Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇස් ලෙඩ හැදෙන්නෙ කොහොමද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇස් ලෙඩ හැදෙන්නෙ කොහොමද

ඇස් ලෙඩ

මෙහි සඳහන් බොහෝ කරුනු බොහෝ දෙනා දැනටමත් දන්නා දේවල්, නමුත් කියවීම තුලින් නැවත එම කරුණු මතක් කරදීමයි ලිපියේ අරමුන. මොකක්ද මේ ඇස් ලෙඩ කියන්නෙ? අපි සරල බසින් ඇස් ලෙඩ කියල හඳුන්වන්නේ අක්ෂි පටලය ඉදිමීම හේතුවෙන් ඇතිවන ඇස් රතු වීමේ තත්ත්වයටයි.

රෝගය හැදෙන්නෙ කොහොමද?

බැක්ටීරියාවන්ගෙන්

වයිරසයන්ගෙන්

ආසත්මිකතාවන්ගෙන්

ඇතැම් රසායනික ද්‍රව්‍යය මගින්

බැක්ටීරියා හා වයිරස නිසා ඇතිවන ඇස් ලෙඩ යැයි අප හදුන්වන තත්ත්වයන් පුද්ගලයාගෙන් පුද්ගලයාට බෝ වෙන්න පුලුවන්. පරිසර වෙනස්කම් සමග(උෂ්ණාධික කාල වැනි)මෙම රෝග තත්ත්වය වසංගතයක් ලෙස පැතිරයාමේ ප්රවනතාවයක් දක්නට පුලුවන්

රෝග ලක්ෂන මොනවාද?

ඇස් රත් පැහැ ගැන්වීමට අමතරව

අධිකව කබ ඇතිවීම

ඇස් කැසීම

ඇසිපියන් වසා නැවත විවෘත කිරීමට අපහසු ගතියක් ඇතිවීම

ඇස් වල වේදනාව

අධිකව කඳුලු ගැලීම සහ

පෙනීමේ අපහසුතා දක්වන්න පුලුවන්.

ඇස් ලෙඩ වලක්වාගන්නේ කොහොමද?

බැක්ටීරියා වයිරස වලින් ව්‍යාප්ත වන නිසා අපට වලක්වන්න කියලා ගොඩක් දේ කරන්න අමාරුයි. ඒත් අපිට හැදුනට පස්සේ ඒක තව කෙනෙක්ට බෝ නොකරන්න නම් ගොඩක් දේවල් කරන්න පුලුවන්. අපි සමහර වෙලාවට දකිනවා බෝවෙන රෝග තියාගෙන මිනිස්සු කිසි ගානක් නැතුව බස්/කොච්චිවල යනවා. ඇතැම් අම්මලා ළමයින්ව ඉස්කෝලෙ යවනවා. ඇත්තටම ආත්මාර්ථකාමීත්වයෙන් ඔබ්බට ගිහින් අනිත් මිනිස්සු ගැන හිතල ඒවගේ ලෙඩක් හැදුනම ගෙදරට වෙලා ඉන්න එක තමා කරන්න පුලුවන් හොඳම දේ.

ඊට අමතරව මේවගේ දේවල් කරන්න පුලුවන්

කොට්ට උර නිතර වෙනස් කිරීම

ආසාදිත පුද්ගලයන්ගේ තුවා,ලේන්සු ආදිය පාවිච්චි කිරීමෙන් වැලකීම

ආසදිත නම් නිතරම අත් සේදීම තුලින් අනෙත් ඇසට බෝ වෙන අවදානම අඩු කරගන්න පුලුවන්. ඒ වගෙම ආසාදිත පුද්ගලයන්ගෙන් ඈත් වී සිටීමත් වැදගත්

තවත් කියන්ඩ තියෙන්නෙ මොනම වෙලාවක වත් පාරෙදි/කොහෙහරි ගිහින් ආවම අත් පිරිසිදු නොකර ඇස් අල්ලන්න නම් එපා.

ප්‍රතිකාර

ගොඩක් වේලාවට දවස් තුනක් විතර යද්දි අඩුවෙලා යනවා ප්‍රතිකාර නැතුව උනත්, ඒත් ගොඩක් අපහසුයි වගේ නම් සුදුසුකම් සහිත දොස්තර ගාවට යන එක වඩා සුදුසුයි. අවධාරනය කරල කියන්න ඕන දෙයක් තියනවා. ගොඩබෙහෙත් අත් බෙහෙත් නම් කරන්න තියා හිතන්න වත් එපා.

src:http://dailylanka.lk

[QUOTE="sbanurada, post: 18489115, member: 33920"] [b]ඇස් ලෙඩ හැදෙන්නෙ කොහොමද[/b] [CENTER][IMG]http://dailylanka.lk/images/products/1433670064-845eyeDes.jpg[/IMG][/CENTER] [SIZE="4"][COLOR="Red"] ඇස් ලෙඩ[/COLOR] මෙහි සඳහන් බොහෝ කරුනු බොහෝ දෙනා දැනටමත් දන්නා දේවල්, නමුත් කියවීම තුලින් නැවත එම කරුණු මතක් කරදීමයි ලිපියේ අරමුන. මොකක්ද මේ ඇස් ලෙඩ කියන්නෙ? අපි සරල බසින් ඇස් ලෙඩ කියල හඳුන්වන්නේ අක්ෂි පටලය ඉදිමීම හේතුවෙන් ඇතිවන ඇස් රතු වීමේ තත්ත්වයටයි. [COLOR="Red"]රෝගය හැදෙන්නෙ කොහොමද?[/COLOR] බැක්ටීරියාවන්ගෙන් වයිරසයන්ගෙන් ආසත්මිකතාවන්ගෙන් ඇතැම් රසායනික ද්‍රව්‍යය මගින් බැක්ටීරියා හා වයිරස නිසා ඇතිවන ඇස් ලෙඩ යැයි අප හදුන්වන තත්ත්වයන් පුද්ගලයාගෙන් පුද්ගලයාට බෝ වෙන්න පුලුවන්. පරිසර වෙනස්කම් සමග(උෂ්ණාධික කාල වැනි)මෙම රෝග තත්ත්වය වසංගතයක් ලෙස පැතිරයාමේ ප්රවනතාවයක් දක්නට පුලුවන් [COLOR="Red"]රෝග ලක්ෂන මොනවාද?[/COLOR] ඇස් රත් පැහැ ගැන්වීමට අමතරව අධිකව කබ ඇතිවීම ඇස් කැසීම ඇසිපියන් වසා නැවත විවෘත කිරීමට අපහසු ගතියක් ඇතිවීම ඇස් වල වේදනාව අධිකව කඳුලු ගැලීම සහ පෙනීමේ අපහසුතා දක්වන්න පුලුවන්. [COLOR="Red"]ඇස් ලෙඩ වලක්වාගන්නේ කොහොමද?[/COLOR] බැක්ටීරියා වයිරස වලින් ව්‍යාප්ත වන නිසා අපට වලක්වන්න කියලා ගොඩක් දේ කරන්න අමාරුයි. ඒත් අපිට හැදුනට පස්සේ ඒක තව කෙනෙක්ට බෝ නොකරන්න නම් ගොඩක් දේවල් කරන්න පුලුවන්. අපි සමහර වෙලාවට දකිනවා බෝවෙන රෝග තියාගෙන මිනිස්සු කිසි ගානක් නැතුව බස්/කොච්චිවල යනවා. ඇතැම් අම්මලා ළමයින්ව ඉස්කෝලෙ යවනවා. ඇත්තටම ආත්මාර්ථකාමීත්වයෙන් ඔබ්බට ගිහින් අනිත් මිනිස්සු ගැන හිතල ඒවගේ ලෙඩක් හැදුනම ගෙදරට වෙලා ඉන්න එක තමා කරන්න පුලුවන් හොඳම දේ. [COLOR="Red"]ඊට අමතරව මේවගේ දේවල් කරන්න පුලුවන්[/COLOR] කොට්ට උර නිතර වෙනස් කිරීම ආසාදිත පුද්ගලයන්ගේ තුවා,ලේන්සු ආදිය පාවිච්චි කිරීමෙන් වැලකීම ආසදිත නම් නිතරම අත් සේදීම තුලින් අනෙත් ඇසට බෝ වෙන අවදානම අඩු කරගන්න පුලුවන්. ඒ වගෙම ආසාදිත පුද්ගලයන්ගෙන් ඈත් වී සිටීමත් වැදගත් තවත් කියන්ඩ තියෙන්නෙ මොනම වෙලාවක වත් පාරෙදි/කොහෙහරි ගිහින් ආවම අත් පිරිසිදු නොකර ඇස් අල්ලන්න නම් එපා. ප්‍රතිකාර ගොඩක් වේලාවට දවස් තුනක් විතර යද්දි අඩුවෙලා යනවා ප්‍රතිකාර නැතුව උනත්, ඒත් ගොඩක් අපහසුයි වගේ නම් සුදුසුකම් සහිත දොස්තර ගාවට යන එක වඩා සුදුසුයි. අවධාරනය කරල කියන්න ඕන දෙයක් තියනවා. ගොඩබෙහෙත් අත් බෙහෙත් නම් කරන්න තියා හිතන්න වත් එපා.[/SIZE] src:[url]http://dailylanka.lk[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom