පවත්වාගෙන යන අවි ගබඩාද වහාම පරික්ෂාකර එම අවිත් අත්අඩංගුවට ගත යුතුයි.

පාවෙන අවි ගබඩාවක නීතිමය පැත්ත බැලුවොත් අවි ගබඩාව සහිත නැව අදාළ රටේ ලියාපදිංචි විය යුතු අතර එම ගිනි අවි සඳහා අදාල රටෙන් බලපත්‍ර තිබිය යුතුයි. ඒ වගේම එක්සත් ජාතීන්ගේ සම්මුතීන්ට අනුකුලව අවි ගබඩාව පවත්වාගෙන යා යුතුයි. නැව ලියාපදිංචි රටේ ධජය පාවෙන අවි ගබඩාවේ ප්‍රදර්ශනය කිරීමද අනිවාර්ය කරුණක්. එතකොට අදාළ නැවේ නීති විරෝධී මෙන්ම බලපත්‍ර නොමැති අවි තබා ගතහොත් එය නීත්‍යානුකුල පාවෙන අවි ගබඩාවක් වන්නේ නැහැ. ශ්‍රී ලංකාවේ ධජය සහිතව යාත්‍රා කරන බැවින් ජ්‍යාතන්තර මුහුදේදී එක්සත් ජාතින් හෝ වෙනත් රටකින් පැමිණ මේවා අදාළ රීතීන්ට අනුව යාත්‍රා කරනවාද කියා දිනපතා පරික්ෂා කරන්නෙත් නැහැ. මොකද ඔවුන් සන්නාමය සමුද්‍ර ආරක්ෂණය නිසා. ඇවන්ගාර්ඩ් නෞකාවල බලපත්‍ර සහිත අවි නොතිබුන බව මේ වනවිට ඔප්පු වී අවසන්. ඒ නිසා ඇවන්ගාර්ඩ් අවි ගබඩා නීත්‍යනුකුල නොවන බව කීමට ජනාධිපති නීතිඥයෙකු වීමට අවශ්‍ය වන්නේ නැහැ. ජනතාවගෙන් සමාව ඉල්ලා අධිකරණ ඇමතිකමින් ඉල්ලා අස් වීමට එය ප්‍රමාණවත් සාක්ෂියක්. මීට අමතරව නීත්‍යානුකූලව පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යා යුත්තේ ජ්‍යාත්‍යන්තර මුහුදේ. නමුත් ඇවන්ගාර්ඩ්ගේ MAHANUWARA හා AVANT GARDE යන නෞකා පිලිවෙලින් ගාලු වාරයේ නැංගුරම්ලා හා නාවික හමුදාවට නොදන්වා හා අසත්‍යය තොරතුරු යොමු කොට ගාලු වාරයට යාත්‍රා කලේ නීති ව්රෝධිවයි. ඒ අන්තර්ජාතික වරාය හා නෞකා පහසුකම් ආරක්ෂණ සම්මුතීන් INTERNATIONAL SHIP AND PORT SECURITY CODE උල්ලංගනය කරමින්. එම නෞකා දෙකේ ශ්‍රී ලංකා රජය නොදන්නා විදේශීය අවි ආයුධ විශාල ප්‍රමාණයක් තිබු අතර ශ්‍රී ලංකා රාජ්‍ය නොදන්නා විදෙස් පුද්ගලයින්ද මේ නෞකා තුල අනවසරයෙන් රැඳී සිටීම රටේ ආගමන නීතියද උල්ලංගනය කිරීමක් නොවන්නේද? නිකමට සිතන්න. ඇවන්ගාර්ඩ් නෞකාවේ විදෙස් සේවකයින් ISIS ත්රස්තවාදීන් නොවන බවට නිශ්ශංක සේනාධිපතිට දිය හැකි සහතිකය කවරේද? ඇවන්ගාර්ඩ් නෞකාවේ විදෙස් අවි සහිතව ත්‍රස්ත කණ්ඩායමක් ප්‍රවාහනය කලේද? මෙවැනි ක්‍රියා රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවනේද? මෙවැනි ව්‍යාපාර ඊ නිව්ස් කියන පරිදි සාමාන්‍ය ව්‍යාපාරද?

මෙම ව්‍යාපාරය සකලවිධ ජාවාරම් සඳහා කොතරම් තෝතැන්නක්ද යන්න ඔබට මෙම උදාහරන තුලින් පැහැදිලි වනු ඇත. උදාහරණ : අවි ජාවාරම, මත් කුඩු ජාවාරම, මිනිස් ජාවාරම, ත්රස්තවාදීන්ට අවි පුහුණුව, මිනීමැරුම් කොන්ත්‍රාත්තු, සුදු වෑන් වලින් පහර ගැනුණු අයගේ අවසන් කටයුතු හෙවත් කොන්ක්‍රීට් දැමු මළමිනී මහ මුහුදේ ගිල්වීම, අපරාධකරුවන්ට රටින් පැනයාමට අවස්ථාව සැලසීම ඔබ නිත්‍යානුකුල යයි තප්පුලනා මේ ව්‍යාපාරයේ ඔබට නොපෙනෙන අපට පෙනෙන පරම සත්‍යයයි.

සෝමාලියානු කොල්ලකරුවන් මැඩලූ බව කියන බේගලය.

සෝමාලියානු කොල්ලකරුවන් මැඩලීම කෙසේ වෙතත් ඔවුන්ට මෙන්ම නයිජීරියාවේ බොකෝ හරාම් ත්‍රස්ත කල්ලියටද හොර රහසේ ආයුධ විකුණා ඇතිබව මේ වන විට අනාවරණය වී ඇත. මෙවැනි සිකුරිටි කොම්පැනියකට ත්‍රස්තවාදී සංවිධාන සමග ගනුදෙනු කිරීමට ඉඩ හැරීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන්නේද? මේක සංකීර්ණ ප්‍රශ්නයක් නොවේද? මෙවැනි දේවල් ඉදිරියේදී ලෝකයා ඉදිරියේ ඔප්පු වූ විට උත්තර බඳින්නට වන්නේ ඇවන්ගාර්ඩ් කොම්පැනියට නොව ශ්‍රී ලංකා රාජ්‍යයට බව මතක තබා ගන්න. ලෝකය ඉදිරියේ ශ්‍රී ලංකාවේ රාජ්‍යතාන්ත්‍රික භාවය හෑල්ලු කිරීමට මෙවැනි තුට්ටු දෙකේ කොම්පැනියකට ඉඩදී බලා සිටීමට යහ පාලන ආණ්ඩුවකට හැකිද?

රාජපක්ෂලාගේ හොර ජාවාරම් වලට මුවා වී නිශ්ශංක සේනාධිපතිත්, ගෝඨාභය රාජපක්ෂත්, රුසියාවේ හිටපු තානපති රාජපක්ෂ මස්සිනා වන උදයංග වීරතුංග යන මේ තුන් කට්ටුව මහා පරිමාන අවි ජාවාරමක් සිදු කර ඇති බවට තොරතුරු මේවන විට ලොව බලවත් රටවලටද ලැබී ඇති බව පෙනෙන්නට තිබේ. කේ.පී ට රජ සැප දුන් රාජපක්ෂලාත්, ඇවන්ගාර්ඩ්ව ගාර්ඩ් කරනා මෛත්‍රී- රනිල් ආණ්ඩුවේ කෙරුවාව දෙසත් යහපාලන විලිරුදාව හැදුනු ලක්ෂ 62ක ජනතාව තවමත් බලාපොරොත්තු දෑස් දල්වාගෙන බලා සිටී.

ශානක ද සිල්වා

තවත් තොරතුරු ඉදිරියේදී බලාපොරොත්තු වන්න!

මෙන මේ ලිපිය http://newsbirdsrilanka.com/2015/11/16/sl-navy/ ගත්ත ලින්ක් එක.

මේ කරුණු හරිද වැරදිද කියලා කියන්න මගේ දැනුමක් නැහැ. එත් එළකිරියේ ගොඩක් මේ ගැන දැනුම තියන අය ඉන්නව. අදහසක් දාන්න. මේකට උත්තර දීලා ලියපු ලිපි එකක් තිබ්බ රංග ජයවර්දනේගේ එක හොයාගන්න බැරි උනා මම හොයලා පල කරන්නම්

[QUOTE="maxboysl, post: 19297443, member: 346679"] [SIZE="4"][B][COLOR="Red"]ඇවන්ගාර්ඩ් කියන්නේ මෑත කාලයේ විශාල අන්දිලනයකට තුඩු දීපු සිදු වීමක්. ඒ ගැන, විවිද වාද විවාද පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඉල්ලා අස් වීම්, මාද්‍ය ජාල වල අයිතිකාරයෝ ඈදල විවිද මත ගොඩ නැගුන. ජනතා විමුක්ති පෙරමුණ හෙළ උරුමය රාජිත වගේ යු එන පි කට්ටිය අවෙන්ගාඩ් වලට විරුද්ධව හද නැගුවා. ඒ වගේම හරින් ප්‍රනාන්දු තිලක් මාරපන විජේදාස ජාජපක්ෂ ගොටාබය රාජපක්ෂ, නලින්ද සිල්වා වැනි විද්වතුන් අව්න්ගාඩ් එකට පක්ෂව කතා කළා. දැන් මහින්ද පිලේ ප්‍රබලයන් වන වාසුදේව පවා අවෙන්ගාඩ් එකට විරුද්දව කතා කරන්න පටන් අරන් තියනවා. කිරියත් ඒ ගැන විවිද මත පල උනා. නාවික හමුදාවට හා රක්නා ලංකා එකට මේ මෙහෙයුම් කරන්න බැරි හා පුළුවන් බව අතරේ[/COLOR][/B][/SIZE]. [SIZE="4"][COLOR="Red"][B]මේ තියෙන්නත් ඒවගේ ලිපියක්. මේක ගැන කිරියේ උදවිය හිතෙන්නේ මොනවාද? :) ඔයාලගේ අදහසත් දාන්න. මේ කිපිය ලියපු එකකෙනගේ අදහස් වලට එකග නැත්තම් ඒවා වැරදි නම් පෙන්වලා දෙන්න. [/B][/COLOR][/SIZE] [SIZE="6"][B][U]ඇවන්ගාර්ඩ් ගාර්ඩ් කරනා සට්ටඹියන්ට අභියෝගයක්! Exclusive[/U][/B][/SIZE] [IMG]https://uslanka.files.wordpress.com/2015/11/avant-g.jpg?w=300&h=234[/IMG] [SIZE="4"][B][COLOR="Purple"]ඉතිහාසය නොදන්න වගේම අපේ රටේ හමුදාවක ශක්තිය නොදන්න සට්ටඹියන්ට සිකුරිටි කොම්පැනියක අයිතිකාරයෙක් යහමින් ජරාව දුන්නම රටේ මතයත් ඇවන්ගර්ඩ්ට ඕන විදියට ලියන ජඩ මාධ්‍යකරුවොත්, ඇවන්ගාර්ඩ්ගෙන් ජරාව කලා මාධ්‍ය ඉදිරියේ ඇවන්ගාර්ඩ්ට ආවඩන අමන දේශපාලකයෝ කිහිපදෙනත් හිතන්නේ මේ රටේ මිනිස්සු තවමත් රාජපක්ෂගේ කාලේ වගේ නිවට, වහල් හා දීන ජන කොටසක් කියල. එහෙම නෑ. ඒක අපි ඔප්පු කරලා තියනවා. අපිට කෙලින් කොන්දක් තියන හින්දයි මේ ටික කියන්නේ. පුළුවන් නම් නැහැ කියන්න. අයිය ජනාධිපති වෙලා මල්ලි ආරක්ෂක ලේකම් වුන පලියට රටේ ආරක්ෂාව තුට්ටු දෙකේ සිකුරුටි කාරයෙකුට ලියලා දෙන්න බැහැ. එහෙම කරලා තියනවා. ඒ අත යටින් තමන්ට ජරාව වෙලාවට කලාවට හම්බවෙන නිසා. මේවා අපි කියන්නේ ඔප්පුකරන්න ඕනෑවටත් වඩා කරුණු සාධක ඇතුව. දැන් අපි කෙලින්ම කතාවට බහිමු. 1937 දී නාවික ස්වේච්ඡා බලකාය විදියට ආරම්භ වෙලා 1950 දී රාජකීය නාවික හමුදාව විදියට වෙනස් වෙලා 1972 දී ශ්‍රී ලංකා නාවික හමුදාව බවට පත්වුන අපේ නාවික හමුදාවේ ඇත්ත ඉතිහාසය අවුරුදු 78ක්. නාවිකයින් 100 කගෙන් ආරම්භවූ අපේ නාවික හමුදාවේ වත්මන් නාවික ඝනය 20,000කට වැඩියි. සයුර, සමුදුර වගේ ඇති දැවැන්ත බහු කාර්ය ගැඹුරු මුහුදේ ප්‍රහාරක නෞකා වගේම සුරනිමල, නන්දිමිත්ර වගේ මිසයිල ප්‍රහාරක නෞකාත්, ඊශ්‍රායලයේ නිෂ්පාදිත ඩෝරා වගේ ප්‍රහාරක යාත්‍රාත් ඇතුළුව සමස්ත නාවික යාත්‍රා බලගණය 300කට වැඩියි. මේවයේ තිබෙන අධි තාක්ෂණික යුධ අපකරණ අතර මිසයිල, ලේසර් මිසයිල, ගුවන් යාන නාශක අවි, කැනන් වර්ගයේ විවිධ පරිමානයේ බර අවි වගේම ආරක්ෂිත හේතුන් මත හෙළි කල නොහැකි සංග්‍රාමික අවි පද්ධතීන්ගෙන් සමන්විතයි. මේ අවි යුද භාවිතා කරන නැවියන්ට සතු පුහුණුව හා සංග්‍රාමික අත්දැකීමද ඉතා විශාලයි. ඒවා අසමසමයි. නිශ්ශංක සේනාධිපතිගේ ඇවන්ගාර්ඩ් සිකියුරිටි කොම්පැනියේ පැටිකිරිය. 2010 රාජපක්ෂගේ මැතිවරණයට මිලියන 500ක් දීලා, ගෝඨාභයටත් මිලියන ගණනක් අතමිට මොලවලා කලින් නාවික හමුදාව භාරයේ තිබුන මේ ව්‍යාපාරය 2012 මාර්තු 19 වෙනිදා රාජපක්ෂ හොරු විසින් ඇවන්ගාර්ඩ් සිකුරිටි මුදලාලිට ඒකාධිකාරී කොම්පැනියක් විදියට ලියලම දුන්නා. ඒක හරිද? එහෙම කරන්න පුලුවන්ද? බෑ. ඒක නීති විරෝධීද? ඔව්. රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක්ද? ඔව්. ඒත් එහෙම කළා. ඔය බිස්නස් එකෙන් රට ඇතුලට සල්ලි වැඩියෙන් ගන්න ඕන නම් ඇයි ආරක්ෂක අමාත්‍යංශයේ යටතේ තිබු රක්නා ලංකා රාජ්‍ය සමාගමට ඔය වැඩේ පැවරුවේ නැත්තේ ඇයි ? එතෙන්ට දක්ෂයෝ ටිකක් දාල ඔය සල්ලි ටික කෙලින්ම මහා භාණ්ඩාගාරේට ගන්න තිබුනනේ? අයි එහෙම නොකළේ? එහෙම කලානම් කොහොමද අත යටින් රාජපක්ෂලාට ඩොලර් මිලියන ගණන් සල්ලි එන්නේ? ඔය චූටි මොලෙන් පොඩ්ඩක් හිතල බලන්න. කේ.පී කුදලාගෙන ඇවිල්ල කේ.පි සන්තකයේ තිබුන එල්ටීටීයේ විදෙස් සංචිත, බැංකු ගිණුම්, රත්රන් ටික ඔක්කොම හුරගෙන කාල අන්තිමට ඒ කොටි නායකයාව රාජපක්ෂලා තොටිල්ලේ දාල හුරතල් කළා නම් මේක රාජපක්ෂ හොරුන්ට මොන කජ්ජක්ද? දැන් කතාව පැහැදිලියිනේ. අපේ නාවික හමුදාවත් එක්ක ඇවන්ගාර්ඩ්ගේ නාවික හයිය ගැන කියන්න මම වැඩිය වචන නාස්ති කරන්නේ නැහැ. මොකද අපේ නාවික හමුදාව ගැන උඩින් ලියලා තියන දේ එකක් බැලුවම ඇවන්ගාර්ඩ්ට කියෙන්නේ හාල් මැස්සෙක්. මේ කොම්පැනියට තියෙන්නේ නැව් තල්ලු කරන්න ගන්න කුඩා ටග් බෝට්ටු 3ක්. ආයුධ ගත්තොත් අපේම හමුදාවන්ගේ ආයුද 86 ක් අර හොර ගිවිසුමට අනුව අරගෙන ඉතිරි ඒවා (දස දහසකට ආසන්නයි) නීති විරෝධිව හොරෙන් පන්නගෙන. ඒවායේ තොරතුරුත් අපි ළඟ තියනවා. එහෙනම් අහගන්න. 2009 යුද්දය අවසන් උනාට පස්සේ කොටින්ගෙන් අපේ හමුදා සේනාංක අවි ආයුධ එක් රැස් කර ගත්තේ තොග පිටින්. අවසන් සටන මුල ඉඳල අවසන් වෙනකනුත්, ප්රභාකරන්ගේ මල සිරුරේ රූප රාමු ලෝකෙට වාර්තා කරපු පළමුවෙනි මාධ්‍යකරුවා විදියටත් ඔය සටන් බිමේ අඟලක් නෑර තවමත් මතක තිබෙන මාධ්‍යකරුවෙක් විදියටත් මම සාක්ෂි සපයනවා ඒවගේම ඒ දිනවල මාධ්‍ය වාර්තා සාක්ෂි සපයනවා කොතරම් ආයුධ කන්දක් අපේ හමුදාවන් එක රැස් කලාද කියන එක. ඒ ආයුධ බොහොමයක් නැවත සර්විස් කරලා භාවිතා කල හැකි ඒවා. ඒවා ගබඩා කලේ පනාගොඩ. 2009 යුද හමුදාවේ 50 වෙනි සංවත්සරය බැලූ අය දකින්න ඇති ඒ ආයුධ වල තරම. ඒ ප්‍රදර්ශනේ තිබුනේ 1% ක් විතර. ඉතුරු ඒවා 2011 දී අබලි හා භාවිතා කල නොහැකි අවි ආයුධ ලෙස යුධ හමුදාවේ යුධ ඉන්වෙන්ටෝරියෙන් ඉවත් කරලා තියෙනවා. ඒ ජගත් ජයසුරිය මහතාගේ අනුදැනුම යටතේ ගොතාභයාගේ නියෝගයකින්. එතන T 56, T 81 , AK 47 හා විවිධ කැලිබරයන්ගෙන් යුතු මැෂින් ගන් ඊට ඇතුලත්. හැබැයි ඒවා යුධහමුදාවේ ඉන්වෙන්ටෝරියෙන් ඉවත් කරලා, ගිහිල්ල තියෙන්නේ ඇවන්ගාර්ඩ් ඉන්වෙන්ටෝරියට. ඔය පාවෙන අපි ගබඩා වල නීති විරෝධී අවි විදියට දැන් අහු වෙලා තියෙන්නේ ඔය අවි. සමහර ඒවායේ දෙමල අකුරුත් කොටලා තියනවා. ඕකම ඇති ගොටාභය රාජපක්ෂ අත්අඩංගුවට ගන්න. ජාතික ආරක්ෂාව පාවලා දීලා. දැන් කවුරු හරි ඉන්නවද මේකට අභියෝග කරන්න. නමුත් රාජපක්ෂලාගේ දාසියා වන විජයදාස කියන්නේ ගොටාභය කිසිම දෙයක් කරලා නෑ කියලා. දැන් කතාව පැහැදිලියි. දැන් ලංකා ඊ නිව්ස් මගේ මිත්‍ර සඳරුවන්ට පුලුවන්ද කියන්න ඇවන්ගාර්ඩ් නිත්‍යානුකුල ව්‍යාපාරයක් කිසිම ජාවාරමක් කරලා නෑ කියලා. බැහැ. මේවා රජයට පවර ගන්න ඕනද නැද්ද ? ඕන. ඇයි? මේක ජාවාරමක් විතරක් නෙමෙයි රටේ ජාතික ආරක්ෂාවටත් බරපතල තර්ජනයක්. එක වෙන්නේ කොහොමද කියල කවුරුහරි ඇහුවොත් මම ඒක පැහැදිලි කරන්න ඉතාම කැමතියි. මේ ජාවාරම ගැන හොයාගෙන යනකොට ගොතාභයලා, සේනාධිපතිලා ගහපු ගැහිලි අප්‍රමාණව හසු වෙනවා. එක නිසා මේක දයා ගමගේගේ කොම්පනියටවත් ලලිත් කොතලාවලගේ කොම්පනියටවත් සමාන කරන්න එපා.එහෙම කරන එක පාපකර්මයක්.[/COLOR][/B][/SIZE] [IMG]https://uslanka.files.wordpress.com/2015/11/mahanuwara_16x9.jpg?w=610&h=343[/IMG] [COLOR="Purple"][B][SIZE="4"]දැන් බලමු අපි ඇවන්ගර්ඩ්ගේ පාවෙන අවි ගබඩා ගැන. අපේ නාවික හමුදාව මේ වන විට ඇවන්ගර්ඩ්ගේ ආයුධ නැව් දෙකක ආයුධ රජයේ භාරයට අරගෙන තියනවා. ඒ විතරක් නෙමෙයි BMICH එකේ තිබිලා ගත්ත ආයුදත් මේ ජාවාරමේම කොටසක්. මීට අමතරව ඇවන්ගර්ඩ්ගේ තව එක පාවෙන අවි නවුකාවක් වන Seapol One මේ වනවිට ගල්ෆ් මුහුදේ ශ්‍රී ලංකා ධජය යටතේ නැංගුරම් ලාගෙන ඉන්නේ. මෙයත් වහා නාවික හමුදාව යොදවා අත් අඩංගුවට ගත යුතුයි. මීට අමතරව ඇවන්ගාඩ් විසින් ශ්‍රී ලංකා රාජ්‍යයේ නාමය උකසට තබා දකුණු අප්‍රිකාවේ ඩර්බන් හා ටැන්සානියාවේ මෙන්ම මොරිෂස් හා මස්කට් රාජ්‍යයන්ගේ ගොඩබිම පවත්වාගෙන යන අවි ගබඩාද වහාම පරික්ෂාකර එම අවිත් අත්අඩංගුවට ගත යුතුයි. පාවෙන අවි ගබඩාවක නීතිමය පැත්ත බැලුවොත් අවි ගබඩාව සහිත නැව අදාළ රටේ ලියාපදිංචි විය යුතු අතර එම ගිනි අවි සඳහා අදාල රටෙන් බලපත්‍ර තිබිය යුතුයි. ඒ වගේම එක්සත් ජාතීන්ගේ සම්මුතීන්ට අනුකුලව අවි ගබඩාව පවත්වාගෙන යා යුතුයි. නැව ලියාපදිංචි රටේ ධජය පාවෙන අවි ගබඩාවේ ප්‍රදර්ශනය කිරීමද අනිවාර්ය කරුණක්. එතකොට අදාළ නැවේ නීති විරෝධී මෙන්ම බලපත්‍ර නොමැති අවි තබා ගතහොත් එය නීත්‍යානුකුල පාවෙන අවි ගබඩාවක් වන්නේ නැහැ. ශ්‍රී ලංකාවේ ධජය සහිතව යාත්‍රා කරන බැවින් ජ්‍යාතන්තර මුහුදේදී එක්සත් ජාතින් හෝ වෙනත් රටකින් පැමිණ මේවා අදාළ රීතීන්ට අනුව යාත්‍රා කරනවාද කියා දිනපතා පරික්ෂා කරන්නෙත් නැහැ. මොකද ඔවුන් සන්නාමය සමුද්‍ර ආරක්ෂණය නිසා. ඇවන්ගාර්ඩ් නෞකාවල බලපත්‍ර සහිත අවි නොතිබුන බව මේ වනවිට ඔප්පු වී අවසන්. ඒ නිසා ඇවන්ගාර්ඩ් අවි ගබඩා නීත්‍යනුකුල නොවන බව කීමට ජනාධිපති නීතිඥයෙකු වීමට අවශ්‍ය වන්නේ නැහැ. ජනතාවගෙන් සමාව ඉල්ලා අධිකරණ ඇමතිකමින් ඉල්ලා අස් වීමට එය ප්‍රමාණවත් සාක්ෂියක්. මීට අමතරව නීත්‍යානුකූලව පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යා යුත්තේ ජ්‍යාත්‍යන්තර මුහුදේ. නමුත් ඇවන්ගාර්ඩ්ගේ MAHANUWARA හා AVANT GARDE යන නෞකා පිලිවෙලින් ගාලු වාරයේ නැංගුරම්ලා හා නාවික හමුදාවට නොදන්වා හා අසත්‍යය තොරතුරු යොමු කොට ගාලු වාරයට යාත්‍රා කලේ නීති ව්රෝධිවයි. ඒ අන්තර්ජාතික වරාය හා නෞකා පහසුකම් ආරක්ෂණ සම්මුතීන් INTERNATIONAL SHIP AND PORT SECURITY CODE උල්ලංගනය කරමින්. එම නෞකා දෙකේ ශ්‍රී ලංකා රජය නොදන්නා විදේශීය අවි ආයුධ විශාල ප්‍රමාණයක් තිබු අතර ශ්‍රී ලංකා රාජ්‍ය නොදන්නා විදෙස් පුද්ගලයින්ද මේ නෞකා තුල අනවසරයෙන් රැඳී සිටීම රටේ ආගමන නීතියද උල්ලංගනය කිරීමක් නොවන්නේද? නිකමට සිතන්න. ඇවන්ගාර්ඩ් නෞකාවේ විදෙස් සේවකයින් ISIS ත්රස්තවාදීන් නොවන බවට නිශ්ශංක සේනාධිපතිට දිය හැකි සහතිකය කවරේද? ඇවන්ගාර්ඩ් නෞකාවේ විදෙස් අවි සහිතව ත්‍රස්ත කණ්ඩායමක් ප්‍රවාහනය කලේද? මෙවැනි ක්‍රියා රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවනේද? මෙවැනි ව්‍යාපාර ඊ නිව්ස් කියන පරිදි සාමාන්‍ය ව්‍යාපාරද?[/SIZE][/B][/COLOR] [IMG]https://uslanka.files.wordpress.com/2015/11/avant.jpg?w=610&h=407[/IMG] [COLOR="Purple"][B][SIZE="4"]මෙම ව්‍යාපාරය සකලවිධ ජාවාරම් සඳහා කොතරම් තෝතැන්නක්ද යන්න ඔබට මෙම උදාහරන තුලින් පැහැදිලි වනු ඇත. උදාහරණ : අවි ජාවාරම, මත් කුඩු ජාවාරම, මිනිස් ජාවාරම, ත්රස්තවාදීන්ට අවි පුහුණුව, මිනීමැරුම් කොන්ත්‍රාත්තු, සුදු වෑන් වලින් පහර ගැනුණු අයගේ අවසන් කටයුතු හෙවත් කොන්ක්‍රීට් දැමු මළමිනී මහ මුහුදේ ගිල්වීම, අපරාධකරුවන්ට රටින් පැනයාමට අවස්ථාව සැලසීම ඔබ නිත්‍යානුකුල යයි තප්පුලනා මේ ව්‍යාපාරයේ ඔබට නොපෙනෙන අපට පෙනෙන පරම සත්‍යයයි. සෝමාලියානු කොල්ලකරුවන් මැඩලූ බව කියන බේගලය. සෝමාලියානු කොල්ලකරුවන් මැඩලීම කෙසේ වෙතත් ඔවුන්ට මෙන්ම නයිජීරියාවේ බොකෝ හරාම් ත්‍රස්ත කල්ලියටද හොර රහසේ ආයුධ විකුණා ඇතිබව මේ වන විට අනාවරණය වී ඇත. මෙවැනි සිකුරිටි කොම්පැනියකට ත්‍රස්තවාදී සංවිධාන සමග ගනුදෙනු කිරීමට ඉඩ හැරීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන්නේද? මේක සංකීර්ණ ප්‍රශ්නයක් නොවේද? මෙවැනි දේවල් ඉදිරියේදී ලෝකයා ඉදිරියේ ඔප්පු වූ විට උත්තර බඳින්නට වන්නේ ඇවන්ගාර්ඩ් කොම්පැනියට නොව ශ්‍රී ලංකා රාජ්‍යයට බව මතක තබා ගන්න. ලෝකය ඉදිරියේ ශ්‍රී ලංකාවේ රාජ්‍යතාන්ත්‍රික භාවය හෑල්ලු කිරීමට මෙවැනි තුට්ටු දෙකේ කොම්පැනියකට ඉඩදී බලා සිටීමට යහ පාලන ආණ්ඩුවකට හැකිද? රාජපක්ෂලාගේ හොර ජාවාරම් වලට මුවා වී නිශ්ශංක සේනාධිපතිත්, ගෝඨාභය රාජපක්ෂත්, රුසියාවේ හිටපු තානපති රාජපක්ෂ මස්සිනා වන උදයංග වීරතුංග යන මේ තුන් කට්ටුව මහා පරිමාන අවි ජාවාරමක් සිදු කර ඇති බවට තොරතුරු මේවන විට ලොව බලවත් රටවලටද ලැබී ඇති බව පෙනෙන්නට තිබේ. කේ.පී ට රජ සැප දුන් රාජපක්ෂලාත්, ඇවන්ගාර්ඩ්ව ගාර්ඩ් කරනා මෛත්‍රී- රනිල් ආණ්ඩුවේ කෙරුවාව දෙසත් යහපාලන විලිරුදාව හැදුනු ලක්ෂ 62ක ජනතාව තවමත් බලාපොරොත්තු දෑස් දල්වාගෙන බලා සිටී. ශානක ද සිල්වා තවත් තොරතුරු ඉදිරියේදී බලාපොරොත්තු වන්න![/SIZE][/B][/COLOR] මෙන මේ ලිපිය [url]http://newsbirdsrilanka.com/2015/11/16/sl-navy/[/url] ගත්ත ලින්ක් එක. [SIZE="4"]මේ කරුණු හරිද වැරදිද කියලා කියන්න මගේ දැනුමක් නැහැ. එත් එළකිරියේ ගොඩක් මේ ගැන දැනුම තියන අය ඉන්නව. අදහසක් දාන්න. මේකට උත්තර දීලා ලියපු ලිපි එකක් තිබ්බ රංග ජයවර්දනේගේ එක හොයාගන්න බැරි උනා මම හොයලා පල කරන්නම්[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom