Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇවන්ට්ගාඩ්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

x මේ පාවෙන අවි ගබඩාව ගාලූ වරායෙ තිබීම ජාතික ආරක්ෂාවට තර්ජනයක්?

ජාතික ආරක්ෂාවට තර්ජනය තියෙන්නේ දැනුයි. දැන් නාවික හමුදාව කඳවුර ඇතුළේ ඉඳලා විදේශික සමාගම්වල සී මාෂල්ලාට අවි නිකුත් කරනවා. ලෝකේ කිසිම රටක හමුදා කඳවුරක් තුළට ඇතුළු වීම විදේශිකයන්ට තහනම්. අපිට බෑ ලෝකෙ කිසිම රටක හමුදා කඳවුරකට යන්න. දැන් විදේශිකයන් දවසට 300 ක් විතර ආයුධ බාර දෙන්න බාර ගන්න යනවා එනවා. මේ විදේශිකයෝ කවුද කියලා නාවික හමුදාව දන්නවද? ඒවා පරීක්ෂා කිරීමක් කෙරෙනවද? නෑ. දැන් මේක නාවික හමුදාවට, ජාතික ආරක්ෂාවට තර්ජනයක් නෙවෙයිද? මේ විදේශිකයන් අතර අයි එස් අයි එස් ත්රස්තයන් ඉන්න බැරිද? දැන් දවස් ගාණකට ඉස්සෙල්ලා අච්චර ආරක්ෂාවක් තිබුණු ප්‍රංශයේ 160 ක් මැරුවා මහ දවාලේ. ජනාධිපති ඉදිරිපිට. දැන් කොහොමද ඔය විදේශිකයන් කිහිප දෙනෙක් ඇවිල්ල කෑම්ප් එකට හරි වරායට හරි ගහල දැම්මොත් මොකද වෙන්නේ? ඒ නිසා තමයි අවි මුහුදේ තියලා තියන්නේ.

ලෝකයේ කිසිම රටක කඳවුරකට හවස 6න් පස්සේ විශේෂ අවසරයක් නැතුව ඇතුළු වෙන්න දෙන්නේ නෑ. මම හිටපු කමාන්ඩෝ නිලධාරියකු නිසා මම දන්නවා මටවත් එහෙම මගේ රෙජිමන්ට් එකට යන්න අවසරයක් ලැබෙන්නෙ නෑ. ඒත් දැන් ?ටත් මේ විදේශිකයන් කඳවුරට යනවා. පාකිස්තානය වගේ ත්රස්තවාදීන් ඉන්න රටවල සී මාර්ෂල්ලත් මේ කෑම්ප් එකට යනවා එනවා. මේ අය කවුද කියලා නාවික හමුදාව දන්නවද?

x මෙහෙම විදේශ ත්රස්තවාදීන් පැමිණිය හැකිනම් ඔබ පවත්වගෙන ගිය අවි පුහුණු කිරීමේ පාසලටත් මේ ත්රස්තවාදීන් පැමිණිය හැකියි නේද?

අපි ආයුධ පුහුණුව දුන්නේ නෑ. ඒක වැරැදියි. සෙල්ලමට වතුර පිස්තෝලයකින්වත් වෙඩි තියල නැති අය තමයි මේ කතාව කියන්නේ. සාමාන්‍ය පුරවැසියකුට අවි පුහුණුවක් දෙන්න අඩු තරමින් හමුදාවක මාස තුනක්වත් පුහුණු වෙන්නේ ඕනේ. ආයුධයක් අල්ලන හැටි, ඉලක්කයක් ගන්න හැටි, ඔහොම ගොඩක් දේවල් තියෙනවා. අපේ පුහුණුවට ආපු සියලූ දෙනාම හමුදාවල හිටපු විශ්‍රාම ගිය අය. ඒගොල්ල එන්නේ සීරෝ එන්ඞ් (කුරුමාණම) එක හරි ගස්ස ගන්න. අපි බලන්නේ එයා අවියට හුරුද, අවියක් හසුරුවා ගැනීමේ වෘත්තීයමයභාවය තියෙනවද වගේ දේවල්.

මේ අයව එවන්නෙ ආයතනවලින්. ඒ අය කාගේ කවුද කියන එක ඕන වෙලාවක පරීක්ෂා කරන්න පුළුවන්. මේක එක්සත් ජාතීන්ගේ සංගමය අනුමත කරපු එකක්. මේකට භූගෝලීය වශයෙන් සලකලා තෝරා ගත්තු එකම භූමිය ලංකාව. වෙන රටවල මේක කරන්න දෙන්නේ නෑ. වෙපන් අරන් ඇතුළට එන්න දෙන්නේ නෑ. තනනම්. ඒක අපේ රටේ දී කැඩුවා.

දැන් මේ පුහුණුව කරන්නෙත් නාවික හමුදාවේ නිලධාරියකු හා එස් ටී එෆ් නිලධාරියකු ඉදිරිපිට. මේකට අත්සන් කරන්නේ දක්ෂිණ ලංකා නාවික හමුදා කඳවුරේ ආඥාපති හා ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්. සහතිකයක් දෙනවා. ඒ සහතිකයට ලෝකයේ පිළිගැනීමක් තියෙනවා. ඒක ලංකාවට කීර්තියක්. පුහුණුව දෙන්නේ එස් ටී එෆ් කඳවුර ඇතුළේ.

ඉස්සර අපිට සුද්දෝ පුහුණු කළා. අපි දැන් සුද්දට පුහුණු කරනවා. හරි නම් මට තෑග්ගක් දෙන්න ඕනේ. මේ විදේශිකයන්ව ඒ රටවලින් නැව්වලට නග්ගන්නේ ආරක්ෂාව හොයලා බලල සහතික කරලා. අපිත් නැව්වලට නග්ගන්නේ මෙහෙ ලියාපදිංචි අය විතරයි. දැන් ඔය කට්ටියක් කෑ ගහනවා ඕන කෙනකුට නැව්වලට නගින්න දෙන්න කියලා. ඒක ආරක්ෂක අමාත්‍යාංශය නවත්තල තියෙන්නේ. සමාගම්වලට ඕන ඕන අය නග්ගන්න දෙන්නේ නෑ. පුහුණුවට සියයට හැටක් විතර එන්නෙ බි්රතාන්යයේ හිටපු සොල්දාදුවන්. ඒගොල්ල සුදුසුකම් පෙන්වල තමයි එන්නේ. ඒ එන්නේ පෞද්ගලිකව නෙවෙයි ආරක්ෂක සමාගමක ටීම් එකක් විදිහට. පුහුණුව ලබන හැමෝවම සමත් කරන්නේ නෑ. අසමත් වෙච්ච අයත් ඉන්නවා.

x මේක රටේ නීතිය අනුව වැරැදියි කියලා ලොකු චෝදනාවක් තියෙනවා?

මේක නීති විරෝධී නම් දැන් අපේ තියෙනවනේ ඉලක්කයට වෙඩි තැබීම ක්‍රීඩාව පුහුණු කරන ආයතන. ඒවට විදේශිකයෝ එනවා අවිත් අරගෙන. ලංකාවේ ‘සිවිලියන් ෆයරින් ක්ලබ්’ තියෙනවා. ඒවායේ ඉන්න අය ඔය හමුදා කඳවුරුවලට ගිහිල්ලා ගහල එනවනේ. ඒ අය ළඟ තියෙනවා සම්පූර්ණ ස්වංක්‍රීය අවි ඕන එකක්. ඒවත් වැරැදිනේ එහෙනම්.

මේ චෝදනා ඔක්කොම බොරු. මොකද මේ බිස්නස් එකෙන් කොමිෂන් එකක් දුන්නේ නැති එකට. ඉල්ලන ඉල්ලන මැති ඇමැතිවරුන්ට මට දෙන්න බෑ. එහෙම දෙන්න තරම් මම මුදල් හම්බ කරන්නේ නෑ.

[QUOTE="mano3989, post: 19332507, member: 348050"] [SIZE="4"][COLOR="darkred"]x මේ පාවෙන අවි ගබඩාව ගාලූ වරායෙ තිබීම ජාතික ආරක්ෂාවට තර්ජනයක්?[/COLOR] ජාතික ආරක්ෂාවට තර්ජනය තියෙන්නේ දැනුයි. දැන් නාවික හමුදාව කඳවුර ඇතුළේ ඉඳලා විදේශික සමාගම්වල සී මාෂල්ලාට අවි නිකුත් කරනවා. ලෝකේ කිසිම රටක හමුදා කඳවුරක් තුළට ඇතුළු වීම විදේශිකයන්ට තහනම්. අපිට බෑ ලෝකෙ කිසිම රටක හමුදා කඳවුරකට යන්න. දැන් විදේශිකයන් දවසට 300 ක් විතර ආයුධ බාර දෙන්න බාර ගන්න යනවා එනවා. මේ විදේශිකයෝ කවුද කියලා නාවික හමුදාව දන්නවද? ඒවා පරීක්ෂා කිරීමක් කෙරෙනවද? නෑ. දැන් මේක නාවික හමුදාවට, ජාතික ආරක්ෂාවට තර්ජනයක් නෙවෙයිද? මේ විදේශිකයන් අතර අයි එස් අයි එස් ත්රස්තයන් ඉන්න බැරිද? දැන් දවස් ගාණකට ඉස්සෙල්ලා අච්චර ආරක්ෂාවක් තිබුණු ප්‍රංශයේ 160 ක් මැරුවා මහ දවාලේ. ජනාධිපති ඉදිරිපිට. දැන් කොහොමද ඔය විදේශිකයන් කිහිප දෙනෙක් ඇවිල්ල කෑම්ප් එකට හරි වරායට හරි ගහල දැම්මොත් මොකද වෙන්නේ? ඒ නිසා තමයි අවි මුහුදේ තියලා තියන්නේ. ලෝකයේ කිසිම රටක කඳවුරකට හවස 6න් පස්සේ විශේෂ අවසරයක් නැතුව ඇතුළු වෙන්න දෙන්නේ නෑ. මම හිටපු කමාන්ඩෝ නිලධාරියකු නිසා මම දන්නවා මටවත් එහෙම මගේ රෙජිමන්ට් එකට යන්න අවසරයක් ලැබෙන්නෙ නෑ. ඒත් දැන් ?ටත් මේ විදේශිකයන් කඳවුරට යනවා. පාකිස්තානය වගේ ත්රස්තවාදීන් ඉන්න රටවල සී මාර්ෂල්ලත් මේ කෑම්ප් එකට යනවා එනවා. මේ අය කවුද කියලා නාවික හමුදාව දන්නවද? [COLOR="darkred"]x මෙහෙම විදේශ ත්රස්තවාදීන් පැමිණිය හැකිනම් ඔබ පවත්වගෙන ගිය අවි පුහුණු කිරීමේ පාසලටත් මේ ත්රස්තවාදීන් පැමිණිය හැකියි නේද?[/COLOR] අපි ආයුධ පුහුණුව දුන්නේ නෑ. ඒක වැරැදියි. සෙල්ලමට වතුර පිස්තෝලයකින්වත් වෙඩි තියල නැති අය තමයි මේ කතාව කියන්නේ. සාමාන්‍ය පුරවැසියකුට අවි පුහුණුවක් දෙන්න අඩු තරමින් හමුදාවක මාස තුනක්වත් පුහුණු වෙන්නේ ඕනේ. ආයුධයක් අල්ලන හැටි, ඉලක්කයක් ගන්න හැටි, ඔහොම ගොඩක් දේවල් තියෙනවා. අපේ පුහුණුවට ආපු සියලූ දෙනාම හමුදාවල හිටපු විශ්‍රාම ගිය අය. ඒගොල්ල එන්නේ සීරෝ එන්ඞ් (කුරුමාණම) එක හරි ගස්ස ගන්න. අපි බලන්නේ එයා අවියට හුරුද, අවියක් හසුරුවා ගැනීමේ වෘත්තීයමයභාවය තියෙනවද වගේ දේවල්. මේ අයව එවන්නෙ ආයතනවලින්. ඒ අය කාගේ කවුද කියන එක ඕන වෙලාවක පරීක්ෂා කරන්න පුළුවන්. මේක එක්සත් ජාතීන්ගේ සංගමය අනුමත කරපු එකක්. මේකට භූගෝලීය වශයෙන් සලකලා තෝරා ගත්තු එකම භූමිය ලංකාව. වෙන රටවල මේක කරන්න දෙන්නේ නෑ. වෙපන් අරන් ඇතුළට එන්න දෙන්නේ නෑ. තනනම්. ඒක අපේ රටේ දී කැඩුවා. දැන් මේ පුහුණුව කරන්නෙත් නාවික හමුදාවේ නිලධාරියකු හා එස් ටී එෆ් නිලධාරියකු ඉදිරිපිට. මේකට අත්සන් කරන්නේ දක්ෂිණ ලංකා නාවික හමුදා කඳවුරේ ආඥාපති හා ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්. සහතිකයක් දෙනවා. ඒ සහතිකයට ලෝකයේ පිළිගැනීමක් තියෙනවා. ඒක ලංකාවට කීර්තියක්. පුහුණුව දෙන්නේ එස් ටී එෆ් කඳවුර ඇතුළේ. ඉස්සර අපිට සුද්දෝ පුහුණු කළා. අපි දැන් සුද්දට පුහුණු කරනවා. හරි නම් මට තෑග්ගක් දෙන්න ඕනේ. මේ විදේශිකයන්ව ඒ රටවලින් නැව්වලට නග්ගන්නේ ආරක්ෂාව හොයලා බලල සහතික කරලා. අපිත් නැව්වලට නග්ගන්නේ මෙහෙ ලියාපදිංචි අය විතරයි. දැන් ඔය කට්ටියක් කෑ ගහනවා ඕන කෙනකුට නැව්වලට නගින්න දෙන්න කියලා. ඒක ආරක්ෂක අමාත්‍යාංශය නවත්තල තියෙන්නේ. සමාගම්වලට ඕන ඕන අය නග්ගන්න දෙන්නේ නෑ. පුහුණුවට සියයට හැටක් විතර එන්නෙ බි්රතාන්යයේ හිටපු සොල්දාදුවන්. ඒගොල්ල සුදුසුකම් පෙන්වල තමයි එන්නේ. ඒ එන්නේ පෞද්ගලිකව නෙවෙයි ආරක්ෂක සමාගමක ටීම් එකක් විදිහට. පුහුණුව ලබන හැමෝවම සමත් කරන්නේ නෑ. අසමත් වෙච්ච අයත් ඉන්නවා. [COLOR="darkred"]x මේක රටේ නීතිය අනුව වැරැදියි කියලා ලොකු චෝදනාවක් තියෙනවා?[/COLOR] මේක නීති විරෝධී නම් දැන් අපේ තියෙනවනේ ඉලක්කයට වෙඩි තැබීම ක්‍රීඩාව පුහුණු කරන ආයතන. ඒවට විදේශිකයෝ එනවා අවිත් අරගෙන. ලංකාවේ ‘සිවිලියන් ෆයරින් ක්ලබ්’ තියෙනවා. ඒවායේ ඉන්න අය ඔය හමුදා කඳවුරුවලට ගිහිල්ලා ගහල එනවනේ. ඒ අය ළඟ තියෙනවා සම්පූර්ණ ස්වංක්‍රීය අවි ඕන එකක්. ඒවත් වැරැදිනේ එහෙනම්. මේ චෝදනා ඔක්කොම බොරු. මොකද මේ බිස්නස් එකෙන් කොමිෂන් එකක් දුන්නේ නැති එකට. ඉල්ලන ඉල්ලන මැති ඇමැතිවරුන්ට මට දෙන්න බෑ. එහෙම දෙන්න තරම් මම මුදල් හම්බ කරන්නේ නෑ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom