Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉංග්‍රීසි ඉගෙන ගන්න හොඳ වෙබ් අඩවි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉංග්‍රීසි ඉගෙන ගන්න හොඳ වෙබ් අඩවි

අද කාලෙ හැම දෙනෙක්ටම වගේ තමන්ගේ නිවසේ Desktop පරිගණකයක්, තමන්ට ලැප් ටොප් එකක් ඔය දෙකම නැත්නම් තමන්ගේ අතේ Smart Phone එකක් හරි තියෙනවාමයි. ඉතින් ඔය හරහා අන්තර්ජාලයට පිවිසිලා එහි ඇති ඉගෙනුම් ආධාරක මගින් ඔබේ දැනුම වැඩි දියුණු කරගැනීම එතරම් අපහසු කාරණයක් නෙවෙයි. මුලදී යම් අපහසුවක් දැනේවි. එහෙත් ඔබට උනන්දුව හා කැපවීම තිබෙනවානම් මේක හරිම සුළු දෙයක්. දවසින් පැයක් වගේ කාලයක් මේකට වෙන් කරගන්න පුළුවන් වුණානම් හොඳටම ඇති.

අන්තර්ජාලයේ ඇති ලක්ෂ ගණනක් වූ වෙබ් අඩවි අතරින් ඔබේ ඉංග්‍රීසි භාෂා කුසලතාව වැඩි දියුණු කරගැනීමට උපකාර කිරීම වෙනුවෙන්ම සැකසී ඇති වෙබ් අඩවි කිහිපයක් ගැන තොරතුරුයි අපි ඔබට මේ ලිපියෙන් කියවෙන්නේ.

MyEnglishTeacher.eu

මෙම වෙබ් අඩවියෙන් ඉංග්‍රීසි ඉගෙන ගැනීමට කළ යුතු ඉතාම ලෙහෙසි Tip, සරල භාෂාවෙන් ඇති Module ආදිය ලබා ගත හැකියි.

PhraseMix

මෙම වෙබ් අඩවිය ඉතා සරලව, ආකර්ෂණීයව සහ පරිශීලනය කිරීමට පහසු වෙන ආකාරයෙන් තමයි සැකසී තියෙන්නේ. ඉංග්‍රීසි වාක්‍ය තනන හැටි ඉගෙන ගන්නට මේ වෙබ් අඩවිය කදිමයි.

About.com

මූලිකම ඉංග්‍රීසි දැනුමේ සිට සංකීර්ණ මට්ටම් දක්වා යන්නට මෙහි පහසුකම් තියෙනවා. Module වගේම වීඩියෝත් මෙහි අඩංගුයි. ඉංග්‍රීසි භාෂාව දෙවන භාෂාවක් ලෙස ඉගෙන ගන්නා අය වෙනුවෙන්මයි මෙය සැකසී ඇත්තේ.

Voice of America

ඇමරිකානු ඉංග්‍රීසි ඉගෙන ගන්නා අයට මෙය වටිනා වෙබ් අඩවියක් වනු ඇති.

English Central

මෙහි බොහෝ පාඩම් ඉදිරිපත් කර ඇත්තේ කෙටි වීඩියෝ දෙබස් ආකාරයෙන්. ඉංග්‍රීසි කතා කරන ආකාරය ඉගෙන ගන්නට, උච්චාරණ විධි ඉගෙන ගන්නට එය ඉතාම පහසුවක් වනු ඇති.

Holmwoods

කියවීමට හා සවන්දීමට හැකි ආකාරයෙන් පාඩම් ඉදිරිපත් කර තිබීම මෙම වෙබ් අඩවියේ සුවිශේෂ ලක්ෂණයක්.

News In Levels

එදිනෙදා පුවත් කියවීමත් ඉංග්‍රීසි භාෂාව වැඩි දියුණු කරගත හැකි හොඳම ක්‍රමයක්. මේ වෙබ් අඩවිය ඒ සඳහා ඔබට උපකාර කරනු ඇති. සරල බසින් ලොව පුරාම නවතම පුවත් මෙම වෙබ් අඩවියෙන් ඔබ වෙත ඉදිරිපත් කරනවා. ඔබේ වචන කෝෂය (Vocabulary) වැඩි දියුණු කරගැනීමටත් මෙය උපකාරී වේවි.

How do you do?

මෙය ඉතා සරලව සැකසී ඇති වෙබ් අඩවියක්. ඉංග්‍රීසි බස කතා නොකරන රටවල පරිශීලකයන් සමඟ අදහස් හුවමාරු කරගනීමට මෙම වෙබ් අඩවිය ඔබට පහසුකම් සලසනවා.

[QUOTE="mekaushi, post: 22125148, member: 427120"] [b]ඉංග්‍රීසි ඉගෙන ගන්න හොඳ වෙබ් අඩවි[/b] [CENTER][SIZE="4"][COLOR="Teal"]අද කාලෙ හැම දෙනෙක්ටම වගේ තමන්ගේ නිවසේ Desktop පරිගණකයක්, තමන්ට ලැප් ටොප් එකක් ඔය දෙකම නැත්නම් තමන්ගේ අතේ Smart Phone එකක් හරි තියෙනවාමයි. ඉතින් ඔය හරහා අන්තර්ජාලයට පිවිසිලා එහි ඇති ඉගෙනුම් ආධාරක මගින් ඔබේ දැනුම වැඩි දියුණු කරගැනීම එතරම් අපහසු කාරණයක් නෙවෙයි. මුලදී යම් අපහසුවක් දැනේවි. එහෙත් ඔබට උනන්දුව හා කැපවීම තිබෙනවානම් මේක හරිම සුළු දෙයක්. දවසින් පැයක් වගේ කාලයක් මේකට වෙන් කරගන්න පුළුවන් වුණානම් හොඳටම ඇති. අන්තර්ජාලයේ ඇති ලක්ෂ ගණනක් වූ වෙබ් අඩවි අතරින් ඔබේ ඉංග්‍රීසි භාෂා කුසලතාව වැඩි දියුණු කරගැනීමට උපකාර කිරීම වෙනුවෙන්ම සැකසී ඇති වෙබ් අඩවි කිහිපයක් ගැන තොරතුරුයි අපි ඔබට මේ ලිපියෙන් කියවෙන්නේ. [COLOR="Orange"][B]MyEnglishTeacher.eu[/B] [/COLOR] [IMG]http://www.adadawasa.com/wp-content/uploads/2017/07/1.png[/IMG] මෙම වෙබ් අඩවියෙන් ඉංග්‍රීසි ඉගෙන ගැනීමට කළ යුතු ඉතාම ලෙහෙසි Tip, සරල භාෂාවෙන් ඇති Module ආදිය ලබා ගත හැකියි. [COLOR="orange"][B]PhraseMix[/B][/COLOR] [IMG]http://www.adadawasa.com/wp-content/uploads/2017/07/2.jpg[/IMG] මෙම වෙබ් අඩවිය ඉතා සරලව, ආකර්ෂණීයව සහ පරිශීලනය කිරීමට පහසු වෙන ආකාරයෙන් තමයි සැකසී තියෙන්නේ. ඉංග්‍රීසි වාක්‍ය තනන හැටි ඉගෙන ගන්නට මේ වෙබ් අඩවිය කදිමයි. [COLOR="orange"][B]About.com[/B][/COLOR] [IMG]http://www.adadawasa.com/wp-content/uploads/2017/07/3.png[/IMG] මූලිකම ඉංග්‍රීසි දැනුමේ සිට සංකීර්ණ මට්ටම් දක්වා යන්නට මෙහි පහසුකම් තියෙනවා. Module වගේම වීඩියෝත් මෙහි අඩංගුයි. ඉංග්‍රීසි භාෂාව දෙවන භාෂාවක් ලෙස ඉගෙන ගන්නා අය වෙනුවෙන්මයි මෙය සැකසී ඇත්තේ. [COLOR="orange"][B]Voice of America[/B][/COLOR] [IMG]http://www.adadawasa.com/wp-content/uploads/2017/07/4.png[/IMG] ඇමරිකානු ඉංග්‍රීසි ඉගෙන ගන්නා අයට මෙය වටිනා වෙබ් අඩවියක් වනු ඇති. [COLOR="orange"][B]English Central[/B][/COLOR] [IMG]http://www.adadawasa.com/wp-content/uploads/2017/07/5-770x407.jpg[/IMG] මෙහි බොහෝ පාඩම් ඉදිරිපත් කර ඇත්තේ කෙටි වීඩියෝ දෙබස් ආකාරයෙන්. ඉංග්‍රීසි කතා කරන ආකාරය ඉගෙන ගන්නට, උච්චාරණ විධි ඉගෙන ගන්නට එය ඉතාම පහසුවක් වනු ඇති. [COLOR="orange"][B]Holmwoods[/B][/COLOR] [IMG]http://www.adadawasa.com/wp-content/uploads/2017/07/6.jpg[/IMG] කියවීමට හා සවන්දීමට හැකි ආකාරයෙන් පාඩම් ඉදිරිපත් කර තිබීම මෙම වෙබ් අඩවියේ සුවිශේෂ ලක්ෂණයක්. [COLOR="orange"][B]News In Levels[/B][/COLOR] [IMG]http://www.adadawasa.com/wp-content/uploads/2017/07/7.jpg[/IMG] එදිනෙදා පුවත් කියවීමත් ඉංග්‍රීසි භාෂාව වැඩි දියුණු කරගත හැකි හොඳම ක්‍රමයක්. මේ වෙබ් අඩවිය ඒ සඳහා ඔබට උපකාර කරනු ඇති. සරල බසින් ලොව පුරාම නවතම පුවත් මෙම වෙබ් අඩවියෙන් ඔබ වෙත ඉදිරිපත් කරනවා. ඔබේ වචන කෝෂය (Vocabulary) වැඩි දියුණු කරගැනීමටත් මෙය උපකාරී වේවි. [COLOR="orange"][B]How do you do?[/B][/COLOR] [IMG]http://www.adadawasa.com/wp-content/uploads/2017/07/8.jpg[/IMG] මෙය ඉතා සරලව සැකසී ඇති වෙබ් අඩවියක්. ඉංග්‍රීසි බස කතා නොකරන රටවල පරිශීලකයන් සමඟ අදහස් හුවමාරු කරගනීමට මෙම වෙබ් අඩවිය ඔබට පහසුකම් සලසනවා.[/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom