Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇවන්ට්ගාඩ්vsරක්නා.ලංකා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

JVP Press Conference on 21.01.2015

අනුර දිසානායක කරන පැහැදිලි කිරීම ... 20.56 සිට බලන්න මේ ගැන කියනවා

[YOUTUBE]8tx2f_o2Oj8[/YOUTUBE]

ඇවන්ට් ගාඩ් මැරිටයිම් සර්විසස් (ප්‍රයිවට්) ලිමිටඩ් යනු 2011දී ශ්‍රී ලංකාවේ සමාගම් පනත යටතේ පිහිටුවනු ලැබූවකි.

මෙන්න සමාගම් ලියාපදිංචි කරන රෙජිස්ට්‍රාර් කාර්යාල website එක ...LINK

මේකට ගිහින් Search Existing Names යටතේ ගහලා බලන්න.. avant කියලා

එතකොට 28 records(s) were found කියලා වැටෙනවා ...

එකේ මෙහෙම තියෙනවා

AVANT GARDE MARITIME SERVICES (PRIVATE) LIMITED

මෙම පාවෙන අවි ගබඩාව හමු වූ ගාලු වරාය අයත් වන්නේ රජයටයි.

එම සමාගම මගින් නැව්වලට ආරක්ෂාව සැපයීමේදී යොදාගෙන තිබෙන්නේ ආරක්ෂක හමුදාවලින් මිළ දී ගත් බව කියන රජයේ ආයුධයි.

නැව්වල ආරක්ෂකයන් ලෙස යොදවා තිබෙන්නේ විශ්‍රාමික නාවික හා රජයේ යුද හමුදා සෙබලු ය.

ඔවුන් සේවයේ යොදවන්නේ රක්නා ලංකා නම් රජයට අයත් මිනිස් බල හා ආරක්ෂක සමාගමක් හරහා ය.

මෙම පාවෙන අවි ගබඩාවට ආරක්ෂාව සපයා තිබෙන්නේ ද රජයේ නාවික හමුදාවයි.

මේ කියන ලද සියලු කටයුතු රජය අතින් ඉටු වන අතරතුර එහි අතරමැදි කාර්යයක් කරන ඇවන්ට් ගාඩ් සමාගම පමණක් පෞද්ගලික සමාගමකි.

ඔය අපිට ඇහැට පේන්නේ නැති online වල ඉන්න මම ඇතුළුව .. කවුරු කිව්වත් (මම නම් ඔය එක දේශපාලකයෙක් බේරන්න යන්නේ නැහැ )

මේ රාජපක්ෂලාව බේරගන්න....

තමන්ගේ තාත්තගේ යාලුවෝ ඉන්නවා කියලා මේ company එකේ හිටියා ඒ අය රජයේ කලින් හමුදාවේ වැඩ කල අය කියලා අරවා මේවා කියනවා ...

ඒ වගේ අය කරන්නේ ... තමන්ගේ තාත්තාවත් උගස් කරන එක ( බොරුවට හරි ) මේ රාජපක්ෂලාව බේරගන්න.

ඒ අයගේ Elakiri account එකේ history එක සාක්ෂි දරනවා ඒ අයගේ වර්තමාන ක්‍රියා ගැන ....

අනිත් එක මේ වගේ වැඩකට ඇයි විශ්‍රාම ගිය අයව ගන්නේ .... ඇයි අර ARMY, NAVY හොදට අත පය තියෙන කොල්ලෝ වැඩක් නැතුව වේලෙනවා ක්‍රීඩා පිට්ටනි වල , ගොඩනැගිලි වල කම්කරුවෝ කරන්න ඕන වැඩ කර කර ....

මොකද ඔය වගේ වැඩකට මෙහෙයුම් ගැන පල පුරුද්ද අවුරුදු 10 - 15 වශයෙන් විශාලව ඕන ඒවා නෙමෙයිනේ .....

වෙන රටවල ඔහොම ක්‍රීඩා පිට්ටනි වල , ගොඩනැගිලි වල කම්කරුවෝ කරන්න ඕන වැඩ කරවන්නේ හමුදාවට කියලා කරවන්නේ නැහැ යුද්ධ ඉවර වුනාම ...

ඒ අය

මුලිකව යුද්ධෙන් පස්සේ මානසික සායන වලට ... යුද්ධයේ අමිහිරි මතකවලින් ඇතිවුණු බලපෑම් අඩු කරන්න,

ඊට පස්සේ .......

පුහුණු සැසි වලට,

ආරක්ෂක උපාධි වලට යොමු කරනවා..

තව දුරටත් ඒ යුධ හමුදා අභිමානය රැක ගෙන අනාගතයේ ආරක්ෂාව සදහා

ඇත්තටම ඒ අයගේ තාත්තාගේ යාළුවො ඔය ආයතන වල ඇත්තටම ඉන්න ඕන නැහැ නේ !

මේ online alias account අපි හැමෝම පාවිච්චි කරන්නේ ....

ඔය වගේ මෝඩ තර්කානුකූල නැති කතාවලින්

එදා වේලට ...

තමන්ගේ දේශපාලන මතය දරන පිරිස්ව ඒ මතයේම තියාගෙන ඉන්න පුලුවන් උනාට මේ රාජපක්ෂලා වගේ කොයි දේශපාලුවන්ට ....

අධිකරණයේ ඉදිරියේ ඔය වගේ එදා වේල බොරු නිකම්ම පුස්සක් වෙනවා ...

[QUOTE="gobaby, post: 17794244, member: 31392"] [SIZE="5"][COLOR="Red"]JVP Press Conference on 21.01.2015[/COLOR][/SIZE] [SIZE="5"][COLOR="Red"] අනුර දිසානායක කරන පැහැදිලි කිරීම ... 20.56 සිට බලන්න මේ ගැන කියනවා [/COLOR][/SIZE] [YOUTUBE]8tx2f_o2Oj8[/YOUTUBE] [SIZE="5"]ඇවන්ට් ගාඩ් මැරිටයිම් සර්විසස් (ප්‍රයිවට්) ලිමිටඩ් යනු 2011දී ශ්‍රී ලංකාවේ සමාගම් පනත යටතේ පිහිටුවනු ලැබූවකි. [SIZE="6"][COLOR="Navy"]මෙන්න සමාගම් ලියාපදිංචි කරන රෙජිස්ට්‍රාර් කාර්යාල website එක ...[URL="http://www.drc.gov.lk/App/comreg.nsf?Open"][SIZE="6"][COLOR="Blue"]LINK[/COLOR][/SIZE][/URL] මේකට ගිහින් Search Existing Names යටතේ ගහලා බලන්න.. avant කියලා එතකොට 28 records(s) were found කියලා වැටෙනවා ... එකේ මෙහෙම තියෙනවා AVANT GARDE MARITIME SERVICES (PRIVATE) LIMITED[/COLOR][/SIZE] [/SIZE] [SIZE="4"]මෙම පාවෙන අ[COLOR="Blue"]වි ගබඩාව හමු වූ ගාලු වරාය අයත් වන්නේ [COLOR="Red"]රජයටයි.[/COLOR][/COLOR] එම සමාගම මගින් නැව්වලට ආරක්ෂාව සැපයීමේදී යොදාගෙන තිබෙන්නේ[COLOR="Blue"] ආරක්ෂක හමුදාවලින් මිළ දී ගත් බව කියන [COLOR="Red"]රජයේ ආයුධයි[/COLOR]. [/COLOR] [COLOR="DeepSkyBlue"]නැව්වල ආරක්ෂකයන් ලෙස යොදවා තිබෙන්නේ විශ්‍රාමික නාවික හා [COLOR="Red"]රජයේ යුද හමුදා සෙබලු ය[/COLOR].[/COLOR][COLOR="Blue"] ඔවුන් සේවයේ යොදවන්නේ රක්නා ලංකා නම්[/COLOR] [COLOR="Red"]රජයට අයත් [/COLOR][COLOR="Blue"]මිනිස් බල හා ආරක්ෂක සමාගමක් හරහා ය.[/COLOR] [COLOR="Magenta"] මෙම පාවෙන අවි ගබඩාවට ආරක්ෂාව සපයා තිබෙන්නේ ද [COLOR="Red"]රජයේ නාවික හමුදාවයි.[/COLOR] [/COLOR] [COLOR="Purple"]මේ කියන ලද සියලු කටයුතු රජය අතින් ඉටු වන අතරතුර එහි අතරමැදි කාර්යයක් කරන[/COLOR][/SIZE][COLOR="Purple"][/COLOR][COLOR="Blue"][SIZE="6"] ඇවන්ට් ගාඩ් සමාගම පමණක් පෞද්ගලික සමාගමකි.[/SIZE] [/COLOR] [SIZE="5"]ඔය අපිට ඇහැට පේන්නේ නැති online වල ඉන්න මම ඇතුළුව .. කවුරු කිව්වත් (මම නම් ඔය එක දේශපාලකයෙක් බේරන්න යන්නේ නැහැ ) මේ රාජපක්ෂලාව බේරගන්න.... තමන්ගේ තාත්තගේ යාලුවෝ ඉන්නවා කියලා මේ company එකේ හිටියා ඒ අය රජයේ කලින් හමුදාවේ වැඩ කල අය කියලා අරවා මේවා කියනවා ... ඒ වගේ අය කරන්නේ ... තමන්ගේ තාත්තාවත් උගස් කරන එක ( බොරුවට හරි ) මේ රාජපක්ෂලාව බේරගන්න. ඒ අයගේ Elakiri account එකේ history එක සාක්ෂි දරනවා ඒ අයගේ වර්තමාන ක්‍රියා ගැන .... [SIZE="5"][COLOR="DarkGreen"]අනිත් එක මේ වගේ වැඩකට ඇයි විශ්‍රාම ගිය අයව ගන්නේ .... ඇයි අර ARMY, NAVY හොදට අත පය තියෙන කොල්ලෝ වැඩක් නැතුව වේලෙනවා ක්‍රීඩා පිට්ටනි වල , ගොඩනැගිලි වල කම්කරුවෝ කරන්න ඕන වැඩ කර කර ....[/COLOR] [COLOR="Magenta"] මොකද ඔය වගේ වැඩකට මෙහෙයුම් ගැන පල පුරුද්ද අවුරුදු 10 - 15 වශයෙන් විශාලව ඕන ඒවා නෙමෙයිනේ .....[/COLOR][/SIZE] [SIZE="5"][COLOR="Blue"]වෙන රටවල ඔහොම ක්‍රීඩා පිට්ටනි වල , ගොඩනැගිලි වල කම්කරුවෝ කරන්න ඕන වැඩ කරවන්නේ හමුදාවට කියලා කරවන්නේ නැහැ යුද්ධ ඉවර වුනාම ... ඒ අය මුලිකව යුද්ධෙන් පස්සේ මානසික සායන වලට ... යුද්ධයේ අමිහිරි මතකවලින් ඇතිවුණු බලපෑම් අඩු කරන්න, ඊට පස්සේ ....... පුහුණු සැසි වලට, ආරක්ෂක උපාධි වලට යොමු කරනවා.. තව දුරටත් ඒ යුධ හමුදා අභිමානය රැක ගෙන අනාගතයේ ආරක්ෂාව සදහා [/COLOR][/SIZE] [COLOR="Blue"]ඇත්තටම ඒ අයගේ තාත්තාගේ යාළුවො ඔය ආයතන වල ඇත්තටම ඉන්න ඕන නැහැ නේ ! මේ online alias account අපි හැමෝම පාවිච්චි කරන්නේ ....[/COLOR][/SIZE] [SIZE="5"][COLOR="DarkRed"]ඔය වගේ මෝඩ තර්කානුකූල නැති කතාවලින් එදා වේලට ... තමන්ගේ දේශපාලන මතය දරන පිරිස්ව ඒ මතයේම තියාගෙන ඉන්න පුලුවන් උනාට මේ රාජපක්ෂලා වගේ කොයි දේශපාලුවන්ට ....[/COLOR] [COLOR="Purple"]අධිකරණයේ ඉදිරියේ ඔය වගේ එදා වේල බොරු නිකම්ම පුස්සක් වෙනවා ... [/COLOR] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom