Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇස් රතු වීමට නියමිත විහිළුව !!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇස් රතු වීමට නියමිත විහිළුව !!!

thopi iwarai awith balapan LOL

මහින්ද චින්තනය එහි තාර්කික අවසානය වූ හාස්‍ය රසය මතු කිරීම ආරම්භ කර ඇත. යම් කිසි රටක් දේශපාලනය විහිළුවක් කරගත් පසු එම රටේ සමාජ දේශය විසිර යාමකට ලක්වෙයි. යුද්ධයෙන් පසු අධිරාජ්‍යවාදීන්ට ලංකාව පිළිබද නිශ්චිත වැඩපිළිවෙලක් නොතිබුන නිසා දැන් රට ආරාජික වී ඇත.

ප්‍රංශ විප්ලවයට අවසානයේ සම්බන්ධ වූ අය ලංකාවේ පළමුවෙන්ම ඉදිරියට පැමිණ ඇත. කවටයන්,ගායකයන්,විගඩම්කාරයන්,උමතුභාවයට පත් වූ හිස්ටෙරික ස්ත්‍රීන් ප්‍රංශයේ දී ආවේ අවසානයේය. නමුත් ලංකාවේ මේ අය පළමුවෙන්ම පැමිණ ඇත.

ලංකාවේ බහුතරයක් සාමාන්‍ය මින්සුන්ට පිස්සු බව අප පවසා බොහෝ කල්ය. එකළ බොහෝ දෙනා අපට කෝචොක් දැමූ අතර අපට පිස්සු කියාද කිවෝය. මුළු ලංකාවේම දේශපාලනය විනෝද සමය බවට පත් වී ඇති අතර මෙවරත් ලැයිස්තු හදන්නේ බැරෑරුම් මිනිස්සු බවට සැකයක් නැත. නමුත් ලබන වාරයේ ලැයිස්තු සෑදීමට නියමිත ටෙනිසන් කුරේලා බවද ස්ථිරය.

කිසිවකුට කිසිවකු ගලවා ගැනීමට ඉඩක් නැති නිසා සියළු දෙනාට ගිලී යාමට අමතරව වෙනත් විකල්පයක් නැත. එක්කෝ අපගේ අනාගතය සිරියාව දෙසට වැටී ඇත. නැතහොත් එය ඊජිප්තුව හෝ ලිබියාව දෙසට ගමන් කරමින් සිටියි. කිසිවකුටත් බියක් සැකක් නැත්තේ නැව ගිලුනත් බෑන් චූන් නැටිය හැකි නිසාය. අලුත් පරපුරක් අලුතින් සිතන තුරු අප සතු සියල්ල මෙතැන් සිට විනාශ වීමට නියමිතය.

Source: 3Mana වෙබ් අඩවිය

[QUOTE="mldarshana, post: 16203239, member: 25657"] [b]ඇස් රතු වීමට නියමිත විහිළුව !!![/b] [CENTER][SIZE="0"][COLOR="White"]thopi iwarai awith balapan LOL[/COLOR][/SIZE] [IMG]http://i40.tinypic.com/2hevn08.jpg[/IMG][/CENTER] [SIZE="3"][B][COLOR="RoyalBlue"]මහින්ද චින්තනය එහි තාර්කික අවසානය වූ හාස්‍ය රසය මතු කිරීම ආරම්භ කර ඇත. යම් කිසි රටක් දේශපාලනය විහිළුවක් කරගත් පසු එම රටේ සමාජ දේශය විසිර යාමකට ලක්වෙයි. යුද්ධයෙන් පසු අධිරාජ්‍යවාදීන්ට ලංකාව පිළිබද නිශ්චිත වැඩපිළිවෙලක් නොතිබුන නිසා දැන් රට ආරාජික වී ඇත. ප්‍රංශ විප්ලවයට අවසානයේ සම්බන්ධ වූ අය ලංකාවේ පළමුවෙන්ම ඉදිරියට පැමිණ ඇත. කවටයන්,ගායකයන්,විගඩම්කාරයන්,උමතුභාවයට පත් වූ හිස්ටෙරික ස්ත්‍රීන් ප්‍රංශයේ දී ආවේ අවසානයේය. නමුත් ලංකාවේ මේ අය පළමුවෙන්ම පැමිණ ඇත. ලංකාවේ බහුතරයක් සාමාන්‍ය මින්සුන්ට පිස්සු බව අප පවසා බොහෝ කල්ය. එකළ බොහෝ දෙනා අපට කෝචොක් දැමූ අතර අපට පිස්සු කියාද කිවෝය. මුළු ලංකාවේම දේශපාලනය විනෝද සමය බවට පත් වී ඇති අතර මෙවරත් ලැයිස්තු හදන්නේ බැරෑරුම් මිනිස්සු බවට සැකයක් නැත. නමුත් ලබන වාරයේ ලැයිස්තු සෑදීමට නියමිත ටෙනිසන් කුරේලා බවද ස්ථිරය. කිසිවකුට කිසිවකු ගලවා ගැනීමට ඉඩක් නැති නිසා සියළු දෙනාට ගිලී යාමට අමතරව වෙනත් විකල්පයක් නැත. එක්කෝ අපගේ අනාගතය සිරියාව දෙසට වැටී ඇත. නැතහොත් එය ඊජිප්තුව හෝ ලිබියාව දෙසට ගමන් කරමින් සිටියි. කිසිවකුටත් බියක් සැකක් නැත්තේ නැව ගිලුනත් බෑන් චූන් නැටිය හැකි නිසාය. අලුත් පරපුරක් අලුතින් සිතන තුරු අප සතු සියල්ල මෙතැන් සිට විනාශ වීමට නියමිතය.[/COLOR][/B][/SIZE] [CENTER]Source: [B]3Mana වෙබ් අඩවිය[/B][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom