Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇවිත් බැනපියවූ පලු යන්න මේවා දානවට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වැඩක් නෑ බං කතා කරලා. හැමදාම ආණ්ඩුවට බණිනවා ඒත් ඔය බුරුතු පිටින් ඡන්දේ එන්නේ. ඉලෙක්සන් පිට ඉලෙක්සන් දිනන්නේ.

මෙතන තියෙන්නේ මචන් දේශපාලුවන්ගේ වැරැද්දවත් මහ ජනතාවගේ වැරැද්දවත් නෙවෙයි. මේ සිස්ටම් එකේ වැරැද්ද. වැඩේ කියන්නේ ඒක වෙනස් කරන්න පුලුවන් දේශපාලුවන්ටම විතරයි.

දේශපාලුවෝ ජනතාව දුන්න වරම වැරැදි විදිහට පාවිච්චි කලා.

උන් එදා වේල සඳහා යැපෙන, අනාගත දැක්මක් නැති, ප්‍රතිපත්තියක් නැති සංස්කෘතියක් බිහිකලා.

ජනතාවත් එදා වේල ගැන හිතලා පොරොන්දුවලට ඡන්දේ දුන්නා.

ඒ ඡන්ද වලින් අර කිව්වා වගේම අමන දේශපාලුවෝ සෙට් එකක් ආයෙත් පත් වුනා.

මේ විශම චක්‍රය නැතිකරන්න බෑ මචන්. රවුම එක තැනකින් කඩන්නම ඕන.

දැන් මේ රටේ විපක්ෂයක් නෑ. සරත් ෆොන්සේකා තුන්වන බලවේගය කියලා කෑගැහුවට එයාට වැටුනෙත් යූ එන් පී ඡන්ද ටිකම තමයි.

ජේ වී පීය ගැන නම් ඉතින් දුකයි. උන්ට හොඳට රටට වැඩක් කරන්න තිබ්බා 2004 මැතිවරණයෙන්. ජේවීපී අය කොච්චර ආසන ගත්තද ? ඇමතිකම් අරගෙන මහින්දවත් ශේප් එකේ තියාගෙන රටට දෙයක් කරන්න තිබ්බා. උන්ගේ ඔලමොට්ටල කමට චන්ද්‍රිකාත් එක්ක වලි දාගෙන ආණ්ඩුවෙන් අයින් වුනා. චන්ද්‍රිකා කොහොමත් 2005 යන්න උන්න ගෑනි. මහින්දට තමයි චාන්ස් එක එන්නේ කියලා දැන් දැනත් ජෙප්පෝ ආණ්ඩුවෙන් අයින් වෙලා අන්තිමට මහින්දවත් තරහා කරගත්තා. මහින්ද අන්තිමට මුන්ගේ පක්ශේ කීතු කීතු වලට කැඩුවා. ඒකට මුන්ගේ තියෙන නාම්‍යශීලී නැති උද්දච්චකමත් බලපෑවා. මුලින්ම විමල් ගියා, පොර ගියේ නන්දන ගුණතිලක වගේ ප්‍රභල කට්ටිය සෙට් එකක්ම අරගෙන. දැන් ඌ කොතනද ඉන්නේ. ඌ ජේවීපී එකේ ඉඳගෙනම ආණ්ඩුවට සපෝට් කලා නම් මීට වඩා වැඩක් කරනවා. ඊලඟට පෙරටුගාමී සෙට් එක කැඩුනා. පුබුදු ජයගොඩලා, ගුනරත්නම් ලා වෙනම. දේවසිරිගේ X කණ්ඩායම වෙනම.

ඔය කිසිම කෙනෙකුට රට හදනවා තියා තමන්ගේ පක්ෂේ රැකගන්නවත් දැක්මක් නෑ. ජනතාව කවදාවත් කිසිම පක්ෂයකට ඉබේම ඡන්දේ දෙන්නේ නෑ. තමන්ගේ ප්‍රතිපත්ති වලින් ජනතාව අද්දගන්න එක පක්ශේ වැඩක්. මේ තියෙන හැටියට ජේ වී පී එකයි අන්තරයයි ගිරිය පුප්පන් කෑ ගැහුවාට කිසිම වැඩක් වෙන්නේ නෑ. ජනතාව මෙයාලගේ කතා ඇත්ත කියලා පිළිගන්නවා. අර රතුපස්වල සීන් එකට අනුර කුමාර කියපු කතාව එහෙම මේ රටේ බහුතරයක් පිළිගන්නවා. නමුත් ඊලඟ දවසේ ඡන්දේ බුලත් කොලේට ගහලා ශ්‍රීමත් ජනාධිපතිතුමාගේ දෑත දෙපය ශක්තිමත් කරනවා. මොකද ජනතාව දන්නවා කෑ ගහනවාට වඩා යමක් මෙයාලා කලේ නැති බව. 2004 දී කරන්න තිබ්බ චාන්ස් එකත් බූරුවෝ වගේ නැති කර ගත්තා.

මේ හැමෝම ගැන දුකයි මචන්, අනුකම්පාවයි. එතනින් එහාට දෙයක් නෑ

[QUOTE="king_pandukabaya, post: 15793335, member: 279674"] [SIZE="4"]වැඩක් නෑ බං කතා කරලා. හැමදාම ආණ්ඩුවට බණිනවා ඒත් ඔය බුරුතු පිටින් ඡන්දේ එන්නේ. ඉලෙක්සන් පිට ඉලෙක්සන් දිනන්නේ. මෙතන තියෙන්නේ මචන් දේශපාලුවන්ගේ වැරැද්දවත් මහ ජනතාවගේ වැරැද්දවත් නෙවෙයි. මේ සිස්ටම් එකේ වැරැද්ද. වැඩේ කියන්නේ ඒක වෙනස් කරන්න පුලුවන් දේශපාලුවන්ටම විතරයි. දේශපාලුවෝ ජනතාව දුන්න වරම වැරැදි විදිහට පාවිච්චි කලා. උන් එදා වේල සඳහා යැපෙන, අනාගත දැක්මක් නැති, ප්‍රතිපත්තියක් නැති සංස්කෘතියක් බිහිකලා. ජනතාවත් එදා වේල ගැන හිතලා පොරොන්දුවලට ඡන්දේ දුන්නා. ඒ ඡන්ද වලින් අර කිව්වා වගේම අමන දේශපාලුවෝ සෙට් එකක් ආයෙත් පත් වුනා. මේ විශම චක්‍රය නැතිකරන්න බෑ මචන්. රවුම එක තැනකින් කඩන්නම ඕන. දැන් මේ රටේ විපක්ෂයක් නෑ. සරත් ෆොන්සේකා තුන්වන බලවේගය කියලා කෑගැහුවට එයාට වැටුනෙත් යූ එන් පී ඡන්ද ටිකම තමයි. ජේ වී පීය ගැන නම් ඉතින් දුකයි. උන්ට හොඳට රටට වැඩක් කරන්න තිබ්බා 2004 මැතිවරණයෙන්. ජේවීපී අය කොච්චර ආසන ගත්තද ? ඇමතිකම් අරගෙන මහින්දවත් ශේප් එකේ තියාගෙන රටට දෙයක් කරන්න තිබ්බා. උන්ගේ ඔලමොට්ටල කමට චන්ද්‍රිකාත් එක්ක වලි දාගෙන ආණ්ඩුවෙන් අයින් වුනා. චන්ද්‍රිකා කොහොමත් 2005 යන්න උන්න ගෑනි. මහින්දට තමයි චාන්ස් එක එන්නේ කියලා දැන් දැනත් ජෙප්පෝ ආණ්ඩුවෙන් අයින් වෙලා අන්තිමට මහින්දවත් තරහා කරගත්තා. මහින්ද අන්තිමට මුන්ගේ පක්ශේ කීතු කීතු වලට කැඩුවා. ඒකට මුන්ගේ තියෙන නාම්‍යශීලී නැති උද්දච්චකමත් බලපෑවා. මුලින්ම විමල් ගියා, පොර ගියේ නන්දන ගුණතිලක වගේ ප්‍රභල කට්ටිය සෙට් එකක්ම අරගෙන. දැන් ඌ කොතනද ඉන්නේ. ඌ ජේවීපී එකේ ඉඳගෙනම ආණ්ඩුවට සපෝට් කලා නම් මීට වඩා වැඩක් කරනවා. ඊලඟට පෙරටුගාමී සෙට් එක කැඩුනා. පුබුදු ජයගොඩලා, ගුනරත්නම් ලා වෙනම. දේවසිරිගේ X කණ්ඩායම වෙනම. ඔය කිසිම කෙනෙකුට රට හදනවා තියා තමන්ගේ පක්ෂේ රැකගන්නවත් දැක්මක් නෑ. ජනතාව කවදාවත් කිසිම පක්ෂයකට ඉබේම ඡන්දේ දෙන්නේ නෑ. තමන්ගේ ප්‍රතිපත්ති වලින් ජනතාව අද්දගන්න එක පක්ශේ වැඩක්. මේ තියෙන හැටියට ජේ වී පී එකයි අන්තරයයි ගිරිය පුප්පන් කෑ ගැහුවාට කිසිම වැඩක් වෙන්නේ නෑ. ජනතාව මෙයාලගේ කතා ඇත්ත කියලා පිළිගන්නවා.[B][U] අර රතුපස්වල සීන් එකට අනුර කුමාර කියපු කතාව එහෙම මේ රටේ බහුතරයක් පිළිගන්නවා. නමුත් ඊලඟ දවසේ ඡන්දේ බුලත් කොලේට ගහලා ශ්‍රීමත් ජනාධිපතිතුමාගේ දෑත දෙපය ශක්තිමත් කරනවා. මොකද ජනතාව දන්නවා කෑ ගහනවාට වඩා යමක් මෙයාලා කලේ නැති බව. 2004 දී කරන්න තිබ්බ චාන්ස් එකත් බූරුවෝ වගේ නැති කර ගත්තා. [/U][/B] මේ හැමෝම ගැන දුකයි මචන්, අනුකම්පාවයි. එතනින් එහාට දෙයක් නෑ [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom