Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇවිලෙන ගින්නට පිදුරු දමන්නෝ!(Awilena Ginnata Piduru Damanno!)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇවිලෙන ගින්නට පිදුරු දමන්නෝ!(Awilena Ginnata Piduru Damanno!)

එලකිරි එක කියන්නෙ හැම විදියකම අය එකතු වෙන නවාතැනක්. මෙතනට විවිධාකාර අය එනවා.

ඇත්තටම සමහර වෙලාවට මේ අය අපිව විනෝදයට පත් කරනවා නේද කියලත් හිතෙනවා. ඒත් අපි නොදන්නවා උනාට අපි අතරේ පොළොංගු උනත් ඉන්න පුලුවන්.

මම දැන් කියන්න යන කෙනා ඊට හොඳ උදාහරණයක්. මේක පෞද්ගලික පලිගැනීමක් නෙමෙයි. එහෙම කරන්න උවමනා උනා නම් මම ඒක කරන පිළිවෙලත් මේක නෙමෙයි. මෙයා ලඟදි කරලියට ආව නිසා EK එකේ යාලුවෝ වැඩිය දන්නෙත් නැතුව ඇති . ඒත් දැනුවත් කරන එක මගේ යුතුකමක්.

මෙ පොස්ට් ටික ගැන හොදට බලන්න.

බලන්න අපේ යාලුවා මේ දාලා තියෙන පොස්ට් කිහිපයක්

මෙන්න මෙයා දැන් කියන කතාව

අපේ යාලුවගෙ පහත් මානසික තත්වය තේරුම් ගන්න මේ threads ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා.

http://www.elakiri.com/forum/showthread.php?t=232327

http://www.elakiri.com/forum/showthread.php?t=227106

ඇතැම් විට මොහුට ඇඩ්මින් බල තලද ඇතැයි සිතේ. තමටා රෙප් දුන්නෙ කව්දැයි ඔහු හරි හැටි නිශ්චය කරයි. එමෙන්ම එයට නැවත කලගුණ සැලකීමටද පසු බට නොවේ.

2.50 වැඩ කරන්නේ කවුද කියලා අපේ උගත් යාලුවගේ threads බැලුවම ඕන කෙනෙක්ට තීරණය කරන්න පුලුවන් .

මෙයාට මෙ වැඩේ කලේ අපි නෙමෙයි කියල අපි ඒ වෙලාවෙම ඔප්පු කරල පෙන්නුව..

ඊට පස්සෙ මේ යාලුව එක පාරටම එළකිරි එකෙන් ලොග් අව්ට් උනා

මෙන්න ඒ ත්‍රේඩ් එක

http://www.elakiri.com/forum/showthread.php?t=590794

මෙන්න මෙයාගෙ තවත් පොඩි දස්කමක්

මේක මෙයාගෙ ත්‍රේඩ් එකකට වෙන කෙනෙක් දැම්ම රිප්ලයි එකක්

ජාති වාදී අදහස් තියෙන අය ඕන තරම් ඉන්නවා.ඒත් එක තැනක එකක් කියලා තව තැනක තව දෙයක් කියන දිව දෙකේ පොළොංගු ගොඩක් භයනකයි නේද ? මොකද ඒ වගේ අය කොයි වෙලාවෙ අනිත් පැත්තට පෙරලෙයිද දන්නෙ නෑ. මෙය දමිළ අයගේ අයිතිවාසිකම් ගැන කතා කරලා අනිත් අතට මුස්ලිම් මෙම්බෙර්ස්ලාට අගෞරව කරනවා. මොකක්ද මේකෙ තේරුම? ඒ අය මිනිස්සු නෙමෙයිද අපි වගේ? Fazil,Hamish,Dreams,CoolLifeStyle4U,Shameer වගේ හොඳ මුස්ලිම් මෙම්බෙර්ස්ලා අපි අතරෙ නැද්ද? අපි අදහන ආගම වෙනස් උනා කියලා අපි අගෞරව කරන්න ඕනද? සමහර වෙලාවට අපි චැට් කරලා ඉවර උනම ඒ අය යන්නෙ බුදුසරණයි කියලා.

කොහෙ හරි රණ්ඩුවක් දැක්ක ගමන් ගිහින් ඒකට පිදුරු දාල ගින්න වැඩි කරන එක වීර කමක් නෙමෙයි.

තමන් දන්නෙ නැති දේවල් ගැන නොකියන්න තමන් වග බලා ගන්න ඕන. බර වචන සෙට් එකක් පාඩම් කරගෙන හැම තැනම දාන එක වැඩක් නෙමෙයි.

අපේ උගත් යාලුවා මේ ලඟක් වෙනකම්ම රතු පාට වෙලා හිටියෙ. කිසිම පලක් නැති අඩ නිරුවත් පින්තූර දාලා මේ විදියට රෙප් එකතු කලා වෙන්න බෑ. සමහරවිට යාලුවන්ගෙන් සහ තමන්ගෙම වෙනත් ID මේ තත්වයට එන්න උදව් කරන්න ඇති,

අපේ යාලුවා දාලා තියෙන පොස්ට් මදක් විමසිලිමත්ව බැලුවොත් තේරුම් ගන්න පුලුවන් මේවා කිසිම තේරුමක් නැති හර සුන් ඒවා කියන එක. බොරු රැවටීමක් කරන්න හදනවා කියන එකත්. මේ වගේ පොළොංගුන් ගෙන් පරිස්සම් වීම ඔබ සතුයි.

තවද මේ යාලුව මේකෙ ගොඩක් සාමාජිකයන්ගේ දෙමව්පියන්ට අපහාස කරල තියෙනව..

මේ යාලුවට දෙමව්පියො නැහැ කියල ඒකට මේ එළකිරි එකෙ අය පලි නැහැනේ?

මෙන්න ඒකට පොඩි උදාහරණ කිහිපයක්

P.S.

මෙයා ලඟදි කරලියට ආව කෙනෙක්. පොඩි සැකයක් තියෙනවා ලඟදි අපෙන් සමුගෙන ගිය කෙනෙක්ද කියලත්. මම හිතන්නෙ ඒ සැකය සාධාරණයි.

තවද ඔබගේ අවධානය සඳහා යොමු කරන ලද මේ ත්‍රේඩ් එක සඳහා ඔහු සහ ඔහුගෙ අනිකුත් ID ලබා දෙන –රෙප් මම සතුටින් බාර ගනිමි. මගෙ ව්‍යායාමය සාර්ථක වූ බව මට එවිට දැන ගත හැකිය.

Dharata ඇතුලු ඔබ සැමට ජය!

ඔහුව EK එකෙන් පන්නා දැමීමට මට උවමනා නැති බව මා සඳහන් කළ යුතුය. මක් නිසාද යත් මන්ද බුද්ධිකයන් නැති තැනක බුද්ධිමතුන්ගේ වෙනසක් හඳුනාගත නොහැකි බැවිනි.

මේකෙ මේ පේජ් එක බැලුවහම තේරෙයි මෙයා කව්ද කියලත්

http://www.elakiri.com/forum/showthread.php?t=590794&page=3

මේ තරම් තමන්ගේ වැරදි තියාගෙන අනිත් අයට බැන බැන.තමන් සුදනෙකු සේ කෑ ගසන්නෙ පහත් මානසික තත්වයක් අති මන්ද බුද්ධිකයෙකු නොවේද?

[QUOTE="KrAzY_iN_LuV, post: 7160176, member: 210849"] [b]ඇවිලෙන ගින්නට පිදුරු දමන්නෝ!(Awilena Ginnata Piduru Damanno!)[/b] [CENTER][SIZE=3][COLOR=Blue]එලකිරි එක කියන්නෙ හැම විදියකම අය එකතු වෙන නවාතැනක්. මෙතනට විවිධාකාර අය එනවා.:yes::) ඇත්තටම සමහර වෙලාවට මේ අය අපිව විනෝදයට පත් කරනවා නේද කියලත් හිතෙනවා. ඒත් අපි නොදන්නවා උනාට අපි අතරේ පොළොංගු උනත් ඉන්න පුලුවන්.:dull: මම දැන් කියන්න යන කෙනා ඊට හොඳ උදාහරණයක්. මේක පෞද්ගලික පලිගැනීමක් නෙමෙයි. එහෙම කරන්න උවමනා උනා නම් මම ඒක කරන පිළිවෙලත් මේක නෙමෙයි. මෙයා ලඟදි කරලියට ආව නිසා EK එකේ යාලුවෝ වැඩිය දන්නෙත් නැතුව ඇති . ඒත් දැනුවත් කරන එක මගේ යුතුකමක්. මෙ පොස්ට් ටික ගැන හොදට බලන්න.:) බලන්න අපේ යාලුවා මේ දාලා තියෙන පොස්ට් කිහිපයක්:baffled: [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue]මෙන්න මෙයා දැන් කියන කතාව[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] අපේ යාලුවගෙ පහත් මානසික තත්වය තේරුම් ගන්න මේ threads ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා.:) [/COLOR][/SIZE][URL]http://www.elakiri.com/forum/showthread.php?t=232327[/URL] [SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE][URL]http://www.elakiri.com/forum/showthread.php?t=227106[/URL] [SIZE=3][COLOR=Blue] ඇතැම් විට මොහුට ඇඩ්මින් බල තලද ඇතැයි සිතේ. තමටා රෙප් දුන්නෙ කව්දැයි ඔහු හරි හැටි නිශ්චය කරයි. එමෙන්ම එයට නැවත කලගුණ සැලකීමටද පසු බට නොවේ.:P [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] 2.50 වැඩ කරන්නේ කවුද කියලා අපේ උගත් යාලුවගේ threads බැලුවම ඕන කෙනෙක්ට තීරණය කරන්න පුලුවන් .;) මෙයාට මෙ වැඩේ කලේ අපි නෙමෙයි කියල අපි ඒ වෙලාවෙම ඔප්පු කරල පෙන්නුව..:D ඊට පස්සෙ මේ යාලුව එක පාරටම එළකිරි එකෙන් ලොග් අව්ට් උනා:lol: මෙන්න ඒ ත්‍රේඩ් එක[/COLOR][/SIZE] [URL]http://www.elakiri.com/forum/showthread.php?t=590794[/URL] [SIZE=3][COLOR=Blue]මෙන්න මෙයාගෙ තවත් පොඩි දස්කමක් මේක මෙයාගෙ ත්‍රේඩ් එකකට වෙන කෙනෙක් දැම්ම රිප්ලයි එකක්:) [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] ජාති වාදී අදහස් තියෙන අය ඕන තරම් ඉන්නවා.ඒත් එක තැනක එකක් කියලා තව තැනක තව දෙයක් කියන දිව දෙකේ පොළොංගු ගොඩක් භයනකයි නේද ? මොකද ඒ වගේ අය කොයි වෙලාවෙ අනිත් පැත්තට පෙරලෙයිද දන්නෙ නෑ. මෙය දමිළ අයගේ අයිතිවාසිකම් ගැන කතා කරලා අනිත් අතට මුස්ලිම් මෙම්බෙර්ස්ලාට අගෞරව කරනවා. මොකක්ද මේකෙ තේරුම? ඒ අය මිනිස්සු නෙමෙයිද අපි වගේ?:(:( Fazil,Hamish,Dreams,CoolLifeStyle4U,Shameer වගේ හොඳ මුස්ලිම් මෙම්බෙර්ස්ලා අපි අතරෙ නැද්ද? අපි අදහන ආගම වෙනස් උනා කියලා අපි අගෞරව කරන්න ඕනද? සමහර වෙලාවට අපි චැට් කරලා ඉවර උනම ඒ අය යන්නෙ බුදුසරණයි කියලා.:yes: කොහෙ හරි රණ්ඩුවක් දැක්ක ගමන් ගිහින් ඒකට පිදුරු දාල ගින්න වැඩි කරන එක වීර කමක් නෙමෙයි.:) තමන් දන්නෙ නැති දේවල් ගැන නොකියන්න තමන් වග බලා ගන්න ඕන. බර වචන සෙට් එකක් පාඩම් කරගෙන හැම තැනම දාන එක වැඩක් නෙමෙයි. අපේ උගත් යාලුවා මේ ලඟක් වෙනකම්ම රතු පාට වෙලා හිටියෙ. කිසිම පලක් නැති අඩ නිරුවත් පින්තූර දාලා මේ විදියට රෙප් එකතු කලා වෙන්න බෑ. සමහරවිට යාලුවන්ගෙන් සහ තමන්ගෙම වෙනත් ID මේ තත්වයට එන්න උදව් කරන්න ඇති,:) අපේ යාලුවා දාලා තියෙන පොස්ට් මදක් විමසිලිමත්ව බැලුවොත් තේරුම් ගන්න පුලුවන් මේවා කිසිම තේරුමක් නැති හර සුන් ඒවා කියන එක. බොරු රැවටීමක් කරන්න හදනවා කියන එකත්. මේ වගේ පොළොංගුන් ගෙන් පරිස්සම් වීම ඔබ සතුයි.:) තවද මේ යාලුව මේකෙ ගොඩක් සාමාජිකයන්ගේ දෙමව්පියන්ට අපහාස කරල තියෙනව.. මේ යාලුවට දෙමව්පියො නැහැ කියල ඒකට මේ එළකිරි එකෙ අය පලි නැහැනේ?:dull: මෙන්න ඒකට පොඩි උදාහරණ කිහිපයක්:rolleyes: [COLOR=Black][SIZE=2] [/SIZE][/COLOR] P.S. මෙයා ලඟදි කරලියට ආව කෙනෙක්. පොඩි සැකයක් තියෙනවා ලඟදි අපෙන් සමුගෙන ගිය කෙනෙක්ද කියලත්. මම හිතන්නෙ ඒ සැකය සාධාරණයි.:) තවද ඔබගේ අවධානය සඳහා යොමු කරන ලද මේ ත්‍රේඩ් එක සඳහා ඔහු සහ ඔහුගෙ අනිකුත් ID ලබා දෙන –රෙප් මම සතුටින් බාර ගනිමි. මගෙ ව්‍යායාමය සාර්ථක වූ බව මට එවිට දැන ගත හැකිය.:yes: Dharata ඇතුලු ඔබ සැමට ජය!:rolleyes: ඔහුව EK එකෙන් පන්නා දැමීමට මට උවමනා නැති බව මා සඳහන් කළ යුතුය. මක් නිසාද යත් මන්ද බුද්ධිකයන් නැති තැනක බුද්ධිමතුන්ගේ වෙනසක් හඳුනාගත නොහැකි බැවිනි.:D [/COLOR][/SIZE][SIZE=3][COLOR=Blue]මේකෙ මේ පේජ් එක බැලුවහම තේරෙයි මෙයා කව්ද කියලත්;) [/COLOR][/SIZE][URL]http://www.elakiri.com/forum/showthread.php?t=590794&page=3[/URL] [SIZE=3][COLOR=Blue]මේ තරම් තමන්ගේ වැරදි තියාගෙන අනිත් අයට බැන බැන.තමන් සුදනෙකු සේ කෑ ගසන්නෙ පහත් මානසික තත්වයක් අති මන්ද බුද්ධිකයෙකු නොවේද?:rolleyes::rolleyes:[/COLOR][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom