ඇවන්ඩ්ගාඩ් ලොක්කා රට යයි

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,464
    23,718
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා අද (05) අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා පිටත්ව ගිය බව ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීවරයෙකු පැවසීය .

    ඔහු අද 05 අලුයම 03.15 ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 649 දරන ගුවන් යානයෙන් එසේ ඩුබායි බලා පිටත්ව ගොස් තිබුණි .

    ඊයේ (04) උදෑසන නිශ්ශංක සේනාධිපති මහතාගේ පුතා , ඔහුගේ බිරිඳ සහ ඔවුන්ගේ ළමුන් පිරිස ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයකින් මාලදිවයින බලා පිටත්ව ගොස් තිබුණි .

    එම අවස්ථාවේ කටුනායක ගුවන් තොටුපළ පරිගණක දත්ත පද්ධතිය මෙන්ම ආරක්ෂක කැමරා පද්ධතිය ද හසුරුවා ගත නොහැකි ආකාරයට අවුල් සහගත තත්වයෙන් පැවති බව ද වාර්තා වේ .

    Source: https://www.lankadeepa.lk/news/ඇවන්ඩ්ගාඩ්-ලොක්කා-රට-යයි/101-611037
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,808
    6,365
    113
    lanakwe salli tika dubai wala da koheda
    277797179_371175738350646_4488636348141507340_n.jpg
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මොකෝ වේස ගෑනියේ මෙන්ශන් කර කර හැමිනෙන්නේ.
    ඔය කතා උඹෙ අම්මට එහෙම ඇහෙන්ඩ කියන්ඩ එපා. උඹව අල්ලගෙන ලඟපාත තියන ඩිල්ඩෝ එකක් පුකේ ඔබයි :rofl:
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,400
    6,225
    113
    Elon musk ekka wena planet 1ka kata yanna Wei.
    Interpol eka haraha ona kariyekwa Genna puluwan.
     

    Similar threads