Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඈත_හිමේ_රොබෝ_පෙන්ගුවින්ලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඈත_හිමේ_රොබෝ_පෙන්ගුවින්ලා

ඈත හිමේ පෙන්ගුවින් කුරුල්ලන්ගේ සොයන්න ගිය රොබෝ පෙන්ගුවින්ලා! මෙතෙක් නුදුටු විස්මිත දසුන් දැක ගන්න!

පෙන්ගුවින් පැටිහලක දසුන් කැමරාවට නඟන්නට පසුගියදා බීබීසී වන ජීවී කැමරාකරුවන් අපූරු උපක්‍රමයක් යොදා තිබුණා. ඒ නිහඬව රූ ගත කිරීම් කළ හැකි කැමරා සවි කළ රොබෝ පැටවුන් ඒ පෙන්ගුවින් පැටිහලකට හොර රහසේ ඇතුළු කිරීම මගිනුයි.

ඔවුන් මේ ක්‍රමයට පෙන්ගුවින් ප්‍රජාවන් තුනකගේ මෙතෙක් කිසිදාක නුදුටු ආකාරයේ දසුන් රූ ගත කිරීමට සමත් වෙලා තියෙනවා. පෙන්ගුවින් පැටවුන්ගේ පමණක් නොව වැඩිහිටි පෙන්ගුවින්ලාගේ හැසිරීම් රටාවල මෙතෙක් මිනිස් ඇස නොගැටුණු බොහෝ මේ දර්ශන තුළින් දැක ගන්නට හැකි වී තියෙනවා.

මේ සඳහා බීබීසී වාර්තා චිත්රපටකරුවන් ඔවුන්ගේ කැමරා 50ක් පෙන්ගුවින්ලාගේ හැටියටම තැනූ රොබෝ පෙන්ගුවින්ලාගේ සිරුරු තුළ රැඳෙව්වා. ඒ ක්‍රමයට තමයි, ඔවුන් පෙන්ගුවින්ලාට සමීප වූයේ.

අවුරුද්දකට ආසන්න කාලයක් ඔවුන් ලෝකයේ ප්‍රදේශ තුනක පෙන්ගුවින්ලාගේ ජීවිත මේ වාර්තා චිත්‍රපට මාලාවට හසු කර ගෙන තියෙනවා. එහි දී ඉගිල්ලෙන් බැරි ඒ කුරුල්ලන් දරුවන් හැදීමට දක්වන දැඩි කැප වීම හා දරුවන්ට දක්වන ආදරය නිසා ඔවුන් ‘සොබාදහමේ වඩාත්ම කැප වූ මාපියන් ලෙස’ ගිණිය හැකියැයි ඒ වැඩ සටහනේ නිෂ්පාදක පිරිස කියනවා.

බීබීසීය විසින් තනා ඇති වාර්තා චිත්‍රපට මාලාවේ එන දසුනක්. පෙන්ගුවින් එක පොදියට පැටවුන් වට කර ගෙන සිටින අයුරු. මෙය රූ ගත කළ ඔත්තුකාරයාත් ඒ පොදියේ ම කොටසක්. මේ දසුන ඇන්ටාර්ක්ටිකාවේ තුනී හිම තට්ටු මත දී ගත් එකක්.

බීබීසීය යෙද වූ පෙන්ගුවින් ඔත්තුකරුවන් ඇන්ටාර්ක්ටිකාවේ එම්පරර් පෙන්ගුවින්ලා අතරට ගියා. ෆෝක්ලන්ඞ් දූපතේ දඟකාර පෙන්ගුවින් පැටවුන් අතරට ගියා. පේරූ රාජ්‍යයේ ඇටකාමා කාන්තාරයේ හම්බෝල්ට් (Humboldt) පෙන්ගුවින්ලා දරුවන් ඇති දැඩි කරන අන්දම බලන්නට ඔවුන් අතරට ගියා.

මේ වාර්තා චිත්‍රපට මාලාව තැනූ පිරිස ඒ ඒ පෙන්ගුවින් වර්ගවල හැඩ ඇති සතුන් වෙන වෙනම නිර්මාණය කළා පෙන්ගුවින්ලාට වෙනසක් නොතේරෙන්නට. ඉන්පසුවයි, ඔවුන් තුළ කැමරා තැන්පත් කළේ.

ඒ විතරක් නෙවෙයි, ඔවුන්ගේ සිරුරු තුළ සියුම් කැමරා සවි කළ බිත්තර පවා තැන්පත් කළා. රොබෝ පෙන්ගුවින්ලා සැබෑ පෙන්ගුවින්ලා අතර ගිය පසු ඒ බිත්තරය ‘දැම්මා’! ඒ බිත්තරයේ ඇති කැමරාවෙන් තමයි, පෙන්ගුවින් පැටික්කියන්ගේ දෘෂ්ටි කෝණයෙන් ගත් දර්ශන සියල්ල ලබා ගත්තේ. ඔවුන් ඒ කැමරා හැඳින්වූයේ ‘එග්-කැම්’ කියායි.

‘අපේ කටයුතු සාර්ථක කර ගන්නට අපට හැකි වුණේ නියම ප්‍රමාණයටම තැනූ පෙන්ගුවින්ලා තුළ හඬක් නොනැෙඟන සේ ක්‍රියා කළ හැකි සියුම් කැමරා සවි කරන්නට සමත් වීම නිසයි. ඒ මගින් පෙන්ගුවින් ජනපද තුළ රහසේ සිදු වන දේ පවා අපට අපූරුවට දැක ගත හැකි වුණා.’ ඔවුන් මේ පිළිබඳව නිකුත් කළ ප්රකාශනයකින් කියනවා.

මේ රූප මාලාවෙන් ඔවුන්ට හැකි වී තියෙනවා, පෙන්ගුවින්ලා මුහුදෙන් ගොඩට විත් බිත්තර දමා පැටවුන් බිහි කර ඔවුන් ඇති දැඩි කර ආපසු මුහුදට යන තෙක් සියලූ සිදු වීම් රූ ගත කරන්න ඔවුන් හැකි වී තියෙනවා.

මේ රූපය කුඩා ‘එග්-කැම්’ කැමරාවකින් ගත් එකක්. නිෂ්පාදක පිරිස රොබෝ පෙන්ගුවින් සමග එහි යැවූ බිත්තරවල සැඟවූ කැමරාවෙන් පෙනුණු හැටි!

මේ ඔත්තු පරික්ෂක පෙන්ගුවින්ලා ළං වී නිරීක්ෂණය කළා, එම්පරර් පෙන්ගුවින්ලා පැයට කිලෝමීටර් 90ක වේගයෙන් හමන දැඩි හිම කුණාටු අස්සේ මිදුණු මුහුදේ හිම මත ජීවිත සටන ගෙන යන හැටි; දඟකාර පෙන්ගුවින් පැටවුන් (rockhoppers) කුණාටු බහුල කටුක පරිසරයේ නිර්භීතව පිහිනා අයුරු කැමරාවට නැඟුවා; ලේ උරා බොන පේරුවියානු වැම්පයර් වවුලන්ගෙන් බේරීමට හම්බෝල්ට් පෙන්ගුවින්ලා ඉවතට පනින හැටි දුටුවා.

මේ පිරිස නිර්මාණය කළ ඉලෙක්ට්‍රොනික් පෙන්ගුවින්ලා කෙතරම් සැබෑ පෙන්ගුවින්ලාට සමාන වී ද යත් ඔවුන්ගේ ‘එග්-කැම්’ බිත්තර රැකීමට පවා අනෙක් පෙන්ගුවින්ලා බාර ගත්තා. ඒ ක්‍රමයෙන් විවිධ පැතිවලින් ඔවුන්ගේ ජිවිත කැමරාවට හසු කර ගැනීමට නිෂ්පාදකවරුන්ට හැකි වුණා.

එක් ඉලෙක්ට්‍රොනික් පෙන්ගුවින් කෙනකුට ආදරය කරන්නට සැබෑ පෙන්ගුවින් යොවුනකු පටන් ගත්තා. ඒ ගැන ඉරිසියා කළ තවත් සැබෑ පෙන්ගුවින් ගැටයෙක් ඒ ඉලෙක්ට්‍රොනික් පෙන්ගුවින්ට පහර දුන්නා. දඟකාර පෙන්ගුවින්ලා එකතු වී තවත් ඉලෙක්ට්‍රොනික් පෙන්ගුවින් කෙනකු තද බෑවුමකින් පහළට තල්ලූ කර දැම්මා.

එක් පෙන්ගුවින් ගැටයකු රොබෝ පෙන්ගුවින් එකකුට පහර දී බෙල්ල කඩා දැම්මා. එකකුගේ අත්හැන්දක් ඇල්බර්ට්රොස් කුරුල්ලකු විසින් කඩා දමා තිබුණා. එකකු සාගර රැල්ලෙන් ඈත දියඹට ගසා ගෙන ගියා. ඒත් ආපසු රැල්ල ඌව රැගෙන ආවා. තවත් එකකුට මුහුදු සිංහයන් පහර දී තිබුණා.

මේ වාර්තා චිත්‍රපට මාලාව ප්‍රංශ-ඕස්ටේලියානු කැමරා ශිල්පිණියක් හා විද්‍යාඥවරියක් වූ 36 හැවිරිදි ෆ්රෙඩරික් ඔලිවියර් හා ඇගේ ක්ෂේත්‍ර සහායකයකු වූ 42 හැවිරිදි මාර්ටින් පාසින්හැම් යන දෙදෙනා වසරකට ආසන්න කාලයක් ඇන්ටාර්ක්ටික් ප්‍රදේශයේ ගත කරමින් මේ රූගත කිරීම් කළා.

කලින් විද්‍යාඥවරියක් වූ ඔලිවියර් දැන් කැමරා කි‍්‍රයා කරවන්නියක හා ඡායාරූප ශිල්පිණියක ලෙසින් සේවය කරනවා. කලින් හෙලිකොප්ටර් නියමුවකු හා පාරම්පරිකව වඩුකාර්මිකයකු වූ පාසින්හැම් ඇන්ටාර්ටික් ප්‍රදේශයේ ඓතිහාසික වටිනාකමක් ඇති ප්‍රදේශවල සංරක්ෂණ කටයුතුවලට සම්බන්ධව සිටියා. ඔහු තමා එහි තාවකාලික නවාතැන් ඉදි කිරීමේ පටන් පෙන්ගුවින් රෝබෝලා නිර්මාණය කිරීම දක්වා හැම දෙයක් ම ගැන සොයා බලා කටයුතු කළේ.

ඇන්ටාර්ක්ටික් ප්‍රදේශයේ පිහිටි ප්‍රංශයට අයත් ඩුමොං ඩුඋර්වියා කඳවුරේ සිට ඔවුන් දෙදෙනා පයින් හා ස්කී මතින් අවට ප්‍රදේශයේ ගවේශනයේ යෙදුණා. ඒ ප්‍රදේශයේ උෂ්ණත්වය හැම විටම තිබුණෙ රින සෙල්සියස් 30ටත් පහළින්.

මාස අටකට වැඩි කාලයක් තිස්සේ එහි හුදෙකලාව වෙසෙමින් මේ කුරුල්ලන්ගේ සමීප සබඳතා, විවිධ චර්යා රටා රූ ගත කරන්නට ඔවුන් කැප වී කටයුතු කළා.

ඔවුන් තවත් ප්‍රංශ කඳවුරක් අයිල් ඞී පෙට්‍රල් දූපතෙහි සිට ශීත කාලයේ දී පෙන්ගුවින් ජනපදයක විස්තර කැමරාවට නැඟුවා. එහි පෙන්ගුවින් ජෝඩු 3500ක් පමණ සිටියා.

ශීතකාලයේ දී මෙහි උෂ්ණත්වය සෙල්සියස් රින 30 දක්වා අඩු වුණා. ඊළඟට මාස දෙකක් තුනක් විතර රින 20 දක්වාත් අඩු වුණා. ශීත සුළඟ විටෙක පැයට කිලෝමිටර් 200 ඉක්මවා වේගයෙන් හමා ගියා. එවැනි දරුණු තත්වයන් යටතේත් ඒවා විඳ දරාගෙන සිය කාර්යයේ නියැළුණා.

එහි ප්‍රතිඵලය බීබීසී හරහා කොටස් තුනක වැඩ සටහනකින් ඔබට නරඹන්න පුළුවන්. එහි ප්රචාරක පටියක් නරඹන්න නම් මේ සමග ඇති විඩියෝ ක්ලිප්ස් දෙකෙන් පුළුවන්.

මේ පෙන්ගුවින් කැම් රොබෝවකු යොදා ගත් පින්තූරයක්. සීතල හිමේ මවට තුරුලූ වී ඉන්නා පැටියා මේ තරම් සමීපව නරඹන්න ලැබුණේ ඒ උපක්‍රමය නිසයි.

දරුවන්ට ආදරේ ඇති පෙන්ගුවින් අම්මලා තාත්තලාට තුරුලූ වී ඉන්න තවත් පැටියෙක්.

මේ රූප ගන්නට බීබීසී කණ්ඩායම වසරකට ආසන්න කාලයක් තිස්සේ කැප වී සිටියා.

බලන්න අපි දරුවන් දිහා ආරෙන් බලනවා වාගෙයි, මේ පෙන්ගුවින් මාපියන් දෙදෙනාත් බලා සිටින්නේ.

පෙන්ගුවින් පැටියකු නළුවකු මෙන් කැමරාවට මුහුණ දුන් ආකාරය

[YOUTUBE]DSdOR4f3D6A[/YOUTUBE]

මේ තියෙන්නේ පෙන්ගු රොබෝගේ වැඩ කිඩ

[YOUTUBE]BPyv1UZvcro[/YOUTUBE]

ගත්තේ ''මල් කැකුළු'' එකෙන්...http://www.malkakulu.com/

[QUOTE="HondaMPLG, post: 14495257, member: 391001"] [b]ඈත_හිමේ_රොබෝ_පෙන්ගුවින්ලා[/b] [B][SIZE=5]ඈත හිමේ පෙන්ගුවින් කුරුල්ලන්ගේ සොයන්න ගිය රොබෝ පෙන්ගුවින්ලා! මෙතෙක් නුදුටු විස්මිත දසුන් දැක ගන්න! [/SIZE] [/B] [B][SIZE=5]පෙන්ගුවින් පැටිහලක දසුන් කැමරාවට නඟන්නට පසුගියදා බීබීසී වන ජීවී කැමරාකරුවන් අපූරු උපක්‍රමයක් යොදා තිබුණා. ඒ නිහඬව රූ ගත කිරීම් කළ හැකි කැමරා සවි කළ රොබෝ පැටවුන් ඒ පෙන්ගුවින් පැටිහලකට හොර රහසේ ඇතුළු කිරීම මගිනුයි. [/SIZE][/B] [B][SIZE=5] ඔවුන් මේ ක්‍රමයට පෙන්ගුවින් ප්‍රජාවන් තුනකගේ මෙතෙක් කිසිදාක නුදුටු ආකාරයේ දසුන් රූ ගත කිරීමට සමත් වෙලා තියෙනවා. පෙන්ගුවින් පැටවුන්ගේ පමණක් නොව වැඩිහිටි පෙන්ගුවින්ලාගේ හැසිරීම් රටාවල මෙතෙක් මිනිස් ඇස නොගැටුණු බොහෝ මේ දර්ශන තුළින් දැක ගන්නට හැකි වී තියෙනවා. [/SIZE][/B] [B][SIZE=5] මේ සඳහා බීබීසී වාර්තා චිත්රපටකරුවන් ඔවුන්ගේ කැමරා 50ක් පෙන්ගුවින්ලාගේ හැටියටම තැනූ රොබෝ පෙන්ගුවින්ලාගේ සිරුරු තුළ රැඳෙව්වා. ඒ ක්‍රමයට තමයි, ඔවුන් පෙන්ගුවින්ලාට සමීප වූයේ. [/SIZE][/B] [B][SIZE=5] අවුරුද්දකට ආසන්න කාලයක් ඔවුන් ලෝකයේ ප්‍රදේශ තුනක පෙන්ගුවින්ලාගේ ජීවිත මේ වාර්තා චිත්‍රපට මාලාවට හසු කර ගෙන තියෙනවා. එහි දී ඉගිල්ලෙන් බැරි ඒ කුරුල්ලන් දරුවන් හැදීමට දක්වන දැඩි කැප වීම හා දරුවන්ට දක්වන ආදරය නිසා ඔවුන් ‘සොබාදහමේ වඩාත්ම කැප වූ මාපියන් ලෙස’ ගිණිය හැකියැයි ඒ වැඩ සටහනේ නිෂ්පාදක පිරිස කියනවා. [/SIZE][/B] [B][SIZE=5] [/SIZE][/B] [CENTER] [B][SIZE=5][IMG]http://i.imgur.com/onCc9Ag.jpg[/IMG] [/SIZE][/B][/CENTER] [CENTER][B][SIZE=5] බීබීසීය විසින් තනා ඇති වාර්තා චිත්‍රපට මාලාවේ එන දසුනක්. පෙන්ගුවින් එක පොදියට පැටවුන් වට කර ගෙන සිටින අයුරු. මෙය රූ ගත කළ ඔත්තුකාරයාත් ඒ පොදියේ ම කොටසක්. මේ දසුන ඇන්ටාර්ක්ටිකාවේ තුනී හිම තට්ටු මත දී ගත් එකක්.[/SIZE][/B][/CENTER] [B][SIZE=5] බීබීසීය යෙද වූ පෙන්ගුවින් ඔත්තුකරුවන් ඇන්ටාර්ක්ටිකාවේ එම්පරර් පෙන්ගුවින්ලා අතරට ගියා. ෆෝක්ලන්ඞ් දූපතේ දඟකාර පෙන්ගුවින් පැටවුන් අතරට ගියා. පේරූ රාජ්‍යයේ ඇටකාමා කාන්තාරයේ හම්බෝල්ට් (Humboldt) පෙන්ගුවින්ලා දරුවන් ඇති දැඩි කරන අන්දම බලන්නට ඔවුන් අතරට ගියා. [/SIZE][/B] [B][SIZE=5] මේ වාර්තා චිත්‍රපට මාලාව තැනූ පිරිස ඒ ඒ පෙන්ගුවින් වර්ගවල හැඩ ඇති සතුන් වෙන වෙනම නිර්මාණය කළා පෙන්ගුවින්ලාට වෙනසක් නොතේරෙන්නට. ඉන්පසුවයි, ඔවුන් තුළ කැමරා තැන්පත් කළේ. [/SIZE][/B] [B][SIZE=5] ඒ විතරක් නෙවෙයි, ඔවුන්ගේ සිරුරු තුළ සියුම් කැමරා සවි කළ බිත්තර පවා තැන්පත් කළා. රොබෝ පෙන්ගුවින්ලා සැබෑ පෙන්ගුවින්ලා අතර ගිය පසු ඒ බිත්තරය ‘දැම්මා’! ඒ බිත්තරයේ ඇති කැමරාවෙන් තමයි, පෙන්ගුවින් පැටික්කියන්ගේ දෘෂ්ටි කෝණයෙන් ගත් දර්ශන සියල්ල ලබා ගත්තේ. ඔවුන් ඒ කැමරා හැඳින්වූයේ ‘එග්-කැම්’ කියායි. [/SIZE][/B] [B][SIZE=5] ‘අපේ කටයුතු සාර්ථක කර ගන්නට අපට හැකි වුණේ නියම ප්‍රමාණයටම තැනූ පෙන්ගුවින්ලා තුළ හඬක් නොනැෙඟන සේ ක්‍රියා කළ හැකි සියුම් කැමරා සවි කරන්නට සමත් වීම නිසයි. ඒ මගින් පෙන්ගුවින් ජනපද තුළ රහසේ සිදු වන දේ පවා අපට අපූරුවට දැක ගත හැකි වුණා.’ ඔවුන් මේ පිළිබඳව නිකුත් කළ ප්රකාශනයකින් කියනවා. [/SIZE][/B] [B][SIZE=5] මේ රූප මාලාවෙන් ඔවුන්ට හැකි වී තියෙනවා, පෙන්ගුවින්ලා මුහුදෙන් ගොඩට විත් බිත්තර දමා පැටවුන් බිහි කර ඔවුන් ඇති දැඩි කර ආපසු මුහුදට යන තෙක් සියලූ සිදු වීම් රූ ගත කරන්න ඔවුන් හැකි වී තියෙනවා. [/SIZE][/B] [B][SIZE=5] [/SIZE][/B] [CENTER] [B][SIZE=5][IMG]http://i.imgur.com/HTnVBfo.jpg[/IMG] [/SIZE][/B][/CENTER] [CENTER][B][SIZE=5] [IMG]http://i.imgur.com/8lUXanp.jpg[/IMG] මේ රූපය කුඩා ‘එග්-කැම්’ කැමරාවකින් ගත් එකක්. නිෂ්පාදක පිරිස රොබෝ පෙන්ගුවින් සමග එහි යැවූ බිත්තරවල සැඟවූ කැමරාවෙන් පෙනුණු හැටි! [/SIZE][/B][/CENTER] [B][SIZE=5] මේ ඔත්තු පරික්ෂක පෙන්ගුවින්ලා ළං වී නිරීක්ෂණය කළා, එම්පරර් පෙන්ගුවින්ලා පැයට කිලෝමීටර් 90ක වේගයෙන් හමන දැඩි හිම කුණාටු අස්සේ මිදුණු මුහුදේ හිම මත ජීවිත සටන ගෙන යන හැටි; දඟකාර පෙන්ගුවින් පැටවුන් (rockhoppers) කුණාටු බහුල කටුක පරිසරයේ නිර්භීතව පිහිනා අයුරු කැමරාවට නැඟුවා; ලේ උරා බොන පේරුවියානු වැම්පයර් වවුලන්ගෙන් බේරීමට හම්බෝල්ට් පෙන්ගුවින්ලා ඉවතට පනින හැටි දුටුවා. [/SIZE][/B] [B][SIZE=5] මේ පිරිස නිර්මාණය කළ ඉලෙක්ට්‍රොනික් පෙන්ගුවින්ලා කෙතරම් සැබෑ පෙන්ගුවින්ලාට සමාන වී ද යත් ඔවුන්ගේ ‘එග්-කැම්’ බිත්තර රැකීමට පවා අනෙක් පෙන්ගුවින්ලා බාර ගත්තා. ඒ ක්‍රමයෙන් විවිධ පැතිවලින් ඔවුන්ගේ ජිවිත කැමරාවට හසු කර ගැනීමට නිෂ්පාදකවරුන්ට හැකි වුණා. [/SIZE][/B] [B][SIZE=5][IMG]http://i.imgur.com/0QSyMNE.jpg[/IMG] එක් ඉලෙක්ට්‍රොනික් පෙන්ගුවින් කෙනකුට ආදරය කරන්නට සැබෑ පෙන්ගුවින් යොවුනකු පටන් ගත්තා. ඒ ගැන ඉරිසියා කළ තවත් සැබෑ පෙන්ගුවින් ගැටයෙක් ඒ ඉලෙක්ට්‍රොනික් පෙන්ගුවින්ට පහර දුන්නා. දඟකාර පෙන්ගුවින්ලා එකතු වී තවත් ඉලෙක්ට්‍රොනික් පෙන්ගුවින් කෙනකු තද බෑවුමකින් පහළට තල්ලූ කර දැම්මා. [/SIZE][/B] [B][SIZE=5] එක් පෙන්ගුවින් ගැටයකු රොබෝ පෙන්ගුවින් එකකුට පහර දී බෙල්ල කඩා දැම්මා. එකකුගේ අත්හැන්දක් ඇල්බර්ට්රොස් කුරුල්ලකු විසින් කඩා දමා තිබුණා. එකකු සාගර රැල්ලෙන් ඈත දියඹට ගසා ගෙන ගියා. ඒත් ආපසු රැල්ල ඌව රැගෙන ආවා. තවත් එකකුට මුහුදු සිංහයන් පහර දී තිබුණා. [/SIZE][/B] [B][SIZE=5] මේ වාර්තා චිත්‍රපට මාලාව ප්‍රංශ-ඕස්ටේලියානු කැමරා ශිල්පිණියක් හා විද්‍යාඥවරියක් වූ 36 හැවිරිදි ෆ්රෙඩරික් ඔලිවියර් හා ඇගේ ක්ෂේත්‍ර සහායකයකු වූ 42 හැවිරිදි මාර්ටින් පාසින්හැම් යන දෙදෙනා වසරකට ආසන්න කාලයක් ඇන්ටාර්ක්ටික් ප්‍රදේශයේ ගත කරමින් මේ රූගත කිරීම් කළා. [/SIZE][/B] [B][SIZE=5] කලින් විද්‍යාඥවරියක් වූ ඔලිවියර් දැන් කැමරා කි‍්‍රයා කරවන්නියක හා ඡායාරූප ශිල්පිණියක ලෙසින් සේවය කරනවා. කලින් හෙලිකොප්ටර් නියමුවකු හා පාරම්පරිකව වඩුකාර්මිකයකු වූ පාසින්හැම් ඇන්ටාර්ටික් ප්‍රදේශයේ ඓතිහාසික වටිනාකමක් ඇති ප්‍රදේශවල සංරක්ෂණ කටයුතුවලට සම්බන්ධව සිටියා. ඔහු තමා එහි තාවකාලික නවාතැන් ඉදි කිරීමේ පටන් පෙන්ගුවින් රෝබෝලා නිර්මාණය කිරීම දක්වා හැම දෙයක් ම ගැන සොයා බලා කටයුතු කළේ. [/SIZE][/B] [B][SIZE=5] ඇන්ටාර්ක්ටික් ප්‍රදේශයේ පිහිටි ප්‍රංශයට අයත් ඩුමොං ඩුඋර්වියා කඳවුරේ සිට ඔවුන් දෙදෙනා පයින් හා ස්කී මතින් අවට ප්‍රදේශයේ ගවේශනයේ යෙදුණා. ඒ ප්‍රදේශයේ උෂ්ණත්වය හැම විටම තිබුණෙ රින සෙල්සියස් 30ටත් පහළින්. [/SIZE][/B] [B][SIZE=5] මාස අටකට වැඩි කාලයක් තිස්සේ එහි හුදෙකලාව වෙසෙමින් මේ කුරුල්ලන්ගේ සමීප සබඳතා, විවිධ චර්යා රටා රූ ගත කරන්නට ඔවුන් කැප වී කටයුතු කළා. [/SIZE][/B] [B][SIZE=5] ඔවුන් තවත් ප්‍රංශ කඳවුරක් අයිල් ඞී පෙට්‍රල් දූපතෙහි සිට ශීත කාලයේ දී පෙන්ගුවින් ජනපදයක විස්තර කැමරාවට නැඟුවා. එහි පෙන්ගුවින් ජෝඩු 3500ක් පමණ සිටියා. [/SIZE][/B] [B][SIZE=5] ශීතකාලයේ දී මෙහි උෂ්ණත්වය සෙල්සියස් රින 30 දක්වා අඩු වුණා. ඊළඟට මාස දෙකක් තුනක් විතර රින 20 දක්වාත් අඩු වුණා. ශීත සුළඟ විටෙක පැයට කිලෝමිටර් 200 ඉක්මවා වේගයෙන් හමා ගියා. එවැනි දරුණු තත්වයන් යටතේත් ඒවා විඳ දරාගෙන සිය කාර්යයේ නියැළුණා. [/SIZE][/B] [B][SIZE=5] එහි ප්‍රතිඵලය බීබීසී හරහා කොටස් තුනක වැඩ සටහනකින් ඔබට නරඹන්න පුළුවන්. එහි ප්රචාරක පටියක් නරඹන්න නම් මේ සමග ඇති විඩියෝ ක්ලිප්ස් දෙකෙන් පුළුවන්.[/SIZE][/B] [B][SIZE=5] [/SIZE][/B] [CENTER] [B][SIZE=5][IMG]http://1.bp.blogspot.com/-bFgfbD_1Y_4/UR8MwxuiEbI/AAAAAAAAH5M/1WRjsV4xCY8/s1600/9.jpg[/IMG] [/SIZE][/B][/CENTER] [CENTER][B][SIZE=5] මේ පෙන්ගුවින් කැම් රොබෝවකු යොදා ගත් පින්තූරයක්. සීතල හිමේ මවට තුරුලූ වී ඉන්නා පැටියා මේ තරම් සමීපව නරඹන්න ලැබුණේ ඒ උපක්‍රමය නිසයි. [/SIZE][/B][/CENTER] [B][SIZE=5] [/SIZE][/B] [CENTER] [B][SIZE=5][IMG]http://4.bp.blogspot.com/-2u3-99P7mxw/UR8Mtd47yPI/AAAAAAAAH5E/txnlo78Cgsc/s1600/10.jpg[/IMG] [/SIZE][/B][/CENTER] [CENTER][B][SIZE=5] දරුවන්ට ආදරේ ඇති පෙන්ගුවින් අම්මලා තාත්තලාට තුරුලූ වී ඉන්න තවත් පැටියෙක්.[/SIZE][/B][/CENTER] [B][SIZE=5] [/SIZE][/B] [IMG]http://i.imgur.com/364FEI8.jpg[/IMG] [B][SIZE=5] [/SIZE][/B] [CENTER] [B][SIZE=5][IMG]http://4.bp.blogspot.com/-plf818ERezE/UR8M9hU_tjI/AAAAAAAAH5U/ghhykW8xJ7g/s1600/7.jpg[/IMG] [/SIZE][/B][/CENTER] [CENTER][B][SIZE=5] මේ රූප ගන්නට බීබීසී කණ්ඩායම වසරකට ආසන්න කාලයක් තිස්සේ කැප වී සිටියා. [/SIZE][/B][/CENTER] [B][SIZE=5] [/SIZE][/B] [CENTER] [B][SIZE=5][IMG]http://2.bp.blogspot.com/-OyILEAcLwL8/UR8Moq-xveI/AAAAAAAAH48/ZMBTG3B0wOM/s1600/12.jpg[/IMG] [/SIZE][/B][/CENTER] [CENTER][B][SIZE=5] බලන්න අපි දරුවන් දිහා ආරෙන් බලනවා වාගෙයි, මේ පෙන්ගුවින් මාපියන් දෙදෙනාත් බලා සිටින්නේ.[/SIZE][/B][/CENTER] [B][SIZE=5] [/SIZE][/B] [CENTER] [B][SIZE=5][IMG]http://i.imgur.com/QZjcb3S.jpg[/IMG] [/SIZE][/B][/CENTER] [CENTER][B][SIZE=5] පෙන්ගුවින් පැටියකු නළුවකු මෙන් කැමරාවට මුහුණ දුන් ආකාරය [/SIZE][/B] [YOUTUBE]DSdOR4f3D6A[/YOUTUBE][B][SIZE=5] මේ තියෙන්නේ පෙන්ගු රොබෝගේ වැඩ කිඩ [/SIZE][/B][YOUTUBE]BPyv1UZvcro[/YOUTUBE][B][SIZE=5] [SIZE=5]ගත්තේ ''මල් කැකුළු'' එකෙන්...[/SIZE][/SIZE][/B][URL]http://www.malkakulu.com/[/URL][B][SIZE=5] [/SIZE][/B][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom