Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇස්වහ_කටවහ..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිඞ්හළු... මේක මේ වෙන ත්රෙඩ් එකක කතාවක් කර කර ඉද්දි මතක් වුනේ... ඇස්වහ කටවහ කිව්වම ඉතින් දන්නවනේ... ලේසි නැහැනේ..සමහර පොරවල් ඉන්නවා කිව්වොත් බඩුම තමා... ඇස්වහට වැඩියෙන් ම කටවහ තමයි මට නම් සෙට් වෙලා තියෙන්නේ... ඇස්වහ ඉතින් උන් මොනවා හිතනවද කියල අපි දන්නේ නැහැනේ..කටවහ වගේ අපිට ඇහෙන්නේ නැහැනේ...

මේ ත්රෙඩ් ඒක ඔන්න ඇස්වහ කටවහ වෙනුවෙන්....

උබලට මොනවද වෙලා තියෙන්නේ මේ වගේ සිද්දි?  මෙතන දාපල්ලා...ආතල් සිද්දි එහෙම වෙලා ඇතිනේ..අපේ වෙච්ච සීන් එකක් කියන්නම්...

අපේ අල්ලපු ගෙදර ඉන්නවා ඇන්ටි කෙනෙක්... ඒ ඉඩමේ පිටිමස්සේ මායිම තියෙන්නේ අපේ ඉඩම ඇතුලේමයි..තාප්පයක් ගහල තියෙන්නේ....ඉතින් ඒ පල්ලෙහා අපේ තිබ්බ හොඳ තැඹිලි ගහක්... ගෙඩි එහෙම ආව හොදට...ගහ පිරෙන්න...ඒ මිනිස්සුන්ටත් දෙනවා ආවම අපි...ඔන්න ටික කාලෙකට පස්සේ මේ ගෑනි අපේ අම්ම පිටිපස්සට යනකන් බලන් ඉදල කියවන්න පුරුදු වුනා..තැඹිලි ගහ බල බල කියනවා කෝ මේකේ තාම මල් නැහැ නේද... මල් එනකොට කියනවා ඔන්න මේ සැරේ නම් මල් ඇවිල්ල නේද...තැඹිලි එයි එහෙනම්... ගෙඩි ආවම කියනවා ලොකු ගෙඩි නේද...ගොඩක් ඇවිල්ලනේ... ඔන්න ඔහොම පුදුම කියවිල්ලක් කිව්වේ... කිව්වයෙන් කිව්වත් හරි කියහන්කෝ ගහෙ ඊළඟ අවුරුද්දේ ඉදන් ගෙඩි නැහැ... ගහ නාටු වෙලාම ගියා...දැන් යන්තම් පන ගහගෙන ඇවිල්ල තියෙනවා ආයේ..එත් ගෙඩි එන්නේ හෙන පොඩ්ඩයි...

මේ වගේ සීන් උබලට මොනාද වෙලා තියෙන්නේ?

සීන් නැත්තම් බම්ප් එකක් වත් දාපල්ලා...වෙනවටම කියනවා නෙමෙයි...උබලට අද ගෙදර යද්දී මොනා වෙයිද, ගෙදර ගිහින් බම්ප් කරන්න පුළුවන් වෙයිද කියල කවුද දන්නේ..

[QUOTE="kolavari, post: 20188094, member: 412792"] [SIZE=3]සිඞ්හළු...:D:D මේක මේ වෙන ත්රෙඩ් එකක කතාවක් කර කර ඉද්දි මතක් වුනේ...:) ඇස්වහ කටවහ කිව්වම ඉතින් දන්නවනේ...:growl: ලේසි නැහැනේ..සමහර පොරවල් ඉන්නවා කිව්වොත් බඩුම තමා...:sorry: ඇස්වහට වැඩියෙන් ම කටවහ තමයි මට නම් සෙට් වෙලා තියෙන්නේ...:dull: ඇස්වහ ඉතින් උන් මොනවා හිතනවද කියල අපි දන්නේ නැහැනේ..කටවහ වගේ අපිට ඇහෙන්නේ නැහැනේ...:baffled: මේ ත්රෙඩ් ඒක ඔන්න ඇස්වහ කටවහ වෙනුවෙන්....:cool::cool: උබලට මොනවද වෙලා තියෙන්නේ මේ වගේ සිද්දි? ;) මෙතන දාපල්ලා...ආතල් සිද්දි එහෙම වෙලා ඇතිනේ..අපේ වෙච්ච සීන් එකක් කියන්නම්...:lol: අපේ අල්ලපු ගෙදර ඉන්නවා ඇන්ටි කෙනෙක්...;) ඒ ඉඩමේ පිටිමස්සේ මායිම තියෙන්නේ අපේ ඉඩම ඇතුලේමයි..තාප්පයක් ගහල තියෙන්නේ....ඉතින් ඒ පල්ලෙහා අපේ තිබ්බ හොඳ තැඹිලි ගහක්...:) ගෙඩි එහෙම ආව හොදට...ගහ පිරෙන්න...ඒ මිනිස්සුන්ටත් දෙනවා ආවම අපි...ඔන්න ටික කාලෙකට පස්සේ මේ ගෑනි අපේ අම්ම පිටිපස්සට යනකන් බලන් ඉදල කියවන්න පුරුදු වුනා..තැඹිලි ගහ බල බල කියනවා කෝ මේකේ තාම මල් නැහැ නේද...:confused::confused: මල් එනකොට කියනවා ඔන්න මේ සැරේ නම් මල් ඇවිල්ල නේද...තැඹිලි එයි එහෙනම්...:D:D ගෙඩි ආවම කියනවා ලොකු ගෙඩි නේද...ගොඩක් ඇවිල්ලනේ...:shocked::shocked: ඔන්න ඔහොම පුදුම කියවිල්ලක් කිව්වේ...:rofl: කිව්වයෙන් කිව්වත් හරි කියහන්කෝ ගහෙ ඊළඟ අවුරුද්දේ ඉදන් ගෙඩි නැහැ...:lol::lol: ගහ නාටු වෙලාම ගියා...දැන් යන්තම් පන ගහගෙන ඇවිල්ල තියෙනවා ආයේ..එත් ගෙඩි එන්නේ හෙන පොඩ්ඩයි... :lol: මේ වගේ සීන් උබලට මොනාද වෙලා තියෙන්නේ? :dull: සීන් නැත්තම් බම්ප් එකක් වත් දාපල්ලා...වෙනවටම කියනවා නෙමෙයි...උබලට අද ගෙදර යද්දී මොනා වෙයිද, ගෙදර ගිහින් බම්ප් කරන්න පුළුවන් වෙයිද කියල කවුද දන්නේ..:(:lol::lol: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom