Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Tips & Tricks
ඇවිත් බලන්න ගොඩක් වටිනා එකක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇවිත් බලන්න ගොඩක් වටිනා එකක්

සතුව තිබෙන හොදම Operating System එක තමයි Windows 7 කියන්නෙ, මෙම OS එකක ගොඩක් මොවුන් User Friendly විදිහට නිර්මාණය කර තිබෙනවා. ඒ නිසා අපි හැමෝම මේවෙත ආකර්ෂණය වී සිටිනවා. එහෙත් මෙම Operating System එකත් අපිට Live CD එකක් විදිහට භාවිත කිරීමට නොහැකිය. එහෙත් කලක් යනවිට WinBilder නම් කණ්ඩායමක් විසින් මෙය Live CD එකක් ලෙස ක්‍රියාකරවිය හැකි ආකාරයෙන් නිර්මානය කිරීමට අවශ්‍ය දැ සැලසුම් කරමින් කටයුතු කරීම නිසා දැනට අපට Windows 7 Live CD එකක් සකස් කිරීමේ හැකියාව තිබෙනවා. ඉතින් මම හිතනවා ඔයාලා හැමෝම මේ වැඩේට කැමති ඇති කියලා. පහලින් අපි බලමු මේ Live CD එක සාදාගන්නා පිළිවෙල.

මේ සදහා පලමුවෙන්ම ඔබට Download කරගත යුතු Project File එකක් අවශ්‍ය වෙනවා, මෙයි Script ආකාරයෙන් සැකසූ විශේෂිත Plugin යොදාගෙන මේය ක්‍රියාත්මක කරගනියි. ඒ වගේම මෙහි කුඩා Project File එකක් සහ තරමක් File Size එකෙන් වැඩි Project එකකද? තිබෙනවා. මේ Project දෙනෙක් කොකක් Download කරගත්තත් ඔබට Live CD එක සකස් කිරීමේ හැකියාව තිබෙනවා. එහෙත් Small Project File එක අදාරයෙන් සකස් කරගන්න Live CD එහෙකිදී වැඩි වැඩ ප්‍රමාණයක් කිරීමට නොහැක. මෙයි අපිට ලැබෙන පහසුකම් අඩුය. මම පහතින් මේ Project File දෙක Download කරගැනීමෙන් රනතුරුව සකසාගත් Live CD එකෙහි Screen Shot එකි නෙක පෙන්වන්නම්, එය යටින් තිබෙන Download බට්න් එක ක්ලික් කරීමෙන් ඔබට අවශ්‍ය Project එක Download කරගැනීමට පුළුවන.

මේ විදිහෙ, අපිට Live CD එකෙන් කරගත හැකි දේවල් විශාල ප්‍රමාණයක් අන්තර්ගත Project එක Download කරගැනීමට පහලින් ඇති බට්න් එක උඩ ක්ලික් කරන්න (මෙය 111.67 MB ධාරතාවයක් ඇති File එකකි.)

මේ විදිහෙ අඩු ප්‍රමාණයක් සහිත Live CD එකක් සකස් කරගැනීමට නම් පහග තියෙන Project එක Download කරගන්න, මෙහි ධාරිතාවය 20.85 MB තරමු කුඩා Project එකකි.

අපි බලමු ඔබ විසින් Download කරගත් Project File එක බාවිතයෙන් Windows 7 Live CD එක සකස් කරගන්න ආකාරය. මේ සදහා අපිට ප්‍රධාන වශයෙන්ම Windows 7 Bootable CD එකක් අවශ්‍ය වෙනවා, මෙය ඔබේ පරිගණකයේ CD Drive එකට යොදාගන්න. පසුව ඔබ Download කරගත් Project File එක වෙත යන්න, මෙය ZIP කරපු File එකක් බැවින් RAR වගේ File Compress Soft එකක් භාවිතයෙන් Extract කරන්න. අනතුරුව එම Extract කරගත් Folder එක තුලට යන්න, ඔබට දකින්න පුළුවන්, Folders කිහිපයක් සහ File කිහිපයක්, මෙහි තිබෙනවා Win7PESE82_Builder.exe File එකක්, මෙය Double Click කර Open කරන්න. එවිට ඔබට පහත අකාරයේ වින්ඩෝ එකක් දකින්න පුළුවන්.

මේ ඔය විවෘත කරගෙන තිබෙන්නේ WinBuilder මෘදුකාගයයි. ඒ වගේම මෙයට අදාලා Project එකත් සමග මේ WinBilder එක Download කරගත් නිසා ඔබට පේනවා ඇති Win7PE SE Project එක මෙයට එකතු වී තිබෙනවා. මේ Live CD එක සකස් කරගැනීමේදී අපට කරගත හැකි වෙනස්කම් කිපියක් තිබෙනවා. ඒ ටික පහතින් බලමු. මුලින් මම ඔයාලට කිව්වා මතක ඇති Windows 7 Bootable DVD එකක් අවශ්‍ය වෙන විත්තිය. ඔබ දැනටමත් මෙය CD/DVD Drive එකට යොදාගෙන ඇති. එහෙනම් එය අපි WinBuilder යටතට ලබාගමු.

ඒ සදහා මෙම WinBilder මෘදුකාංගයෙහි උඩින්ම තිබෙන Source බට්න් එක ක්ලික් කරන්න, එයට අදාලා Option පහලින් දකින්න පුළුවන්. එහි Work Directories යටතේ Source Directory දකින්න පුළුවන්, එයට ඉදිරියෙන් තිබෙන බට්න් එක ක්ලික් කර ඔබේ DVD Drive එක තෝරාදෙන්න. පලමු පියවර අවසන්. දැන් අපි බලමු මෙටය අපේ පරිගණකයේ Driers යොදාගන්න ආකාරය.

ඔබට දකින්න පුළුවන් ඇති Win7PE SE අපේ Project එක, මේකෙ තියෙනවා Drivers Folder එක. මේ යටතේ තමයි අපේ කොම් එකේ තිබෙන Drives මේ DVD එකට ඇතුල් කිරීම සිදු කරයි. Drivers කොටසෙහි Driver Integration Click කරන්න. එවිට ඔබට ඒහා අදාලා Option දකින්න පුළුවන් (පහත පිංතූරය බලන්න)

මෙහි ඔබට Explore බට්න් එකක් සහ Drivers Select කර දීමට බට්න් එකක් දකින්න පුළුවන්. ඔබේ පරිගණයේ දැනට භාවිත කරන Drives මෙයට තොරදෙන්න. ඒ සදහා ඔබට Drives Backup එකක් ලබාගැනීමට සිදු වෙනවා. ඒ Backup එක තිබෙන ස්ථානය රතු පාටින් ලකුනු කර තිබෙන බට්න් එකට වම් පසින් තිබෙන කුඩා බට්න් එක ක්ලික් කර තොරාදෙන්න. (මෙය ඔබේ තිබෙන පරිගණකයේ Install කර තිබෙන OS එහෙහි 32bit සහ 64bit ආකාර දෙකෙන් නැවැරදි Drives කොටසට ලබා දිය යුතුයි.)

අපට මෙටි සකස් කල යුතු මීලග Option එක වන්නේ. Desktop එකට ලැබෙන Wallpaper එක. ඒ සදහාද ඔබට කැමති Photo එකක් තෝරාගැනීමට අවශ්‍ය නම්, පහත පියිවර අනුගමය කරන්න.

Win7PE SE එකෙහි තිබෙන Tweaks ඇතුලට යන්න, එහි Wallpaper Option එක දකින්න පුළුවන් එය ක්ලික් කරන්න, එවිට එහත Window එක දකින්න පුළුවන්. මෙහි Option කිහිපයක් තිබෙනවා. ඔබට පේනවා ඇති. අපිට කැමති පිංතූරයක් Wallpaper එක ලෙස ලබාදීමට නම් Use Custom Wallpaper තොරන්න, එහි තිබෙන Select බට්න් එක ක්ලික් කර අවශ්‍ය පිංතූරය තොරා දෙන්න. (පිංතූරය බලන්න)

මේයාට අමතරව අපිට වැදගත් තවත් ක්‍රියාවලියක් තිබෙනවා. ඒ තමයි Windows XP හි ඇතුලත් කරගත් Portable Software මේ Windows 7 Live CD එකටත් එකතු කරගැනීම. එහෙම කරගත්තෙ තැනිනම් අපිට කැමති වැදිහට වැඩ කරන්න ලැබෙන්නෙ නැහැනෙ  එහෙනම් පහලින් ඒ ගැන බලමු.

Win7PE SE Select කරගන්න, එවිට ලැබෙන Window එකෙහි තිබෙන Script බට්න් එක ක්ලික් කරන්න, දැන් ඔබට මේ Win7PE SE එකට අදාලා Description එකක් දකින්න පුළුවන්, බලන්න මම රූපයේ රතු පාටින් ලකුනු කර තිබෙන Setting බට්න් එක (යතුරක් හැඩැති) ඒක ක්ලික් කරන්න, පහත අකාරයේ අලුත් වින්ඩෝ එකක් ලැබේවි.

ඔබට අලුතෙන් ලැබුනු Window එකෙහි ඉහලින් තිබෙන Button කිහිපයෙන් Attachments බට්න් එක ක්ලික් කරන්න. ඔබට Attachment අදාලා සැකසුම් දැකගන්න පුළුවන්. Add බට්න් එක ඔබට දකින්න පුළුවන්. මේ Button එක ක්ලික් කරලා ඔබට මේ Live CD එකට ඇතුලත් කල යුතු Portable Software එකතු කිරීමට පුළුවන්, එය ක්ලික් කරන්න එවිට පහත අකාරයේ Window එකක් දකින්න පුළුවන්.

මෙහි Add Button එක ක්ලික් කර අවශ්‍ය Portable Software ටික තොරාදෙන්න. ඉන්පසු Start බට්න් එක ක්ලික් කරන්න. එවිට ඔබට දකින්න පුළුවන් ඒ Software සියල්ල Live CD එකට ඇතුලත් කරගැනීම.

පසුව කලින් වින්ඩෝ එකට ඔබ පැමිනෙනු ඇත. එහි තිබෙන Close බට්න් එක (දකුනු පස උඩු කෙලවරේ) ක්ලික් කර එම Window එකෙන් ඉවත් වන්න. දැන් ඔබට නැවතත් කලින් Window එකම දකින්න පුළුවන්.

Windows 7 Live CD එක සකස් කිරීමට අදාලා සියළු දත්තයන් සහ වෙනස්කිරීම සියල්ල සිදු කර අවසන්. දැන් අපට තිබෙන්නෙ මේ Live CD එක එනම් ISO එක Create කරගැනීමයි. ඒ සදහා එම වින්ඩෝ එකෙහි ඔබට දකින්න පුළුවන් Play ලෙස සටහන් වූ බට්න් එකක්, එය ක්ලික් කරන්න අවිට එම ක්රියාලවලිය ඇරබේ. මේ සදහා විනාඩි 15ක තරම් කාලයක් ගතවීමට පුළුවන්.

මේ අකාරයෙන් ඔබේ Live CD එක Create වීම ඔබට දැකබලාගැනීමට පුළුවන්. මෙට CD එකකට පිටපත් නොකර ISO එක Virtual Box ආධාරයෙන් Run කර බලන්න, හ්ම් පුදුමක් නොවේද?

[QUOTE="godabanda, post: 12707794, member: 397036"] [b]ඇවිත් බලන්න ගොඩක් වටිනා එකක්[/b] [CENTER] [URL="http://4.bp.blogspot.com/-UHlP2hcJQFM/TvWaRsFdY5I/AAAAAAAAA5I/ATDlz6P5IPU/s1600/Zyzoom+Win7+PE+2011+-+Windows+7+Live+CD.jpg"][IMG]http://4.bp.blogspot.com/-UHlP2hcJQFM/TvWaRsFdY5I/AAAAAAAAA5I/ATDlz6P5IPU/s640/Zyzoom+Win7+PE+2011+-+Windows+7+Live+CD.jpg[/IMG][/URL][/CENTER] සතුව තිබෙන හොදම Operating System එක තමයි Windows 7 කියන්නෙ, මෙම OS එකක ගොඩක් මොවුන් User Friendly විදිහට නිර්මාණය කර තිබෙනවා. ඒ නිසා අපි හැමෝම මේවෙත ආකර්ෂණය වී සිටිනවා. එහෙත් මෙම Operating System එකත් අපිට Live CD එකක් විදිහට භාවිත කිරීමට නොහැකිය. එහෙත් කලක් යනවිට WinBilder නම් කණ්ඩායමක් විසින් මෙය Live CD එකක් ලෙස ක්‍රියාකරවිය හැකි ආකාරයෙන් නිර්මානය කිරීමට අවශ්‍ය දැ සැලසුම් කරමින් කටයුතු කරීම නිසා දැනට අපට Windows 7 Live CD එකක් සකස් කිරීමේ හැකියාව තිබෙනවා. ඉතින් මම හිතනවා ඔයාලා හැමෝම මේ වැඩේට කැමති ඇති කියලා. පහලින් අපි බලමු මේ Live CD එක සාදාගන්නා පිළිවෙල. [CENTER] [/CENTER] මේ සදහා පලමුවෙන්ම ඔබට Download කරගත යුතු Project File එකක් අවශ්‍ය වෙනවා, මෙයි Script ආකාරයෙන් සැකසූ විශේෂිත Plugin යොදාගෙන මේය ක්‍රියාත්මක කරගනියි. ඒ වගේම මෙහි කුඩා Project File එකක් සහ තරමක් File Size එකෙන් වැඩි Project එකකද? තිබෙනවා. මේ Project දෙනෙක් කොකක් Download කරගත්තත් ඔබට Live CD එක සකස් කිරීමේ හැකියාව තිබෙනවා. එහෙත් Small Project File එක අදාරයෙන් සකස් කරගන්න Live CD එහෙකිදී වැඩි වැඩ ප්‍රමාණයක් කිරීමට නොහැක. මෙයි අපිට ලැබෙන පහසුකම් අඩුය. මම පහතින් මේ Project File දෙක Download කරගැනීමෙන් රනතුරුව සකසාගත් Live CD එකෙහි Screen Shot එකි නෙක පෙන්වන්නම්, එය යටින් තිබෙන Download බට්න් එක ක්ලික් කරීමෙන් ඔබට අවශ්‍ය Project එක Download කරගැනීමට පුළුවන. [URL="http://2.bp.blogspot.com/-XHbNgM8Cnqs/TvaUunnRf7I/AAAAAAAAA9c/WT60cu-MnQU/s1600/win7pe20110516.jpg"][IMG]http://2.bp.blogspot.com/-XHbNgM8Cnqs/TvaUunnRf7I/AAAAAAAAA9c/WT60cu-MnQU/s640/win7pe20110516.jpg[/IMG][/URL] [CENTER] මේ විදිහෙ, අපිට Live CD එකෙන් කරගත හැකි දේවල් විශාල ප්‍රමාණයක් අන්තර්ගත Project එක Download කරගැනීමට පහලින් ඇති බට්න් එක උඩ ක්ලික් කරන්න (මෙය 111.67 MB ධාරතාවයක් ඇති File එකකි.)[/CENTER] [CENTER] [/CENTER] [CENTER] [/CENTER] [CENTER] [/CENTER] [CENTER] [URL="http://www.mediafire.com/?wt4j88jiww62wln"][IMG]http://3.bp.blogspot.com/-vYTjNjyb_ao/TvXtzb9EB0I/AAAAAAAAA9Q/HuorWaVqPcU/s200/download-button-fertig1.jpg[/IMG][/URL] [/CENTER] [CENTER] [URL="http://1.bp.blogspot.com/-vlRvzJbbgEQ/TvaWdsLvz9I/AAAAAAAAA9o/OiLApXoP5UQ/s1600/Win7+Small.png"][IMG]http://1.bp.blogspot.com/-vlRvzJbbgEQ/TvaWdsLvz9I/AAAAAAAAA9o/OiLApXoP5UQ/s640/Win7+Small.png[/IMG][/URL][/CENTER] [CENTER] [/CENTER] [CENTER] මේ විදිහෙ අඩු ප්‍රමාණයක් සහිත Live CD එකක් සකස් කරගැනීමට නම් පහග තියෙන Project එක Download කරගන්න, මෙහි ධාරිතාවය 20.85 MB තරමු කුඩා Project එකකි.[/CENTER] [CENTER] [URL="http://www.mediafire.com/?p4m5vmx4c3j17m2"][IMG]http://3.bp.blogspot.com/-vYTjNjyb_ao/TvXtzb9EB0I/AAAAAAAAA9Q/HuorWaVqPcU/s200/download-button-fertig1.jpg[/IMG][/URL][/CENTER] [CENTER] [/CENTER] අපි බලමු ඔබ විසින් Download කරගත් Project File එක බාවිතයෙන් Windows 7 Live CD එක සකස් කරගන්න ආකාරය. මේ සදහා අපිට ප්‍රධාන වශයෙන්ම Windows 7 Bootable CD එකක් අවශ්‍ය වෙනවා, මෙය ඔබේ පරිගණකයේ CD Drive එකට යොදාගන්න. පසුව ඔබ Download කරගත් Project File එක වෙත යන්න, මෙය ZIP කරපු File එකක් බැවින් RAR වගේ File Compress Soft එකක් භාවිතයෙන් Extract කරන්න. අනතුරුව එම Extract කරගත් Folder එක තුලට යන්න, ඔබට දකින්න පුළුවන්, Folders කිහිපයක් සහ File කිහිපයක්, මෙහි තිබෙනවා Win7PESE82_Builder.exe File එකක්, මෙය Double Click කර Open කරන්න. එවිට ඔබට පහත අකාරයේ වින්ඩෝ එකක් දකින්න පුළුවන්. [CENTER] [URL="http://1.bp.blogspot.com/-pYJVHN37kCg/TvXFBJR6FEI/AAAAAAAAA7M/va0xGwVJuGQ/s1600/New.png"][IMG]http://1.bp.blogspot.com/-pYJVHN37kCg/TvXFBJR6FEI/AAAAAAAAA7M/va0xGwVJuGQ/s640/New.png[/IMG][/URL][/CENTER] මේ ඔය විවෘත කරගෙන තිබෙන්නේ WinBuilder මෘදුකාගයයි. ඒ වගේම මෙයට අදාලා Project එකත් සමග මේ WinBilder එක Download කරගත් නිසා ඔබට පේනවා ඇති Win7PE SE Project එක මෙයට එකතු වී තිබෙනවා. මේ Live CD එක සකස් කරගැනීමේදී අපට කරගත හැකි වෙනස්කම් කිපියක් තිබෙනවා. ඒ ටික පහතින් බලමු. මුලින් මම ඔයාලට කිව්වා මතක ඇති Windows 7 Bootable DVD එකක් අවශ්‍ය වෙන විත්තිය. ඔබ දැනටමත් මෙය CD/DVD Drive එකට යොදාගෙන ඇති. එහෙනම් එය අපි WinBuilder යටතට ලබාගමු. [CENTER] [URL="http://4.bp.blogspot.com/-CZGXR1_oYKI/TvXGa1pdyvI/AAAAAAAAA7Y/aoMgIiQgrJs/s1600/3.png"][IMG]http://4.bp.blogspot.com/-CZGXR1_oYKI/TvXGa1pdyvI/AAAAAAAAA7Y/aoMgIiQgrJs/s640/3.png[/IMG][/URL][/CENTER] ඒ සදහා මෙම WinBilder මෘදුකාංගයෙහි උඩින්ම තිබෙන Source බට්න් එක ක්ලික් කරන්න, එයට අදාලා Option පහලින් දකින්න පුළුවන්. එහි Work Directories යටතේ Source Directory දකින්න පුළුවන්, එයට ඉදිරියෙන් තිබෙන බට්න් එක ක්ලික් කර ඔබේ DVD Drive එක තෝරාදෙන්න. පලමු පියවර අවසන්. දැන් අපි බලමු මෙටය අපේ පරිගණකයේ Driers යොදාගන්න ආකාරය. ඔබට දකින්න පුළුවන් ඇති Win7PE SE අපේ Project එක, මේකෙ තියෙනවා Drivers Folder එක. මේ යටතේ තමයි අපේ කොම් එකේ තිබෙන Drives මේ DVD එකට ඇතුල් කිරීම සිදු කරයි. Drivers කොටසෙහි Driver Integration Click කරන්න. එවිට ඔබට ඒහා අදාලා Option දකින්න පුළුවන් (පහත පිංතූරය බලන්න) [CENTER] [URL="http://1.bp.blogspot.com/-BrSSnvOJYaM/TvXJZy63c5I/AAAAAAAAA7k/hethic3lOJ0/s1600/2.png"][IMG]http://1.bp.blogspot.com/-BrSSnvOJYaM/TvXJZy63c5I/AAAAAAAAA7k/hethic3lOJ0/s640/2.png[/IMG][/URL][/CENTER] මෙහි ඔබට Explore බට්න් එකක් සහ Drivers Select කර දීමට බට්න් එකක් දකින්න පුළුවන්. ඔබේ පරිගණයේ දැනට භාවිත කරන Drives මෙයට තොරදෙන්න. ඒ සදහා ඔබට Drives Backup එකක් ලබාගැනීමට සිදු වෙනවා. ඒ Backup එක තිබෙන ස්ථානය රතු පාටින් ලකුනු කර තිබෙන බට්න් එකට වම් පසින් තිබෙන කුඩා බට්න් එක ක්ලික් කර තොරාදෙන්න. (මෙය ඔබේ තිබෙන පරිගණකයේ Install කර තිබෙන OS එහෙහි 32bit සහ 64bit ආකාර දෙකෙන් නැවැරදි Drives කොටසට ලබා දිය යුතුයි.) [CENTER] අපට මෙටි සකස් කල යුතු මීලග Option එක වන්නේ. Desktop එකට ලැබෙන Wallpaper එක. ඒ සදහාද ඔබට කැමති Photo එකක් තෝරාගැනීමට අවශ්‍ය නම්, පහත පියිවර අනුගමය කරන්න.[/CENTER] [URL="http://4.bp.blogspot.com/-QHLjInZVtAg/TvXL1Gh8NkI/AAAAAAAAA7w/DH-2vduIPRI/s1600/1.png"][IMG]http://4.bp.blogspot.com/-QHLjInZVtAg/TvXL1Gh8NkI/AAAAAAAAA7w/DH-2vduIPRI/s640/1.png[/IMG][/URL] Win7PE SE එකෙහි තිබෙන Tweaks ඇතුලට යන්න, එහි Wallpaper Option එක දකින්න පුළුවන් එය ක්ලික් කරන්න, එවිට එහත Window එක දකින්න පුළුවන්. මෙහි Option කිහිපයක් තිබෙනවා. ඔබට පේනවා ඇති. අපිට කැමති පිංතූරයක් Wallpaper එක ලෙස ලබාදීමට නම් Use Custom Wallpaper තොරන්න, එහි තිබෙන Select බට්න් එක ක්ලික් කර අවශ්‍ය පිංතූරය තොරා දෙන්න. (පිංතූරය බලන්න) මේයාට අමතරව අපිට වැදගත් තවත් ක්‍රියාවලියක් තිබෙනවා. ඒ තමයි Windows XP හි ඇතුලත් කරගත් Portable Software මේ Windows 7 Live CD එකටත් එකතු කරගැනීම. එහෙම කරගත්තෙ තැනිනම් අපිට කැමති වැදිහට වැඩ කරන්න ලැබෙන්නෙ නැහැනෙ :P එහෙනම් පහලින් ඒ ගැන බලමු. [CENTER] [URL="http://2.bp.blogspot.com/-YH5qCqHgCkA/TvXOSHPlM0I/AAAAAAAAA78/qQ8_ZGPhbuE/s1600/4.png"][IMG]http://2.bp.blogspot.com/-YH5qCqHgCkA/TvXOSHPlM0I/AAAAAAAAA78/qQ8_ZGPhbuE/s640/4.png[/IMG][/URL][/CENTER] Win7PE SE Select කරගන්න, එවිට ලැබෙන Window එකෙහි තිබෙන Script බට්න් එක ක්ලික් කරන්න, දැන් ඔබට මේ Win7PE SE එකට අදාලා Description එකක් දකින්න පුළුවන්, බලන්න මම රූපයේ රතු පාටින් ලකුනු කර තිබෙන Setting බට්න් එක (යතුරක් හැඩැති) ඒක ක්ලික් කරන්න, පහත අකාරයේ අලුත් වින්ඩෝ එකක් ලැබේවි. [CENTER] [URL="http://1.bp.blogspot.com/-z7jODAsT1tA/TvXPpk5F6KI/AAAAAAAAA8I/Fn6fZqZvhYo/s1600/5.png"][IMG]http://1.bp.blogspot.com/-z7jODAsT1tA/TvXPpk5F6KI/AAAAAAAAA8I/Fn6fZqZvhYo/s640/5.png[/IMG][/URL][/CENTER] [CENTER] [/CENTER] [CENTER] ඔබට අලුතෙන් ලැබුනු Window එකෙහි ඉහලින් තිබෙන Button කිහිපයෙන් Attachments බට්න් එක ක්ලික් කරන්න. ඔබට Attachment අදාලා සැකසුම් දැකගන්න පුළුවන්. Add බට්න් එක ඔබට දකින්න පුළුවන්. මේ Button එක ක්ලික් කරලා ඔබට මේ Live CD එකට ඇතුලත් කල යුතු Portable Software එකතු කිරීමට පුළුවන්, එය ක්ලික් කරන්න එවිට පහත අකාරයේ Window එකක් දකින්න පුළුවන්. [/CENTER] [CENTER] [/CENTER] [CENTER] [URL="http://2.bp.blogspot.com/-2dNENGRn88w/TvXS8finz3I/AAAAAAAAA8U/huRPrWH8wgs/s1600/6.png"][IMG]http://2.bp.blogspot.com/-2dNENGRn88w/TvXS8finz3I/AAAAAAAAA8U/huRPrWH8wgs/s1600/6.png[/IMG][/URL][/CENTER] [CENTER] [/CENTER] [CENTER] මෙහි Add Button එක ක්ලික් කර අවශ්‍ය Portable Software ටික තොරාදෙන්න. ඉන්පසු Start බට්න් එක ක්ලික් කරන්න. එවිට ඔබට දකින්න පුළුවන් ඒ Software සියල්ල Live CD එකට ඇතුලත් කරගැනීම.[/CENTER] පසුව කලින් වින්ඩෝ එකට ඔබ පැමිනෙනු ඇත. එහි තිබෙන Close බට්න් එක (දකුනු පස උඩු කෙලවරේ) ක්ලික් කර එම Window එකෙන් ඉවත් වන්න. දැන් ඔබට නැවතත් කලින් Window එකම දකින්න පුළුවන්. [CENTER] [/CENTER] [CENTER] [URL="http://1.bp.blogspot.com/-U4fqEcl11Sw/TvXU6ZG9vGI/AAAAAAAAA8g/mMD_Jwtx6xE/s1600/7.png"][IMG]http://1.bp.blogspot.com/-U4fqEcl11Sw/TvXU6ZG9vGI/AAAAAAAAA8g/mMD_Jwtx6xE/s640/7.png[/IMG][/URL][/CENTER] Windows 7 Live CD එක සකස් කිරීමට අදාලා සියළු දත්තයන් සහ වෙනස්කිරීම සියල්ල සිදු කර අවසන්. දැන් අපට තිබෙන්නෙ මේ Live CD එක එනම් ISO එක Create කරගැනීමයි. ඒ සදහා එම වින්ඩෝ එකෙහි ඔබට දකින්න පුළුවන් Play ලෙස සටහන් වූ බට්න් එකක්, එය ක්ලික් කරන්න අවිට එම ක්රියාලවලිය ඇරබේ. මේ සදහා විනාඩි 15ක තරම් කාලයක් ගතවීමට පුළුවන්. [CENTER] [URL="http://4.bp.blogspot.com/-FbSAQpZpTSM/TvXVYHus9JI/AAAAAAAAA8s/-S-aErUapls/s1600/8.png"][IMG]http://4.bp.blogspot.com/-FbSAQpZpTSM/TvXVYHus9JI/AAAAAAAAA8s/-S-aErUapls/s640/8.png[/IMG][/URL][/CENTER] [CENTER] [/CENTER] [CENTER] මේ අකාරයෙන් ඔබේ Live CD එක Create වීම ඔබට දැකබලාගැනීමට පුළුවන්. මෙට CD එකකට පිටපත් නොකර ISO එක Virtual Box ආධාරයෙන් Run කර බලන්න, හ්ම් පුදුමක් නොවේද? [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom