Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
ඉංග්‍රිසි වචන මතක තියා ගන්න හදපු Flashcard Set එකක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉංග්‍රිසි වචන මතක තියා ගන්න හදපු Flashcard Set එකක් ඕනේ අය පහළ ලින්ක් එකෙන් ගන්න.

English - Sinhala Basic Vocabulary දැනගත යුතු ඉංග්‍රිසි වචන 4500

https://quizlet.com/join/fEqznDBPd

Flashcards ගැන දන්නේ නැති අය පහළ ටික කියවන්න.

පාඩම් මතක තියාගන්න උදවු වෙන ෆ්ලෑෂ් කාර්ඩ් ගැන දන්නවද?

1. ෆ්ලෑශ් කාර්ඩ් කියන්නේ මොනවටද?

ෆ්ලෑශ් කාර්ඩ් කියන්නේ පාඩම් කරන එක කිසිම කම්මැලිකමක් නැතුව කරන්න පුළුවන් එක්තරා විදියේ සෙල්ලමක්. සරලවම කිව්වොත් මෙහෙමයි… හිතන්නකෝ ඔයා පොතක ප්‍රශ්නෙයි උත්තරෙයි ලියලා ඒක පාඩම් කරනවා කියලා. ඒක මහා කම්මැලි වගේනේ වෙලාවක් යද්දි (හැමෝටම නෙමේ) ඒත් මේ ක්‍රමේ නම් ගොඩාක් වෙලා කරන්න පුළුවන්, කිසි කම්මැලි නැති වැඩක්.

2. කොහොමද ෆ්ලෑශ් කාර්ඩ් හදන්නේ?

මේක අපිට කැමති විදියකට නිර්මාණශීලී විදියට හදන්නත් පුළුවන්. සරලවම හදන හැටි කිව්වොත් මෙහෙමයි. කොටුවට කපාගත්ත කොළේක හරි කාර්ඩ් බෝර්ඩ් කෑල්ලක හරි එක පැත්තක ඔයාට අමාරු විෂය ප්‍රශ්නයක් ලියන්න. අනික් පැත්තේ උත්තරේ ලියන්න. මේ වගේ දහයක් විතර හදන් ශෆල් කරන්න ඊට පස්සේ කාර්ඩ් එකක් තෝරගෙන ඒකේ ප්‍රශ්නයට අදාළ උත්තරේ කියන්නයි තියන්නේ. ඒ වගේ කාර්ඩ් ඔක්කොම හරියට කියනකම්ම මේක කරන්න.

3. ප්‍රශ්න සහ උත්තරවලට අමතරව වෙන මොනවාද ලියන්න පුළුවන්?

ප්‍රශ්න වලට උත්තරේම ඇරෙන්න මේකේ පාඩම් කරන්න කෙටි ක්‍රම වගේ දේවලුත් ලියන්න පුළුවන්. උදාහරණයක් විදියට ගත්තොත් එක පැත්තක දිශා අට නම් කරන්න. අනික් පැත්තේ අපි හැමෝම දන්න “උපුල් ඊළඟ නැවෙන් ගිහින් දම්මි නිදිද බලා වරෙන්” ලියන්න. මේ වගේ වෙනත් පාඩමට ලේසි දේවල් සහ අදාළ දේවල් වුණත් ලියන්න පුළුවන්…

4. හැම එකටම ගැළපෙනවද ?

මෙහෙමයි, මේක එක් එක්කෙනාට සාපේක්ෂයි. සමහර අයට හැම එකටම ෆ්ලෑශ් කාර්ඩ් හදන්න පුළුවන්. ඒත් සමහර ඒවා වලට බෑ. දැන් ගණිතය වගේ එකක් ගත්තොත් ඉතින් ෆ්ලෑශ් කාර්ඩ් හදන්න ට්කක් අමාරුයි. විද්‍යාව, ඉතිහාසය වගේ විෂයයන්ට මේ ක්‍රමය ගොඩාක් ගැළපෙනවා.

5. ෆෝන් එකෙන් බැරිද?

ෆ්ලෑශ් කාර්ඩ් හදන ඇප්ස් ගොඩාක් තියනවා. ඔයාලට ඒවා ඩවුන්ලෝඩ් කරල වුණත් මේවා හදන්න පුළුවන්. තව Quizlet වගෙ ඇප් වලත් ගොඩාක් තියනවා හදපු ෆ්ලෑෂ් කාර්ඩ්. ඒ වුනාට අපි හිතන්නේ ඇප්ස් වලට වඩා තමන්ම තමන්ගේ ෆ්ලෑශ් කාර්ඩ්ස් හදන එක ගොඩාක් ඵලදායී වෙයි කියලයි…

6. ෆ්ලෑශ් කාර්ඩ්ස් හදන්න උදවු වෙන ඇප්ස්

අතින් ෆ්ලෑෂ් කාර්ඩ්ස් හදාගන්න කම්මැලි අයට ස්මාට් ෆෝන් එක භාවිතා කරලා ෆ්ලෑෂ් කාර්ඩ්ස් හදාගන්න උදවුවෙන ඇප්ස් කීපයක් පහතින් අපි කියන්නම්.

Anki

Brainscape

Quizlet

Chegg Prep

ෆ්ලෑෂ් කාර්ඩ් භාවිතා කරල පාඩම් කිරීමේ මේ ක්‍රමය නම් කිසිම කම්මැලි කමක් නැතුව කරගන්න පුළුවන් විනෝදෙන්. ඒක ඔයාලටත් තේරෙන්න ඇතිනේ. ඔයත් පාඩම් කරන කෙනෙක් නම් අනිවාර්යෙන්ම මේ ක්‍රමේ පාවිච්චි කරන්න. යාළුවන්ටත් කියන්න.

[QUOTE="kentatoki, post: 28613248, member: 579077"] ඉංග්‍රිසි වචන මතක තියා ගන්න හදපු Flashcard Set එකක් ඕනේ අය පහළ ලින්ක් එකෙන් ගන්න. English - Sinhala Basic Vocabulary දැනගත යුතු ඉංග්‍රිසි වචන 4500 [URL]https://quizlet.com/join/fEqznDBPd[/URL] Flashcards ගැන දන්නේ නැති අය පහළ ටික කියවන්න. [HEADING=2]පාඩම් මතක තියාගන්න උදවු වෙන ෆ්ලෑෂ් කාර්ඩ් ගැන දන්නවද?[/HEADING] [HEADING=1]1. ෆ්ලෑශ් කාර්ඩ් කියන්නේ මොනවටද?[/HEADING] [IMG]https://i0.wp.com/www.lifie.lk/wp-content/uploads/2021/01/01-37.jpg?resize=800%2C500&ssl=1[/IMG] ෆ්ලෑශ් කාර්ඩ් කියන්නේ පාඩම් කරන එක කිසිම කම්මැලිකමක් නැතුව කරන්න පුළුවන් එක්තරා විදියේ සෙල්ලමක්. සරලවම කිව්වොත් මෙහෙමයි… හිතන්නකෝ ඔයා පොතක ප්‍රශ්නෙයි උත්තරෙයි ලියලා ඒක පාඩම් කරනවා කියලා. ඒක මහා කම්මැලි වගේනේ වෙලාවක් යද්දි (හැමෝටම නෙමේ) ඒත් මේ ක්‍රමේ නම් ගොඩාක් වෙලා කරන්න පුළුවන්, කිසි කම්මැලි නැති වැඩක්. [HEADING=1]2. කොහොමද ෆ්ලෑශ් කාර්ඩ් හදන්නේ?[/HEADING] [IMG]https://i0.wp.com/www.lifie.lk/wp-content/uploads/2021/01/02-36.jpg?resize=800%2C500&ssl=1[/IMG] මේක අපිට කැමති විදියකට නිර්මාණශීලී විදියට හදන්නත් පුළුවන්. සරලවම හදන හැටි කිව්වොත් මෙහෙමයි. කොටුවට කපාගත්ත කොළේක හරි කාර්ඩ් බෝර්ඩ් කෑල්ලක හරි එක පැත්තක ඔයාට අමාරු විෂය ප්‍රශ්නයක් ලියන්න. අනික් පැත්තේ උත්තරේ ලියන්න. මේ වගේ දහයක් විතර හදන් ශෆල් කරන්න ඊට පස්සේ කාර්ඩ් එකක් තෝරගෙන ඒකේ ප්‍රශ්නයට අදාළ උත්තරේ කියන්නයි තියන්නේ. ඒ වගේ කාර්ඩ් ඔක්කොම හරියට කියනකම්ම මේක කරන්න. [HEADING=1]3. ප්‍රශ්න සහ උත්තරවලට අමතරව වෙන මොනවාද ලියන්න පුළුවන්?[/HEADING] [IMG]https://i0.wp.com/www.lifie.lk/wp-content/uploads/2021/01/003-4.jpg?resize=800%2C500&ssl=1[/IMG] ප්‍රශ්න වලට උත්තරේම ඇරෙන්න මේකේ පාඩම් කරන්න කෙටි ක්‍රම වගේ දේවලුත් ලියන්න පුළුවන්. උදාහරණයක් විදියට ගත්තොත් එක පැත්තක දිශා අට නම් කරන්න. අනික් පැත්තේ අපි හැමෝම දන්න “උපුල් ඊළඟ නැවෙන් ගිහින් දම්මි නිදිද බලා වරෙන්” ලියන්න. මේ වගේ වෙනත් පාඩමට ලේසි දේවල් සහ අදාළ දේවල් වුණත් ලියන්න පුළුවන්… [HEADING=1]4. හැම එකටම ගැළපෙනවද ?[/HEADING] [IMG]https://i0.wp.com/www.lifie.lk/wp-content/uploads/2021/01/04-34.jpg?resize=800%2C500&ssl=1[/IMG] මෙහෙමයි, මේක එක් එක්කෙනාට සාපේක්ෂයි. සමහර අයට හැම එකටම ෆ්ලෑශ් කාර්ඩ් හදන්න පුළුවන්. ඒත් සමහර ඒවා වලට බෑ. දැන් ගණිතය වගේ එකක් ගත්තොත් ඉතින් ෆ්ලෑශ් කාර්ඩ් හදන්න ට්කක් අමාරුයි. විද්‍යාව, ඉතිහාසය වගේ විෂයයන්ට මේ ක්‍රමය ගොඩාක් ගැළපෙනවා. [HEADING=1]5. ෆෝන් එකෙන් බැරිද?[/HEADING] [IMG]https://i0.wp.com/www.lifie.lk/wp-content/uploads/2021/01/05-32.jpg?resize=800%2C500&ssl=1[/IMG] ෆ්ලෑශ් කාර්ඩ් හදන ඇප්ස් ගොඩාක් තියනවා. ඔයාලට ඒවා ඩවුන්ලෝඩ් කරල වුණත් මේවා හදන්න පුළුවන්. තව Quizlet වගෙ ඇප් වලත් ගොඩාක් තියනවා හදපු ෆ්ලෑෂ් කාර්ඩ්. ඒ වුනාට අපි හිතන්නේ ඇප්ස් වලට වඩා තමන්ම තමන්ගේ ෆ්ලෑශ් කාර්ඩ්ස් හදන එක ගොඩාක් ඵලදායී වෙයි කියලයි… [HEADING=1]6. ෆ්ලෑශ් කාර්ඩ්ස් හදන්න උදවු වෙන ඇප්ස්[/HEADING] [IMG]https://i0.wp.com/www.lifie.lk/wp-content/uploads/2021/01/06-34.jpg?resize=800%2C500&ssl=1[/IMG] අතින් ෆ්ලෑෂ් කාර්ඩ්ස් හදාගන්න කම්මැලි අයට ස්මාට් ෆෝන් එක භාවිතා කරලා ෆ්ලෑෂ් කාර්ඩ්ස් හදාගන්න උදවුවෙන ඇප්ස් කීපයක් පහතින් අපි කියන්නම්. [LIST] [*][URL='https://apps.ankiweb.net/']Anki[/URL] [*][URL='https://www.brainscape.com/']Brainscape[/URL] [*][URL='https://quizlet.com/']Quizlet[/URL] [*][URL='https://www.chegg.com/flashcards']Chegg Prep[/URL] [/LIST] [B]ෆ්ලෑෂ් කාර්ඩ් භාවිතා කරල පාඩම් කිරීමේ මේ ක්‍රමය නම් කිසිම කම්මැලි කමක් නැතුව කරගන්න පුළුවන් විනෝදෙන්. ඒක ඔයාලටත් තේරෙන්න ඇතිනේ. ඔයත් පාඩම් කරන කෙනෙක් නම් අනිවාර්යෙන්ම මේ ක්‍රමේ පාවිච්චි කරන්න. යාළුවන්ටත් කියන්න.[/B] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom