Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇවිදින පාරාවෝ පිළිමය (unbelievable)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇවිදින පාරාවෝ පිළිමය (unbelievable)

කෞතුකාගාරයේ තිබු පාරාවෝ පිළිමය ඇවිදින හැටි මෙන්න (වීඩියෝ)

ඊජිප්තුවේ පිරමීඩයක් තුලින් සෙයාගනු ලැබූ පාරාවෝ පිළිමයක් කෞතුකාගාරයක් තුළ ප්රදර්ශනය සදහා තබා තිබියදී ඇවිදිමේ සිදුවීමක් එංගලන්තයේ මැන්චෙස්ටර් නගරයෙන් වාර්තා වෙනවා.

ඔසිරිස් නම් මිසර දෙවියා වෙනුවෙන් නම් කර තිබු මෙම පිළිමය මැන්චෙස්ටර් කෞතුකාගාරයේ පසුගිය වසර 80 පුරාවටම ප්රදර්ශනය කෙරී ඇති අතර මෑතකදි එහි පිහිටීම වෙනස්වී තිබීම ගැන සැක කල කෞතුකාගාරයේ නිළධාරියෙකු විසින් එම පිළිමය ගැන විමසිල්ලෙන් සිට ඇත. පසු දිනයේදිද ඔහු විමතියට පත් කරමින් පිළිමය නැවත වතාවක් තම පිහිටීම වෙනස් කර ඇති බව දුටු කෞතුකාගාර නිළධාරියා එම පිළිමය පිහිටි ප්රදේශය ආවරණය කරන ආරක්ෂිත කැමරා පද්ධතිය නැවත නිරීක්ෂණය කර තිබෙනවා.

ආරක්ෂිත කැමරාවේ සංරක්ෂිත දර්ශන දැකීමෙන් කෞතුකාගාර කාර්ය මන්ඩලය දැඩි ලෙස කලබලයට පත්වී ඇත්තේ පාරාවෝ පිළිමය අංශක 360 කින් තමා වටාම කැරකෙවෙනු එහි පටිගතවී තිබූ බැවිණි.

කෞතුකාගාරය තුල ඇති අනෙකුත් පුරාවස්තූන් කිසිදු ලෙසකින් සෙලවෙන්නේවත් නැතිව තිබියදී මෙම පාරාවෝ පිළිමය පමණක් මෙලෙස තමන් වටාම යම් රිද්මයකට අනුව ඇවිදීම තමන්ට අදහාගත නොහැකි බව පවසන කෞතුකාගාර කාර්ය මන්ඩලය මෙම අභිරහස වහාම නිරාකරණය කරගත යුතු තත්වයක් බව පවසනවා.

[YOUTUBE]H4ek1M4AQa4[/YOUTUBE]

[QUOTE="marachoon, post: 15852781, member: 461504"] [b]ඇවිදින පාරාවෝ පිළිමය (unbelievable)[/b] [SIZE="4"][B]කෞතුකාගාරයේ තිබු පාරාවෝ පිළිමය ඇවිදින හැටි මෙන්න (වීඩියෝ)[/B][/SIZE] [IMG]http://3.bp.blogspot.com/-y1yXKJtzw78/UclWCMmg8cI/AAAAAAAAirk/NQItL6CtgGQ/s1600/parawostatue.jpg[/IMG] [SIZE="4"] ඊජිප්තුවේ පිරමීඩයක් තුලින් සෙයාගනු ලැබූ පාරාවෝ පිළිමයක් කෞතුකාගාරයක් තුළ ප්රදර්ශනය සදහා තබා තිබියදී ඇවිදිමේ සිදුවීමක් එංගලන්තයේ මැන්චෙස්ටර් නගරයෙන් වාර්තා වෙනවා. ඔසිරිස් නම් මිසර දෙවියා වෙනුවෙන් නම් කර තිබු මෙම පිළිමය මැන්චෙස්ටර් කෞතුකාගාරයේ පසුගිය වසර 80 පුරාවටම ප්රදර්ශනය කෙරී ඇති අතර මෑතකදි එහි පිහිටීම වෙනස්වී තිබීම ගැන සැක කල කෞතුකාගාරයේ නිළධාරියෙකු විසින් එම පිළිමය ගැන විමසිල්ලෙන් සිට ඇත. පසු දිනයේදිද ඔහු විමතියට පත් කරමින් පිළිමය නැවත වතාවක් තම පිහිටීම වෙනස් කර ඇති බව දුටු කෞතුකාගාර නිළධාරියා එම පිළිමය පිහිටි ප්රදේශය ආවරණය කරන ආරක්ෂිත කැමරා පද්ධතිය නැවත නිරීක්ෂණය කර තිබෙනවා. ආරක්ෂිත කැමරාවේ සංරක්ෂිත දර්ශන දැකීමෙන් කෞතුකාගාර කාර්ය මන්ඩලය දැඩි ලෙස කලබලයට පත්වී ඇත්තේ පාරාවෝ පිළිමය අංශක 360 කින් තමා වටාම කැරකෙවෙනු එහි පටිගතවී තිබූ බැවිණි. කෞතුකාගාරය තුල ඇති අනෙකුත් පුරාවස්තූන් කිසිදු ලෙසකින් සෙලවෙන්නේවත් නැතිව තිබියදී මෙම පාරාවෝ පිළිමය පමණක් මෙලෙස තමන් වටාම යම් රිද්මයකට අනුව ඇවිදීම තමන්ට අදහාගත නොහැකි බව පවසන කෞතුකාගාර කාර්ය මන්ඩලය මෙම අභිරහස වහාම නිරාකරණය කරගත යුතු තත්වයක් බව පවසනවා.[/SIZE] [YOUTUBE]H4ek1M4AQa4[/YOUTUBE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom