Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉංග්‍රීසින් බ්‍රිතාන්‍ය සටන ජයගත් හැටි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉංග්‍රීසින් බ්‍රිතාන්‍ය සටන ජයගත් හැටි

දෙවන ලෝක සංග්‍රාමයේදී සිදුවූ නාසීන්ගේ බ්‍රිතාන්‍ය ආක්‍රමණය හෙවත් බ්‍රිතාන්‍ය සටන ගැන මීට පෙර අවස්ථාවක සංක්ෂිප්ත ලිපියක් මෙහි පළකරන ලදි.මෙම ඓතිහාසික සටන ගැන සවිස්තරව යමක් ඉදිරිපත් කරන්නයි මේ සූදානම් වන්නේ.ලෝක යුද ඉතිහාසයේ පළමුවරට එක් ජාතියක් විසින් තවත් ජාතියක් පරාජය කිරීමට මහා පරිමාණ ගුවන් ප්‍රහාරයක් එල්ල කලේ බ්‍රිතාන්‍ය සටනේදීය.

ප්‍රංශය වැටීම

නාසි හමුදා විසින් ප්‍රංශය ආක්‍රමණය කිරීම අරඹන්නේ 1940 මැයි 10දාය.1940 ජූනි 25 එනම් මාසයයි දින 15 තුලදී ප්‍රංශය යටත් කරගන්නට නාසි හමුදා සමත්වේ.මෙම සටනට අක්ෂ බලවතුන්ගේ පාර්ශ්චවයෙන් සෙබලුන් 3,350,000ක්ද මිත්‍ර පාර්ශ්චවයෙන් සෙබලුන් 3,300,000ක් ද සහභාගීවී තිබේ.සටනින් තමන්ට ජය ගත නොහැකිබව දන්නා ප්‍රංශ දේශපාලඥයින් ජර්මනිය සමග සටන්විරාමයක් අත්සන් කරන ලදි.එය 1940 ජූනි 22 දා සිදුවිය.මෙම සටන් විරාමයෙන් පසුව ප්‍රංශයේ උතුරු සහ බටහිර ප්‍රදේශ නාසි ජර්මනියේ පාලනයට යටත්විය.දකුණු ප්‍රදේශය විචි නගරය කේන්ද්‍රකරගෙන ක්‍රියාත්මක වූ ප්‍රංශ ආණ්ඩුවට භාර කෙරිණි.නමුත් 1942 නොවැම්බර් මස 8 දා මිත්‍ර පාර්ශ්වික හමුදා උතුරු අප්‍රිකාව ආක්‍රමණය කිරීම නිසා ජර්මන් සහ ඉතාලි හමුදා ප්‍රංශයේ ඉතිරි කොටසද අත්පත් කරගන්නා ලදි.

ජර්මන් හමුදා විසින් ප්‍රංශය ආක්‍රමණය කිරීමෙන් පසු තත්ත්වය - සුදු පැහැයෙන් පෙන්වා තිබෙන කොටසෙ පාලනය ප්‍රංශ ජාතිකයන්ට පවා තිබුණද එම කොටසද පසුව ජර්මන් හමුදාවේ පාලනය නතු විය.

ප්‍රංශය හිට්ලර්ට යටත්වීම කාටූන් ශිල්පියෙක් පෙන්වා තිබූ අයුරු

ප්‍රංශයේ වැටීම බ්‍රිතාන්‍යය තිගැස්මට ලක් කරන ලදි.යුරෝපයේ සටන් වැදී සිටි බ්‍රිතාන්‍ය සහ ප්‍රංශ හමුදා සෙබලුන් ලක්ෂ ගණනක් නාසි හමුදාවේ ඉදිරිගමන හමුවේ Dunkirk ප්‍රදේශයේ වෙරළට කොටුවූ අතර එම සෙබලුන් බේරාගැනීමට සිදුකල මෙහෙයුම ලෝක ඉතිහාසයේ විශාලතම මුදාගැනීමේ මෙහෙයුමක් ලෙස සලකයි.එහිදී මුදාගත් සෙබලුන් අනාගතයේ නාසි ජර්මනියට එරෙහි සටනේදී ඉතා වැදගත් කාර්යයක් ඉටුකරනලදි.නමුත් ඔවුන් ඉංග්‍රීසි ඕඩයේදී අනෙක් පස දමා ආ යුදෝපකරණ ගිනිඅවි ප්‍රමාණය අතිවිශාලය.මෙම දරුණු පසුබැස්ම නාසින් බ්‍රිතාන්‍ය භූමියට පැමිණීමේ පෙර නිමිත්තක් බව බොහෝ බ්‍රිතාන්‍යයන්ගේ අදහස විය.

මිත්‍ර පාර්ශ්වික සෙබලුන්ව Dunkirk වෙරළින් ඉවත් කරගන්නා අයුරු

හිට්ලර් තුල ඒවන විට ඇතිව තිබුණේ වෙනස්ම අදහසකි.තම ගුවන් හමුදාව යොදාගෙන බ්‍රිතාන්‍ය ගුවන් හමුදාව සහ ගුවන් කඳවුරු,ගුවන් පථ විනාශ කර දමා බ්‍රිතාන්‍යය ගුවනේ බලාධිකාරය තමන් සතු කරගෙන ඒ ඔස්සේ බ්‍රිතාන්‍යට තමන් සමග සාම සාකච්ඡාවලට එළඹීමේ බලපෑම නිර්මාණය කිරීම ඔහුගේ අදහස වී තිබිණි.

My Last Appeal to Great Britain - Hitler Speech: July 19, 1940

[YOUTUBE]-LcEXOVmXwg[/YOUTUBE]

1940 ජූලි මස 19 සිදුකල කතාවේදී හිට්ලර් විසින් බ්‍රිතාන්‍යයට ඉල්ලීමක් ඉදිරිපත් කරන ලදි.නමුත් වින්ස්ටන් චර්චිල් අගමැතිවරයා එය ප්‍රතික්ෂේප කරන ලදි.

ඔපරේෂන් සී ලයන්

ජර්මනිය බ්‍රිතාන්‍ය ආක්‍රමණය කිරීමට සැලසුමක් සකස් කරන්නේ 1939 මුල් සමයේ බවයි සඳහන් වන්නේ.නමුත් එය ක්‍රියාත්මක වීම,ප්‍රංශය යටත් කරගැනීම දක්වා පමා කෙරේ.1940 ජූලි මාසයේ මුල් සමයේ හිට්ලර් නියෝග අංක 16 ඔස්සේ "එංගලන්තයට ගොඩබැසීම සඳහා සූදානම් වන්න යැයි" විධානයක් නිකුත් කර තිබේ.එම මෙහෙයුම Operation Sea Lion නමින් හැඳින්වේ.

ඔපරේෂන් සී ලයන් සැලැස්ම

ජර්මනියේ මෙම සැලැස්ම සම්පුර්ණයෙන්ම යථාර්තවාදී නොවන එකක් නොවීය.බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවේ හැකියාවත් සමග සංසන්දනය කිරීමේදී ජර්මනිය පහළ මට්ටමක සිටින බව Erich Raeder(Gross Admiral) විසින් හිට්ලර් හට දන්වන ලදි.ජර්මන් නාවික හමුදාවට සේනාංක 40ක් කාර්යක්ෂමව ප්‍රවාහනය කිරීමට තරම් හැකියාවක් නොමැති බව ඔහු විසින් සඳහන් කර තිබේ.එසේම මෙම ආක්‍රමණයට සූදානම් වීමට ජර්මන් නාවික හමුදාවට ලැබී තිබුණේ සති කිහිපයක් පමණි.පළමු අධියරයේදී ඔවුන් විසින් සෙබලුන් 100,000ක් සහ යුද ටැංකි,අනෙකුත් යුදෝපකරණ,ආහාර ආදිය ඉංග්‍රීසි ඕඩය ඔස්සේ ගෙන යා යුතුව තිබිණි.එම කාර්යයද කිරීමට සිදුව තිබුණේ රාජකීය නාවික හමුදාව සහ ගුවන් හමුදාවේ තර්ජන මධ්‍යයේය.ගොඩබිම් ආක්‍රමණය කිරීම සාර්ථකව කිරීමට නම් පළමුව බ්‍රිතාන්‍ය ගුවනේ ආධිපත්‍යය ජර්මන් ගුවන් හමුදාව සතු කරගත යුතුබව Erich Raeder විසින් හිට්ලර් හට කියන්නට යෙදිණි.ඉංග්‍රීසි ඕඩය සහ බ්‍රිතාන්‍යය වෙරළේ(ජර්මානුවන් ගොඩ බැසීමට සැලසුම් කල ප්‍රදේශයේ )ගුවන් සීමාවේ බලය තමන් සතු කරගැනීමට ක්‍රියාත්මක කල මෙහෙයුම බ්‍රිතාන්‍යය සටන(Battle of Britain) නම් වේ.

ඉංග්‍රීසි ඕඩය දෙස බලා සිටින නාසි හමුදා නිලධාරීන්

ජර්මනියේ මෙම සැලැස්ම 1944 ජූනි 6 වන දා සිදුකල ඔපරේෂන් නෙප්චූන් හෙවත් නොමැන්ඩියට ගොඩබැසීම හා සංසන්දනය කරන්නේ නම් එහිදී සෙබලුන් 156.000ක් සේනාංක 10 ලෙස රටවල් කිහිපයකින් නොමැන්ඩි ආක්‍රමණයට සම්බන්ධ විය.මිත්‍ර පාර්ශ්විකයන්ට මෙන් නොව ජර්මන් සැලසුම්කරුවන්ට ආක්‍රමණය සඳහා සූදානම් වීමට සම්පුර්ණ වර්ෂයක්ම නොතිබූ අතර එක්සත් ජනපදයට සමාන කාර්මික ශක්තියක්ද නොතිබිණි.

ජර්මන් හමුදාවට සැතපුම් 20 ක් පළල රළු මුහුදු තීරයක් සහිත ඉංග්‍රීසි ඕඩය තරණය කිරීමට සිදුව තිබිණි.පාබල සටන්වලදී ගෞරවාන්විත ඉතිහාසයක් සහිත ජර්මන් හමුදාව ඊට පෙර මෙවැනි උභයචර ගොඩබැස්මක් සිදුකර නොතිබිණි.මෙම සැලැස්මේ නිර්මාණකරුවන්ට පවා එය ක්‍රියාත්මක කරගෙන යන ආකාරය ගැන හරි හැටි අවබෝධයක් නොතිබිණි.වෙරළ ආක්‍රමණය කරන්නේද , මුහුදු තොටුපොල ආක්‍රමණය කරන්නේද යන්න සම්බන්ධව ඔවුන් අතර වාදයන් ඇතිවිය.

මෙම ආක්‍රමණය සම්බන්ධව හිට්ලර් තුල තිබුණේ ඇල්මැරුණු ස්වභාවයකි.භූදේශපාලනික වශයෙන් අතුවිහිදී තිබූ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය පරාජය කිරීම ඔස්සේ ආරක්ෂාවක් රහිත එහි යටත්විජිත ජපානය,රුසියාව සහ එක්සත් ජනපදය විසින් තළු ගසමින් කන අයුරු හිට්ලර්ට පෙනෙන්නට ඇති.නමුත් ඔපරේෂන් සී ලයින් මෙහෙයුම සමහරක් ඉහල පෙලේ ජර්මන් හමුදා නිලධාරීන් විසින් බරපතල ලෙස ගන්නා ලදි.නමුත් බ්‍රිතාන්‍ය ආක්‍රමණය කිරීම හදිසි සහ බලවත් උවමනාවක් බව කිසිදා නොසලකන ලදි.

හෙන්රිච් හිම්ලර්

කෙසේ වෙතත් ජර්මන් පොලිසියේ සහ නාසි පක්ෂයේ ප්‍රධානී හෙන්රිච් හිම්ලර් සහ ජර්මන් රහස් පොලිසියේ සිටි ඔහුගේ අඹ යහළුවන් විසින් ,බ්‍රිතාන්‍ය ආක්‍රමණයෙන් පසුව අත් අඩංගුවට ගත යුතු පුද්ගලයන් 2,820 ගේ ලැයිස්තුවක් පවා සකස් කර තිබිණි.

Hitler's Black Book - List of Persons Wanted

එම කාලයේ හිට්ලර් විසින් සෝවියට් දේශය ආක්‍රමණය කිරීමේ අරමුණකින් පසුවිය.නමුත් යුද පෙරමුණු දෙකක් ඇතිකර ගැනීමේ අපේක්ෂාවක් හිට්ලර් තුල නොවීය.එතැන් පටන් ඔහුගේ උනන්දුව තිබුණේ බ්‍රිතාන්‍ය ගැන සහ බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාව පරාජය කිරීමයි.

Großadmiral Erich Johann Albert Raeder

Erich Raederගේ අදහස් සමග එකඟ වූ හිට්ලර් ,තමන් කොතරම් කාලයක් ඇතුලත රාජකීය ගුවන් හමුදාව අඩපණ කර ඊට බ්‍රිතාන්‍ය රැකගැනීමේ හැකියාව බිඳ දැමිය හැකි දැයි ජර්මන් ගුවන් හමුදාවේ ප්‍රධානී හර්මන් ගොරින්ගෙන් විමසන ලදි.ජර්මන් ගුවන් හමුදාවේ හැකියාව ගැන පමණට වඩා ඉහළින් සිතා සිටි ගොරින් කියා සිටියේ තමන්ට මාසයකට අඩු කාලයක් තුල එම කාර්යය සිදුකල හැකිබවයි.

මෙම ආක්‍රමණය වෙනුවෙන් සූදානම් වූ නාසීන් බ්‍රිතාන්‍යයේ වැදගත් නගර මර්මස්ථාන ආදියේ සිතියම් පවා නිර්මාණය කර තිබිණි.පහත දැක්වෙන්නේ ඒවායි කිහිපයකි.

සිතියම් සියල්ල මෙතනින් බලන්න

බ්‍රිතාන්‍යය ගුවන් හමුදාවට ගොඩබිම් සහාය ලබාදුන් ස්ථාන ,එරට යුදෝපකරණ නිෂ්පාදන කර්මාන්තශාලා,වරාය සහ යුද නැව් විනාශ කිරීම කටයුත්ත පැවරුණේ ගොරින්ගේ ගුවන් හමුදාවටයි.වයඹදිග ප්‍රංශය,ඉංග්‍රීසි ඕඩය,ගිනිකොණදිග ප්‍රංශය සහ බෙල්ජියම,නෙදර්ලන්තය(Low Countries) ආදී රටවලට ඉහළින්වූ ගුවන් කලාපයේ බලය ජර්මනිය අතට ලබාගැනීම ඔවුන්ගේ අරමුණ විය.ප්‍රහාරයෙන් පසුව ජර්මන් ගුවන් යානා ඔවුන්ගේ ගුවන් තොටුපොල පිහිටි බෙල්ජියම සහ ප්‍රංශය වෙත ගමන් කරනු ඇති.එම අවස්ථාවේදීම ජර්මන් යුද හමුදාව ගොඩබිම් ආක්රමණයකටද සූදානම් විය.නෙදර්ලන්ත සහ ප්‍රංශ වරායවල ජර්මන් හමුදා බත්තල් සහ ටග් යාත්‍රා යොදාගෙන ඔවුන්ගේ උභයචර මෙහෙයුම සිදුකරන ආකාරය පුහුණු කරන ලදි.

Low Countries

ගුවන් යානා සහ උපායමාර්ග

ප්‍රංශ වැටීමෙන් පසු ඉතා ඉක්මණින් තවත් ප්‍රධාන සටනක් සිදුකිරීමට ජර්මනිය සූදානමින් සිටියද බ්‍රිතාන්‍යයේ තත්ත්වය නරක විය.ඒවන විට Dunkirk ගලවාගැනීමේ මෙහෙයුම අවසන් වී වැඩි කාලයක් ගත වී නොතිබිණි.1940 මැයි සිට ජූනි මාසයේ මුල් කාලය වන තෙක් ඇඳී ගිය Dunkirk සටනින් මිත්‍ර පාර්ශ්විකයන් බරපතල පරාජයක් ලැබීය.අවසානයේදී බ්‍රිතාන්‍ය,ප්‍රංශ සහ බෙල්ජියම් හමුදා සෙබලුන් ලක්ෂ තුනකට වැඩි පිරිසක් Dunkirk හි වෙළරාශ්රිතව කොටුවිය.බ්‍රිතාන්‍ය විසින් දියත් කල ගලවා ගැනීමේ මෙහෙයුම නොවන්නට මෙම සිද්ධිය දෙවන ලෝක යුද්ධයේ හැරවුම් ලක්ෂයක් වන්නට ඉඩ තිබිණි.මෙම පසුබැස්මේදී මිත්‍ර පාර්ශ්විකයන් යුද ටැංකි ඇතුලුව වාහන 50,000ක් පමණද,නෞකා අනෙකුත් යාත්‍රා 200 පමණද ගුවන් යානා 100කට වැඩි ප්‍රමාණයක්ද අතහැර ගොස් තිබිණි.ඒ සියල්ල ජර්මන් හමුදාවේ භාරයට පත්විය.

බ්‍රිතාන්‍යයේ Spitfires යානා

Battle of Britain නම් ඓතිහාසික ගුවන් සටන වෙනුවෙන් ජර්මන් ගුවන් හමුදාව Messerschmitt Bf 109E වර්ගයේ යානා 656ක්,ද්විත්ව එන්ජින් Dornier යානා 168ක්,සහ බෝම්බ හෙළන Heinkel, Junkers යානා 88ක් සහ බෝම්බ හෙළන Ju87 Stuka යානා 316ක් යොදාගත්හ.බ්‍රිතාන්‍ය සතුව තිබුණේ Hurricanes සහ Spitfires යානා 504ක් පමණි.මෙම සංඛ්‍යා දෙපාර්ශ්චයේ හැකියාවන් පෙන්වන්නේ නැත.Messerschmitt Bf109e යනු ඉතා හොඳ වර්ගයේ fighter යානයක් වූ අතර එය බ්‍රිතාන්‍යයේ Hurricane යානයට වඩා තරමක් දුරට හොඳ යානයක් විය.නමුත් එය බ්‍රිතාන්‍යයේ අලුත් Spitfire යානයට වඩා ඉතා නරක එකක් විය.

ජර්මනියේ Messerschmitt Bf109e fighter යානා

නමුත් ජර්මානුවන්ගේ අනෙකුත් ගුවන් යානාවල තත්ත්වය ඉතා නරක විය.Heinkel සහ Dornier යානා ගමන්කල හැකි දුර ප්‍රමාණය,ගෙන යා හැකි බර සහ ආරක්ෂ විධිවිධාන අතින් යල්පැන ගිය ඒවා විය.ඉතිහාසඥ ජේම්ස් එල්.ස්ටොක්බරි කියන ආකාරයට ජර්මනිය ඔවුන්ගේ වැඩි හපන්කම් පෙන්වන්නට ගොස් මෙම සටනේදී පරාජයට පත්විය.බ්‍රිතාන්‍යයට අලුතින් පත්වූ අගමැති වින්ස්ටන් චර්චිල් විසින් මුල සිටම තම රට සටනකට සූදානම් කරවීය.මෙම ගුවන් සටන අතරතුර බ්‍රිතාන්‍ය කර්මාන්තශාලාව මසකට ගුවන් යානා 470 බැගින් නිපදවූ බව කියවේ.එය ජර්මනියේ නිෂ්පාදන වේගය මෙන් දෙගුණයකි.සටන අතරතුර විනාශ වන ගුවන් යානාවල අඩුව පුරවන්නට ජර්මනියේ නිෂ්පාදන වේගය ප්‍රමාණවත් නොවීය.

නමුත් ජර්මනිය තම සතුරා අවතක්සේරුකිරීම සහ තම හැකියාවන් සම්බන්ධව අධිතක්සේරුවෙන් ක්‍රියාකිරීම පමණක් ඔවුන්ගේ පරාජයට හේතුනොවීය.තම ගුවන් යානා සහ නියමුවන් ඉහළ තත්ත්වයක සිටින බව සිතීම සහ බ්‍රිතාන්‍යයේ රේඩර් පද්ධතියේ ප්රබලවත්වය ගැන ප්‍රමාණවත් අධ්‍යයනයක් නොකිරීම යන කාරණාද මෙම ආක්‍රමණය අසාර්ථක වීමට බලපා තිබේ.

සටනට එක්වූ බ්‍රිතාන්‍ය ගුවන් යානා

Gloster Gladiator-Biplane Fighter

Boulton Paul Defiant-Turreted Fighter

Hawker Hurricane-Front Line Fighter

Supermarine Spitfire-Front Line Fighter

Bristol Blenheim-Fighter Bomber

බ්‍රිතාන්‍යය සමග සසදද්දී ජර්මනියට අත්දැකීම් බහුල ගුවන් නියමුවන් සිටියේ නැත.මෙම ගුවන් සටනට සහභාගී වූයේ මිත්‍ර පාර්ශ්වික රටවල ගුවන් නියමුවන් 3000ක් පමණ ප්රමාණයකි.ඊට බ්‍රිතාන්‍යයන් 2334ක්,පෝලන්ත ජාතිකයන් 145ක්,නවසීලන්ත ජාතිකයින් 126ක්,කැනේඩියානුවන් 98ක්,චෙක් ජාතිකයීන් 88ක්,ඕස්ට්‍රේලියානුවන් 33ක්,බෙල්ජියානුවන් 29ක්,ද,අප්‍රිකානුවන් 25ක්,ප්‍රංශ ජාතිකයින් 13ක්,ඇමෙරිකානුවන් 11 සහ අයිරිෂ් ජාතිකයින් 10ක්ද ඇතුලත්විය.බ්‍රිතාන්‍ය ගුවන් නියමුවන්ගෙන් බහුතරය වයස අවුරුදු 22ට අඩු විය.

සටනට එක්වූ ජර්මන් ගුවන් යානා

Messerschmitt Bf109-Front line fighter/escort

Messerschmitt Bf110-Front line fighter/light bomber

Junkers Ju87 Stuka-Dive bomber

Junkers Ju88-Medium range bomber/Dive bomber

Heinkel HeIII-Medium range bomber

Dornier Do17-Medium range bomber

Dornier 217E-Medium range bomber

සටන සිදුවූ අයුරු,බ්‍රිතාන්‍යයන් විසින් ජර්මානුවන් පරාජය කල අයුරු සහ බ්‍රිතාන්‍යයන්ගේ ජයග්‍රහණයට බලපෑ හේතූන් ඊළඟ ලිපිවලින් බලමු.

දෙවන කොටසින් හමුවෙමු

Source:io9.gizmodo.com

-HarshaLulzSec-

[QUOTE="HarshaLulzSec, post: 19556964, member: 547562"] [b]ඉංග්‍රීසින් බ්‍රිතාන්‍ය සටන ජයගත් හැටි[/b] [CENTER][IMG]http://i.imgur.com/TTaONTq.gif[/IMG][/CENTER] [SIZE="3"]දෙවන ලෝක සංග්‍රාමයේදී සිදුවූ නාසීන්ගේ බ්‍රිතාන්‍ය ආක්‍රමණය හෙවත් බ්‍රිතාන්‍ය සටන ගැන මීට පෙර අවස්ථාවක සංක්ෂිප්ත ලිපියක් මෙහි පළකරන ලදි.මෙම ඓතිහාසික සටන ගැන සවිස්තරව යමක් ඉදිරිපත් කරන්නයි මේ සූදානම් වන්නේ.ලෝක යුද ඉතිහාසයේ පළමුවරට එක් ජාතියක් විසින් තවත් ජාතියක් පරාජය කිරීමට මහා පරිමාණ ගුවන් ප්‍රහාරයක් එල්ල කලේ බ්‍රිතාන්‍ය සටනේදීය.[/SIZE] [B][CENTER][SIZE="4"]ප්‍රංශය වැටීම[/SIZE][/CENTER][/B] [SIZE="3"]නාසි හමුදා විසින් ප්‍රංශය ආක්‍රමණය කිරීම අරඹන්නේ 1940 මැයි 10දාය.1940 ජූනි 25 එනම් මාසයයි දින 15 තුලදී ප්‍රංශය යටත් කරගන්නට නාසි හමුදා සමත්වේ.මෙම සටනට අක්ෂ බලවතුන්ගේ පාර්ශ්චවයෙන් සෙබලුන් 3,350,000ක්ද මිත්‍ර පාර්ශ්චවයෙන් සෙබලුන් 3,300,000ක් ද සහභාගීවී තිබේ.සටනින් තමන්ට ජය ගත නොහැකිබව දන්නා ප්‍රංශ දේශපාලඥයින් ජර්මනිය සමග සටන්විරාමයක් අත්සන් කරන ලදි.එය 1940 ජූනි 22 දා සිදුවිය.මෙම සටන් විරාමයෙන් පසුව ප්‍රංශයේ උතුරු සහ බටහිර ප්‍රදේශ නාසි ජර්මනියේ පාලනයට යටත්විය.දකුණු ප්‍රදේශය විචි නගරය කේන්ද්‍රකරගෙන ක්‍රියාත්මක වූ ප්‍රංශ ආණ්ඩුවට භාර කෙරිණි.නමුත් 1942 නොවැම්බර් මස 8 දා මිත්‍ර පාර්ශ්වික හමුදා උතුරු අප්‍රිකාව ආක්‍රමණය කිරීම නිසා ජර්මන් සහ ඉතාලි හමුදා ප්‍රංශයේ ඉතිරි කොටසද අත්පත් කරගන්නා ලදි.[/SIZE] [SIZE="3"][CENTER]ජර්මන් හමුදා විසින් ප්‍රංශය ආක්‍රමණය කිරීමෙන් පසු තත්ත්වය - සුදු පැහැයෙන් පෙන්වා තිබෙන කොටසෙ පාලනය ප්‍රංශ ජාතිකයන්ට පවා තිබුණද එම කොටසද පසුව ජර්මන් හමුදාවේ පාලනය නතු විය.[/CENTER][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/gNDdpmn.jpg[/IMG] [SIZE="3"]ප්‍රංශය හිට්ලර්ට යටත්වීම කාටූන් ශිල්පියෙක් පෙන්වා තිබූ අයුරු[/SIZE] [IMG]http://i.imgur.com/AjqD1Kq.gif[/IMG][/CENTER] [SIZE="3"]ප්‍රංශයේ වැටීම බ්‍රිතාන්‍යය තිගැස්මට ලක් කරන ලදි.යුරෝපයේ සටන් වැදී සිටි බ්‍රිතාන්‍ය සහ ප්‍රංශ හමුදා සෙබලුන් ලක්ෂ ගණනක් නාසි හමුදාවේ ඉදිරිගමන හමුවේ Dunkirk ප්‍රදේශයේ වෙරළට කොටුවූ අතර එම සෙබලුන් බේරාගැනීමට සිදුකල මෙහෙයුම ලෝක ඉතිහාසයේ විශාලතම මුදාගැනීමේ මෙහෙයුමක් ලෙස සලකයි.එහිදී මුදාගත් සෙබලුන් අනාගතයේ නාසි ජර්මනියට එරෙහි සටනේදී ඉතා වැදගත් කාර්යයක් ඉටුකරනලදි.නමුත් ඔවුන් ඉංග්‍රීසි ඕඩයේදී අනෙක් පස දමා ආ යුදෝපකරණ ගිනිඅවි ප්‍රමාණය අතිවිශාලය.මෙම දරුණු පසුබැස්ම නාසින් බ්‍රිතාන්‍ය භූමියට පැමිණීමේ පෙර නිමිත්තක් බව බොහෝ බ්‍රිතාන්‍යයන්ගේ අදහස විය.[/SIZE] [CENTER][SIZE="3"]මිත්‍ර පාර්ශ්වික සෙබලුන්ව Dunkirk වෙරළින් ඉවත් කරගන්නා අයුරු[/SIZE] [IMG]http://i.imgur.com/zYpW0Pv.jpg[/IMG][/CENTER] [SIZE="3"]හිට්ලර් තුල ඒවන විට ඇතිව තිබුණේ වෙනස්ම අදහසකි.තම ගුවන් හමුදාව යොදාගෙන බ්‍රිතාන්‍ය ගුවන් හමුදාව සහ ගුවන් කඳවුරු,ගුවන් පථ විනාශ කර දමා බ්‍රිතාන්‍යය ගුවනේ බලාධිකාරය තමන් සතු කරගෙන ඒ ඔස්සේ බ්‍රිතාන්‍යට තමන් සමග සාම සාකච්ඡාවලට එළඹීමේ බලපෑම නිර්මාණය කිරීම ඔහුගේ අදහස වී තිබිණි.[/SIZE] [CENTER][SIZE="3"]My Last Appeal to Great Britain - Hitler Speech: July 19, 1940 [/SIZE] [YOUTUBE]-LcEXOVmXwg[/YOUTUBE][/CENTER] [SIZE="3"][CENTER]1940 ජූලි මස 19 සිදුකල කතාවේදී හිට්ලර් විසින් බ්‍රිතාන්‍යයට ඉල්ලීමක් ඉදිරිපත් කරන ලදි.නමුත් වින්ස්ටන් චර්චිල් අගමැතිවරයා එය ප්‍රතික්ෂේප කරන ලදි.[/CENTER][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/oOnQ03G.jpg[/IMG] [SIZE="4"][B]ඔපරේෂන් සී ලයන්[/B][/SIZE][/CENTER] [SIZE="3"]ජර්මනිය බ්‍රිතාන්‍ය ආක්‍රමණය කිරීමට සැලසුමක් සකස් කරන්නේ 1939 මුල් සමයේ බවයි සඳහන් වන්නේ.නමුත් එය ක්‍රියාත්මක වීම,ප්‍රංශය යටත් කරගැනීම දක්වා පමා කෙරේ.1940 ජූලි මාසයේ මුල් සමයේ හිට්ලර් නියෝග අංක 16 ඔස්සේ "එංගලන්තයට ගොඩබැසීම සඳහා සූදානම් වන්න යැයි" විධානයක් නිකුත් කර තිබේ.එම මෙහෙයුම Operation Sea Lion නමින් හැඳින්වේ.[/SIZE] [CENTER][SIZE="3"]ඔපරේෂන් සී ලයන් සැලැස්ම[/SIZE] [IMG]http://i.imgur.com/DGk49cJ.jpg[/IMG][/CENTER] [SIZE="3"]ජර්මනියේ මෙම සැලැස්ම සම්පුර්ණයෙන්ම යථාර්තවාදී නොවන එකක් නොවීය.බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවේ හැකියාවත් සමග සංසන්දනය කිරීමේදී ජර්මනිය පහළ මට්ටමක සිටින බව Erich Raeder(Gross Admiral) විසින් හිට්ලර් හට දන්වන ලදි.ජර්මන් නාවික හමුදාවට සේනාංක 40ක් කාර්යක්ෂමව ප්‍රවාහනය කිරීමට තරම් හැකියාවක් නොමැති බව ඔහු විසින් සඳහන් කර තිබේ.එසේම මෙම ආක්‍රමණයට සූදානම් වීමට ජර්මන් නාවික හමුදාවට ලැබී තිබුණේ සති කිහිපයක් පමණි.පළමු අධියරයේදී ඔවුන් විසින් සෙබලුන් 100,000ක් සහ යුද ටැංකි,අනෙකුත් යුදෝපකරණ,ආහාර ආදිය ඉංග්‍රීසි ඕඩය ඔස්සේ ගෙන යා යුතුව තිබිණි.එම කාර්යයද කිරීමට සිදුව තිබුණේ රාජකීය නාවික හමුදාව සහ ගුවන් හමුදාවේ තර්ජන මධ්‍යයේය.ගොඩබිම් ආක්‍රමණය කිරීම සාර්ථකව කිරීමට නම් පළමුව බ්‍රිතාන්‍ය ගුවනේ ආධිපත්‍යය ජර්මන් ගුවන් හමුදාව සතු කරගත යුතුබව Erich Raeder විසින් හිට්ලර් හට කියන්නට යෙදිණි.ඉංග්‍රීසි ඕඩය සහ බ්‍රිතාන්‍යය වෙරළේ(ජර්මානුවන් ගොඩ බැසීමට සැලසුම් කල ප්‍රදේශයේ )ගුවන් සීමාවේ බලය තමන් සතු කරගැනීමට ක්‍රියාත්මක කල මෙහෙයුම බ්‍රිතාන්‍යය සටන(Battle of Britain) නම් වේ.[/SIZE] [CENTER][SIZE="3"]ඉංග්‍රීසි ඕඩය දෙස බලා සිටින නාසි හමුදා නිලධාරීන්[/SIZE] [IMG]http://i.imgur.com/1MRP7E0.jpg[/IMG][/CENTER] [SIZE="3"]ජර්මනියේ මෙම සැලැස්ම 1944 ජූනි 6 වන දා සිදුකල ඔපරේෂන් නෙප්චූන් හෙවත් නොමැන්ඩියට ගොඩබැසීම හා සංසන්දනය කරන්නේ නම් එහිදී සෙබලුන් 156.000ක් සේනාංක 10 ලෙස රටවල් කිහිපයකින් නොමැන්ඩි ආක්‍රමණයට සම්බන්ධ විය.මිත්‍ර පාර්ශ්විකයන්ට මෙන් නොව ජර්මන් සැලසුම්කරුවන්ට ආක්‍රමණය සඳහා සූදානම් වීමට සම්පුර්ණ වර්ෂයක්ම නොතිබූ අතර එක්සත් ජනපදයට සමාන කාර්මික ශක්තියක්ද නොතිබිණි.[/SIZE] [SIZE="3"]ජර්මන් හමුදාවට සැතපුම් 20 ක් පළල රළු මුහුදු තීරයක් සහිත ඉංග්‍රීසි ඕඩය තරණය කිරීමට සිදුව තිබිණි.පාබල සටන්වලදී ගෞරවාන්විත ඉතිහාසයක් සහිත ජර්මන් හමුදාව ඊට පෙර මෙවැනි උභයචර ගොඩබැස්මක් සිදුකර නොතිබිණි.මෙම සැලැස්මේ නිර්මාණකරුවන්ට පවා එය ක්‍රියාත්මක කරගෙන යන ආකාරය ගැන හරි හැටි අවබෝධයක් නොතිබිණි.වෙරළ ආක්‍රමණය කරන්නේද , මුහුදු තොටුපොල ආක්‍රමණය කරන්නේද යන්න සම්බන්ධව ඔවුන් අතර වාදයන් ඇතිවිය.[/SIZE] [SIZE="3"]මෙම ආක්‍රමණය සම්බන්ධව හිට්ලර් තුල තිබුණේ ඇල්මැරුණු ස්වභාවයකි.භූදේශපාලනික වශයෙන් අතුවිහිදී තිබූ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය පරාජය කිරීම ඔස්සේ ආරක්ෂාවක් රහිත එහි යටත්විජිත ජපානය,රුසියාව සහ එක්සත් ජනපදය විසින් තළු ගසමින් කන අයුරු හිට්ලර්ට පෙනෙන්නට ඇති.නමුත් ඔපරේෂන් සී ලයින් මෙහෙයුම සමහරක් ඉහල පෙලේ ජර්මන් හමුදා නිලධාරීන් විසින් බරපතල ලෙස ගන්නා ලදි.නමුත් බ්‍රිතාන්‍ය ආක්‍රමණය කිරීම හදිසි සහ බලවත් උවමනාවක් බව කිසිදා නොසලකන ලදි.[/SIZE] [CENTER][SIZE="3"]හෙන්රිච් හිම්ලර් [/SIZE] [IMG]http://i.imgur.com/e8kPhmx.jpg[/IMG][/CENTER] [SIZE="3"]කෙසේ වෙතත් ජර්මන් පොලිසියේ සහ නාසි පක්ෂයේ ප්‍රධානී හෙන්රිච් හිම්ලර් සහ ජර්මන් රහස් පොලිසියේ සිටි ඔහුගේ අඹ යහළුවන් විසින් ,බ්‍රිතාන්‍ය ආක්‍රමණයෙන් පසුව අත් අඩංගුවට ගත යුතු පුද්ගලයන් 2,820 ගේ ලැයිස්තුවක් පවා සකස් කර තිබිණි.[/SIZE] [CENTER][URL="https://www.forces-war-records.co.uk/hitlers-black-book"][COLOR="RoyalBlue"]Hitler's Black Book - List of Persons Wanted[/COLOR][/URL][/CENTER] [SIZE="3"]එම කාලයේ හිට්ලර් විසින් සෝවියට් දේශය ආක්‍රමණය කිරීමේ අරමුණකින් පසුවිය.නමුත් යුද පෙරමුණු දෙකක් ඇතිකර ගැනීමේ අපේක්ෂාවක් හිට්ලර් තුල නොවීය.එතැන් පටන් ඔහුගේ උනන්දුව තිබුණේ බ්‍රිතාන්‍ය ගැන සහ බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාව පරාජය කිරීමයි.[/SIZE] [CENTER][SIZE="3"]Großadmiral Erich Johann Albert Raeder[/SIZE] [IMG]http://i.imgur.com/xt2MTCw.jpg[/IMG][/CENTER] [SIZE="3"]Erich Raederගේ අදහස් සමග එකඟ වූ හිට්ලර් ,තමන් කොතරම් කාලයක් ඇතුලත රාජකීය ගුවන් හමුදාව අඩපණ කර ඊට බ්‍රිතාන්‍ය රැකගැනීමේ හැකියාව බිඳ දැමිය හැකි දැයි ජර්මන් ගුවන් හමුදාවේ ප්‍රධානී හර්මන් ගොරින්ගෙන් විමසන ලදි.ජර්මන් ගුවන් හමුදාවේ හැකියාව ගැන පමණට වඩා ඉහළින් සිතා සිටි ගොරින් කියා සිටියේ තමන්ට මාසයකට අඩු කාලයක් තුල එම කාර්යය සිදුකල හැකිබවයි.[/SIZE] [SIZE="3"][CENTER]මෙම ආක්‍රමණය වෙනුවෙන් සූදානම් වූ නාසීන් බ්‍රිතාන්‍යයේ වැදගත් නගර මර්මස්ථාන ආදියේ සිතියම් පවා නිර්මාණය කර තිබිණි.පහත දැක්වෙන්නේ ඒවායි කිහිපයකි.[/CENTER][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/udF5tOM.jpg[/IMG] [IMG]http://i.imgur.com/NzqALCP.jpg[/IMG] [IMG]http://i.imgur.com/FPGLuHu.jpg[/IMG] සිතියම් සියල්ල [URL="https://www.loc.gov/resource/g5751sm.gct00162a/?sp=1&st=gallery"][COLOR="RoyalBlue"]මෙතනින්[/COLOR][/URL] බලන්න[/CENTER] [SIZE="3"]බ්‍රිතාන්‍යය ගුවන් හමුදාවට ගොඩබිම් සහාය ලබාදුන් ස්ථාන ,එරට යුදෝපකරණ නිෂ්පාදන කර්මාන්තශාලා,වරාය සහ යුද නැව් විනාශ කිරීම කටයුත්ත පැවරුණේ ගොරින්ගේ ගුවන් හමුදාවටයි.වයඹදිග ප්‍රංශය,ඉංග්‍රීසි ඕඩය,ගිනිකොණදිග ප්‍රංශය සහ බෙල්ජියම,නෙදර්ලන්තය(Low Countries) ආදී රටවලට ඉහළින්වූ ගුවන් කලාපයේ බලය ජර්මනිය අතට ලබාගැනීම ඔවුන්ගේ අරමුණ විය.ප්‍රහාරයෙන් පසුව ජර්මන් ගුවන් යානා ඔවුන්ගේ ගුවන් තොටුපොල පිහිටි බෙල්ජියම සහ ප්‍රංශය වෙත ගමන් කරනු ඇති.එම අවස්ථාවේදීම ජර්මන් යුද හමුදාව ගොඩබිම් ආක්රමණයකටද සූදානම් විය.නෙදර්ලන්ත සහ ප්‍රංශ වරායවල ජර්මන් හමුදා බත්තල් සහ ටග් යාත්‍රා යොදාගෙන ඔවුන්ගේ උභයචර මෙහෙයුම සිදුකරන ආකාරය පුහුණු කරන ලදි.[/SIZE] [CENTER][SIZE="3"]Low Countries[/SIZE] [IMG]http://i.imgur.com/1a6Igj0.jpg[/IMG] [SIZE="4"][B]ගුවන් යානා සහ උපායමාර්ග[/B][/SIZE][/CENTER] [SIZE="3"]ප්‍රංශ වැටීමෙන් පසු ඉතා ඉක්මණින් තවත් ප්‍රධාන සටනක් සිදුකිරීමට ජර්මනිය සූදානමින් සිටියද බ්‍රිතාන්‍යයේ තත්ත්වය නරක විය.ඒවන විට Dunkirk ගලවාගැනීමේ මෙහෙයුම අවසන් වී වැඩි කාලයක් ගත වී නොතිබිණි.1940 මැයි සිට ජූනි මාසයේ මුල් කාලය වන තෙක් ඇඳී ගිය Dunkirk සටනින් මිත්‍ර පාර්ශ්විකයන් බරපතල පරාජයක් ලැබීය.අවසානයේදී බ්‍රිතාන්‍ය,ප්‍රංශ සහ බෙල්ජියම් හමුදා සෙබලුන් ලක්ෂ තුනකට වැඩි පිරිසක් Dunkirk හි වෙළරාශ්රිතව කොටුවිය.බ්‍රිතාන්‍ය විසින් දියත් කල ගලවා ගැනීමේ මෙහෙයුම නොවන්නට මෙම සිද්ධිය දෙවන ලෝක යුද්ධයේ හැරවුම් ලක්ෂයක් වන්නට ඉඩ තිබිණි.මෙම පසුබැස්මේදී මිත්‍ර පාර්ශ්විකයන් යුද ටැංකි ඇතුලුව වාහන 50,000ක් පමණද,නෞකා අනෙකුත් යාත්‍රා 200 පමණද ගුවන් යානා 100කට වැඩි ප්‍රමාණයක්ද අතහැර ගොස් තිබිණි.ඒ සියල්ල ජර්මන් හමුදාවේ භාරයට පත්විය.[/SIZE] [CENTER][SIZE="3"]බ්‍රිතාන්‍යයේ Spitfires යානා[/SIZE] [IMG]http://i.imgur.com/zGKopUE.jpg[/IMG][/CENTER] [SIZE="3"]Battle of Britain නම් ඓතිහාසික ගුවන් සටන වෙනුවෙන් ජර්මන් ගුවන් හමුදාව Messerschmitt Bf 109E වර්ගයේ යානා 656ක්,ද්විත්ව එන්ජින් Dornier යානා 168ක්,සහ බෝම්බ හෙළන Heinkel, Junkers යානා 88ක් සහ බෝම්බ හෙළන Ju87 Stuka යානා 316ක් යොදාගත්හ.බ්‍රිතාන්‍ය සතුව තිබුණේ Hurricanes සහ Spitfires යානා 504ක් පමණි.මෙම සංඛ්‍යා දෙපාර්ශ්චයේ හැකියාවන් පෙන්වන්නේ නැත.Messerschmitt Bf109e යනු ඉතා හොඳ වර්ගයේ fighter යානයක් වූ අතර එය බ්‍රිතාන්‍යයේ Hurricane යානයට වඩා තරමක් දුරට හොඳ යානයක් විය.නමුත් එය බ්‍රිතාන්‍යයේ අලුත් Spitfire යානයට වඩා ඉතා නරක එකක් විය.[/SIZE] [CENTER][SIZE="3"]ජර්මනියේ Messerschmitt Bf109e fighter යානා[/SIZE] [IMG]http://i.imgur.com/rIUbnKC.jpg[/IMG][/CENTER] [SIZE="3"]නමුත් ජර්මානුවන්ගේ අනෙකුත් ගුවන් යානාවල තත්ත්වය ඉතා නරක විය.Heinkel සහ Dornier යානා ගමන්කල හැකි දුර ප්‍රමාණය,ගෙන යා හැකි බර සහ ආරක්ෂ විධිවිධාන අතින් යල්පැන ගිය ඒවා විය.ඉතිහාසඥ ජේම්ස් එල්.ස්ටොක්බරි කියන ආකාරයට ජර්මනිය ඔවුන්ගේ වැඩි හපන්කම් පෙන්වන්නට ගොස් මෙම සටනේදී පරාජයට පත්විය.බ්‍රිතාන්‍යයට අලුතින් පත්වූ අගමැති වින්ස්ටන් චර්චිල් විසින් මුල සිටම තම රට සටනකට සූදානම් කරවීය.මෙම ගුවන් සටන අතරතුර බ්‍රිතාන්‍ය කර්මාන්තශාලාව මසකට ගුවන් යානා 470 බැගින් නිපදවූ බව කියවේ.එය ජර්මනියේ නිෂ්පාදන වේගය මෙන් දෙගුණයකි.සටන අතරතුර විනාශ වන ගුවන් යානාවල අඩුව පුරවන්නට ජර්මනියේ නිෂ්පාදන වේගය ප්‍රමාණවත් නොවීය.[/SIZE] [SIZE="3"]නමුත් ජර්මනිය තම සතුරා අවතක්සේරුකිරීම සහ තම හැකියාවන් සම්බන්ධව අධිතක්සේරුවෙන් ක්‍රියාකිරීම පමණක් ඔවුන්ගේ පරාජයට හේතුනොවීය.තම ගුවන් යානා සහ නියමුවන් ඉහළ තත්ත්වයක සිටින බව සිතීම සහ බ්‍රිතාන්‍යයේ රේඩර් පද්ධතියේ ප්රබලවත්වය ගැන ප්‍රමාණවත් අධ්‍යයනයක් නොකිරීම යන කාරණාද මෙම ආක්‍රමණය අසාර්ථක වීමට බලපා තිබේ.[/SIZE] [B][CENTER][SIZE="3"]සටනට එක්වූ බ්‍රිතාන්‍ය ගුවන් යානා[/SIZE][/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/Jza3UnN.png[/IMG] [B] Gloster Gladiator-Biplane Fighter[/B] [IMG]http://i.imgur.com/ik4xBKb.png[/IMG] [B] Boulton Paul Defiant-Turreted Fighter[/B] [IMG]http://i.imgur.com/WvHJE7U.png[/IMG] [B] Hawker Hurricane-Front Line Fighter[/B] [IMG]http://i.imgur.com/hcrCwE4.png[/IMG] [B] Supermarine Spitfire-Front Line Fighter[/B] [IMG]http://i.imgur.com/vGlvRcX.png[/IMG][/CENTER] [B][CENTER] Bristol Blenheim-Fighter Bomber[/CENTER][/B] [SIZE="3"]බ්‍රිතාන්‍යය සමග සසදද්දී ජර්මනියට අත්දැකීම් බහුල ගුවන් නියමුවන් සිටියේ නැත.මෙම ගුවන් සටනට සහභාගී වූයේ මිත්‍ර පාර්ශ්වික රටවල ගුවන් නියමුවන් 3000ක් පමණ ප්රමාණයකි.ඊට බ්‍රිතාන්‍යයන් 2334ක්,පෝලන්ත ජාතිකයන් 145ක්,නවසීලන්ත ජාතිකයින් 126ක්,කැනේඩියානුවන් 98ක්,චෙක් ජාතිකයීන් 88ක්,ඕස්ට්‍රේලියානුවන් 33ක්,බෙල්ජියානුවන් 29ක්,ද,අප්‍රිකානුවන් 25ක්,ප්‍රංශ ජාතිකයින් 13ක්,ඇමෙරිකානුවන් 11 සහ අයිරිෂ් ජාතිකයින් 10ක්ද ඇතුලත්විය.බ්‍රිතාන්‍ය ගුවන් නියමුවන්ගෙන් බහුතරය වයස අවුරුදු 22ට අඩු විය.[/SIZE] [B][CENTER][SIZE="3"]සටනට එක්වූ ජර්මන් ගුවන් යානා[/SIZE][/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/QRkhTrh.png[/IMG][/CENTER] [CENTER][B] Messerschmitt Bf109-Front line fighter/escort[/B] [IMG]http://i.imgur.com/pvMC31R.png[/IMG] [B] Messerschmitt Bf110-Front line fighter/light bomber[/B] [IMG]http://i.imgur.com/troNBup.png[/IMG] [B] Junkers Ju87 Stuka-Dive bomber[/B] [IMG]http://i.imgur.com/fyQoYGK.png[/IMG] [B] Junkers Ju88-Medium range bomber/Dive bomber[/B] [IMG]http://i.imgur.com/IiIxCqN.png[/IMG] [B] Heinkel HeIII-Medium range bomber[/B] [IMG]http://i.imgur.com/TZB8Yw7.png[/IMG] [B] Dornier Do17-Medium range bomber[/B] [IMG]http://i.imgur.com/hbKnO0J.png[/IMG] [B] Dornier 217E-Medium range bomber[/B][/CENTER] [SIZE="3"][CENTER]සටන සිදුවූ අයුරු,බ්‍රිතාන්‍යයන් විසින් ජර්මානුවන් පරාජය කල අයුරු සහ බ්‍රිතාන්‍යයන්ගේ ජයග්‍රහණයට බලපෑ හේතූන් ඊළඟ ලිපිවලින් බලමු.[/CENTER][/SIZE] [CENTER]දෙවන කොටසින් හමුවෙමු[/CENTER] Source:[URL="http://io9.gizmodo.com/"]io9.gizmodo.com[/URL] -HarshaLulzSec- [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom