Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇස් වෙද ගෙදර
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගඟුලේ ‘ඇස් වෙද ගෙදර’

ලෙඩට බෙහෙත් දී කන්න බොන්නත් දෙන

ගඟුලේ ‘ඇස් වෙද ගෙදර’

රෝග පරීක්ෂා කරන ඉෂාර ප්‍රනාන්දු වෙද මහතා

වර්තමානයේදී වෙදකම වෘත්තියක් බවට පත් වී ඒ සඳහා මිලක් නියම වුව ද, අතීතයේ බොහෝ විට අප රටේ වෙදකම පැවතියේ සේවාවක් ලෙස ය. වෙද මහතා ගමේ ප්‍රභූ®වරයෙකි. ඔහු ගමට ආභරණයකි.

වෙද ගෙදර නිතර මිනිසුන් ගැවසෙන ස්ථානයක් විය. වෙද මහතා භාර ගත්තේ සතුටින් දෙන තුටු පඬුරක් පමණි. එමෙන් ම වෙද ගෙදරට පැමිණෙන රෝගීන් හට ආහාර පානාදියෙන් සංග්‍රහ කිරීම ද වෙද මහතාගේ සිරිත විය. අතීතයේ වෙද ගෙදරක තිබූ එම ලක්ෂණ වර්තමානයේදී ද දැකගත හැකි නම් ඔබ පුදුමයට පත්වනු නිසැක ය. එහෙත් එය සත්‍යයකි.

මේ වෙද ගෙදර පිහිටා තිබෙන්නේ පාණදුර හිරණ ප්‍රදේශයේ ය. ස්ථානය නිවැරදි ලෙසට පවසන්නේ නම් හිරණ ප්‍රදේශයේ ගඟුල පන්සල ආසන්නයේ 1 කණුව අසලින් මීටර් සීයක් පමණ දුරින් වූ කඳු පාමුලක ය. පාණදුර බස් නැවතුම්පළින් ‘හිරණ 457’ බසයකින් මෙහි ළඟා විය හැකි ය.

අපගේ කතානායකයා වන මේ වෙද මහතා සැම හඳුන්වන්නේ ගඟුලේ ඇස් වෙද මහතා ලෙස ය.

එහෙත් ඔහුගේ නම බී. සෝමදාස ප්‍රනාන්දු ය. සෝමදාස වෙද මහතාට මෙම වෙදකම උරුම වූයේ පරම්පරාවෙනි. සෝමදාස මහතාගේ පියා ප්‍රදේශයේ සිටි පාරම්පරික වෙද මහතෙකි. ගඟුලේ ඇස් වෙද මහතා ලෙස සෝමදාස මහතාව හඳුන්වන්නේ විවිධාකාර වූ අක්ෂි රෝග සඳහා ප්රත්යක්ෂ ප්‍රතිකාර ඔහු සතු නිසා ය. ඇත්තෙන් ම ඔහු අක්ෂි රෝග විශේෂඥයෙකි.

ඇසට ඇති වූ රෝගය ඇසේ සුද වුව ද, ඇසේ පීඩනය වැඩිවීම (ග්ලූකෝමා) වුව ද ඇසිපිය ඔසවා ගැනීමේ අපහසුව වුව ද කුඩා දරුවකුට ඇති වූ වපරයක් වුව ද එසේ නැතිනම් ස්නායු ආබාධයක් නිසා ඇස රෝගී වුව ද එම සෑම අක්ෂි රෝගයකට ම ගඟුලේ වෙද මහතා ළඟ ප්‍රතිකාර ඇත. අක්ෂි රෝගවලට අමතරව දියවැඩියාව, අංශභාගය, හන්දි කැක්කුම, මෙන් ම විවිධ ස්නායු ආබාධ සඳහා ගගුලේ සෝමදාස වෙද මහතා සතුව ප්‍රතිකාර ඇත. කිසියම් රෝගියකු හට ප්‍රතිකාර කිරීමේදී ගැටලුවක් මතු වූ විට සෝමදාස මහතාට පිහිට වන්නේ පරපුරෙන් පරපුරට දැනුම ගෙන ආ පැරණි වෙද පුස්කොළ පොත් ය.

වසර ගණනාවක් රෝගීන් දහස් ගණනකට සුවසෙත ලබා දුන් සෝමදාස වෙද මහතා මේ වනවිට මීළඟ පරපුර වෙත වෙදකම පවරා ඇත. ඒ; සෝමදාස මහතාගේ වැඩිමහල් පුත් ඉෂාර ප්‍රනාන්දු වෙත ය. වර්තමානයේ රටපුරා වෙද නිවෙස් කොතෙකුත් ඇතත් ඒ කිසිවෙක නොමැති විශේෂත්වයක්, ගඟුලේ වෙද මහතා පිළිබඳව තොරතුරු සෙවීමට අප පෙලඹවීය. ඒ; වෙදකම සඳහා මිලක් නියම නොකිරීම ය. අතේ තිබෙන කීයක් හෝ මුදලක් වෙද ගෙදර තිබෙන පෙට්ටියට දමා යා හැකිය. පෙට්ටියට මුදල් නොදැමුව ද සැමට සමානව වෙද ගෙදරින් සේවය සැලසේ.

සෝමදාස ප්‍රනාන්දු වෙද මහතා

තවත් විශේෂයක් ඇත. ඒ උදේ 10 ට පමණ තේ කෝප්පයකුත් දහවල් කෑමත් වෙද ගෙදරින් නොමිලේ සැපයීම ය. එය ඉතා පෝෂ්‍යදායි අංගසම්පූර්ණ ආහාර වේලකි. මුදල් හිඟ පාඩු ඇති අයෙකුට නිවෙසට යාමට බස්ගාස්තු පවා ඇතැම්විට වෙද ගෙදරින් ලැබෙයි.

මෙම විශේෂත්වයන් කීපය නිසා ම පසුගිය දිනෙක අපි හිරණ ගඟුලේ වෙද නිවෙසට ගියෙමු. ඒ වනවිට වෙද නිවෙස ඉතා කාර්ය බහුල ස්වභාවයක් ඉසිලීය. රෝගීන් 250 ක ආසන්න පිරිසක් එහි සිටින්නට ඇත. බොහෝ දෙනකු සිටියේ පත්තුවක් වැනි යමක් දෑස් වටා දමාගෙන ය. තැනෙක ගඟුලේ වෙද මහතාගේ පුත් ඉෂාර ප්‍රනාන්දු වෙද මහතා ඇස් පරීක්ෂා කරයි. තවත් ස්ථානයක පොට්ටනිවලින් ඇස් තවන පිරිසකි.

තවත් තැනෙක ඇස් වටා පත්තු ගැල්වෙයි. තෙල් ගල්වා ඇස වටා සම්බාහනය කරයි. එතැන විවිධ වයස් මට්ටම්වල විවිධ සමාජ මට්ටම්වල විවිධ ආර්ථික මට්ටම්වල පුද්ගලයෝ සිටිති. කුඩා දරුවන් කීප දෙනෙක් භික්ෂූන් වහන්සේ නමක්, තරුණ තරුණියන් කීප දෙනෙක්, විශ්‍රාමික විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙක් ඒ අතර සිටිති. මෙහි දී සෑම දෙනාම එක හා සමාන ය. ඇස් වටා පත්තු තබාගත් ඇතැම්හු බෙහෙත් සෑදීමට අවශ්‍ය කොළ වර්ග සකසති. ඇතැම් රෝගීහු මුළුතැන්ගෙයි වැඩටත් උදව්වෙති.

එක් කාමරයක මුනින් අතට බිම දිගා වූ කාන්තාවකි. ඇයගේ කොන්දේ ඖෂධීය පත්තුවකින් මැද්දට ඖෂධීය තෙල් දමා ඇත. ඇයට කොන්දේ ආබාධයකි. මේ සෑම දෙයක් ම සිදුවන්නේ සෝමදාස වෙද මහතාගේත් ඉෂාර ප්‍රනාන්දු වෙද මහතාගේත් අධීක්ෂණය යටතේ ය. මෙම සද් කාර්ය පිළිබඳව තොරතුරු සෝමදාස වෙද මහතා ගෙන් විමසුවෙමු.

“මට මේ වෙදකම උරුම වුණේ මගේ පියාගෙන්. මෙය පරම්පරාවෙන් පරම්පරාවට එන වෙදකමක්... දවසකට 250 ත් 300 ත් අතර පිරිසක් මෙහාට එනව බෙහෙත් ගන්න. මෙතැනින් උදේ 6.00 ඉඳල නොම්මර දෙනවා. ඒ අනුපිළිවෙළට තමයි අපි වෙදකම් කරන්නේ. මෙතෙන්ට එන වැඩි දෙනෙක් ඇස් අමාරුවලට ප්‍රතිකාර ගන්න එන උදවිය.

දරුවන්ට බෙහෙත් - ‘ඇස් බැන්ඳුම්’

ඇස්වටා සම්බාහනය කිරීම

අපි දහවල් 12 ට ප්‍රතිකාර කිරීම නවත්වනවා. ඒ ඇස්වලට දවල් 12 න් පස්සේ ප්‍රතිකාර කිරීම සුදුසු නොවන නිසයි. දවල් 12.30 අපි දවල් කෑම දෙනවා. කිසිම දේකට සල්ලි ගන්නෙ නෑ. තමුන්ට හැකි මුදලක් මෙතන තියන පෙට්ටියට දමන්න පුළුවනි. ශතයක්වත් දැම්මේ නැතත් අපි ඒ ගැන සළකන්නේ නෑ. අපි වෙදකමට මුදලක් නියම නොකරන්න හේතුවක් තියෙනවා.

ඇස්වලට ප්‍රතිකාර කරන විට දිනපතා දින 15 ක් පමණ ප්‍රතිකාර කළ යුතුයි. අක්ෂි ආබාධයේ ස්වභාවය අනුව ඒ දින ගණන වෙනස් වෙනවා. ඇතැම් උදවිය මෙහාට එන්නෙ බොහොම ඈත ඉඳල. වියදම් දරාගෙන. දුප්පත් මිනිසුන්ට විශාල මුදලක් වියදම් කරන්න අමාරුයි. අපි වෙදකමටත් මිලක් නියම කළොත් ඒ මිනිස්සුන්ට සිද්ධ වෙන්නෙ හැමදාම අඳුරේ ඉන්න.

ඒ නිසයි අපි වෙදකමට මුදල් අය නොකරන්නේ. මේ වැඩේ කරගෙන යන්නෙ ඉතාම අමාරුවෙන්. මමයි බිරිඳයි දරුවන් දෙදෙනෙකුයි මේ වැඩේට කැපවෙලයි ඉන්නෙ. අනෙක් දරුවො වෙනත් රැකියාවල් කළත් වක්‍රාකාරව හෝ හෝ මේ වැඩේට උදව් වෙනවා. මෙතන බෙහෙත් හදන්න, උයන්න පිහන්න 20 ක පමණ සේවක පිරිසක් ඉන්නව.

ඔවුන්ට පඩි ගෙවන්න ඕන. මෙතනට එන රෝගීනුත් මෙතන හැම වැඩකටම උදව්වෙනවා. ඒ වගේ ම මේ වැඩේට පරිත්‍යාගශීලින්ගෙනුත් උදව් ලැබෙනවා. එක මහත්තයෙක් මාසෙකට ඇතිවෙන්න පොල් එක පාර ගෙනත් දෙනව. මම කවදාවත් දැකලවත් නැති විශ්‍රාමික මහත්මයෙක් එයාගෙ විශ්‍රාම වැටුපෙන් රුපියල් 500 ක් හැම මාසෙම තැපෑලෙන් එවනව.

හැබැයි මේ ශාලාව පවත්වාගෙන යන ඉඩම වෙන්දේසියකින් ගත්තෙ. 2017 අවුරුද්ද වනතෙක් මාසෙට රුපියල් විසිදාහ ගානෙ ගෙවන්න ඕන. සමහර මාසවල ගෙවාගන්න බැරි වෙනවා. ඒත් කොහොම හරි මේ වැඩේ කරගෙන යනවා. අපේ ඇස් වෙදකමේ විශේෂත්වය තමයි කිසිම ඇස් රෝගයක දී ඇසට බෙහෙත් නොදැමීම.

සමහර ඇස් අමාරු වලට කකුලට බෙහෙත් බඳින්න වෙනවා. බෙහෙත් සොයාගන්න ගොඩක් දෙනා උදව් වෙනවා. අපි මේක කරන්නේ ව්‍යාපාරයක් විදියට නෙමේ; සේවාවක් විදියට. මගෙ ලොකු පුතා ඉෂාර ප්‍රනාන්දු තමයි, දැන් වැඩියෙන් වෙදකමට යොමු වෙලා ඉන්නෙ. එයාට මගේ පාරම්පරික දැනුම සේරම දීල තියෙනව. ඒ වගේ ම එයා බොරැල්ල ආයුර්වේදයෙන් වෙදකම හදාරපු කෙනෙක්. එයා මටත් වඩා බොහොම සාර්ථක විදියට වෙදකම කරගෙන යනවා.”

වෙද ගෙදරින් ලැබුණු දිවා භෝජනය රසවිඳින රෝගීන්

එය ඉතා සතුටු දායක ආරංචියකි. අපි ඉෂාර ප්‍රනාන්දු තරුණ වෙද මහතා සමඟ ද කතා බහ කළෙමු.

“මේ වෙදකම මට පරම්පරාවෙන් උරුම වුණු දේ. මම හරිම ආශාවෙන් තමයි මේ වෙදකම කරන්නේ. රෝගියාව පරීක්ෂා කරල අපිට කියන්න පුළුවනි සුව කරන්න පුළුවන්ද, බැරිද කියල. ඒ අනුවයි අපි රෝගියාව බාර ගන්නෙ. මට තාත්තා කියල තියෙන්නෙ කෑම බීම දෙන්න පු‍්‍රළුවන් තාක්කල් මේ වෙදකම කරන්න කියලයි. ඒක මම කොහොම හරි කරනවා.

අද බොහෝ දෙනෙකුගේ ඇස්වලට විවිධ ආබාධ ඇතිවෙනවා. ඒකට බොහෝ විට හේතු වන්නේ වැරදි වත් පිළිවෙත්. ඇතැම් අය තද අව්වේ පැය ගණන් ඇවිදීමෙන් පසුව එකවරම සීතල වතුර නානවා. එය ඇස් රෝග ගණනාවකට හේතුවක්. අව්වේ ගමනක් යාමෙන් පසුව අප ස්නානය කළ යුත්තේ ඇඟ සිසිල් වනතෙක් පැයක් පමණ සිටීමෙන් පසුවයි.”

කතාව අවසන් වනවිට දහවල් වී තිබුණි. දැන් දිවා ආහාරය සියලු දෙනාට සූදානම් ය. මෙය වර්තමානයේ විශ්වාස කළ නොහැකි දෙයක් වුව ද, එය සත්‍යයකි. ගඟුලේ වෙද නිවෙසේ විශේෂත්වය එයයි.

විශේෂ ස්තුතිය

යූ. චන්ද්‍රසිරි මහතාට

ගාමිණී සුසන්ත

ඡායාරූප - දුෂ්මන්ත මායාදුන්නේ

ඇස් දෙකක් පාදන එක නිවන් දකින පින්කමක්

බුදුන් වහන්සේ ලෝකයට ඇසක් හා සමාන බවත්, මහානාග රජු මිථ්‍යාදෘෂ්ටිය අත්හැර තිසරණයේ පිහිටි බවත්, කිරින්දේ සෙල් ලිපියක සඳහන් වේ. ලෝකයට ඇසක් යනුවෙන් බුදුන් වහන්සේ මෙහි දී සමාන වූයේ ඇස යන ඉන්ද්රියෙහි ඇති ඉහළ ම වැදගත්කම නිසා ය. ලොකු කුඩා ඕනෑ ම සතකුට වුව අවශ්‍ය වැදගත් ම ඉන්ද්රිය ඇස ය. හිඟාකෑමට වුව ඇස් වුවමනා බව ගැමියෝ කතාවට කියති. අප රටේ සාම්ප්‍රදායික ඇස් වෙදකමක් තිබේ. එය බටහිර අක්ෂි විද්‍යාව පුදුම කරවන තරමේ බලයකි. එහෙත් කූට චේතනාවෙන් ඇස් වෙදකම් කරන හොර වෙදුන් නිසා අපේ පාරම්පරික ඇස් වෙදකම ගැන විශ්වාසය පළුදු වී ගියේ කලක පටන් ය. එහෙත් තම ජීවිතය වෙදකම ලෙස සලකන වෙද ඉසිවරු තවමත් නැත්තේ ම නො වේ. එවන් පූර්විකාවක් මා ඔබට ලීවේ මා දුටු විස්මිත ඇස් වෙද මහතකු ගැන ඔබට කීම මා සතු යුතුකමක් බැවිනි. එය වඩාත් යුක්ති යුක්ත සද් කාර්යයකැයි මම සිතමි. අන්ධ පරීක්ෂාවෙන් යුතුව ලෝකය වටේ කරක් ගසා තමන් සතු ධනය නැති නාස්ති කැර ගත් අහිංසකයෝ මේ වෙද මහතා හමුවේ සුවය ලබති.

කිසියම් මුදලක් අය නො කරන, සතුටු සිතින් දෙන මුදලක් බාර ගන්නා මේ පාරම්පරික ආයුර්වේද වෙද මහතා තමා සතු වෙදකම රෝගීනට ප්රදානය කරන්නේ කිසිදු පටු චේතනාවකින් නොවේ.

ඔහු ගේ පියා ඩේවිඩ් ප්‍රනාන්දු ය. පාණදුර කෙසෙල්වත්තේ පාරම්පරික වෙදකම කළ හෙතෙම හරි හම්බ කළේ ද මිනිස්කම ය. තම පුත්‍ර රත්නය වන බෙල්ලන ගේ සෝමදාස ප්රනාන්ද්ර මහතාට හේ මරණ මංචකයේ හිඳ එකොළොස්වන පැයේ දී මෙසේ කීය.

”පුතේ, ඇස් දෙකක් පාදන එක නිවන් යන පිංකමක්. ඒ අය අප ළඟට එන්නෙ දහසක් බලාපොරොත්තු තියාගෙන. අතේ මිටේ සල්ලි පනම් තිබෙන්නත් පුළුවන්. නොතිබෙන්නත් පුළුවන්. ඒත් ඇස් රෝගයක් ඇත්නම් සුව කරලා යවන එක අපේ යුතුකම. උඹ ඒක හරියට ම කරන්න ඕනෑ. සතුටු සිතින් යමක් දුන්නත් නැතත්, අනෙක් එක දුර බැහැරින් එන මේ මිනිස්සුන්ට කෑම වේලක් තේ වතුර ටිකක් දෙන්නත් උඹ හිතට ගන්න ඕනෑ.

පියා ගේ මේ වචන සෝමදාස ගේ හිතේ ඊයම් බරුවක් කිඳ්‍ර බැස්සාක් මෙන් තැන්පත් විය. හේ තිර අදිටනින් පියාට ප්රතිඥ දුන්නේ ය. අද පොල් ගෙඩියක් රු. 35 – 40 කි. හාල් කිලෝවක් රුපියල් 60 කි.

එළවළුවක් කීය ද? මෙසේ ඇස්වලට දමන බෙහෙත් ප්ලාස්ටරයක් හදන්නට ;ද්ශීය ඖෂධ 190 ගණනක් අවශ්‍යය. ඒවා සපයා ගන්නට වෙන්නේ වෙද මහත්මයාට ම ය. ඔහු ගේ බිරිය නෑසියෝ දූ දරුවෝ ද මේ සද්කාර්යයට උදව් කරති.

එක තැනක බෙහෙත් කොටන සේවිකාවෝ පිරිසකි. ඒ අයට ද දෛනික දීමනාවක් දිය යුතු ය. දිනකට රත්නපුරයෙන්, අනුරාධපුරයෙන්, කතරගමින්, පොලොන්නරුවෙන් හා තදාසන්න හා දුරස්ථ වෙනත් ප්‍රදේශවලින් මෙහි එන 300 - 400 ක් ජනතාවට කෑම බීම ලබා දීම ද හෙතෙම ඉටු කරයි.

එහෙත් වෙද මහතාගෙන් දිනකට ප්‍රතිකාර ගන්නා 300 දෙනකුගෙන් 100 දෙනකුවත් ඒ ආධාර පෙට්ටියට මුදලක් දමන්නේ නැත. ඔවුහු වෙද මහතාට පින් දී මාරු වී යති. මේ නයින් බලන කල වෙද මහතා ගේ වෙදකම තවත් කී කලක් රැඳේ දැයි සැක සහිත ය.

[QUOTE="5tech, post: 22785971, member: 153910"] [CENTER][I][SIZE="4"][COLOR="Navy"]ගඟුලේ ‘ඇස් වෙද ගෙදර’ [url=http://ibb.co/eD0BG6][img]http://preview.ibb.co/kc5dw6/1.jpg[/img][/url] [url=http://ibb.co/dHSrG6][img]http://preview.ibb.co/c0HDUR/2.jpg[/img][/url] [url=http://ibb.co/dqkp3m][img]http://preview.ibb.co/kQ0dw6/3.jpg[/img][/url] [url=http://ibb.co/eJUtUR][img]http://preview.ibb.co/gznQb6/4.jpg[/img][/url] [url=http://ibb.co/bwKGim][img]http://preview.ibb.co/n8c2Om/5.jpg[/img][/url] [url=http://ibb.co/ii2V9R][img]http://preview.ibb.co/gRtsOm/6.jpg[/img][/url] [url=http://ibb.co/csygG6][img]http://preview.ibb.co/mceA9R/7.jpg[/img][/url] [url=http://ibb.co/mgNab6][img]http://preview.ibb.co/dEqiUR/8.jpg[/img][/url] [url=http://ibb.co/ieGe3m][img]http://preview.ibb.co/cOuA9R/9.jpg[/img][/url] [url=http://ibb.co/jKsV9R][img]http://image.ibb.co/mV3sOm/10.jpg[/img][/url] [url=http://ibb.co/nj1q9R][img]http://preview.ibb.co/i8ysOm/11.jpg[/img][/url] [url=http://ibb.co/ipWOUR][img]http://preview.ibb.co/dwKow6/12.jpg[/img][/url] ලෙඩට බෙහෙත් දී කන්න බොන්නත් දෙන ගඟුලේ ‘ඇස් වෙද ගෙදර’ රෝග පරීක්ෂා කරන ඉෂාර ප්‍රනාන්දු වෙද මහතා වර්තමානයේදී වෙදකම වෘත්තියක් බවට පත් වී ඒ සඳහා මිලක් නියම වුව ද, අතීතයේ බොහෝ විට අප රටේ වෙදකම පැවතියේ සේවාවක් ලෙස ය. වෙද මහතා ගමේ ප්‍රභූ®වරයෙකි. ඔහු ගමට ආභරණයකි. වෙද ගෙදර නිතර මිනිසුන් ගැවසෙන ස්ථානයක් විය. වෙද මහතා භාර ගත්තේ සතුටින් දෙන තුටු පඬුරක් පමණි. එමෙන් ම වෙද ගෙදරට පැමිණෙන රෝගීන් හට ආහාර පානාදියෙන් සංග්‍රහ කිරීම ද වෙද මහතාගේ සිරිත විය. අතීතයේ වෙද ගෙදරක තිබූ එම ලක්ෂණ වර්තමානයේදී ද දැකගත හැකි නම් ඔබ පුදුමයට පත්වනු නිසැක ය. එහෙත් එය සත්‍යයකි. මේ වෙද ගෙදර පිහිටා තිබෙන්නේ පාණදුර හිරණ ප්‍රදේශයේ ය. ස්ථානය නිවැරදි ලෙසට පවසන්නේ නම් හිරණ ප්‍රදේශයේ ගඟුල පන්සල ආසන්නයේ 1 කණුව අසලින් මීටර් සීයක් පමණ දුරින් වූ කඳු පාමුලක ය. පාණදුර බස් නැවතුම්පළින් ‘හිරණ 457’ බසයකින් මෙහි ළඟා විය හැකි ය. අපගේ කතානායකයා වන මේ වෙද මහතා සැම හඳුන්වන්නේ ගඟුලේ ඇස් වෙද මහතා ලෙස ය. එහෙත් ඔහුගේ නම බී. සෝමදාස ප්‍රනාන්දු ය. සෝමදාස වෙද මහතාට මෙම වෙදකම උරුම වූයේ පරම්පරාවෙනි. සෝමදාස මහතාගේ පියා ප්‍රදේශයේ සිටි පාරම්පරික වෙද මහතෙකි. ගඟුලේ ඇස් වෙද මහතා ලෙස සෝමදාස මහතාව හඳුන්වන්නේ විවිධාකාර වූ අක්ෂි රෝග සඳහා ප්රත්යක්ෂ ප්‍රතිකාර ඔහු සතු නිසා ය. ඇත්තෙන් ම ඔහු අක්ෂි රෝග විශේෂඥයෙකි. ඇසට ඇති වූ රෝගය ඇසේ සුද වුව ද, ඇසේ පීඩනය වැඩිවීම (ග්ලූකෝමා) වුව ද ඇසිපිය ඔසවා ගැනීමේ අපහසුව වුව ද කුඩා දරුවකුට ඇති වූ වපරයක් වුව ද එසේ නැතිනම් ස්නායු ආබාධයක් නිසා ඇස රෝගී වුව ද එම සෑම අක්ෂි රෝගයකට ම ගඟුලේ වෙද මහතා ළඟ ප්‍රතිකාර ඇත. අක්ෂි රෝගවලට අමතරව දියවැඩියාව, අංශභාගය, හන්දි කැක්කුම, මෙන් ම විවිධ ස්නායු ආබාධ සඳහා ගගුලේ සෝමදාස වෙද මහතා සතුව ප්‍රතිකාර ඇත. කිසියම් රෝගියකු හට ප්‍රතිකාර කිරීමේදී ගැටලුවක් මතු වූ විට සෝමදාස මහතාට පිහිට වන්නේ පරපුරෙන් පරපුරට දැනුම ගෙන ආ පැරණි වෙද පුස්කොළ පොත් ය. වසර ගණනාවක් රෝගීන් දහස් ගණනකට සුවසෙත ලබා දුන් සෝමදාස වෙද මහතා මේ වනවිට මීළඟ පරපුර වෙත වෙදකම පවරා ඇත. ඒ; සෝමදාස මහතාගේ වැඩිමහල් පුත් ඉෂාර ප්‍රනාන්දු වෙත ය. වර්තමානයේ රටපුරා වෙද නිවෙස් කොතෙකුත් ඇතත් ඒ කිසිවෙක නොමැති විශේෂත්වයක්, ගඟුලේ වෙද මහතා පිළිබඳව තොරතුරු සෙවීමට අප පෙලඹවීය. ඒ; වෙදකම සඳහා මිලක් නියම නොකිරීම ය. අතේ තිබෙන කීයක් හෝ මුදලක් වෙද ගෙදර තිබෙන පෙට්ටියට දමා යා හැකිය. පෙට්ටියට මුදල් නොදැමුව ද සැමට සමානව වෙද ගෙදරින් සේවය සැලසේ. සෝමදාස ප්‍රනාන්දු වෙද මහතා තවත් විශේෂයක් ඇත. ඒ උදේ 10 ට පමණ තේ කෝප්පයකුත් දහවල් කෑමත් වෙද ගෙදරින් නොමිලේ සැපයීම ය. එය ඉතා පෝෂ්‍යදායි අංගසම්පූර්ණ ආහාර වේලකි. මුදල් හිඟ පාඩු ඇති අයෙකුට නිවෙසට යාමට බස්ගාස්තු පවා ඇතැම්විට වෙද ගෙදරින් ලැබෙයි. මෙම විශේෂත්වයන් කීපය නිසා ම පසුගිය දිනෙක අපි හිරණ ගඟුලේ වෙද නිවෙසට ගියෙමු. ඒ වනවිට වෙද නිවෙස ඉතා කාර්ය බහුල ස්වභාවයක් ඉසිලීය. රෝගීන් 250 ක ආසන්න පිරිසක් එහි සිටින්නට ඇත. බොහෝ දෙනකු සිටියේ පත්තුවක් වැනි යමක් දෑස් වටා දමාගෙන ය. තැනෙක ගඟුලේ වෙද මහතාගේ පුත් ඉෂාර ප්‍රනාන්දු වෙද මහතා ඇස් පරීක්ෂා කරයි. තවත් ස්ථානයක පොට්ටනිවලින් ඇස් තවන පිරිසකි. තවත් තැනෙක ඇස් වටා පත්තු ගැල්වෙයි. තෙල් ගල්වා ඇස වටා සම්බාහනය කරයි. එතැන විවිධ වයස් මට්ටම්වල විවිධ සමාජ මට්ටම්වල විවිධ ආර්ථික මට්ටම්වල පුද්ගලයෝ සිටිති. කුඩා දරුවන් කීප දෙනෙක් භික්ෂූන් වහන්සේ නමක්, තරුණ තරුණියන් කීප දෙනෙක්, විශ්‍රාමික විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙක් ඒ අතර සිටිති. මෙහි දී සෑම දෙනාම එක හා සමාන ය. ඇස් වටා පත්තු තබාගත් ඇතැම්හු බෙහෙත් සෑදීමට අවශ්‍ය කොළ වර්ග සකසති. ඇතැම් රෝගීහු මුළුතැන්ගෙයි වැඩටත් උදව්වෙති. එක් කාමරයක මුනින් අතට බිම දිගා වූ කාන්තාවකි. ඇයගේ කොන්දේ ඖෂධීය පත්තුවකින් මැද්දට ඖෂධීය තෙල් දමා ඇත. ඇයට කොන්දේ ආබාධයකි. මේ සෑම දෙයක් ම සිදුවන්නේ සෝමදාස වෙද මහතාගේත් ඉෂාර ප්‍රනාන්දු වෙද මහතාගේත් අධීක්ෂණය යටතේ ය. මෙම සද් කාර්ය පිළිබඳව තොරතුරු සෝමදාස වෙද මහතා ගෙන් විමසුවෙමු. “මට මේ වෙදකම උරුම වුණේ මගේ පියාගෙන්. මෙය පරම්පරාවෙන් පරම්පරාවට එන වෙදකමක්... දවසකට 250 ත් 300 ත් අතර පිරිසක් මෙහාට එනව බෙහෙත් ගන්න. මෙතැනින් උදේ 6.00 ඉඳල නොම්මර දෙනවා. ඒ අනුපිළිවෙළට තමයි අපි වෙදකම් කරන්නේ. මෙතෙන්ට එන වැඩි දෙනෙක් ඇස් අමාරුවලට ප්‍රතිකාර ගන්න එන උදවිය. දරුවන්ට බෙහෙත් - ‘ඇස් බැන්ඳුම්’ ඇස්වටා සම්බාහනය කිරීම අපි දහවල් 12 ට ප්‍රතිකාර කිරීම නවත්වනවා. ඒ ඇස්වලට දවල් 12 න් පස්සේ ප්‍රතිකාර කිරීම සුදුසු නොවන නිසයි. දවල් 12.30 අපි දවල් කෑම දෙනවා. කිසිම දේකට සල්ලි ගන්නෙ නෑ. තමුන්ට හැකි මුදලක් මෙතන තියන පෙට්ටියට දමන්න පුළුවනි. ශතයක්වත් දැම්මේ නැතත් අපි ඒ ගැන සළකන්නේ නෑ. අපි වෙදකමට මුදලක් නියම නොකරන්න හේතුවක් තියෙනවා. ඇස්වලට ප්‍රතිකාර කරන විට දිනපතා දින 15 ක් පමණ ප්‍රතිකාර කළ යුතුයි. අක්ෂි ආබාධයේ ස්වභාවය අනුව ඒ දින ගණන වෙනස් වෙනවා. ඇතැම් උදවිය මෙහාට එන්නෙ බොහොම ඈත ඉඳල. වියදම් දරාගෙන. දුප්පත් මිනිසුන්ට විශාල මුදලක් වියදම් කරන්න අමාරුයි. අපි වෙදකමටත් මිලක් නියම කළොත් ඒ මිනිස්සුන්ට සිද්ධ වෙන්නෙ හැමදාම අඳුරේ ඉන්න. ඒ නිසයි අපි වෙදකමට මුදල් අය නොකරන්නේ. මේ වැඩේ කරගෙන යන්නෙ ඉතාම අමාරුවෙන්. මමයි බිරිඳයි දරුවන් දෙදෙනෙකුයි මේ වැඩේට කැපවෙලයි ඉන්නෙ. අනෙක් දරුවො වෙනත් රැකියාවල් කළත් වක්‍රාකාරව හෝ හෝ මේ වැඩේට උදව් වෙනවා. මෙතන බෙහෙත් හදන්න, උයන්න පිහන්න 20 ක පමණ සේවක පිරිසක් ඉන්නව. ඔවුන්ට පඩි ගෙවන්න ඕන. මෙතනට එන රෝගීනුත් මෙතන හැම වැඩකටම උදව්වෙනවා. ඒ වගේ ම මේ වැඩේට පරිත්‍යාගශීලින්ගෙනුත් උදව් ලැබෙනවා. එක මහත්තයෙක් මාසෙකට ඇතිවෙන්න පොල් එක පාර ගෙනත් දෙනව. මම කවදාවත් දැකලවත් නැති විශ්‍රාමික මහත්මයෙක් එයාගෙ විශ්‍රාම වැටුපෙන් රුපියල් 500 ක් හැම මාසෙම තැපෑලෙන් එවනව. හැබැයි මේ ශාලාව පවත්වාගෙන යන ඉඩම වෙන්දේසියකින් ගත්තෙ. 2017 අවුරුද්ද වනතෙක් මාසෙට රුපියල් විසිදාහ ගානෙ ගෙවන්න ඕන. සමහර මාසවල ගෙවාගන්න බැරි වෙනවා. ඒත් කොහොම හරි මේ වැඩේ කරගෙන යනවා. අපේ ඇස් වෙදකමේ විශේෂත්වය තමයි කිසිම ඇස් රෝගයක දී ඇසට බෙහෙත් නොදැමීම. සමහර ඇස් අමාරු වලට කකුලට බෙහෙත් බඳින්න වෙනවා. බෙහෙත් සොයාගන්න ගොඩක් දෙනා උදව් වෙනවා. අපි මේක කරන්නේ ව්‍යාපාරයක් විදියට නෙමේ; සේවාවක් විදියට. මගෙ ලොකු පුතා ඉෂාර ප්‍රනාන්දු තමයි, දැන් වැඩියෙන් වෙදකමට යොමු වෙලා ඉන්නෙ. එයාට මගේ පාරම්පරික දැනුම සේරම දීල තියෙනව. ඒ වගේ ම එයා බොරැල්ල ආයුර්වේදයෙන් වෙදකම හදාරපු කෙනෙක්. එයා මටත් වඩා බොහොම සාර්ථක විදියට වෙදකම කරගෙන යනවා.” වෙද ගෙදරින් ලැබුණු දිවා භෝජනය රසවිඳින රෝගීන් එය ඉතා සතුටු දායක ආරංචියකි. අපි ඉෂාර ප්‍රනාන්දු තරුණ වෙද මහතා සමඟ ද කතා බහ කළෙමු. “මේ වෙදකම මට පරම්පරාවෙන් උරුම වුණු දේ. මම හරිම ආශාවෙන් තමයි මේ වෙදකම කරන්නේ. රෝගියාව පරීක්ෂා කරල අපිට කියන්න පුළුවනි සුව කරන්න පුළුවන්ද, බැරිද කියල. ඒ අනුවයි අපි රෝගියාව බාර ගන්නෙ. මට තාත්තා කියල තියෙන්නෙ කෑම බීම දෙන්න පු‍්‍රළුවන් තාක්කල් මේ වෙදකම කරන්න කියලයි. ඒක මම කොහොම හරි කරනවා. අද බොහෝ දෙනෙකුගේ ඇස්වලට විවිධ ආබාධ ඇතිවෙනවා. ඒකට බොහෝ විට හේතු වන්නේ වැරදි වත් පිළිවෙත්. ඇතැම් අය තද අව්වේ පැය ගණන් ඇවිදීමෙන් පසුව එකවරම සීතල වතුර නානවා. එය ඇස් රෝග ගණනාවකට හේතුවක්. අව්වේ ගමනක් යාමෙන් පසුව අප ස්නානය කළ යුත්තේ ඇඟ සිසිල් වනතෙක් පැයක් පමණ සිටීමෙන් පසුවයි.” කතාව අවසන් වනවිට දහවල් වී තිබුණි. දැන් දිවා ආහාරය සියලු දෙනාට සූදානම් ය. මෙය වර්තමානයේ විශ්වාස කළ නොහැකි දෙයක් වුව ද, එය සත්‍යයකි. ගඟුලේ වෙද නිවෙසේ විශේෂත්වය එයයි. විශේෂ ස්තුතිය යූ. චන්ද්‍රසිරි මහතාට ගාමිණී සුසන්ත ඡායාරූප - දුෂ්මන්ත මායාදුන්නේ ඇස් දෙකක් පාදන එක නිවන් දකින පින්කමක් බුදුන් වහන්සේ ලෝකයට ඇසක් හා සමාන බවත්, මහානාග රජු මිථ්‍යාදෘෂ්ටිය අත්හැර තිසරණයේ පිහිටි බවත්, කිරින්දේ සෙල් ලිපියක සඳහන් වේ. ලෝකයට ඇසක් යනුවෙන් බුදුන් වහන්සේ මෙහි දී සමාන වූයේ ඇස යන ඉන්ද්රියෙහි ඇති ඉහළ ම වැදගත්කම නිසා ය. ලොකු කුඩා ඕනෑ ම සතකුට වුව අවශ්‍ය වැදගත් ම ඉන්ද්රිය ඇස ය. හිඟාකෑමට වුව ඇස් වුවමනා බව ගැමියෝ කතාවට කියති. අප රටේ සාම්ප්‍රදායික ඇස් වෙදකමක් තිබේ. එය බටහිර අක්ෂි විද්‍යාව පුදුම කරවන තරමේ බලයකි. එහෙත් කූට චේතනාවෙන් ඇස් වෙදකම් කරන හොර වෙදුන් නිසා අපේ පාරම්පරික ඇස් වෙදකම ගැන විශ්වාසය පළුදු වී ගියේ කලක පටන් ය. එහෙත් තම ජීවිතය වෙදකම ලෙස සලකන වෙද ඉසිවරු තවමත් නැත්තේ ම නො වේ. එවන් පූර්විකාවක් මා ඔබට ලීවේ මා දුටු විස්මිත ඇස් වෙද මහතකු ගැන ඔබට කීම මා සතු යුතුකමක් බැවිනි. එය වඩාත් යුක්ති යුක්ත සද් කාර්යයකැයි මම සිතමි. අන්ධ පරීක්ෂාවෙන් යුතුව ලෝකය වටේ කරක් ගසා තමන් සතු ධනය නැති නාස්ති කැර ගත් අහිංසකයෝ මේ වෙද මහතා හමුවේ සුවය ලබති. කිසියම් මුදලක් අය නො කරන, සතුටු සිතින් දෙන මුදලක් බාර ගන්නා මේ පාරම්පරික ආයුර්වේද වෙද මහතා තමා සතු වෙදකම රෝගීනට ප්රදානය කරන්නේ කිසිදු පටු චේතනාවකින් නොවේ. ඔහු ගේ පියා ඩේවිඩ් ප්‍රනාන්දු ය. පාණදුර කෙසෙල්වත්තේ පාරම්පරික වෙදකම කළ හෙතෙම හරි හම්බ කළේ ද මිනිස්කම ය. තම පුත්‍ර රත්නය වන බෙල්ලන ගේ සෝමදාස ප්රනාන්ද්ර මහතාට හේ මරණ මංචකයේ හිඳ එකොළොස්වන පැයේ දී මෙසේ කීය. ”පුතේ, ඇස් දෙකක් පාදන එක නිවන් යන පිංකමක්. ඒ අය අප ළඟට එන්නෙ දහසක් බලාපොරොත්තු තියාගෙන. අතේ මිටේ සල්ලි පනම් තිබෙන්නත් පුළුවන්. නොතිබෙන්නත් පුළුවන්. ඒත් ඇස් රෝගයක් ඇත්නම් සුව කරලා යවන එක අපේ යුතුකම. උඹ ඒක හරියට ම කරන්න ඕනෑ. සතුටු සිතින් යමක් දුන්නත් නැතත්, අනෙක් එක දුර බැහැරින් එන මේ මිනිස්සුන්ට කෑම වේලක් තේ වතුර ටිකක් දෙන්නත් උඹ හිතට ගන්න ඕනෑ. පියා ගේ මේ වචන සෝමදාස ගේ හිතේ ඊයම් බරුවක් කිඳ්‍ර බැස්සාක් මෙන් තැන්පත් විය. හේ තිර අදිටනින් පියාට ප්රතිඥ දුන්නේ ය. අද පොල් ගෙඩියක් රු. 35 – 40 කි. හාල් කිලෝවක් රුපියල් 60 කි. එළවළුවක් කීය ද? මෙසේ ඇස්වලට දමන බෙහෙත් ප්ලාස්ටරයක් හදන්නට ;ද්ශීය ඖෂධ 190 ගණනක් අවශ්‍යය. ඒවා සපයා ගන්නට වෙන්නේ වෙද මහත්මයාට ම ය. ඔහු ගේ බිරිය නෑසියෝ දූ දරුවෝ ද මේ සද්කාර්යයට උදව් කරති. එක තැනක බෙහෙත් කොටන සේවිකාවෝ පිරිසකි. ඒ අයට ද දෛනික දීමනාවක් දිය යුතු ය. දිනකට රත්නපුරයෙන්, අනුරාධපුරයෙන්, කතරගමින්, පොලොන්නරුවෙන් හා තදාසන්න හා දුරස්ථ වෙනත් ප්‍රදේශවලින් මෙහි එන 300 - 400 ක් ජනතාවට කෑම බීම ලබා දීම ද හෙතෙම ඉටු කරයි. එහෙත් වෙද මහතාගෙන් දිනකට ප්‍රතිකාර ගන්නා 300 දෙනකුගෙන් 100 දෙනකුවත් ඒ ආධාර පෙට්ටියට මුදලක් දමන්නේ නැත. ඔවුහු වෙද මහතාට පින් දී මාරු වී යති. මේ නයින් බලන කල වෙද මහතා ගේ වෙදකම තවත් කී කලක් රැඳේ දැයි සැක සහිත ය.[/COLOR][/SIZE][/I][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom