Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇවන්ගාර්ඩ්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේකනම ගොන් ආතල් එකක් .එත් දැම්ම .

අනිවා කියවන්ට මොකද හොද point ටිකක් තියනවා

(ලංකා ඊ නිව්ස් -2015.නොවැ.16, ප.ව.11.00) රටේ පුද්ගලික සමාගමක් වූ ඇවන්ට් ගාඩ් සමාගම කිසිදු නීතියකට යටත් නොවී අත්තනෝමතිකව නාවික හමුදාවට පවරා ගැනීම පිළිබඳව ලංකා ඊ නිව්ස් විරෝධය දැක්වීම සම්බන්ධයෙන් කිපුණු සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා ඊයේ ලංකා ඊ නිව්ස් ඇමතීය. ඔහු සමග යෙදුනු සංවාදය මෙසේය.

රාජිත - හෙලෝ.. අන්න ජනවාරි 8 වෙනිදා ජයග්‍රහණයට වැඩ කරපු සමාජ වෙබ් අඩවි ඔක්කොම ඔයගොල්ලන්ට බනිනවා..

ඊ නිව්ස් - ආ ඇත්තද ඩොක්ටර් ? මොනවා කියලද බනින්නේ..?

රාජිත - ඔයගොල්ලො ඇවන්ට් ගාඩ් එකට කඩේ යනවා කියලා

ඊ නිව්ස් - ආ ඒකට කමක් නෑ.. අපි දන්නවා අපි කරන්නේ මොකක්ද කියලා.. ජනවාරි 8 වෙනිදා අපි මෛත්‍රීට කඩේ යනවා කියලත් කට්ටියක් අපිට බැන්නනේ..

රාජිත - හරි දැන් ඔයගොල්ලන්ට මේකේ තියෙන ප්‍රශ්නේ මොකක්ද..?

ඊ නිව්ස් - අපිට වෙන මුකුත් ප්‍රශ්නයක් නෑ.. ඇවන්ට් ගාඩ් එකට හෙණ ගැහුවත් අපිට ප්‍රශ්නයක් නෑ.. අපිට තියෙන්නේ රටක සමාගමක් මෙහෙම කිසිම නීතියක් නැතිව හමුදාවට පවරා ගැනීම ගැනයි ප්‍රශ්නේ තියෙන්නේ.. අපි ඒකටයි විරුද්ධ..

රාජිත - මේ ඇවන්ට් ගාඩ් එකට මේක දුන්නේ ගෝඨනේ. ගෝඨගේ විකුණගන්න බැරිව තිබුනු ඇමරිකාවේ ගෙයක් ඔය නිශ්ශංක සේනාධිපති ලොකු ගානක් දීලා ගත්තා.. ඒකට හරියන්න මේ බිස්නස් එක ගෝඨා හදලා දුන්නා....

ඊ නිව්ස් - හෝව් හෝව් ඩොක්ටර්.. ඔය කතා මුලින්ම එලි කරපු මාධ්‍ය තමයි ඊ නිව්ස්. අපි ඕව කියලා තියෙන්නේ දැන් අවුරුදු 3 කට විතර කලින්.. දැන් ඒ කතා වැඩක් නෑනේ. දැන් තියෙන ප්‍රශ්නේ සමාගමක් නීතියක් නැතිව හමුදාවකට පවරා ගැනීමයි..

රාජිත - ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක් තියෙනවා නම් ජනාධිපතිට පුළුවන් හමුදාවට පවරා ගන්න..

ඊ නිව්ස් - දැන් කව්ද මේ සමාගමෙන් ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක් තියෙනවා යි කියලා කීවේ..?

රාජිත - මේක ඒ වෙලාවේ මාත් ජනාධිපතිට කීවා.. නියෝජ්‍ය සොලිසිටර් සුහද ගම්ලතුත් කීවා..

ඊ නිව්ස් - සුහද ගම්ලත් කියන්නේ නීතිපතිවරයා නොවෙයිනේ.. අනෙක ඔයා රටේ සෞඛ්‍ය ඇමැති මිසක් ජනාධිපතිගේ ආරක්ෂක උපදේශකත් නොවෙයිනේ.. ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක ආරක්ෂක කවුන්සිලය මගින් තීරණය කළ යුතුයි, ජාතික ඔත්තු සේවාව එවැන්නක් වාර්තා කළ යුතුයි.. අනික එදා රැස්වුනේ ජාතික ආරක්ෂක කවුන්සිලය නොවෙයිනේ.. එදා රැස්වුනේ කැබිනට් මණ්ඩලයත් නොවෙයිනේ.. ජනාධිපතිතුමාට හිතවත් ඔයගොල්ලෝ තුන් හතර දෙනෙක් විතරයිනේ. එහෙම අවස්ථාවක කොහොමද මෙහෙම තීන්දුවක් ගන්නේ.. ?

රාජිත - ජනාධිපති වරයාට ඕනෙ වෙලාවක ජාතික ආරක්ෂාව ගැන තීන්දු ගන්න පුළුවන්..

ඊ නිව්ස් - ඩොක්ටර් ඔයගොල්ලෝ ඔහොම තමයි මහින්ද රාජපක්ෂවත් ඒකාධිපතියෙක් කෙළේ.. මොන කෙහෙල්මල කරන්නත් රටක නීතියක් ඕනේ නැතිද? අඩු ගානේ ගැසට් නිවේදනයක් වත් ඕනේ නැතිද? අනික මීට දවස් 20 කට කලින් ආණ්ඩුවත් එක්ක ගිවිසුමක් ගහපු ආයතනයක් එකපාර කොහොමද ජාතික ආරක්ෂාවට තර්ජනයක් වුනේ..?

රාජිත - හහ් හහ් හා දැන් පොඩ්ඩක් බිසි. මං පස්සේ කතා කරන්නම්කෝ.. ගුඩ් නයිට්..!

ඒ දෙබස් නිමා වූයේ එසේය... ඕනෑම ඒකාධිපතියෙක් මම ඒකාධිපතිත්වයට යනවා කියා කියන්නේ නැත. ඔවුන් කියන්නේ ‘ජාතික ආරක්ෂාව වෙනුවෙන් මේක කරනවා‘ හෝ ‘ආගම බේරා ගන්න මේක කරනවා‘ වැනි තක්කඩි කතාය. ජනාධිපති මෛත්‍රී කියන්නේ එකකි කරන්නේ තවත් එකකි. එය ඔහු පසුගිය මාස 10 තුල කිහිප වතාවක්ම ඒ බව පෙන්වා තිබේ. ‘විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරන්න නෙවෙයි මං එන්නේ අහෝසි කරන්න‘ යයි රැස්වීම් වල දෙසා බෑ මෛත්‍රී පසුව 19 වන සංශෝධනය ගෙන එද්දී කීවේ ‘ජනාධිපති ක්රමයේ ඇති විධායක බලතල අඩු කරනවා‘ කියා ය. ඒ අවස්ථාවේදී ද ලංකා ඊ නිව්ස් ඔහුගේ ඩබල් ප්‍රතිපත්තිය ගැන ජනතාවට කීවේය. ඒ අවස්ථාවේදී ද රාජිතලා චම්පිකලා සිටියේ මෛත්‍රී සමග ඩබල් ගේමේය. ඉන්පසුව දින සියයෙන් පාර්ලිමේන්තුව විසිරුවන්නේ නැතිව මහින්ද රාජපක්ෂ ශක්තිමත් වෙන තුරු දින සීයේ ආණ්ඩුවේ කකුලෙන් අදිමින් මුදල් පනත් පවා සම්මත කරගන්නට ඉඩ නොදී කල් ඇද්දේය. එවිටද රාජිතලා චම්පිකලා සිටියේ ජනතාවගේ පැත්තේ නොව ඡන්ද ක්‍රමයක් ගැන දොඩවමින් මෛත්‍රීගේ කූඨ ක්‍රියාව පැත්තේය. ඡන්ද ක්‍රමය වෙනස් කිරීමට ඔවුන්ට එදා තිබූ හදිසිය අද කෝ..? මෙහිදී ද එසේම ය. පුද්ගලික ව්‍යාපාරයක් හමුදාවකට පවරා ගැනීම අතිශයින්ම ඒකාධිපති ක්‍රියාවකි. රාජිතලා ඉන්නේ මෛත්‍රීපාල ජනාධිපතිවරයාගේ ඒ ඒකාධිපති ක්‍රියාවට උඩ ගෙඩි දෙමිනි. ඒ වෙන හේතුවකට නොව මේ ව්‍යාපාරය ඔවුන්ගේ අතට ගෙන ගරා ගැනීමට ය.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති කියන බොරුව හෙලි වන සාක්කියක් ලංකා ඊ නිව්ස් සතුව තිබේ. එනම් ජාතික ආරක්ෂාවට තර්ජනයක් යැයි අද කියන ඇවන්ට් ගාඩ් සමාගම සමග පසුගිය ඔක්තෝම්බර් 20 වෙනිදා එනම් මීට දින විස්සකට පෙර මෛත්‍රීපාල සිරිසේනගේ ආරක්ෂක අමාත්‍යාංශයට සම්පූර්ණයෙන්ම යටත් රක්නා ලංකා සමාගම ගිවිසුමක් අත්සන් කර තිබේ. රක්නා ලංකා සමාගම ගැන එහි වෙබ් අඩවියේ මෙසේ සඳහන් වේ. '' Rakna Arakshaka Lanka Limited (RALL) is a Sri Lanka Government owned business undertaking in collaboration with the Ministry of Defence...'' ඒ අනුව මෙම ගිවිසුමට ආරක්ෂක ඇමැතිවරයා ලෙස මෛත්‍රීපාල සිරිසේන සම්පූර්ණයෙන්ම සම්බන්ධය. ඒ වන විටද ඇවන්ට් ගාඩ් සමාගම ගැන විශාල ආන්දෝලනයක් තිබුනේය. එසේනම් මෙවැනි ගිවිසුමක් අත්සන් කෙළේ ඇයි? දින 20 න් එය ඒක පාර්ශවීයව කඩා දමා හමුදාවට පවරා ගත්තේ ඇයි? රටක නීතියේ පාලනයක් නැති බවත් රාජිතලා චම්පිකලා සිරිසේනලා ට අවශ්‍ය විදිහට කබරගොයා තලගොයා කරගනිමින්ද, තලගොයා කබරගොයා කරගනිමින්ද සිටින බවට මීටත් වඩා සාක්කි කුමටද ? මේ අවනීතික ක්‍රියාව මෙතැනින් නතර වන්නේ නැත. අප ජනතාවට අනතුරු අඟවන්නේ එබැවිනි.

[QUOTE="lovesl, post: 19297621, member: 519538"] [SIZE=4]මේකනම ගොන් ආතල් එකක් .එත් දැම්ම . [COLOR=Red]අනිවා කියවන්ට මොකද හොද point ටිකක් තියනවා[/COLOR] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4](ලංකා ඊ නිව්ස් -2015.නොවැ.16, ප.ව.11.00) රටේ පුද්ගලික සමාගමක් වූ ඇවන්ට් ගාඩ් සමාගම කිසිදු නීතියකට යටත් නොවී අත්තනෝමතිකව නාවික හමුදාවට පවරා ගැනීම පිළිබඳව ලංකා ඊ නිව්ස් විරෝධය දැක්වීම සම්බන්ධයෙන් කිපුණු සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා ඊයේ ලංකා ඊ නිව්ස් ඇමතීය. ඔහු සමග යෙදුනු සංවාදය මෙසේය.[/SIZE] [SIZE=4][B]රාජිත[/B] - හෙලෝ.. අන්න ජනවාරි 8 වෙනිදා ජයග්‍රහණයට වැඩ කරපු සමාජ වෙබ් අඩවි ඔක්කොම ඔයගොල්ලන්ට බනිනවා..[/SIZE] [SIZE=4][B]ඊ නිව්ස්[/B] - ආ ඇත්තද ඩොක්ටර් ? මොනවා කියලද බනින්නේ..?[/SIZE] [SIZE=4][B]රාජිත[/B] - ඔයගොල්ලො ඇවන්ට් ගාඩ් එකට කඩේ යනවා කියලා[/SIZE] [SIZE=4][B]ඊ නිව්ස්[/B] - ආ ඒකට කමක් නෑ.. අපි දන්නවා අපි කරන්නේ මොකක්ද කියලා.. ජනවාරි 8 වෙනිදා අපි මෛත්‍රීට කඩේ යනවා කියලත් කට්ටියක් අපිට බැන්නනේ..[/SIZE] [SIZE=4][B]රාජිත[/B] - හරි දැන් ඔයගොල්ලන්ට මේකේ තියෙන ප්‍රශ්නේ මොකක්ද..?[/SIZE] [SIZE=4][B]ඊ නිව්ස්[/B] - අපිට වෙන මුකුත් ප්‍රශ්නයක් නෑ.. ඇවන්ට් ගාඩ් එකට හෙණ ගැහුවත් අපිට ප්‍රශ්නයක් නෑ.. අපිට තියෙන්නේ රටක සමාගමක් මෙහෙම කිසිම නීතියක් නැතිව හමුදාවට පවරා ගැනීම ගැනයි ප්‍රශ්නේ තියෙන්නේ.. අපි ඒකටයි විරුද්ධ..[/SIZE] [SIZE=4][B]රාජිත[/B] - මේ ඇවන්ට් ගාඩ් එකට මේක දුන්නේ ගෝඨනේ. ගෝඨගේ විකුණගන්න බැරිව තිබුනු ඇමරිකාවේ ගෙයක් ඔය නිශ්ශංක සේනාධිපති ලොකු ගානක් දීලා ගත්තා.. ඒකට හරියන්න මේ බිස්නස් එක ගෝඨා හදලා දුන්නා....[/SIZE] [SIZE=4][B]ඊ නිව්ස්[/B] - හෝව් හෝව් ඩොක්ටර්.. ඔය කතා මුලින්ම එලි කරපු මාධ්‍ය තමයි ඊ නිව්ස්. අපි ඕව කියලා තියෙන්නේ දැන් අවුරුදු 3 කට විතර කලින්.. දැන් ඒ කතා වැඩක් නෑනේ. දැන් තියෙන ප්‍රශ්නේ සමාගමක් නීතියක් නැතිව හමුදාවකට පවරා ගැනීමයි.. [/SIZE] [SIZE=4][B]රාජිත[/B] - ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක් තියෙනවා නම් ජනාධිපතිට පුළුවන් හමුදාවට පවරා ගන්න..[/SIZE] [SIZE=4][B]ඊ නිව්ස්[/B] - දැන් කව්ද මේ සමාගමෙන් ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක් තියෙනවා යි කියලා කීවේ..? [/SIZE] [SIZE=4][B]රාජිත[/B] - මේක ඒ වෙලාවේ මාත් ජනාධිපතිට කීවා.. නියෝජ්‍ය සොලිසිටර් සුහද ගම්ලතුත් කීවා..[/SIZE] [SIZE=4][B]ඊ නිව්ස්[/B] - සුහද ගම්ලත් කියන්නේ නීතිපතිවරයා නොවෙයිනේ.. අනෙක ඔයා රටේ සෞඛ්‍ය ඇමැති මිසක් ජනාධිපතිගේ ආරක්ෂක උපදේශකත් නොවෙයිනේ.. ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක ආරක්ෂක කවුන්සිලය මගින් තීරණය කළ යුතුයි, ජාතික ඔත්තු සේවාව එවැන්නක් වාර්තා කළ යුතුයි.. අනික එදා රැස්වුනේ ජාතික ආරක්ෂක කවුන්සිලය නොවෙයිනේ.. එදා රැස්වුනේ කැබිනට් මණ්ඩලයත් නොවෙයිනේ.. ජනාධිපතිතුමාට හිතවත් ඔයගොල්ලෝ තුන් හතර දෙනෙක් විතරයිනේ. එහෙම අවස්ථාවක කොහොමද මෙහෙම තීන්දුවක් ගන්නේ.. ?[/SIZE] [SIZE=4][B]රාජිත[/B] - ජනාධිපති වරයාට ඕනෙ වෙලාවක ජාතික ආරක්ෂාව ගැන තීන්දු ගන්න පුළුවන්..[/SIZE] [SIZE=4][B]ඊ නිව්ස්[/B] - ඩොක්ටර් ඔයගොල්ලෝ ඔහොම තමයි මහින්ද රාජපක්ෂවත් ඒකාධිපතියෙක් කෙළේ.. මොන කෙහෙල්මල කරන්නත් රටක නීතියක් ඕනේ නැතිද? අඩු ගානේ ගැසට් නිවේදනයක් වත් ඕනේ නැතිද? අනික මීට දවස් 20 කට කලින් ආණ්ඩුවත් එක්ක ගිවිසුමක් ගහපු ආයතනයක් එකපාර කොහොමද ජාතික ආරක්ෂාවට තර්ජනයක් වුනේ..?[/SIZE] [SIZE=4][B]රාජිත[/B] - හහ් හහ් හා දැන් පොඩ්ඩක් බිසි. මං පස්සේ කතා කරන්නම්කෝ.. ගුඩ් නයිට්..! [/SIZE] [SIZE=4]ඒ දෙබස් නිමා වූයේ එසේය... ඕනෑම ඒකාධිපතියෙක් මම ඒකාධිපතිත්වයට යනවා කියා කියන්නේ නැත. ඔවුන් කියන්නේ ‘ජාතික ආරක්ෂාව වෙනුවෙන් මේක කරනවා‘ හෝ ‘ආගම බේරා ගන්න මේක කරනවා‘ වැනි තක්කඩි කතාය. ජනාධිපති මෛත්‍රී කියන්නේ එකකි කරන්නේ තවත් එකකි. එය ඔහු පසුගිය මාස 10 තුල කිහිප වතාවක්ම ඒ බව පෙන්වා තිබේ. ‘විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරන්න නෙවෙයි මං එන්නේ අහෝසි කරන්න‘ යයි රැස්වීම් වල දෙසා බෑ මෛත්‍රී පසුව 19 වන සංශෝධනය ගෙන එද්දී කීවේ ‘ජනාධිපති ක්රමයේ ඇති විධායක බලතල අඩු කරනවා‘ කියා ය. ඒ අවස්ථාවේදී ද ලංකා ඊ නිව්ස් ඔහුගේ ඩබල් ප්‍රතිපත්තිය ගැන ජනතාවට කීවේය. ඒ අවස්ථාවේදී ද රාජිතලා චම්පිකලා සිටියේ මෛත්‍රී සමග ඩබල් ගේමේය. ඉන්පසුව දින සියයෙන් පාර්ලිමේන්තුව විසිරුවන්නේ නැතිව මහින්ද රාජපක්ෂ ශක්තිමත් වෙන තුරු දින සීයේ ආණ්ඩුවේ කකුලෙන් අදිමින් මුදල් පනත් පවා සම්මත කරගන්නට ඉඩ නොදී කල් ඇද්දේය. එවිටද රාජිතලා චම්පිකලා සිටියේ ජනතාවගේ පැත්තේ නොව ඡන්ද ක්‍රමයක් ගැන දොඩවමින් මෛත්‍රීගේ කූඨ ක්‍රියාව පැත්තේය. ඡන්ද ක්‍රමය වෙනස් කිරීමට ඔවුන්ට එදා තිබූ හදිසිය අද කෝ..? මෙහිදී ද එසේම ය. පුද්ගලික ව්‍යාපාරයක් හමුදාවකට පවරා ගැනීම අතිශයින්ම ඒකාධිපති ක්‍රියාවකි. රාජිතලා ඉන්නේ මෛත්‍රීපාල ජනාධිපතිවරයාගේ ඒ ඒකාධිපති ක්‍රියාවට උඩ ගෙඩි දෙමිනි. ඒ වෙන හේතුවකට නොව මේ ව්‍යාපාරය ඔවුන්ගේ අතට ගෙන ගරා ගැනීමට ය.[/SIZE] [SIZE=4]මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති කියන බොරුව හෙලි වන සාක්කියක් ලංකා ඊ නිව්ස් සතුව තිබේ. එනම් ජාතික ආරක්ෂාවට තර්ජනයක් යැයි අද කියන ඇවන්ට් ගාඩ් සමාගම සමග පසුගිය ඔක්තෝම්බර් 20 වෙනිදා එනම් මීට දින විස්සකට පෙර මෛත්‍රීපාල සිරිසේනගේ ආරක්ෂක අමාත්‍යාංශයට සම්පූර්ණයෙන්ම යටත් රක්නා ලංකා සමාගම ගිවිසුමක් අත්සන් කර තිබේ. රක්නා ලංකා සමාගම ගැන එහි වෙබ් අඩවියේ මෙසේ සඳහන් වේ. '' Rakna Arakshaka Lanka Limited (RALL) is a Sri Lanka Government owned business undertaking in collaboration with the Ministry of Defence...'' ඒ අනුව මෙම ගිවිසුමට ආරක්ෂක ඇමැතිවරයා ලෙස මෛත්‍රීපාල සිරිසේන සම්පූර්ණයෙන්ම සම්බන්ධය. ඒ වන විටද ඇවන්ට් ගාඩ් සමාගම ගැන විශාල ආන්දෝලනයක් තිබුනේය. එසේනම් මෙවැනි ගිවිසුමක් අත්සන් කෙළේ ඇයි? දින 20 න් එය ඒක පාර්ශවීයව කඩා දමා හමුදාවට පවරා ගත්තේ ඇයි? රටක නීතියේ පාලනයක් නැති බවත් රාජිතලා චම්පිකලා සිරිසේනලා ට අවශ්‍ය විදිහට කබරගොයා තලගොයා කරගනිමින්ද, තලගොයා කබරගොයා කරගනිමින්ද සිටින බවට මීටත් වඩා සාක්කි කුමටද ? මේ අවනීතික ක්‍රියාව මෙතැනින් නතර වන්නේ නැත. අප ජනතාවට අනතුරු අඟවන්නේ එබැවිනි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom