Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇසූ කතා වල නොඇසූ දේ (ධර්මය ඇසුරින්)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිංහල ජනවහරේ එන කියමන්, ප්රස්ථා පිරුළු වගේ වචන වලින් හඳුන්වලා අපිට උගන්වපු සමහර දේවල් වලින් අපි ගත යුතු සැබෑම අර්ථය ගැන ඒ ගුරුවරුත් දැනගෙන ඉන්න නැතුව ඇති.

දැන් දැන් අපේ රටේ සංස්කෘතියේ යම් පිරිහීමක් දකින්න තිබුණත් අතීතයේදී සිංහල ජන සමාජය බුදු දහමත් එක්කම බැඳිලා තිබුණ, බුදු දහමින්ම පෝෂණය වුණ එකක්නෙ. ඉතින් බුද්ධ දේශනා වලින් සිංහල ජනවහරට එකතු වුණ දේවල් තියෙනවා. මුලින්ම අපි මේ අවධානය යොමු කරන්න යන්නෙ බුද්ධ දේශනා ඇසුරින් සමාජගත වුණ, නමුත් අපි නොදන්නා කරුණු කීපයක් ගැන. විශේෂයෙන්ම කිව යුතු දේ තමයි අපි නිතර සිහි කළ යුතුයි මේවගෙ දහම් අර්ථයන්.

හැන්ද හොද්දෙ රස දන්නෑ වගේ

යාවජීවම්පි චේ බාලෝ - පණ්ඩිතං පයිරුපාසති

න සෝ ධම්මං විජානාති - දබ්බී සූපරසං යථා

අඥාන පුද්ගලයෙක් තමන්ගෙ මුළු ජීවිත කාලය පුරාවටම නුවණැති මුනිවරයෙක්ව ඇසුරු කළත්,

ඔහු නම් ධර්මය අවබෝධ කරන්නේ නෑ. හොද්දක රසය නොතේරෙන හැන්දක් වගේ.

(ධම්මපදය> බාල වර්ගය)

ඒ වගේම ඊළඟ ගාථාව.......

මුහුත්තමපි චේ විඤ්ඤූ - පණ්ඩිතං පයිරුපාසති

ඛිප්පං ධම්මං විජානාති - ජිව්හා සූපරසං යථා

බුද්ධිමත් පුද්ගලයා සුළු මොහොතකට හරි, නුවණැති මුනිවරයෙක්ව ඇසුරු කළොත්,

ඔහු ඉතා ඉක්මනින් ධර්මය අවබෝධ කරගන්නවා. හොද්දක රසය වහාම දැනගන්න දිවක් වගේ.

(ධම්මපදය> බාල වර්ගය)

* ඔයාලගෙ ළමයින්ටවත් කියලා දෙන්න මතක තියාගන්න.

නිදිවරන කෙනාට රාත්‍රිය දිග වැඩියිලු

දීඝා ජාගරතෝ රත්ති - දීඝං සන්තස්ස යෝජනං

දීඝෝ බාලානං සංසාරෝ - සද්ධම්මං අවිජානතං

නොනිදා ඇහැරගෙන ඉන්න කෙනාට රාත්‍රිය ගොඩාක් දිගයි.

වෙහෙසට පත්වෙච්ච කෙනාට යොදුන ගොඩක් දිගයි.

අන්න ඒ විදිහමයි, සද්ධර්මය අවබෝධ නොකරගත්තු බාලයන්ගේ සංසාර ගමනත් බොහෝම දිගයි.

(ධම්මපදය> බාල වර්ගය)

Link: https://mahamevnawa.lk/sutta/kn1_2-5/

https://www.thripitakaya.org/tipitakaya/Index/629?s=21204

ජීවිතය තණ අග පිනි බිඳුවක් වගේ

සෙය්යථාපි , බ්‍රාහ්මණ, තිණග්ගෙ උස්සාවබින්දු සූරියෙ උග්ගච්ඡන්තෙ ඛිප්පංයෙව පටිවිගච්ඡති, න චිරට්ඨිතිකං හොති;

එවමෙවං ඛො, බ්‍රාහ්මණ, උස්සාවබින්දූපමං ජීවිතං මනුස්සානං පරිත්තං ලහුකං බහුදුක්ඛං බහුපායාසං මන්තායං බොද්ධබ්බං, කත්තබ්බං කුසලං, චරිතබ්බං බ්රහ්මචරියං,

නත්ථි ජාතස්ස අමරණං.

බ්‍රාහ්මණවරුනි, එය මෙබඳු දෙයකි. තණ අග ඇති පිණි බිඳ හිරු උදාවන කල්හී සැණෙකින් සිඳී යයි. බොහෝ කලක් නොපවතියි.

එසෙයින් ම බ්‍රාහ්මණවරුනි, තණ අග පිණි බිඳුවකට උපමා කළ හැකි මනුෂ්‍යයන්ගේ ජීවිතය පවතින්නේ ඉතා සුළු කලකි. සුළු මොහොතකි. ඉතා කෙටි ය. බොහෝ දුක් ඇත්තේ ය. බොහෝ පීඩා ඇත්තේ ය. එය නුවණින් අවබෝධ කළ යුත්තේ ය. කුසල් කළ යුත්තේ ය. බඹසරෙහි හැසිරිය යුත්තේ ය.

උපන්නහුට නොමැරී සිටීමක් නැත්තේ ය.

(අංගුත්තර නිකාය> සත්තක නිපාතය> අරක සූත්‍රය)

දියේ ඇඳපු ඉරක් වගේ

සෙය්යථාපි, බ්‍රාහ්මණ, උදකෙ දණ්ඩරාජි ඛිප්පංයෙව පටිවිගච්ඡති, න චිරට්ඨිතිකා හොති;

එවමෙවං ඛො, බ්‍රාහ්මණ, උදකෙ දණ්ඩරාජූපමං ජීවිතං මනුස්සානං පරිත්තං ලහුකං බහුදුක්ඛං බහුපායාසං මන්තායං බොද්ධබ්බං, කත්තබ්බං කුසලං, චරිතබ්බං බ්රහ්මචරියං,

නත්ථි ජාතස්ස අමරණං.

බ්‍රාහ්මණවරුනි, එය මෙබඳු දෙයකි. දියෙහි ඇඳි ඉර සැණෙකින් නොපෙනී යයි. බොහෝ කලක් නොපවතියි.

එසෙයින් ම බ්‍රාහ්මණවරුනි, දියෙහි ඇඳි ඉරකට උපමා කළ හැකි මනුෂ්‍යයන්ගේ ජීවිතය පවතින්නේ ඉතා සුළු කලකි. සුළු මොහොතකි. ඉතා කෙටි ය. බොහෝ දුක් ඇත්තේ ය. බොහෝ පීඩා ඇත්තේ ය. එය නුවණින් අවබෝධ කළ යුත්තේ ය. කුසල් කළ යුත්තේ ය. බඹසරෙහි හැසිරිය යුත්තේ ය. උපන්නහුට නොමැරී සිටීමක් නැත්තේ ය.

(අංගුත්තර නිකාය> සත්තක නිපාතය> මහා වර්ගය> අරක සූත්‍රය)

Link: https://mahamevnawa.lk/sutta/an4_7-2-2-10/

https://www.thripitakaya.org/tipitakaya/Index/531?s=11070

දැනගත යුතු තව දේවල් තියෙනවා. ඉදිරි ත්‍රෙඩ් එකකදී.......

[QUOTE="S_M_S, post: 25639911, member: 564607"] සිංහල ජනවහරේ එන කියමන්, ප්රස්ථා පිරුළු වගේ වචන වලින් හඳුන්වලා අපිට උගන්වපු සමහර දේවල් වලින් අපි ගත යුතු සැබෑම අර්ථය ගැන ඒ ගුරුවරුත් දැනගෙන ඉන්න නැතුව ඇති. දැන් දැන් අපේ රටේ සංස්කෘතියේ යම් පිරිහීමක් දකින්න තිබුණත් අතීතයේදී සිංහල ජන සමාජය බුදු දහමත් එක්කම බැඳිලා තිබුණ, බුදු දහමින්ම පෝෂණය වුණ එකක්නෙ. ඉතින් බුද්ධ දේශනා වලින් සිංහල ජනවහරට එකතු වුණ දේවල් තියෙනවා. මුලින්ම අපි මේ අවධානය යොමු කරන්න යන්නෙ බුද්ධ දේශනා ඇසුරින් සමාජගත වුණ, නමුත් අපි නොදන්නා කරුණු කීපයක් ගැන. විශේෂයෙන්ම කිව යුතු දේ තමයි අපි නිතර සිහි කළ යුතුයි මේවගෙ දහම් අර්ථයන්. [SIZE=5][U]හැන්ද හොද්දෙ රස දන්නෑ වගේ[/U][/SIZE] [COLOR=rgb(41, 105, 176)][FONT=georgia]යාවජීවම්පි චේ බාලෝ - පණ්ඩිතං පයිරුපාසති න සෝ ධම්මං විජානාති - දබ්බී සූපරසං යථා[/FONT][/COLOR] අඥාන පුද්ගලයෙක් තමන්ගෙ මුළු ජීවිත කාලය පුරාවටම නුවණැති මුනිවරයෙක්ව ඇසුරු කළත්, ඔහු නම් ධර්මය අවබෝධ කරන්නේ නෑ. හොද්දක රසය නොතේරෙන හැන්දක් වගේ. [COLOR=rgb(71, 85, 119)](ධම්මපදය> බාල වර්ගය)[/COLOR] ඒ වගේම ඊළඟ ගාථාව....... [B][COLOR=rgb(41, 105, 176)]මුහුත්තමපි චේ විඤ්ඤූ - පණ්ඩිතං පයිරුපාසති ඛිප්පං ධම්මං විජානාති - ජිව්හා සූපරසං යථා[/COLOR][/B] බුද්ධිමත් පුද්ගලයා සුළු මොහොතකට හරි, නුවණැති මුනිවරයෙක්ව ඇසුරු කළොත්, ඔහු ඉතා ඉක්මනින් ධර්මය අවබෝධ කරගන්නවා. හොද්දක රසය වහාම දැනගන්න දිවක් වගේ. [COLOR=rgb(71, 85, 119)](ධම්මපදය> බාල වර්ගය)[/COLOR] * ඔයාලගෙ ළමයින්ටවත් කියලා දෙන්න මතක තියාගන්න. [SIZE=5][U]නිදිවරන කෙනාට රාත්‍රිය දිග වැඩියිලු[/U][/SIZE] [B][COLOR=rgb(41, 105, 176)]දීඝා ජාගරතෝ රත්ති - දීඝං සන්තස්ස යෝජනං දීඝෝ බාලානං සංසාරෝ - සද්ධම්මං අවිජානතං[/COLOR][/B] නොනිදා ඇහැරගෙන ඉන්න කෙනාට රාත්‍රිය ගොඩාක් දිගයි. වෙහෙසට පත්වෙච්ච කෙනාට යොදුන ගොඩක් දිගයි. අන්න ඒ විදිහමයි, සද්ධර්මය අවබෝධ නොකරගත්තු බාලයන්ගේ සංසාර ගමනත් බොහෝම දිගයි. (ධම්මපදය> බාල වර්ගය) Link: [URL]https://mahamevnawa.lk/sutta/kn1_2-5/[/URL] [URL]https://www.thripitakaya.org/tipitakaya/Index/629?s=21204[/URL] '''''''''''''''''''' [SIZE=5][U]ජීවිතය තණ අග පිනි බිඳුවක් වගේ[/U][/SIZE] [COLOR=rgb(41, 105, 176)]සෙය්යථාපි , බ්‍රාහ්මණ, තිණග්ගෙ උස්සාවබින්දු සූරියෙ උග්ගච්ඡන්තෙ ඛිප්පංයෙව පටිවිගච්ඡති, න චිරට්ඨිතිකං හොති; එවමෙවං ඛො, බ්‍රාහ්මණ, උස්සාවබින්දූපමං ජීවිතං මනුස්සානං පරිත්තං ලහුකං බහුදුක්ඛං බහුපායාසං මන්තායං බොද්ධබ්බං, කත්තබ්බං කුසලං, චරිතබ්බං බ්රහ්මචරියං, නත්ථි ජාතස්ස අමරණං. [/COLOR] බ්‍රාහ්මණවරුනි, එය මෙබඳු දෙයකි. තණ අග ඇති පිණි බිඳ හිරු උදාවන කල්හී සැණෙකින් සිඳී යයි. බොහෝ කලක් නොපවතියි. එසෙයින් ම බ්‍රාහ්මණවරුනි, තණ අග පිණි බිඳුවකට උපමා කළ හැකි මනුෂ්‍යයන්ගේ ජීවිතය පවතින්නේ ඉතා සුළු කලකි. සුළු මොහොතකි. ඉතා කෙටි ය. බොහෝ දුක් ඇත්තේ ය. බොහෝ පීඩා ඇත්තේ ය. එය නුවණින් අවබෝධ කළ යුත්තේ ය. කුසල් කළ යුත්තේ ය. බඹසරෙහි හැසිරිය යුත්තේ ය. උපන්නහුට නොමැරී සිටීමක් නැත්තේ ය. (අංගුත්තර නිකාය> සත්තක නිපාතය> අරක සූත්‍රය) ''''''''''''''''' [SIZE=5][U]දියේ ඇඳපු ඉරක් වගේ[/U][/SIZE] [COLOR=rgb(41, 105, 176)]සෙය්යථාපි, බ්‍රාහ්මණ, උදකෙ දණ්ඩරාජි ඛිප්පංයෙව පටිවිගච්ඡති, න චිරට්ඨිතිකා හොති; එවමෙවං ඛො, බ්‍රාහ්මණ, උදකෙ දණ්ඩරාජූපමං ජීවිතං මනුස්සානං පරිත්තං ලහුකං බහුදුක්ඛං බහුපායාසං මන්තායං බොද්ධබ්බං, කත්තබ්බං කුසලං, චරිතබ්බං බ්රහ්මචරියං, නත්ථි ජාතස්ස අමරණං.[/COLOR] බ්‍රාහ්මණවරුනි, එය මෙබඳු දෙයකි. දියෙහි ඇඳි ඉර සැණෙකින් නොපෙනී යයි. බොහෝ කලක් නොපවතියි. එසෙයින් ම බ්‍රාහ්මණවරුනි, දියෙහි ඇඳි ඉරකට උපමා කළ හැකි මනුෂ්‍යයන්ගේ ජීවිතය පවතින්නේ ඉතා සුළු කලකි. සුළු මොහොතකි. ඉතා කෙටි ය. බොහෝ දුක් ඇත්තේ ය. බොහෝ පීඩා ඇත්තේ ය. එය නුවණින් අවබෝධ කළ යුත්තේ ය. කුසල් කළ යුත්තේ ය. බඹසරෙහි හැසිරිය යුත්තේ ය. උපන්නහුට නොමැරී සිටීමක් නැත්තේ ය. (අංගුත්තර නිකාය> සත්තක නිපාතය> මහා වර්ගය> අරක සූත්‍රය) Link: [URL]https://mahamevnawa.lk/sutta/an4_7-2-2-10/[/URL] [URL]https://www.thripitakaya.org/tipitakaya/Index/531?s=11070[/URL] දැනගත යුතු තව දේවල් තියෙනවා. ඉදිරි ත්‍රෙඩ් එකකදී....... [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom