Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඈම්ඩන්ගෙන්අම්මටබබෙක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඈම්ඩන්ගෙන්අම්මටබබෙක්

ඇම්ඩගෙන් අම්මට බබෙක්...

ඇම්ඩා කරපු මොකක් හරි අලුගුත්තේරු වැඩකට පංති බාර ටීචර් කිව්ව හෙට එනකොට අම්මත් එක්ක එන්ඩ කියල, ඉතිං , පහුවදා ඇම්ඩගෙ අම්මත් ආව ඇම්ඩ එක්කම, අම්ම ටිකක් අමාරුවෙන් ආවෙ මොකද ගර්භනී, ඒ කිව්වෙ බබෙක්..... හරිද?

ඇම්ඩන් අම්මගෙ බඩ පෙන්නල ටීචර් ට කිව්ව "මැඩම්, මේකත් මගෙ වැඩක් තමයි, හරිද?" කියල, ටීචර් අන්දුන් කුන්දුන් උනා, මේ මොකක්ද මේ කතාව කියලා, ඒ එක්කම අම්මත් කියාපි"අනේ, ඔව් මැඩම් , මේකා කිව්වට අහන්නෙම නැහැ නෙව, වතාවක් මුගෙ අප්පට අහුවෙලා හොඳටම තඩි බෑවා, ඒත් මූ හදන්ඩ බැහැ" කියලා,

ටීචර්ට දැන්නම් උතුර දකුණ මාරුවෙලා, ඒ අස්සෙ ඇම්ඩත් එතනම් ඉන්නව අම්මගෙ බඩ අත ගගා, ටීචර් ඒ පාර බොහොම අමාරුවෙන් ඌව එතනින් යවල කාරිය අම්මව පුටුවක වාඩි කරවල එහෙම කිට්ටු උනා විස්තරේ අහගන්ඩ,

ලොකු අය විතරක් ඉතිරි ටික බලන්න...හී...හී..හී...

"දැං ඇම්ඩන්ලයෙ අම්මෙ, මොකක්ද අර ඔහෙගෙ බඩ පෙන්නල ඇම්ඩන් කියාපු කතාවෙ තේරුම?, මේ, .... මේ,...... මේකත් මගෙ වැඩක්ය කියාල, "

"ඒකනෙව මැඩම් කියන්නෙ, මේ ඇම්ඩන් මහ වසවර්තියා නෙව" මනුස්සයා ටීචර් දිහාවට නැවිල රහසිං කිව්ව "අපේ එක්කෙනා ඔය කොපු ..... මැඩම් දන්නවනෙ අර..... අර....කොපු" ඔව් ඔව් මම දන්නව, ඉතිං, ටීචර් නොඉවසිල්ලෙන් කිව්වා,"අපේ එක්කෙනා කොපු ගෙනත් හංගන තැන බලා ඉඳල, මේ ඇම්ඩන් කරන්නෙ එව්වයෙ අග කපල දාන එක, ඉතිං හදිස්සියට ඔව්ව හොය හොය ඉන්ඩ පුලුවන් කාටද, එව්වයෙ ප්‍රතිඵල තමයි මේ,"ඇම්ඩන්ගෙ අම්මා බඩ අතගාන ගමන් කිව්වා,

patta nam ++REP hoday

[QUOTE="EHDEHD, post: 9906896, member: 57610"] [b]ඈම්ඩන්ගෙන්අම්මටබබෙක්[/b] [SIZE="4"][COLOR="DarkRed"][SIZE="7"][COLOR="Indigo"]ඇම්ඩගෙන් අම්මට බබෙක්...[/COLOR][/SIZE] ඇම්ඩා කරපු මොකක් හරි අලුගුත්තේරු වැඩකට පංති බාර ටීචර් කිව්ව හෙට එනකොට අම්මත් එක්ක එන්ඩ කියල, ඉතිං , පහුවදා ඇම්ඩගෙ අම්මත් ආව ඇම්ඩ එක්කම, අම්ම ටිකක් අමාරුවෙන් ආවෙ මොකද ගර්භනී, ඒ කිව්වෙ බබෙක්..... හරිද? ඇම්ඩන් අම්මගෙ බඩ පෙන්නල ටීචර් ට කිව්ව "මැඩම්, මේකත් මගෙ වැඩක් තමයි, හරිද?" කියල, ටීචර් අන්දුන් කුන්දුන් උනා, මේ මොකක්ද මේ කතාව කියලා, ඒ එක්කම අම්මත් කියාපි"අනේ, ඔව් මැඩම් , මේකා කිව්වට අහන්නෙම නැහැ නෙව, වතාවක් මුගෙ අප්පට අහුවෙලා හොඳටම තඩි බෑවා, ඒත් මූ හදන්ඩ බැහැ" කියලා, ටීචර්ට දැන්නම් උතුර දකුණ මාරුවෙලා, ඒ අස්සෙ ඇම්ඩත් එතනම් ඉන්නව අම්මගෙ බඩ අත ගගා, ටීචර් ඒ පාර බොහොම අමාරුවෙන් ඌව එතනින් යවල කාරිය අම්මව පුටුවක වාඩි කරවල එහෙම කිට්ටු උනා විස්තරේ අහගන්ඩ, ලොකු අය විතරක් ඉතිරි ටික බලන්න...හී...හී..හී... "දැං ඇම්ඩන්ලයෙ අම්මෙ, මොකක්ද අර ඔහෙගෙ බඩ පෙන්නල ඇම්ඩන් කියාපු කතාවෙ තේරුම?, මේ, .... මේ,...... මේකත් මගෙ වැඩක්ය කියාල, " "ඒකනෙව මැඩම් කියන්නෙ, මේ ඇම්ඩන් මහ වසවර්තියා නෙව" මනුස්සයා ටීචර් දිහාවට නැවිල රහසිං කිව්ව "අපේ එක්කෙනා ඔය කොපු ..... මැඩම් දන්නවනෙ අර..... අර....කොපු" ඔව් ඔව් මම දන්නව, ඉතිං, ටීචර් නොඉවසිල්ලෙන් කිව්වා,"අපේ එක්කෙනා කොපු ගෙනත් හංගන තැන බලා ඉඳල, මේ ඇම්ඩන් කරන්නෙ එව්වයෙ අග කපල දාන එක, ඉතිං හදිස්සියට ඔව්ව හොය හොය ඉන්ඩ පුලුවන් කාටද, එව්වයෙ ප්‍රතිඵල තමයි මේ,"ඇම්ඩන්ගෙ අම්මා බඩ අතගාන ගමන් කිව්වා,[/COLOR][/SIZE] patta nam ++REP hoday [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom