Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇවන්ගාර්ඩ්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සී මාර්ෂල්ලා පුහුණු කිරීම

විදේශිකයන් සී මාර්ෂල්වරු ලෙස පුහුණු කිරීමේ ආයතනයක් කළුතර, කටුකුරුන්දේ පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ද ඇවන්ට්ගාර්ඞ් සමාගමට චෝදනා එල්ල විය. එහෙත් එම පුහුණු ආයතනය පවත්වාගෙන ගොස් ඇත්තේ රක්නා ආරක්ෂක ලංකා සමාගම හා වන ඒකාබද්ධ ගිවිසුමක් ප්‍රකාරවය.

ආරක්ෂක හමුදාවෙන් හැර වෙනත් ආයතනයකට මෙරට විදේශීය පුරවැසියන්ට ආයුධ පුහුණුව ලබා දිය නොහැකිය. රක්නා ආරක්ෂක ලංකා සමාගම ආරක්ෂක අමාත්‍යාංශය යටතේ වන සමාගමක් වන නමුත් එම සමාගමට බලය පැවැරීම සම්බන්ධයෙන් වන නීතිමය තත්ත්වය පැහැදිලි නැත. ඊට ආරක්ෂක අමාත්‍යාංශය පිළිතුරු දිය යුතුය. නමුත් මේ සම්බන්ධයෙන් එම සමාගම පෙන්වා දී තිබුණේ තමුන්ට ඒ සඳහා අවසරය ආරක්ෂක අමාත්‍යාංශය ලබා දී ඇති බවය. රක්නා ලංකා සමාගමේ වෙබ් අඩවියෙහි තමන් සී මාර්ෂල්වරු පුහුණු කරන බව සඳහන්ව තිබේ. අදාළ ඡායාරූප පවා එහි තිබේ.

එමෙන්ම මේ සම්බන්ධයෙන් වන අනෙක් චෝදනාව වන්නේ මෙහි පුහුණුව ලබා ගන්නා විදේශිකයන් සම්බන්ධයෙන් වගකීමක් නොමැති වීමය. මෙම විදේශිකයන් යම් ත්‍රස්ත සංවිධානයකට සම්බන්ධ වූවන් ද විය හැකි වීමේ අවදානම ද මෙහි තිබෙන බවට චෝදනාවක් එල්ල වී ඇත.

නමුත් සී මාර්ෂල්වරු පුහුණු කිරීම ගැන ආරක්ෂක මණ්ඩලයෙන් අවසර ගත යුතු එකක් බවට තර්කයක් ද මතුව තිබේ.

මෙම ව්‍යාපාරය සම්බන්ධයෙන් වන බරපතළම චෝදනාව වන්නේ රක්නා ආරක්ෂක ලංකා සමාගම, ඇවන්ට්ගාර්ඩ් සමාගම සමඟ පමණක් ගිවිසුමකට ගොස් ව්‍යාපාරය තුළ ඒකාධිකාරයක් පවත්වාගෙන යාම සම්බන්ධයෙනි. පාවෙන අවි ගබඩා පවත්වාගෙන යාමේ හැකියාව සහිත ව්‍යාපාරිකයන් මෙරට තව සිටිය දී එම සමාගම් සමඟ ගිවිසුම්වලට එළැඹීම රක්නා ආරක්ෂක ලංකා සමාගම හෝ ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රතික්ෂේප කිරීම මෙහි ඇති ගැටලූ සහගත බවයි.

මෙය එම රාජ්‍ය නිලධාරීන් හා ඇව්න්ට්ගාර්ඞ් සමාගමේ හිමිකාරීත්වය අතර ඇති ළබැඳියාවක ප්‍රතිඵලයක් විය හැකිය. මන්ද, මහා පරිමාණ ව්‍යාපාරිකයන් රජය හා වන ගනුදෙනුවල දී දූෂිත රාජ්‍ය යාන්ත්‍රණයේ ඇති දුර්වලකම්වලින් ඇති පදම් ප්‍රයෝජන ගැනීම අප අත්විඳින සත්‍යයක් නිසාය. ඇවන්ට්ගාර්ඩ් පමණක් නොව තව ව්‍යාපාරිකයන් රැසක් එම කටයුත්තේ යෙදෙන බව සත්‍යයකි. එවැනි තත්ත්වයක් තිබිය දී ඇතැම් දේශපාලකයන් මෙම සමාගම පමණක් ඉලක්ක කරගෙන චෝදනා කිරීම ගැන ඇත්තේ ද කුකුසකි.

කෙසේ නමුත් බැලූ බැල්මටම රටේ පවතින නීති උල්ලංඝනය කිරීම සිදු වී ඇති බව පෙනෙන්නට තිබේ. එහෙත් ඒ අධිකරණමය ක්‍රියාවලියක් මඟින් තහවුරු කරන තුරු ඒ ගැන කිසිවකුට නිගමන දිය නොහැකිය.

එමෙන්ම ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරීන් හා රක්නා ආරක්ෂක ලංකා සමාගමේ මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් වගකීම් විරහිතව කටයුතු කර තිබෙන බවත් ඇවන්ට්ගාර්ඩ් සමාගමට පක්ෂපාතී ලෙස කටයුතු කර තිබෙන බවත් පෙනෙන්නට තිබේ.

එහෙත් මේ කිසිදු ගනුදෙනුවක් සම්බන්ධයෙන් වූ කිසිදු ලියවිල්ලකට එවකට හිටපු ආරක්ෂක ලේකම් අත්සන් කර නොමැති වීම විශේෂ තත්ත්වයකි. නමුත් අදාළ හැම ලියැවිල්ලක්ම ආරක්ෂක ලේකම්වරයාගේ අනුදැනුම මත අනෙක් නිලධාරීන් විසින් අත්සන් කරන ලද බව සඳහන්ව තිබේ.

කෙසේ නමුත් මෙම ව්‍යාපාරය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ව්‍යාපාරිකයකු ලෙස ඇවන්ට්ගාර්ඩ් සමාගමේ සභාපතිවරයා ඉතා ශූර ලෙස කටයුතු කර ඇත. මෙම ගනුදෙනුවේ දී ඔහු මත වරදක් පැටවීමේ සම්භාවිතාව ඉතා අඩුය. ඔහු ව්‍යාපාර කටයුතු සිදු කර ඇත්තේ රාජ්‍ය සමාගමක් හා ඒකාබද්ධවය. එම නිසා එම සමාගම පමණක් ඉලක්ක කර චෝදනාවක් ඉදිරිපත් කිරීමේ හැකියාවක් ද නොමැත. එහෙත් එම ගිවිසුමේ අන්තර්ගතය රටේ පැවති නීතිවලට අනුව නීති විරෝධී නම් ගිවිසුම ද නීති විරෝධී විය යුතු බවට ද මතයක් ඉදිරිපත්ව ඇත.

එමෙන්ම විදේශ විනිමය බිලියන ගණනින් මෙරටට ගෙන ආ මෙරට ව්‍යාපාරිකයකුගේ ව්‍යාපාරයක් එකවර කඩා ඉහිරවා දැමීම සිදු නොවිය යුතු බවට විවාදයක් නැත. එම ව්‍යාපාරය සම්බන්ධයෙන් මේ වන විට එල්ල වී ඇති චෝදනා පදනම්ව තිබුණේ ගිනි අවි පනත, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත, පුපුරන ද්‍රව්‍ය පිළිබඳ පනත සම්බන්ධයෙන් වන වැරැදි කිසිවක් සිදුව නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් සිදු කළ පරීක්ෂණවල දී තහවුරු කරගෙන ඇති අතර ඒ අනුව නීතිපති දෙපාර්තමේන්තුව ද පවසනු ලබන්නේ නඩු පැවරීම සඳහා හේතු නැති බවයි.

මූල්‍ය විශුද්ධිකරණය යටතේ පරීක්ෂණ කටයුතු සිදු වෙමින් පවතින බවත් අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසමත් ජනාධිපති පරීක්ෂණ ඒකකයත් මේ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදු කරමින් පවතී.

ඇවන්ට්ගාර්ඩ් සමාගම රක්නා ආරක්ෂක ලංකා හා නාවික හමුදාවට ගෙවිය යුතු මුදල් සම්බන්ධ හිඟයක් තිබේ. එමෙන්ම පාවෙන අවි ගබඩා ව්‍යාපාරය ජාත්‍යන්තර මුහුදේ සිදු වන බැවින් මෙරට රජයට බදු ගෙවිය යුතු නොවන ව්‍යාපාරයක් බව ද පැවසෙන අතර රක්නා ආරක්ෂක ලංකා සමාගමට හා නාවික හමුදාවට ලාභාංශයක් ගෙවීම පමණක් සිදු වේ.

මීට අමතරව මෙම සිදුවීම අළලා යම් අතපසු වීම් හා තාක්ෂණික දෝෂ සම්බන්ධයෙන් ද චෝදනා එල්ල වී පැවැතියත් මෙම ව්‍යාපාරය නීති විරෝධී යැයි පැවසීම සඳහා තවමත් කිසිදු පාර්ශ්වයකින් නිශ්චිත චෝදනා එල්ල වී නැති අතර චෝදනා කරන පාර්ශ්ව නඩු පැවැරීමක් හෝ සිදු කර නොමැත.

[QUOTE="maxboysl, post: 19297519, member: 346679"] [COLOR="Blue"][U][SIZE="5"]සී මාර්ෂල්ලා පුහුණු කිරීම [/SIZE][/U][/COLOR] [B][COLOR="Purple"][SIZE="4"]විදේශිකයන් සී මාර්ෂල්වරු ලෙස පුහුණු කිරීමේ ආයතනයක් කළුතර, කටුකුරුන්දේ පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ද ඇවන්ට්ගාර්ඞ් සමාගමට චෝදනා එල්ල විය. එහෙත් එම පුහුණු ආයතනය පවත්වාගෙන ගොස් ඇත්තේ රක්නා ආරක්ෂක ලංකා සමාගම හා වන ඒකාබද්ධ ගිවිසුමක් ප්‍රකාරවය. ආරක්ෂක හමුදාවෙන් හැර වෙනත් ආයතනයකට මෙරට විදේශීය පුරවැසියන්ට ආයුධ පුහුණුව ලබා දිය නොහැකිය. රක්නා ආරක්ෂක ලංකා සමාගම ආරක්ෂක අමාත්‍යාංශය යටතේ වන සමාගමක් වන නමුත් එම සමාගමට බලය පැවැරීම සම්බන්ධයෙන් වන නීතිමය තත්ත්වය පැහැදිලි නැත. ඊට ආරක්ෂක අමාත්‍යාංශය පිළිතුරු දිය යුතුය. නමුත් මේ සම්බන්ධයෙන් එම සමාගම පෙන්වා දී තිබුණේ තමුන්ට ඒ සඳහා අවසරය ආරක්ෂක අමාත්‍යාංශය ලබා දී ඇති බවය. රක්නා ලංකා සමාගමේ වෙබ් අඩවියෙහි තමන් සී මාර්ෂල්වරු පුහුණු කරන බව සඳහන්ව තිබේ. අදාළ ඡායාරූප පවා එහි තිබේ. එමෙන්ම මේ සම්බන්ධයෙන් වන අනෙක් චෝදනාව වන්නේ මෙහි පුහුණුව ලබා ගන්නා විදේශිකයන් සම්බන්ධයෙන් වගකීමක් නොමැති වීමය. මෙම විදේශිකයන් යම් ත්‍රස්ත සංවිධානයකට සම්බන්ධ වූවන් ද විය හැකි වීමේ අවදානම ද මෙහි තිබෙන බවට චෝදනාවක් එල්ල වී ඇත. නමුත් සී මාර්ෂල්වරු පුහුණු කිරීම ගැන ආරක්ෂක මණ්ඩලයෙන් අවසර ගත යුතු එකක් බවට තර්කයක් ද මතුව තිබේ. මෙම ව්‍යාපාරය සම්බන්ධයෙන් වන බරපතළම චෝදනාව වන්නේ රක්නා ආරක්ෂක ලංකා සමාගම, ඇවන්ට්ගාර්ඩ් සමාගම සමඟ පමණක් ගිවිසුමකට ගොස් ව්‍යාපාරය තුළ ඒකාධිකාරයක් පවත්වාගෙන යාම සම්බන්ධයෙනි. පාවෙන අවි ගබඩා පවත්වාගෙන යාමේ හැකියාව සහිත ව්‍යාපාරිකයන් මෙරට තව සිටිය දී එම සමාගම් සමඟ ගිවිසුම්වලට එළැඹීම රක්නා ආරක්ෂක ලංකා සමාගම හෝ ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රතික්ෂේප කිරීම මෙහි ඇති ගැටලූ සහගත බවයි. මෙය එම රාජ්‍ය නිලධාරීන් හා ඇව්න්ට්ගාර්ඞ් සමාගමේ හිමිකාරීත්වය අතර ඇති ළබැඳියාවක ප්‍රතිඵලයක් විය හැකිය. මන්ද, මහා පරිමාණ ව්‍යාපාරිකයන් රජය හා වන ගනුදෙනුවල දී දූෂිත රාජ්‍ය යාන්ත්‍රණයේ ඇති දුර්වලකම්වලින් ඇති පදම් ප්‍රයෝජන ගැනීම අප අත්විඳින සත්‍යයක් නිසාය. ඇවන්ට්ගාර්ඩ් පමණක් නොව තව ව්‍යාපාරිකයන් රැසක් එම කටයුත්තේ යෙදෙන බව සත්‍යයකි. එවැනි තත්ත්වයක් තිබිය දී ඇතැම් දේශපාලකයන් මෙම සමාගම පමණක් ඉලක්ක කරගෙන චෝදනා කිරීම ගැන ඇත්තේ ද කුකුසකි. කෙසේ නමුත් බැලූ බැල්මටම රටේ පවතින නීති උල්ලංඝනය කිරීම සිදු වී ඇති බව පෙනෙන්නට තිබේ. එහෙත් ඒ අධිකරණමය ක්‍රියාවලියක් මඟින් තහවුරු කරන තුරු ඒ ගැන කිසිවකුට නිගමන දිය නොහැකිය. එමෙන්ම ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරීන් හා රක්නා ආරක්ෂක ලංකා සමාගමේ මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් වගකීම් විරහිතව කටයුතු කර තිබෙන බවත් ඇවන්ට්ගාර්ඩ් සමාගමට පක්ෂපාතී ලෙස කටයුතු කර තිබෙන බවත් පෙනෙන්නට තිබේ. එහෙත් මේ කිසිදු ගනුදෙනුවක් සම්බන්ධයෙන් වූ කිසිදු ලියවිල්ලකට එවකට හිටපු ආරක්ෂක ලේකම් අත්සන් කර නොමැති වීම විශේෂ තත්ත්වයකි. නමුත් අදාළ හැම ලියැවිල්ලක්ම ආරක්ෂක ලේකම්වරයාගේ අනුදැනුම මත අනෙක් නිලධාරීන් විසින් අත්සන් කරන ලද බව සඳහන්ව තිබේ. කෙසේ නමුත් මෙම ව්‍යාපාරය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ව්‍යාපාරිකයකු ලෙස ඇවන්ට්ගාර්ඩ් සමාගමේ සභාපතිවරයා ඉතා ශූර ලෙස කටයුතු කර ඇත. මෙම ගනුදෙනුවේ දී ඔහු මත වරදක් පැටවීමේ සම්භාවිතාව ඉතා අඩුය. ඔහු ව්‍යාපාර කටයුතු සිදු කර ඇත්තේ රාජ්‍ය සමාගමක් හා ඒකාබද්ධවය. එම නිසා එම සමාගම පමණක් ඉලක්ක කර චෝදනාවක් ඉදිරිපත් කිරීමේ හැකියාවක් ද නොමැත. එහෙත් එම ගිවිසුමේ අන්තර්ගතය රටේ පැවති නීතිවලට අනුව නීති විරෝධී නම් ගිවිසුම ද නීති විරෝධී විය යුතු බවට ද මතයක් ඉදිරිපත්ව ඇත. එමෙන්ම විදේශ විනිමය බිලියන ගණනින් මෙරටට ගෙන ආ මෙරට ව්‍යාපාරිකයකුගේ ව්‍යාපාරයක් එකවර කඩා ඉහිරවා දැමීම සිදු නොවිය යුතු බවට විවාදයක් නැත. එම ව්‍යාපාරය සම්බන්ධයෙන් මේ වන විට එල්ල වී ඇති චෝදනා පදනම්ව තිබුණේ ගිනි අවි පනත, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත, පුපුරන ද්‍රව්‍ය පිළිබඳ පනත සම්බන්ධයෙන් වන වැරැදි කිසිවක් සිදුව නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් සිදු කළ පරීක්ෂණවල දී තහවුරු කරගෙන ඇති අතර ඒ අනුව නීතිපති දෙපාර්තමේන්තුව ද පවසනු ලබන්නේ නඩු පැවරීම සඳහා හේතු නැති බවයි. මූල්‍ය විශුද්ධිකරණය යටතේ පරීක්ෂණ කටයුතු සිදු වෙමින් පවතින බවත් අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසමත් ජනාධිපති පරීක්ෂණ ඒකකයත් මේ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදු කරමින් පවතී. ඇවන්ට්ගාර්ඩ් සමාගම රක්නා ආරක්ෂක ලංකා හා නාවික හමුදාවට ගෙවිය යුතු මුදල් සම්බන්ධ හිඟයක් තිබේ. එමෙන්ම පාවෙන අවි ගබඩා ව්‍යාපාරය ජාත්‍යන්තර මුහුදේ සිදු වන බැවින් මෙරට රජයට බදු ගෙවිය යුතු නොවන ව්‍යාපාරයක් බව ද පැවසෙන අතර රක්නා ආරක්ෂක ලංකා සමාගමට හා නාවික හමුදාවට ලාභාංශයක් ගෙවීම පමණක් සිදු වේ. මීට අමතරව මෙම සිදුවීම අළලා යම් අතපසු වීම් හා තාක්ෂණික දෝෂ සම්බන්ධයෙන් ද චෝදනා එල්ල වී පැවැතියත් මෙම ව්‍යාපාරය නීති විරෝධී යැයි පැවසීම සඳහා තවමත් කිසිදු පාර්ශ්වයකින් නිශ්චිත චෝදනා එල්ල වී නැති අතර චෝදනා කරන පාර්ශ්ව නඩු පැවැරීමක් හෝ සිදු කර නොමැත.[/SIZE][/COLOR][/B] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom