Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Yesterday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Aug 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇස් කණ්නාඩි නොමැතිව පෙනිම ලබාගත හැකි ක්ර
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇස් කණ්නාඩි නොමැතිව පෙනිම ලබාගත හැකි ක්&#3515

ඔබ ඇස් කන්නාඩි පලඳින අයෙකු නම් ඒවා නොමැතිව පෙනීම පවත්වා ගෙන යාමට කැමතිද? දැන් ඇස් කන්නාඩි, සිවිකාච ආදී කිසිවක් නැතිව නිවැරදි පෙනීම ලබා ගන්නට දැන් නවීන තාක්ෂණය මඟ පාදා තියෙනවා. ලේසර තාක්ෂණය යොදා ගෙන කරන මේ සැත්කම් දැන් නවීන ලෝකයේ බහුලව සිදු වෙනවා. එවැනි එක් ක්‍රමයක් ‘ලැසික්’ යනුවෙන් හැඳින්වෙනවා.

ලැසික් (Lasik) යන වදන තනා ගෙන ඇත්තේ ‘ලේසර් ඇසිස්ටඞ් ඉන් සිටු කෙරටෝමිලියුසිස්’ (Laser-Assisted in situ Keratomileusis) යන ඉංගී්රසි වදනේ මුල් අකුරු යොදා ගෙනයි. එයට සිංහලෙන් නම් ලේසර් උපයෝගී ස්වාස්ථිත කෙරටෝමිලියුසිස් සැත්කම කියා කිව හැකිය. එය ලේසර් අක්ෂි ශල්‍ය කර්මය හෙවත් ලේසර් දෘෂ්ටි නිර්දෝෂණය (laser vision correction) කියාද හැඳින්විය හැකිය. අවිදුර දෘෂ්ටිකත්වය (myopia) දුරදෘෂ්ටිකත්වය (hypermetropia) හා විෂමදෘෂටිකතාව (astigmatism) යන පෙනීමේ ආබාධ තත්වයන් මේ ක්‍රමයෙන් නිවැරදි කළ හැකියි.

ලැසික් (Lasik) අක්ෂි ප්‍රතිකාර ක්‍රමය

ලැසික් යනු වඩාත් බහුලව භාවිත කෙරෙන අක්ෂි ශෛල්‍ය කර්මයකි. එය විශාල පරාසයක විහිදුණු මයෝපියා හෙවත් අවිදුර දෘෂ්ටිකත්වයට (myopia) අදාළ වර්තන සැත්කම් කි‍්‍රයාවලියකි. දුරදෘෂ්ටිකත්වය (hypermetropia) නො එසේ නම් ඇසෙහි ආලෝකය හරි තැනට නාභිගත නොවීම ලැසික් සැත්කම මගින් ඉතා ඉක්මනින් නිවැරදි කළ හැකිය. අනිකුත් සැත්කම්වලට වඩා පහසු මෙය ඉතා සියුම් සැත්කමක් වන අතර එමගින් ඒ ආබාධ තත්වය අති සාර්ථකව මග හරවා ගත හැකිය. වේදනා රහිත මේ සැත්කමෙන් පසු ඉතා ඉක්මනින් එනම් පසුවදාම සාර්ථක පෙනීම ලබා ගත හැකිය.

එය සිදු කරන්නේ කෙසේද?

පියවර 1: මේ ලැසික් සැත්කම සඳහා යොදා ගන්නේ මයික්රොකෙරටෝම් (Microkeratome) නම් උපකරණයකි. අක්ෂි ශල්‍ය වෛද්‍යවරයා විසින් එමගින් ඇසෙහි ස්වච්චයෙහි හෙවත් කුණීතයෙහි තුනී, වක්රාකාර තැල්ලක් කපා එය මුලින්ම නවාගනු ලැබේ.

පියවර 2: එහි යට ඇති කුණීතයෙහි පටක ඉතා සුළු ප්‍රමාණයක් එක්සයිමර් ලේසරය (Excimer laser) යොදා ගෙන ඉවත් කෙරේ. මේ සඳහා යොදා ගන්නා ලේසරය සැහැල්ලූ පාරාජම්බුල කිරණ ධාරාවකි. මෙහි දී සිදු කෙරෙන්නේ ඇසේ ප්‍රතිබිම්බය නිවැරදි ස්ථානයට පතිත වන ආකාරයට පටක යළි සැකසීමකි. මෙහි දී ආලෝකය නිවැරදි ලෙසට දෘෂ්ටිවිතානය (retina) මතට පතිත වන ආකාරයට නැවත සැකසීමක් කෙරේ.

පියවර 3: ඉන්පසු කලින් කපා නවා තිබූ තැල්ල ආපසු තිබූ ආකාරයටම සකසනු ලැබේ. මේ සැත්කම සඳහා ගත වන්නේ මිනිත්තු කීපයකි. මෙහිදී කිසිදු වේදනාවක් දැනෙන්නේ නැත. ළඟ නොපෙනීම හා දුර නොපෙනීම යන ආබාධ තත්වයන්ගෙන් පෙළෙන අයට මේ ක්‍රමයෙන් සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකිය. විෂමදෘෂ්ටිකතාවෙන් පෙළෙන අයට ද මේ එක්සයිමර් ලේසරය යොදා ගෙන ප්‍රතිකාර කළ හැකිය.

මේ සැත්කම සඳහා සුදුසු අය කවුරුන් ද?

ඔබේ ඇස් ඔබේ ඇඟිලි සලකුණු වගෙයි. ඒ නිසා අපට ඔබේ ඇස් පරීක්ෂා නොකර ලැසික් සැත්කම ඒ සඳහා සුදුසු යැයි ඍජුවම කිව නොහැකියි. එහෙත් පහත සඳහන් කරුණු අනුව ඔබට ඒ සඳහා සහභාගි විය හැකිද යන්න තීරණය කළ හැකිය.

- ඔබේ ආබාධ තත්වය ළඟ නොපෙනීම, දුර නොපෙනීම හෝ විෂමදෘෂ්ටිකතාව හෝ නම්,

- ඔබ වයස අවුරුදු 18ට වැඩි නම්,

- මේ තත්වය උදා වීමට කලින් අවම වශයෙන් වසරක්වත් හොඳින් පෙනීම තිබුණා නම්,

- අක්ෂි රෝගී තත්වයෙන් තොර නම්,

- ඔබේ ඇසෙහි කුණීතය නිසි ගණකමින් යුක්ත නම්,

- ගර්භිණී කාන්තාවක් නොවේ නම්,

ඔබට මේ ලැසික් සැත්කම සඳහා සහභාගි වීමට අවස්ථාව තිබේ.

මේ ලේසර් ප්‍රතිකාර ක්‍රමය සියලූම අක්ෂි ආබාධ ඇති අයට සුදුසු වන්නේ නැත. ඒ සඳහා අපේ ශායනික විශේෂඥයන් ඔබ වෙනුවෙන් පරීක්ෂණ ගණනාවක් කර මිනුම් ගැනීමක් කරනු ඇත. ඉන්පසු ඔබට අවශ්‍ය උපදෙස් ඔවුන්ගෙන් ලැබෙනු ඇත. මේ පරීක්ෂණ බොහොමයක් ඔබට හුරුපුරුදු ඒවාය. මෙම ලෙස්ර් ක්‍රමය ඔබේ ආබාධිත තත්වයට පිළියම් යෙදීමට සුදුසු නැතැයි ඔවුන් විසින් තීරණය කරනු ලැබුවහොත් ඒ ගැන වද වීම අනවශ්‍ය ය. ඒ සඳහා සුදුසු විකල්ප ප්‍රතිකාර ක්‍රම කීපයක් ම අප සතුව තිබේ.

සැත්කමට පෙර කළ යුතු දේ

සැත්කමට ලක් කෙරෙන ඇසෙහි ස්පර්ශ හෙවත් සිවිකාච ඇත් නම් ඒවා සැත්කමට පෙර ඉවත් කළ යුතුය. ඒ කාල සීමාවන් මෙසේය:

- දෘඪ කාච නම් මාසයකට පෙර.

- වායුව උරා ගන්නා දැඩි කාච නම් සති දෙකත් හතරත් අතර කාලයකට පෙර.

- මෘදු කාච නම් සති එකත් දෙකත් අතර කාලයකට පෙර.

- සැත්කම දිනයට ඔබ රෝහලට කැඳවා ගෙන යාමට ප්‍රවාහන පහසුකම් හා ඔබ ආපසු කැටුව යාමට ආධාරකරුවකු සූදානම් කර ගත යුතුය.

සැත්කම් දිනයේ දී

- සැත්කමට පෙර දින කෑම සීමා කිරීමක් හෝ ඖෂධ ගැනීමක් අවශ්‍ය නැත.

- රූපලාවන්‍ය යොදා ඇති නම් ඒවා සියල්ල ඉවත් කිරීම අවශ්‍ය ය.

සැත්කම් කාලය තුළ

- ඔබ සැත්කම සඳහා ලැසික් කාමරයට යන්නට පෙර ලැසික් උපකරණය ඔබේ ආබාධ තත්වය පිළිබඳව තොරතුරු හා දත්තවලට අනුව ලැසික් යන්ත්‍රය සකස් කරනු ලැබේ.

- ඒ නිසා ඔබ ඒ ලේසර් මයික්‍රොස්කෝපය යට නියමිත පරිදි ස්ථාන කරන්නට යන්නේ සුළු වේලාවක් පමණි.

- නිර්වින්දනය සඳහා පාවිච්චි කරනු ලබන්නේ ඇසට දමන බින්දු කීපයක් පමණ ය.

- ඇස් පිල්ලන් ගැසීම නවතාලන්නේ ඉතාමත් සරල උපකරණයක් මගිනි. ඒ නිසා කිසිදු වේදනාවක් ඇති නොවේ.

- ඔබේ ඇසට එල්ල කළ ආලෝක දහරක් දෙස බලා සිටින ලෙසට ඔබට උපදෙස් ලැබෙනු ඇත. ඔබේ ශල්‍ය වෛද්‍යවරයා නිරන්තරයෙන් ම මේ කාලය තුළ ඔබේ ඇස අන්වීක්ෂය (මයික්‍රොස්කෝපය* තුළින් නිරීක්ෂණය කරනු ඇත.

- සැත්කමේ මුල් කොටසේ දී ඔබට යම්තම් පීඩනයක් බඳු හැඟීමක් දැනෙනු ඇත. ඔබේ ශල්‍ය දෛ්යවරයා කුණීතයට ආරක්ෂිත තැල්ලක් යෙදීමෙන් පසු ඔබට ඇසේ පෙනීම නතර වී අඳුරු වීමක් සිදුවනු ඇත. දෙවැනි කොටසේ දී ඔබට ‘ක්ලික්’ හඬක් ඇසෙනු ඇත. ඒ ලේසර දහර මගින් ඔබේ ඇසේ වර්තන වක්‍රතාව වෙනස් කරන අවස්ථාවේදී ඇසෙන්නකි. ඒ කටයුත්තට ලේසරයට ගත වන්නේ තත්පර 60කටත් අඩු කාලයකි.

- මේ ලැසික් සැත්කම කරන මුළු කාලය තුළම ඔබට කිසිදු අපහසු ගතියක් දැනෙන්නේ නැත.

සැත්කමෙන් පසුව

- සැත්කමෙන් පසු පාවිච්චිය සඳහා පසු සැත්කම් කට්ටලයක් ඔබට ලැබෙනු ඇත. මීළඟ දින කීපය තුළ ඇසට දැමිය යුතු බින්දු හා ඖෂධ ඊට ඇතුළත් වනු ඇත.

- ඔබ සමග ආ ඔබේ ආධාරකරුවා ඔබ ආපසු කැටුව යනු ඇත. දැන් ඔබට ඇත්තේ විවේක ගැනීමටයි.

ඔබ විසින් කළයුතු හා නොකළයුතු දේ

- සතියක් පිහිනීමෙන්, උණුසුම් තටාකවලට බැසීමෙන්, මල් වැවීම වැනි දෙයින් වැළකී සිටිය යුතුය.

- ලැසික් සැත්කමෙන් පසු මුල් දින හතර පහ තුළ රූපලාවන්‍ය භාවිතයෙන් වැළකී සිටිය යුතුය.

- කිසිම විටෙක ඇස පිස දැමීම නොකළ යුතුය. ඇසට යටින් යම්තමින් පිරිමැදීමක් කළාට වරදක් නැත.

- නෑම සඳහා වතුර භාවිත කිරීම සුදුසුය. එහෙත් ඇසට වතුර නොයාමට වග බලා ගත යුතුය.

- සැත්කමින් දිනකට පසු රැුකියාවට යාම හා සුපුරුදු ව්‍යායාම්වල නිරත වූවාට වරදක් නැත.

- රිය පැදවීම යළි ආරම්භ කිරීම කළ යුත්තේ කවදාද යන්න ඔබට සැත්කමින් පසු වෛද්‍යවරයා හමු වන මුල් දිනයේ දී ඔහු ඔබට උපදෙස් දෙනු ඇත. බොහොමයක් දෙනාට සැත්කමින් පසු පැය 24-48ත් අතර කාලය තුළ රිය පැදවීම කළ හැකි වෙයි.

ප්‍රතිඵල

ලැසික් ලොව පුරා ඇස් කන්නාඩි හෝ සිවිකාච හෝ පලඳින ලක්ෂ සංඛ්‍යාත ජනතාවකට ඉන් මිදීමට අවස්ථාව සලසා දී තිබේ. අපේ රෝගීන්ගෙන් සියයට 95ක් ම ලැසික් ක්‍රමයෙන් සුවය ලැබූ අය වෙති. ඔවුන් අතුරින් වැඩි දෙනෙක් ඇස් කන්නාඩි හෝ සිවිකාච හෝ පැලඳීමෙන් තොරව වාහන පැදවීම කරති.

අවදානම් අවස්ථා

ඕනෑම වෛද්‍ය ප්රතිකර්මයකදී ඉතාමත් කලාතුරකින් අතුරු ආබාධ තත්වයන් ඇති විය හැකිය. ඒ අනුව එක්ස්යිමර් ලේසරය නිසා ද යම් ගැටලූ සහගත තත්වයක් මතු විය හැක. එහෙත් ඒවා කල්යාමේදී මග හැරී යා හැකි අතර ඇතැම් ඒවාට ප්‍රතිකාර කර සුව කළ හැකිය.

උත්කෝපනයක්: ඇසට පිල්ලක් වැටුණ කලෙක මෙන් කෙවීමක් සිදු වීම මෙහි දී ස්වාභාවිකය. එය දැරිය නොහැකි වුවහොත් ඒ සඳහා ඖෂධ ප්‍රතිකාරයක් නියම කළ හැකිය.

පෙනීමේ බොඳ වීමක්: ලැසික් ප්‍රතිකාරයෙන් පසු පැය කීපයක් තුළ පෙනීමේ බොඳවීමක් ඇති විය හැකිය. පැය කීපයක් ඇතුළත එය පහ වී යා හැකිය. පෙනීමේ වර්ධනයක් දැකිය හැකිය.

රාති‍්‍ර පීඩක ආලෝකය: මෙම රෝග ලක්ෂණය බොහෝ විට ඇති වන්නේ ඔබ අක්ෂි ශල්‍ය කර්මයට භාජනය වී මුල් සති කීපය තුළ ඇස යථා තත්වයට පත් වෙද්දීය. රාති‍්‍රයට ආලෝකය දකින්නට අපහසුතාවක් ඇති වුවද එය සුව අතට හැරෙද්දී ඇස් දෙකම එකම මට්ටමට පත්වෙද්දී ඉබේම මග හැරී යයි.

කියවීමේ අපහසුතාවක්: ලැසික් ප්‍රතිකාරයෙන් පසු ආරම්භයේ දී ම කියවන දේ ටිකක් ඉදිරියට අල්ලා කියවීමට ඔබට සිදු වීමට ඉඩ ඇත. මෙය තාවකාලික දෙයකි. ඉක්මනින් මග හැරී යයි. මෙය බොහෝ විට ඇති වන්නේ ඔබ වයස 40 වැඩි නම් ය.

ආලෝකයට සංවේදී බවක්: ලැසික් ප්‍රතිකාරයෙන් පසු මුල් පැය කීපය තුළ ආලෝකය දැරීමේ අපහසුවක් ඇති විය හැකිය. හොඳ අව් කන්නාඩියක් පැලඳීමෙන් මෙය මග හරවා ගත හැකිය.

ආසාදන අවදානමක්: ප්‍රතිකාරයෙන් පසු මුල් සතිය දෙක ඇතුළත සුළු ආසාදනයක් ඇති වීමේ අවදානමක් ඇත. ඔබේ ප්‍රතිකාරයේ කොටසක් වශයෙන් ප්‍රතිකාරයට පෙර හා පසුව උදේ සවස ඇසට දැමීමට බින්දු වශයෙන් දෙන ප්‍රතිජීවක ඖෂධ නිසා මේ තත්වය මග හැරී යනු ඇත. පළමු සතිය තුළ ගෙවුයන් කටයුතු හා පිහිනීම ආදිය නොකරන ලෙස උපදෙස් දෙන්නේ මේ ආසාදන අවදානම අවම කිරීම පිණිසය.

අති නිරවද්‍යතාවක්: සමහර අවස්ථාවක අනපේක්ෂිත ආකාරයේ අති නිරවද්‍යතාවක් සැත්කමින් පසු අතට හැරෙද්දී ඇති විය හැකිය. එය සාමාන්‍යයෙන් සුව අතට හැරෙද්දී දක්නට ලැබෙන්නකි. සති එකත් හතරත් අතර මේ තත්වය සාමාන්‍ය අතට හැරී පෙනීම ස්ථාවර වනු ඇත. සිදු වන්නේ ඔබේ ඇසේ මුලදී තිබූ වර්තන දෝෂ මට්ටම අනුවය. කලාතුරකින් මේ තත්වය නොවෙනස්ව පැවතිය හැකිය. එසේ වුවහොත් මාස තුන හතරකට පසු මේ සඳහා ප්‍රතිකාර කළ හැකිය. මේ සඳහා නැවත මුදල් ගෙවීමක් අවශ්‍ය නොවේ.

වර්තන දෝෂයක්: සැත්කමේ දී වැඩි වශයෙන් කලින් හොඳින් පැවති පෙනීමේ තත්වයම යළි ලබාගත හැකි වුවත් කලාතුරකින් සුළු වර්තන දේෂයක් හෝ පෙනී ඉතා සුළු අඩුවීමක් දැකිය හැකිය. මෙය නිවැරදි කිරීම අවශ්‍ය නම් ඒ සඳහා අතිරේක සැත්කම් ප්‍රතිකාරයක් කළයුතු වෙයි. ප්‍රතිකාර ලැබීමට එන වැඩි දෙනකුට එකම සැතකමින් ම සාර්ථක ප්‍රතිඵල ලැබෙන බව කිව හැකිය.

උපුටා ගැනීම: http://www.malkakulu.com/2013/10/blog-post_25.html?m=1

[QUOTE="garfieldzz, post: 20913538, member: 510323"] [b]ඇස් කණ්නාඩි නොමැතිව පෙනිම ලබාගත හැකි ක්ර[/b] [COLOR="DarkRed"]ඔබ ඇස් කන්නාඩි පලඳින අයෙකු නම් ඒවා නොමැතිව පෙනීම පවත්වා ගෙන යාමට කැමතිද? දැන් ඇස් කන්නාඩි, සිවිකාච ආදී කිසිවක් නැතිව නිවැරදි පෙනීම ලබා ගන්නට දැන් නවීන තාක්ෂණය මඟ පාදා තියෙනවා. ලේසර තාක්ෂණය යොදා ගෙන කරන මේ සැත්කම් දැන් නවීන ලෝකයේ බහුලව සිදු වෙනවා. එවැනි එක් ක්‍රමයක් ‘ලැසික්’ යනුවෙන් හැඳින්වෙනවා. [IMG]http://1.bp.blogspot.com/-n93tPne4A7g/UmlwZ2AqkYI/AAAAAAAAJt4/YtDV41IFC_g/s1600/2.jpg[/IMG] ලැසික් (Lasik) යන වදන තනා ගෙන ඇත්තේ ‘ලේසර් ඇසිස්ටඞ් ඉන් සිටු කෙරටෝමිලියුසිස්’ (Laser-Assisted in situ Keratomileusis) යන ඉංගී්රසි වදනේ මුල් අකුරු යොදා ගෙනයි. එයට සිංහලෙන් නම් ලේසර් උපයෝගී ස්වාස්ථිත කෙරටෝමිලියුසිස් සැත්කම කියා කිව හැකිය. එය ලේසර් අක්ෂි ශල්‍ය කර්මය හෙවත් ලේසර් දෘෂ්ටි නිර්දෝෂණය (laser vision correction) කියාද හැඳින්විය හැකිය. අවිදුර දෘෂ්ටිකත්වය (myopia) දුරදෘෂ්ටිකත්වය (hypermetropia) හා විෂමදෘෂටිකතාව (astigmatism) යන පෙනීමේ ආබාධ තත්වයන් මේ ක්‍රමයෙන් නිවැරදි කළ හැකියි. ලැසික් (Lasik) අක්ෂි ප්‍රතිකාර ක්‍රමය ලැසික් යනු වඩාත් බහුලව භාවිත කෙරෙන අක්ෂි ශෛල්‍ය කර්මයකි. එය විශාල පරාසයක විහිදුණු මයෝපියා හෙවත් අවිදුර දෘෂ්ටිකත්වයට (myopia) අදාළ වර්තන සැත්කම් කි‍්‍රයාවලියකි. දුරදෘෂ්ටිකත්වය (hypermetropia) නො එසේ නම් ඇසෙහි ආලෝකය හරි තැනට නාභිගත නොවීම ලැසික් සැත්කම මගින් ඉතා ඉක්මනින් නිවැරදි කළ හැකිය. අනිකුත් සැත්කම්වලට වඩා පහසු මෙය ඉතා සියුම් සැත්කමක් වන අතර එමගින් ඒ ආබාධ තත්වය අති සාර්ථකව මග හරවා ගත හැකිය. වේදනා රහිත මේ සැත්කමෙන් පසු ඉතා ඉක්මනින් එනම් පසුවදාම සාර්ථක පෙනීම ලබා ගත හැකිය. එය සිදු කරන්නේ කෙසේද? [IMG]http://www.mayoclinic.org/~/media/kcms/gbs/patient consumer/images/2016/05/05/15/20/mcdc7_lasik-6col.jpg[/IMG] පියවර 1: මේ ලැසික් සැත්කම සඳහා යොදා ගන්නේ මයික්රොකෙරටෝම් (Microkeratome) නම් උපකරණයකි. අක්ෂි ශල්‍ය වෛද්‍යවරයා විසින් එමගින් ඇසෙහි ස්වච්චයෙහි හෙවත් කුණීතයෙහි තුනී, වක්රාකාර තැල්ලක් කපා එය මුලින්ම නවාගනු ලැබේ. පියවර 2: එහි යට ඇති කුණීතයෙහි පටක ඉතා සුළු ප්‍රමාණයක් එක්සයිමර් ලේසරය (Excimer laser) යොදා ගෙන ඉවත් කෙරේ. මේ සඳහා යොදා ගන්නා ලේසරය සැහැල්ලූ පාරාජම්බුල කිරණ ධාරාවකි. මෙහි දී සිදු කෙරෙන්නේ ඇසේ ප්‍රතිබිම්බය නිවැරදි ස්ථානයට පතිත වන ආකාරයට පටක යළි සැකසීමකි. මෙහි දී ආලෝකය නිවැරදි ලෙසට දෘෂ්ටිවිතානය (retina) මතට පතිත වන ආකාරයට නැවත සැකසීමක් කෙරේ. පියවර 3: ඉන්පසු කලින් කපා නවා තිබූ තැල්ල ආපසු තිබූ ආකාරයටම සකසනු ලැබේ. මේ සැත්කම සඳහා ගත වන්නේ මිනිත්තු කීපයකි. මෙහිදී කිසිදු වේදනාවක් දැනෙන්නේ නැත. ළඟ නොපෙනීම හා දුර නොපෙනීම යන ආබාධ තත්වයන්ගෙන් පෙළෙන අයට මේ ක්‍රමයෙන් සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකිය. විෂමදෘෂ්ටිකතාවෙන් පෙළෙන අයට ද මේ එක්සයිමර් ලේසරය යොදා ගෙන ප්‍රතිකාර කළ හැකිය. මේ සැත්කම සඳහා සුදුසු අය කවුරුන් ද? ඔබේ ඇස් ඔබේ ඇඟිලි සලකුණු වගෙයි. ඒ නිසා අපට ඔබේ ඇස් පරීක්ෂා නොකර ලැසික් සැත්කම ඒ සඳහා සුදුසු යැයි ඍජුවම කිව නොහැකියි. එහෙත් පහත සඳහන් කරුණු අනුව ඔබට ඒ සඳහා සහභාගි විය හැකිද යන්න තීරණය කළ හැකිය. - ඔබේ ආබාධ තත්වය ළඟ නොපෙනීම, දුර නොපෙනීම හෝ විෂමදෘෂ්ටිකතාව හෝ නම්, - ඔබ වයස අවුරුදු 18ට වැඩි නම්, - මේ තත්වය උදා වීමට කලින් අවම වශයෙන් වසරක්වත් හොඳින් පෙනීම තිබුණා නම්, - අක්ෂි රෝගී තත්වයෙන් තොර නම්, - ඔබේ ඇසෙහි කුණීතය නිසි ගණකමින් යුක්ත නම්, - ගර්භිණී කාන්තාවක් නොවේ නම්, ඔබට මේ ලැසික් සැත්කම සඳහා සහභාගි වීමට අවස්ථාව තිබේ. මේ ලේසර් ප්‍රතිකාර ක්‍රමය සියලූම අක්ෂි ආබාධ ඇති අයට සුදුසු වන්නේ නැත. ඒ සඳහා අපේ ශායනික විශේෂඥයන් ඔබ වෙනුවෙන් පරීක්ෂණ ගණනාවක් කර මිනුම් ගැනීමක් කරනු ඇත. ඉන්පසු ඔබට අවශ්‍ය උපදෙස් ඔවුන්ගෙන් ලැබෙනු ඇත. මේ පරීක්ෂණ බොහොමයක් ඔබට හුරුපුරුදු ඒවාය. මෙම ලෙස්ර් ක්‍රමය ඔබේ ආබාධිත තත්වයට පිළියම් යෙදීමට සුදුසු නැතැයි ඔවුන් විසින් තීරණය කරනු ලැබුවහොත් ඒ ගැන වද වීම අනවශ්‍ය ය. ඒ සඳහා සුදුසු විකල්ප ප්‍රතිකාර ක්‍රම කීපයක් ම අප සතුව තිබේ. සැත්කමට පෙර කළ යුතු දේ සැත්කමට ලක් කෙරෙන ඇසෙහි ස්පර්ශ හෙවත් සිවිකාච ඇත් නම් ඒවා සැත්කමට පෙර ඉවත් කළ යුතුය. ඒ කාල සීමාවන් මෙසේය: - දෘඪ කාච නම් මාසයකට පෙර. - වායුව උරා ගන්නා දැඩි කාච නම් සති දෙකත් හතරත් අතර කාලයකට පෙර. - මෘදු කාච නම් සති එකත් දෙකත් අතර කාලයකට පෙර. - සැත්කම දිනයට ඔබ රෝහලට කැඳවා ගෙන යාමට ප්‍රවාහන පහසුකම් හා ඔබ ආපසු කැටුව යාමට ආධාරකරුවකු සූදානම් කර ගත යුතුය. සැත්කම් දිනයේ දී - සැත්කමට පෙර දින කෑම සීමා කිරීමක් හෝ ඖෂධ ගැනීමක් අවශ්‍ය නැත. - රූපලාවන්‍ය යොදා ඇති නම් ඒවා සියල්ල ඉවත් කිරීම අවශ්‍ය ය. සැත්කම් කාලය තුළ - ඔබ සැත්කම සඳහා ලැසික් කාමරයට යන්නට පෙර ලැසික් උපකරණය ඔබේ ආබාධ තත්වය පිළිබඳව තොරතුරු හා දත්තවලට අනුව ලැසික් යන්ත්‍රය සකස් කරනු ලැබේ. - ඒ නිසා ඔබ ඒ ලේසර් මයික්‍රොස්කෝපය යට නියමිත පරිදි ස්ථාන කරන්නට යන්නේ සුළු වේලාවක් පමණි. - නිර්වින්දනය සඳහා පාවිච්චි කරනු ලබන්නේ ඇසට දමන බින්දු කීපයක් පමණ ය. - ඇස් පිල්ලන් ගැසීම නවතාලන්නේ ඉතාමත් සරල උපකරණයක් මගිනි. ඒ නිසා කිසිදු වේදනාවක් ඇති නොවේ. - ඔබේ ඇසට එල්ල කළ ආලෝක දහරක් දෙස බලා සිටින ලෙසට ඔබට උපදෙස් ලැබෙනු ඇත. ඔබේ ශල්‍ය වෛද්‍යවරයා නිරන්තරයෙන් ම මේ කාලය තුළ ඔබේ ඇස අන්වීක්ෂය (මයික්‍රොස්කෝපය* තුළින් නිරීක්ෂණය කරනු ඇත. - සැත්කමේ මුල් කොටසේ දී ඔබට යම්තම් පීඩනයක් බඳු හැඟීමක් දැනෙනු ඇත. ඔබේ ශල්‍ය දෛ්යවරයා කුණීතයට ආරක්ෂිත තැල්ලක් යෙදීමෙන් පසු ඔබට ඇසේ පෙනීම නතර වී අඳුරු වීමක් සිදුවනු ඇත. දෙවැනි කොටසේ දී ඔබට ‘ක්ලික්’ හඬක් ඇසෙනු ඇත. ඒ ලේසර දහර මගින් ඔබේ ඇසේ වර්තන වක්‍රතාව වෙනස් කරන අවස්ථාවේදී ඇසෙන්නකි. ඒ කටයුත්තට ලේසරයට ගත වන්නේ තත්පර 60කටත් අඩු කාලයකි. - මේ ලැසික් සැත්කම කරන මුළු කාලය තුළම ඔබට කිසිදු අපහසු ගතියක් දැනෙන්නේ නැත. සැත්කමෙන් පසුව - සැත්කමෙන් පසු පාවිච්චිය සඳහා පසු සැත්කම් කට්ටලයක් ඔබට ලැබෙනු ඇත. මීළඟ දින කීපය තුළ ඇසට දැමිය යුතු බින්දු හා ඖෂධ ඊට ඇතුළත් වනු ඇත. - ඔබ සමග ආ ඔබේ ආධාරකරුවා ඔබ ආපසු කැටුව යනු ඇත. දැන් ඔබට ඇත්තේ විවේක ගැනීමටයි. ඔබ විසින් කළයුතු හා නොකළයුතු දේ - සතියක් පිහිනීමෙන්, උණුසුම් තටාකවලට බැසීමෙන්, මල් වැවීම වැනි දෙයින් වැළකී සිටිය යුතුය. - ලැසික් සැත්කමෙන් පසු මුල් දින හතර පහ තුළ රූපලාවන්‍ය භාවිතයෙන් වැළකී සිටිය යුතුය. - කිසිම විටෙක ඇස පිස දැමීම නොකළ යුතුය. ඇසට යටින් යම්තමින් පිරිමැදීමක් කළාට වරදක් නැත. - නෑම සඳහා වතුර භාවිත කිරීම සුදුසුය. එහෙත් ඇසට වතුර නොයාමට වග බලා ගත යුතුය. - සැත්කමින් දිනකට පසු රැුකියාවට යාම හා සුපුරුදු ව්‍යායාම්වල නිරත වූවාට වරදක් නැත. - රිය පැදවීම යළි ආරම්භ කිරීම කළ යුත්තේ කවදාද යන්න ඔබට සැත්කමින් පසු වෛද්‍යවරයා හමු වන මුල් දිනයේ දී ඔහු ඔබට උපදෙස් දෙනු ඇත. බොහොමයක් දෙනාට සැත්කමින් පසු පැය 24-48ත් අතර කාලය තුළ රිය පැදවීම කළ හැකි වෙයි. ප්‍රතිඵල ලැසික් ලොව පුරා ඇස් කන්නාඩි හෝ සිවිකාච හෝ පලඳින ලක්ෂ සංඛ්‍යාත ජනතාවකට ඉන් මිදීමට අවස්ථාව සලසා දී තිබේ. අපේ රෝගීන්ගෙන් සියයට 95ක් ම ලැසික් ක්‍රමයෙන් සුවය ලැබූ අය වෙති. ඔවුන් අතුරින් වැඩි දෙනෙක් ඇස් කන්නාඩි හෝ සිවිකාච හෝ පැලඳීමෙන් තොරව වාහන පැදවීම කරති. අවදානම් අවස්ථා ඕනෑම වෛද්‍ය ප්රතිකර්මයකදී ඉතාමත් කලාතුරකින් අතුරු ආබාධ තත්වයන් ඇති විය හැකිය. ඒ අනුව එක්ස්යිමර් ලේසරය නිසා ද යම් ගැටලූ සහගත තත්වයක් මතු විය හැක. එහෙත් ඒවා කල්යාමේදී මග හැරී යා හැකි අතර ඇතැම් ඒවාට ප්‍රතිකාර කර සුව කළ හැකිය. උත්කෝපනයක්: ඇසට පිල්ලක් වැටුණ කලෙක මෙන් කෙවීමක් සිදු වීම මෙහි දී ස්වාභාවිකය. එය දැරිය නොහැකි වුවහොත් ඒ සඳහා ඖෂධ ප්‍රතිකාරයක් නියම කළ හැකිය. පෙනීමේ බොඳ වීමක්: ලැසික් ප්‍රතිකාරයෙන් පසු පැය කීපයක් තුළ පෙනීමේ බොඳවීමක් ඇති විය හැකිය. පැය කීපයක් ඇතුළත එය පහ වී යා හැකිය. පෙනීමේ වර්ධනයක් දැකිය හැකිය. රාති‍්‍ර පීඩක ආලෝකය: මෙම රෝග ලක්ෂණය බොහෝ විට ඇති වන්නේ ඔබ අක්ෂි ශල්‍ය කර්මයට භාජනය වී මුල් සති කීපය තුළ ඇස යථා තත්වයට පත් වෙද්දීය. රාති‍්‍රයට ආලෝකය දකින්නට අපහසුතාවක් ඇති වුවද එය සුව අතට හැරෙද්දී ඇස් දෙකම එකම මට්ටමට පත්වෙද්දී ඉබේම මග හැරී යයි. කියවීමේ අපහසුතාවක්: ලැසික් ප්‍රතිකාරයෙන් පසු ආරම්භයේ දී ම කියවන දේ ටිකක් ඉදිරියට අල්ලා කියවීමට ඔබට සිදු වීමට ඉඩ ඇත. මෙය තාවකාලික දෙයකි. ඉක්මනින් මග හැරී යයි. මෙය බොහෝ විට ඇති වන්නේ ඔබ වයස 40 වැඩි නම් ය. ආලෝකයට සංවේදී බවක්: ලැසික් ප්‍රතිකාරයෙන් පසු මුල් පැය කීපය තුළ ආලෝකය දැරීමේ අපහසුවක් ඇති විය හැකිය. හොඳ අව් කන්නාඩියක් පැලඳීමෙන් මෙය මග හරවා ගත හැකිය. ආසාදන අවදානමක්: ප්‍රතිකාරයෙන් පසු මුල් සතිය දෙක ඇතුළත සුළු ආසාදනයක් ඇති වීමේ අවදානමක් ඇත. ඔබේ ප්‍රතිකාරයේ කොටසක් වශයෙන් ප්‍රතිකාරයට පෙර හා පසුව උදේ සවස ඇසට දැමීමට බින්දු වශයෙන් දෙන ප්‍රතිජීවක ඖෂධ නිසා මේ තත්වය මග හැරී යනු ඇත. පළමු සතිය තුළ ගෙවුයන් කටයුතු හා පිහිනීම ආදිය නොකරන ලෙස උපදෙස් දෙන්නේ මේ ආසාදන අවදානම අවම කිරීම පිණිසය. අති නිරවද්‍යතාවක්: සමහර අවස්ථාවක අනපේක්ෂිත ආකාරයේ අති නිරවද්‍යතාවක් සැත්කමින් පසු අතට හැරෙද්දී ඇති විය හැකිය. එය සාමාන්‍යයෙන් සුව අතට හැරෙද්දී දක්නට ලැබෙන්නකි. සති එකත් හතරත් අතර මේ තත්වය සාමාන්‍ය අතට හැරී පෙනීම ස්ථාවර වනු ඇත. සිදු වන්නේ ඔබේ ඇසේ මුලදී තිබූ වර්තන දෝෂ මට්ටම අනුවය. කලාතුරකින් මේ තත්වය නොවෙනස්ව පැවතිය හැකිය. එසේ වුවහොත් මාස තුන හතරකට පසු මේ සඳහා ප්‍රතිකාර කළ හැකිය. මේ සඳහා නැවත මුදල් ගෙවීමක් අවශ්‍ය නොවේ. වර්තන දෝෂයක්: සැත්කමේ දී වැඩි වශයෙන් කලින් හොඳින් පැවති පෙනීමේ තත්වයම යළි ලබාගත හැකි වුවත් කලාතුරකින් සුළු වර්තන දේෂයක් හෝ පෙනී ඉතා සුළු අඩුවීමක් දැකිය හැකිය. මෙය නිවැරදි කිරීම අවශ්‍ය නම් ඒ සඳහා අතිරේක සැත්කම් ප්‍රතිකාරයක් කළයුතු වෙයි. ප්‍රතිකාර ලැබීමට එන වැඩි දෙනකුට එකම සැතකමින් ම සාර්ථක ප්‍රතිඵල ලැබෙන බව කිව හැකිය.[/COLOR] උපුටා ගැනීම: [URL="http://www.malkakulu.com/2013/10/blog-post_25.html?m=1"]http://www.malkakulu.com/2013/10/blog-post_25.html?m=1[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom