Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ඇස් දන් දී, පිං රැස් කරමුද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇස් දන් දී, පිං රැස් කරමුද ?

ඇස් :: ඔබෙන් පස්සෙ තව කෙනෙකුට…

ජීවිතය නමැති පහන

නිවී යනු ඇත දිනක

ජීවිතය මරණය කෙළවර කොට ඇත,

ඒ නිවී යන ආලෝකයෙන්

තවත් ආලෝකයක් දල්වන්නට…….

පොළොවට පස්වන මේ දෙනෙත්

දන්දෙමි……..

අසරණයෙකුට සරණක් වන්නට

සිතුනේද ඔබටත්…….

එසේ නම්…….උතුම් සත්පුරුෂයනි

මනු ෂ්යත්වයේ දෑත් දිගුකරන්නට

මේ කාලය යි……

සැබැවින් ම මේ එයට අවැසි කාලය යි….

අනන්ත සසරක ඔහේ ඇවිදගෙන ආපු අපට මොකක්දෝ පිනකට උතුම් මනුෂ්‍ය ජීවිතයක් ලැබුණා. ඒ උතුම් මුණිරජාණන් වහන්සේ සරණ යන්න ලැබුණා. උතුම් ධර්මයක්, නො ඇසූ ධර්මයක් අසන්නටත් ලැබුණා. කල්‍යණ මිත්‍රයන් වහන්සේලාගේ ඇසුර තුළින් ප්රතිපදාවන් පූරණය කරන්නට සුන්දර මාවතක් විවර වුණා. ඔව් ඒ භාග්‍යය අද අපට උදාවෙලා තියෙනවා.

පින්වත, ඉතින් අපි ලැබූ මේ මනුසත් දිවියේ ඒ මුණිරජාණන් වහන්සේගේ ධර්මය තුළින් අපි අපට ආලෝකයක් වෙන්න පුළුවන් උනේ අපි පරිපූර්ණ මනුෂ්‍ය ජීවිතයක් ලැබූ නිසයි. ලැබූ දුර්ලභ මනුසත් දිවියෙන් ප්‍රයෝජනයක් ගන්නට, මේ උතුම් ධර්මය ජීවිතය ගළපාගන්නට හැකි පරිපූර්ණ ජීවිතයක් ලබන්න තරම් අපි වාසනාවන්ත වුණා. මෙය කියවන ඔබ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් නො වන්නත් පුළුවන්. නමුත් සත්‍යය කියන්නේ හැමෝටම සාධාරණ දෙයක්. සිතන්න මොහොතක්…. මගෙ දෙනෙත් අන්ධ වුණා නම්…. නැත්නම් හදිසි අනතුරකින් මගේ දෙනෙත හානියට ලක්වුණා නම්… ඉතින් දුටුවා ද ඔබ….. දෙනෙතින් ආලෝකය දක්නට නො හැකි අසරණ අන්ධ රෝගීන් කොපමණ පිරිසක් අප අතර සිටිනවා ද? සමහරෙක් උපතින් ම අන්ධ වූ අය. සමහරෙක් ජීවිතයේ සිදු වූ හදිසි අනතුරකින් දෙනෙත් හානියට ලක් වූ අය. ජීවිතය එබඳු වූ අස්ථිර දෙයක්. අනතුර…. මරණය…. කොයි මොහාතේ ද කියන්න ඇත්තෙන් ම අපි දන්නේ නෑ.

ඔබ, මම දෙනෙතින් ආලෝකය දකිද්දී අපි වගේ ම පිරිසක්, අපේ ම මවක්, පියෙක්, සහෝදරයෙක්, සහෝදරියක්, අඳුරක ජීවත් වෙනවා. දෙනෙත් පියාගෙන මොහොතක් සිහිකරන්න. ඒ අඳුරට ආලෝකයක් එක් කරන්න අපටත් පුළුවන් නේ ද? ජීවිත කාලයක් ලෝකය බැලූ මගේ දෑසින් මගේ මරණින් පසු ව තවත් කෙනෙක් ලෝකය දකින්නේ නම් සිහිවන මොහොතක් පාසා සිතට අසීමිත සතුටක් දැනේවි. කවදා හෝ දිනක සොහොනක දවන හෝ පසට යට කරන මේ දෑස අසරණ අන්ධ රෝගියෙකුට ලෝකය දකින්නට උපකාර වේවි. එය කොතරම් භාග්‍යයක් ද ?

බුදු බව පතා අප මහා බෝසතාණන් වහන්සේ අහසේ තරු පරයා ඇස් දන් දුන්නා. ප්‍රමාණ කළ නො හැකි ලෙස ඇස්, ඉස්, මස්, ලේ දන් දුන්නා. එලෙසින් පාරමීදම් පුරා බුද්ධත්වයට පත් වූ උතුම් මුණිරජාණන් වහන්සේ සරණගිය ඔබ, උතුම් සත්පුරුෂ භූමියක් කරා පිය නඟන ඔබ, පුණ්‍යකර්මයන් සඳහා දායක වන්නේ අප්‍රමාණ සතුටු සිතකින්….. මෙත් සිතකින්….. ඉතින් ඔබේ ඒ පුණ්‍ය මල්දමට තවත් පින් මලක් එක් කරනු අටියෙන් ඒ පිළිබඳ ව ඔබ ව දැනුවත් කිරීමේ අදහසින් කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි අක්ෂිදාන සංගමයට අපි ගොඩ වැදුණා.

මළ නෙතට පණ,

ශ්‍රි ලංකා අක්ෂිදාන සංගමය.

ලෝකයේ ම අන්ධ රෝගින්ගේ ජීවිතාලෝකයට පිහිට සලසාදීම පිණිස කවදා හෝ පසට යට කරන ඔබේ දෑස දන්දීමට ඉදිරිපත් වන්න. මගේ එක ම ආයාචනය එය යි. මෙය ලෝකය පුරා සිටින අන්ධ රෝගීන්ට ආලෝකයක් ලබාදීම අරමුණු කරගත් ශ්‍රි ලංකා අක්ෂිදාන සංගමයේ නිර්මාතෘ දේශබන්ධු දොස්තර හඞ්සන් සිල්වා පින්වත් මහතාගේ ආයාචනය යි.

1961 වසරේ ජූනි 11 දින ආරම්භ කළ ශ්‍රි ලංකා අක්ෂිදාන සංගමය අදවන විට එදා මෙදා තුර පරිත්‍යාග කළ මළ නෙත් 434,568 කින් අපේ රටේ අසරණ අන්ධ රෝගීන්ට ආලෝකය දැකීම පිණිස උපකාරී වෙලා තියෙනවා. 1964 වසරේ දී නෙත් 5 ක් සිංගප්පූරුවට පරිත්‍යාග කිරීමෙන් තම ජාත්‍යන්තර සේවාව ආරම්භ කළ අක්ෂිදාන සංගමය අද වන විට ලෝකයේ රටවල 57 ක නගර 114 ක මෙම මහඟු පුණ්‍ය සේවාව ව්‍යාප්ත කර තිබෙන අතර අපේ රටේ පරිත්‍යාගශීලීන් ලබා දුන් නෙත් 59,317 කින් විදේශීය අන්ධ රෝගීන් සුවපත් කිරීමට සමත් වෙලා තියෙනවා.

ඔව් ඇත්තෙන් ම මමත් කැමතියි….. යම් දිනක මිලින වන මගේ දෙනෙතින් තවත් කෙනෙක් ආලෝකය දකිනවා නම්……..

එසේ නම් ඔබට කරන්න තිබෙන්නේ ශ්‍රි ලංකා අක්ෂිදාන සංගමයේ ලියාපදිංචි වෙන්න යි. එක වෙන්නේ මෙහෙම යි.

– ඔබට පුළුවන් ඇස් දන් දීමට කැමැත්ත පළ කරලා අක්ෂිදාන සංගමය මඟින් නිකුත් කරන පොරොන්දු පත්‍රය පුරවා අත්සන් කර අක්ෂිදාන සංගමයට යවන්න. එම පොරොන්දු පත්‍රයක් ඔබ සතු ව නො මැති නම් පහත සඳහන් ලිපිනයට අවශ්‍යතාවය සඳහන් කොට ලිපියක් යැවීමත් අක්ෂිදාන සංගමය මඟින් ඔබට ඇස් දන්දීමේ පොරොන්දු පත්‍රය සමඟි තොරතුරු ලැබෙන්නට සලසාවි. එසේත් නැති නම් ඔබට පුළුවන් පහත සඳහන් දුරකතන අංකයන්ට ඇමතුමක් ලබා දෙන්න.

ලිපිනය :-ශ්‍රි ලංකා අක්ෂිදාන සංගමය.

දොස්තර හඞ්සන් සිල්වා

අක්ෂිදාන මූලස්ථානය,

විද්‍යාමාවත,

කොළඹ 07.

දුරකථන අංක :-011-5742929, 011-2696109,011-2698040-41-42

ඒ ආකාරයට ඇස් දන්දීමේ පොරොන්දු පත්‍රයට අත්සන් තැබූ විට ඒ පරිත්‍යාගශීලීන් වෙත ලිඛිත සටහන් පතක් ලැබෙනවා. ඔබට පුළුවනි එය රාමු කර නිවසේ නෙත ගැටෙන ස්ථානයක එල්ලා තබන්න.

මට ලියාපදිංචි වෙන්න බැරි උනොත්……..?

එසේ නම් ඔබට පුළුවන් ඔබ ඒ උතුම් පරිත්‍යාගය කිරීමට කැමති බවට ඔබේ ඥාතීන් දැනුවත් කර තබන්න. එවිට කවදා හෝ ඔබේ මරණය සිදු වූ දිනක ඔබේ ඥාතීන් අක්ෂිදාන සංගමයට දැනුම් දීම මඟින් ඔබේ ඒ උතුම් සිතුවිල්ල සාර්ථක වේවි.

ඒත් මගේ ඇසවල පෙනීම හොඳ මදිනේ…….?

ඇත්තෙන් ම ඔබ ඒ ගැන පසුතැවිලි විය යුතු නැහැ. ඇස්වල පෙනීම මද බව ඇස් දන් දීමට බාධාවක් නෙමෙයි. ඕනෑ ම පුද්ගලයෙක් වයස්ගතවීමේ දී ස්නායු ශක්තිය හීනවීම හේතුකොට ගෙන ඇසෙහි පෙනීමේ හැකියාව දුර්වල වෙනවා. බාල හෝ තරුණ වයසෙදි පවා පෙනීමේ ශක්තිය දුර්වල වෙන්න පුළුවන්. ඔබ පෙනීම මද අයෙකු වුවත් ඇසෙහි කළු ඉංගිරියාව (කුණීතය) (cornea) කොටසට හානියක් වී නො මැති නම් එම කොටස් වෙනත් අයෙකුට බද්ධ කර පෙනීම ලබා දෙන්න පුළුවන්.

පරිත්‍යාගයෙන් පරිත්‍යාගය…….

ඔබ වරක් අක්ෂි බද්ධයකින් පෙනීම ලැබූ අයෙක් වෙන්න පුළුවන්. ඔව් ඔබටත් පුළුවනි ඔබේ ඒ නෙත් දන් දී අප්‍රමාණ වූ පින් පල ජීවිතයට රැස්කරගන්න. ඔබේ ඒ පරි ත්‍යාගය පිළිගැනීමට අක්ෂිදාන සංගමය සූදානම්.

එතකොට වයස් සීමාව……?

වයස අවුරුදු 4 වැඩි ඕනෑ ම අයෙකුට තමන්ගේ දෙනෙත් දන් දෙන්න පුළුවන්. අවුරුදු 4 ට අඩු දරුවන්ගේ අක්ෂි සෛල නිසි ලෙස වැඞී නැති නිසා ඔවුන්ගේ දෙනෙත් ඒ සඳහා සුදුසු වන්නේ නැහැ. පසුගිය දිනක අක්ෂිදාන සංගමය මඟින් වයස අවුරුදු 105 ක් වයසැති පරිත්යාගශීලීයෙකුගේ එම ඇස් පරිත්‍යාගයන් ලබාගෙන තිබුණා.

ඒත්…..?

පහත සඳහන් තත්වයන්ට ගොදුරු වූ අය ඇස් පරිත්‍යාගය සඳහා සුදුසු වෙන්නෙ නෑ.

HIV ඒඞ්ස් ආසාදිත හා අනෙකුත් සමාජ රෝග, සෙංගමාලය (Hepatils) වැනි වෛරස් ආසාධිත රෝග,ජලභීතිකාව(Hiydrophobia)”, මොළේ ප්‍රදාහයන් (Encephalitis) වැනි රෝගවලින් පෙළෙමින් සිට. එම රෝගයෙන් මියගිය අයෙකුගේ දෙනෙත්.

ඇස් කුණීතය (කළු ඉංගිරියාව) (Cornea) කොටසට යම් ආකාරයකින් හානි වූ නෙත්.

පැරකොට් ප්‍රමාණය වැඩි කෘමිනාශක ශරීරගත වූ අයගේ නෙත්.

නයෙකු හෝ පොළඟකු දෂ්ඨ කිරීමෙන් මිය ගිය අයෙකුගේ දෙනෙත්.

මීට අමතර ව මිනීමැරුමක් හෝ හදිසි අනතුරකින් සිදු වූ මරණයක දී අධිකරණ වෛද්‍ය නිලධාරී අවසරය හා පළාත් මරණ පරීක්ෂක අවසරය අවශ්‍ය වෙනවා.

නෙත් දන්දීමට පොරොන්දු වූ මගේ ඥාතියෙකු මිය ගිය විටක දී….

ඔව්…. ඇස් දන්දීම කළ යුතතේ මරණය සිදු වී පැය 04 ක කාලයක් තුළ යි. මෙය දේශගුණික තත්වය මත වෙනස් වෙනවා. උදාහරණයක් විදිහට නුවරඑළිය ප්‍රදේශයේ ජීවත් වූ අයෙකු නම් පැයක කාලයක් ඉඩ දෙන්න පුළුවන්. හේතුව ඔහුගේ ඇසෙහි තෙතමනය රැඳි පවතින නිසා. ඉතින් ඔබ කළ යුතු වන්නේ විගස අක්ෂිදාන සංගමයට හෝ ළඟ ම ඇති අක්ෂිදාන සේවා මධ්‍යස්ථානයට දැනුම් දීම යි.

එතකොට අපේ මරණයෙදි දන් දෙන්න පුළුවන් ඇස් විතර ද?

ඇත්තෙන් ම නැහැ. ඔබේ සිත ඒ උතුම් පරිත්‍යාගයට කැමති නම් ඔබට පුළුවනි ඇස්වලට අමතර ව හදවත, සිරුරේ කොටස් හා මුළු සිරුර ම දන් දෙන්න. (හෘදය වස්තුව වටේ ඇති සිවිය (Perirdiam)”, ශරීරයේ සියලූ ම කටු, හම) ආදිය දහස් ගණනක් වන රෝගීන්ගේ ජීවිත සුවපත් කරන්නට උපකාර වෙනවා. ඔබට මේ පුණ්‍ය සතුවිල්ල ඇති වූයේ නම් දිනක එක්කෝ මහපොළොවට පස් වීමෙන් නැත්නම් සෙහොනක අළු වීමෙන් ඉරණම විසඳීමට නියමිත ඔබේ කය තවත් ජීවිතයක සුවපත්භාවය පිණිස උපකාරයක් වේවි. මරණින් මතු ඔබේ ශරීරයේ කොටසකින් සුවපත්භාවය ලැබූ අසරණ රෝගියෙකුගේ මුවින් පිටවන සැනසුම් වදන් ආශිර්වාදයක් වේවි.

ඔබ කළ යුත්තේ……

ඇස් දන් දෙන ආකාරයට ම අක්ෂිදාන සංගමයේ ලියාපදිංචි වීම මඟින් හෝ ඥාතීන් දැනුවත් කර තැබීම මඟින් ඔබට ඔබේ පුණ්‍ය චේතනාව ඉටු කරගත හැකි වෙනවා. මෙම උතුම් කාර්යය සිදු කරන්නේ ශ්‍රි ලංකා අක්ෂිදාන සංගමයට අනුබද්ධිත ව පිහිටවනු ලැබූ ආසියා ශාන්තිකර කලාපීය ආදර්ශ මිනිස් පටක බැංකුව මඟිනි. (Human Tissue bank)

ඒ සඳහා ඔබ…….

වයස අවුරුදු 70 වට අඩු අයෙකු මිය ගොස් පැය 12 ක් ඇතුළත ශරීර කොටස් දන්දීම සිදු කළ යුතු යි..

ඒ වගේ ම වෛරස් ආසාදිත රෝග, දිලීර හා බැක්ටීරියා ආසාදිත රෝග වැළඳීමෙන් මියගිය අයෙකුගේ ශරීර කොටස් පරිත්‍යාගය සඳහා නුසුදුසු වෙනවා.

දහමක අසිරිය…..

ලෝකයේ රටවල් කිහිපයක වෛද්‍ය විද්‍යාවේ දියුණුව මඟින් සත්ව පටක ද මනුෂ්‍යයන්ට බද්ධ කිරීම සිදුවෙනවා. එය ඔවුන් සිදු කරනනේ සත්ව ඝාතනය තුළින්. නමුත්, ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයෙන් පහස ලැබූ මේ උතුම් රටේ මියගිය මනුෂ්‍ය ශරීර කොටස් බද්ධ කිරීම පමණයි සිදු කරන්නේ. (Human Tissue Bank) ඇත්තට ම ජීවිතයක් ඝාතනය කොට තවත් දිවියක් සුවපත් කිරීමේ ඇති ඵලය කුමක් ද?

එසේ නම් අවසාන වශයෙන් ඔබ විසින් රැස් කරන්නා වූ සියලූ ම පින්, කුසල, කර්මයෙන් අද අද ම මේ බියකරු සසරේ සදාතනික නවාතැන සාක්ෂාත් කිරීම පිණිසම උපකාරී වේවා අක්ෂිදාන ගීතයේ කොටසක් වන කරුණාරත්න අබේසේකරයන් අතින් ලියවුණු මේ පදවැල් සුවහසක් අසරණ අන්ධ රෝගීන්ට ආලෝකයක් ලබාදීම පිණිස ම උපකාරයක් වේවි.

මෙත් කරුණාවෙන් – සිත් සනහාගෙන

ලෝභය, මෝහය, මානය දුරුකර

නෙත් අඳ අයෙකුට එළිය දකින්නට

ඔබගේ දෙනෙතින් දෙනෙතක් දුන මැන

අවසන් නින්දේ ඔබ සැතපෙන දින

ඔබ හා සමඟින් පොළවට පස්වන

නෙත් පුද කළ මැන – නෙත් පුද කළ මැන

පිනකි අක්ෂිදානේ

ඔබේ උත්තම පුණ්‍ය සිතුවිල්ලට පහසුවක් පිණිස ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය පවත්වාගෙන යනු ලබන අක්ෂි සේවා මධ්‍යස්ථානවල ලිපිනයන් :-

මාතර

හෙන්රි කොඩිකාර මහතා,

කාමර අංක 01,

චන්ද්‍රා හොස්ටල්,

හේමචන්ද්‍ර ගොඩනැගිල්ල.

0712357224

කළුතර

කේ.ඞී. සිරවීර මහතා,

මහ රෝහල,

නාගොඩ.

0776508485

කුරුණෑගල

සමන් ප්‍රේමකුමාර මහතා,

මහරෝහල.

0372222261

මහනුවර

කේ.ඒ. ධර්මකීර්ති පෙරේරා මහතා,

රජයේ රෝහල.

0812579681

ගාල්ල

එම්. වික්‍රමනායක මහතා,

කරාපිටිය ශීක්ෂණ රෝහල,

කරාපිටිය.

091232250

(mahamegha)

[QUOTE="saturn, post: 19748596, member: 529032"] [b]ඇස් දන් දී, පිං රැස් කරමුද ?[/b] [B]ඇස් :: ඔබෙන් පස්සෙ තව කෙනෙකුට…[/B] [IMG]http://mahamegha.lk/wp-content/uploads/2016/02/solinsky-eyecare-eye-closeup4.jpg[/IMG] [B][SIZE=3][B]ජීවිතය නමැති පහන[/B] [/SIZE] [SIZE=3][B]නිවී යනු ඇත දිනක[/B] [/SIZE] [SIZE=3][B]ජීවිතය මරණය කෙළවර කොට ඇත,[/B] [/SIZE] [SIZE=3][B]ඒ නිවී යන ආලෝකයෙන්[/B] [/SIZE] [SIZE=3][B]තවත් ආලෝකයක් දල්වන්නට…….[/B] [/SIZE] [SIZE=3][B]පොළොවට පස්වන මේ දෙනෙත්[/B] [/SIZE] [SIZE=3][B]දන්දෙමි……..[/B] [/SIZE] [SIZE=3][B]අසරණයෙකුට සරණක් වන්නට[/B] [/SIZE] [SIZE=3][B]සිතුනේද ඔබටත්…….[/B] [/SIZE] [SIZE=3][B]එසේ නම්…….උතුම් සත්පුරුෂයනි[/B] [/SIZE] [SIZE=3][B]මනු ෂ්යත්වයේ දෑත් දිගුකරන්නට[/B] [/SIZE] [SIZE=3][B]මේ කාලය යි……[/B] [/SIZE] [SIZE=3][B]සැබැවින් ම මේ එයට අවැසි කාලය යි….[/B][/SIZE][/B] [SIZE=3]අනන්ත සසරක ඔහේ ඇවිදගෙන ආපු අපට මොකක්දෝ පිනකට උතුම් මනුෂ්‍ය ජීවිතයක් ලැබුණා. ඒ උතුම් මුණිරජාණන් වහන්සේ සරණ යන්න ලැබුණා. උතුම් ධර්මයක්, නො ඇසූ ධර්මයක් අසන්නටත් ලැබුණා. කල්‍යණ මිත්‍රයන් වහන්සේලාගේ ඇසුර තුළින් ප්රතිපදාවන් පූරණය කරන්නට සුන්දර මාවතක් විවර වුණා. ඔව් ඒ භාග්‍යය අද අපට උදාවෙලා තියෙනවා.[/SIZE] [SIZE=3]පින්වත, ඉතින් අපි ලැබූ මේ මනුසත් දිවියේ ඒ මුණිරජාණන් වහන්සේගේ ධර්මය තුළින් අපි අපට ආලෝකයක් වෙන්න පුළුවන් උනේ අපි පරිපූර්ණ මනුෂ්‍ය ජීවිතයක් ලැබූ නිසයි. ලැබූ දුර්ලභ මනුසත් දිවියෙන් ප්‍රයෝජනයක් ගන්නට, මේ උතුම් ධර්මය ජීවිතය ගළපාගන්නට හැකි පරිපූර්ණ ජීවිතයක් ලබන්න තරම් අපි වාසනාවන්ත වුණා. මෙය කියවන ඔබ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් නො වන්නත් පුළුවන්. නමුත් සත්‍යය කියන්නේ හැමෝටම සාධාරණ දෙයක්. සිතන්න මොහොතක්…. මගෙ දෙනෙත් අන්ධ වුණා නම්…. නැත්නම් හදිසි අනතුරකින් මගේ දෙනෙත හානියට ලක්වුණා නම්… ඉතින් දුටුවා ද ඔබ….. දෙනෙතින් ආලෝකය දක්නට නො හැකි අසරණ අන්ධ රෝගීන් කොපමණ පිරිසක් අප අතර සිටිනවා ද? සමහරෙක් උපතින් ම අන්ධ වූ අය. සමහරෙක් ජීවිතයේ සිදු වූ හදිසි අනතුරකින් දෙනෙත් හානියට ලක් වූ අය. ජීවිතය එබඳු වූ අස්ථිර දෙයක්. අනතුර…. මරණය…. කොයි මොහාතේ ද කියන්න ඇත්තෙන් ම අපි දන්නේ නෑ.[/SIZE] [SIZE=3]ඔබ, මම දෙනෙතින් ආලෝකය දකිද්දී අපි වගේ ම පිරිසක්, අපේ ම මවක්, පියෙක්, සහෝදරයෙක්, සහෝදරියක්, අඳුරක ජීවත් වෙනවා. දෙනෙත් පියාගෙන මොහොතක් සිහිකරන්න. ඒ අඳුරට ආලෝකයක් එක් කරන්න අපටත් පුළුවන් නේ ද? ජීවිත කාලයක් ලෝකය බැලූ මගේ දෑසින් මගේ මරණින් පසු ව තවත් කෙනෙක් ලෝකය දකින්නේ නම් සිහිවන මොහොතක් පාසා සිතට අසීමිත සතුටක් දැනේවි. කවදා හෝ දිනක සොහොනක දවන හෝ පසට යට කරන මේ දෑස අසරණ අන්ධ රෝගියෙකුට ලෝකය දකින්නට උපකාර වේවි. එය කොතරම් භාග්‍යයක් ද ?[/SIZE] [SIZE=3]බුදු බව පතා අප මහා බෝසතාණන් වහන්සේ අහසේ තරු පරයා ඇස් දන් දුන්නා. ප්‍රමාණ කළ නො හැකි ලෙස ඇස්, ඉස්, මස්, ලේ දන් දුන්නා. එලෙසින් පාරමීදම් පුරා බුද්ධත්වයට පත් වූ උතුම් මුණිරජාණන් වහන්සේ සරණගිය ඔබ, උතුම් සත්පුරුෂ භූමියක් කරා පිය නඟන ඔබ, පුණ්‍යකර්මයන් සඳහා දායක වන්නේ අප්‍රමාණ සතුටු සිතකින්….. මෙත් සිතකින්….. ඉතින් ඔබේ ඒ පුණ්‍ය මල්දමට තවත් පින් මලක් එක් කරනු අටියෙන් ඒ පිළිබඳ ව ඔබ ව දැනුවත් කිරීමේ අදහසින් කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි අක්ෂිදාන සංගමයට අපි ගොඩ වැදුණා.[/SIZE] [SIZE=3]මළ නෙතට පණ,[/SIZE] [B][SIZE=3][B]ශ්‍රි ලංකා අක්ෂිදාන සංගමය.[/B][/SIZE][/B] [SIZE=3]ලෝකයේ ම අන්ධ රෝගින්ගේ ජීවිතාලෝකයට පිහිට සලසාදීම පිණිස කවදා හෝ පසට යට කරන ඔබේ දෑස දන්දීමට ඉදිරිපත් වන්න. මගේ එක ම ආයාචනය එය යි. මෙය ලෝකය පුරා සිටින අන්ධ රෝගීන්ට ආලෝකයක් ලබාදීම අරමුණු කරගත් ශ්‍රි ලංකා අක්ෂිදාන සංගමයේ නිර්මාතෘ දේශබන්ධු දොස්තර හඞ්සන් සිල්වා පින්වත් මහතාගේ ආයාචනය යි.[/SIZE] [SIZE=3]1961 වසරේ ජූනි 11 දින ආරම්භ කළ ශ්‍රි ලංකා අක්ෂිදාන සංගමය අදවන විට එදා මෙදා තුර පරිත්‍යාග කළ මළ නෙත් 434,568 කින් අපේ රටේ අසරණ අන්ධ රෝගීන්ට ආලෝකය දැකීම පිණිස උපකාරී වෙලා තියෙනවා. 1964 වසරේ දී නෙත් 5 ක් සිංගප්පූරුවට පරිත්‍යාග කිරීමෙන් තම ජාත්‍යන්තර සේවාව ආරම්භ කළ අක්ෂිදාන සංගමය අද වන විට ලෝකයේ රටවල 57 ක නගර 114 ක මෙම මහඟු පුණ්‍ය සේවාව ව්‍යාප්ත කර තිබෙන අතර අපේ රටේ පරිත්‍යාගශීලීන් ලබා දුන් නෙත් 59,317 කින් විදේශීය අන්ධ රෝගීන් සුවපත් කිරීමට සමත් වෙලා තියෙනවා.[/SIZE] [B][SIZE=3][B]ඔව් ඇත්තෙන් ම මමත් කැමතියි….. යම් දිනක මිලින වන මගේ දෙනෙතින් තවත් කෙනෙක් ආලෝකය දකිනවා නම්……..[/B][/SIZE][/B] [SIZE=3]එසේ නම් ඔබට කරන්න තිබෙන්නේ ශ්‍රි ලංකා අක්ෂිදාන සංගමයේ ලියාපදිංචි වෙන්න යි. එක වෙන්නේ මෙහෙම යි.[/SIZE] [SIZE=3]– ඔබට පුළුවන් ඇස් දන් දීමට කැමැත්ත පළ කරලා අක්ෂිදාන සංගමය මඟින් නිකුත් කරන පොරොන්දු පත්‍රය පුරවා අත්සන් කර අක්ෂිදාන සංගමයට යවන්න. එම පොරොන්දු පත්‍රයක් ඔබ සතු ව නො මැති නම් පහත සඳහන් ලිපිනයට අවශ්‍යතාවය සඳහන් කොට ලිපියක් යැවීමත් අක්ෂිදාන සංගමය මඟින් ඔබට ඇස් දන්දීමේ පොරොන්දු පත්‍රය සමඟි තොරතුරු ලැබෙන්නට සලසාවි. එසේත් නැති නම් ඔබට පුළුවන් පහත සඳහන් දුරකතන අංකයන්ට ඇමතුමක් ලබා දෙන්න. [/SIZE] [SIZE=3][B]ලිපිනය :-ශ්‍රි ලංකා අක්ෂිදාන සංගමය.[/B] [/SIZE] [SIZE=3][B] දොස්තර හඞ්සන් සිල්වා[/B] [/SIZE] [SIZE=3][B] අක්ෂිදාන මූලස්ථානය,[/B] [/SIZE] [SIZE=3][B] විද්‍යාමාවත,[/B] [/SIZE] [SIZE=3][B] කොළඹ 07.[/B] [/SIZE] [SIZE=3][B]දුරකථන අංක :-011-5742929, 011-2696109,011-2698040-41-42[/B][/SIZE] [SIZE=3]ඒ ආකාරයට ඇස් දන්දීමේ පොරොන්දු පත්‍රයට අත්සන් තැබූ විට ඒ පරිත්‍යාගශීලීන් වෙත ලිඛිත සටහන් පතක් ලැබෙනවා. ඔබට පුළුවනි එය රාමු කර නිවසේ නෙත ගැටෙන ස්ථානයක එල්ලා තබන්න.[/SIZE] [B][SIZE=3][B]මට[/B] [B]ලියාපදිංචි[/B] [B]වෙන්න[/B] [B]බැරි[/B] [B]උනොත්[/B][B]……..[/B][B]?[/B][/SIZE][/B] [SIZE=3]එසේ නම් ඔබට පුළුවන් ඔබ ඒ උතුම් පරිත්‍යාගය කිරීමට කැමති බවට ඔබේ ඥාතීන් දැනුවත් කර තබන්න. එවිට කවදා හෝ ඔබේ මරණය සිදු වූ දිනක ඔබේ ඥාතීන් අක්ෂිදාන සංගමයට දැනුම් දීම මඟින් ඔබේ ඒ උතුම් සිතුවිල්ල සාර්ථක වේවි.[/SIZE] [B][SIZE=3][B]ඒත්[/B] [B]මගේ[/B] [B]ඇසවල[/B] [B]පෙනීම[/B] [B]හොඳ[/B] [B]මදිනේ[/B][B]…….[/B][B]?[/B][/SIZE][/B] [SIZE=3]ඇත්තෙන් ම ඔබ ඒ ගැන පසුතැවිලි විය යුතු නැහැ. ඇස්වල පෙනීම මද බව ඇස් දන් දීමට බාධාවක් නෙමෙයි. ඕනෑ ම පුද්ගලයෙක් වයස්ගතවීමේ දී ස්නායු ශක්තිය හීනවීම හේතුකොට ගෙන ඇසෙහි පෙනීමේ හැකියාව දුර්වල වෙනවා. බාල හෝ තරුණ වයසෙදි පවා පෙනීමේ ශක්තිය දුර්වල වෙන්න පුළුවන්. ඔබ පෙනීම මද අයෙකු වුවත් ඇසෙහි කළු ඉංගිරියාව (කුණීතය) (cornea) කොටසට හානියක් වී නො මැති නම් එම කොටස් වෙනත් අයෙකුට බද්ධ කර පෙනීම ලබා දෙන්න පුළුවන්.[/SIZE] [B][SIZE=3][B]පරිත්‍යාගයෙන්[/B] [B]පරිත්‍යාගය[/B][B]…….[/B][/SIZE][/B] [SIZE=3]ඔබ වරක් අක්ෂි බද්ධයකින් පෙනීම ලැබූ අයෙක් වෙන්න පුළුවන්. ඔව් ඔබටත් පුළුවනි ඔබේ ඒ නෙත් දන් දී අප්‍රමාණ වූ පින් පල ජීවිතයට රැස්කරගන්න. ඔබේ ඒ පරි ත්‍යාගය පිළිගැනීමට අක්ෂිදාන සංගමය සූදානම්.[/SIZE] [B][SIZE=3][B]එතකොට[/B] [B]වයස්[/B] [B]සීමාව[/B][B]……[/B][B]?[/B][/SIZE][/B] [SIZE=3]වයස අවුරුදු 4 වැඩි ඕනෑ ම අයෙකුට තමන්ගේ දෙනෙත් දන් දෙන්න පුළුවන්. අවුරුදු 4 ට අඩු දරුවන්ගේ අක්ෂි සෛල නිසි ලෙස වැඞී නැති නිසා ඔවුන්ගේ දෙනෙත් ඒ සඳහා සුදුසු වන්නේ නැහැ. පසුගිය දිනක අක්ෂිදාන සංගමය මඟින් වයස අවුරුදු 105 ක් වයසැති පරිත්යාගශීලීයෙකුගේ එම ඇස් පරිත්‍යාගයන් ලබාගෙන තිබුණා.[/SIZE] [B][SIZE=3][B]ඒත්[/B][B]…..[/B][B]?[/B][/SIZE][/B] [SIZE=3]පහත සඳහන් තත්වයන්ට ගොදුරු වූ අය ඇස් පරිත්‍යාගය සඳහා සුදුසු වෙන්නෙ නෑ.[/SIZE] [LIST] [*][SIZE=3]HIV ඒඞ්ස් ආසාදිත හා අනෙකුත් සමාජ රෝග, සෙංගමාලය (Hepatils) වැනි වෛරස් ආසාධිත රෝග,ජලභීතිකාව(Hiydrophobia)”, මොළේ ප්‍රදාහයන් (Encephalitis) වැනි රෝගවලින් පෙළෙමින් සිට. එම රෝගයෙන් මියගිය අයෙකුගේ දෙනෙත්.[/SIZE] [*][SIZE=3]ඇස් කුණීතය (කළු ඉංගිරියාව) (Cornea) කොටසට යම් ආකාරයකින් හානි වූ නෙත්.[/SIZE] [*][SIZE=3] පැරකොට් ප්‍රමාණය වැඩි කෘමිනාශක ශරීරගත වූ අයගේ නෙත්.[/SIZE] [*][SIZE=3] නයෙකු හෝ පොළඟකු දෂ්ඨ කිරීමෙන් මිය ගිය අයෙකුගේ දෙනෙත්.[/SIZE] [/LIST] [SIZE=3]මීට අමතර ව මිනීමැරුමක් හෝ හදිසි අනතුරකින් සිදු වූ මරණයක දී අධිකරණ වෛද්‍ය නිලධාරී අවසරය හා පළාත් මරණ පරීක්ෂක අවසරය අවශ්‍ය වෙනවා.[/SIZE] [B][SIZE=3][B]නෙත්[/B] [B]දන්දීමට[/B] [B]පොරොන්දු[/B] [B]වූ[/B] [B]මගේ[/B] [B]ඥාතියෙකු[/B] [B]මිය[/B] [B]ගිය[/B] [B]විටක[/B] [B]දී[/B][B]….[/B][/SIZE][/B] [SIZE=3]ඔව්…. ඇස් දන්දීම කළ යුතතේ මරණය සිදු වී පැය 04 ක කාලයක් තුළ යි. මෙය දේශගුණික තත්වය මත වෙනස් වෙනවා. උදාහරණයක් විදිහට නුවරඑළිය ප්‍රදේශයේ ජීවත් වූ අයෙකු නම් පැයක කාලයක් ඉඩ දෙන්න පුළුවන්. හේතුව ඔහුගේ ඇසෙහි තෙතමනය රැඳි පවතින නිසා. ඉතින් ඔබ කළ යුතු වන්නේ විගස අක්ෂිදාන සංගමයට හෝ ළඟ ම ඇති අක්ෂිදාන සේවා මධ්‍යස්ථානයට දැනුම් දීම යි.[/SIZE] [B][SIZE=3][B]එතකොට[/B] [B]අපේ[/B] [B]මරණයෙදි[/B] [B]දන්[/B] [B]දෙන්න[/B] [B]පුළුවන්[/B] [B]ඇස්[/B] [B]විතර[/B] [B]ද[/B][B]?[/B][/SIZE][/B] [SIZE=3]ඇත්තෙන් ම නැහැ. ඔබේ සිත ඒ උතුම් පරිත්‍යාගයට කැමති නම් ඔබට පුළුවනි ඇස්වලට අමතර ව හදවත, සිරුරේ කොටස් හා මුළු සිරුර ම දන් දෙන්න. (හෘදය වස්තුව වටේ ඇති සිවිය (Perirdiam)”, ශරීරයේ සියලූ ම කටු, හම) ආදිය දහස් ගණනක් වන රෝගීන්ගේ ජීවිත සුවපත් කරන්නට උපකාර වෙනවා. ඔබට මේ පුණ්‍ය සතුවිල්ල ඇති වූයේ නම් දිනක එක්කෝ මහපොළොවට පස් වීමෙන් නැත්නම් සෙහොනක අළු වීමෙන් ඉරණම විසඳීමට නියමිත ඔබේ කය තවත් ජීවිතයක සුවපත්භාවය පිණිස උපකාරයක් වේවි. මරණින් මතු ඔබේ ශරීරයේ කොටසකින් සුවපත්භාවය ලැබූ අසරණ රෝගියෙකුගේ මුවින් පිටවන සැනසුම් වදන් ආශිර්වාදයක් වේවි.[/SIZE] [B][SIZE=3][B]ඔබ[/B] [B]කළ[/B] [B]යුත්තේ[/B][B]……[/B][/SIZE][/B] [SIZE=3]ඇස් දන් දෙන ආකාරයට ම අක්ෂිදාන සංගමයේ ලියාපදිංචි වීම මඟින් හෝ ඥාතීන් දැනුවත් කර තැබීම මඟින් ඔබට ඔබේ පුණ්‍ය චේතනාව ඉටු කරගත හැකි වෙනවා. මෙම උතුම් කාර්යය සිදු කරන්නේ ශ්‍රි ලංකා අක්ෂිදාන සංගමයට අනුබද්ධිත ව පිහිටවනු ලැබූ ආසියා ශාන්තිකර කලාපීය ආදර්ශ මිනිස් පටක බැංකුව මඟිනි. (Human Tissue bank)[/SIZE] [B][SIZE=3][B]ඒ[/B] [B]සඳහා[/B] [B]ඔබ[/B][B]…….[/B][/SIZE][/B] [SIZE=3]වයස අවුරුදු 70 වට අඩු අයෙකු මිය ගොස් පැය 12 ක් ඇතුළත ශරීර කොටස් දන්දීම සිදු කළ යුතු යි..[/SIZE] [SIZE=3]ඒ වගේ ම වෛරස් ආසාදිත රෝග, දිලීර හා බැක්ටීරියා ආසාදිත රෝග වැළඳීමෙන් මියගිය අයෙකුගේ ශරීර කොටස් පරිත්‍යාගය සඳහා නුසුදුසු වෙනවා.[/SIZE] [B][SIZE=3][B]දහමක[/B] [B]අසිරිය[/B][B]…..[/B][/SIZE][/B] [SIZE=3]ලෝකයේ රටවල් කිහිපයක වෛද්‍ය විද්‍යාවේ දියුණුව මඟින් සත්ව පටක ද මනුෂ්‍යයන්ට බද්ධ කිරීම සිදුවෙනවා. එය ඔවුන් සිදු කරනනේ සත්ව ඝාතනය තුළින්. නමුත්, ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයෙන් පහස ලැබූ මේ උතුම් රටේ මියගිය මනුෂ්‍ය ශරීර කොටස් බද්ධ කිරීම පමණයි සිදු කරන්නේ. (Human Tissue Bank) ඇත්තට ම ජීවිතයක් ඝාතනය කොට තවත් දිවියක් සුවපත් කිරීමේ ඇති ඵලය කුමක් ද?[/SIZE] [SIZE=3]එසේ නම් අවසාන වශයෙන් ඔබ විසින් රැස් කරන්නා වූ සියලූ ම පින්, කුසල, කර්මයෙන් අද අද ම මේ බියකරු සසරේ සදාතනික නවාතැන සාක්ෂාත් කිරීම පිණිසම උපකාරී වේවා අක්ෂිදාන ගීතයේ කොටසක් වන කරුණාරත්න අබේසේකරයන් අතින් ලියවුණු මේ පදවැල් සුවහසක් අසරණ අන්ධ රෝගීන්ට ආලෝකයක් ලබාදීම පිණිස ම උපකාරයක් වේවි.[/SIZE] [B][SIZE=3][B]මෙත් කරුණාවෙන් – සිත් සනහාගෙන[/B] [/SIZE] [SIZE=3][B]ලෝභය, මෝහය, මානය දුරුකර[/B] [/SIZE] [SIZE=3][B]නෙත් අඳ අයෙකුට එළිය දකින්නට[/B] [/SIZE] [SIZE=3][B]ඔබගේ දෙනෙතින් දෙනෙතක් දුන මැන[/B] [/SIZE] [SIZE=3][B]අවසන් නින්දේ ඔබ සැතපෙන දින[/B] [/SIZE] [SIZE=3][B]ඔබ හා සමඟින් පොළවට පස්වන[/B] [/SIZE] [SIZE=3][B]නෙත් පුද කළ මැන – නෙත් පුද කළ මැන[/B] [/SIZE] [SIZE=3][B]පිනකි අක්ෂිදානේ[/B][/SIZE][/B] [SIZE=3]ඔබේ උත්තම පුණ්‍ය සිතුවිල්ලට පහසුවක් පිණිස ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය පවත්වාගෙන යනු ලබන අක්ෂි සේවා මධ්‍යස්ථානවල ලිපිනයන් :-[/SIZE] [B][SIZE=3] මාතර[/SIZE][/B] [SIZE=3]හෙන්රි කොඩිකාර මහතා, කාමර අංක 01, චන්ද්‍රා හොස්ටල්, හේමචන්ද්‍ර ගොඩනැගිල්ල. 0712357224[/SIZE] [B]කළුතර[/B] කේ.ඞී. සිරවීර මහතා, මහ රෝහල, නාගොඩ. 0776508485 [B] කුරුණෑගල[/B] සමන් ප්‍රේමකුමාර මහතා, මහරෝහල. 0372222261 [B] මහනුවර[/B] කේ.ඒ. ධර්මකීර්ති පෙරේරා මහතා, රජයේ රෝහල. 0812579681 [B][SIZE=3] ගාල්ල[/SIZE][/B] [SIZE=3]එම්. වික්‍රමනායක මහතා,[/SIZE][SIZE=3] [/SIZE][SIZE=3] කරාපිටිය ශීක්ෂණ රෝහල,[/SIZE][SIZE=3] [/SIZE][SIZE=3] කරාපිටිය.[/SIZE][SIZE=3] 09123225[/SIZE]0 ([SIZE=2][I]mahamegha[/I][/SIZE]) [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom