ඈය වේදිකා(ඔපෙරා) නිලියක්................!
මම නලින්ද ,මෙය මගෙ කතාවයි ,
මම ජිවිතෙ බොහොම සෑහෑල්ලුවෙන් ගත කරන්න ප්රිය කරා,මට මගෙ අම්මගෙන් වත් තාත්තගෙන්වත් කිසිම බලපෑමක් නෑති නිදහස් ජිවිතයක්
මට අවුරුදු 18ක් වුනෙ 1979දි ,මම ජොබ් එකක් කලෙ නෑ ,නිදහස උපරිමයෙන් රජ කරා මාත් එක්කම,මම ආමි එකට බෑන්දුනෙ 1981, මෙ කාලෙදි,මම ##3537;න්ද!Bවය උපරිමයෙන් ලාබදි තිබු නිසා මාව මාස 6ක ට්රෙනින් එකකට ප්රන්ශයට යමට නිර්දෙශ වෙනවා ,මෙයට මගෙ මිතුරු අජිත් ද නිර්දෙශ වුනා,
මෙය මගෙ පටන් ගෑනිම
පසුව මම 1988 දි යුද හමුදවට අයුබොවන් කිවා,
මම බාර් සන්ස්කෘතියට අතුල් වන්නෙ මෙ සමගම ,
එදා මම යන්නෙ මගෙ සුපුරුදු විස්කි අඩියට,නමුත් එතන මට හමුවන්නෙ මගෙ අනගත බිරිද බවනම්,
ඔව්,
ඈය බොහොම ලස්සනයි,ඈය වේදිකා(ඔපෙරා) නිලියක්,කෙසේ හො අප දෙදෙනා එකතු වීමට පෙරුම් පිරුවා,මම එ කලෙ නමගිය කොම්පියුටර් ආයතනක් සමග එකතු වෙන්නෙ අප දෙදෙනාගෙ අනාගතය සුරක්ශිත කරන්න,
මෙ සමගම අපි දෙදෙනා විවාහ වුනා,මම පුන්චි පවුල රත්ත්රන් කියමින් මට දුවෙක් සහ පුතෙක් ලෑබුනා,ජිවිත බර වෑඩි වුනා,මගෙ පියගෙන් ලද උරුමයන් සමග එය එතරම් අමරුවක් වුනෙ නෑ,
නමුත් දවසක්...................

Last edited:
BUMP