Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇසල පුර පසළොස්වක පොහොය දිනය අදයි...!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇසල පුර පසළොස්වක පොහොය දිනය අදයි...!

ඇසළ පොහොය දිනයේ ඇති විශේෂත්වය...

සසර කතරේ අතරමං වූ ලෝක සත්වයා දුකෙන් විනිර්මුක්ත වන සදා සැප ඇති නිර්මල වූ සදහම් අමා ගංඟාවෙන් තුන්ලොවම දෝවනය වෙද්දී මිනිස්, දෙව්, බඹුන්ගේ සාධු නාදය මධ්‍යයේ අසිරිමත් වූ පොහොයකි ඇසළ මහේ පුර පසළොස්වක පොහොය දිනය.

බුද්ධත්වය නම් වූ ශ්‍රේෂ්ඨත්වයට සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලේ පාරමී දම් පිරූ බෝසතාණන් වහන්සේ පස් මහා බැලුම් බලා පශ්චිම කාලයේ දී තුසිත දෙව් ලොවෙන් නික්මී මහාමායා දේවියගේ කුසෙහි පිළිසිඳ ගත්තේ ද අද වැනි ඇසළ පුර පසළොස්වක පොහොය දිනකදීය.

සසරේ අවසන් භවයේ දී ‘සිදුහත්’ නමින් උපත ලැබූ බෝසතාණන් වහන්සේ විසිනව වන වියට එළැඹී උයන් කෙළියට සපැමිණෙද්දී දුටු සිව් පෙර නිමිතිවල පැවිදි රුව දුටුවේද ඇසළ පුර පසළොස්වක පොහොය දිනකදීය.

මෙයින් සිත පැහැදුණු බෝසතාණන් වහන්සේ ට තවත් බැම්මක් වූ රාහුල කුමරුගේ උපත සිදු වූ බව දැනගත්තේද ඇසළ මහේ පුර පසළොස්වක පොහොය දිනකදීය.

මව් උණුසුම විඳීමින් සිහිනෙන් සිනාසෙන සුරතල් රාහුල කුමරුට මෙන් ලොවේ සියලු සත්වයන්ට මෙත් සිත පැතිර වූ බෝසතාණන් වහන්සේ භවයෙන් භවය පතා ආ ආදරණීය පතිනිය වූ යශෝධරාවත් සත් රුවනින් යුතු සක්විති සුවයත් අලුයම ලූ කෙළ පිඩක් සේ ඉවත දමා අභිනිෂ්ක්‍රමණය කළේ ඇසළ පුර පසළොස්වක පොහොය දිනකදීය.

ඡන්න ඇමැති සමඟ කන්ථක අසු පිට නැගි බෝසතාණන් වහන්සේ අසිරිමත් වූ අනෝමා නදිය තරණය කර සසර තරණයට කසාවතින් සැරසුණහ. මෙය දරා ගත නොහැකිව ශෝකයටපත් වූ කාළුදායි ඇමැති තමා හා එකදා උපන් කුමරුගේ රාජාභරණ රැගෙන කඳුළු වගුරුවමින් මාලිගාවට පිටත් වූයේය. ස්වාමි ස්නේහයෙන් කන්ථක අසු ළය පැලී මිය ගියේය. සසර බැම්මේ පීඩාවෙන් අසරණ වූ ලෝ සතුන්ට අනුකම්පා කළ බෝසතාණන් වහන්සේ සය වසක් මුළුල්ලෙහිම කිසිදු මිනිසෙකුට නොකළ හැකි නොසිතිය හැකි අපමණ දුක් සහිත වූ දුෂ්කර ක්‍රියා කරමින් සදා සැප ඇති නිවන් සුව සොයා ගැනීමට වෑයම් කළහ.

මැදුම් පිළිවෙතට එළැඹි අරි අටඟි මග ගමන්ගෙන නිවන් සුව සොයාගත් බුදුපියාණන් වහන්සේ බුද්ධත්වයෙන් හැට දිනකින් සහම්පති බ්‍රහ්මයාගේ ආරාධනාවෙන් ඉසිපතනය මිගදායට වැඩම කළහ. තිලෝගුරු බුදුපියාණන් වහන්සේ තුන් පිටකයේ දහම් සාරය දම්සක් පැවතුම් සූත්‍රයෙන් පස්වග මහණුන්ට දේශනා කළේ අද වැනි ඇසළ පුර පසළොස්වක පොහොය දිනකදීය. මෙහිදී කොණ්ඩඤ්ඤ තාපසයාණෝද සදහම් සිසිලසින් සැනසී මඟ ඵල ලබා අඤ්ඤා කොණ්ඩඤ්ඤා වූයේ අද වැනි ඇසළ පුර පසළොස්වක පොහොය දිනකදීය. පරාර්ථය පෙර දැරි කරගත් බුදුපියාණන් වහන්සේ සිරිපතුල් යුග ගෙවෙන තුරා අපමණ වූ දුර වැඩම කරමින් අසරණ වූ ලෝ සතුන්ට පිහිට වූ සේක.

බුද්ධත්වයෙන් හයවන වසරේ ගණ්ඩබ්බ රුක්මුල්හිදී බුදුරදුන් තීර්තකයන් දමනය කිරීමට යමාමහ පෙළහර පෑවේ ඇසළ පුර පසළොස්වක පොහොය දිනකදී ය.

බුද්ධත්වයෙන් හත්වන වර්ෂයේදී තව්තිසා දෙව්ලොවට වැඩම කළ සම්බුදු හිමියෝ තමන් වහන්සේ මෙලොවට ජනිත කරවා සත් දිනක් රන් කිරි කට ගෑ පින්බර මෑණියන් වූ මාතෘ දිව්‍ය රාජයාට විජම් බණ දේශනා කරමින් දහම් ඇස පහළ කළේ ඇසළ පුර පසළොස්වක පොහොය දිනකදීය.

බුදුරදුන් පෙන්වා දුන් නිමල දහම නිබඳවම රැක ගැනීමට ඇප කැප වූ ආර්යන් වහන්සේලා සම්බුද්ධ පරිනිර්වාණයෙන් තෙමසක ඇවෑමෙන් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ප්රමුඛ පන්සියයක් රහතන් වහන්සේ සමඟ රජගහනුවර වේහාර පර්වතයේ දී ප්‍රථම සංඝායනාවට මූලික පියවර තැබුවේ ඇසළ පුර පසළොස්වක පොහොය දිනකදීය.

බුද්ධ වර්ෂ 236 දී අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ මූලික වී ආර්යන් වහන්සේලා සම්මත කළ සීමාව තුළ ප්‍රථම කණ්ඩ සීමාව සම්මත කරන ලද්දේ ද ඇසළ පුර පසළොස්වක පොහොය දිනකදීය. අරිෂ්ඨ කුමරුගේ මූලිකත්වයෙන් ලාංකේය පනස් දෙනාගේ පැවිදි උපසම්පදා පුණ්යෙීත්සවයෙන් තුම්බුරු සීමා මාලකය බැබළ වූයේ ද ඇසළ පුර පසළොස්වක පොහොය දිනකදීය.

දෙවන පෑතිස් රජුන් පූජා කළ අටසැට ලෙන් පූජාවෙන් කණ්ඨක චෛත්‍ය වටා අසිරිමත් කරවා දෙසැටක් රහතන් වහන්සේලාගෙන් ලක්දිව පළමු වස් එළැඹීම සිදු වූයේද ඇසළ පුර පසළොස්වක පොහොය දිනකදීය.

බුද්ධ වර්ෂ 382 දී දුටුගැමුණු මහ රජතුමා රුවන්වැලි මහ සෑ රදුන් තැනීමේ සමාරම්භක උළෙල පැවැත්වූයේ ද ඇසළ පුර පසළොස්වක පොහොය දිනකදීය.

බෞද්ධයාගේ අසම සම පූජනීය වස්තුව වූ දළදා සමිඳුන් ප්‍රදර්ශනය කෙරෙනා පෙරහර ඇරැඹුවේ ද ඇසළ මහේ පුර පසළොස්වක පොහොය දිනකදීය. මෙසේ බුදු සසුනේ සුවිශේෂී සිදුවීම් රැසකින් බැබළ වූ ඇසළ පුර පසළොස්වක පොහොය ලෝක සත්වයාගේ නුවණැසට මඟ පෙන් වූ අසිරිමත් දිනයයි. එදා ඉසිපතන මිගදාය කාසාය වස්ත්‍රයෙන් බබළවා සසර දුකෙන් විනිර්මුක්ත වන මාවත බුදු පියාණන් වහන්සේ පරාර්ථය පෙර දැරි කරගනිමින් අපට පෙන්වා දුන් සේක. ඒ උත්තුංග වූ අරි අටඟි මඟ ගමන් ගනිමින් නිවන් සෙත්පුරට එළැඹීමට අධිෂ්ඨාන කිරීම බෞද්ධ වූ සැමගේම අභිලාෂය විය යුතුයි.

තෙරුවන් සරණයි!

ක්ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා!

http://www.maharahathunwadimagaosse.org/

[QUOTE="Captain jack sparrow, post: 21921617, member: 562592"] [b]ඇසල පුර පසළොස්වක පොහොය දිනය අදයි...![/b] [B][CENTER][SIZE="6"]ඇසළ පොහොය දිනයේ ඇති විශේෂත්වය...[/SIZE][/CENTER][/B] [B][CENTER][SIZE="5"]සසර කතරේ අතරමං වූ ලෝක සත්වයා දුකෙන් විනිර්මුක්ත වන සදා සැප ඇති නිර්මල වූ සදහම් අමා ගංඟාවෙන් තුන්ලොවම දෝවනය වෙද්දී මිනිස්, දෙව්, බඹුන්ගේ සාධු නාදය මධ්‍යයේ අසිරිමත් වූ පොහොයකි ඇසළ මහේ පුර පසළොස්වක පොහොය දිනය. බුද්ධත්වය නම් වූ ශ්‍රේෂ්ඨත්වයට සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලේ පාරමී දම් පිරූ බෝසතාණන් වහන්සේ පස් මහා බැලුම් බලා පශ්චිම කාලයේ දී තුසිත දෙව් ලොවෙන් නික්මී මහාමායා දේවියගේ කුසෙහි පිළිසිඳ ගත්තේ ද අද වැනි ඇසළ පුර පසළොස්වක පොහොය දිනකදීය. සසරේ අවසන් භවයේ දී ‘සිදුහත්’ නමින් උපත ලැබූ බෝසතාණන් වහන්සේ විසිනව වන වියට එළැඹී උයන් කෙළියට සපැමිණෙද්දී දුටු සිව් පෙර නිමිතිවල පැවිදි රුව දුටුවේද ඇසළ පුර පසළොස්වක පොහොය දිනකදීය. මෙයින් සිත පැහැදුණු බෝසතාණන් වහන්සේ ට තවත් බැම්මක් වූ රාහුල කුමරුගේ උපත සිදු වූ බව දැනගත්තේද ඇසළ මහේ පුර පසළොස්වක පොහොය දිනකදීය. මව් උණුසුම විඳීමින් සිහිනෙන් සිනාසෙන සුරතල් රාහුල කුමරුට මෙන් ලොවේ සියලු සත්වයන්ට මෙත් සිත පැතිර වූ බෝසතාණන් වහන්සේ භවයෙන් භවය පතා ආ ආදරණීය පතිනිය වූ යශෝධරාවත් සත් රුවනින් යුතු සක්විති සුවයත් අලුයම ලූ කෙළ පිඩක් සේ ඉවත දමා අභිනිෂ්ක්‍රමණය කළේ ඇසළ පුර පසළොස්වක පොහොය දිනකදීය. ඡන්න ඇමැති සමඟ කන්ථක අසු පිට නැගි බෝසතාණන් වහන්සේ අසිරිමත් වූ අනෝමා නදිය තරණය කර සසර තරණයට කසාවතින් සැරසුණහ. මෙය දරා ගත නොහැකිව ශෝකයටපත් වූ කාළුදායි ඇමැති තමා හා එකදා උපන් කුමරුගේ රාජාභරණ රැගෙන කඳුළු වගුරුවමින් මාලිගාවට පිටත් වූයේය. ස්වාමි ස්නේහයෙන් කන්ථක අසු ළය පැලී මිය ගියේය. සසර බැම්මේ පීඩාවෙන් අසරණ වූ ලෝ සතුන්ට අනුකම්පා කළ බෝසතාණන් වහන්සේ සය වසක් මුළුල්ලෙහිම කිසිදු මිනිසෙකුට නොකළ හැකි නොසිතිය හැකි අපමණ දුක් සහිත වූ දුෂ්කර ක්‍රියා කරමින් සදා සැප ඇති නිවන් සුව සොයා ගැනීමට වෑයම් කළහ. මැදුම් පිළිවෙතට එළැඹි අරි අටඟි මග ගමන්ගෙන නිවන් සුව සොයාගත් බුදුපියාණන් වහන්සේ බුද්ධත්වයෙන් හැට දිනකින් සහම්පති බ්‍රහ්මයාගේ ආරාධනාවෙන් ඉසිපතනය මිගදායට වැඩම කළහ. තිලෝගුරු බුදුපියාණන් වහන්සේ තුන් පිටකයේ දහම් සාරය දම්සක් පැවතුම් සූත්‍රයෙන් පස්වග මහණුන්ට දේශනා කළේ අද වැනි ඇසළ පුර පසළොස්වක පොහොය දිනකදීය. මෙහිදී කොණ්ඩඤ්ඤ තාපසයාණෝද සදහම් සිසිලසින් සැනසී මඟ ඵල ලබා අඤ්ඤා කොණ්ඩඤ්ඤා වූයේ අද වැනි ඇසළ පුර පසළොස්වක පොහොය දිනකදීය. පරාර්ථය පෙර දැරි කරගත් බුදුපියාණන් වහන්සේ සිරිපතුල් යුග ගෙවෙන තුරා අපමණ වූ දුර වැඩම කරමින් අසරණ වූ ලෝ සතුන්ට පිහිට වූ සේක. බුද්ධත්වයෙන් හයවන වසරේ ගණ්ඩබ්බ රුක්මුල්හිදී බුදුරදුන් තීර්තකයන් දමනය කිරීමට යමාමහ පෙළහර පෑවේ ඇසළ පුර පසළොස්වක පොහොය දිනකදී ය. බුද්ධත්වයෙන් හත්වන වර්ෂයේදී තව්තිසා දෙව්ලොවට වැඩම කළ සම්බුදු හිමියෝ තමන් වහන්සේ මෙලොවට ජනිත කරවා සත් දිනක් රන් කිරි කට ගෑ පින්බර මෑණියන් වූ මාතෘ දිව්‍ය රාජයාට විජම් බණ දේශනා කරමින් දහම් ඇස පහළ කළේ ඇසළ පුර පසළොස්වක පොහොය දිනකදීය. බුදුරදුන් පෙන්වා දුන් නිමල දහම නිබඳවම රැක ගැනීමට ඇප කැප වූ ආර්යන් වහන්සේලා සම්බුද්ධ පරිනිර්වාණයෙන් තෙමසක ඇවෑමෙන් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ප්රමුඛ පන්සියයක් රහතන් වහන්සේ සමඟ රජගහනුවර වේහාර පර්වතයේ දී ප්‍රථම සංඝායනාවට මූලික පියවර තැබුවේ ඇසළ පුර පසළොස්වක පොහොය දිනකදීය. බුද්ධ වර්ෂ 236 දී අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ මූලික වී ආර්යන් වහන්සේලා සම්මත කළ සීමාව තුළ ප්‍රථම කණ්ඩ සීමාව සම්මත කරන ලද්දේ ද ඇසළ පුර පසළොස්වක පොහොය දිනකදීය. අරිෂ්ඨ කුමරුගේ මූලිකත්වයෙන් ලාංකේය පනස් දෙනාගේ පැවිදි උපසම්පදා පුණ්යෙීත්සවයෙන් තුම්බුරු සීමා මාලකය බැබළ වූයේ ද ඇසළ පුර පසළොස්වක පොහොය දිනකදීය. දෙවන පෑතිස් රජුන් පූජා කළ අටසැට ලෙන් පූජාවෙන් කණ්ඨක චෛත්‍ය වටා අසිරිමත් කරවා දෙසැටක් රහතන් වහන්සේලාගෙන් ලක්දිව පළමු වස් එළැඹීම සිදු වූයේද ඇසළ පුර පසළොස්වක පොහොය දිනකදීය. බුද්ධ වර්ෂ 382 දී දුටුගැමුණු මහ රජතුමා රුවන්වැලි මහ සෑ රදුන් තැනීමේ සමාරම්භක උළෙල පැවැත්වූයේ ද ඇසළ පුර පසළොස්වක පොහොය දිනකදීය. බෞද්ධයාගේ අසම සම පූජනීය වස්තුව වූ දළදා සමිඳුන් ප්‍රදර්ශනය කෙරෙනා පෙරහර ඇරැඹුවේ ද ඇසළ මහේ පුර පසළොස්වක පොහොය දිනකදීය. මෙසේ බුදු සසුනේ සුවිශේෂී සිදුවීම් රැසකින් බැබළ වූ ඇසළ පුර පසළොස්වක පොහොය ලෝක සත්වයාගේ නුවණැසට මඟ පෙන් වූ අසිරිමත් දිනයයි. එදා ඉසිපතන මිගදාය කාසාය වස්ත්‍රයෙන් බබළවා සසර දුකෙන් විනිර්මුක්ත වන මාවත බුදු පියාණන් වහන්සේ පරාර්ථය පෙර දැරි කරගනිමින් අපට පෙන්වා දුන් සේක. ඒ උත්තුංග වූ අරි අටඟි මඟ ගමන් ගනිමින් නිවන් සෙත්පුරට එළැඹීමට අධිෂ්ඨාන කිරීම බෞද්ධ වූ සැමගේම අභිලාෂය විය යුතුයි. තෙරුවන් සරණයි! ක්ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා![/SIZE][/CENTER][/B] [CENTER][IMG]http://imagizer.imageshack.us/v2/640x480q90/922/bgTNSW.jpg[/IMG] [SIZE="5"]http://www.maharahathunwadimagaosse.org/[/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom