Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇස්වහ_කටවහ..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගේ යාලුවෙක් ඉන්නවා. මගේ roomie. උගේ කට තමයි කට.

මෙන්න උදාහරණ..

1) මේක උනේ campus එකේ 1st year කාලේදී. අපේ කොල්ලෙක් ළඟ Nokiya N95 එකක් තිබුනා. ඌ ඒක කිසි ලෙඩක් නැතුව පාවිච්චි කරමින් හිටියා. දවසක් lecture එකක් වෙලාවේදී ඌ ඒක අතට අරන් ගේමක් ගගහ හිටිය. මේක දැක්කා මගේ රූමා. මූ කිව්වා අරූට "මචන් මගේ ලඟත් තිබුනේ N95 එකක්. ඒ උනාට බන් හෙන ඉක්මනට ඕවගේ රිබන් එක යනවා" කියල. ඔන්න ඉතින් ඒ දවස ගෙවිල අපි ඊළඟ දවසේ lecture එකට එද්දී අරූ ඉන්නවා මූන දෙක කරගෙන. ආපු ගමන් රූමට හොඳ කුණුහර්ප සංග්රහයක් හම්බුනා. මොකද දන්නවද වෙලා තියෙන්නේ. අරූ එච්චර දවසක් හොඳට තියන් හිටපු 4n එකේ රිබන් එක ගිහින්.

2) මායි ඌයි board වෙලා ඉන්න ගෙදර uncle paralyse වෙලා හිටියේ අපි එහේ නවතින්න කලින් ඉඳන්ම. දවසක් රෑ uncleට අසනීප වෙලා hospitl ගෙනිච්චා. පහුවදා උදේ පාන්දර අපි දෙන්න ලෑස්ති වෙලා campus එකට යද්දී මූ එකපාරට කිව්වා "අඩෝ ඊයේ uncleව hospital නවත්තුවනේ, මළගෙයක්ද දන්නේ නෑ බන්" කියලා. මම එවෙලේම ඌට කිව්වා පව් යකෝ කටපියන් ඉඳහන් කියල. ඔන්න අපි ඉතින් lectures එහම ඉවරවෙලා බෝඩිමට ආව. මෙන්න යකෝ එනකොටම ඇන්ටි කියනවා uncle නැති උනා කියල.

3) මේක තමයි පට්ටම සිද්දිය. අපි industrial training ගිය දවස්වල අපිට සෙට් උනේ ලංකාවේ ප්රමුඛ පෙලේ ආයතනයක කළුතර factory එකේ. ඕකට යන්න බස් එකෙන් බැහැල කිලෝමීටර් එකක් එකහමාරක් විතර පයින් යන්න ඕනේ. ටික දවසක් යද්දී අපිව කට්ටිය අඳුනගත්තට පස්සේ අපිට ඔය ටික පයින් යන්න උනේ බොහොම කලාතුරකින්. වාහන වලින් යන හැමෝම වගේ අපිව දැක්කම නවත්තල අපිව දාගෙන යනවා. හැබැයි එක බුවෙක් විතරක් කවදාවත් අපිට උගේ car එක නැවැත්තුවේ නෑ. අපිව දැක දැක නොදැක්ක වගේ යනවා. දවසක් උදේ පාන්දර බස් එකෙන් බැහැල යද්දී එක වාහනයක් වත් සෙට් උනේ නෑ. හැබැයි අපිව දැක්කම නවත්තන්නේ නැති එකා නම් එදත් සුපුරුදු පරිදි අපිව ගණන් නොගෙනම ගියා. ඌත් එක්ක තියෙන මළට රූමා කිව්වා "මේ කැ*යා ජීවිතේට නවත්තන්නේ නෑනේ බන්.අනේ ඕකගේ tyre වල හුලං යන්න ඕනේ" කියලා. ඔන්න ඉතින් ඒක එතනින් ඉවරයි. ඔන්න දැන් lunch time එකත් ආවා. lunch ගන්න තැන hut එකට පිටිපස්සෙන් තමයි කාර් පාර්ක් එක තියෙන්නේ. ඔන්න අපි දැන් lunch එක ගනිද්දී මට නිකමට වගේ අරූගෙ car එක දිහා බැලුනා. ඒක දැක්කා විතරයි මගේ කටේ තිබුන බත් කට එළියේ. මට බකස් ගාල හිනා ගියා. අරූගෙ car එකේ පිටිපස්සේ රෝද දෙකේම හුලං ගිහින්.

මේ කිහිපයක් විතරයි. තව ඕනෑතරම් තියෙනවා. හැබැයි මුගේ කටට දැන් හැමෝම ෆුල් සැලෙන්ඩර්

[QUOTE="AGSUPUN, post: 20191001, member: 157039"] [SIZE="4"][COLOR="Blue"]මගේ යාලුවෙක් ඉන්නවා. මගේ roomie. උගේ කට තමයි කට. :lol: මෙන්න උදාහරණ..[/COLOR] [COLOR="Red"]1) මේක උනේ campus එකේ 1st year කාලේදී. අපේ කොල්ලෙක් ළඟ Nokiya N95 එකක් තිබුනා. ඌ ඒක කිසි ලෙඩක් නැතුව පාවිච්චි කරමින් හිටියා. දවසක් lecture එකක් වෙලාවේදී ඌ ඒක අතට අරන් ගේමක් ගගහ හිටිය. මේක දැක්කා මගේ රූමා. මූ කිව්වා අරූට "මචන් මගේ ලඟත් තිබුනේ N95 එකක්. ඒ උනාට බන් හෙන ඉක්මනට ඕවගේ රිබන් එක යනවා" කියල. ඔන්න ඉතින් ඒ දවස ගෙවිල අපි ඊළඟ දවසේ lecture එකට එද්දී අරූ ඉන්නවා මූන දෙක කරගෙන. ආපු ගමන් රූමට හොඳ කුණුහර්ප සංග්රහයක් හම්බුනා. මොකද දන්නවද වෙලා තියෙන්නේ. අරූ එච්චර දවසක් හොඳට තියන් හිටපු 4n එකේ රිබන් එක ගිහින්. :lol:[/COLOR] [COLOR="SeaGreen"]2) මායි ඌයි board වෙලා ඉන්න ගෙදර uncle paralyse වෙලා හිටියේ අපි එහේ නවතින්න කලින් ඉඳන්ම. දවසක් රෑ uncleට අසනීප වෙලා hospitl ගෙනිච්චා. පහුවදා උදේ පාන්දර අපි දෙන්න ලෑස්ති වෙලා campus එකට යද්දී මූ එකපාරට කිව්වා "අඩෝ ඊයේ uncleව hospital නවත්තුවනේ, මළගෙයක්ද දන්නේ නෑ බන්" කියලා. මම එවෙලේම ඌට කිව්වා පව් යකෝ කටපියන් ඉඳහන් කියල. ඔන්න අපි ඉතින් lectures එහම ඉවරවෙලා බෝඩිමට ආව. මෙන්න යකෝ එනකොටම ඇන්ටි කියනවා uncle නැති උනා කියල. :([/COLOR] [COLOR="Purple"]3) මේක තමයි පට්ටම සිද්දිය. අපි industrial training ගිය දවස්වල අපිට සෙට් උනේ ලංකාවේ ප්රමුඛ පෙලේ ආයතනයක කළුතර factory එකේ. ඕකට යන්න බස් එකෙන් බැහැල කිලෝමීටර් එකක් එකහමාරක් විතර පයින් යන්න ඕනේ. ටික දවසක් යද්දී අපිව කට්ටිය අඳුනගත්තට පස්සේ අපිට ඔය ටික පයින් යන්න උනේ බොහොම කලාතුරකින්. වාහන වලින් යන හැමෝම වගේ අපිව දැක්කම නවත්තල අපිව දාගෙන යනවා. හැබැයි එක බුවෙක් විතරක් කවදාවත් අපිට උගේ car එක නැවැත්තුවේ නෑ. අපිව දැක දැක නොදැක්ක වගේ යනවා. දවසක් උදේ පාන්දර බස් එකෙන් බැහැල යද්දී එක වාහනයක් වත් සෙට් උනේ නෑ. හැබැයි අපිව දැක්කම නවත්තන්නේ නැති එකා නම් එදත් සුපුරුදු පරිදි අපිව ගණන් නොගෙනම ගියා. ඌත් එක්ක තියෙන මළට රූමා කිව්වා "මේ කැ*යා ජීවිතේට නවත්තන්නේ නෑනේ බන්.අනේ ඕකගේ tyre වල හුලං යන්න ඕනේ" කියලා. ඔන්න ඉතින් ඒක එතනින් ඉවරයි. ඔන්න දැන් lunch time එකත් ආවා. lunch ගන්න තැන hut එකට පිටිපස්සෙන් තමයි කාර් පාර්ක් එක තියෙන්නේ. ඔන්න අපි දැන් lunch එක ගනිද්දී මට නිකමට වගේ අරූගෙ car එක දිහා බැලුනා. ඒක දැක්කා විතරයි මගේ කටේ තිබුන බත් කට එළියේ. මට බකස් ගාල හිනා ගියා. අරූගෙ car එකේ පිටිපස්සේ රෝද දෙකේම හුලං ගිහින්. :lol::lol::lol:[/COLOR] [COLOR="Blue"]මේ කිහිපයක් විතරයි. තව ඕනෑතරම් තියෙනවා. හැබැයි මුගේ කටට දැන් හැමෝම ෆුල් සැලෙන්ඩර් [/COLOR]:rofl::rofl:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom