Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඈපා සහ මාපා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පුරාණ නිලතල හා තනතුරු

ඈපා සහ මාපා

රාජ්‍ය පාලනය ගැන සඳහන් කිරීමේදී ඈපා සහ මාපා යන තනතුරු යුගලය ඉතා වැදගත් වේ අනුරාධපුර යුගයේදී රජකම් කල රජුගේ රාජ්‍ය උරුමකරුවන් වුයේ මාපාය මොහුගේ පාලන ප්‍රදේශය වුයේ මායා රටය ඊලග උරුමකරුවා වුයේ ඈපා ය ඔහුගේ පාලන ප්‍රදේශය වුයේ රෝහණ රාජ්‍යය (රුහුණු රට )රෝහණ රාජ්‍යයේ පාලකයාවූ ඈපා පාලනයේ මනා පරිචයක් ලැබූ පසු මාපා තනතුරට පත්කර මායා රටේ පාලන පාලක තනතුරට පත් කෙරුණු බව අනුරාධපුර යුගයේ එතිහාසික මුලාශ්‍ර වල සදහන් වේ මෙම තනතුරු යුගලය සමහර තැනෙක ආදිපාද (ඈපා )මහදිපාද (මාපා) යන නම් වලින් ද දක්නට ලැබේ සිලාකාල රජු විසින් සිය වැඩිමල් පුත් මොග්ගල්ලාන කුමරු ආදිපාද තනතුරෙහිද දෙවැනි පුත් කුමරු මලය රාජ තනතුරෙහිද පිහිටෙව් බව චුල වංශයේ සඳහන් වේ පරාක්‍රමබාහු රජ මහපා (මහාදිපාද)සහ යුවරජ යන තනතුරු වලින් සිය සොහොයුරු පිදු බව පුජාවලියේ සඳහන්ව ඇත "රජතුමා සිය හස් මුදුව පාවිච්චි කළා සේම රාජකීය ලිපි පරිත්‍යාග ආදිය සහතික කිරීමට මහපාවරුන්ටද මුද්‍රාවක් පාවිච්චි කිරීමේ බලය තිබුන බව නිගමනය කල හැක .රාජ්‍ය පාලන කාර්යයේහිදී වැදගත් තැනක මොවුන්ට හිමි වූ බව මෙය ශාක්ෂි දරයි මේ තනතුරු ප්‍රධානය කිරීමේදී තමා කැමති තනතුරක් පුත්කුමරකු හට ප්‍රධානය කිරීම රජුගේ අයිතිවාසිකම අනුව සිදු කිරීම වී ඇත සාමාන්‍යයෙන් ඔටුන්න හිමි වැඩිමල් කුමරු හට යුවරාජ හෝ මහදිපාද තනතුර ප්‍රධානය කළබවත් අනික පුත් කුමරුන් හට උපරාජ නැතහොත් ආදිපාද තනතුර හිමිවී ඇත

ඇමති සහ මහඇමති

මේ රටේ ආර්යයන් ගම් ඉදිකොටගෙන වියලි කලාපයේ ජිවත් වූ බව මහාවංශය චුල වංශය හා සෙල්ලිපි වලද සදහන්ව ඇත මෙසේ ජිවත්වුවන්ගෙන් අයෙක් රජපදවියට පත්වූ බවත් හෙතෙම තවත් කිහිප දෙනෙකුගේ සහයෙන් එකී ප්‍රදේශ පාලනය කල බවත් සදහන්ව ඇත මෙසේ රජුට සහය වූ පිරිස ඇමතිවරුන් ලෙසින් හදුන්වා ඇත තමා ඥානවන්ත,වීර්ය සහගත පක්ෂපාත ඇමති මණ්ඩලයක් පත්කරගත් වග ලීලාවතී රැජින සිය සෙල්ලිපියකින් හෙළිකර ඇත සයවැනි පරාක්‍රමබාහු රජු අමාත්‍යයන් පිරිවරා සිංහාසනාරූඨව ඉඳ ව්‍යවස්ථා වදාරා ලු බව ඔරුවල සන්නසේ දැක්වේ පාලනයේ ප්‍රධානියා රජුය ඊලඟට මුදල් යුද්ධ කටයුතුඕආදී ඒ ඒ දෙපාර්තමේන්තු භාරව සිටි ඇමතිවරු වුහ ඇමති මණ්ඩලයේ ප්‍රධානියා මහඇමති වේ වංශකතාවල 'අමච්ච' නමිනුත් ශිලා ලිපිවල 'අමෙති ' 'අමත'වැනි විවිධ සිංහල ප්රාකෘත රුපවලිනුත් හඳුන්වා ඇත්තේ ඇමතිවරුන්ය එමෙන්ම දුටුගැමුණු ගැමුණු රජුගේ බොහෝ යුද්ධ නායකයන් හඳුන්වා ඇත්තේ අමච්ච නමිනි

මුදලි හා මුදලිඳු

මෙය මුදියන්සේ වශයෙන්ද භාව්ත යේ පවතී තවද මුදියන්සේ යන්නද වර්තමානයේ පෙළපත් නාමයක් ලෙස භාවිතා කරති මුදලි යන නාමය පුරාණයේ හැඳින්වුයේ කෝරල හා පත්තු ආදියේ ප්‍රධාන මුලාදෑනියාය මොවුන් අතරින් ප්‍රධානියා මුදලිඳු නැතහොත් මහමුදියන්සේ යන නාමයෙන් හැඳින්වුණි පැරණි ක්‍රමය තුල අවශ්‍ය හමුදා සංවිධානය කෙරුනේ මුදලි නම් බලදරයා විසිනි ග්‍රාමීය මට්ටමින් හමුදා සංවිධානය කලේ ආරච්චිවරුය ඔවුහු ග්‍රාමීය බල එකක ගෙන යුද්ධයට ගිය අතර ගම් මට්ටමින් සංවිධනය කල ඒකක කිපයකට මුහන්දිරම් නායකත්වය දුන්හ මේ සියලු කණ්ඩායම් වලට නායකත්වය දුන්නේ මුදලිය

අධිකාරී

රජුට පමණක් දෙවැනි වූ ඈපා මාපා යන තනතුරුවලට වඩා බලවත්වූ තනතුරකි සමහර යුගවලදී යුද්ධ හමුදාවේ නායකයකු වශයෙන්ද තවත් අවස්ථාවල පාලන අංශවල ප්‍රධානියකු ලෙසද ඇතැම්විට මේ දෙයාකාරයෙන්ම සේවය කර ඇත මෙම තනතුර කුමන කලක ආරම්භ වුවාදැයි ස්ථිරවම කිව නොහැකිය සිගිරි පදයක් ලියු නක්කාමාඩම්බියා නමැති දාස අධිකරියකු ගැන සිගිරි පද්‍යයක සඳහන් වේ (සිංහල විශ්ව කෝෂය )පොළොන්නරු යුගයේ සිට අධිකාරී තනතුරු කීපයක්ම පවතී බවට සාක්ෂ්‍යය ඇත කෝට්ටේ යුගයෙන් පසු අධිකාරී තනතුර අදිකාරම් අධිකාරම් හෙවත් අදිකාරම් වශයෙන් වෙනස්වී ඇතමහනුවර යුගයේදී පාලන බලතල අතින් අධිකාරම් දෙවැනි වුයේ රජුට පමණි 18වන සියවස වන විට මහනුවර රාජධානිය දිසාවන් නැතහොත් දිස්ත්‍රික්ක 10 කින් සැදුම් ලද බවත් මෙහි පාලනය ගෙන යාමේදී අධිකාරීන් දෙදෙනකු සහයවූ බවත් ආනන්ද කුමාරස්වාමි මහතා සඳහන් කරයි මෙම තනතුර හෙබවුවන් කිහිප දෙනෙකු මෙසේය

1පිළිමතලව්වේ මහාධිකාරම

2කැප්පෙටිපොල මහාධිකාරම

3දස්කොන් මහාධිකාරම්

4ඇරැව්වාවල මහධිකාරම්

නිලමේවරු

නිලමේ යනු උසස් ගරුකටයුතු තනතුරක් ලෙස අවිවාදයෙන්ම පිළිගැනේ දළදා පෙරහැර හා සම්බන්ධ වන නිලධාරින් රාශියක්ම නිලමේ යන නාමයෙන් හැඳින්වුණු බව පැහැදිලිව ඇත

ගජනායක නිලමේ

කොඩිතුවක්කු නිලමේ

දියවඩන නිලමේ

සළුවඩන නිලමේ

විදානේවරු

මෑත කාලයේ ගම්මුලාදෑනියා වෙනුවට විදානේ යන පදය භාවිතා කලත් විදානේ යන්න කලකට පෙර වැදගත් තනතුරක් විය දිසාවක් භාර පාලකයා දිසාව හෙවත් දිසාපති යන නමින් හැඳින්වූ අතර කෝරලයක් භාර වුයේ කෝරලේ විදානේටය මේ හැර බද්දක නායකයාද විදානේ නමින් හැඳින්වුණි

මහා බද්දේ විදානේ (කුරුඳු තැලීම පිලිබඳ බද්ද )

කුරුවේ විදානේ (ඇතුන් ඇල්ලීම පිළිබඳව බද්ද)

මරාල විදානේ (මරාල බද්ද )

කෝරාළ

රට පාලනයේදී පළාතක් බෙදුණු උප කොටසක් වුයේ කෝරලයයි කෝරලයක් භාරව සිටි තැනැත්තා කෝරල නමින් හැඳින්වුණි මොහුගේ දෙවනියා අතුකෝරල නම විය අතුකෝරාල යන නම වර්තමානයේදී පෙළපත් නාමයක් වශයෙන් භාවිතා කරයි

රටේ මහත්මයා

රටේ මහත්මයා හෙවත් රටේ මහත්තයා පැරණි සිංහල රජ දවස සුවිශේස තනතුරක් හොබවන්නෙක් විය පහතරට ප්‍රදේශවල මුදලි තනතුරට සමාන තනතුරක් වශයෙන් සැලකෙන මෙම තනතුර උඩරට ප්‍රදේශවල පාලන කටයුතු වලදී නිතරම පාහේ සඳහන් විය ජනපදයක් හෝ කෝරලයක හෝ පාලනය කල උඩරට නිලධාරියා මේ නමින් හැඳින්වූ බව සුමංගල ශබ්ධ කෝෂයේහිද සඳහන් වේ ඉංග්‍රීසින් ගේ පාලන සමයේ කොලොන්න කෝරලය පාලනය කල මඩුවන්වෙල රටේ මහත්මයා ගැන අදත් නිතරම වාගේ අසන්නට ලැබේ ආර් එල් ස්පිට්ල් විසින් රචනා කරන ලද Far off Things නම් ග්‍රන්ථයේ මඩුවන්වෙල රටේ මහතා ගැන මෙසේ සඳහන් වේ මඩුවන්වෙල තද උණෙන් පෙළුණේය ඉදිමුණු දෙපා මත වේදනාකාරී වණ හටගෙන තිබිණි එඩිතර නිර්භය නායකයකුව සිටියදි ඔහු තුල වූ ආකර්සණිය ජිවය ඔහු කෙරෙන් සහමුලින්ම පාහේ බැහැරව තිබිණි දළදඬු බ්‍රිතාන්‍ය පාලනය යටතේ පවා සාම්ප්‍රධායික ප්‍රාදේශීය ස්ව්යිරි පාලනයක් පවත්වාගෙන යාමට සමත්වූ මෙවන් නායකයකු මේසා බෙලහීනත්වයට පත්ව සිටිනු දැකීම සැබවින්ම ශෝකජනකය රටේ මහත්වරුන්ටද විශේෂ වූ කොඩියක් විය මහනුවර දළදා පෙරහැර පැවැත්වෙන අවස්ථාවලදී දිසාවෙවරුන්ට පසුපසින් රටේ මහත්වරුන්ද තමන්ගේ කොඩිය සහිතව ගමන් කල බව ආනන්ද කේ කුමාරස්වාමි මහතා මධ්‍යකාලින සිංහල කළා යන කෘතියේ සඳහන් කොට ඇත

ගම්ලද්දා

ගම් පාලනය කල තැනැත්තන් ගමික ,ග්රාමති ,ගාමණී යන නම් වලින් හැඳින්වුනා මිහින්තලයේ එක් සෙල්ලිපියක අන්තර්ගතය මෙසේය

• ගමික ජිත උපශික බඩය ලෙහෙ ශගශ= (ගම් නායකයකුගේ දුවක වන උපාසිකා බඩය විසින් මෙම ලෙන මහා සංඝයාට පුජා කරන ලදී)

මහ අලුගමුව සෙල්ලිපියක කොටසක් මෙසේයි

• ගමිනි තිශ මහරජන පුත කරක තිශහ ලෙනේ සුදශන =(සුදර්ශන නමැති මේ ලෙන තිස්ස මහරජතුමාගේ පුතුවන දරක තිස විසින්) පුජා කරන ලදී

මෙසේ කුඩා ගමක් පාලනය කල තැනැත්තා ක්‍රමයෙන් බලවත් වී කුඩා ගම් කීපයක නායකයා බවට පත්වුණා එයිනුදු සෑහිමකට පත්නොවූ ඔවුන් පසුකලෙක නරපතියන් බවට පත්වුණා බොහො නරපතියන්ගේ නාමයන් අවසානයට ගාමිණි යන්න එක්වී ඇත්තේ මෙහි ප්‍රතිපලයක් වශයෙනුයි ගාමිණී ගම්දෙටුවා (ශ්‍රී සුමංගල ශබ්ද කෝෂය) පසුකාලීනව මේ තනතුර නොයෙකුත් නම්වලින් හැඳින්වෙන්නට පටන්ගත්තා එයින් කීපයක් මෙසේයි වර්තමානයේ මේ ගම්ලද්දා තනතුර විදානේ, ආරච්චි රාලහාමි ,ගම්මුලාදෑනි ,ග්‍රාමසේවක යන නම් වලින් හැඳින්වීමට පටන්ගෙන තිබෙනවා අතීතයේ හා වර්තමානයේ මේ තනතුරට හිමි කාර්යයන් අතර විශාල වෙනස් කම පවතිනවා පුරාණයේ සුළු සුළු ආරවුල් විසඳීම වැනි කටයුතුත් ගම ප්‍රධානීන්ට පැවරී තිබුනා එමෙන්ම තමන්ම රාජ්‍ය නිලධාරියකුගෙන් අසාධාරණයක් සිදුවූ අවස්ථාවේදී ඒ ගැන පළමුවෙන්ම පැමිණිලි කල යුත්තේ ගම් ප්රධානියාටය ඔහුගේ තීරණයෙන් සෑහීමකට පත්නොවුනුත් අනතුරුව පළාතේ ප්‍රධානියවූ අධිකාරිට ඒ ගැන පැමිණිලි කල යුතුය මෙසේ සඳහන් වෙන්නේ ආනන්ද කේ කුමාරස්වාමි මහතාගේ මධ්‍යකාලීන සිංහල කළා යන කෘතියේය

අලියා වැටුණු වැව ආරච්චි රාලට

මුවමස් ගෝනමස් හිඟ නොමැත කෑමට (විමලරත්න කුමාරගම)

රාල

රාල යන පදය බොහෝ පද අගට ඈදුණු පදයක් ලෙස හැඳින්වීමට හැකිය මෙයින් ගෞරවයක් හැගවුනි රාල යන පදය ඇඳුනු පද රාශියක් අපේ ව්‍යවහාරයේ පවතී ඒ සෑම පදයකින්ම යම්කිසි කාර්ය භාරයක් සතුව පවතී යම්කිසි පුද්ගලයකු හැඳින්වේ ගමරාල කපුරාල රටේ රාල

පල්ලා හෙවත් පාල

අපේ පැරණි පොත්පත් වල දක්නට ලැබෙන එක් පදයක් ලෙස පල්ලා හෙවත් පාල සඳහන් කල හැක මෙහි අර්ථය රැකබලාගන්නා යන්නයි උයන්පල්ලා ගොපල්ලා දොරටුපාල මේ එම අර්ථයෙන් යෙදුනු තනතුරු කීපයකි

පුරෝහිත

පැරණි රජවරුන්ට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කිරීමෙහි යෙදුනු සුවිශේෂ පුද්ගලයකු මේ නමින් හැඳින්වුනා මේ තනතුර පිළිබඳව මධ්‍ය කාලින ලංකා සමාජය නම් පොතෙහි මෙසේ සඳහන් වේ රාජ සභාවෙහි ස්ථානයක් හිමිව බලවත්ව සිටි තවත් නිලධාරියකු නම් පුරෝහිතයයාය සෑම කටයුත්තකදිම රජුගේ අනුශාෂකයා වූයේ ඔහුය එහෙයින්ම ඔහු රජුගේ ඉතාම හිතෙශිවන්ත විශ්වාසදායක මිත්‍රයාද විය සිංහල රාජධානියේ අවසාන යුගය දක්වාම මේ පුරෝහිත තනතුර පවතී බැව් පෙනේරජවරුන්ට පුරෝහිතකම් කල ඇතැමෙකු රජු දුර්වල අයකුවූ අවස්ථාවලදී රාජ්‍ය බලය පවා පැහැරගත් බව පොත පතෙහි සඳහන් ව ඇත

සේනාපති

සේනාපති තනතුර රාජ්‍ය පාලනයේදී ඉතා වැදගත් වුවක් විය බ්‍රාහ්මි ශිලාලිපිවල මෙම තනතුර 'සෙනපිති ' යනුවෙන් දක්වා ඇත සේනාපති යනු එක පුද්ගලයකු විසින් දරන ලද තනතුරක් නොවූ අතර එක රජකුට සේනාපතින් කීප දෙනකු හෝ රාශියක් සිට ඇත අන්ගාරක්ෂක සේනාවේ ප්‍රධාන නිලධරයා බඹ සෙනෙවි යන නිලනාමය එක තැනක සඳහන්ව ඇත සක්ක සේනාපති යන්න වංශ කතාවේ එන තවත් සෙනෙවි තනතුරකි අන්ධ සේනාපති යන්නද මෙවැනි තනතුරකි යුද්ධ හමුදාවේ නායකයා සේනාපති හෙවත් සේනානායක යන නමින් හඳුන්වනු ලැබූ බව පෙනේ මේ අතරින් ප්‍රධානියා සෙනෙවිරත් විය හැක සේනානායක යන්න අද මේ රටේ පෙළපත් නාමයක් බවට පත්ව ඇත වර්තමානයේ මෙන් නොව අතීතයේ එම තනතුර සඳහා තෝරාගනු ලැබුවේ රජුගේ විශ්වාසවන්ත ඥාතියෙකි එසේ නැතහොත් රජු සිංහාසනයෙන් නෙරපා දැමීමට තරම් බලසම්පන්නව මොහු කටයුතු කල අවස්ථා ඇත එසේම සේනාපති තමන්ට අවශ්‍ය තැනැත්තාට රාජ්‍ය උරුමය ලබාදීමට කටයුතු කල අවස්ථාද ඇත දුටුගැමුණු රජුගේ සේනාවේ සේනාපතිවරුන් අතරින් ප්‍රධානියා මිත්ත හෙවත් නන්දිමිත්ර බව ශිලලිපිවලට අනුව පෙනේ ධාතුසේන රජුගෙන් පසුව රාජ්‍ය උරුමය කාශ්‍යප කුමරුන්ට ලබාගැනීමට ඔහු පොළඹවන ලද්දේ රජුගේ සේනාපති විසිනි එමෙන්ම විජයබාහු රජතුමා මරුමුවට පත්කරවූ මිත්ත නම් සෙන්පති ගැන චුලවංශයේ සඳහන්ව ඇත සේනානායක යන තනතුරු දැරූ එක් ප්‍රකට තැනැත්තකු වන්නේ සපුමල් කුමාරයාය මොහු මෙම තනතුරු දරන ලද්දේ 6 පරාක්‍රමබාහු රජුගේ සමයේය ඒ බව සැළලිහිණි සංදේශයේ එන මෙම පද්‍යයෙන් පැහැදිලිවේ

නිල තුරගුට නැගෙමින රිවි දෙවි සිරින

දුල කර සේසත් මිණි බරණ කිරණින

බල පිරිසෙන් සහ යාපා පටුන් ගෙන

බල සේනානායක සපු කුමරු එන

සෙට්ඨි හෙවත් සිටු

ජාතක කතා කියවන කවරකුහට වුවද හොඳ හැටි පුරුදු වදනක් ලෙස සෙට්ඨි හෙවත් සිටු යන්න සඳහන් කල හැක එමෙන්ම බුදු සිරිත හා ඈදුණු යම් යම් සිදුවීම් වලටද මේ වදනින් හැඳින්වෙන තැනැත්තන් සම්බන්ධවී ඇති සැටි පැහැදිලිව පෙනී යයි පැරණි සමාජයේ ධනය රැස්කරගත් අයට සිටු තනතුරු රජු විසින් ප්‍රධානය කරනු ලැබුවා එමෙන්ම සිටු තනතුරු ලද තැනැත්තන් රාජ්‍ය සේවාවන් හිදී නිරතව ඇත "රජු විසින් දිනපතා අණ දෙන ලද නිලධාරීන්ගේ නාම ලේඛනයේ සිටුනා දඇතුලත් බව කඳවුරු සිරිතෙහි එන දහම් ගෙයිනා ,මහ වෙලෙද්නා,සිටුනා යන පාඨයෙන් පෙනේ මින් පෙනෙන්නේ ඔහු පිටද කිසියම් රාජ කාර්යයක් පැවරී තිබුණු බවයි සිටුනා නමැති නිලධාරියා මහ වෙලෙද්නා නැමැත්තා ගෙන් වෙනස් කෙනෙකු වූ බව මෙයින් අපට වටහා ගත හැක"(මධ්‍ය කාලින ලංකා සමාජය )පුරෝහිතයන් මෙන්ම සිටුවරුන්ද සමහර විටෙක රාජ්‍ය බලය තමන් සතු කරගැනීමට කටයුතු කල අවස්ථා ඇත පළමුවන විජයබාහු රජුගේ කාලයේදී ප්‍රධාන ජත්රගාහක අධිකරණ නායක සහ සිටුනායක යන නිලධාරින් තිදෙනා විසින් ඇති කරන කැරැල්ලක් ගැන චුල වංශයේ සඳහන් වේ

මොහොට්ටාල

මේ තනතුර සමහර කාලවකවානුවල දී මුකවෙටි යන නමින්ද හැඳින්වුණු බව මෙය ලේකම් නැතහොත් රාජ්‍ය ලිපි ලේඛන සකසන්නා වශයෙන් හඳුන්වන්නට පිළිවනි ශ්‍රී සුමංගල ශබ්දකෝෂයේ මේ තනතුර විස්තර කරන්නේ මේ ආකාරයෙනුයි "රාජ මුඛයෙන් ප්‍රකාශ වන අණපනත් ආදිය ලියන්නා"මොහොට්ටාලලා සතුව අධිකරණ බලතල පවතී බවටද සඳහන් වී තිබෙනවා ඒ අතර අධිකරණ ක්ෂේස්ත්රයේ අළුත් සංස්ථා බිහිවීම නිසා ආදී තන්ත්රය තුල සැලකිය යුතු අධිකරණ බලයක් ඉසිළු බස්නායක හා මොහොට්ටාලලාගේ සේවාව තවදුරටත් අවශ්‍ය නොවේ (ලංකා සිවිල් සේවාවේ ඉතිහාසය) -මහාචාර්ය M.U ද සිල්වා

කනකපුල්ලේ

මොහොට්ටාල තනතුර සමග නිතරම වාගේ ඇඳි කියවෙන තවත් තනතුරක් වශයෙන් කනකපුල්ලේ හැඳින්විය හැක මේ තනතුර දැරූ තැනැත්තා රජයේ ගනන්හිලව් ලියා තැබූ නිලධරයා ලෙස හැඳින්වෙනවා සමහර තැනක මෙය කනක්පුල්ලේ වශයෙන්ද සඳහන් වෙනවා කෝරලේ විදානේට සහය පිණිස අතුකෝරාල මොහොට්ටාල සහ කනකපුල්ලේ ආදී වශයෙන් හැඳින්වුණු නිලධාරීන් රැසක්විය ආණ්ඩුවට ගෙවිය යුතු මුදල් හදල් එකතුකර එය ගෙවීමත් බද්ද භාර විදානේගේ ප්‍රධාන වගකීම විය මේ කාර්යයන් ඉටුකිරීමට මොහොට්ටාලලා ද කනකපුල්ලෙලා ද තවත් සුළු මුලාදෑනින් විදානේට සහය විය

අතපත්තු

පැරණි තනතුරු අතර ජනප්රියවුවක් බව සදහන් කල යුතුය සමහර අවස්ථාවලදී මෙම තනතුර අතපත්තු මුදලි නමින්ද හැදින්වෙනවා මේ පිලිබදව දීර්ඝ විස්තරයක් ශ්‍රී සුමංගල ශබ්දකෝෂයේ සඳහන් වෙනවා රජුගේ හෝ දිසපතියකුගේ ආරක්ෂක භට හමුදාව ,රජ අතපත්තුවට කාලය මනින පෑ තැටිය ද භාරය එහෙයින් වේලාව දැක්වීමද ඔවුන්ට අයත්ය දිසාපති අතපත්තුවට පණිවිඩ පනත් ගෙනයැම ,මහකොඩ්ය,ලේකම්මිටිය,මුර ආවුද යන මේද භාරවිය සිරකරුවන් ආරක්ෂාකිරීම හා දිසාපතිතුමා සමග රට මැද යාමත් ඔවුන්ටම භාරවිය මේ අනුව අතපත්තු නිලය දැරුවන් සතුව විශාල කාර්ය බාරයක් පැවති බව පෙනෙනවා මෙම විවිධ කාර්යයන් අනුව අතපත්තු තනතුර විවිධ නම් වලින් හැඳින්වූ බව පෙනෙන්නට තිබෙනවා මෙම තනතුර සදහා විදෙශියන්ගේ පාලන සමයන් තුලදී තෝරාගන්නා ලද්දේ ඉංග්‍රීසි දැනුම ඇත්තන් බව සඳහන් වෙනවා මෙයට හේතුව විදේශීය නිලධාරීන් සහ ස්වදේශීය මුලාදෑනින් සම්බන්ධීකරණය කරන ලද්දේ අතපත්තු මුදලි විසිනි අතපත්තු සේවයට මුදලින් පඩි ගෙවීමක් නොවුවද ඔවුන්ගේ ජීවිකාව සඳහා ඔවුන්ටඕආණ්ඩුවෙන් ගම්බිම් ලැබිණ මේ ගම්බිම් හැඳින්වුයේ අතපත්තු ගම් හෙවත් අතපත්තු පංගුව යන නමිනි (සිංහල විශ්ව කෝෂය ) අතපත්තු තනතුර හා සේවය කවර කලෙක මෙරට ආරම්භවිදැයි නිශ්චය වශයෙන් කිව නොහැක ලංකාවේ ඇතැම් පළාත්වල අතපත්තු පෙළපත් නාමයක් වශයෙන් භාවිත වේ

ආරච්චි

වර්තමානයේ ආරච්චි යන පදය කවර අර්ථයකින් යෙදුවත් මුල් කාලයේ එය භාවිතා කර ඇත්තේ සිංහල හමුදාවේ සේනාංකයක් භාරව සිටි තැනැත්තාය

යුරොපියන්ගේ පාලන සමයේ ඇතිවූ නිලතල තනතුරු

1505පෘතුගීසින්ගේ ලංකා ගමනයෙන් ආරම්භවූනු යුරෝපීය පාලන සමයේ 1948 දක්වා අඛණ්ඩව පැවතුනා පෘතුගීසීන්ගේ හා ලන්දේසි න්ගේ පාලනය මේ රටේ මුහුදුබඩ ප්‍රදේශයට සිමාවුවත් ඉංග්රීසින්ගේ පාලනය මුළු රටේහිම ව්‍යාප්ත වුනා මොවුන්ගේ පාලන සමයන්හිදී එතෙක් පැවතගෙන ආ නිලතල හා තනතුරුවලින් සමහරක් එසේම තිබියදී ඔවුහුද අලුතින් යම් යම් තනතුරු නිලතල ඇති කිරීමට කටයුතු කළා

1 විදොර්ද පැසෙන්ඩා -ආදායම් කටයුතු භාරව ක්රියාකරන්නා මෙය පෘතුගීසීන් සමයේදී ඇතිව තිබේ

2ඔව්දෝර් -අධිකරණ නිලධාරියා -පෘතුගීසි සමය

3කොලෙක්ටර්වරයා-ආදායම් පාලක -ඉංග්‍රීසි සමය

4වාණිජ නිලධාරී-වෙළෙද කටයුතු භාර -ඉංග්‍රීසි

5ගණකාධිකාරී -ඉංග්‍රීසි

6ඇඩ්වකේට් පිස්කල් -අධිකරණ කටයුතු භාර -ඉංග්‍රීසි

7සිවිල් සේවක -පාලන කටයුතු භාර -ඉංග්‍රීසි

8තෝල්ක මුදලි -භාෂා පරිවර්තක කටයුතු භාර -ඕලන්ද

9අවුමිල්දාර්-බදු එකතුකිරිම ඉංග්‍රීසි

10 D.R.O -ආදායම් පාලක -ඉංග්‍රීසි

11ගබඩාපති-ආදායම් පාලක සහයක -පෘතුගීසි

සෙල්ලිපිවල හා පොතපතෙහි සඳහන් නිලතල

නිකාය සංග්‍රහය සිංහල පාඨකයන් අතර ප්‍රකට ග්රන්ථයක් බව කිවයුතුය මෙහිද පැරණි නිලතල ගැන යම් කරුණු සඳහන්ව ඇත මහලේනා ,මහරැටිනා,අනුනා,සභාපතිනා,සිරිත් ලේනා,දුලේනා,වියත්නා ,මහවෙදනා ,මහනැකතිනා,එයින් කිහිපයකි

මහලේනා

රාජ්‍ය කටයුතු පිලිබඳ ලේකම් හා කාර්යයේ ප්‍රධානියා වශයෙන් සැලකේ

මහරැටිනා

රට නමින් හැඳින්වුණු කුඩා පාලන ප්‍රදේශය භාර නිලධාරීන්ගේ ප්‍රධානියා ලෙස සැලකේ අනුරාධපුර යුගයේ ශිලා ලේඛනවල රටිය රටික රටලද්දන් ආදී වශයෙන් හැඳින්වෙන්නේ මෙම තනතුර හෙබවුවන්ය

අනුනා

මෙම තනතුර සෙනාපතිවරුන්ගේ දෙවැන්නා ලෙස මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාගේ අදහස වේ එහෙත් මහාචාර්ය මංගල ඉලංගසිංහ මහතාගේ අදහවන්නේ මහරැටිනගේ කාර්යන්ට සහබාගිවූ තවත් ප්‍රධාන පෙලේ ඇමතිවරයකු යන්නයි

සභාපතිනා

විනිශ්චයකාරවරුන්ගේ ප්‍රධානියා වශයෙන් සැලකේ

සිරිත් ලේනා

නීතිය පිළිබඳව අමාත්‍යංශය භාරව සිටි නිලධාරියාය නීතිය යන අර්ථය සඳහා ශිලා ලේඛනවල සිරිත් යන්නත් වංශකතාවල චාරිත්ත යන්නත් නිතරම සඳහන්වී ඇත මහාචාර්ය මංගල ඉලංගසිංහ මහතා ප්‍රකාශ කරයි

වියත්නා

උගතුන්ගේ ගණ හෙවත් ශ්‍රේණිවල නායකයා බව මහාචාර්ය පරණවිතාන මහතාගේ අදහසයි

මහවෙදනා

වෛද්‍යවරුන්ගේ ප්‍රධානියා රාජකීය වෛද්‍යවරයා

මහනැකතිනා

ජෝතිශ්‍යය ශාස්ත්රඥයන්ගේත් දෛවඥයන්ගේත් ප්‍රධානියා ලෙස සැලකේ පුරාණයේ රජකු විසින් කරන ලද සෑම කටයුත්තකදීම ඒසඳහා සුභ නැකතක් පිළියෙළ කරදීම මෙම තනතුර දරන්නාගේ කාර්යභාරය විය රාජකීය උත්සවයන් සඳහා පමණක් නොව යුද්ධ ප්‍රකාශ කිරීම වැනි අවස්ථාවලදීත් සුභ නැකත් සකස් කරදීම මොහුට භාරව තිබී ඇත උමංදාව වැනි සාහිත්‍ය ග්රන්තවලත් මෙම කරුණු සඳහන්ව ඇත

අනුරාධපුර යුගයේ සෙල්ලිපිවල දක්නට ලැබෙන තනතුරු කිහිපයකි

1ආරක්සමන=ලේඛන කටයුතු වලදී මහලේනා හා සමානව යොදාගන තිබේ

2දෙමල අධිකාර = මෙය දෙමෙල් අධිකාරී ලෙසද හැඳින්වේ රජුගේ අගම්පඬි හෙවත් අන්ගාරක්ෂක සේනාව සැදුම ලද්දේ ද්‍රවිඩ ජාතිකයන් ගෙනි මෙලෙස වැදගත් රාජ්‍ය සේවාවන් ඉටුකළ ද්‍රවිඩ ජාතිකයන්ගේ කටයුතු පාලනය කල හා ඔවුන්ගේ නඩත්තු කිරීම් භාරව සිටි නිලධරයා

3දන්ඩනායක =ප්‍රදේශ පාලනය භාරවූ පරිපාලන නිලධාරින් වශයෙන් කටයුතු කල බව ප්‍රසිද්ද බදුලු ටැම් ලිපියේ සඳහන් ව ඇත

මෙම තනතුරු දරනා ලද්දේ රජුගේ ලගම නෑයන් විසිනි මෙම තනතුර දැරූ අය පසුව රජකම පවා කර ඇත

4ජත්තග්ගාහක=රජුගේ අභිෂේකය සඳහා ජත්‍රය ගෙන සිටින්නා මහානාම රජ දවස ඔහු මියයාමෙන් පසු ජන්තු නම් ජත්තග්ගාහක තෙම අවුරුද්දක් රජකම් කල බව කියවේ

5අසිග්ගාහක= ,, , කඩුව ගෙන සිටින්නා පළමුවන මුගලන් රජුගේ අසිග්ගාහක තනතුර ඉසිලු සිලාකාල කුමරු පසු අවස්ථාවක රජවී 13 අවුරුද්දක් රට පාලනය කල බව සඳහන් වේ

පොළොන්නරු යුගයේ ලියකියවිලි වල දැක්වෙන නිලතල

1සන්ඛනායක

2කේසධාතුනායක

3භාණ්ඩාගාරාධිකාරි

4කම්මනාත

5කඤ්චුකිනායක

6අරක්මේනා

7සාමන්ත නායක

මහාසාමි

පැවිදි සමාජයේ ප්‍රධානතම නිලය මහාසාමි නමින් හැඳින්වුණු අතර පසුව මෙය සංඝරාජ බවට පරිවර්තනය විය

කඩඝෝෂ්ටියේ ඇත්තවුන්

වෙළෙඳ මණ්ඩලවල නියෝජිතයන් මොවුන්ටද පොලොන්නරුයුගයේදී විශේෂ තැනක හිමිව තිබී ඇත ඒ බව පැහැදිලිවන්නේ නිශ්ශංකමල්ල රජුගේ රාජසභාවේ ඔවුන් වෙනුවෙන්ද ආසන වෙන්කර තිබු බව සැලකේ

පොත්වරුන්

පොත්වරුන් යනු පොත් භාරව සිටින්නා යන තේරුම දෙන පදයකි රජයේ යම් යම් ප්‍රකාශයන් ලේඛන ගතකරන ලියාපදිංචි කරන නිලධරයන් ලෙස සැලකේ චුලවංශයේ පොත්වරුන් යන්න හා සමතේරුම් දෙන වචනයක් වශයෙන් පොත්ථකි යන පදය යොදා ඇත භාණ්ඩාගාර පොත්ථකි යන පදය යොදා ඇත භාණ්ඩාගාර පොත්ථකින් ආදී පොත්ථකින් චුල පොත්ථකින් යනාදී වශයෙන් වර්ග කිහිපයක පොත්ථකිවරුන් චුලවංශයේ සඳහන් වන බව මහාචාර්ය මැන්දිස් රෝහණදීර මහතා පවසයි

[QUOTE="sbanurada, post: 18023679, member: 33920"] [SIZE="4"][CENTER][B]පුරාණ නිලතල හා තනතුරු[/B][/CENTER] [COLOR="Red"]ඈපා සහ මාපා [/COLOR] රාජ්‍ය පාලනය ගැන සඳහන් කිරීමේදී ඈපා සහ මාපා යන තනතුරු යුගලය ඉතා වැදගත් වේ අනුරාධපුර යුගයේදී රජකම් කල රජුගේ රාජ්‍ය උරුමකරුවන් වුයේ මාපාය මොහුගේ පාලන ප්‍රදේශය වුයේ මායා රටය ඊලග උරුමකරුවා වුයේ ඈපා ය ඔහුගේ පාලන ප්‍රදේශය වුයේ රෝහණ රාජ්‍යය (රුහුණු රට )රෝහණ රාජ්‍යයේ පාලකයාවූ ඈපා පාලනයේ මනා පරිචයක් ලැබූ පසු මාපා තනතුරට පත්කර මායා රටේ පාලන පාලක තනතුරට පත් කෙරුණු බව අනුරාධපුර යුගයේ එතිහාසික මුලාශ්‍ර වල සදහන් වේ මෙම තනතුරු යුගලය සමහර තැනෙක ආදිපාද (ඈපා )මහදිපාද (මාපා) යන නම් වලින් ද දක්නට ලැබේ සිලාකාල රජු විසින් සිය වැඩිමල් පුත් මොග්ගල්ලාන කුමරු ආදිපාද තනතුරෙහිද දෙවැනි පුත් කුමරු මලය රාජ තනතුරෙහිද පිහිටෙව් බව චුල වංශයේ සඳහන් වේ පරාක්‍රමබාහු රජ මහපා (මහාදිපාද)සහ යුවරජ යන තනතුරු වලින් සිය සොහොයුරු පිදු බව පුජාවලියේ සඳහන්ව ඇත "රජතුමා සිය හස් මුදුව පාවිච්චි කළා සේම රාජකීය ලිපි පරිත්‍යාග ආදිය සහතික කිරීමට මහපාවරුන්ටද මුද්‍රාවක් පාවිච්චි කිරීමේ බලය තිබුන බව නිගමනය කල හැක .රාජ්‍ය පාලන කාර්යයේහිදී වැදගත් තැනක මොවුන්ට හිමි වූ බව මෙය ශාක්ෂි දරයි මේ තනතුරු ප්‍රධානය කිරීමේදී තමා කැමති තනතුරක් පුත්කුමරකු හට ප්‍රධානය කිරීම රජුගේ අයිතිවාසිකම අනුව සිදු කිරීම වී ඇත සාමාන්‍යයෙන් ඔටුන්න හිමි වැඩිමල් කුමරු හට යුවරාජ හෝ මහදිපාද තනතුර ප්‍රධානය කළබවත් අනික පුත් කුමරුන් හට උපරාජ නැතහොත් ආදිපාද තනතුර හිමිවී ඇත [COLOR="Red"]ඇමති සහ මහඇමති [/COLOR] මේ රටේ ආර්යයන් ගම් ඉදිකොටගෙන වියලි කලාපයේ ජිවත් වූ බව මහාවංශය චුල වංශය හා සෙල්ලිපි වලද සදහන්ව ඇත මෙසේ ජිවත්වුවන්ගෙන් අයෙක් රජපදවියට පත්වූ බවත් හෙතෙම තවත් කිහිප දෙනෙකුගේ සහයෙන් එකී ප්‍රදේශ පාලනය කල බවත් සදහන්ව ඇත මෙසේ රජුට සහය වූ පිරිස ඇමතිවරුන් ලෙසින් හදුන්වා ඇත තමා ඥානවන්ත,වීර්ය සහගත පක්ෂපාත ඇමති මණ්ඩලයක් පත්කරගත් වග ලීලාවතී රැජින සිය සෙල්ලිපියකින් හෙළිකර ඇත සයවැනි පරාක්‍රමබාහු රජු අමාත්‍යයන් පිරිවරා සිංහාසනාරූඨව ඉඳ ව්‍යවස්ථා වදාරා ලු බව ඔරුවල සන්නසේ දැක්වේ පාලනයේ ප්‍රධානියා රජුය ඊලඟට මුදල් යුද්ධ කටයුතුඕආදී ඒ ඒ දෙපාර්තමේන්තු භාරව සිටි ඇමතිවරු වුහ ඇමති මණ්ඩලයේ ප්‍රධානියා මහඇමති වේ වංශකතාවල 'අමච්ච' නමිනුත් ශිලා ලිපිවල 'අමෙති ' 'අමත'වැනි විවිධ සිංහල ප්රාකෘත රුපවලිනුත් හඳුන්වා ඇත්තේ ඇමතිවරුන්ය එමෙන්ම දුටුගැමුණු ගැමුණු රජුගේ බොහෝ යුද්ධ නායකයන් හඳුන්වා ඇත්තේ අමච්ච නමිනි [COLOR="Red"]මුදලි හා මුදලිඳු [/COLOR] මෙය මුදියන්සේ වශයෙන්ද භාව්ත යේ පවතී තවද මුදියන්සේ යන්නද වර්තමානයේ පෙළපත් නාමයක් ලෙස භාවිතා කරති මුදලි යන නාමය පුරාණයේ හැඳින්වුයේ කෝරල හා පත්තු ආදියේ ප්‍රධාන මුලාදෑනියාය මොවුන් අතරින් ප්‍රධානියා මුදලිඳු නැතහොත් මහමුදියන්සේ යන නාමයෙන් හැඳින්වුණි පැරණි ක්‍රමය තුල අවශ්‍ය හමුදා සංවිධානය කෙරුනේ මුදලි නම් බලදරයා විසිනි ග්‍රාමීය මට්ටමින් හමුදා සංවිධානය කලේ ආරච්චිවරුය ඔවුහු ග්‍රාමීය බල එකක ගෙන යුද්ධයට ගිය අතර ගම් මට්ටමින් සංවිධනය කල ඒකක කිපයකට මුහන්දිරම් නායකත්වය දුන්හ මේ සියලු කණ්ඩායම් වලට නායකත්වය දුන්නේ මුදලිය [COLOR="Red"]අධිකාරී [/COLOR] රජුට පමණක් දෙවැනි වූ ඈපා මාපා යන තනතුරුවලට වඩා බලවත්වූ තනතුරකි සමහර යුගවලදී යුද්ධ හමුදාවේ නායකයකු වශයෙන්ද තවත් අවස්ථාවල පාලන අංශවල ප්‍රධානියකු ලෙසද ඇතැම්විට මේ දෙයාකාරයෙන්ම සේවය කර ඇත මෙම තනතුර කුමන කලක ආරම්භ වුවාදැයි ස්ථිරවම කිව නොහැකිය සිගිරි පදයක් ලියු නක්කාමාඩම්බියා නමැති දාස අධිකරියකු ගැන සිගිරි පද්‍යයක සඳහන් වේ (සිංහල විශ්ව කෝෂය )පොළොන්නරු යුගයේ සිට අධිකාරී තනතුරු කීපයක්ම පවතී බවට සාක්ෂ්‍යය ඇත කෝට්ටේ යුගයෙන් පසු අධිකාරී තනතුර අදිකාරම් අධිකාරම් හෙවත් අදිකාරම් වශයෙන් වෙනස්වී ඇතමහනුවර යුගයේදී පාලන බලතල අතින් අධිකාරම් දෙවැනි වුයේ රජුට පමණි 18වන සියවස වන විට මහනුවර රාජධානිය දිසාවන් නැතහොත් දිස්ත්‍රික්ක 10 කින් සැදුම් ලද බවත් මෙහි පාලනය ගෙන යාමේදී අධිකාරීන් දෙදෙනකු සහයවූ බවත් ආනන්ද කුමාරස්වාමි මහතා සඳහන් කරයි මෙම තනතුර හෙබවුවන් කිහිප දෙනෙකු මෙසේය [COLOR="Green"]1පිළිමතලව්වේ මහාධිකාරම 2කැප්පෙටිපොල මහාධිකාරම 3දස්කොන් මහාධිකාරම් 4ඇරැව්වාවල මහධිකාරම් [/COLOR] [COLOR="Red"]නිලමේවරු [/COLOR] නිලමේ යනු උසස් ගරුකටයුතු තනතුරක් ලෙස අවිවාදයෙන්ම පිළිගැනේ දළදා පෙරහැර හා සම්බන්ධ වන නිලධාරින් රාශියක්ම නිලමේ යන නාමයෙන් හැඳින්වුණු බව පැහැදිලිව ඇත [COLOR="DarkGreen"]ගජනායක නිලමේ කොඩිතුවක්කු නිලමේ දියවඩන නිලමේ සළුවඩන නිලමේ [/COLOR] [COLOR="Red"]විදානේවරු [/COLOR] මෑත කාලයේ ගම්මුලාදෑනියා වෙනුවට විදානේ යන පදය භාවිතා කලත් විදානේ යන්න කලකට පෙර වැදගත් තනතුරක් විය දිසාවක් භාර පාලකයා දිසාව හෙවත් දිසාපති යන නමින් හැඳින්වූ අතර කෝරලයක් භාර වුයේ කෝරලේ විදානේටය මේ හැර බද්දක නායකයාද විදානේ නමින් හැඳින්වුණි මහා බද්දේ විදානේ (කුරුඳු තැලීම පිලිබඳ බද්ද ) කුරුවේ විදානේ (ඇතුන් ඇල්ලීම පිළිබඳව බද්ද) මරාල විදානේ (මරාල බද්ද ) [COLOR="Red"]කෝරාළ [/COLOR] රට පාලනයේදී පළාතක් බෙදුණු උප කොටසක් වුයේ කෝරලයයි කෝරලයක් භාරව සිටි තැනැත්තා කෝරල නමින් හැඳින්වුණි මොහුගේ දෙවනියා අතුකෝරල නම විය අතුකෝරාල යන නම වර්තමානයේදී පෙළපත් නාමයක් වශයෙන් භාවිතා කරයි [COLOR="Red"]රටේ මහත්මයා[/COLOR] රටේ මහත්මයා හෙවත් රටේ මහත්තයා පැරණි සිංහල රජ දවස සුවිශේස තනතුරක් හොබවන්නෙක් විය පහතරට ප්‍රදේශවල මුදලි තනතුරට සමාන තනතුරක් වශයෙන් සැලකෙන මෙම තනතුර උඩරට ප්‍රදේශවල පාලන කටයුතු වලදී නිතරම පාහේ සඳහන් විය ජනපදයක් හෝ කෝරලයක හෝ පාලනය කල උඩරට නිලධාරියා මේ නමින් හැඳින්වූ බව සුමංගල ශබ්ධ කෝෂයේහිද සඳහන් වේ ඉංග්‍රීසින් ගේ පාලන සමයේ කොලොන්න කෝරලය පාලනය කල මඩුවන්වෙල රටේ මහත්මයා ගැන අදත් නිතරම වාගේ අසන්නට ලැබේ ආර් එල් ස්පිට්ල් විසින් රචනා කරන ලද Far off Things නම් ග්‍රන්ථයේ මඩුවන්වෙල රටේ මහතා ගැන මෙසේ සඳහන් වේ මඩුවන්වෙල තද උණෙන් පෙළුණේය ඉදිමුණු දෙපා මත වේදනාකාරී වණ හටගෙන තිබිණි එඩිතර නිර්භය නායකයකුව සිටියදි ඔහු තුල වූ ආකර්සණිය ජිවය ඔහු කෙරෙන් සහමුලින්ම පාහේ බැහැරව තිබිණි දළදඬු බ්‍රිතාන්‍ය පාලනය යටතේ පවා සාම්ප්‍රධායික ප්‍රාදේශීය ස්ව්යිරි පාලනයක් පවත්වාගෙන යාමට සමත්වූ මෙවන් නායකයකු මේසා බෙලහීනත්වයට පත්ව සිටිනු දැකීම සැබවින්ම ශෝකජනකය රටේ මහත්වරුන්ටද විශේෂ වූ කොඩියක් විය මහනුවර දළදා පෙරහැර පැවැත්වෙන අවස්ථාවලදී දිසාවෙවරුන්ට පසුපසින් රටේ මහත්වරුන්ද තමන්ගේ කොඩිය සහිතව ගමන් කල බව ආනන්ද කේ කුමාරස්වාමි මහතා මධ්‍යකාලින සිංහල කළා යන කෘතියේ සඳහන් කොට ඇත [COLOR="Red"]ගම්ලද්දා [/COLOR] ගම් පාලනය කල තැනැත්තන් ගමික ,ග්රාමති ,ගාමණී යන නම් වලින් හැඳින්වුනා මිහින්තලයේ එක් සෙල්ලිපියක අන්තර්ගතය මෙසේය • ගමික ජිත උපශික බඩය ලෙහෙ ශගශ= (ගම් නායකයකුගේ දුවක වන උපාසිකා බඩය විසින් මෙම ලෙන මහා සංඝයාට පුජා කරන ලදී) මහ අලුගමුව සෙල්ලිපියක කොටසක් මෙසේයි • ගමිනි තිශ මහරජන පුත කරක තිශහ ලෙනේ සුදශන =(සුදර්ශන නමැති මේ ලෙන තිස්ස මහරජතුමාගේ පුතුවන දරක තිස විසින්) පුජා කරන ලදී මෙසේ කුඩා ගමක් පාලනය කල තැනැත්තා ක්‍රමයෙන් බලවත් වී කුඩා ගම් කීපයක නායකයා බවට පත්වුණා එයිනුදු සෑහිමකට පත්නොවූ ඔවුන් පසුකලෙක නරපතියන් බවට පත්වුණා බොහො නරපතියන්ගේ නාමයන් අවසානයට ගාමිණි යන්න එක්වී ඇත්තේ මෙහි ප්‍රතිපලයක් වශයෙනුයි ගාමිණී ගම්දෙටුවා (ශ්‍රී සුමංගල ශබ්ද කෝෂය) පසුකාලීනව මේ තනතුර නොයෙකුත් නම්වලින් හැඳින්වෙන්නට පටන්ගත්තා එයින් කීපයක් මෙසේයි වර්තමානයේ මේ ගම්ලද්දා තනතුර විදානේ, ආරච්චි රාලහාමි ,ගම්මුලාදෑනි ,ග්‍රාමසේවක යන නම් වලින් හැඳින්වීමට පටන්ගෙන තිබෙනවා අතීතයේ හා වර්තමානයේ මේ තනතුරට හිමි කාර්යයන් අතර විශාල වෙනස් කම පවතිනවා පුරාණයේ සුළු සුළු ආරවුල් විසඳීම වැනි කටයුතුත් ගම ප්‍රධානීන්ට පැවරී තිබුනා එමෙන්ම තමන්ම රාජ්‍ය නිලධාරියකුගෙන් අසාධාරණයක් සිදුවූ අවස්ථාවේදී ඒ ගැන පළමුවෙන්ම පැමිණිලි කල යුත්තේ ගම් ප්රධානියාටය ඔහුගේ තීරණයෙන් සෑහීමකට පත්නොවුනුත් අනතුරුව පළාතේ ප්‍රධානියවූ අධිකාරිට ඒ ගැන පැමිණිලි කල යුතුය මෙසේ සඳහන් වෙන්නේ ආනන්ද කේ කුමාරස්වාමි මහතාගේ මධ්‍යකාලීන සිංහල කළා යන කෘතියේය අලියා වැටුණු වැව ආරච්චි රාලට මුවමස් ගෝනමස් හිඟ නොමැත කෑමට (විමලරත්න කුමාරගම) [COLOR="Red"]රාල [/COLOR] රාල යන පදය බොහෝ පද අගට ඈදුණු පදයක් ලෙස හැඳින්වීමට හැකිය මෙයින් ගෞරවයක් හැගවුනි රාල යන පදය ඇඳුනු පද රාශියක් අපේ ව්‍යවහාරයේ පවතී ඒ සෑම පදයකින්ම යම්කිසි කාර්ය භාරයක් සතුව පවතී යම්කිසි පුද්ගලයකු හැඳින්වේ ගමරාල කපුරාල රටේ රාල [COLOR="Red"]පල්ලා හෙවත් පාල [/COLOR] අපේ පැරණි පොත්පත් වල දක්නට ලැබෙන එක් පදයක් ලෙස පල්ලා හෙවත් පාල සඳහන් කල හැක මෙහි අර්ථය රැකබලාගන්නා යන්නයි උයන්පල්ලා ගොපල්ලා දොරටුපාල මේ එම අර්ථයෙන් යෙදුනු තනතුරු කීපයකි [COLOR="Red"]පුරෝහිත [/COLOR] පැරණි රජවරුන්ට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කිරීමෙහි යෙදුනු සුවිශේෂ පුද්ගලයකු මේ නමින් හැඳින්වුනා මේ තනතුර පිළිබඳව මධ්‍ය කාලින ලංකා සමාජය නම් පොතෙහි මෙසේ සඳහන් වේ රාජ සභාවෙහි ස්ථානයක් හිමිව බලවත්ව සිටි තවත් නිලධාරියකු නම් පුරෝහිතයයාය සෑම කටයුත්තකදිම රජුගේ අනුශාෂකයා වූයේ ඔහුය එහෙයින්ම ඔහු රජුගේ ඉතාම හිතෙශිවන්ත විශ්වාසදායක මිත්‍රයාද විය සිංහල රාජධානියේ අවසාන යුගය දක්වාම මේ පුරෝහිත තනතුර පවතී බැව් පෙනේරජවරුන්ට පුරෝහිතකම් කල ඇතැමෙකු රජු දුර්වල අයකුවූ අවස්ථාවලදී රාජ්‍ය බලය පවා පැහැරගත් බව පොත පතෙහි සඳහන් ව ඇත [COLOR="Red"]සේනාපති [/COLOR] සේනාපති තනතුර රාජ්‍ය පාලනයේදී ඉතා වැදගත් වුවක් විය බ්‍රාහ්මි ශිලාලිපිවල මෙම තනතුර 'සෙනපිති ' යනුවෙන් දක්වා ඇත සේනාපති යනු එක පුද්ගලයකු විසින් දරන ලද තනතුරක් නොවූ අතර එක රජකුට සේනාපතින් කීප දෙනකු හෝ රාශියක් සිට ඇත අන්ගාරක්ෂක සේනාවේ ප්‍රධාන නිලධරයා බඹ සෙනෙවි යන නිලනාමය එක තැනක සඳහන්ව ඇත සක්ක සේනාපති යන්න වංශ කතාවේ එන තවත් සෙනෙවි තනතුරකි අන්ධ සේනාපති යන්නද මෙවැනි තනතුරකි යුද්ධ හමුදාවේ නායකයා සේනාපති හෙවත් සේනානායක යන නමින් හඳුන්වනු ලැබූ බව පෙනේ මේ අතරින් ප්‍රධානියා සෙනෙවිරත් විය හැක සේනානායක යන්න අද මේ රටේ පෙළපත් නාමයක් බවට පත්ව ඇත වර්තමානයේ මෙන් නොව අතීතයේ එම තනතුර සඳහා තෝරාගනු ලැබුවේ රජුගේ විශ්වාසවන්ත ඥාතියෙකි එසේ නැතහොත් රජු සිංහාසනයෙන් නෙරපා දැමීමට තරම් බලසම්පන්නව මොහු කටයුතු කල අවස්ථා ඇත එසේම සේනාපති තමන්ට අවශ්‍ය තැනැත්තාට රාජ්‍ය උරුමය ලබාදීමට කටයුතු කල අවස්ථාද ඇත දුටුගැමුණු රජුගේ සේනාවේ සේනාපතිවරුන් අතරින් ප්‍රධානියා මිත්ත හෙවත් නන්දිමිත්ර බව ශිලලිපිවලට අනුව පෙනේ ධාතුසේන රජුගෙන් පසුව රාජ්‍ය උරුමය කාශ්‍යප කුමරුන්ට ලබාගැනීමට ඔහු පොළඹවන ලද්දේ රජුගේ සේනාපති විසිනි එමෙන්ම විජයබාහු රජතුමා මරුමුවට පත්කරවූ මිත්ත නම් සෙන්පති ගැන චුලවංශයේ සඳහන්ව ඇත සේනානායක යන තනතුරු දැරූ එක් ප්‍රකට තැනැත්තකු වන්නේ සපුමල් කුමාරයාය මොහු මෙම තනතුරු දරන ලද්දේ 6 පරාක්‍රමබාහු රජුගේ සමයේය ඒ බව සැළලිහිණි සංදේශයේ එන මෙම පද්‍යයෙන් පැහැදිලිවේ නිල තුරගුට නැගෙමින රිවි දෙවි සිරින දුල කර සේසත් මිණි බරණ කිරණින බල පිරිසෙන් සහ යාපා පටුන් ගෙන බල සේනානායක සපු කුමරු එන [COLOR="Red"]සෙට්ඨි හෙවත් සිටු [/COLOR] ජාතක කතා කියවන කවරකුහට වුවද හොඳ හැටි පුරුදු වදනක් ලෙස සෙට්ඨි හෙවත් සිටු යන්න සඳහන් කල හැක එමෙන්ම බුදු සිරිත හා ඈදුණු යම් යම් සිදුවීම් වලටද මේ වදනින් හැඳින්වෙන තැනැත්තන් සම්බන්ධවී ඇති සැටි පැහැදිලිව පෙනී යයි පැරණි සමාජයේ ධනය රැස්කරගත් අයට සිටු තනතුරු රජු විසින් ප්‍රධානය කරනු ලැබුවා එමෙන්ම සිටු තනතුරු ලද තැනැත්තන් රාජ්‍ය සේවාවන් හිදී නිරතව ඇත "රජු විසින් දිනපතා අණ දෙන ලද නිලධාරීන්ගේ නාම ලේඛනයේ සිටුනා දඇතුලත් බව කඳවුරු සිරිතෙහි එන දහම් ගෙයිනා ,මහ වෙලෙද්නා,සිටුනා යන පාඨයෙන් පෙනේ මින් පෙනෙන්නේ ඔහු පිටද කිසියම් රාජ කාර්යයක් පැවරී තිබුණු බවයි සිටුනා නමැති නිලධාරියා මහ වෙලෙද්නා නැමැත්තා ගෙන් වෙනස් කෙනෙකු වූ බව මෙයින් අපට වටහා ගත හැක"(මධ්‍ය කාලින ලංකා සමාජය )පුරෝහිතයන් මෙන්ම සිටුවරුන්ද සමහර විටෙක රාජ්‍ය බලය තමන් සතු කරගැනීමට කටයුතු කල අවස්ථා ඇත පළමුවන විජයබාහු රජුගේ කාලයේදී ප්‍රධාන ජත්රගාහක අධිකරණ නායක සහ සිටුනායක යන නිලධාරින් තිදෙනා විසින් ඇති කරන කැරැල්ලක් ගැන චුල වංශයේ සඳහන් වේ [COLOR="Red"]මොහොට්ටාල [/COLOR] මේ තනතුර සමහර කාලවකවානුවල දී මුකවෙටි යන නමින්ද හැඳින්වුණු බව මෙය ලේකම් නැතහොත් රාජ්‍ය ලිපි ලේඛන සකසන්නා වශයෙන් හඳුන්වන්නට පිළිවනි ශ්‍රී සුමංගල ශබ්දකෝෂයේ මේ තනතුර විස්තර කරන්නේ මේ ආකාරයෙනුයි "රාජ මුඛයෙන් ප්‍රකාශ වන අණපනත් ආදිය ලියන්නා"මොහොට්ටාලලා සතුව අධිකරණ බලතල පවතී බවටද සඳහන් වී තිබෙනවා ඒ අතර අධිකරණ ක්ෂේස්ත්රයේ අළුත් සංස්ථා බිහිවීම නිසා ආදී තන්ත්රය තුල සැලකිය යුතු අධිකරණ බලයක් ඉසිළු බස්නායක හා මොහොට්ටාලලාගේ සේවාව තවදුරටත් අවශ්‍ය නොවේ (ලංකා සිවිල් සේවාවේ ඉතිහාසය) -මහාචාර්ය M.U ද සිල්වා [COLOR="Red"]කනකපුල්ලේ [/COLOR] මොහොට්ටාල තනතුර සමග නිතරම වාගේ ඇඳි කියවෙන තවත් තනතුරක් වශයෙන් කනකපුල්ලේ හැඳින්විය හැක මේ තනතුර දැරූ තැනැත්තා රජයේ ගනන්හිලව් ලියා තැබූ නිලධරයා ලෙස හැඳින්වෙනවා සමහර තැනක මෙය කනක්පුල්ලේ වශයෙන්ද සඳහන් වෙනවා කෝරලේ විදානේට සහය පිණිස අතුකෝරාල මොහොට්ටාල සහ කනකපුල්ලේ ආදී වශයෙන් හැඳින්වුණු නිලධාරීන් රැසක්විය ආණ්ඩුවට ගෙවිය යුතු මුදල් හදල් එකතුකර එය ගෙවීමත් බද්ද භාර විදානේගේ ප්‍රධාන වගකීම විය මේ කාර්යයන් ඉටුකිරීමට මොහොට්ටාලලා ද කනකපුල්ලෙලා ද තවත් සුළු මුලාදෑනින් විදානේට සහය විය [COLOR="Red"]අතපත්තු [/COLOR] පැරණි තනතුරු අතර ජනප්රියවුවක් බව සදහන් කල යුතුය සමහර අවස්ථාවලදී මෙම තනතුර අතපත්තු මුදලි නමින්ද හැදින්වෙනවා මේ පිලිබදව දීර්ඝ විස්තරයක් ශ්‍රී සුමංගල ශබ්දකෝෂයේ සඳහන් වෙනවා රජුගේ හෝ දිසපතියකුගේ ආරක්ෂක භට හමුදාව ,රජ අතපත්තුවට කාලය මනින පෑ තැටිය ද භාරය එහෙයින් වේලාව දැක්වීමද ඔවුන්ට අයත්ය දිසාපති අතපත්තුවට පණිවිඩ පනත් ගෙනයැම ,මහකොඩ්ය,ලේකම්මිටිය,මුර ආවුද යන මේද භාරවිය සිරකරුවන් ආරක්ෂාකිරීම හා දිසාපතිතුමා සමග රට මැද යාමත් ඔවුන්ටම භාරවිය මේ අනුව අතපත්තු නිලය දැරුවන් සතුව විශාල කාර්ය බාරයක් පැවති බව පෙනෙනවා මෙම විවිධ කාර්යයන් අනුව අතපත්තු තනතුර විවිධ නම් වලින් හැඳින්වූ බව පෙනෙන්නට තිබෙනවා මෙම තනතුර සදහා විදෙශියන්ගේ පාලන සමයන් තුලදී තෝරාගන්නා ලද්දේ ඉංග්‍රීසි දැනුම ඇත්තන් බව සඳහන් වෙනවා මෙයට හේතුව විදේශීය නිලධාරීන් සහ ස්වදේශීය මුලාදෑනින් සම්බන්ධීකරණය කරන ලද්දේ අතපත්තු මුදලි විසිනි අතපත්තු සේවයට මුදලින් පඩි ගෙවීමක් නොවුවද ඔවුන්ගේ ජීවිකාව සඳහා ඔවුන්ටඕආණ්ඩුවෙන් ගම්බිම් ලැබිණ මේ ගම්බිම් හැඳින්වුයේ අතපත්තු ගම් හෙවත් අතපත්තු පංගුව යන නමිනි (සිංහල විශ්ව කෝෂය ) අතපත්තු තනතුර හා සේවය කවර කලෙක මෙරට ආරම්භවිදැයි නිශ්චය වශයෙන් කිව නොහැක ලංකාවේ ඇතැම් පළාත්වල අතපත්තු පෙළපත් නාමයක් වශයෙන් භාවිත වේ [COLOR="Red"]ආරච්චි[/COLOR] වර්තමානයේ ආරච්චි යන පදය කවර අර්ථයකින් යෙදුවත් මුල් කාලයේ එය භාවිතා කර ඇත්තේ සිංහල හමුදාවේ සේනාංකයක් භාරව සිටි තැනැත්තාය [COLOR="Red"]යුරොපියන්ගේ පාලන සමයේ ඇතිවූ නිලතල තනතුරු [/COLOR] 1505පෘතුගීසින්ගේ ලංකා ගමනයෙන් ආරම්භවූනු යුරෝපීය පාලන සමයේ 1948 දක්වා අඛණ්ඩව පැවතුනා පෘතුගීසීන්ගේ හා ලන්දේසි න්ගේ පාලනය මේ රටේ මුහුදුබඩ ප්‍රදේශයට සිමාවුවත් ඉංග්රීසින්ගේ පාලනය මුළු රටේහිම ව්‍යාප්ත වුනා මොවුන්ගේ පාලන සමයන්හිදී එතෙක් පැවතගෙන ආ නිලතල හා තනතුරුවලින් සමහරක් එසේම තිබියදී ඔවුහුද අලුතින් යම් යම් තනතුරු නිලතල ඇති කිරීමට කටයුතු කළා [COLOR="DarkGreen"]1 විදොර්ද පැසෙන්ඩා -ආදායම් කටයුතු භාරව ක්රියාකරන්නා මෙය පෘතුගීසීන් සමයේදී ඇතිව තිබේ 2ඔව්දෝර් -අධිකරණ නිලධාරියා -පෘතුගීසි සමය 3කොලෙක්ටර්වරයා-ආදායම් පාලක -ඉංග්‍රීසි සමය 4වාණිජ නිලධාරී-වෙළෙද කටයුතු භාර -ඉංග්‍රීසි 5ගණකාධිකාරී -ඉංග්‍රීසි 6ඇඩ්වකේට් පිස්කල් -අධිකරණ කටයුතු භාර -ඉංග්‍රීසි 7සිවිල් සේවක -පාලන කටයුතු භාර -ඉංග්‍රීසි 8තෝල්ක මුදලි -භාෂා පරිවර්තක කටයුතු භාර -ඕලන්ද 9අවුමිල්දාර්-බදු එකතුකිරිම ඉංග්‍රීසි 10 D.R.O -ආදායම් පාලක -ඉංග්‍රීසි 11ගබඩාපති-ආදායම් පාලක සහයක -පෘතුගීසි [/COLOR] [COLOR="Red"]සෙල්ලිපිවල හා පොතපතෙහි සඳහන් නිලතල [/COLOR] නිකාය සංග්‍රහය සිංහල පාඨකයන් අතර ප්‍රකට ග්රන්ථයක් බව කිවයුතුය මෙහිද පැරණි නිලතල ගැන යම් කරුණු සඳහන්ව ඇත මහලේනා ,මහරැටිනා,අනුනා,සභාපතිනා,සිරිත් ලේනා,දුලේනා,වියත්නා ,මහවෙදනා ,මහනැකතිනා,එයින් කිහිපයකි [COLOR="Red"]මහලේනා[/COLOR] රාජ්‍ය කටයුතු පිලිබඳ ලේකම් හා කාර්යයේ ප්‍රධානියා වශයෙන් සැලකේ මහරැටිනා රට නමින් හැඳින්වුණු කුඩා පාලන ප්‍රදේශය භාර නිලධාරීන්ගේ ප්‍රධානියා ලෙස සැලකේ අනුරාධපුර යුගයේ ශිලා ලේඛනවල රටිය රටික රටලද්දන් ආදී වශයෙන් හැඳින්වෙන්නේ මෙම තනතුර හෙබවුවන්ය [COLOR="Red"]අනුනා[/COLOR] මෙම තනතුර සෙනාපතිවරුන්ගේ දෙවැන්නා ලෙස මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාගේ අදහස වේ එහෙත් මහාචාර්ය මංගල ඉලංගසිංහ මහතාගේ අදහවන්නේ මහරැටිනගේ කාර්යන්ට සහබාගිවූ තවත් ප්‍රධාන පෙලේ ඇමතිවරයකු යන්නයි [COLOR="Red"]සභාපතිනා[/COLOR] විනිශ්චයකාරවරුන්ගේ ප්‍රධානියා වශයෙන් සැලකේ [COLOR="Red"]සිරිත් ලේනා[/COLOR] නීතිය පිළිබඳව අමාත්‍යංශය භාරව සිටි නිලධාරියාය නීතිය යන අර්ථය සඳහා ශිලා ලේඛනවල සිරිත් යන්නත් වංශකතාවල චාරිත්ත යන්නත් නිතරම සඳහන්වී ඇත මහාචාර්ය මංගල ඉලංගසිංහ මහතා ප්‍රකාශ කරයි [COLOR="Red"]වියත්නා[/COLOR] උගතුන්ගේ ගණ හෙවත් ශ්‍රේණිවල නායකයා බව මහාචාර්ය පරණවිතාන මහතාගේ අදහසයි [COLOR="Red"]මහවෙදනා[/COLOR] වෛද්‍යවරුන්ගේ ප්‍රධානියා රාජකීය වෛද්‍යවරයා [COLOR="Red"]මහනැකතිනා[/COLOR] ජෝතිශ්‍යය ශාස්ත්රඥයන්ගේත් දෛවඥයන්ගේත් ප්‍රධානියා ලෙස සැලකේ පුරාණයේ රජකු විසින් කරන ලද සෑම කටයුත්තකදීම ඒසඳහා සුභ නැකතක් පිළියෙළ කරදීම මෙම තනතුර දරන්නාගේ කාර්යභාරය විය රාජකීය උත්සවයන් සඳහා පමණක් නොව යුද්ධ ප්‍රකාශ කිරීම වැනි අවස්ථාවලදීත් සුභ නැකත් සකස් කරදීම මොහුට භාරව තිබී ඇත උමංදාව වැනි සාහිත්‍ය ග්රන්තවලත් මෙම කරුණු සඳහන්ව ඇත [COLOR="DarkGreen"]අනුරාධපුර යුගයේ සෙල්ලිපිවල දක්නට ලැබෙන තනතුරු කිහිපයකි [/COLOR] 1ආරක්සමන=ලේඛන කටයුතු වලදී මහලේනා හා සමානව යොදාගන තිබේ 2දෙමල අධිකාර = මෙය දෙමෙල් අධිකාරී ලෙසද හැඳින්වේ රජුගේ අගම්පඬි හෙවත් අන්ගාරක්ෂක සේනාව සැදුම ලද්දේ ද්‍රවිඩ ජාතිකයන් ගෙනි මෙලෙස වැදගත් රාජ්‍ය සේවාවන් ඉටුකළ ද්‍රවිඩ ජාතිකයන්ගේ කටයුතු පාලනය කල හා ඔවුන්ගේ නඩත්තු කිරීම් භාරව සිටි නිලධරයා 3දන්ඩනායක =ප්‍රදේශ පාලනය භාරවූ පරිපාලන නිලධාරින් වශයෙන් කටයුතු කල බව ප්‍රසිද්ද බදුලු ටැම් ලිපියේ සඳහන් ව ඇත මෙම තනතුරු දරනා ලද්දේ රජුගේ ලගම නෑයන් විසිනි මෙම තනතුර දැරූ අය පසුව රජකම පවා කර ඇත 4ජත්තග්ගාහක=රජුගේ අභිෂේකය සඳහා ජත්‍රය ගෙන සිටින්නා මහානාම රජ දවස ඔහු මියයාමෙන් පසු ජන්තු නම් ජත්තග්ගාහක තෙම අවුරුද්දක් රජකම් කල බව කියවේ 5අසිග්ගාහක= ,, , කඩුව ගෙන සිටින්නා පළමුවන මුගලන් රජුගේ අසිග්ගාහක තනතුර ඉසිලු සිලාකාල කුමරු පසු අවස්ථාවක රජවී 13 අවුරුද්දක් රට පාලනය කල බව සඳහන් වේ පොළොන්නරු යුගයේ ලියකියවිලි වල දැක්වෙන නිලතල [COLOR="DarkGreen"]1සන්ඛනායක 2කේසධාතුනායක 3භාණ්ඩාගාරාධිකාරි 4කම්මනාත 5කඤ්චුකිනායක 6අරක්මේනා 7සාමන්ත නායක[/COLOR] [COLOR="DarkGreen"]මහාසාමි[/COLOR] පැවිදි සමාජයේ ප්‍රධානතම නිලය මහාසාමි නමින් හැඳින්වුණු අතර පසුව මෙය සංඝරාජ බවට පරිවර්තනය විය [COLOR="DarkGreen"]කඩඝෝෂ්ටියේ ඇත්තවුන් [/COLOR] වෙළෙඳ මණ්ඩලවල නියෝජිතයන් මොවුන්ටද පොලොන්නරුයුගයේදී විශේෂ තැනක හිමිව තිබී ඇත ඒ බව පැහැදිලිවන්නේ නිශ්ශංකමල්ල රජුගේ රාජසභාවේ ඔවුන් වෙනුවෙන්ද ආසන වෙන්කර තිබු බව සැලකේ [COLOR="DarkGreen"]පොත්වරුන් [/COLOR] පොත්වරුන් යනු පොත් භාරව සිටින්නා යන තේරුම දෙන පදයකි රජයේ යම් යම් ප්‍රකාශයන් ලේඛන ගතකරන ලියාපදිංචි කරන නිලධරයන් ලෙස සැලකේ චුලවංශයේ පොත්වරුන් යන්න හා සමතේරුම් දෙන වචනයක් වශයෙන් පොත්ථකි යන පදය යොදා ඇත භාණ්ඩාගාර පොත්ථකි යන පදය යොදා ඇත භාණ්ඩාගාර පොත්ථකින් ආදී පොත්ථකින් චුල පොත්ථකින් යනාදී වශයෙන් වර්ග කිහිපයක පොත්ථකිවරුන් චුලවංශයේ සඳහන් වන බව මහාචාර්ය මැන්දිස් රෝහණදීර මහතා පවසයි [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom