Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
ඈම්ඩා :P :P :P
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් මෙ මම එච්චර ත්රෙඩ් දාන අකෙක් නෙවේ වැරැදි තිබ්බොත් සොරි වෙයන්

1.ඔන්න ඈම්ඩ ස්කෝලෙ යන කලෙ වුන සීන් එකක්.

කුනුහරප වමාරනවලු දාගෙන කොල්ලොත් එක්ක.මේක දෑනගත්ත උගෙ පන්ති භාර ටීච කිව්වලු..ඈම්ඩ පුතා වහාම කුනු හරප කියන එක නතර කරන්න කියල.මු නෙවෙයිලු එක කනකට ගත්තෙ.

ඉතින් මේ වෑඩෙ හරියන්නෙ නෑති නිස ඈම්ඩගෙ තාත්තව ස්කෝලෙට ගෙන්නුවලු. තත්ත ඈම්ඩගෙ මල්ලිවත් වඩාගෙන ස්කෝලෙට අවලු.බලන්න ඈම්ඩන්ගෙ තාත්තෙ ඈම්ඩන් නම් අන්තිමයි කතා කරන වචන.

අම්මපා....හිටපිය ඕකට හු*****.ටීච මට ඕක ගෑන කිව්වනම් ඔය ***ට හොඩ පාඩමක් උගන්නනව ඒ දවස්වලම..

දෑන් මේ ඈම්ඩගෙ තාත්ත කියන කුනුහපර ටෝක් දිහා ඈම්ඩගෙ කට ඈරන් අහන් ඉන්නවලු. ටීචටත් දෑන් ෆුල් හෝන්දු මාන්දුලු.

ඉතින් ටීච කිව්වලු හා හා ඔහොම කුන්හරප කියන්නෙප...මේ අතේ වඩන් ඉන්න දරුවගෙ කටේ කිරි දතක්වත් තාම ඈවිත් නෑ කියල.

පොඩි එකා කට ඈරල හක්කේ තිබ්බ පොඩි දතක් පෙන්නල කිව්වලු ටීච මේ තියෙන්නෙ ප*ද කියල.

2.මෙන්න නියම ප්රශ්න 10 ක්

1. කැලේ හදුන වැඩුන ටාසන්ට ඇයි රැවුලක් නැත්තේ???

2. දිය යටදී කෙනෙක්ට හඬන්න පුලුවන්ද???

3. මාළුවන්ට වතුර තිබහ හැදෙන්නේ නැද්ද???

4. ඇයි බිල්ඩිමක් දැනටමත් හදල ඉවර නම් එකට build "ing " කියන්නේ???

5. සල්ලි ගස් වල හැදෙන්නේ නැත්තම් බැංකු වල ශාකා තියෙන්නේ කොහොමද???

6. ඇයි රවුම් pizza හතරැස් පෙට්ටි වල එන්නේ???

7. ඇයි ගම් ඒවා දාල තියෙන බෝතලේ නොඇලෙන්නේ???

8. I love you කියන්නේ ප්රශ්නයක් නෙමෙයි නම් ඇයි එකට පිළිතුරක් බලාපොරොත්තු වෙන්නේ???

9. පොල් තෙල් හදල තියෙන්නේ පොල් වලින් නම්, එළවලු තෙල් හදල තියෙන්නේ එළවලු වලින් නම්, Baby oil හදල තියෙන්නේ මොනවයින්ද???

10.ඇයි කුරුල්ලන්ට ගහ උඩ නින්ද ගියාම බිම වැටෙන්නේ නැත්තේ???

3."පාසි" වර්ග ගෑන ඉස්සර මතකයෙ තිබුනා.දෑන්නම් මතකත් නෑහෑ.මේවට අමතරව දන්න කෙනෙක් ඉන්නවනම් මතක් කරලා දෙන්න.

1. වෙල් පාසි

2. වෙට්ට පාසි

4.අපේ ගමේ විවාහක කාන්තාවකට දරු ඵල ලැබීම පමා විය

හේතුව නොදත් ඇය වම්බටුවැව දේවාලයට ගොස් බාර වන්නීය

දරුවක් ලබන ඇය සැමියාට ඇවිටිලි කරන්නේ කෙම්මුර දිනක දරුවා රැගෙන දේවාලයට ගොස් තුන් වටක් පැදකුණු කොට බාරය ඔප්පු කළ යුතු බවයි

දෙයියෝ බුදුන් නොඅදහන මේ මිනිහා දේවාලයට නොයන ලෙස ගැහැණියට තර්ජනය කළේය

දෙයියන් කෙරෙහි බැතිමත් සිත් ඇති බිරිද දරුවාද රැගෙන සැමියාට රහසින් දෙවොලට වදින්නේ බාරය ඔප්පුකර දේව උදහසින් ගැලවීමේ ඒකායන පැතුමිනි

සිය බිරින්දැ හා අලුත උපන් කිරිකැටියා නිවසෙහි නොදකින සැමියා පොඩි අඩියක්ද දාගෙන පිමිමේම දේවාලයට ගියේය

සැකය හරිය-සිය බිරිද කිරිකැටියා ඔසවාගෙන දෙවොල වටා පැදකුණු කරන-යුරු ඔහු දුටුවේය

ඇය හඩගා මෙසෙ කියයි

දෙයියො දුන්න බබා මෙන්න

ඔහුට ඌරු ජුවල්ය

පැදකුණු කරන ඇය පසුපසු යමින් ඇය කියන දෙයට පසුව සරම ඔසවමින් ඔහු මෙසෙ කියයි

බබා දුන්න දෙයියො මෙන්න

[QUOTE="kreepyprince07, post: 15101001, member: 345057"] මචන් මෙ මම එච්චර ත්රෙඩ් දාන අකෙක් නෙවේ වැරැදි තිබ්බොත් සොරි වෙයන් :rolleyes::rolleyes::rolleyes: 1.ඔන්න ඈම්ඩ ස්කෝලෙ යන කලෙ වුන සීන් එකක්. :P කුනුහරප වමාරනවලු දාගෙන කොල්ලොත් එක්ක.මේක දෑනගත්ත උගෙ පන්ති භාර ටීච කිව්වලු..ඈම්ඩ පුතා වහාම කුනු හරප කියන එක නතර කරන්න කියල.මු නෙවෙයිලු එක කනකට ගත්තෙ. ඉතින් මේ වෑඩෙ හරියන්නෙ නෑති නිස ඈම්ඩගෙ තාත්තව ස්කෝලෙට ගෙන්නුවලු. තත්ත ඈම්ඩගෙ මල්ලිවත් වඩාගෙන ස්කෝලෙට අවලු.බලන්න ඈම්ඩන්ගෙ තාත්තෙ ඈම්ඩන් නම් අන්තිමයි කතා කරන වචන. අම්මපා....හිටපිය ඕකට හු*****.ටීච මට ඕක ගෑන කිව්වනම් ඔය ***ට හොඩ පාඩමක් උගන්නනව ඒ දවස්වලම.. :P දෑන් මේ ඈම්ඩගෙ තාත්ත කියන කුනුහපර ටෝක් දිහා ඈම්ඩගෙ කට ඈරන් අහන් ඉන්නවලු. ටීචටත් දෑන් ෆුල් හෝන්දු මාන්දුලු. ඉතින් ටීච කිව්වලු හා හා ඔහොම කුන්හරප කියන්නෙප...මේ අතේ වඩන් ඉන්න දරුවගෙ කටේ කිරි දතක්වත් තාම ඈවිත් නෑ කියල. පොඩි එකා කට ඈරල හක්කේ තිබ්බ පොඩි දතක් පෙන්නල කිව්වලු ටීච මේ තියෙන්නෙ ප*ද කියල. .................................................................................................................... 2.මෙන්න නියම ප්රශ්න 10 ක් 1. කැලේ හදුන වැඩුන ටාසන්ට ඇයි රැවුලක් නැත්තේ??? 2. දිය යටදී කෙනෙක්ට හඬන්න පුලුවන්ද??? 3. මාළුවන්ට වතුර තිබහ හැදෙන්නේ නැද්ද??? 4. ඇයි බිල්ඩිමක් දැනටමත් හදල ඉවර නම් එකට build "ing " කියන්නේ??? 5. සල්ලි ගස් වල හැදෙන්නේ නැත්තම් බැංකු වල ශාකා තියෙන්නේ කොහොමද??? 6. ඇයි රවුම් pizza හතරැස් පෙට්ටි වල එන්නේ??? 7. ඇයි ගම් ඒවා දාල තියෙන බෝතලේ නොඇලෙන්නේ??? 8. I love you කියන්නේ ප්රශ්නයක් නෙමෙයි නම් ඇයි එකට පිළිතුරක් බලාපොරොත්තු වෙන්නේ??? 9. පොල් තෙල් හදල තියෙන්නේ පොල් වලින් නම්, එළවලු තෙල් හදල තියෙන්නේ එළවලු වලින් නම්, Baby oil හදල තියෙන්නේ මොනවයින්ද??? 10.ඇයි කුරුල්ලන්ට ගහ උඩ නින්ද ගියාම බිම වැටෙන්නේ නැත්තේ??? ................................................................................................................. 3."පාසි" වර්ග ගෑන ඉස්සර මතකයෙ තිබුනා.දෑන්නම් මතකත් නෑහෑ.මේවට අමතරව දන්න කෙනෙක් ඉන්නවනම් මතක් කරලා දෙන්න. 1. වෙල් පාසි 2. වෙට්ට පාසි ................................................................................................................. 4.අපේ ගමේ විවාහක කාන්තාවකට දරු ඵල ලැබීම පමා විය හේතුව නොදත් ඇය වම්බටුවැව දේවාලයට ගොස් බාර වන්නීය දරුවක් ලබන ඇය සැමියාට ඇවිටිලි කරන්නේ කෙම්මුර දිනක දරුවා රැගෙන දේවාලයට ගොස් තුන් වටක් පැදකුණු කොට බාරය ඔප්පු කළ යුතු බවයි දෙයියෝ බුදුන් නොඅදහන මේ මිනිහා දේවාලයට නොයන ලෙස ගැහැණියට තර්ජනය කළේය දෙයියන් කෙරෙහි බැතිමත් සිත් ඇති බිරිද දරුවාද රැගෙන සැමියාට රහසින් දෙවොලට වදින්නේ බාරය ඔප්පුකර දේව උදහසින් ගැලවීමේ ඒකායන පැතුමිනි සිය බිරින්දැ හා අලුත උපන් කිරිකැටියා නිවසෙහි නොදකින සැමියා පොඩි අඩියක්ද දාගෙන පිමිමේම දේවාලයට ගියේය සැකය හරිය-සිය බිරිද කිරිකැටියා ඔසවාගෙන දෙවොල වටා පැදකුණු කරන-යුරු ඔහු දුටුවේය ඇය හඩගා මෙසෙ කියයි දෙයියො දුන්න බබා මෙන්න ඔහුට ඌරු ජුවල්ය පැදකුණු කරන ඇය පසුපසු යමින් ඇය කියන දෙයට පසුව සරම ඔසවමින් ඔහු මෙසෙ කියයි බබා දුන්න දෙයියො මෙන්න ................................................................................................................ [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom