Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇවන්ට්_ගාඩ්_රජයසන්තකයි ....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගොන් කතා කියවන්න එපා බං..

උඹත් ලපයා වගේ ගොන් ජෝක් එකක් වෙලා.

ඉස්සෙල්ලා තේරුම් අරන් වරෙන් කොහොමද ඇවන්ට් ගාඩ් අවි ගබඩා සංකිර්ණ තුනක් පවත්වාගනින්මින් මේක කලේ කියලා.

උන්ට ජාත්‍යන්තර මුහුදේ අවි ගබඩා පවත්වාගෙන යන්න ඉඩ දුන්නට රටක හමුදාවකට එහෙම අවසරයක් ලැබෙන්නේ නෑ.

එක මිසයිල් එකයි.ඩුම්ම්ම්...

රාජිතගේ ඩීල් එක වුනේ කෝටි දෙසීයක්.දැන් අහන්න එපා ඒක දන්නේ කොහොමද කියලා.දින සීයේ ආරම්භයේදී රාජිත හිටියේ ඇවන්ට්ගාඩ් එකට සපෝට් එකට.අමතක නම් පරණ පත්තර පෙරලලා බලපන්.

ඒ මොනවා නැතත් කිසිම රටක යුධ හමුදාවකට මේක කරන්න බැහැ.පුළුවන් නම් අපේ එවුන්ට කලින් ලෝකේ රටවල් කරලා.ජාත්‍යන්තර මුහුදේ යුධ නැව් තියෙන්නේ ඇමරිකාකාරයාගේ ඒවා විතරයි.හැබැයි උන් ලෝකේ හැමතැනම නේවල් බේස් ගහලා ඒ නැව් වලට පර්මිට් ගන්නේ "අපි අහවල් බේස් එකේ ඉදන් අහවල් බේස් එකට යනගමන් මේ ඉන්නේ" කියලා.උන්ගේ සයිට් එකට ගිහින් බලපන්.

අපිට කොහේද බං නේවල් බේස්.

අනික ඇවන්ට්ගාඩ් කාරයාට මහ පාඩුවක් නෑ.ඌ වෙනරටක් එක්ක ගිවිසුම ගහලා නැවේ කොඩිය දාවි.ඒ රටට අවුරුද්දකට බිලියන පහක් බදු ගෙවාවි.එච්චරයි.නැවේ එල්ලපු කොඩිය තමයි අවුල.ලංකාවෙන් බද්දට ආයුධ ගන්න ඕන නෑ.මේක යූ.එන්. එකෙන් අවසර දීපු ව්‍යාපෘතියක්.කෙලින්ම ඇමරිකාව වගේ අයුධ විකුණන රටකින් සල්ලි දීලම ගන්නවා.

එච්චරයි.

ඊට පස්සේ තොපේ ලපයාට කියපන් මේ රටට සල්ලි හොයලා දෙන්න කියලා.

යකෝ තේරුම් ගනින්,

චීනෙන් ණය අරන් විතරක් නෙවෙයි මේ රටවල් ගොඩ් නැගුවේ.සාර්ථක ව්‍යාපරික අවස්ථා හදලා දීලා ඒ හරලා බිලියන ගණන බදු අරගෙන.

තොපේ ලපයාට පුලුවන් පාර්ලිමේන්තු වරප්‍රසාද පාවිච්චි කරලා මරවිලාප තියන්න විතරයි.

නිකම් ගොන් ආතල් නොදී ඉදපන් බං.උන් මේ රටට කළ විනාසය ඇති යහපාලනය ගෙනල්ලා..

පක්කුන්ට එදා කෙලින් කියාගන්න කොන්දක් නෑ අපි මෛත්‍රීට සපෝට් කියලා.දැන් එනවා මෙතන රට හදන්න..

[QUOTE="Dennied, post: 19271400, member: 517521"] [SIZE=4][COLOR=DarkRed] ගොන් කතා කියවන්න එපා බං.. උඹත් ලපයා වගේ ගොන් ජෝක් එකක් වෙලා. ඉස්සෙල්ලා තේරුම් අරන් වරෙන් කොහොමද ඇවන්ට් ගාඩ් අවි ගබඩා සංකිර්ණ තුනක් පවත්වාගනින්මින් මේක කලේ කියලා. උන්ට ජාත්‍යන්තර මුහුදේ අවි ගබඩා පවත්වාගෙන යන්න ඉඩ දුන්නට රටක හමුදාවකට එහෙම අවසරයක් ලැබෙන්නේ නෑ. එක මිසයිල් එකයි.ඩුම්ම්ම්... රාජිතගේ ඩීල් එක වුනේ කෝටි දෙසීයක්.දැන් අහන්න එපා ඒක දන්නේ කොහොමද කියලා.දින සීයේ ආරම්භයේදී රාජිත හිටියේ ඇවන්ට්ගාඩ් එකට සපෝට් එකට.අමතක නම් පරණ පත්තර පෙරලලා බලපන්. ඒ මොනවා නැතත් කිසිම රටක යුධ හමුදාවකට මේක කරන්න බැහැ.පුළුවන් නම් අපේ එවුන්ට කලින් ලෝකේ රටවල් කරලා.ජාත්‍යන්තර මුහුදේ යුධ නැව් තියෙන්නේ ඇමරිකාකාරයාගේ ඒවා විතරයි.හැබැයි උන් ලෝකේ හැමතැනම නේවල් බේස් ගහලා ඒ නැව් වලට පර්මිට් ගන්නේ "අපි අහවල් බේස් එකේ ඉදන් අහවල් බේස් එකට යනගමන් මේ ඉන්නේ" කියලා.උන්ගේ සයිට් එකට ගිහින් බලපන්. අපිට කොහේද බං නේවල් බේස්. අනික ඇවන්ට්ගාඩ් කාරයාට මහ පාඩුවක් නෑ.ඌ වෙනරටක් එක්ක ගිවිසුම ගහලා නැවේ කොඩිය දාවි.ඒ රටට අවුරුද්දකට බිලියන පහක් බදු ගෙවාවි.එච්චරයි.නැවේ එල්ලපු කොඩිය තමයි අවුල.ලංකාවෙන් බද්දට ආයුධ ගන්න ඕන නෑ.මේක යූ.එන්. එකෙන් අවසර දීපු ව්‍යාපෘතියක්.කෙලින්ම ඇමරිකාව වගේ අයුධ විකුණන රටකින් සල්ලි දීලම ගන්නවා. එච්චරයි. ඊට පස්සේ තොපේ ලපයාට කියපන් මේ රටට සල්ලි හොයලා දෙන්න කියලා. යකෝ තේරුම් ගනින්, චීනෙන් ණය අරන් විතරක් නෙවෙයි මේ රටවල් ගොඩ් නැගුවේ.සාර්ථක ව්‍යාපරික අවස්ථා හදලා දීලා ඒ හරලා බිලියන ගණන බදු අරගෙන. තොපේ ලපයාට පුලුවන් පාර්ලිමේන්තු වරප්‍රසාද පාවිච්චි කරලා මරවිලාප තියන්න විතරයි. නිකම් ගොන් ආතල් නොදී ඉදපන් බං.උන් මේ රටට කළ විනාසය ඇති යහපාලනය ගෙනල්ලා.. පක්කුන්ට එදා කෙලින් කියාගන්න කොන්දක් නෑ අපි මෛත්‍රීට සපෝට් කියලා.දැන් එනවා මෙතන රට හදන්න..:lol::lol::lol::lol::lol:[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom