Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Tabloid
ඈ ගණිකාවක්ද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඈ ගණිකාවක්ද ? නැත... අසරණ වූ තවත් එක් ගැහණියකි...

කොටුවේ ස්ටේශන් එක ඉස්සරහ මගී පාලම දිගේ මම ස්ටේශන් එක දිහාට ගියේ 2.05 කෝච්චිය අල්ල ගන්න. සති දෙකක් එකතු වෙච්චි ඇඳුම් මල්ල කරේ එල්ලගෙන පුරුදු කැප් එකයි.. ඩෙනිමට උඩින් දාපු ටී එකයි රබර් දෙකයි දාගෙන මම මේ ගෙදර යන ගමන්.

අතේ සතේ නැතිව ගෙදරින් දෙන කීයෙන් හරි රෝල කරකවපු ඒ කාලේ පිනට යමක්.. ආධාරයක් දෙනවැයි කියන්නේ අනාථ වෙන සීන් එකක්... ඒත් කැම්පස් වල... එක එක ආයතන වලින් ස්ටිකර් විකුනන්න එන කෙල්ලො කොල්ලොන් ගෙන් නම් අහක බලන් බේරෙන එක හිතට හරි නෑ මගේ.

එදත් උනේ එහෙම දෙයක්... කැප් වගයක් දාගෙන එකම විදියේ ටී ගහ ගත්තු කෙල්ලො සෙට් එකක් ස්ටිකර් විකුනනවා... අහක බලන් මාරු වෙන්න හැදුවත් උන් ලං වෙද්දි කෙල්ලොනෙ මූන පොඩ්ඩක් බලන්න ඒ පැත්ත බලපු ගමන්

" අයියේ ස්ටිකර් එකක් ගමු ද ? "

හ්ම්ම්...

ඒ මුනේ මොකක්දෝ දැකල පුරුදු ගතියක් තිබ්බ...

" කීයද ? "

" එකක් 10 යි.. "

" අහ්.. ඔය මොකෙන්ද ? කැම්පස් එකකින්ද ? "

" නෑ අයියේ අපි මේ ********* කියල එකකින්..."

මූන නම් හොඳට හුරු පුරුදුයි... කවුද මේ... හරි... මේ මේකි නේද... හුන්නස්ගිරියයි...

" ඔයා... ඔයා ( ඇගේ ගම ) නේද ? "

ඇගේ මුහුනේ එක පාරටම තිගැස්මක් ඇති උනා...

" ඔ.. ඔව්... ඔය අයියා... එහේද ? "

නෑ නෑ.. මගේ යාළුවො ඉන්නවා එහේ.. නිතරම යනව එනව ඒ දවස් වල... එතකොට දැකල තියෙනවා දවසක් දෙකක් පාරෙදි... එක පාරටම මතක් උනේ නෑ...

යාන්තමට හිනා වෙලා ඈ මවෙතට ස්ටිකර් මිටිය දික් කලත් ඒ හිනාවට යටින් තිබ්බ වේදනාව හංග ගන්න ඈ සමත් උනේ නෑ...

මීට වසර කීපයකට පෙර...

බස් එකෙන් බැහල පාර පැනල ගොබ්බයගෙ ලගෙ ගෙවල් පැත්තට යන්න හැරුන විතරයි කන ගාව බ්රේක් ගැහුවෙ හර්ශනයා... ඉහෙන් කනින් දාඩිය පෙරාගෙන කුලු මීමෙක් වගේ බයිසිකලෙ ඉදන් හති ඇර ඇර...

" නෑ නෑ.. නෑගහන් යකෝ... "

" කොහේ යන්නද ? "

" නැගහන්.. "

අයාලේ යන කාලේ කොහේ ගියාම මොකද ? මාත් නැග්ග ඒ බයිසිකලේටම..

" කොහෙද බන් මේ හරක වගේ... "

" යමන්කො පෙන්නන්න... අර බලහන්... "

ඌ අත දික් කරලා ඈතින් යන කෙල්ලෙක් ව පෙන්නුවා...

" ඉතින්... කවුද ඒ... තොගේ අලුත් කෑල්ලක්ද ? "

" හුයන්නක් කියනවා... ඕක මචන් උස්සත හැකි.. වෙන එකෙක්ට ඇහ ගැටෙන්න කලින් ඇල්ලුවනම් හරි... යමන් යමන්... "

මාව හීතල වෙලා ගියා.. මොකක්ද මේ කියන්නේ..

හතර දේවාල හන්දියෙන් හැරිලා ඒකි ගේ පස්සෙන් හිමීට බයිසිකලේ පදිනවා මූ මාවත් තියාගෙන...

" මොන එකක්ද යකෝ... කරන දෙයක් කියහන්.. "

" කෑ නොගහ යමන්... ශේප් එකේ ටෝල්ක් කරා නම් දැන් උනත් උස්සත හැකි... "

" තොට පිස්සුද බන්... දන්න කියන උන් ඉන්න පැත්තෙ මේ... අනික තොගේ ගෙවල් පැත්තනේද මේ ? "

" අපේ ගෙවල් මෙහේ කොහෙද යමන්කො... "

කතාවෙන් කතාව අපි ත් යනවා.. ඒකිත් යනවා...

වේගෙන් ආපු මෝට බයික් එකක් ඒකි පහු කරලා නැවත්තුවා... ෆුල් ෆේස් හෙල්මට් දාපු එකෙක්.. කවුද මන්දා.. අපිට නවත්තන්න බෑනේ... අපි හිමීට උන්ව පහු කරා...

" ශික් ශික්... බලහන් අපි ටිකක් ඉස්සර උනා නම් හරි බන්... අරූ අනිවා දැන් ඕක උස්සනව.. "

" ඒ කවුද බන් ? "

" ඔය බයික්කෙනම් මචන් චූටි පුතා කියන එකාගේ.. ආවෙ නම් කවුද දන්නෙ නෑ ඔය..."

අපි එහෙමම ඉදිරියට බයිසිකලේ පැදන් ගියා... මොහොතකින් අර කෙල්ලවත් පිටුපස නංවාගෙන විදුලි වේගෙන් බයික් එක අපිව පසු කරන් ගියා...

" අර අර බලපන්.. ඌ ඉස්සුව... අන්න කොල්ලො.. තොපි ඇඹරෙද්දි ඌ ආව ටොල්ක් කලා.. ශික්.. "

හර්ශනයා මට දෙහි කපනව..

" ඈ හුයන්නෝ.. මට ඕනි කමක් තිබ්බද ඔය කෙල්ලෙක් උස්සන්න.. තෝනෙ උලමා වගේ ආවේ බයිසිකල් කට්ටක.. උබට ටෝල්ක් කරන්න තිබ්බනේ.. "

මටත් ටිකක් විතර තද උනා..

" හ්ම්ම්... කොහේ උස්සන්නද බන් මේ බයිසිකල් කට්ටෙන්.. කොහෙට උස්සන්නද.. මම නිකන් කිව්වෙ.. "

" අනේ තෝයි මායි උස්සන බඩු... "

අපිට වැඩි දුරක් එන්න උනේ නෑ...

තේ කෑල්ල අයිනේ තිබ්බ ගිරිදීසිය ගස් අස්සේ තිබ්බ චූටි පුතාගේ බයිසිකලේ ඇහ් ගැටුනා..

" අඩෝ.. අරූගේ බයික් එක.. අනිවා ඕක අරකිව තේ කෑල්ලට උස්සල.. යමන් යමන් බලන්න.. "

" බෑ බෑ... තොට පිස්සුද... යකෝ චූටි පුතා හරි උගේ මොකෙක් හරිනේ ඇත්තේ.. අපේ අහවල් එකත් කපයි මාට්ටු උනොත්... "

" කෑ ගහන් නැතුව පොඩ්ඩ්ක් වරෙන්කො... "

සෙරෙප්පු දෙකත් ගලවල අයිනකට දාල බොහොම සීරුවෙන් යන හර්ශනය පස්සෙන් මාත් ගැටුවා... මීටර් 150 - 200 ක් ඈතින් තිබ්බ ගල් කුල දිහාට අත දික් කරල හස්ත භාශාවෙන් මට හර්ශනය මග පෙන්නනවා...

දාඩිය මුගුරු දාගෙන.. බොහොම සීරුවෙන් පය තබමින්.. තේ ගස් වලින් බේරී බේරී... සෑහෙන වෙලාවකින් අපි ගල් කුලට ලං උනා... පපුව ඩග් ඩග් ගානවා සද්දෙට...

ගල් කුලට මුවා වෙලා හිමීට පල්ලම දීහා බැලූ මට මුලින්ම පෙනුනේ බයික් එකේ ආපු එකාගේ හෙල්මට් එකයි ගලවල දාල තිබ්බ ටී ශර්ට් එකයි.. කුතුහලය එක්ක තව ටිකක් එබුන මට නිරුවත් කකුල් 4 ක් පෙනුනා...

අහේතුක බයක් එක්ක මම ආපහු හැරුනා.. ආව තරම් සීරුවට නෙමෙයි.. හර්ශනයා මගේ පස්සෙන්..

කවුරු හරි පස්සෙන් පන්නනවා වගේ.. අඩියට දෙකට පාරට ආපු අපි බයිසිකලේ වේගෙන් පැද්දා...

හර්ශනය ගෙ දෙහි කැපුම් ඉවරයක් නෑ... නිකන් බලන්න හම්බුන දේ බැලුවෙ නෑ කියල..

" යකෝ අපි කවද ලයිව් ශෝ එකක් බලන්නද.. තෝ මහ..... " කුනුහරුප එකයි...

සෑහෙන දුරක් බයිසිකලේ පැදපු අපි හතර දේවාල හන්දියට එද්දි කලුවර වැටීගෙන එනවා... හන්දියට පොඩ්ඩක් එහා තිබ්බ පොඩි පාලම අයිනෙ බයිසකලේ නවත්තපු අපි දෙන්න පලාමටම හේත්තුවක් දැම්ම...

" කවුද බන් ඒ කෙල්ල ? මොකක්ද සීන් එක ? සල්ලි වලට යන එකක්ද ? "

" නෑ බන්.. ඒක වෙන සීන් එකක්... පව් බන් මොනා උනත්... "

" කියපන්කො ඉතින්... "

" ඕකි යාළු වෙලා හිටියෙ ගමේම එකෙක් එක්ක... උබ දන්නවත් ඇති.. වජියලගේ අයියලගෙ ක්ලාස් වල.. ඌ තමයි ඕකිව ගෑනියෙක් කලේ.. ඌ මහ කැ**** බන්... ඌ සීන් එක නෝන්ඩි කලා.. පස්සෙ පස්සෙ උගේ යාළුවොත් මේකිව බය කරගෙන එහේ මෙහෙ ඇද්ද... "

" හ්ම්ම්.. "

" ඕකිගෙ අම්මයි තාත්තයි නෑ බන්.. ඉන්නෙ සීයා එක්ක.. ඌ ඔක්කොටම එහා.. ඔය සීන් නෝන්ඩි උනා... සීයා දැන ගත්තට පස්සෙ ඌ මේකිව විකුනන්න ගත්තා.. යන්න එන්න තැනකුත් නෑ.. නැති වෙන්න දේකුත් නැති නිසා ඒකිත් අසරණ වෙන්න ඇති... "

" සමහර වෙලාවට අරක්කු බාගයක් ගෙනත් දීලෙ ගේ ඇතුලෙම අහවල් එක කරන් යනවලු බන්... ඒකිටත් කරන්න දෙයක් නෑනේ... "

" පව් සීන් එකනේ.. "

" ඔව් බන්.. දැන් ඉතින් ඒකිටත් ගානක් නෑ මම හිතන්නේ... ජීවත් වෙන්න විදියකුත් නැති උනාම... පුදුමයි උබ නොදන්නව.. ගොඩක් උන් දන්න සීන් එකක් බන් ඕක. "

" තෝත් පස්සෙන් පැද්දේ ඒ වගේ අසරණ උන කෙල්ලෙක් උස්සන්නද ? පොන්නයා... "

මට සිරාවට්ම තද උනා..

" පිස්සුද බන්... ඔය පැද්දට උබයි මායි උස්සන කෙල්ලො.. හක් හක්... වරෙන් බන් කොත්තුවක් කාල දුමක් දාල ගෙදර යමන්... "

ඒ සිදුවීම මොහොතකින් මගේ හිතේ මැවී පෙනුනා...

ඈ තවමත් ස්ටිකර් මිටිය දික් කරගෙන... සාක්කුවට අත දාල රුපියල් 20 ක් ගත්තු මම දෙන්නකො දෙකක්ම.. කියමින් ස්ටිකර් දෙකකුත් අරගෙන ඈ පසු කරා...

" දැන් ගමේ නෙමෙයිද ඉන්නේ ? "

ආපසු හැරුන මම ඇසුවා..

" නෑ.. දැන් කොළඹ... එකේ පොඩි ජොබ් එකක් හම්බුනා... "

" යන්නම්... "

ඇගෙන් සමුගත් මා මම මගී පාලමේ පඩි පෙළ බැස ස්ටේශම දිහාට පිය මැන්නා...

සත්‍ය සිදුවීමක් ඇසුරෙනි.

ලිපිය තුල භාවිතා වූ යම් යම් වචන ඒ ඒ වයස පරතරයන් තුල... ඒ ඒ සමාජයන් තුල... එදාත් අදත් භාවිතා වන හෙයින් යොදා ගත් අතර අපහාසයක් කිරීමෙ අදහසකින් යොදා නොගැනුනි.

ඈ අද කුමක් කොහේ කරනවාද මා නොදනී... එහෙත් ඇගේ අපි දන්නා ඛෙදවාචකයේ ඇරඹුම පෙම්වතා ඕනිවට වඩා විශ්වාස කිරීමය... හෙට වැලන්ටයින්.. ආදරය කරන්න... ඒත් ආදරය කරන්නට රූම් ගානේ ගොස් විනාඩි ගනනක හැඟීම් වෙනුවෙන්.. සතුට වෙනුවෙන් තමාගේ අනාගතය බිලි නොදෙන්න...

ඉස්සුවෙ මෙතනින්

[QUOTE="Lewke, post: 17500015, member: 510552"] [SIZE="3"][CENTER][B][SIZE="4"]ඈ ගණිකාවක්ද ? නැත... අසරණ වූ තවත් එක් ගැහණියකි...[/SIZE][/B] [IMG]http://2.bp.blogspot.com/-DzWE7QHYJCA/URttldkzz6I/AAAAAAAAAWE/vKxsoTqKT_E/s320/sad+face.png[/IMG] [/CENTER] කොටුවේ ස්ටේශන් එක ඉස්සරහ මගී පාලම දිගේ මම ස්ටේශන් එක දිහාට ගියේ 2.05 කෝච්චිය අල්ල ගන්න. සති දෙකක් එකතු වෙච්චි ඇඳුම් මල්ල කරේ එල්ලගෙන පුරුදු කැප් එකයි.. ඩෙනිමට උඩින් දාපු ටී එකයි රබර් දෙකයි දාගෙන මම මේ ගෙදර යන ගමන්. අතේ සතේ නැතිව ගෙදරින් දෙන කීයෙන් හරි රෝල කරකවපු ඒ කාලේ පිනට යමක්.. ආධාරයක් දෙනවැයි කියන්නේ අනාථ වෙන සීන් එකක්... ඒත් කැම්පස් වල... එක එක ආයතන වලින් ස්ටිකර් විකුනන්න එන කෙල්ලො කොල්ලොන් ගෙන් නම් අහක බලන් බේරෙන එක හිතට හරි නෑ මගේ. එදත් උනේ එහෙම දෙයක්... කැප් වගයක් දාගෙන එකම විදියේ ටී ගහ ගත්තු කෙල්ලො සෙට් එකක් ස්ටිකර් විකුනනවා... අහක බලන් මාරු වෙන්න හැදුවත් උන් ලං වෙද්දි කෙල්ලොනෙ මූන පොඩ්ඩක් බලන්න ඒ පැත්ත බලපු ගමන් " අයියේ ස්ටිකර් එකක් ගමු ද ? " හ්ම්ම්... ඒ මුනේ මොකක්දෝ දැකල පුරුදු ගතියක් තිබ්බ... " කීයද ? " " එකක් 10 යි.. " " අහ්.. ඔය මොකෙන්ද ? කැම්පස් එකකින්ද ? " " නෑ අයියේ අපි මේ ********* කියල එකකින්..." මූන නම් හොඳට හුරු පුරුදුයි... කවුද මේ... හරි... මේ මේකි නේද... හුන්නස්ගිරියයි... " ඔයා... ඔයා ( ඇගේ ගම ) නේද ? " ඇගේ මුහුනේ එක පාරටම තිගැස්මක් ඇති උනා... " ඔ.. ඔව්... ඔය අයියා... එහේද ? " නෑ නෑ.. මගේ යාළුවො ඉන්නවා එහේ.. නිතරම යනව එනව ඒ දවස් වල... එතකොට දැකල තියෙනවා දවසක් දෙකක් පාරෙදි... එක පාරටම මතක් උනේ නෑ... යාන්තමට හිනා වෙලා ඈ මවෙතට ස්ටිකර් මිටිය දික් කලත් ඒ හිනාවට යටින් තිබ්බ වේදනාව හංග ගන්න ඈ සමත් උනේ නෑ... *************************************** මීට වසර කීපයකට පෙර... බස් එකෙන් බැහල පාර පැනල ගොබ්බයගෙ ලගෙ ගෙවල් පැත්තට යන්න හැරුන විතරයි කන ගාව බ්රේක් ගැහුවෙ හර්ශනයා... ඉහෙන් කනින් දාඩිය පෙරාගෙන කුලු මීමෙක් වගේ බයිසිකලෙ ඉදන් හති ඇර ඇර... " නෑ නෑ.. නෑගහන් යකෝ... " " කොහේ යන්නද ? " " නැගහන්.. " අයාලේ යන කාලේ කොහේ ගියාම මොකද ? මාත් නැග්ග ඒ බයිසිකලේටම.. " කොහෙද බන් මේ හරක වගේ... " " යමන්කො පෙන්නන්න... අර බලහන්... " ඌ අත දික් කරලා ඈතින් යන කෙල්ලෙක් ව පෙන්නුවා... " ඉතින්... කවුද ඒ... තොගේ අලුත් කෑල්ලක්ද ? " " හුයන්නක් කියනවා... ඕක මචන් උස්සත හැකි.. වෙන එකෙක්ට ඇහ ගැටෙන්න කලින් ඇල්ලුවනම් හරි... යමන් යමන්... " මාව හීතල වෙලා ගියා.. මොකක්ද මේ කියන්නේ.. හතර දේවාල හන්දියෙන් හැරිලා ඒකි ගේ පස්සෙන් හිමීට බයිසිකලේ පදිනවා මූ මාවත් තියාගෙන... " මොන එකක්ද යකෝ... කරන දෙයක් කියහන්.. " " කෑ නොගහ යමන්... ශේප් එකේ ටෝල්ක් කරා නම් දැන් උනත් උස්සත හැකි... " " තොට පිස්සුද බන්... දන්න කියන උන් ඉන්න පැත්තෙ මේ... අනික තොගේ ගෙවල් පැත්තනේද මේ ? " " අපේ ගෙවල් මෙහේ කොහෙද යමන්කො... " කතාවෙන් කතාව අපි ත් යනවා.. ඒකිත් යනවා... වේගෙන් ආපු මෝට බයික් එකක් ඒකි පහු කරලා නැවත්තුවා... ෆුල් ෆේස් හෙල්මට් දාපු එකෙක්.. කවුද මන්දා.. අපිට නවත්තන්න බෑනේ... අපි හිමීට උන්ව පහු කරා... " ශික් ශික්... බලහන් අපි ටිකක් ඉස්සර උනා නම් හරි බන්... අරූ අනිවා දැන් ඕක උස්සනව.. " " ඒ කවුද බන් ? " " ඔය බයික්කෙනම් මචන් චූටි පුතා කියන එකාගේ.. ආවෙ නම් කවුද දන්නෙ නෑ ඔය..." අපි එහෙමම ඉදිරියට බයිසිකලේ පැදන් ගියා... මොහොතකින් අර කෙල්ලවත් පිටුපස නංවාගෙන විදුලි වේගෙන් බයික් එක අපිව පසු කරන් ගියා... " අර අර බලපන්.. ඌ ඉස්සුව... අන්න කොල්ලො.. තොපි ඇඹරෙද්දි ඌ ආව ටොල්ක් කලා.. ශික්.. " හර්ශනයා මට දෙහි කපනව.. " ඈ හුයන්නෝ.. මට ඕනි කමක් තිබ්බද ඔය කෙල්ලෙක් උස්සන්න.. තෝනෙ උලමා වගේ ආවේ බයිසිකල් කට්ටක.. උබට ටෝල්ක් කරන්න තිබ්බනේ.. " මටත් ටිකක් විතර තද උනා.. " හ්ම්ම්... කොහේ උස්සන්නද බන් මේ බයිසිකල් කට්ටෙන්.. කොහෙට උස්සන්නද.. මම නිකන් කිව්වෙ.. " " අනේ තෝයි මායි උස්සන බඩු... " අපිට වැඩි දුරක් එන්න උනේ නෑ... තේ කෑල්ල අයිනේ තිබ්බ ගිරිදීසිය ගස් අස්සේ තිබ්බ චූටි පුතාගේ බයිසිකලේ ඇහ් ගැටුනා.. " අඩෝ.. අරූගේ බයික් එක.. අනිවා ඕක අරකිව තේ කෑල්ලට උස්සල.. යමන් යමන් බලන්න.. " " බෑ බෑ... තොට පිස්සුද... යකෝ චූටි පුතා හරි උගේ මොකෙක් හරිනේ ඇත්තේ.. අපේ අහවල් එකත් කපයි මාට්ටු උනොත්... " " කෑ ගහන් නැතුව පොඩ්ඩ්ක් වරෙන්කො... " සෙරෙප්පු දෙකත් ගලවල අයිනකට දාල බොහොම සීරුවෙන් යන හර්ශනය පස්සෙන් මාත් ගැටුවා... මීටර් 150 - 200 ක් ඈතින් තිබ්බ ගල් කුල දිහාට අත දික් කරල හස්ත භාශාවෙන් මට හර්ශනය මග පෙන්නනවා... දාඩිය මුගුරු දාගෙන.. බොහොම සීරුවෙන් පය තබමින්.. තේ ගස් වලින් බේරී බේරී... සෑහෙන වෙලාවකින් අපි ගල් කුලට ලං උනා... පපුව ඩග් ඩග් ගානවා සද්දෙට... ගල් කුලට මුවා වෙලා හිමීට පල්ලම දීහා බැලූ මට මුලින්ම පෙනුනේ බයික් එකේ ආපු එකාගේ හෙල්මට් එකයි ගලවල දාල තිබ්බ ටී ශර්ට් එකයි.. කුතුහලය එක්ක තව ටිකක් එබුන මට නිරුවත් කකුල් 4 ක් පෙනුනා... අහේතුක බයක් එක්ක මම ආපහු හැරුනා.. ආව තරම් සීරුවට නෙමෙයි.. හර්ශනයා මගේ පස්සෙන්.. කවුරු හරි පස්සෙන් පන්නනවා වගේ.. අඩියට දෙකට පාරට ආපු අපි බයිසිකලේ වේගෙන් පැද්දා... හර්ශනය ගෙ දෙහි කැපුම් ඉවරයක් නෑ... නිකන් බලන්න හම්බුන දේ බැලුවෙ නෑ කියල.. " යකෝ අපි කවද ලයිව් ශෝ එකක් බලන්නද.. තෝ මහ..... " කුනුහරුප එකයි... සෑහෙන දුරක් බයිසිකලේ පැදපු අපි හතර දේවාල හන්දියට එද්දි කලුවර වැටීගෙන එනවා... හන්දියට පොඩ්ඩක් එහා තිබ්බ පොඩි පාලම අයිනෙ බයිසකලේ නවත්තපු අපි දෙන්න පලාමටම හේත්තුවක් දැම්ම... " කවුද බන් ඒ කෙල්ල ? මොකක්ද සීන් එක ? සල්ලි වලට යන එකක්ද ? " " නෑ බන්.. ඒක වෙන සීන් එකක්... පව් බන් මොනා උනත්... " " කියපන්කො ඉතින්... " " ඕකි යාළු වෙලා හිටියෙ ගමේම එකෙක් එක්ක... උබ දන්නවත් ඇති.. වජියලගේ අයියලගෙ ක්ලාස් වල.. ඌ තමයි ඕකිව ගෑනියෙක් කලේ.. ඌ මහ කැ**** බන්... ඌ සීන් එක නෝන්ඩි කලා.. පස්සෙ පස්සෙ උගේ යාළුවොත් මේකිව බය කරගෙන එහේ මෙහෙ ඇද්ද... " " හ්ම්ම්.. " " ඕකිගෙ අම්මයි තාත්තයි නෑ බන්.. ඉන්නෙ සීයා එක්ක.. ඌ ඔක්කොටම එහා.. ඔය සීන් නෝන්ඩි උනා... සීයා දැන ගත්තට පස්සෙ ඌ මේකිව විකුනන්න ගත්තා.. යන්න එන්න තැනකුත් නෑ.. නැති වෙන්න දේකුත් නැති නිසා ඒකිත් අසරණ වෙන්න ඇති... " " සමහර වෙලාවට අරක්කු බාගයක් ගෙනත් දීලෙ ගේ ඇතුලෙම අහවල් එක කරන් යනවලු බන්... ඒකිටත් කරන්න දෙයක් නෑනේ... " " පව් සීන් එකනේ.. " " ඔව් බන්.. දැන් ඉතින් ඒකිටත් ගානක් නෑ මම හිතන්නේ... ජීවත් වෙන්න විදියකුත් නැති උනාම... පුදුමයි උබ නොදන්නව.. ගොඩක් උන් දන්න සීන් එකක් බන් ඕක. " " තෝත් පස්සෙන් පැද්දේ ඒ වගේ අසරණ උන කෙල්ලෙක් උස්සන්නද ? පොන්නයා... " මට සිරාවට්ම තද උනා.. " පිස්සුද බන්... ඔය පැද්දට උබයි මායි උස්සන කෙල්ලො.. හක් හක්... වරෙන් බන් කොත්තුවක් කාල දුමක් දාල ගෙදර යමන්... " *************************************** ඒ සිදුවීම මොහොතකින් මගේ හිතේ මැවී පෙනුනා... ඈ තවමත් ස්ටිකර් මිටිය දික් කරගෙන... සාක්කුවට අත දාල රුපියල් 20 ක් ගත්තු මම දෙන්නකො දෙකක්ම.. කියමින් ස්ටිකර් දෙකකුත් අරගෙන ඈ පසු කරා... " දැන් ගමේ නෙමෙයිද ඉන්නේ ? " ආපසු හැරුන මම ඇසුවා.. " නෑ.. දැන් කොළඹ... එකේ පොඩි ජොබ් එකක් හම්බුනා... " " යන්නම්... " ඇගෙන් සමුගත් මා මම මගී පාලමේ පඩි පෙළ බැස ස්ටේශම දිහාට පිය මැන්නා...[/SIZE] *************************************** සත්‍ය සිදුවීමක් ඇසුරෙනි. ලිපිය තුල භාවිතා වූ යම් යම් වචන ඒ ඒ වයස පරතරයන් තුල... ඒ ඒ සමාජයන් තුල... එදාත් අදත් භාවිතා වන හෙයින් යොදා ගත් අතර අපහාසයක් කිරීමෙ අදහසකින් යොදා නොගැනුනි. ඈ අද කුමක් කොහේ කරනවාද මා නොදනී... එහෙත් ඇගේ අපි දන්නා ඛෙදවාචකයේ ඇරඹුම පෙම්වතා ඕනිවට වඩා විශ්වාස කිරීමය... හෙට වැලන්ටයින්.. ආදරය කරන්න... ඒත් ආදරය කරන්නට රූම් ගානේ ගොස් විනාඩි ගනනක හැඟීම් වෙනුවෙන්.. සතුට වෙනුවෙන් තමාගේ අනාගතය බිලි නොදෙන්න... [CENTER][URL="http://palaamalla.blogspot.com/2013/02/blog-post_13.html"]ඉස්සුවෙ මෙතනින්[/URL][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom