Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇහැළේපොළ මහ නිලමෙතුමාගේ අන්තිම කැමැති පත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක මීට අවුරුදු දෙකහමාරකට විතර කලින් මම මගෙ ෆේස්බුක් එකේ දාපු පෝස්ට් එකක්. කොහෙන්ද උපුටාගත්තෙ කියල දන් මතක නැහැ.

"එක්නැලිගොඩ නිලමේ, දොළොස්වල මොහොට්ටාල, මහවලතැන්න මොහොට්ටාල යනාදී රදළ නායකයින් හා විශාල සිංහල සෙනඟක්ද සමඟ සෙංකඩගලට පැමිණි ජෙනරාල් බ්රවුන්රිග්, කර්නල් හාඩි අඑතුළු පිරිස 1815 පෙබරවාරි 18 දින සිංහලේ අවසන් රජු ජීවග්‍රයෙන් අල්ලා ගත්හ . රජුගේ යම් යම් අඩුපාඩු දැක ඊට කළකිරිනු සිංහල නායකයින් සහ තම ආත්ම කේන්ද්‍රීය ගැටළු නිසා රජු හා විරසක වූ සිංහල නායකයන් සමහරක්ද ඊට සහයෝගය දැක්වූයේය. නමුත් තමන් ඒ ජීවග්රහයෙන් අල්ලා අධිරාජ්‍යවාදීන් අතට පත් කරන්නේ ශ්‍රී වික්‍රම රාජසිංහ නමින් රජවූ කන්නසාමි... යයි ඔවහු ලඝු කොට සිතන්නට ඇත. ඒ සිංහලේ අවසන් රජු බවත් මින් මනත සිංහලයට යළි අපේ නිරිදෙකු නොලැබෙන තරමේ මහා පාවා දීමකට තමන් දායක වූ බවක් ඔවුනට මියෙන තෙක්ම අවබෝධ නොවන්නට ඇත. පටු සීමාව තුළ මනස මෙහෙය වූ ඔවුහූ තමන් රජුගේ අධර්මිෂ්ට පාලනය නිමා කරලීමට දායක වන්නන් ලෙස සුබවාදී ස්වයං අර්ථ කථනයක් සිය මනස අභ්‍යන්තරයෙන්ම සපයා ගන්නට ඇත. දේශපාලනයේදී පාලකයා යම් යම් වරද කළ පමණින් ඔහුට දඬුවම් දීමට යාමෙන් අධාර්මික කබලෙන් අධිරාජ්‍යවාදී ළිපට වැටෙන්නේ ජනතාවම බව වසර දෙසීයකට පසුවද අප උගෙන නැති බව පැහැදිලිය"

[QUOTE="youtube, post: 22192190, member: 392961"] [FONT="Iskoola Pota"][SIZE=4]මේක මීට අවුරුදු දෙකහමාරකට විතර කලින් මම මගෙ ෆේස්බුක් එකේ දාපු පෝස්ට් එකක්. කොහෙන්ද උපුටාගත්තෙ කියල දන් මතක නැහැ.[/SIZE][/FONT] [SIZE=4]"එක්නැලිගොඩ නිලමේ, දොළොස්වල මොහොට්ටාල, මහවලතැන්න මොහොට්ටාල යනාදී රදළ නායකයින් හා විශාල සිංහල සෙනඟක්ද සමඟ සෙංකඩගලට පැමිණි ජෙනරාල් බ්රවුන්රිග්, කර්නල් හාඩි අඑතුළු පිරිස 1815 පෙබරවාරි 18 දින සිංහලේ අවසන් රජු ජීවග්‍රයෙන් අල්ලා ගත්හ . රජුගේ යම් යම් අඩුපාඩු දැක ඊට කළකිරිනු සිංහල නායකයින් සහ තම ආත්ම කේන්ද්‍රීය ගැටළු නිසා රජු හා විරසක වූ සිංහල නායකයන් සමහරක්ද ඊට සහයෝගය දැක්වූයේය. නමුත් තමන් ඒ ජීවග්රහයෙන් අල්ලා අධිරාජ්‍යවාදීන් අතට පත් කරන්නේ ශ්‍රී වික්‍රම රාජසිංහ නමින් රජවූ කන්නසා[FONT="Iskoola Pota"][SIZE=3]මි[/SIZE][/FONT]... යයි ඔවහු ලඝු කොට සිතන්නට ඇත. ඒ සිංහලේ අවසන් රජු බවත් මින් මනත සිංහලයට යළි අපේ නිරිදෙකු නොලැබෙන තරමේ මහා පාවා දීමකට තමන් දායක වූ බවක් ඔවුනට මියෙන තෙක්ම අවබෝධ නොවන්නට ඇත. පටු සීමාව තුළ මනස මෙහෙය වූ ඔවුහූ තමන් රජුගේ අධර්මිෂ්ට පාලනය නිමා කරලීමට දායක වන්නන් ලෙස සුබවාදී ස්වයං අර්ථ කථනයක් සිය මනස අභ්‍යන්තරයෙන්ම සපයා ගන්නට ඇත. දේශපාලනයේදී පාලකයා යම් යම් වරද කළ පමණින් ඔහුට දඬුවම් දීමට යාමෙන් අධාර්මික කබලෙන් අධිරාජ්‍යවාදී ළිපට වැටෙන්නේ ජනතාවම බව වසර දෙසීයකට පසුවද අප උගෙන නැති බව පැහැදිලිය"[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom