Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
I Miss You
ඇස් දෙකත් රිදෙනව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මමත් මේ අදහසට එකඟයි ...මනුස්සයෙක් වෙලා ඉන්න ටික කාලේ අපේ අරමුණ තේරුම් අරගෙන වැඩ කරන්න ඕනේ මචං.කාලය බොහෝ ප්රශ්ණ විසඳනවා අපි එතකල් අවබෝධයෙන් ජීවත් වෙන එක තමා කරන්න ඕනේ.

ඔය හා සමානම අත්දැකීමක් මටත් තියෙනවා .ඒ නිසා ඔය උඹට එන හැගීම් එකක් නෑර මම අත්දැකලා තියෙනවා.මම love කලේ මගේම නෑනට .

මට වඩා අවුරුදු 3ක් වැඩිමල්.මම ඕක පොඩි කාලේ (අවු 14දී ) විතර අපේ අම්මටත් කිව්වා හිතේ ඉවසගන්න බැරි හින්දා.අම්මා බැන්නා පළු යන්න.

කොච්චර බැන්නද කිව්වොත් මට අවුරුදු 18-19දී වත් මාමව මුනට හම්බවෙලා කතාකරන්න බය උනා.

මට අවුරුදු 24 වෙද්දී මාම අක්කව බැන්දුවා.බඳිනවා කිව්වට පස්සේ අක්කා මාත් එක්ක කථා බහ අඩුකරන එකත් අඩු කළා.ඒත් එක්කම මට ඉගෙනගන්න රට යන්න ඒත් එක්කම හම්බුනා.මට wedding එකට යන්න ශක්තියක් තිබුනෙම නෑ.හිතන් හිටියේ බොරු ලෙඩක් දාල ගෙදර ඉන්නවා කියලයි .

දැන් ඔය සිද්දිය වෙලා අවුරුදු 8ක් විතර වෙනවා.අක්කටයි ,මටයි දෙන්නටම ළමයි ඉන්නවා .අපි දැන් දෙමව්පියෝ.එහෙම උනත් තාමත් මාමලාගේ ගෙදර යද්දී හිතට ටිකක් අවුල්.ඒ වෙලාවට මගේ wife මට ඉන්නවනේ කියල හිත හදා ගන්නවා.wife ට මම ඔය කතාව කියල නෑ.කියන්නෙත් නෑ.මගේ හොඳම යාළුවො ටික දන්නවා.

මම හදවතින් නැතුව බුද්ධියෙන් හිතලා බැලුවොත් මට දැන් හිතෙනවා මට හරියටම ගැලපෙන්නේ මගේ wife මිසක් අර අක්ක නෙමේ කියලා.නමුත් හිත ඇදිල තියෙන්නේ හැමතිස්සෙම එයාට.

ආදරය බොළඳයි මචං .නමුත් අපි ආදරය කරන කෙනා අපිට ආදරය නොකරනවා නම් අපි මොනවා කරන්නද ?

අමතක කරන්න උඹට බෑ.මොකද මටත් තාම බෑ.. ඒත් උඹට හිත හදා ගන්න පුළුවන් ෂුවර් එකටම.

[QUOTE="sanjaya22, post: 21083415, member: 440978"] [SIZE="4"]මමත් මේ අදහසට එකඟයි ...මනුස්සයෙක් වෙලා ඉන්න ටික කාලේ අපේ අරමුණ තේරුම් අරගෙන වැඩ කරන්න ඕනේ මචං.කාලය බොහෝ ප්රශ්ණ විසඳනවා අපි එතකල් අවබෝධයෙන් ජීවත් වෙන එක තමා කරන්න ඕනේ. ඔය හා සමානම අත්දැකීමක් මටත් තියෙනවා .ඒ නිසා ඔය උඹට එන හැගීම් එකක් නෑර මම අත්දැකලා තියෙනවා.මම love කලේ මගේම නෑනට .:love: මට වඩා අවුරුදු 3ක් වැඩිමල්.මම ඕක පොඩි කාලේ (අවු 14දී ) විතර අපේ අම්මටත් කිව්වා හිතේ ඉවසගන්න බැරි හින්දා.අම්මා බැන්නා පළු යන්න.:angry::angry: කොච්චර බැන්නද කිව්වොත් මට අවුරුදු 18-19දී වත් මාමව මුනට හම්බවෙලා කතාකරන්න බය උනා. මට අවුරුදු 24 වෙද්දී මාම අක්කව බැන්දුවා.බඳිනවා කිව්වට පස්සේ අක්කා මාත් එක්ක කථා බහ අඩුකරන එකත් අඩු කළා.ඒත් එක්කම මට ඉගෙනගන්න රට යන්න ඒත් එක්කම හම්බුනා.මට wedding එකට යන්න ශක්තියක් තිබුනෙම නෑ.හිතන් හිටියේ බොරු ලෙඩක් දාල ගෙදර ඉන්නවා කියලයි .:sorry: දැන් ඔය සිද්දිය වෙලා අවුරුදු 8ක් විතර වෙනවා.අක්කටයි ,මටයි දෙන්නටම ළමයි ඉන්නවා .අපි දැන් දෙමව්පියෝ.එහෙම උනත් තාමත් මාමලාගේ ගෙදර යද්දී හිතට ටිකක් අවුල්.ඒ වෙලාවට මගේ wife මට ඉන්නවනේ කියල හිත හදා ගන්නවා.wife ට මම ඔය කතාව කියල නෑ.කියන්නෙත් නෑ.මගේ හොඳම යාළුවො ටික දන්නවා. මම හදවතින් නැතුව බුද්ධියෙන් හිතලා බැලුවොත් මට දැන් හිතෙනවා මට හරියටම ගැලපෙන්නේ මගේ wife මිසක් අර අක්ක නෙමේ කියලා.නමුත් හිත ඇදිල තියෙන්නේ හැමතිස්සෙම එයාට. ආදරය බොළඳයි මචං .නමුත් අපි ආදරය කරන කෙනා අපිට ආදරය නොකරනවා නම් අපි මොනවා කරන්නද ? අමතක කරන්න උඹට බෑ.මොකද මටත් තාම බෑ..:( ඒත් උඹට හිත හදා ගන්න පුළුවන් ෂුවර් එකටම.;) [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom