basic conversation level එකේ ඉන්න අය තමයි ඔය කෑගහන්නේ. මොකද class වලයි, අනිත් අයව අනුකරණය කරන එකයි තමයි ඒගොල්ලන්ගේ english ඉගෙන ගන්න inspiration eka වෙලා තියෙන්න.
පොඩි කාලේ ඉඳන්, නැත්තන් පිටරට ඉපදිච්ච අය සාමාන්‍ය විදිහට කතා කරන්නේ. මොකද ඒගොල්ලෝ english පාවිච්චි කරන්නේ සංවාදය තේරුම් ගැනීම සහ ප්‍රශ්න කිරීමට.
අපේ ලංකාවේ තත්වයක් තියනවා, english වලින් කතා කරාම පොෂ් ගතියක්, නැත්තන් අනිත් මිනිස්සු මන් ගැන මාර කෙනෙක් කියල හිතයි කියල. මොකද එහෙම හිතන කෙනා පොඩි කාලේ නොන්ඩි වෙලා තියනවා english නිසා. ඉතින් එකේ පලිය ගන්නේ. ට්‍රැක පැනල ඉන්නේ.
අනිත් එක english කියන්නේ ලංකාවේ business එකක්. උදා හරණයක් විදිහට expensive class එකක්, එහෙම නැත්තන් british council එකට මාසයක් ගියාම, ගිය එකා හිතන්න ගන්නව මට දැන් english පුළුවන් කියල හිතනවා. මිනිහෙක්ගේ accent එක අවුරුදු 10ක් ගියත් වෙනස් කරගන්න අමාරු, මේවට ගිය ගොන් කැරියෝ, ඉන්දියාවේ දෙමල කාරියෝ වගේ එන්ග්රීසි වලින් කනට රෙනකොට උබට වගේ අනිත් මිනිස්සුන්ටත් ඔය වගේ හිතෙනවා.