ඈමරිකාවෙන් ලෑපක් .........

fairleen

Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    ඈමරිකාවෙන් ලෑපක් .........

    '
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    ..
    .

    මචන් පොඩි හෙල්ප් එකක් ඕන..... ඈමරිකාවෙන් ලෑපක් ගෙන්නන්න තෑපල් වලින් කොයිතරම්වියදමක් යාවිද? එහෙම ගෙන්නන්න හොද පොස්ට් සර්විස් එක මොකද්ද? (dhl or any other service) ලන්කාවෙන් මොන තරම් tax එකක වදිවිද උදව් කරපල්ලා යාලුවනේ
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,282
    13,184
    113
    33
    ෆින්ලන්ඩ්
    kapruka.com 1ta lap 1y link 1a post karala quatation 1k aragena balanna..

    Re-ship service walinuth balanna...

    Tax mama hithanne den lap walata ain kala. Aeth wesa ballo 10%k gahnawa..

    Tax full sheet 1a elakiri 1y dala tibba.. podduk hewuwoth hamba wai..

    DHL / TNT wage aewata katha karala ahnna.. baya natuwa sinhalen ahpun.. okkoma wisthara ahpun...

    owa wala weda karana aewunuth minissu...
     
    thanks
     
    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    tnt call kala un mita kalin lap lankawata genah nalu.hoyla callkarannam kiwwa tama call kale na... dhl ewunge nam system ekak tiyenawa kiwwa eth gana kiyanna hs code eka mokadda ahanawa ,,,, eka man danne na,,,,
    udawwwww
     
    KNK dep 1

    Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    මම Lap එකක් ගෙන්නලා නම් නැහැ... හැබැයි Gift එකක් විදිහට අවොත් 5000-8000 ක් වගේ ගානකින් Shape වෙන්න පුළුවන් වෙයි.. හැබැයි Commercial විදිහට අවොත් සියට% ගානක් වදියි මම හිතන විදිහට...

    BUMP
     
    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    මම Lap එකක් ගෙන්නලා නම් නැහැ... හැබැයි Gift එකක් විදිහට අවොත් 5000-8000 ක් වගේ ගානකින් Shape වෙන්න පුළුවන් වෙයි.. හැබැයි Commercial විදිහට අවොත් සියට% ගානක් වදියි මම හිතන විදිහට...

    BUMP

    thanks info walata macahn. amazon direct ship karanawada mcho dan lankawata?
     
    KNK dep 1

    Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    thanks info walata macahn. amazon direct ship karanawada mcho dan lankawata?

    Amazon වලින් මන් ගෙන්නලා නැ බන්.. මන් Ebay & Aliexpress විතරයි ගෙන්නලා තියෙන්නේ... Aliexpress ඒකත් Direct Shipping දෙනවනම් අනිවා Amazon ඒකත් දෙන්න ඕනි බන්....
     
    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    Amazon වලින් මන් ගෙන්නලා නැ බන්.. මන් Ebay & Aliexpress විතරයි ගෙන්නලා තියෙන්නේ... Aliexpress ඒකත් Direct Shipping දෙනවනම් අනිවා Amazon ඒකත් දෙන්න ඕනි බන්....

    uba lapakda gennuwe machan.tax kohomda wadune.