Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇවන්ට්ගාඩ්vsරක්නා.ලංකා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචං උබලා දන්නවද ඔය රක්නා ලංකා campus වල security එකට දාපු නිසා campus වල කලින් හිටපු සෙකුරිට්යිලා කී දෙනෙකුට job ගැන ප්‍රශ්න ඇතිඋනාද කියලා. ඊට අමතරව රජයේ ගොඩක් ආයතන වල ආරක්ශක අංශ අයින් කරලා රක්නාලංකා එකෙන් දැම්මා කියල ? ඒවා කලේ කොහොමද කියන්න දන්න අය දන්නවා බං. නොදන්න හරක් උඩ පැන්නට අපිට කරන්න දෙයක් නෑ. අනික ඔය මහලොකුවට කතා කරන පරයො එකෙක් වත් මේ පොලවෙ පයගහලා ඉන්න එවුන් නෙවෙයි. උන්ට මේකත් උන්ගේ අමනකම අනික් මිනිස්සුන්ට පෙන්නන විදිහක්.

මම මේ ආන්ඩුව හොදයි කියනවා නෙවෙයි. මොකො මටත් රටේ ආර්ථිකය සම්බන්ධව රනිල් ආපු එක ගැන සතුටක් තිබුනට ආරක්ශාව , සංස්කෘතිය වගේ දේවල් ගැනනම් සතපහක sure එකක් නෑ. ඒත් ෆොන්සේකා, JVP , රතනහාමුදුරුවො ඉන්න නිසා අපිට බලාපොරොත්තුවෙන් ඉන්න පුලුවන් අනාගතයට ප්‍රශ්න ඇතිවෙන එකක් නෑ කියලා.

උබලා පොඩ්ඩක් හොයලා බලපල්ලා ඉස්සරත් පවුල් පිටින් රට පාලනය කරපු රටවල උනෙත් අද මේ ලංකාවේ වෙලා තියනවා වගේ ගහපු ගැහිලි අල්ලනකොට කලින් හිටපු කෙනාගෙන් ප්‍රොයෝජන ගත්ත උන් බයවෙලා ඔය වගේ බොරු කතා පතුරනවා කියලා.

තවදෙයක්, මම හොදටම දන්න අපේ කොල්ලො සෙට් එකක් නිල් බලකායට අවුරුදු 2 ක් කඩේ ගියා. ඒ දවස්වල උන් හිටියේ ජනාධිපති තාත්තා වගේ. අන්න දැන් උන්ගේ ලොක්කො phone වත් answer කරන්නේ නෑලු. උන් හොදටම අසරණයි දැන්.

[QUOTE="Macdady, post: 17797839, member: 233825"] [SIZE="4"][SIZE="5"][SIZE="4"]මචං උබලා දන්නවද ඔය රක්නා ලංකා campus වල security එකට දාපු නිසා campus වල කලින් හිටපු සෙකුරිට්යිලා කී දෙනෙකුට job ගැන ප්‍රශ්න ඇතිඋනාද කියලා. ඊට අමතරව රජයේ ගොඩක් ආයතන වල ආරක්ශක අංශ අයින් කරලා රක්නාලංකා එකෙන් දැම්මා කියල ? ඒවා කලේ කොහොමද කියන්න දන්න අය දන්නවා බං. නොදන්න හරක් උඩ පැන්නට අපිට කරන්න දෙයක් නෑ. අනික ඔය මහලොකුවට කතා කරන පරයො එකෙක් වත් මේ පොලවෙ පයගහලා ඉන්න එවුන් නෙවෙයි. උන්ට මේකත් උන්ගේ අමනකම අනික් මිනිස්සුන්ට පෙන්නන විදිහක්. මම මේ ආන්ඩුව හොදයි කියනවා නෙවෙයි. මොකො මටත් රටේ ආර්ථිකය සම්බන්ධව රනිල් ආපු එක ගැන සතුටක් තිබුනට ආරක්ශාව , සංස්කෘතිය වගේ දේවල් ගැනනම් සතපහක sure එකක් නෑ. ඒත් ෆොන්සේකා, JVP , රතනහාමුදුරුවො ඉන්න නිසා අපිට බලාපොරොත්තුවෙන් ඉන්න පුලුවන් අනාගතයට ප්‍රශ්න ඇතිවෙන එකක් නෑ කියලා. උබලා පොඩ්ඩක් හොයලා බලපල්ලා ඉස්සරත් පවුල් පිටින් රට පාලනය කරපු රටවල උනෙත් අද මේ ලංකාවේ වෙලා තියනවා වගේ ගහපු ගැහිලි අල්ලනකොට කලින් හිටපු කෙනාගෙන් ප්‍රොයෝජන ගත්ත උන් බයවෙලා ඔය වගේ බොරු කතා පතුරනවා කියලා. තවදෙයක්, මම හොදටම දන්න අපේ කොල්ලො සෙට් එකක් නිල් බලකායට අවුරුදු 2 ක් කඩේ ගියා. ඒ දවස්වල උන් හිටියේ ජනාධිපති තාත්තා වගේ. අන්න දැන් උන්ගේ ලොක්කො phone වත් answer කරන්නේ නෑලු. උන් හොදටම අසරණයි දැන්.[/SIZE][/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom