Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Tips & Tricks
ඉංග්‍රීසි ඉගෙන ගනිමු..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉංග්‍රීසි ඉගෙන ගනිමු..

[FONT=&quot]අපි ඔක්කොමල දන්නවනේ දැන් කඩ්ඩ ටිකක් වත් දන්නේ නැතුව අඩුම ගානේ කොම්පියුටරේ වත් ඔබල වැඩක් කරගන්න ටිකක් අමාරු බව...[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]ඒ කියන්නේ ඉංග්‍රීසි කියන භාෂාව, භාෂාවක් ම පමණක් උනත් අද කාලයේ [/FONT][FONT=&quot][FONT=&quot]ඒ තරමටම [/FONT]වැදගත් දෙයක් වෙලා..[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]ගොඩක් ඉංග්‍රීසි පන්ති ස්පෝකන්[/FONT], [FONT=&quot]ග්‍රෑමර් කිය කියා තිබ්බට ඒවාට ගියාට විතරක් කඩ්ඩ ගොඩ දාගන්නම ප්‍රායෝගික ව අමාරුයි.. ඒකට තමන්ගේ උනන්දුවයි කැපවීමයි දෙකම තියෙන්න ඕනේ..[/FONT]

[FONT=&quot]හොඳ ඉංග්ලිෂ් පොත් කියෙව්වම දැනුම දියුණු කරගන්න පුළුවන්..ඒත් ස්පෝකන් පැත්තත් හරියටම ඉගෙන ගන්න නම් භාවිතය හරිම වැදගත්..[/FONT]

[FONT=&quot]ඒත් අපේ සංස්කෘතියේ හැඩතල එක්ක ගත්තම සාමාන්‍ය ජිවිතයේ ගෙවල් වල ඉංග්ලිෂ් කතා කරන අය අතලොස්සයිනේ ඉන්නේ..[/FONT]

[FONT=&quot]ඒ අනුව ගත්තම අනික් බහුතරයකට ඒ අවස්ථාව ලැබිල නැති නිසා ඒ අයට විකල්ප ක්‍රම වලට යන්න වෙනවා..[/FONT]

[FONT=&quot]ඒ අතරින් බහුතරයකගේ විකල්පය වෙලා තියෙන්නේ ශබ්ද කෝෂය ඒ කියන්නේ [/FONT]dictionary [FONT=&quot]එක නේ..[/FONT]

[FONT=&quot]ලංකාවේ බහුලවම පාවිච්චි කරන්නේ සිංහල- ඉංග්‍රීසි ශබ්ද කෝෂ නේ.. හැබැයි මේකේ අවාසියක් තියෙනවා..මොකද අපි ඒ වගේ එකක් පාවිච්චි කලාම අපි ට ඒ වචනේ ප්‍රනවුන්ස් කරන හැටි ඉගෙන ගන්න අමාරුයි.. ඒ එක්කම සපි නොදන්නා ඉංග්‍රීසි වචනෙකට සමාන තවත් සිංහල වචනයක්ම තමා එතකොට ඉගෙන ගන්නේ..[/FONT]

[FONT=&quot]ඒ උනාට සුළුතරයක් ඒ කිව්වේ ටිකක් සල්ලිය බාගේ තියෙන උදවිය ඔක්ස්ෆර්ඩ් [/FONT], [FONT=&quot]කොලින්ස් වගේ[/FONT] English[FONT=&quot]- [/FONT]English [FONT=&quot]ශබ්ද කෝෂ මිලට අරන් තමන්ගේ අවශ්‍යතාව ඉටු කරගන්නවා.. ඒ වගේ සම්මත ශබ්ද කෝෂ එක්ක ලැබෙනවා [/FONT]CD [FONT=&quot]එකක්.. ඒකෙන් පුළුවන් වචනයක් හරියට ප්‍රනවුන්ස් කරන්නේ කොහොමද කියල අහන්න.. ඒ වගේම ඉගෙන ගන්න.. ඒක ලොකු වාසියක් වෙනවා ඉගෙන ගන්න කෙනෙක්ට ..[/FONT]

[FONT=&quot]ඒත් ඉතින් ඒවා මිලට ගන්න මුදලක් වියදම් කරන්න වෙනවා.. [/FONT]

[FONT=&quot]ඒ උනත් මිලක් නොගෙවා නොමිලේ පාවිච්චි කරන්න පුළුවන් ඩික්ෂනරි එහෙමත් අන්තර්ජාලයේ තියෙනවා.. ඒත් ඒවායේ බහුතරයක වචන ගණන ඉතා අඩුයි..[/FONT]

[FONT=&quot]ඒ උනත් මම මේ කියන්න යන යන සොෆ්ට්වෙයා එක පොඩි උනත් එකේ වචන ගණන සැලකිය යුතු තරම් වැඩියි.. ඒ වගේම [/FONT]pronounce [FONT=&quot]කරල අහන්නත් පුළුවන්..

[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]අනික වින්ඩෝස් එක්ස්පී ඉඳන් අළුතින්ම ආපු වින්ඩෝස් 10 දක්වා වින්ඩෝස් මෙහෙයුම් පද්ධති සඳහා සපෝට් කරනවා හොඳින්ම..[/FONT]

[FONT=&quot]අනික වැදගත්ම කාරණය තමා භාවිතය ඉතාම පහසුයි.. අපි කියන්නේ [/FONT]user friendly [FONT=&quot]කියල.. ඒ ගතිය ඉහලින්ම තියෙනවා..[/FONT]

[FONT=&quot]මේ තියෙන්නේ ඔය කියන සොෆ්ට්වෙයා එක..[/FONT]

[FONT=&quot]නම [/FONT]word web[FONT=&quot].. [/FONT][FONT=&quot]සමහර අය දන්නවත් ඇති.. නොදන්නා අයත් ඇති.. දෙගොල්ලන්ටම පෙන්න මෙන්න ස්ක්‍රීන් ෂොට් එකකුත්..මේක නිකම්ම ඩික්ෂනරි එකක් නෙවෙයි [/FONT]thesaurus [FONT=&quot]එකක්..ඒ කියන්නේ සමාන වචන , ඒ වගේම විරුද්ධ වචනත් මේකෙන් හොයාගන්න පුළුවන්..[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]මේ වෙබ් සයිට් ඒකෙන් මේකේ ෆ්‍රී වර්ෂන් එකක් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්..ප්‍රෝ වර්ෂන් එකට නම් සල්ලි ගෙවන්න ඕනේ..[/FONT]

http://wordweb.info/free/

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]මේ සයිට් ඒකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්..[/FONT][FONT=&quot]සොෆ්ට්වෙයා එකේ ෆීචර්ස් එක්ක බැලුවම පොඩි සොෆ්ට්වෙයා එකක්.. 21.5 mb වෙන්නේ..!![/FONT]

[FONT=&quot]මේ සොෆ්ට්වෙයා එකේ preferences වලින් තව ඔප්ෂන් වෙනස් කරගන්න පුළුවන්..

[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]ඒත් ෆ්‍රී වර්ෂන් එක දිගටම යුස් කරන්නත් පුළුවන්.. ඒක යුස් කරද්දී ටික කාලෙකින් ඇහුවොත් “[/FONT]how many times do you fly per year?[FONT=&quot]” [/FONT][FONT=&quot]කියල .. කියන්න තියෙන්නේ “ [/FONT]I don[FONT=&quot]’[/FONT]t fly[FONT=&quot]” [/FONT][FONT=&quot]කියල.. එච්චරයි.. වෙන උත්තර සිලෙක්ට් කලොත් නම් ට්‍රයල් එක එක්ස්පයර් වෙනවා..ඒකත් මතක තියාගන්න..[/FONT]

[FONT=&quot]මම අවුරුදු ගණනාවක ඉඳන් මේක පාවිච්චි කරන්නේ ..ඔයාලත් පාවිච්චි කරලම බලන්න..[/FONT]

[FONT=&quot]

[/FONT]

[QUOTE="nuwanwyb99, post: 20382540, member: 367513"] [b]ඉංග්‍රීසි ඉගෙන ගනිමු..[/b] [SIZE=4][FONT="]අපි ඔක්කොමල දන්නවනේ දැන් කඩ්ඩ ටිකක් වත් දන්නේ නැතුව අඩුම ගානේ කොම්පියුටරේ වත් ඔබල වැඩක් කරගන්න ටිකක් අමාරු බව...[/FONT][/SIZE] [SIZE=4][FONT="] [/FONT][/SIZE] [SIZE=4][FONT="]ඒ කියන්නේ ඉංග්‍රීසි කියන භාෂාව, භාෂාවක් ම පමණක් උනත් අද කාලයේ [/FONT][FONT="][FONT="]ඒ තරමටම [/FONT]වැදගත් දෙයක් වෙලා..[/FONT][/SIZE] [SIZE=4][FONT="] [/FONT][/SIZE] [SIZE=4][FONT="]ගොඩක් ඉංග්‍රීසි පන්ති ස්පෝකන්[/FONT], [FONT="]ග්‍රෑමර් කිය කියා තිබ්බට ඒවාට ගියාට විතරක් කඩ්ඩ ගොඩ දාගන්නම ප්‍රායෝගික ව අමාරුයි.. ඒකට තමන්ගේ උනන්දුවයි කැපවීමයි දෙකම තියෙන්න ඕනේ..[/FONT][/SIZE] [SIZE=4][FONT="]හොඳ ඉංග්ලිෂ් පොත් කියෙව්වම දැනුම දියුණු කරගන්න පුළුවන්..ඒත් ස්පෝකන් පැත්තත් හරියටම ඉගෙන ගන්න නම් භාවිතය හරිම වැදගත්..[/FONT][/SIZE] [SIZE=4][FONT="]ඒත් අපේ සංස්කෘතියේ හැඩතල එක්ක ගත්තම සාමාන්‍ය ජිවිතයේ ගෙවල් වල ඉංග්ලිෂ් කතා කරන අය අතලොස්සයිනේ ඉන්නේ..[/FONT][/SIZE] [SIZE=4][FONT="]ඒ අනුව ගත්තම අනික් බහුතරයකට ඒ අවස්ථාව ලැබිල නැති නිසා ඒ අයට විකල්ප ක්‍රම වලට යන්න වෙනවා..[/FONT][/SIZE] [SIZE=4][FONT="]ඒ අතරින් බහුතරයකගේ විකල්පය වෙලා තියෙන්නේ ශබ්ද කෝෂය ඒ කියන්නේ [/FONT]dictionary [FONT="]එක නේ..[/FONT][/SIZE] [SIZE=4][FONT="]ලංකාවේ බහුලවම පාවිච්චි කරන්නේ සිංහල- ඉංග්‍රීසි ශබ්ද කෝෂ නේ.. හැබැයි මේකේ අවාසියක් තියෙනවා..මොකද අපි ඒ වගේ එකක් පාවිච්චි කලාම අපි ට ඒ වචනේ ප්‍රනවුන්ස් කරන හැටි ඉගෙන ගන්න අමාරුයි.. ඒ එක්කම සපි නොදන්නා ඉංග්‍රීසි වචනෙකට සමාන තවත් සිංහල වචනයක්ම තමා එතකොට ඉගෙන ගන්නේ..[/FONT][/SIZE] [SIZE=4][FONT="]ඒ උනාට සුළුතරයක් ඒ කිව්වේ ටිකක් සල්ලිය බාගේ තියෙන උදවිය ඔක්ස්ෆර්ඩ් [/FONT], [FONT="]කොලින්ස් වගේ[/FONT][/SIZE][SIZE=4] English[FONT="]- [/FONT]English [FONT="]ශබ්ද කෝෂ මිලට අරන් තමන්ගේ අවශ්‍යතාව ඉටු කරගන්නවා.. ඒ වගේ සම්මත ශබ්ද කෝෂ එක්ක ලැබෙනවා [/FONT]CD [FONT="]එකක්.. ඒකෙන් පුළුවන් වචනයක් හරියට ප්‍රනවුන්ස් කරන්නේ කොහොමද කියල අහන්න.. ඒ වගේම ඉගෙන ගන්න.. ඒක ලොකු වාසියක් වෙනවා ඉගෙන ගන්න කෙනෙක්ට ..[/FONT][/SIZE] [SIZE=4][FONT="]ඒත් ඉතින් ඒවා මිලට ගන්න මුදලක් වියදම් කරන්න වෙනවා.. [/FONT][/SIZE] [SIZE=4][FONT="]ඒ උනත් මිලක් නොගෙවා නොමිලේ පාවිච්චි කරන්න පුළුවන් ඩික්ෂනරි එහෙමත් අන්තර්ජාලයේ තියෙනවා.. ඒත් ඒවායේ බහුතරයක වචන ගණන ඉතා අඩුයි..[/FONT][/SIZE] [SIZE=4][FONT="]ඒ උනත් මම මේ කියන්න යන යන සොෆ්ට්වෙයා එක පොඩි උනත් එකේ වචන ගණන සැලකිය යුතු තරම් වැඩියි.. ඒ වගේම [/FONT]pronounce [FONT="]කරල අහන්නත් පුළුවන්.. [/FONT][/SIZE] [SIZE=4][FONT="] [/FONT][/SIZE] [SIZE=4][FONT="]අනික වින්ඩෝස් එක්ස්පී ඉඳන් අළුතින්ම ආපු වින්ඩෝස් 10 දක්වා වින්ඩෝස් මෙහෙයුම් පද්ධති සඳහා සපෝට් කරනවා හොඳින්ම..[/FONT][/SIZE] [SIZE=4][FONT="]අනික වැදගත්ම කාරණය තමා භාවිතය ඉතාම පහසුයි.. අපි කියන්නේ [/FONT]user friendly [FONT="]කියල.. ඒ ගතිය ඉහලින්ම තියෙනවා..[/FONT][/SIZE] [SIZE=4][FONT="]මේ තියෙන්නේ ඔය කියන සොෆ්ට්වෙයා එක..[/FONT][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [IMG]http://www.elakiri.com/forum/attachment.php?attachmentid=65603&stc=1&d=1467904520[/IMG][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][FONT="]නම [/FONT][COLOR=Red]word web[/COLOR][FONT="].. [/FONT][FONT="]සමහර අය දන්නවත් ඇති.. නොදන්නා අයත් ඇති.. දෙගොල්ලන්ටම පෙන්න මෙන්න ස්ක්‍රීන් ෂොට් එකකුත්..මේක නිකම්ම ඩික්ෂනරි එකක් නෙවෙයි [/FONT]thesaurus [FONT="]එකක්..ඒ කියන්නේ සමාන වචන , ඒ වගේම විරුද්ධ වචනත් මේකෙන් හොයාගන්න පුළුවන්..[/FONT][/SIZE] [FONT="] [/FONT] [SIZE=4][FONT="]මේ වෙබ් සයිට් ඒකෙන් මේකේ ෆ්‍රී වර්ෂන් එකක් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්..ප්‍රෝ වර්ෂන් එකට නම් සල්ලි ගෙවන්න ඕනේ..[/FONT][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][URL]http://wordweb.info/free/[/URL][/SIZE] [SIZE=4][URL="http://wordweb.info/free/"][FONT="] [/FONT][/URL][/SIZE] [SIZE=4][FONT="]මේ සයිට් ඒකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්..[/FONT][FONT="]සොෆ්ට්වෙයා එකේ ෆීචර්ස් එක්ක බැලුවම පොඩි සොෆ්ට්වෙයා එකක්.. 21.5 mb වෙන්නේ..!![/FONT][/SIZE] [SIZE=4][FONT="]මේ සොෆ්ට්වෙයා එකේ preferences වලින් තව ඔප්ෂන් වෙනස් කරගන්න පුළුවන්.. [/FONT][/SIZE] [SIZE=4][FONT="] [/FONT][/SIZE] [SIZE=4][FONT="]ඒත් ෆ්‍රී වර්ෂන් එක දිගටම යුස් කරන්නත් පුළුවන්.. ඒක යුස් කරද්දී ටික කාලෙකින් ඇහුවොත් “[/FONT]how many times do you fly per year?[FONT="]” [/FONT][FONT="]කියල .. කියන්න තියෙන්නේ “ [/FONT]I don[FONT="]’[/FONT]t fly[FONT="]” [/FONT][FONT="]කියල.. එච්චරයි.. වෙන උත්තර සිලෙක්ට් කලොත් නම් ට්‍රයල් එක එක්ස්පයර් වෙනවා..ඒකත් මතක තියාගන්න..[/FONT][/SIZE] [SIZE=4][FONT="]මම අවුරුදු ගණනාවක ඉඳන් මේක පාවිච්චි කරන්නේ ..ඔයාලත් පාවිච්චි කරලම බලන්න..:rolleyes:[/FONT][/SIZE] [FONT="] [/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom