Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇහැට පෙනෙන, මොළය නොදකින… හොල්මන්…!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇහැට පෙනෙන, මොළය නොදකින… හොල්මන්…!

මේ මාසේ නොවැම්බර්නේ… ඒ කියන්නේ තනිකරම වැදගත් අය උපදින මාසයක්. බොරුනම් බලන්න මේං එකයි, මේං දෙකයි… ඒත් මදිනං මේං… ඒ වුනාට කරුමේ වලක්කන්න බැහැ වගේ සුද්දෝ මේ මාසෙ හඳුන්වලා තියෙන්නේ උංගේ මලවුන්ගේ මාසේ කියලා.

ඉතිං මේ මළවුන්ගේ මාසෙ නිසාම මැරිච්ච මිනිස්සු ගැන කෙසේවෙතත් මැරිලා මේ ලෝකේ හොල්මන් කරන අය ගැනනම් කතා ගොඩක් කියවන්න ලැබුනා. ඉතිං මාත් මේ බඹරේ කරකවන්නේ ඒ ගැන මගේ මහා පණ්ඩිත අදහස් ටික දක්වන්න. මොකද මාත් හොල්මන් අවතාර දැකලා නැති වුනාට, ඉස්සර ඉඳන්ම තාත්තගේ ඔඩොක්කුවට වෙලා හොල්මන් කතා අහලා බය වෙන්න සූරයෙක් නිසා. හොල්මන් කතා අහගෙන ඉන්න බය කෙලි පැට්ටෝ එහෙම ඉන්නවනම් දුවන්නයි කිව්වේ වෙන බ්ලොග් එකකට.

දැන් ඉතිං මෙහෙමනේ… ඔය මැරිච්ච අය මේ ලෝකේ ඉන්නවාය කියලා බුදු දහමේ කියනවා. ඉතිං මාත් දැක්ක හරි නොදැක්ක හරි විශ්වාස කරනවා. මොකද ඒ කාරනාව පිළිගන්න ඕනේ තරම් හේතු තියෙන නිසා. මරණයෙන් පස්සේ යම් කිසි විදියක ශක්තියක් වෙලා අපේ සිතුවිලි මේ ලෝකේ එක එක විදියට ඉන්නවා කියලා මං මුලින්ම තර්කාණුකූලව දැන ගත්තේ බුද්ධ ධර්මය පොත් වලින් හා දහම් පාසලේ ඉන්න ගුරුවරුන්ගෙන්. ඒවත් ඉතිං ගොඩක් දුරට ගෙතුන කතා වගේ තමා. කවදාවත් ඇහැකට දැකල නැති නිසා සීයට පනහ, පනහ තමා දෙපැත්තටම. ඊට පස්සේ දැනට ටික කාලෙකට කලින් සෙට් වුනා එක්තරා පත්තරයක මේ සම්බන්ධව ලියවෙනි ලිපි සෙට් එකක්. ඒවා ඔක්කොම ඇත්ත ඒවා කියලා තමා කතෘතුමා සඳහන් කරන්නේ. එක එක අයට මළගිය අය ගෙන් කරදර වෙලා ඒ කරදර වලින් ඒ අයව මුදා ගන්න කේස්ම තමා ඒ ලිපි වල ලියවෙන්නේ. තාමත් ලියවෙනවා.

ඊට අමතරව ඉංග්‍රිසි මූවි බර ගානක් බලලා ඕනේ තරම් බොරු දැකලා, එත් අම්බානෙට බය වෙලාත් තියෙනවා. එව්වා ඔක්කොම සාමාන්‍ය සාක්ෂිනේ. ඊට පස්සේ ඉතිං ඔය සම්බන්ධව ලියවුන පොත් පත් ගොඩකුත් කියවලා තියෙනවා. ඔක්කොටමත් වැඩිය අපේ තාත්තා එක පාරක් අසනීප වෙච්ච වෙලාවක ලේඩි ඩොක්ට කෙනෙක් කියපු කතාවකුත් තාම හිතේ තියෙනවා. ඒ තමා මගේ කන් දෙකට මගේම කෙනෙක් සම්බන්ධව අහන්න ලැබුන පළමු සිදුවීම. ඊට පස්සේ තමා තාත්තා කියන කතා අහගෙන ෆන් එකට බය වෙවී හිටිය මං මේ මගුල ගැන ටිකක් විපරම් කරලා බලන්න පටන් ගත්තේ.

එතනින් පස්සේ ඉතිං ඔය මැරිච්ච අයගැන ලියවෙච්චි කතා, එතකොට දෙවිවරු ගැන, හොල්මන් අවතාර ගැන වගේ කියවන්න ගත්තේ. ඉතිං මං ඒ හැම තැනකදීම දැක්ක පොදු දෙයක් තමා මිනිස්සු හුස්ම අරං භෞතික ශරීරයක් දරාගෙන ඉද්දී රැස්කරන පිං හා පවු සිතුවිලි අනුව ඊළඟ භවයේ උප්පත්තියක් ලැබෙනවායි කියන එක. ඒ දවස් වල ඉතිං මට ඔය පවු පිං කියන්නේ මොනාද කියලා තේරුමක් තිබුනට එව්වා රැස් වෙන්නේ කොහෙද කියන එක ගැන තේරුමක් නෑ… පස්සේ ඉතිං පොත් කියවද්දී තමා මටම හිතුනේ ඔය පවු පිං කියන්නේ තනිකරම වර්චුවල් දෙයක් වෙන්න ඕනේ කියන එක. මොකද අපි කාසි එකතු කරන්නේ කැටෙට් දාලා, එතකොට හාල් රැස් කරන්නේ මුට්ටියකට දාලා… ඉතිං ඔය කාසි, හාල් වගේම කැටේ, මුට්ටිය කියන්නේ භෞතික දේවල්. ඒත් ඉතිං හිත කියන්නේ භෞතික දෙයක් නොවෙන නිසාම පවු පිං කියන්නෙත් භෞතිකව රැස්වෙන දෙයක් නෙමේ… හැබැයි එව්වාට යම් කිසි ශක්තියක් ඇති. කොටින්ම අපිට හිතක් තියෙනවා කියලා දැනෙනවා වගේ, අපි මැරෙන මොහොතෙදී පවු පිං ගැනත් දැනෙනවා ඇති.

ඊට පස්සේ ඔය ආත්ම කතාව තියෙනවනේ… ඒක වෙනවා ඇත්තේ සිතුවිලි වලින් පිරුණු ආත්මයක් කියන, වර්ණා වලියේ අපිට නොපෙනෙන කොටසකට අයත් යම් ශක්තියක් වරින් වර විවිධාකාරයේ භෞතික ශරීර වලට ඇතුලුවීමෙන් වෙන්න ඕනේ. ඒ වගේම මට ඔය හොල්මන් පෙරේතයෝ ගැන මගේම කියලා නිශ්චිත සිතුවිල්ලක් තනා ගන්න උදව් වුනෙත් ඒ ටිකම තමා.

හොල්මන් පෙරේතයෝ හා දෙවිවරු කියන්නේ මං හිතන විදියට අර ශක්ති කදම්බය ඇතුලේ තියෙන සිතුවිලි වල පිරිසිදු හා අපිරිසිදු භාවය අනුව දෙපැත්තකට බෙදෙන පිරිසක් වෙන්න ඕනේ. ඒ දෙකට බෙදුනට පස්සේ අයෙමත් සමහර විට උපකොටස් වලට බෙදීම නිසා දෙවිවරු තවත් කාන්ඩ වලටත් අනිත් පැත්තෙන් නරක ආත්ම එයාලට අයිති වෙන යම් යම් ශක්ති මට්ටම් වලට අනුව කාලය ගත කරනවා ඇති.

භෞතික ශරීරයක් දරා සිටිද්දී කොයි තරම් වැඩ දාගෙන හැඩට හිටියත් භෞතික ශරීරය නැති වුනාම ඒ සෙල්ලං ඔක්කොම ඉවර වෙනවා ඇති අර කලින් කිව්ව පිං හා පවු කියන දේ නිසා.

කොහොමහරි ඔහොම හිතා ගෙන හිතාගෙන යද්දී මට එක තැනකදී යම් තරමක් දුරට සෑහීමකට පත් වෙන්න පුළුවන් වුනා හොල්මන්, අවතාර හා දෙවිවරු කියන ඉතා ක්ෂුද්‍ර අංශු වලින් සමන්විත යම් ජීවයක් ඇතයි කියලා. මොකද යම් දෙයක් අපේ ඇහැට පේන්න නම් අපි ඉදිරියේ හෝ වටේ පිටේ තියෙන දේවල් වලින් නිකුත් වෙන එහෙමත් නැත්තං පරාවර්තනය වෙන ආලෝක කිරණයන් අපේ දෘශ්ටි විතානයේ කනපිට හැරිලා සටහන් වෙන්න ඕනේ… ඉතිං ඒ අපිට පේන්නේ වර්ණාවලියේ බොහොම සීමිත ප්‍රමාණයක් තුල තිබෙන ආලෝකයන් විතරයි. ආලෝක තරංග වල අපේ මොලයට සංවේදී සංඛ්‍යාතය වැඩි හෝ අඩු ප්‍රමාණයක පවතින ඒවා අපේ දෘශ්ටි විතානයේ සටහන් වුනත් මොලයෙන් හඳුනාගන්නේ නැතුව ඇති. ඉතිං ඔය කියන ආත්ම සමන්විත වෙලා තියෙන්නේ ඒ වගේ අපිට නොපෙනෙන තරංග පරාසයක තියෙන ආලෝක කිරනයන් පරාවර්තනය කරන්න පුළුවන් විදියට වෙන්න ඕනේ.

මොකද විද්‍යාඥයෝ දැනටමත් කොයි තරම් ඇසට නොපෙනෙන ඒත් අපි නොදැනුවත්වම වගෙ ප්‍රයෝජනයට ගන්න ආලෝක කිරණයන් සොයාගෙන තියෙනවද…??? අපි දන්න වර්ණාවලියේ එක කෙලවරක අධෝරක්ත කිරනත් අනිත් පැත්තේ පාර ජම්බූල කිරණත් රජ කරද්දී එතනින් එහාට තව කොයි තරම් ආලෝක කිරණයන් ඇතිද….???

ඉතිං කලින් කිව්ව විදියට පිං පවු අනුව ලැබෙන තරංග පරාසය නිසා හොල්මන් අපිට නොපෙනීම ස්වභාවික වෙන්න පුළුවන් වගේම, විශේෂිත උපකරන වලට හෝ සාමාන්‍ය පරාසයට වඩා පෙනෙන අයට හොල්මන් පෙනීම ගැනත් වෙන්න පුළුවන් දෙයක් කියලා හිතන්න පුළුවන්…!

වැඩිය ඕනේ නෑ… ඔයාලගේ ගෙවල් වල තියෙන අධෝරක්ත කිරන රිමෝට් කන්ට්‍රෝල් එකක් අරගෙන බට්න් එකක් ඔබලා ලයිට් එක දිහා බලන්න… ඒකෙන් ආලෝකයක් පිටවෙන වග ඔයාලට නොපෙනේවි… ඒත් ඒ විදියටම බට්න් එකක් ඔබලා ජංගම දුරකථනයක කැමරාව ඔන් කරලා කැමරා කාචයට දුරස්ථපාලකය අල්ලලා බලන්න මොකද වෙන්නේ කියලා…. සාමන්‍ය ඇසින් දැක ගන්න නොහැකි වුන ආලෝකයක් ඔයාලට දකින්න පුළුවන් වේවි….!

ඉතිං ඉස්සෙල්ලා බට්න් එක ඔබද්දී ආලෝකයක් තිබුනේ නැද්ද…? ඒවා අපේ ඇස් වල වැදුනේ නැද්ද…? ආලෝකයක් පිටවුනා, ඇස් වලත් වැදුනා ඒත් මොළය ඒවා හරියට ග්රහනය කලේ නෑ… ඒක නිසා අපිට එහෙම ආලෝකයක් පෙනුනෙත් නෑ….

මං හිතන්නේ ඒ විදියේ දෙයක් තමා ආත්ම කියන දෙය සම්බන්ධයෙනුත් තියෙන්නේ… ඉතිං කැමරාවක ඉඳලා හිටලා, අපේ දෘශ්‍ය වර්ණායලියට ටිකක් කිට්ටුව ගැවසෙන හොල්මනක හෝ දෙවිකෙනෙකුගේ ප්‍රතිබිම්භයක් සටහන් වුනොත් ඒක බොරුවක් කියන්න පුළුවන් කමක් තියේද…?

ඒ වගේම භාවනා යෝගීව සිත දියුණු කරලා මොලයේ ක්‍රියා නොකරන සෛල අවදි කරවලා ක්‍රියාත්මක කරපු කෙනෙක් හෝ උපතින්ම එහෙම වෙලා තිවුන කෙනෙකුට ඒ වගේ ආත්මයක රූපයක් දකින්න පුලුවන් වුනයි කිව්වොත් ඒක අවිශ්වාස කල හැකිද….?

බොරු කාරයෝ හා වංචා සහගත විදි වලින් මේ වගේ දේවල් වලට ජනප්‍රියත්වයක් දෙන්න හදන මිනිස්සු නිසා මේ වගේ දේවල් යට යනවා ඇති. ඒත් ටිකක් හිතලා බැලුවොත් මේ වගේ දෙයක් නෙමේ දේවල් ගොඩක් තියෙන්න පුළුවන්. සමහර විට අපි අවටත් අපිට නොපෙනෙන වර්ණ පරාවර්තනය කරමින් යම් යම් අය ඉන්නවා ඇති… ඒවා අපේ ඇස් දකිනවාත් ඇති… ඒත් අපේ මොළය ඒ වර්ණයන් හඳුනා ගන්න තරම් දක්ෂ නැතුව ඇති….!

සමහර විට අපි මෙහෙම හිමීට පරිනාමය වෙලා ගිහිං අපේ ඇස් පෙනීම තවත් පුළුල් වෙලා අපිත් මේ වගේ ආත්ම එක්ක කතා බහ කරමින් ජීවත් වෙන කාලයක් එන්නත් බැරි නෑ… අඩුම ගානේ විශේෂිත අක්ෂි උපකරණයක් මගින් හරි මේ වගේ ආත්මයක් දැකගන්න පුළුවන්කමක් ඇතිවෙයි…!

උපුටා ගත්තේ මෙතනින්.......http://prasanna86k.wordpress.com/2011/11/09/ඇහැට-පෙනෙන-මොළය-නොදකින-හො/

( සියළුම ගෞරවයන් මෙහි කර්තෘට හිමිවිය යුතුයි...... )

[QUOTE="djrox91, post: 11336968, member: 373754"] [b]ඇහැට පෙනෙන, මොළය නොදකින… හොල්මන්…![/b] [SIZE=4]මේ මාසේ නොවැම්බර්නේ… ඒ කියන්නේ තනිකරම වැදගත් අය උපදින මාසයක්. බොරුනම් බලන්න [COLOR=#ff00ff][URL="http://prasanna86k.wordpress.com/2011/11/04/%e0%b7%84%e0%b7%92%e0%b6%ad%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b7%80%e0%b7%92%e0%b6%b3%e0%b7%92%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1/"][COLOR=#ff00ff]මේං එකයි[/COLOR][/URL][/COLOR], [COLOR=#800080][URL="http://prasanna86k.wordpress.com/2011/11/04/%e0%b7%84%e0%b7%92%e0%b6%ad%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b7%80%e0%b7%92%e0%b6%b3%e0%b7%92%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1/pansalhandiya.blogspot.com"][COLOR=#800080]මේං දෙකයි[/COLOR][/URL][/COLOR]… [COLOR=#333399][URL="http://www.historyorb.com/birthdays/november/4"][COLOR=#333399]ඒත් මදිනං මේං[/COLOR][/URL][/COLOR]… ඒ වුනාට කරුමේ වලක්කන්න බැහැ වගේ සුද්දෝ මේ මාසෙ හඳුන්වලා තියෙන්නේ උංගේ මලවුන්ගේ මාසේ කියලා.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [IMG]http://prasanna86k.files.wordpress.com/2011/11/halloween-ghost-wallpapers.jpg?w=300&h=225[/IMG]ඉතිං මේ මළවුන්ගේ මාසෙ නිසාම මැරිච්ච මිනිස්සු ගැන කෙසේවෙතත් මැරිලා මේ ලෝකේ හොල්මන් කරන අය ගැනනම් කතා ගොඩක් කියවන්න ලැබුනා. ඉතිං මාත් මේ බඹරේ කරකවන්නේ ඒ ගැන මගේ මහා පණ්ඩිත අදහස් ටික දක්වන්න. මොකද මාත් හොල්මන් අවතාර දැකලා නැති වුනාට, ඉස්සර ඉඳන්ම තාත්තගේ ඔඩොක්කුවට වෙලා හොල්මන් කතා අහලා බය වෙන්න සූරයෙක් නිසා. හොල්මන් කතා අහගෙන ඉන්න බය [URL="http://chooty-malithi.blogspot.com/"]කෙලි පැට්ටෝ[/URL] එහෙම ඉන්නවනම් දුවන්නයි කිව්වේ වෙන බ්ලොග් එකකට. දැන් ඉතිං මෙහෙමනේ… ඔය මැරිච්ච අය මේ ලෝකේ ඉන්නවාය කියලා බුදු දහමේ කියනවා. ඉතිං මාත් දැක්ක හරි නොදැක්ක හරි විශ්වාස කරනවා. මොකද ඒ කාරනාව පිළිගන්න ඕනේ තරම් හේතු තියෙන නිසා. මරණයෙන් පස්සේ යම් කිසි විදියක ශක්තියක් වෙලා අපේ සිතුවිලි මේ ලෝකේ එක එක විදියට ඉන්නවා කියලා මං මුලින්ම තර්කාණුකූලව දැන ගත්තේ බුද්ධ ධර්මය පොත් වලින් හා දහම් පාසලේ ඉන්න ගුරුවරුන්ගෙන්. ඒවත් ඉතිං ගොඩක් දුරට ගෙතුන කතා වගේ තමා. කවදාවත් ඇහැකට දැකල නැති නිසා සීයට පනහ, පනහ තමා දෙපැත්තටම. ඊට පස්සේ දැනට ටික කාලෙකට කලින් සෙට් වුනා එක්තරා පත්තරයක මේ සම්බන්ධව ලියවෙනි ලිපි සෙට් එකක්. ඒවා ඔක්කොම ඇත්ත ඒවා කියලා තමා කතෘතුමා සඳහන් කරන්නේ. එක එක අයට මළගිය අය ගෙන් කරදර වෙලා ඒ කරදර වලින් ඒ අයව මුදා ගන්න කේස්ම තමා ඒ ලිපි වල ලියවෙන්නේ. තාමත් ලියවෙනවා. ඊට අමතරව ඉංග්‍රිසි මූවි බර ගානක් [IMG]http://prasanna86k.files.wordpress.com/2011/11/340x.jpg?w=300&h=139[/IMG]බලලා ඕනේ තරම් බොරු දැකලා, එත් අම්බානෙට බය වෙලාත් තියෙනවා. එව්වා ඔක්කොම සාමාන්‍ය සාක්ෂිනේ. ඊට පස්සේ ඉතිං ඔය සම්බන්ධව ලියවුන පොත් පත් ගොඩකුත් කියවලා තියෙනවා. ඔක්කොටමත් වැඩිය [COLOR=#ff6600][URL="http://prasanna86k.wordpress.com/2011/05/16/%e0%b7%84%e0%b7%9c%e0%b6%bd%e0%b7%8a%e0%b6%b8%e0%b6%b1%e0%b7%8a-%e0%b6%9c%e0%b7%90%e0%b6%b1-%e0%b6%b8%e0%b6%9c%e0%b7%9a-%e0%b6%85%e0%b6%ad%e0%b7%8a%e0%b6%af%e0%b7%90%e0%b6%9a%e0%b7%93%e0%b6%b8/"][COLOR=#ff6600]අපේ තාත්තා එක පාරක් අසනීප වෙච්ච වෙලාවක ලේඩි ඩොක්ට කෙනෙක් කියපු කතාවකුත්[/COLOR][/URL][/COLOR] තාම හිතේ තියෙනවා. ඒ තමා මගේ කන් දෙකට මගේම කෙනෙක් සම්බන්ධව අහන්න ලැබුන පළමු සිදුවීම. ඊට පස්සේ තමා තාත්තා කියන කතා අහගෙන ෆන් එකට බය වෙවී හිටිය මං මේ මගුල ගැන ටිකක් විපරම් කරලා බලන්න පටන් ගත්තේ. එතනින් පස්සේ ඉතිං ඔය මැරිච්ච අයගැන ලියවෙච්චි කතා, එතකොට දෙවිවරු ගැන, හොල්මන් අවතාර ගැන වගේ කියවන්න ගත්තේ. ඉතිං මං ඒ හැම තැනකදීම දැක්ක පොදු දෙයක් තමා මිනිස්සු හුස්ම අරං භෞතික ශරීරයක් දරාගෙන ඉද්දී රැස්කරන පිං හා පවු සිතුවිලි අනුව ඊළඟ භවයේ උප්පත්තියක් ලැබෙනවායි කියන එක. ඒ දවස් වල ඉතිං මට ඔය පවු පිං කියන්නේ මොනාද කියලා තේරුමක් තිබුනට එව්වා රැස් වෙන්නේ කොහෙද කියන එක ගැන තේරුමක් නෑ… පස්සේ ඉතිං පොත් කියවද්දී තමා මටම හිතුනේ ඔය පවු පිං කියන්නේ තනිකරම වර්චුවල් දෙයක් වෙන්න ඕනේ කියන එක. මොකද අපි කාසි එකතු කරන්නේ කැටෙට් දාලා, එතකොට හාල් රැස් කරන්නේ මුට්ටියකට දාලා… ඉතිං ඔය කාසි, හාල් වගේම කැටේ, මුට්ටිය කියන්නේ භෞතික දේවල්. ඒත් ඉතිං හිත කියන්නේ භෞතික දෙයක් නොවෙන නිසාම පවු පිං කියන්නෙත් භෞතිකව රැස්වෙන දෙයක් නෙමේ… හැබැයි එව්වාට යම් කිසි ශක්තියක් ඇති. කොටින්ම අපිට හිතක් තියෙනවා කියලා දැනෙනවා වගේ, අපි මැරෙන මොහොතෙදී පවු පිං ගැනත් දැනෙනවා ඇති. ඊට පස්සේ ඔය ආත්ම කතාව තියෙනවනේ… ඒක වෙනවා ඇත්තේ සිතුවිලි වලින් පිරුණු ආත්මයක් කියන, වර්ණා වලියේ අපිට නොපෙනෙන කොටසකට අයත් යම් ශක්තියක් වරින් වර විවිධාකාරයේ භෞතික ශරීර වලට ඇතුලුවීමෙන් වෙන්න ඕනේ. ඒ වගේම මට ඔය හොල්මන් පෙරේතයෝ ගැන මගේම කියලා නිශ්චිත සිතුවිල්ලක් තනා ගන්න උදව් වුනෙත් ඒ ටිකම තමා. හොල්මන් පෙරේතයෝ හා දෙවිවරු කියන්නේ මං හිතන විදියට අර ශක්ති කදම්බය ඇතුලේ තියෙන සිතුවිලි වල පිරිසිදු හා අපිරිසිදු භාවය අනුව දෙපැත්තකට බෙදෙන පිරිසක් වෙන්න ඕනේ. ඒ දෙකට බෙදුනට පස්සේ අයෙමත් සමහර විට උපකොටස් වලට බෙදීම නිසා දෙවිවරු තවත් කාන්ඩ වලටත් අනිත් පැත්තෙන් නරක ආත්ම එයාලට අයිති වෙන යම් යම් ශක්ති මට්ටම් වලට අනුව කාලය ගත කරනවා ඇති. භෞතික ශරීරයක් දරා සිටිද්දී කොයි තරම් වැඩ දාගෙන හැඩට හිටියත් භෞතික ශරීරය නැති වුනාම ඒ සෙල්ලං ඔක්කොම ඉවර වෙනවා ඇති අර කලින් කිව්ව පිං හා පවු කියන දේ නිසා. [URL="http://en.wikipedia.org/wiki/Electromagnetic_spectrum"][IMG]http://prasanna86k.files.wordpress.com/2011/11/electromagnetic-spectrum.png?w=283&h=430[/IMG][/URL]කොහොමහරි ඔහොම හිතා ගෙන හිතාගෙන යද්දී මට එක තැනකදී යම් තරමක් දුරට සෑහීමකට පත් වෙන්න පුළුවන් වුනා හොල්මන්, අවතාර හා දෙවිවරු කියන ඉතා ක්ෂුද්‍ර අංශු වලින් සමන්විත යම් ජීවයක් ඇතයි කියලා. මොකද යම් දෙයක් අපේ ඇහැට පේන්න නම් අපි ඉදිරියේ හෝ වටේ පිටේ තියෙන දේවල් වලින් නිකුත් වෙන එහෙමත් නැත්තං පරාවර්තනය වෙන ආලෝක කිරණයන් අපේ දෘශ්ටි විතානයේ කනපිට හැරිලා සටහන් වෙන්න ඕනේ… ඉතිං ඒ අපිට පේන්නේ වර්ණාවලියේ බොහොම සීමිත ප්‍රමාණයක් තුල තිබෙන ආලෝකයන් විතරයි. ආලෝක තරංග වල අපේ මොලයට සංවේදී සංඛ්‍යාතය වැඩි හෝ අඩු ප්‍රමාණයක පවතින ඒවා අපේ දෘශ්ටි විතානයේ සටහන් වුනත් මොලයෙන් හඳුනාගන්නේ නැතුව ඇති. ඉතිං ඔය කියන ආත්ම සමන්විත වෙලා තියෙන්නේ ඒ වගේ අපිට නොපෙනෙන තරංග පරාසයක තියෙන ආලෝක කිරනයන් පරාවර්තනය කරන්න පුළුවන් විදියට වෙන්න ඕනේ. මොකද විද්‍යාඥයෝ දැනටමත් කොයි තරම් ඇසට නොපෙනෙන ඒත් අපි නොදැනුවත්වම වගෙ ප්‍රයෝජනයට ගන්න ආලෝක කිරණයන් සොයාගෙන තියෙනවද…??? අපි දන්න වර්ණාවලියේ එක කෙලවරක අධෝරක්ත කිරනත් අනිත් පැත්තේ පාර ජම්බූල කිරණත් රජ කරද්දී එතනින් එහාට තව කොයි තරම් ආලෝක කිරණයන් ඇතිද….??? ඉතිං කලින් කිව්ව විදියට පිං පවු අනුව ලැබෙන තරංග පරාසය නිසා හොල්මන් අපිට නොපෙනීම ස්වභාවික වෙන්න පුළුවන් වගේම, විශේෂිත උපකරන වලට හෝ සාමාන්‍ය පරාසයට වඩා පෙනෙන අයට හොල්මන් පෙනීම ගැනත් [B]වෙන්න පුළුවන් දෙයක්[/B] කියලා හිතන්න පුළුවන්…! [IMG]http://prasanna86k.files.wordpress.com/2011/11/f2fges1rukez7bfoqh-medium.jpg?w=270&h=203[/IMG]වැඩිය ඕනේ නෑ… ඔයාලගේ ගෙවල් වල තියෙන අධෝරක්ත කිරන රිමෝට් කන්ට්‍රෝල් එකක් අරගෙන බට්න් එකක් ඔබලා ලයිට් එක දිහා බලන්න… ඒකෙන් ආලෝකයක් පිටවෙන වග ඔයාලට නොපෙනේවි… ඒත් ඒ විදියටම බට්න් එකක් ඔබලා ජංගම දුරකථනයක කැමරාව ඔන් කරලා කැමරා කාචයට දුරස්ථපාලකය අල්ලලා බලන්න මොකද වෙන්නේ කියලා…. සාමන්‍ය ඇසින් දැක ගන්න නොහැකි වුන ආලෝකයක් ඔයාලට දකින්න පුළුවන් වේවි….! ඉතිං ඉස්සෙල්ලා බට්න් එක ඔබද්දී ආලෝකයක් තිබුනේ නැද්ද…? ඒවා අපේ ඇස් වල වැදුනේ නැද්ද…? ආලෝකයක් පිටවුනා, ඇස් වලත් වැදුනා ඒත් මොළය ඒවා හරියට ග්රහනය කලේ නෑ… ඒක නිසා අපිට එහෙම ආලෝකයක් පෙනුනෙත් නෑ…. මං හිතන්නේ ඒ විදියේ දෙයක් තමා ආත්ම කියන දෙය සම්බන්ධයෙනුත් තියෙන්නේ… ඉතිං කැමරාවක ඉඳලා හිටලා, අපේ දෘශ්‍ය වර්ණායලියට ටිකක් කිට්ටුව ගැවසෙන හොල්මනක හෝ දෙවිකෙනෙකුගේ ප්‍රතිබිම්භයක් සටහන් වුනොත් ඒක බොරුවක් කියන්න පුළුවන් කමක් තියේද…? [IMG]http://prasanna86k.files.wordpress.com/2011/11/lens10414671_1271654285istock_000002038361large.jpeg?w=250&h=165[/IMG]ඒ වගේම භාවනා යෝගීව සිත දියුණු කරලා මොලයේ ක්‍රියා නොකරන සෛල අවදි කරවලා ක්‍රියාත්මක කරපු කෙනෙක් හෝ උපතින්ම එහෙම වෙලා තිවුන කෙනෙකුට ඒ වගේ ආත්මයක රූපයක් දකින්න පුලුවන් වුනයි කිව්වොත් ඒක අවිශ්වාස කල හැකිද….? බොරු කාරයෝ හා වංචා සහගත විදි වලින් මේ වගේ දේවල් වලට ජනප්‍රියත්වයක් දෙන්න හදන මිනිස්සු නිසා මේ වගේ දේවල් යට යනවා ඇති. ඒත් ටිකක් හිතලා බැලුවොත් මේ වගේ දෙයක් නෙමේ දේවල් ගොඩක් තියෙන්න පුළුවන්. සමහර විට අපි අවටත් අපිට නොපෙනෙන වර්ණ පරාවර්තනය කරමින් යම් යම් අය ඉන්නවා ඇති… ඒවා අපේ ඇස් දකිනවාත් ඇති… ඒත් අපේ මොළය ඒ වර්ණයන් හඳුනා ගන්න තරම් දක්ෂ නැතුව ඇති….! [/SIZE][SIZE=4]සමහර විට අපි මෙහෙම හිමීට පරිනාමය වෙලා ගිහිං අපේ ඇස් පෙනීම තවත් පුළුල් වෙලා අපිත් මේ වගේ ආත්ම එක්ක කතා බහ කරමින් ජීවත් වෙන කාලයක් එන්නත් බැරි නෑ… අඩුම ගානේ විශේෂිත අක්ෂි උපකරණයක් මගින් හරි මේ වගේ ආත්මයක් දැකගන්න පුළුවන්කමක් ඇතිවෙයි…![/SIZE] [SIZE=4]උපුටා ගත්තේ මෙතනින්.......[/SIZE][URL]http://prasanna86k.wordpress.com/2011/11/09/%E0%B6%87%E0%B7%84%E0%B7%90%E0%B6%A7-%E0%B6%B4%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%B1-%E0%B6%B8%E0%B7%9C%E0%B7%85%E0%B6%BA-%E0%B6%B1%E0%B7%9C%E0%B6%AF%E0%B6%9A%E0%B7%92%E0%B6%B1-%E0%B7%84%E0%B7%9C/[/URL] [SIZE=4]( සියළුම ගෞරවයන් මෙහි කර්තෘට හිමිවිය යුතුයි...... )[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom