Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel the World
ඇෆ්ගන් සංචාර 01, බන්දේ ඊ අමීර් විල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇෆ්ගන් සංචාර 01, බන්දේ ඊ අමීර් විල

මේකෙ ඉන්න සමහර එවුන් දන්නා පරිදි මම ඉන්නෙ ඇෆ්ගනිස්තානේ. යුද්ධයෙන් කීතු කීතු වී ගිය රටක් උනත් ඇෆ්ගනිස්තානය කියන්නෙ සුන්දර රටක්. මිනිස්සු උනත් ලෝකෙට පේනතරම් අන්තවාදී ජාතියක් නෙමේ. හරිම ආගන්තුක සත්කාරයට කැමති නිරහංකාර මිනිස්සු තමයි මෙහෙ ඉන්නෙ.

කොච්චර භයානක උනත් මේ රටේ ආරක්ශා කාරී ඇවිදින්න පුලුවන් පැති තියෙනවා. එහෙම තැන් වෙලාව ආවම බලන්න යන්න පුලුවන්. ඉතින් මේ කියන්න යන්නෙ ඒ වගේ ලස්ස්න ස්තානයක් ගැන.

බන්දේ ඊ අමීර් විල.

මේ තියෙන්නෙ විකිපීඩියා ලින්ක් එක.

https://en.wikipedia.org/wiki/Band-e_Amir_National_Park

බන්දෙ ඊ අමීර් කියන්නෙ අතිශය ගැබුරු එකිනෙක හා සම්බන්ද උන නිල් කැට වගේ වතුර පිරිච්චි විල් 6ක්. මේ විල් එකිනෙක සම්බන්ද වෙලා තියෙන්නෙ. පිහිටලා තියෙන්නෙ ඇෆ්ගනිස්තානේ මධ්‍ය කදුකරයේ, බාමියන් පලාතෙ. (බාමියන් පලාත ලෝක ප්‍රසිද්ද බාමියන් පිලිම නිසා චිර ප්‍රසිද්දයි ) මේ විල් පිහිටා තියෙන්නෙ හින්දුකුෂ් කදු පන්තිය පාමුලට වෙන්න. බාමියන් නගර මද්‍යයේ සිට කිලෝ මීටර් 80ක් පමණ දුරකින්.

මේ විල් පිහිටා තියෙන ප්‍රදේශය සම්පූර්ණයෙන්ම ආවරණය වෙලා තියෙන්නෙ රෝස පැහැති හුණු ගල් වලින්. මේවා අවසාදිත පාෂාණ. මෙගලිතික යුගය දක්වාම පරණයි. මේ කදු මුදුන් ගස් කොලන් වලින් සම්පූර්ණයෙන්ම තොරයි. ඒ නිසා විල් මේ ලොව පිහිටීමක් නොවන තරම් මනස්කාන්තයි. කොච්චර බලා හිටියත් ඇති වෙන්නේ නැහැ.

මේ විල් ඇති වෙලා තියෙන්නෙ අතීතයෙ පටන් කැල්සියම් කාබනේට් දියවෙච්චි වැසි වතුර ගලාගොස් ඇතිවුන කුහර වර්දනය වීමෙන්. මෙසේ ගලා යන වතුර බැමි මෙන් තැන්පත් වීමෙන් විල් වටා ස්වාභාවිකවම ශක්තිමත් ස්තර හැදිලා තියෙනව..

මේ විල් ඉතාම ගැඹුරුයි. අඩුම ගැබුරු ස්තානය මීටර් 80ක්. මේ විල වටා කිසිම ජීවිත ආරක්ශන වැඩපිලිවෙලක් නෑ. වැටුනොත් සොරිම තමා. අවුරුද්දකට කිහිප දෙනෙක්ම මේ විල් වල ගිලිල මැරෙනව. මිනීවත් ගොඩ එන්නෙ නෑ කියල තමා කියන්නෙ. මම නම් ඕනි රෙද්දක් කියල මේකෙ ඔරුත් පැද්ද.

මේ තියෙන පින්තූර අයි ෆෝන් එකෙන් සහ කුඩා සාක්කු කමරාවකින් ගත්ත එව්වා. ඩී එස් එල් ආර් කැමරාවක් ගිනියන්න ආරක්ශිත නෑ විදේශිකයෙක් විදියට කපී පෙනෙනෙ නිසා.

මගේ පින්තූර වලට අමතරව ගොඩක් හොද පින්තූර මේ ලින්ක් එකේ තියෙනවා.

http://www.amusingplanet.com/2012/04/deep-blue-lakes-of-band-e-amir.html

තවත් ලිපියකින් ඇෆ්ගනිස්තානයේ සුන්දර ඉසව්වක් සොයා යමු.

ජයින් ජයම වෙවා!

ඇෆ්ගන් සංචාර 02 ; බාමියන් බුදුපිලිම.

[QUOTE="Minimuthu Mora, post: 21429498, member: 529847"] [b]ඇෆ්ගන් සංචාර 01, බන්දේ ඊ අමීර් විල[/b] [CENTER][CENTER][COLOR="Purple"][CENTER][SIZE="3"]මේකෙ ඉන්න සමහර එවුන් දන්නා පරිදි මම ඉන්නෙ ඇෆ්ගනිස්තානේ. යුද්ධයෙන් කීතු කීතු වී ගිය රටක් උනත් ඇෆ්ගනිස්තානය කියන්නෙ සුන්දර රටක්. මිනිස්සු උනත් ලෝකෙට පේනතරම් අන්තවාදී ජාතියක් නෙමේ. හරිම ආගන්තුක සත්කාරයට කැමති නිරහංකාර මිනිස්සු තමයි මෙහෙ ඉන්නෙ.:):):):) කොච්චර භයානක උනත් මේ රටේ ආරක්ශා කාරී ඇවිදින්න පුලුවන් පැති තියෙනවා. එහෙම තැන් වෙලාව ආවම බලන්න යන්න පුලුවන්. ඉතින් මේ කියන්න යන්නෙ ඒ වගේ ලස්ස්න ස්තානයක් ගැන. [B][U][I][B]බන්දේ ඊ අමීර් විල.[/B][/I][/U][/B] මේ තියෙන්නෙ විකිපීඩියා ලින්ක් එක. [url]https://en.wikipedia.org/wiki/Band-e_Amir_National_Park[/url] බන්දෙ ඊ අමීර් කියන්නෙ අතිශය ගැබුරු එකිනෙක හා සම්බන්ද උන නිල් කැට වගේ වතුර පිරිච්චි විල් 6ක්. මේ විල් එකිනෙක සම්බන්ද වෙලා තියෙන්නෙ. පිහිටලා තියෙන්නෙ ඇෆ්ගනිස්තානේ මධ්‍ය කදුකරයේ, බාමියන් පලාතෙ. (බාමියන් පලාත ලෝක ප්‍රසිද්ද බාමියන් පිලිම නිසා චිර ප්‍රසිද්දයි ) මේ විල් පිහිටා තියෙන්නෙ හින්දුකුෂ් කදු පන්තිය පාමුලට වෙන්න. බාමියන් නගර මද්‍යයේ සිට කිලෝ මීටර් 80ක් පමණ දුරකින්. මේ විල් පිහිටා තියෙන ප්‍රදේශය සම්පූර්ණයෙන්ම ආවරණය වෙලා තියෙන්නෙ රෝස පැහැති හුණු ගල් වලින්. මේවා අවසාදිත පාෂාණ. මෙගලිතික යුගය දක්වාම පරණයි. මේ කදු මුදුන් ගස් කොලන් වලින් සම්පූර්ණයෙන්ම තොරයි. ඒ නිසා විල් මේ ලොව පිහිටීමක් නොවන තරම් මනස්කාන්තයි. කොච්චර බලා හිටියත් ඇති වෙන්නේ නැහැ. මේ විල් ඇති වෙලා තියෙන්නෙ අතීතයෙ පටන් කැල්සියම් කාබනේට් දියවෙච්චි වැසි වතුර ගලාගොස් ඇතිවුන කුහර වර්දනය වීමෙන්. මෙසේ ගලා යන වතුර බැමි මෙන් තැන්පත් වීමෙන් විල් වටා ස්වාභාවිකවම ශක්තිමත් ස්තර හැදිලා තියෙනව.. මේ විල් ඉතාම ගැඹුරුයි. අඩුම ගැබුරු ස්තානය මීටර් 80ක්. මේ විල වටා කිසිම ජීවිත ආරක්ශන වැඩපිලිවෙලක් නෑ. වැටුනොත් සොරිම තමා. අවුරුද්දකට කිහිප දෙනෙක්ම මේ විල් වල ගිලිල මැරෙනව. මිනීවත් ගොඩ එන්නෙ නෑ කියල තමා කියන්නෙ. මම නම් ඕනි රෙද්දක් කියල මේකෙ ඔරුත් පැද්ද. මේ තියෙන පින්තූර අයි ෆෝන් එකෙන් සහ කුඩා සාක්කු කමරාවකින් ගත්ත එව්වා. ඩී එස් එල් ආර් කැමරාවක් ගිනියන්න ආරක්ශිත නෑ විදේශිකයෙක් විදියට කපී පෙනෙනෙ නිසා. [img]http://i.imgur.com/PqG3t9Z.jpg[/img] [img]http://i.imgur.com/K6j8uj6.jpg[/img] [img]http://i.imgur.com/buVnw8g.jpg[/img] [img]http://i.imgur.com/HV0gdlm.jpg[/img] [img]http://i.imgur.com/Qlkje4l.jpg[/img] [img]http://i.imgur.com/ruJCoWa.jpg[/img] [img]http://i.imgur.com/bDrO1dA.jpg[/img] [img]http://i.imgur.com/n6v8f0Y.jpg[/img] [img]http://i.imgur.com/19NPpEL.jpg[/img] [img]http://i.imgur.com/1G0Rx6h.jpg[/img] [img]http://i.imgur.com/HuDKq11.jpg[/img] [img]http://i.imgur.com/u78AYVw.jpg[/img] [B]මගේ පින්තූර වලට අමතරව ගොඩක් හොද පින්තූර මේ ලින්ක් එකේ තියෙනවා.[/B] [url]http://www.amusingplanet.com/2012/04/deep-blue-lakes-of-band-e-amir.html[/url] [B]තවත් ලිපියකින් ඇෆ්ගනිස්තානයේ සුන්දර ඉසව්වක් සොයා යමු. ජයින් ජයම වෙවා![/B] [/SIZE][/CENTER][/COLOR][/CENTER][/CENTER] [B][SIZE="4"][COLOR="Indigo"][CENTER][SIZE="4"][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1792596"]ඇෆ්ගන් සංචාර 02 ; බාමියන් බුදුපිලිම.[/URL][/SIZE][/CENTER][SIZE="4"][/size][/COLOR][SIZE="4"][/SIZE][/SIZE][/B][SIZE="4"][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom