Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇවිලෙන ගින්නට පිදුරු දමන්නෝ!(Awilena Ginnata Piduru Damanno!)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපි සිංහල, රටත් සිංහල, අහගෙන ඉන්නවා "දෙමළා" - මහින්ද යාපනයේදී යකා නටයි

2010 අප්‍රේල් 02 වෙනි සිකුරාදා, 20:07

මහින්ද රාජපක්ෂ මහතා ඊයේ යාපනයේ පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන රැළියකදී දෙමළ ජනතාවට පහත් වචනයෙන් බැණ වැදී තිබේ. ඔහු එම රැලියේදී ඔහුගේ ටෙලිපොම්ටර් දෙක යොදාගෙන දෙමළ භාෂාවෙන් රැලිය අමතා ඇතත් ඔහු සිංහල භාෂාවෙන් ලියාගත් පිටපතටද වරද්දා උච්ඡාරණය කර තිබේ. එහිදී රැස්ව සිටි ජනතාව "හූ" තබා ඊට බාධා කර ඇත. ඊට කෝපවූ ජනාධිපතිවරයා " ඔව් අපි සිංහල, රටත් සිංහල, ඒක හින්ද අහගෙන ඉන්නවා දෙමළා. පණ්ඩිත කම් දොඩන් නැතිව. අහගෙන ඉන්න බැරි නම් යන්න" යැයි පවසා තිබේ. (අදාල හඩ පටය )

එහිද ජනතාවගේ හූ හඩ තවත් වැඩිවූ අතර රාජපක්ෂ මහතා "නවතන්නේ නෑ මම, දැන් තමුසෙලා කෑගහපු හින්දා තවත් කතා කරනවා දෙමළෙන්" යැයි පවසා නැවතත් කතාව සිදුකිරීමට පටන් ගත් අතර ජනතාවගේ හූ හඩ වඩවඩාත් වැඩිවීම හේතුවෙන් අවසානයේ ඔහුට කතාව අතර මග නැවතීමට සිදුව ඇත. (අදාල හඩ පටය)

එම ස්ථානයේ සිටි මාධ්‍යවේදීන් පැවසුවේ රැලිය සදහා දෙමළ ජනතාව බලහත්කාරයෙන් සහභාගී කර ගෙන තිබූ බවත් රාජපක්ෂ මහතාගේ බැණ වැදීමෙන් අනතුරුව ඔවුන් එම ස්ථානයෙන් ඉවත්වීමට උත්සාහ කළද ආරක්ෂක නිලධාරීන් ඊට ඉඩ නොදුන් බවයි.

මෙම අවස්ථාව ආවරණය කළ නම හෙළි කිරීමට අකමැතිවූ මාධ්‍යවේදියකු පැවසුවේ යුද ජයග්රහණයෙන් පසු පාර්ලිමේන්තුවේදී මීට පසු සුළු ජාතීන් කියා කිසිවෙක් නොමැති බවත්, ඇත්තේ එකම ශ්‍රී ලාංකික ජනතාවක් බවත් පැවසුවේ මෙම ජනාධිපතිවරයාද යන ප්රශ්නය ඔහුට එහිදී නැගුණු බවයි.

http://www.elakiri.com/forum/editpost.php?do=editpost&p=7160732

[QUOTE="AtulaSiriwardane, post: 7161105, member: 120286"] [CENTER] [SIZE=4]අපි සිංහල, රටත් සිංහල, අහගෙන ඉන්නවා "දෙමළා" - මහින්ද යාපනයේදී යකා නටයි[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] 2010 අප්‍රේල් 02 වෙනි සිකුරාදා, 20:07 [/SIZE] [CENTER][SIZE=4][IMG]http://www.lankatruth.com/sin/images/photos/Daily/2010/April/02/president_jafna.jpg[/IMG]මහින්ද රාජපක්ෂ මහතා ඊයේ යාපනයේ පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන රැළියකදී දෙමළ ජනතාවට පහත් වචනයෙන් බැණ වැදී තිබේ. ඔහු එම රැලියේදී ඔහුගේ ටෙලිපොම්ටර් දෙක යොදාගෙන දෙමළ භාෂාවෙන් රැලිය අමතා ඇතත් ඔහු සිංහල භාෂාවෙන් ලියාගත් පිටපතටද වරද්දා උච්ඡාරණය කර තිබේ. එහිදී රැස්ව සිටි ජනතාව "හූ" තබා ඊට බාධා කර ඇත. ඊට කෝපවූ ජනාධිපතිවරයා " ඔව් අපි සිංහල, රටත් සිංහල, ඒක හින්ද අහගෙන ඉන්නවා දෙමළා. පණ්ඩිත කම් දොඩන් නැතිව. අහගෙන ඉන්න බැරි නම් යන්න" යැයි පවසා තිබේ. (අදාල හඩ පටය [URL="http://www.lankatruth.com/sin/media/mp3/President_jafna_1.mp3"][IMG]http://www.lankatruth.com/sin/images/photos/Logo/play.jpg[/IMG][/URL])[/SIZE] [/CENTER] [SIZE=4]එහිද ජනතාවගේ හූ හඩ තවත් වැඩිවූ අතර රාජපක්ෂ මහතා "නවතන්නේ නෑ මම, දැන් තමුසෙලා කෑගහපු හින්දා තවත් කතා කරනවා දෙමළෙන්" යැයි පවසා නැවතත් කතාව සිදුකිරීමට පටන් ගත් අතර ජනතාවගේ හූ හඩ වඩවඩාත් වැඩිවීම හේතුවෙන් අවසානයේ ඔහුට කතාව අතර මග නැවතීමට සිදුව ඇත. (අදාල හඩ පටය[URL="http://www.lankatruth.com/sin/media/mp3/President_jafna_2.mp3"][IMG]http://www.lankatruth.com/sin/images/photos/Logo/play.jpg[/IMG][/URL])[/SIZE] [SIZE=4]එම ස්ථානයේ සිටි මාධ්‍යවේදීන් පැවසුවේ රැලිය සදහා දෙමළ ජනතාව බලහත්කාරයෙන් සහභාගී කර ගෙන තිබූ බවත් රාජපක්ෂ මහතාගේ බැණ වැදීමෙන් අනතුරුව ඔවුන් එම ස්ථානයෙන් ඉවත්වීමට උත්සාහ කළද ආරක්ෂක නිලධාරීන් ඊට ඉඩ නොදුන් බවයි.[/SIZE] [SIZE=4]මෙම අවස්ථාව ආවරණය කළ නම හෙළි කිරීමට අකමැතිවූ මාධ්‍යවේදියකු පැවසුවේ යුද ජයග්රහණයෙන් පසු පාර්ලිමේන්තුවේදී මීට පසු සුළු ජාතීන් කියා කිසිවෙක් නොමැති බවත්, ඇත්තේ එකම ශ්‍රී ලාංකික ජනතාවක් බවත් පැවසුවේ මෙම ජනාධිපතිවරයාද යන ප්රශ්නය ඔහුට එහිදී නැගුණු බවයි. [/SIZE] [IMG]http://www.elakiri.com/forum/images/bluesaint/misc/progress.gif[/IMG] [URL="http://www.elakiri.com/forum/editpost.php?do=editpost&p=7160732"][/URL] [URL="http://www.elakiri.com/forum/newreply.php?do=newreply&p=7160732"][IMG]http://www.elakiri.com/forum/images/bluesaint/buttons/quote.gif[/IMG][/URL][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom