Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇස් දොස් නසන කූඩලූ චිකිත්සාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇස් දොස් නසන කූඩලූ චිකිත්සාව

කිරිඳිවැල වෙදගම අංක 5 නිවසේ අක්ෂි රෝග විශේෂ අශෝකා ප්‍රියන්ති අලගියවන්න වෛද්යාචාරිණිය ගැන මොවුන්ට අසන්නට ලැබුණේ මේ අතරය. කෙසේ වෙතත් ඇයගෙන්වත් පිළිසරණක් ලැබේදොa යි යන හැඟීමෙන් වෙදගම වෙද මැඳුරට ඔවුන් පැමිණියේ බටහිර වෛද්‍ය විද්‍යාවෙන් නොලැබුණු සුවය පැරැණි සිංහල වෙදකමෙන්වත් ලබා ගැනීමට හැකිවෙතැයි යන මහත් අපේක්ෂාවෙන් ය.

"වෙද නෝනා මගේ දරුවාගේ ඇහැක් පෙනෙන්නෙ නෑ." පියා වෛද්‍යවරිය ඉදිරියේ සිය දරු දුක කියා පෑවේ නෙතට නැගුණු කඳුළක් පිටි අත්ලෙන් පිසදා ගනිමිනි.

"දරුව එක්ක ආවද?" සියල්ල අසා සිටි වෛද්‍යවරිය ඇසුවේ පිළිතුරක් සපයන්නට පෙරය.

"නැහැ"

"දරුවාගේ ඇස පරීක්ෂා නොකර කොහොමද මම පිළිතුරක් දෙන්නේ. අපි එයා එක්කගෙනම ඇවිත් බලමු."

පියාගේ සිතේ ඇති වූ බිය තරමක් පහව ගියා සේ දැනෙන්නට විය. ඔහු හැකි පමණ ඉක්මනින් නැවත තම දියණිය වෛද්යාවරිය වෙත යොමු කළේය.

වෛද්‍යවරිය වහා ප්‍රතිකාර අරඹා ගත වූයේ සති කිහිපයකි. අහිංසක දෙමාපියන්ගේ අපේක්ෂා මල්පල ගැන්වීමේ ලකුණු පහළ වූයේ කළු වලාවකට මුවා වූ හිරු එබිකම් කරන්නා සේ ය.

සොබා දහමේ දායාදයන් මගින් අක්ෂි රෝග රැසකට ප්‍රතිකාර කරන ඇය අක්ෂි සැත්කම්වලට ද දක්වන්නේ මහත් කුසලතාවකි. තත්ත්පරයකට හෝ නිර්වින්දනය නොකර අක්ෂි රෝග සැත්කම් කිරීමේ කලාව මැනවින් ප්‍රගුණ කර ඇති ඇය හෙළ වෙදකමට සපයන්නේ මහත් ජවයකි.

මේ සම්බන්ධයෙන් දීර්ඝ සාකච්ඡාවක අප හා යෙදුන ඇය ඇසට වැළඳෙන රෝග ගණනාවක් විස්තර කරමින් මල්පොල සුද, කැරටි කෝණ හෙවත් අජකා, නීලකාච හෙවත් ග්ලූකෝමා, අක්ෂි රුධිර පීඩනය හෙවත් ඇසේ පෙෂර් තත්ත්වය, අක්ෂි බරවා රෝගය, ඇසේ සුද ඇති වීම හා නුවන් පිළිකාව ගැන පැහැදිලි කළාය.

"මල්පොල සුද හෙවත් කලු ඉංගිරියාවේ හතු පිපෙන්නාක් වැනි පුස් හට ගැනීම මෙම රෝගයෙහි විශේෂත්වයක් දක්වනවා. ඇස් දැවිල්ල වේදනාව හා හිරු එළිය බැලීමට අපහසු වීම මෙහිදී මතුවන ආබාධයන්.

කැරටි කෝණ හෙවත් අජකා රෝගයේදී කලු ඉංගිරියාව ඉදිරියට නෙරා ඒම මෙහි විශේෂ ලක්ෂණයක්. මෙහිදී අක්ෂි දුර්වලතාව ඇසිපිය හෙළීමට අපහසු වීම විශේෂයෙන් දකින්න පුළුවන්."

"ස්නායු පද්ධතිය දුර්වලවීමේ ආබාධය නීලකාච හෙවත් ග්ලුකෝමා රෝගය හඳුන්වන්න පුළුවන්. මෙය තමාටත් නොදැනීම ඇතිවන තත්ත්වයක් හෙයින් දෘෂ්‍ය ආබාධයට නිරන්තරයෙන් ලක්විය හැකියි."

"වයස් භේදයකින් තොරව වැළඳෙන අක්ෂි ආබාධයක් වන අක්ෂි රුධිර පීඩනය හෙවත් ඇසේ පෙෂර් මතුවීම විශේෂයි. මේ සඳහා ප්‍රතිකාර ක්‍රම කිහිපයක් ම භාවිත කිරීමට සිදුවනවා වගේම වෙද කූඩැල්ලන් හරහා ද මේ සඳහා ප්‍රතිකාර ක්‍රමයක් තියෙනවා."

"ඇසේ ඇතිවන බරවා රෝගයට නම් ශාරීරික ආපදා කිහිපයක් මුල්වනවා. මෙය නිට්ටාවට ම සුව කිරීම එතරම් පහසු නැහැ. එහෙත් දේශීය ප්‍රතිකාර

රැසකින්ම මෙහි අවදානම් තත්ත්වය මඟහරවා ගැනීමට එතරම් අපහසුකමක් නැහැ. අනික තමයි නුවන් පිළිකාව කනිරික සන්ධිය හෙවත් කබ වල ළඟ ඇතිවන අර්බුද විශේෂයක් මේක. මෙය සැරව ගැලීම හා නොගැලීම යන ක්‍රම දෙකකට හැදෙනවා."

"මේ සඳහා පිළිස්සුම් ක්‍රමයෙන් එහෙමත් නැත්නම් ඔඩුතෙල් පිබීමෙන් පහන් වැටියක ආධාරයෙන් ඔසු කර කැවීමෙන් හා බෙහෙත් ගැල්වීමෙන් ප්‍රතිකාර කරනවා.

වත්මන් සමාජයේ බහුලව දැකිය හැකි අක්ෂි රෝග විශේෂයකි ඇසේ සුද මතුවීම, මෙය පටලතා රෝගයකි. කලු ඉංගිරියාවේ බබා මත සුද මතුවීම හා දෘෂ්‍ය මණ්ඩලය මත පටලයක් ඇතිවීම මෙහි විශේෂ ලක්ෂණයකි.

මෙම රෝගයේදී පෙනීමේ දුර්වලතාවට විශේෂ බලපෑමක් වන අතර ඉක්මන් ප්‍රතිකාර ක්‍රමයකින් යථා තත්ත්වයට පත් කර ගැනීමට අපහසු නැත.

ඉහතින් කී අක්ෂි රෝගවලට අමතරව පීනස, දියවැඩියාව, අර්ශස් හා රුධිර පීඩනයෙන්ද අක්ෂි ආබාධ වැළඳිය හැකි අතර, මෙයාකාරයෙන් කෙසේ වැළඳුනත්, ඒවාට ප්‍රතිකාර කිරීමට වටද්දර වෙද පරම්පරාවේ අසෝකා අලගියවන්න වෙදහාමිනේගෙන් ලැබෙන්නේ නිවැරැදි ප්‍රතිකාරයකි.

රක්ත මෝක්ෂණ චිකිත්සාව හෙවත් වෙදකූඩැල්ලන් ලවා අපිරිසිදු ලේ ඉවත් කිරීම මෙම වෛද්යාචාරිනියගේa විශේෂ ප්‍රතිකාර ක්රමයකි.

රක්ත මෝක්ෂණ ප්‍රතිකාරය සඳහා යොදා ගන්නේ විෂ රහිත කූඩැල්ලන් ය. ගැමි වහරේදී වෙද කූඩැල්ලන් ලෙස හඳුන්වන මොවුන් පළමුවෙන් ම රක්ත මෝක්ෂණ ප්‍රතිකාරයට දින තුනකට ප්‍රථම කූඩැල්ලා කහ වතුරට දමා දිනක් පමණ තබා ගනී. ඉන් පසුව කූඩැල්ලාගේ විෂ සහිත කොටස් ඉවත් වී අධික කුසගිනි සහිත සතෙක් ලෙස පත්කර ගැනීම මෙහිදී කෙරෙන තවත් විශේෂත්වයකි.

මේ සියල්ල කෙරෙන්නේ විෂ කලාව සලකා බැලීමෙන් පසුව වුණත් එය ද සුබ වේලාවක් බලා මධ්‍යහ්නයට පෙර ප්‍රතිකාර කිරීමෙන් රක්ත මෝක්ෂණ ප්‍රතිකාරය අංශු මාත්‍රයකින් හෝ වැරදීමක් සිදු නොවන්නේ ය.

අක්ෂි වෛද්‍යවරයකු මනාව වටහා ගන්නා අක්ෂි රෝග සඳහා කසාය දීමෙන්, නස්න කිරීමෙන්, ඇස තැවීමෙන් ඇස සේදීමෙන් නේත්‍ර බින්දු යෙදීමෙන් හා පානය කිරීමට දීමෙන් වගේම කල්ක වර්ග ලබාදීමෙන් පසු පමණක් රෝගියාට සුවයක් නොලැබෙන්නේ නම් අක්ෂි චිකිත්සක ක්‍රමය උපයෝගී කර ගැනීමට සිදුවීම අනිවාර්යයෙන් සිදුවන්නකි.

කූඩැල්ලන් මගින් කරන අක්ෂි මෝක්ෂණ චිකිත්සාව වයස අවුරුදු හයෙන් ඉහළ ඕනෑම කෙනකුට කිරීමට හැකි වන අතර, මෙවැනි විෂ උරා බිව් කූඩැල්ලන්ගේ ශරීරගත අපිරිසිදු ලේ ඉවත් කිරීම ද විශේෂයෙන් වෛද්‍යවරයා අතින් සිදුවන්නකි.

දේශීය ආයුර්වේද

පැරැණි අක්ෂි චිකිත්සක ක්‍රමයේදී වෙදැදුරු හිස් වැසුම්, අත් වැසුම්. මුඛ වැසුම් භාවිතා කරන්නේ නැත. ඖෂධ ශාක සාරයෙන්ම විෂබීජ හරණය කර ගන්නා ඔවුන් රෝගියා නිර්වින්දනය කිරීමක් හෝ හිරිවැට්ටවීමක් නොකරන්නේය. පැරැණි පරපුරේම ඖෂධ උපයෝගී කර ගන්නා ඔවුහු සෑම විටම රෝගියාගේ මනස නිරවුල්ව හා ශක්තිමතිව තබා ගැනීමට අධික වෙහෙසක් ගන්නේය.

බටහිර අක්ෂි සැක්කම්හිදී රෝගියාට කිසිවක් නොදැනුනත්, නොපෙනුනත් දේශීය වෛද්‍ය සැත්කම්වලදී වෛද්‍යවරයා අතින් කෙරෙන සුවිශේෂී වූ කාර්ය භාරය මැනවින් වටහා ගැනීමට එතරම් අපහසුවක් නැත.

පරපුරේ පැරැණි දේශීය වෛද්‍ය ක්‍රමයට අනුව අසෝකා අලගියවන්න වෙද හාමිනේ නාගපටලය හෙවත් කලු ඉංගිරියාව දෙසට වැඩී එන මස් වැදැල්ලක් කපා දමන්නට භාවිත කරන්නේ වද මල් පොහොට්ටුවක නැට්ටකි. ඉන් පසු තවත් දේශීය ප්‍රතිකාර රැසකින් අක්ෂි රෝගියාට සුවයක් ලබා දෙන්නේ සැක සංකාවක අංශුවක් තරම්වත් නොතබමිනි.

මෙහිදී වෛද්යාචාර්යවරිය එකවරම සැත්කමට අවතීර්ණ වන්නේ නැත. ඊට සති තුනකට පෙර සතියෙන් සතිය පිළිවෙත් ක්‍රම තුනක් අනුගමනය කිරීමෙන් පසු මේ සඳහා අවධානය යොමු කරන්නේය.

ඇසේ නගන ඒම ද අක්ෂි රෝගකාරී තත්ත්වයකි විශේෂයෙන් මෙය ඇස් පිහාටුවල අතර එන අර්බුදයක් වන අතර කලාඳුරු අල අඹරා මී පැණියෙන් තැවරීම සියඹලා ඇට පුළුස්සා මී පැණියෙන් තැවරීම වැනි සුළු ප්‍රතිකාර ක්‍රමවලින් එය වියළා ගත හැකිය.

"විශේෂයෙන් අපි ළඟට එන බොහෝ අක්ෂි රෝගීන් මානසිකව වැටිලයි ඉන්නේ. යන්න ඕන හැම තැනකටම ගිහිල්ල වැඩේ වැරදුනාට පස්සේ හරිගියත් වැරදුනත් කමක් නෑ කියල හිතාගෙනයි ප්‍රතිකාර ගන්නේ."

"සමහර උදවිය රෝහල්වලින් කාච බද්ද කර ගත් අයත් එනවා. හැබැයි ඒ අයගෙ පෙනීම සම්බන්ධයෙන් අපට යම් වගකීමක් භාර ගන්න අපහසුයි. ඒත් ඔය ඇස් රතුවීම ඉදිමීම, වේදනාව ඇතිවීම වගේ ආබාධවලට පිටින් කරන්න පුළුවන් පිළියමක් කරල සුවයක් ලබා දෙනවා.

වටද්දර අලගියවන්න වෙද පරම්පරාව වඩාත් ප්‍රසිද්ධ වන්නේ මෙරට අක්ෂි රෝග සුව කිරීමට පුරෝගාමීව කටයුතු කිරීමෙන් ය. මෙහි මුල් පරපුරට අමතරව වඩාත් ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ ආයුර්වේද වෛද්‍යශූරී සම්මාන උපදේශක ඒ. එම්. ඒ. විඡේරත්න අලගියවන්න වෛද්යාචාර්යවරයාය.

වත්මන් පරපුර නියෝජනය කරන ඔහුගේ ජ්‍යෙෂ්ඨ දියණිය අසෝකා ප්‍රියන්ති අලගියවන්න

බොරැල්ල ආයුර්වේද ශික්ෂණ රෝහලේ අක්ෂි විශේෂ වෛද්‍යවරියක් වන අතර, කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යායතනයේ බාහිර කථිකාචාර්යවරියක් වශයෙන් ද කටයුතු කරන්නීය.

"අපේ පරපුර අක්ෂි රෝග සම්බන්ධයෙන් විශේෂතාවක් දැක්වුවත් සර්වාංග රෝගවලටත් ප්‍රතිකාර කරනවා. නමුත් මූලිකත්වය අරගෙන ප්‍රතිකාර කරන්නේ අක්ෂි රෝග වලට පමණයි. අනික සර්වාංග රෝග ගැන අවබෝධයක් නැතිව අක්ෂි රෝගවලට ප්‍රතිකාර කිරීම පහසු නෑ. මොකද මේ සෑම රෝගයකටම වා, පිත් සෙම් කියන තුන් දොස් මුල්වන නිසා."

මීතිරිගල වෙදගම අංක 5 නිවසේදී සති අන්ත දිනවල ඇයගෙන් ප්‍රතිකාර ලබා ගත හැක.

විමලසිරි අගලකඩ - දිවයින ඉරිදා සංග්‍රහය

සෑලකිය යුතුයි- මෙවන් ඉසිවරුන් පිලිබද විස්තර ඉදිරිපත් කරන්නෙ ඔවුන්ට ප්‍රසිද්දියක් ලබා දිම සදහා නොව අසරනව සිටින රොගින්ගෙ යහපත සදහා බව සලකන්න..මෙම වෙදදුරන්ගෙන් ප්‍රතිකාර ගත් අය සිටිනම් ප්‍රතිකර සම්බන්ද ගුනදොස් ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටිමි...අසත්‍ය ද්වෙශසහගත තොරතුරු ඉදිරිපත් කිරිමෙන් වලකින්න..

[QUOTE="jaya91, post: 16410374, member: 500565"] [b]ඇස් දොස් නසන කූඩලූ චිකිත්සාව[/b] [SIZE="3"]කිරිඳිවැල වෙදගම අංක 5 නිවසේ අක්ෂි රෝග විශේෂ අශෝකා ප්‍රියන්ති අලගියවන්න වෛද්යාචාරිණිය ගැන මොවුන්ට අසන්නට ලැබුණේ මේ අතරය. කෙසේ වෙතත් ඇයගෙන්වත් පිළිසරණක් ලැබේදොa යි යන හැඟීමෙන් වෙදගම වෙද මැඳුරට ඔවුන් පැමිණියේ බටහිර වෛද්‍ය විද්‍යාවෙන් නොලැබුණු සුවය පැරැණි සිංහල වෙදකමෙන්වත් ලබා ගැනීමට හැකිවෙතැයි යන මහත් අපේක්ෂාවෙන් ය. "වෙද නෝනා මගේ දරුවාගේ ඇහැක් පෙනෙන්නෙ නෑ." පියා වෛද්‍යවරිය ඉදිරියේ සිය දරු දුක කියා පෑවේ නෙතට නැගුණු කඳුළක් පිටි අත්ලෙන් පිසදා ගනිමිනි. "දරුව එක්ක ආවද?" සියල්ල අසා සිටි වෛද්‍යවරිය ඇසුවේ පිළිතුරක් සපයන්නට පෙරය. "නැහැ" "දරුවාගේ ඇස පරීක්ෂා නොකර කොහොමද මම පිළිතුරක් දෙන්නේ. අපි එයා එක්කගෙනම ඇවිත් බලමු." පියාගේ සිතේ ඇති වූ බිය තරමක් පහව ගියා සේ දැනෙන්නට විය. ඔහු හැකි පමණ ඉක්මනින් නැවත තම දියණිය වෛද්යාවරිය වෙත යොමු කළේය. වෛද්‍යවරිය වහා ප්‍රතිකාර අරඹා ගත වූයේ සති කිහිපයකි. අහිංසක දෙමාපියන්ගේ අපේක්ෂා මල්පල ගැන්වීමේ ලකුණු පහළ වූයේ කළු වලාවකට මුවා වූ හිරු එබිකම් කරන්නා සේ ය. සොබා දහමේ දායාදයන් මගින් අක්ෂි රෝග රැසකට ප්‍රතිකාර කරන ඇය අක්ෂි සැත්කම්වලට ද දක්වන්නේ මහත් කුසලතාවකි. තත්ත්පරයකට හෝ නිර්වින්දනය නොකර අක්ෂි රෝග සැත්කම් කිරීමේ කලාව මැනවින් ප්‍රගුණ කර ඇති ඇය හෙළ වෙදකමට සපයන්නේ මහත් ජවයකි. මේ සම්බන්ධයෙන් දීර්ඝ සාකච්ඡාවක අප හා යෙදුන ඇය ඇසට වැළඳෙන රෝග ගණනාවක් විස්තර කරමින් මල්පොල සුද, කැරටි කෝණ හෙවත් අජකා, නීලකාච හෙවත් ග්ලූකෝමා, අක්ෂි රුධිර පීඩනය හෙවත් ඇසේ පෙෂර් තත්ත්වය, අක්ෂි බරවා රෝගය, ඇසේ සුද ඇති වීම හා නුවන් පිළිකාව ගැන පැහැදිලි කළාය. "මල්පොල සුද හෙවත් කලු ඉංගිරියාවේ හතු පිපෙන්නාක් වැනි පුස් හට ගැනීම මෙම රෝගයෙහි විශේෂත්වයක් දක්වනවා. ඇස් දැවිල්ල වේදනාව හා හිරු එළිය බැලීමට අපහසු වීම මෙහිදී මතුවන ආබාධයන්. කැරටි කෝණ හෙවත් අජකා රෝගයේදී කලු ඉංගිරියාව ඉදිරියට නෙරා ඒම මෙහි විශේෂ ලක්ෂණයක්. මෙහිදී අක්ෂි දුර්වලතාව ඇසිපිය හෙළීමට අපහසු වීම විශේෂයෙන් දකින්න පුළුවන්." "ස්නායු පද්ධතිය දුර්වලවීමේ ආබාධය නීලකාච හෙවත් ග්ලුකෝමා රෝගය හඳුන්වන්න පුළුවන්. මෙය තමාටත් නොදැනීම ඇතිවන තත්ත්වයක් හෙයින් දෘෂ්‍ය ආබාධයට නිරන්තරයෙන් ලක්විය හැකියි." "වයස් භේදයකින් තොරව වැළඳෙන අක්ෂි ආබාධයක් වන අක්ෂි රුධිර පීඩනය හෙවත් ඇසේ පෙෂර් මතුවීම විශේෂයි. මේ සඳහා ප්‍රතිකාර ක්‍රම කිහිපයක් ම භාවිත කිරීමට සිදුවනවා වගේම වෙද කූඩැල්ලන් හරහා ද මේ සඳහා ප්‍රතිකාර ක්‍රමයක් තියෙනවා." "ඇසේ ඇතිවන බරවා රෝගයට නම් ශාරීරික ආපදා කිහිපයක් මුල්වනවා. මෙය නිට්ටාවට ම සුව කිරීම එතරම් පහසු නැහැ. එහෙත් දේශීය ප්‍රතිකාර රැසකින්ම මෙහි අවදානම් තත්ත්වය මඟහරවා ගැනීමට එතරම් අපහසුකමක් නැහැ. අනික තමයි නුවන් පිළිකාව කනිරික සන්ධිය හෙවත් කබ වල ළඟ ඇතිවන අර්බුද විශේෂයක් මේක. මෙය සැරව ගැලීම හා නොගැලීම යන ක්‍රම දෙකකට හැදෙනවා." "මේ සඳහා පිළිස්සුම් ක්‍රමයෙන් එහෙමත් නැත්නම් ඔඩුතෙල් පිබීමෙන් පහන් වැටියක ආධාරයෙන් ඔසු කර කැවීමෙන් හා බෙහෙත් ගැල්වීමෙන් ප්‍රතිකාර කරනවා. වත්මන් සමාජයේ බහුලව දැකිය හැකි අක්ෂි රෝග විශේෂයකි ඇසේ සුද මතුවීම, මෙය පටලතා රෝගයකි. කලු ඉංගිරියාවේ බබා මත සුද මතුවීම හා දෘෂ්‍ය මණ්ඩලය මත පටලයක් ඇතිවීම මෙහි විශේෂ ලක්ෂණයකි. මෙම රෝගයේදී පෙනීමේ දුර්වලතාවට විශේෂ බලපෑමක් වන අතර ඉක්මන් ප්‍රතිකාර ක්‍රමයකින් යථා තත්ත්වයට පත් කර ගැනීමට අපහසු නැත. ඉහතින් කී අක්ෂි රෝගවලට අමතරව පීනස, දියවැඩියාව, අර්ශස් හා රුධිර පීඩනයෙන්ද අක්ෂි ආබාධ වැළඳිය හැකි අතර, මෙයාකාරයෙන් කෙසේ වැළඳුනත්, ඒවාට ප්‍රතිකාර කිරීමට වටද්දර වෙද පරම්පරාවේ අසෝකා අලගියවන්න වෙදහාමිනේගෙන් ලැබෙන්නේ නිවැරැදි ප්‍රතිකාරයකි. රක්ත මෝක්ෂණ චිකිත්සාව හෙවත් වෙදකූඩැල්ලන් ලවා අපිරිසිදු ලේ ඉවත් කිරීම මෙම වෛද්යාචාරිනියගේa විශේෂ ප්‍රතිකාර ක්රමයකි. රක්ත මෝක්ෂණ ප්‍රතිකාරය සඳහා යොදා ගන්නේ විෂ රහිත කූඩැල්ලන් ය. ගැමි වහරේදී වෙද කූඩැල්ලන් ලෙස හඳුන්වන මොවුන් පළමුවෙන් ම රක්ත මෝක්ෂණ ප්‍රතිකාරයට දින තුනකට ප්‍රථම කූඩැල්ලා කහ වතුරට දමා දිනක් පමණ තබා ගනී. ඉන් පසුව කූඩැල්ලාගේ විෂ සහිත කොටස් ඉවත් වී අධික කුසගිනි සහිත සතෙක් ලෙස පත්කර ගැනීම මෙහිදී කෙරෙන තවත් විශේෂත්වයකි. මේ සියල්ල කෙරෙන්නේ විෂ කලාව සලකා බැලීමෙන් පසුව වුණත් එය ද සුබ වේලාවක් බලා මධ්‍යහ්නයට පෙර ප්‍රතිකාර කිරීමෙන් රක්ත මෝක්ෂණ ප්‍රතිකාරය අංශු මාත්‍රයකින් හෝ වැරදීමක් සිදු නොවන්නේ ය. අක්ෂි වෛද්‍යවරයකු මනාව වටහා ගන්නා අක්ෂි රෝග සඳහා කසාය දීමෙන්, නස්න කිරීමෙන්, ඇස තැවීමෙන් ඇස සේදීමෙන් නේත්‍ර බින්දු යෙදීමෙන් හා පානය කිරීමට දීමෙන් වගේම කල්ක වර්ග ලබාදීමෙන් පසු පමණක් රෝගියාට සුවයක් නොලැබෙන්නේ නම් අක්ෂි චිකිත්සක ක්‍රමය උපයෝගී කර ගැනීමට සිදුවීම අනිවාර්යයෙන් සිදුවන්නකි. කූඩැල්ලන් මගින් කරන අක්ෂි මෝක්ෂණ චිකිත්සාව වයස අවුරුදු හයෙන් ඉහළ ඕනෑම කෙනකුට කිරීමට හැකි වන අතර, මෙවැනි විෂ උරා බිව් කූඩැල්ලන්ගේ ශරීරගත අපිරිසිදු ලේ ඉවත් කිරීම ද විශේෂයෙන් වෛද්‍යවරයා අතින් සිදුවන්නකි. දේශීය ආයුර්වේද පැරැණි අක්ෂි චිකිත්සක ක්‍රමයේදී වෙදැදුරු හිස් වැසුම්, අත් වැසුම්. මුඛ වැසුම් භාවිතා කරන්නේ නැත. ඖෂධ ශාක සාරයෙන්ම විෂබීජ හරණය කර ගන්නා ඔවුන් රෝගියා නිර්වින්දනය කිරීමක් හෝ හිරිවැට්ටවීමක් නොකරන්නේය. පැරැණි පරපුරේම ඖෂධ උපයෝගී කර ගන්නා ඔවුහු සෑම විටම රෝගියාගේ මනස නිරවුල්ව හා ශක්තිමතිව තබා ගැනීමට අධික වෙහෙසක් ගන්නේය. බටහිර අක්ෂි සැක්කම්හිදී රෝගියාට කිසිවක් නොදැනුනත්, නොපෙනුනත් දේශීය වෛද්‍ය සැත්කම්වලදී වෛද්‍යවරයා අතින් කෙරෙන සුවිශේෂී වූ කාර්ය භාරය මැනවින් වටහා ගැනීමට එතරම් අපහසුවක් නැත. පරපුරේ පැරැණි දේශීය වෛද්‍ය ක්‍රමයට අනුව අසෝකා අලගියවන්න වෙද හාමිනේ නාගපටලය හෙවත් කලු ඉංගිරියාව දෙසට වැඩී එන මස් වැදැල්ලක් කපා දමන්නට භාවිත කරන්නේ වද මල් පොහොට්ටුවක නැට්ටකි. ඉන් පසු තවත් දේශීය ප්‍රතිකාර රැසකින් අක්ෂි රෝගියාට සුවයක් ලබා දෙන්නේ සැක සංකාවක අංශුවක් තරම්වත් නොතබමිනි. මෙහිදී වෛද්යාචාර්යවරිය එකවරම සැත්කමට අවතීර්ණ වන්නේ නැත. ඊට සති තුනකට පෙර සතියෙන් සතිය පිළිවෙත් ක්‍රම තුනක් අනුගමනය කිරීමෙන් පසු මේ සඳහා අවධානය යොමු කරන්නේය. ඇසේ නගන ඒම ද අක්ෂි රෝගකාරී තත්ත්වයකි විශේෂයෙන් මෙය ඇස් පිහාටුවල අතර එන අර්බුදයක් වන අතර කලාඳුරු අල අඹරා මී පැණියෙන් තැවරීම සියඹලා ඇට පුළුස්සා මී පැණියෙන් තැවරීම වැනි සුළු ප්‍රතිකාර ක්‍රමවලින් එය වියළා ගත හැකිය. "විශේෂයෙන් අපි ළඟට එන බොහෝ අක්ෂි රෝගීන් මානසිකව වැටිලයි ඉන්නේ. යන්න ඕන හැම තැනකටම ගිහිල්ල වැඩේ වැරදුනාට පස්සේ හරිගියත් වැරදුනත් කමක් නෑ කියල හිතාගෙනයි ප්‍රතිකාර ගන්නේ." "සමහර උදවිය රෝහල්වලින් කාච බද්ද කර ගත් අයත් එනවා. හැබැයි ඒ අයගෙ පෙනීම සම්බන්ධයෙන් අපට යම් වගකීමක් භාර ගන්න අපහසුයි. ඒත් ඔය ඇස් රතුවීම ඉදිමීම, වේදනාව ඇතිවීම වගේ ආබාධවලට පිටින් කරන්න පුළුවන් පිළියමක් කරල සුවයක් ලබා දෙනවා. වටද්දර අලගියවන්න වෙද පරම්පරාව වඩාත් ප්‍රසිද්ධ වන්නේ මෙරට අක්ෂි රෝග සුව කිරීමට පුරෝගාමීව කටයුතු කිරීමෙන් ය. මෙහි මුල් පරපුරට අමතරව වඩාත් ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ ආයුර්වේද වෛද්‍යශූරී සම්මාන උපදේශක ඒ. එම්. ඒ. විඡේරත්න අලගියවන්න වෛද්යාචාර්යවරයාය. වත්මන් පරපුර නියෝජනය කරන ඔහුගේ ජ්‍යෙෂ්ඨ දියණිය අසෝකා ප්‍රියන්ති අලගියවන්න බොරැල්ල ආයුර්වේද ශික්ෂණ රෝහලේ අක්ෂි විශේෂ වෛද්‍යවරියක් වන අතර, කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යායතනයේ බාහිර කථිකාචාර්යවරියක් වශයෙන් ද කටයුතු කරන්නීය. "අපේ පරපුර අක්ෂි රෝග සම්බන්ධයෙන් විශේෂතාවක් දැක්වුවත් සර්වාංග රෝගවලටත් ප්‍රතිකාර කරනවා. නමුත් මූලිකත්වය අරගෙන ප්‍රතිකාර කරන්නේ අක්ෂි රෝග වලට පමණයි. අනික සර්වාංග රෝග ගැන අවබෝධයක් නැතිව අක්ෂි රෝගවලට ප්‍රතිකාර කිරීම පහසු නෑ. මොකද මේ සෑම රෝගයකටම වා, පිත් සෙම් කියන තුන් දොස් මුල්වන නිසා." මීතිරිගල වෙදගම අංක 5 නිවසේදී සති අන්ත දිනවල ඇයගෙන් ප්‍රතිකාර ලබා ගත හැක.:yes: විමලසිරි අගලකඩ - දිවයින ඉරිදා සංග්‍රහය [/SIZE] [COLOR="Red"]සෑලකිය යුතුයි- මෙවන් ඉසිවරුන් පිලිබද විස්තර ඉදිරිපත් කරන්නෙ ඔවුන්ට ප්‍රසිද්දියක් ලබා දිම සදහා නොව අසරනව සිටින රොගින්ගෙ යහපත සදහා බව සලකන්න..මෙම වෙදදුරන්ගෙන් ප්‍රතිකාර ගත් අය සිටිනම් ප්‍රතිකර සම්බන්ද ගුනදොස් ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටිමි...අසත්‍ය ද්වෙශසහගත තොරතුරු ඉදිරිපත් කිරිමෙන් වලකින්න..[/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom