Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇහැට ඇගිල්ලෙන් අනින්නෙපා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇහැට ඇගිල්ලෙන් අනින්නෙපා

[FONT=&quot]එන්න ඇතුලට

[FONT=&quot].[/FONT]

ඔබේ ඇහැ තුළට එබෙන්න ඔබට කන්නාඩියක් ඉදිරියට ගියාම පුළුවන්. ඒත් මේ තරම් ඇහැට ළං වෙන්න ඒ ක්‍රමයෙන් වුනත් ඒ තරම් ලේසි නැහැ. [/FONT]

[FONT=&quot]ඇස් ගෝලය කොයි වගේ එකක් කියලද ඔබ මෙතෙක් කල් හිතුවෙ? ලස්සනට ඔප මට්ටම් කළ සිනිඳු මාබල් එකක් වගේ කියලද?[/FONT]

[FONT=&quot]ඇසේ මේ සමීප රූප හරියට වෙනත් ග්‍රහ ලොවක ආවාට වගෙයි පෙනෙන්නේ. හැම තිස්සෙම පින්තූරවලින් කියැවෙන කතාව වචනවලින් කියැවෙනවට වඩා ගොඩක් වෙනස්.[/FONT]

[FONT=&quot]ඔන්න එහෙනම් බලන්න, ඔබේත් මගේත් ඇහේ හැටි![/FONT]

[FONT=&quot]ඇසේ තාරා මණ්ඩලය සැඟවී ඇති සංකීර්ණ වියමන් ඔබේ ඇස්වලට ඇස් අදහගන්න බැරි තරම් විස්මිත සුවිශේෂ බවක් ගේනවා.[/FONT]

[FONT=&quot]

[/FONT][FONT=&quot]
ඇස් අදහන්න බැහැ නේද? මේ මිනිස් ඇසේ සමීප රූපය ඇසේ ව්‍යුහයේ රටාවන් සවිස්තරව පෙන්වනවා.

[/FONT]

[FONT=&quot]

[/FONT][FONT=&quot]
ඔබේ ආත්මය පෙන්වන කවුළුවක් වගෙයි. මේ තරම් ළංවී බැලූවාම මිනිස් ඇසකට වඩා පිට සක්වළක භූමි දර්ශනයක් වගෙයි.

[/FONT]

[FONT=&quot]

[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]
තුනී වටකුරු ව්‍යුහයන් වන තාරා මණ්ඩලයන් දෘෂ්ටි විතානයට ඇතුළු විය යුතු ආලෝකය අනුව යමින් ඊට ගැළපෙන ලෙස කනිණිකාවන්ගේ විෂ්කම්භය අඩු වැඩි කරමින් පාලනය කරනවා.

[/FONT]

[FONT=&quot]

[/FONT][FONT=&quot]
කෙඳි සහිතයි - මේ රූපයෙන් පෙනෙන්නේ වර්ණිත තන්තුමය සනාලපටක පිහිටා ඇති අයුරුයි. මෙය සම්බන්ධක පටක රාමුව යනුවෙන් හැඳින්වෙනවා.

[/FONT]

[FONT=&quot]

[/FONT][FONT=&quot]
ඇසෙහි මේ අති විශාලනය කළ ඡායාරූප ගෙන ඇත්තේ ආමේනියානු භෞතික විද්‍යා ගුරුවරයකු වන සුරේන් මැනුවෙල්යාන් විසිනුයි. ඔහු මේ සඳහා යොදා ගෙන ඇත්තේ හිතවතුන්ගේ, ගුරුවර සගයන්ගේ හා ගෝලයන්ගේ ඇස්.

[/FONT]

[FONT=&quot]

[/FONT][FONT=&quot]
සියුම් ලෙස ඔහු විසින් ගත් මේ ඡායාරූප විශාලනය කළ විට ඔහු පවා විස්මයට පත් වුණා. වෙනත් ග්‍රහලෝකවල බඳු මෙවැනි දසුන් ඔහු පවා බලාපොරොත්තු වුණේ නැතිලූ.

[/FONT]

[FONT=&quot]

[/FONT][FONT=&quot]
අපි බොහෝ විට සිතන්නේ අපේ ඇස් ඉතා සියුම් ගෝලාකාර ඒවා කියායි. ඒත් ඡායාරූප ශිල්පී භෞතික විද්යාගුරු මැනුවෙල්යාන් එය දකින්නේ වෙනස් ආකාරයකටයි.

[/FONT]

[FONT=&quot]

[/FONT][FONT=&quot]
තාරා මණ්ඩලයට ඉංගිරිසියෙන් කියන ‘අයිරිස්’ යන්න ආවේ දේදුන්නට අධිපති ගී්රක දෙවඟනගේ නමින්. ඒ නිසා වෙන්න ඇති එහි දේදුනු වර්ණ දැකිය හැක්කේ.

[/FONT]

[FONT=&quot]තුනී වක්රාකාර ව්‍යුහයක් වන තාරා මණ්ඩලය අපේ ඇස්වලට අදාළ වර්ණ ලබා දෙනවා පමණක් නොව කළුඉංගිරියාවේ විෂ්කම්භය අඩු වැඩි කරමින් අපේ ඇස්වලට එන ආලෝකය පාලනය කිරීමට ද උපකාරී වෙනවා.[/FONT]

[FONT=&quot]ඇස්වල මේ අති විශාලනය කළ ඡායාරූප ගනු ලැබුවේ ආමේනියානු භෞතික විද්‍යා ගුරුවරයකු වන 36 හැවිරිදි සුරේන් මැනුවෙල්යාන් (Suren Manvelyan) විසිනුයි. ඔහු මේ සඳහා නිරූපකයන් ලෙස ඔහුගේ මිතුරන් පමණක් නොව, ගුරුවර සගයන්, ගෝලයන් ආදී රැසක් ද හවුල් කර ගෙන තිබෙනවා.[/FONT]

[FONT=&quot]”සාමාන්‍යයෙන් කෘමීන්ගේ හෝ ශාකවල අති විශාලන පින්තූර ගන්නා විට විස්මිත රූප මතු වීම ස්වාභාවිකයි, ඒත් මමවත් කිසිසේත් බලාපොරොත්තු වුණේ නෑ ඒවා මේ තරම් විස්මයජනක වෙයි කියල.” ඔහු කියයි.[/FONT]

[FONT=&quot]”මං කලින් දැන සිටියේ නෑ ඒවා මේ තරම් සංකීර්ණයි කියලා. හැමදාම අපට කොයිතරම් ඇස් මුහුණට මුහුණ හමුවෙනවද? ඒත් ඒවා මේ තරම් අලංකාර ව්‍යුහයන්ගෙන් යුක්තයි කියල කිසිදාක හිතුණේ නෑ. ඒවා හරියට නුදුටු ග්‍රහ ලෝකවල භූමි දර්ශන වගෙයි.” [/FONT]

[FONT=&quot]

[/FONT][FONT=&quot]
තාරා මණ්ඩලයෙහි විවිධ වර්ණ දකින්න පුළුවන්. කොළ, නිල්, දුඹුරු විතරක් නෙවෙයි තද නිල්, තද දුඹුරු, දම් පාට වගේම රෝස පාටත් දකින්න පුළුවන්.

[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]

[/FONT][FONT=&quot]
මේ රූප හරියට සක්වළ ජීවීන් පිළිබඳ තැනූ ඒලියන් (Alien) චිත්‍රපටවලට අධිතාත්විකවාදී චිත්රශිල්පී එච්. ආර්. ගයිගර්ගේ සිතේ නිර්මාණය වූ ඒවා වගෙයි.

[/FONT]

[FONT=&quot]

[/FONT][FONT=&quot]
තාරා මණ්ඩලය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. කළුඉංගිරියාව අවට ප්‍රදේශය හා ඇස් පිහාටු තෙක් විහිදෙන ප්‍රදේශය වශයෙන්.

[/FONT]

[FONT=&quot]

[/FONT][FONT=&quot]
සුරේන් මැනුවෙල්යාන් ඡායාරූප ගැනීම පිළිබඳ අත්හදා බැලීම් පටන් ගත්තේ වයස අවුරුදු 16 දියි. ඔහු දැන් යෙරවැන් සඟරාවේ ප්‍රධාන ඡායාරූප ශිල්පියා ලෙසත් කටයුතු කරනවා. මේ පින්තූර ගන්න ඔහු යොදා ගත් තාක්ෂණය ගැන හෙළිදරවු කරන්න ඔහු අකමැතියි.

[/FONT]

[FONT=&quot]

[/FONT][FONT=&quot]
කැමරා ශිල්පියාගේ ආලෝක ධාරාවට යටපත් කරන්න බැරි වෙලා තියෙනව මේ ඇස අයිති තැනැත්තාගේ සමේ ඇති පාට.

[/FONT]

[FONT=&quot]ඇස, ඔබේ ආත්මය දක්වන හොඳම කවුළුව කියලා කතාවක් තියෙනවා. ඒ වගේ දෑස් තුළින් ඔබේ හදවත දකින්න පුළුවන් කියලත් කියනවා. ඇස්වල පිහිටීම පුද්ගලයාගෙන් පුද්ගලයාට වඩා වෙනස්. ඒ නිසා ඇස පුද්ගලයකුට වෙනම අනන්‍යතාවක් ලබා දෙනව කියල කියන්න පුළුවන්. ඇස වගේම තාරා මණ්ඩලයත් ඒ ඒ පුද්ගලයාට සුවිශේෂයි. [/FONT]

[FONT=&quot]තාරා මණ්ඩලයට ඉංගිරිසියෙන් කියන ‘අයිරිස්’ යන්න ආවේ දේදුන්නට අධිපති ගී්රක දෙවඟනගේ නමින්. ඒ නිසා වෙන්න ඇති එහි දේදුනු වර්ණ දැකිය හැක්කේ. දේදුනු වර්ණ කොහොම වුනත් තාරා මණ්ඩලයෙහි විවිධ වර්ණ නම් දකින්න පුළුවන්. කොළ, නිල්, දුඹුරු විතරක් නෙවෙයි තද නිල්, තද දුඹුරු, දම් පාට වගේම රෝස පාටත් දකින්න පුළුවන්.[/FONT]

[FONT=&quot]ඔහු මෙහිදී රූප ගත කරල තියෙනවා, ඇස ඉදිරියෙන් ම ඇති වර්ණිත තන්තුමය සනාලපටක පිහිටා ඇති සම්බන්ධක පටක රාමුව. එහි යටින් තමා වර්ණිත අපිච්ඡුද ෙසෙල පිහිටා තියෙන්නෙ. මේ මුළු ව්‍යුහයම පේශීන්වලට සම්බන්ධ වී ඇති නිසා ඒ පේශීන් මගින් තමයි, කාච විවරය ලොකු කුඩා කරන්නේ.[/FONT]

[FONT=&quot]තාරා මණ්ඩලය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. ඒ කළුඉංගිරියාව අවට ප්‍රදේශය හා ඇස් පිහාටු තෙක් විහිදෙන ප්‍රදේශය වශයෙනුයි.[/FONT]

[FONT=&quot]

[/FONT][FONT=&quot]
හරිම ගුප්ත පෙනුමක් තියෙන්නෙ. ඇස් කුහරය වටා ඇති රටා හරියට වූල්වලින් කළ ගෙත්තමක් වගෙයි.

[/FONT]

[FONT=&quot]

[/FONT][FONT=&quot]
ඇසක කළුඉංගිරියාවේ කොළ පැහැය තාරා මණ්ඩලයේ ඇති වර්ණක නිසා ඇති වන්නක් නොවෙයි. ඒවා ඇති වන්නේ සම්බන්ධක පටකවල ඇති රඹ (තැඹිලි පාට) හා දුඹුරු එකතු වී ඇති වන්නක්. ආලෝකය පරාවර්තනය වීමෙන් තමයි ඇසට ඒ පාට ලැබෙන්නේ.

[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]

[/FONT][FONT=&quot]
විද්‍යාඥයන් විශ්වාස කරන විදියට වසර මිලියන ගණනක් තිස්සේ පරිණාමය වීමෙන් එනම් ආලෝකයට අනුව හැඩ ගැසීමෙන් තමයි, මේ සංකීර්ණ තත්වය ඇස ලැබී කිබෙන්නේ.

[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]

[/FONT][FONT=&quot]
ඇස ඔබේ හදවත පෙන්වන කැඩපතයි. මිනිසා සිතන දේ අනුව ඇසේ පැහැයේ වෙනස්කම් සිදු වෙනවා. ඒ විතරක් නෙවෙයි, බොරු කියන විටත් ඇහේ වෙනස් වීම් සිදු වන බවයි, කියන්නේ.

[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]

[/FONT][FONT=&quot]
ඇහැට ඇහක් මෙහෙම මුණ ගැහුණමයි ඇහේ අගේ වැටහෙන්නේ.

[/FONT]

[FONT=&quot]සුරේන් මැනුවෙල්යාන් ඡායාරූප ගැනීම පිළිබඳ අත්හදා බැලීම් පටන් ගත්තේ වයස අවුරුදු 16 දියි. ඔහු දැන් යෙරවැන් සඟරාවේ ප්‍රධාන ඡායාරූප ශිල්පියා ලෙසත් කටයුතු කරනවා. මේ පින්තූර ගන්න ඔහු යොදා ගත් තාක්ෂණය ගැන හෙළිදරවු කරන්න ඔහු අකමැතියි.[/FONT]

[FONT=&quot]”මේ පින්තූර ගත් හැටි මගෙන් අහන්න එපා! ඒක මගේ වෘත්තීය රහසක්!” ඔහු අවසාන වශයෙන් කියනවා.[/FONT]

[FONT=&quot]ඔහුගේ වෙනත් පින්තූර බලන්න ඕනෙ නම් ඔහුගේ [/FONT]

වෙබ් අඩවිය[FONT=&quot] ට යන්න[/FONT]

මල් කැකුළු

[QUOTE="crazyasa, post: 17318982, member: 96296"] [b]ඇහැට ඇගිල්ලෙන් අනින්නෙපා[/b] [CENTER][SIZE=4][COLOR=Navy][LEFT][FONT="]එන්න ඇතුලට . . . . . . . . [FONT="].[/FONT] ඔබේ ඇහැ තුළට එබෙන්න ඔබට කන්නාඩියක් ඉදිරියට ගියාම පුළුවන්. ඒත් මේ තරම් ඇහැට ළං වෙන්න ඒ ක්‍රමයෙන් වුනත් ඒ තරම් ලේසි නැහැ. [/FONT][/LEFT] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy][LEFT][FONT="]ඇස් ගෝලය කොයි වගේ එකක් කියලද ඔබ මෙතෙක් කල් හිතුවෙ? ලස්සනට ඔප මට්ටම් කළ සිනිඳු මාබල් එකක් වගේ කියලද?[/FONT][/LEFT] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy][LEFT][FONT="]ඇසේ මේ සමීප රූප හරියට වෙනත් ග්‍රහ ලොවක ආවාට වගෙයි පෙනෙන්නේ. හැම තිස්සෙම පින්තූරවලින් කියැවෙන කතාව වචනවලින් කියැවෙනවට වඩා ගොඩක් වෙනස්.[/FONT][/LEFT] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy][LEFT][FONT="]ඔන්න එහෙනම් බලන්න, ඔබේත් මගේත් ඇහේ හැටි![/FONT][/LEFT] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy][LEFT][FONT="]ඇසේ තාරා මණ්ඩලය සැඟවී ඇති සංකීර්ණ වියමන් ඔබේ ඇස්වලට ඇස් අදහගන්න බැරි තරම් විස්මිත සුවිශේෂ බවක් ගේනවා.[/FONT][/LEFT] [/COLOR][/SIZE] [FONT="][CENTER][SIZE=4][COLOR=Navy][IMG]http://4.bp.blogspot.com/-Y5pW-KFsRjw/UMr4gpdC_wI/AAAAAAAAG0s/HwCP9g7WEC8/s400/1.jpg[/IMG] [/COLOR][/SIZE][/CENTER] [/FONT][FONT="][CENTER][SIZE=4][COLOR=Navy]ඇස් අදහන්න බැහැ නේද? මේ මිනිස් ඇසේ සමීප රූපය ඇසේ ව්‍යුහයේ රටාවන් සවිස්තරව පෙන්වනවා.[/COLOR][/SIZE][/CENTER] [/FONT] [FONT="][CENTER][SIZE=4][COLOR=Navy][IMG]http://1.bp.blogspot.com/-UDDul3f8bvs/UMr4qPWQcyI/AAAAAAAAG00/lVcvCt_pbkI/s400/2.jpg[/IMG] [/COLOR][/SIZE][/CENTER] [/FONT][FONT="][CENTER][SIZE=4][COLOR=Navy]ඔබේ ආත්මය පෙන්වන කවුළුවක් වගෙයි. මේ තරම් ළංවී බැලූවාම මිනිස් ඇසකට වඩා පිට සක්වළක භූමි දර්ශනයක් වගෙයි.[/COLOR][/SIZE][/CENTER] [/FONT] [FONT="][CENTER][SIZE=4][COLOR=Navy][IMG]http://3.bp.blogspot.com/-sIEhf5BsFag/UMr9XeHRU7I/AAAAAAAAG3U/UwFdQKphcYk/s400/4.JPG[/IMG] [/COLOR][/SIZE][/CENTER] [/FONT][FONT="][CENTER][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][/CENTER] [/FONT][FONT="][CENTER][SIZE=4][COLOR=Navy][IMG]http://1.bp.blogspot.com/-HbNYQErsD1c/UMr9dywZwHI/AAAAAAAAG3c/neEgrpxSTZM/s400/3.jpg[/IMG] [/COLOR][/SIZE][/CENTER] [/FONT][FONT="][CENTER][SIZE=4][COLOR=Navy]තුනී වටකුරු ව්‍යුහයන් වන තාරා මණ්ඩලයන් දෘෂ්ටි විතානයට ඇතුළු විය යුතු ආලෝකය අනුව යමින් ඊට ගැළපෙන ලෙස කනිණිකාවන්ගේ විෂ්කම්භය අඩු වැඩි කරමින් පාලනය කරනවා.[/COLOR][/SIZE][/CENTER] [/FONT] [FONT="][CENTER][SIZE=4][COLOR=Navy][IMG]http://2.bp.blogspot.com/-O11xA9sEwf8/UMr-JWLUhwI/AAAAAAAAG3k/if4B9FaxHkI/s400/5.jpg[/IMG] [/COLOR][/SIZE][/CENTER] [/FONT][FONT="][CENTER][SIZE=4][COLOR=Navy]කෙඳි සහිතයි - මේ රූපයෙන් පෙනෙන්නේ වර්ණිත තන්තුමය සනාලපටක පිහිටා ඇති අයුරුයි. මෙය සම්බන්ධක පටක රාමුව යනුවෙන් හැඳින්වෙනවා.[/COLOR][/SIZE][/CENTER] [/FONT] [FONT="][CENTER][SIZE=4][COLOR=Navy][IMG]http://4.bp.blogspot.com/-03uWtCohmMk/UMr9FVkIRdI/AAAAAAAAG3E/Ep-Mlj9a17w/s400/3.jpg[/IMG] [/COLOR][/SIZE][/CENTER] [/FONT][FONT="][CENTER][SIZE=4][COLOR=Navy]ඇසෙහි මේ අති විශාලනය කළ ඡායාරූප ගෙන ඇත්තේ ආමේනියානු භෞතික විද්‍යා ගුරුවරයකු වන සුරේන් මැනුවෙල්යාන් විසිනුයි. ඔහු මේ සඳහා යොදා ගෙන ඇත්තේ හිතවතුන්ගේ, ගුරුවර සගයන්ගේ හා ගෝලයන්ගේ ඇස්.[/COLOR][/SIZE][/CENTER] [/FONT] [FONT="][CENTER][SIZE=4][COLOR=Navy][IMG]http://2.bp.blogspot.com/-69vTHoCSvKM/UMr9CNMMB6I/AAAAAAAAG28/HeCmXjOcK6A/s400/4.JPG[/IMG] [/COLOR][/SIZE][/CENTER] [/FONT][FONT="][CENTER][SIZE=4][COLOR=Navy]සියුම් ලෙස ඔහු විසින් ගත් මේ ඡායාරූප විශාලනය කළ විට ඔහු පවා විස්මයට පත් වුණා. වෙනත් ග්‍රහලෝකවල බඳු මෙවැනි දසුන් ඔහු පවා බලාපොරොත්තු වුණේ නැතිලූ.[/COLOR][/SIZE][/CENTER] [/FONT] [FONT="][CENTER][SIZE=4][COLOR=Navy][IMG]http://4.bp.blogspot.com/--fEgCbXjmsY/UMr88hPjfEI/AAAAAAAAG20/gj4wHFPDPVg/s400/5.jpg[/IMG] [/COLOR][/SIZE][/CENTER] [/FONT][FONT="][CENTER][SIZE=4][COLOR=Navy]අපි බොහෝ විට සිතන්නේ අපේ ඇස් ඉතා සියුම් ගෝලාකාර ඒවා කියායි. ඒත් ඡායාරූප ශිල්පී භෞතික විද්යාගුරු මැනුවෙල්යාන් එය දකින්නේ වෙනස් ආකාරයකටයි.[/COLOR][/SIZE][/CENTER] [/FONT] [FONT="][CENTER][SIZE=4][COLOR=Navy][IMG]http://3.bp.blogspot.com/-YJiMr6mrxx0/UMr81U_cOTI/AAAAAAAAG2s/HmQjjF25TEw/s400/6.jpg[/IMG] [/COLOR][/SIZE][/CENTER] [/FONT][FONT="][CENTER][SIZE=4][COLOR=Navy]තාරා මණ්ඩලයට ඉංගිරිසියෙන් කියන ‘අයිරිස්’ යන්න ආවේ දේදුන්නට අධිපති ගී්රක දෙවඟනගේ නමින්. ඒ නිසා වෙන්න ඇති එහි දේදුනු වර්ණ දැකිය හැක්කේ.[/COLOR][/SIZE][/CENTER] [/FONT] [SIZE=4][COLOR=Navy][LEFT][FONT="]තුනී වක්රාකාර ව්‍යුහයක් වන තාරා මණ්ඩලය අපේ ඇස්වලට අදාළ වර්ණ ලබා දෙනවා පමණක් නොව කළුඉංගිරියාවේ විෂ්කම්භය අඩු වැඩි කරමින් අපේ ඇස්වලට එන ආලෝකය පාලනය කිරීමට ද උපකාරී වෙනවා.[/FONT][/LEFT] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy][LEFT][FONT="]ඇස්වල මේ අති විශාලනය කළ ඡායාරූප ගනු ලැබුවේ ආමේනියානු භෞතික විද්‍යා ගුරුවරයකු වන 36 හැවිරිදි සුරේන් මැනුවෙල්යාන් (Suren Manvelyan) විසිනුයි. ඔහු මේ සඳහා නිරූපකයන් ලෙස ඔහුගේ මිතුරන් පමණක් නොව, ගුරුවර සගයන්, ගෝලයන් ආදී රැසක් ද හවුල් කර ගෙන තිබෙනවා.[/FONT][/LEFT] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy][LEFT][FONT="]”සාමාන්‍යයෙන් කෘමීන්ගේ හෝ ශාකවල අති විශාලන පින්තූර ගන්නා විට විස්මිත රූප මතු වීම ස්වාභාවිකයි, ඒත් මමවත් කිසිසේත් බලාපොරොත්තු වුණේ නෑ ඒවා මේ තරම් විස්මයජනක වෙයි කියල.” ඔහු කියයි.[/FONT][/LEFT] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy][LEFT][FONT="]”මං කලින් දැන සිටියේ නෑ ඒවා මේ තරම් සංකීර්ණයි කියලා. හැමදාම අපට කොයිතරම් ඇස් මුහුණට මුහුණ හමුවෙනවද? ඒත් ඒවා මේ තරම් අලංකාර ව්‍යුහයන්ගෙන් යුක්තයි කියල කිසිදාක හිතුණේ නෑ. ඒවා හරියට නුදුටු ග්‍රහ ලෝකවල භූමි දර්ශන වගෙයි.” [/FONT][/LEFT] [/COLOR][/SIZE] [FONT="][CENTER][SIZE=4][COLOR=Navy][IMG]http://2.bp.blogspot.com/-alfxU-XOF3k/UMr8xdCgGAI/AAAAAAAAG2k/AMOItMan_CU/s400/6.jpg[/IMG] [/COLOR][/SIZE][/CENTER] [/FONT][FONT="][CENTER][SIZE=4][COLOR=Navy]තාරා මණ්ඩලයෙහි විවිධ වර්ණ දකින්න පුළුවන්. කොළ, නිල්, දුඹුරු විතරක් නෙවෙයි තද නිල්, තද දුඹුරු, දම් පාට වගේම රෝස පාටත් දකින්න පුළුවන්.[/COLOR][/SIZE][/CENTER] [/FONT] [FONT="][CENTER][SIZE=4][COLOR=Navy][IMG]http://2.bp.blogspot.com/-Xn0mKuVPZ7w/UMr8uaChgrI/AAAAAAAAG2c/YdbqQWKKXOQ/s400/7.jpg[/IMG][/COLOR][/SIZE][/CENTER] [/FONT] [FONT="][CENTER][SIZE=4][COLOR=Navy][IMG]http://2.bp.blogspot.com/-NLFYJaL2Kx8/UMr8kw1f5fI/AAAAAAAAG2U/-qpXi2bBdSQ/s400/13.jpg[/IMG] [/COLOR][/SIZE][/CENTER] [/FONT][FONT="][CENTER][SIZE=4][COLOR=Navy]මේ රූප හරියට සක්වළ ජීවීන් පිළිබඳ තැනූ ඒලියන් (Alien) චිත්‍රපටවලට අධිතාත්විකවාදී චිත්රශිල්පී එච්. ආර්. ගයිගර්ගේ සිතේ නිර්මාණය වූ ඒවා වගෙයි.[/COLOR][/SIZE][/CENTER] [/FONT] [FONT="][CENTER][SIZE=4][COLOR=Navy][IMG]http://3.bp.blogspot.com/-AcIfF1I3pfY/UMr8fBH7q7I/AAAAAAAAG2M/FUCjrvm2Clc/s400/14.jpg[/IMG] [/COLOR][/SIZE][/CENTER] [/FONT][FONT="][CENTER][SIZE=4][COLOR=Navy]තාරා මණ්ඩලය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. කළුඉංගිරියාව අවට ප්‍රදේශය හා ඇස් පිහාටු තෙක් විහිදෙන ප්‍රදේශය වශයෙන්.[/COLOR][/SIZE][/CENTER] [/FONT] [FONT="][CENTER][SIZE=4][COLOR=Navy][IMG]http://1.bp.blogspot.com/-mjyYnZKkaHg/UMr8Y1ciRlI/AAAAAAAAG2E/C08a3mZ2S9A/s400/15.jpg[/IMG] [/COLOR][/SIZE][/CENTER] [/FONT][FONT="][CENTER][SIZE=4][COLOR=Navy]සුරේන් මැනුවෙල්යාන් ඡායාරූප ගැනීම පිළිබඳ අත්හදා බැලීම් පටන් ගත්තේ වයස අවුරුදු 16 දියි. ඔහු දැන් යෙරවැන් සඟරාවේ ප්‍රධාන ඡායාරූප ශිල්පියා ලෙසත් කටයුතු කරනවා. මේ පින්තූර ගන්න ඔහු යොදා ගත් තාක්ෂණය ගැන හෙළිදරවු කරන්න ඔහු අකමැතියි.[/COLOR][/SIZE][/CENTER] [/FONT] [FONT="][CENTER][SIZE=4][COLOR=Navy][IMG]http://4.bp.blogspot.com/-Wkw2ZbvFuHM/UMr7tkdH-gI/AAAAAAAAG18/6dgii2ThANo/s400/16.jpg[/IMG] [/COLOR][/SIZE][/CENTER] [/FONT][FONT="][CENTER][SIZE=4][COLOR=Navy]කැමරා ශිල්පියාගේ ආලෝක ධාරාවට යටපත් කරන්න බැරි වෙලා තියෙනව මේ ඇස අයිති තැනැත්තාගේ සමේ ඇති පාට.[/COLOR][/SIZE][/CENTER] [/FONT] [SIZE=4][COLOR=Navy][LEFT][FONT="]ඇස, ඔබේ ආත්මය දක්වන හොඳම කවුළුව කියලා කතාවක් තියෙනවා. ඒ වගේ දෑස් තුළින් ඔබේ හදවත දකින්න පුළුවන් කියලත් කියනවා. ඇස්වල පිහිටීම පුද්ගලයාගෙන් පුද්ගලයාට වඩා වෙනස්. ඒ නිසා ඇස පුද්ගලයකුට වෙනම අනන්‍යතාවක් ලබා දෙනව කියල කියන්න පුළුවන්. ඇස වගේම තාරා මණ්ඩලයත් ඒ ඒ පුද්ගලයාට සුවිශේෂයි. [/FONT][/LEFT] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy][LEFT][FONT="]තාරා මණ්ඩලයට ඉංගිරිසියෙන් කියන ‘අයිරිස්’ යන්න ආවේ දේදුන්නට අධිපති ගී්රක දෙවඟනගේ නමින්. ඒ නිසා වෙන්න ඇති එහි දේදුනු වර්ණ දැකිය හැක්කේ. දේදුනු වර්ණ කොහොම වුනත් තාරා මණ්ඩලයෙහි විවිධ වර්ණ නම් දකින්න පුළුවන්. කොළ, නිල්, දුඹුරු විතරක් නෙවෙයි තද නිල්, තද දුඹුරු, දම් පාට වගේම රෝස පාටත් දකින්න පුළුවන්.[/FONT][/LEFT] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy][LEFT][FONT="]ඔහු මෙහිදී රූප ගත කරල තියෙනවා, ඇස ඉදිරියෙන් ම ඇති වර්ණිත තන්තුමය සනාලපටක පිහිටා ඇති සම්බන්ධක පටක රාමුව. එහි යටින් තමා වර්ණිත අපිච්ඡුද ෙසෙල පිහිටා තියෙන්නෙ. මේ මුළු ව්‍යුහයම පේශීන්වලට සම්බන්ධ වී ඇති නිසා ඒ පේශීන් මගින් තමයි, කාච විවරය ලොකු කුඩා කරන්නේ.[/FONT][/LEFT] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy][LEFT][FONT="]තාරා මණ්ඩලය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. ඒ කළුඉංගිරියාව අවට ප්‍රදේශය හා ඇස් පිහාටු තෙක් විහිදෙන ප්‍රදේශය වශයෙනුයි.[/FONT][/LEFT] [/COLOR][/SIZE] [FONT="][CENTER][SIZE=4][COLOR=Navy][IMG]http://3.bp.blogspot.com/-_Nj7comRs8s/UMr7n3w5HJI/AAAAAAAAG10/1o_L8fbrLLM/s400/17.jpg[/IMG] [/COLOR][/SIZE][/CENTER] [/FONT][FONT="][CENTER][SIZE=4][COLOR=Navy]හරිම ගුප්ත පෙනුමක් තියෙන්නෙ. ඇස් කුහරය වටා ඇති රටා හරියට වූල්වලින් කළ ගෙත්තමක් වගෙයි.[/COLOR][/SIZE][/CENTER] [/FONT] [FONT="][CENTER][SIZE=4][COLOR=Navy][IMG]http://4.bp.blogspot.com/-I5KxaM8Ru0I/UMr7hQR86gI/AAAAAAAAG1s/TyYvfy5skRQ/s400/18.jpg[/IMG] [/COLOR][/SIZE][/CENTER] [/FONT][FONT="][CENTER][SIZE=4][COLOR=Navy]ඇසක කළුඉංගිරියාවේ කොළ පැහැය තාරා මණ්ඩලයේ ඇති වර්ණක නිසා ඇති වන්නක් නොවෙයි. ඒවා ඇති වන්නේ සම්බන්ධක පටකවල ඇති රඹ (තැඹිලි පාට) හා දුඹුරු එකතු වී ඇති වන්නක්. ආලෝකය පරාවර්තනය වීමෙන් තමයි ඇසට ඒ පාට ලැබෙන්නේ.[/COLOR][/SIZE][/CENTER] [/FONT] [FONT="][CENTER][SIZE=4][COLOR=Navy][IMG]http://4.bp.blogspot.com/-K80grl60eQ8/UMr7bjBcnPI/AAAAAAAAG1k/INbGq_ZK-nQ/s400/19.jpg[/IMG][/COLOR][/SIZE][/CENTER] [/FONT] [FONT="][CENTER][SIZE=4][COLOR=Navy][IMG]http://4.bp.blogspot.com/-WoJhY3kwH5c/UMr7Qv8AJfI/AAAAAAAAG1c/ePEQ0jW2Bgw/s400/20.JPG[/IMG] [/COLOR][/SIZE][/CENTER] [/FONT][FONT="][CENTER][SIZE=4][COLOR=Navy]විද්‍යාඥයන් විශ්වාස කරන විදියට වසර මිලියන ගණනක් තිස්සේ පරිණාමය වීමෙන් එනම් ආලෝකයට අනුව හැඩ ගැසීමෙන් තමයි, මේ සංකීර්ණ තත්වය ඇස ලැබී කිබෙන්නේ.[/COLOR][/SIZE][/CENTER] [/FONT] [FONT="][CENTER][SIZE=4][COLOR=Navy][IMG]http://2.bp.blogspot.com/-X2nAyIt3I8k/UMr7KDZ1uoI/AAAAAAAAG1U/xgvZIPR98XU/s400/21.jpg[/IMG][/COLOR][/SIZE][/CENTER] [/FONT] [FONT="][CENTER][SIZE=4][COLOR=Navy][IMG]http://1.bp.blogspot.com/-ZoENyeeMs-U/UMr7C5Wb-6I/AAAAAAAAG1M/113na5bK1c8/s400/22.jpg[/IMG] [/COLOR][/SIZE][/CENTER] [/FONT][FONT="][CENTER][SIZE=4][COLOR=Navy]ඇස ඔබේ හදවත පෙන්වන කැඩපතයි. මිනිසා සිතන දේ අනුව ඇසේ පැහැයේ වෙනස්කම් සිදු වෙනවා. ඒ විතරක් නෙවෙයි, බොරු කියන විටත් ඇහේ වෙනස් වීම් සිදු වන බවයි, කියන්නේ.[/COLOR][/SIZE][/CENTER] [/FONT] [FONT="][CENTER][SIZE=4][COLOR=Navy][IMG]http://3.bp.blogspot.com/-UgCJ1aJ0edw/UMr69khspNI/AAAAAAAAG1E/6zWqCo6MpJ4/s400/23.jpg[/IMG][/COLOR][/SIZE][/CENTER] [/FONT] [FONT="][CENTER][SIZE=4][COLOR=Navy][IMG]http://4.bp.blogspot.com/-tF8hqp55Nuw/UMr62Qe19-I/AAAAAAAAG08/VcfdAnatc2I/s400/24.jpg[/IMG] [/COLOR][/SIZE][/CENTER] [/FONT][FONT="][CENTER][SIZE=4][COLOR=Navy]ඇහැට ඇහක් මෙහෙම මුණ ගැහුණමයි ඇහේ අගේ වැටහෙන්නේ.[/COLOR][/SIZE][/CENTER] [/FONT] [SIZE=4][COLOR=Navy][LEFT][FONT="]සුරේන් මැනුවෙල්යාන් ඡායාරූප ගැනීම පිළිබඳ අත්හදා බැලීම් පටන් ගත්තේ වයස අවුරුදු 16 දියි. ඔහු දැන් යෙරවැන් සඟරාවේ ප්‍රධාන ඡායාරූප ශිල්පියා ලෙසත් කටයුතු කරනවා. මේ පින්තූර ගන්න ඔහු යොදා ගත් තාක්ෂණය ගැන හෙළිදරවු කරන්න ඔහු අකමැතියි.[/FONT][/LEFT] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy][LEFT][FONT="]”මේ පින්තූර ගත් හැටි මගෙන් අහන්න එපා! ඒක මගේ වෘත්තීය රහසක්!” ඔහු අවසාන වශයෙන් කියනවා.[/FONT][/LEFT] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy][LEFT][FONT="]ඔහුගේ වෙනත් පින්තූර බලන්න ඕනෙ නම් ඔහුගේ [/FONT][/LEFT] [COLOR=Navy][URL="http://www.surenmanvelyan.com/"]වෙබ් අඩවිය[/URL][/COLOR][/COLOR][/SIZE][FONT="][COLOR=Navy] [SIZE=4]ට යන්න[/SIZE][/COLOR][/FONT] [RIGHT][SIZE=1][URL="http://www.malkakulu.com/2012/12/blog-post_15.html#ixzz3HgXO9nq8"]මල් කැකුළු [/URL][/SIZE] [/RIGHT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom