Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Today at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
ඉංග්‍රීසි කතාකරන උන් බෙරිහන් දෙන්නෙ ඇයි ???
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

basic conversation level එකේ ඉන්න අය තමයි ඔය කෑගහන්නේ. මොකද class වලයි, අනිත් අයව අනුකරණය කරන එකයි තමයි ඒගොල්ලන්ගේ english ඉගෙන ගන්න inspiration eka වෙලා තියෙන්න.

පොඩි කාලේ ඉඳන්, නැත්තන් පිටරට ඉපදිච්ච අය සාමාන්‍ය විදිහට කතා කරන්නේ. මොකද ඒගොල්ලෝ english පාවිච්චි කරන්නේ සංවාදය තේරුම් ගැනීම සහ ප්‍රශ්න කිරීමට.

අපේ ලංකාවේ තත්වයක් තියනවා, english වලින් කතා කරාම පොෂ් ගතියක්, නැත්තන් අනිත් මිනිස්සු මන් ගැන මාර කෙනෙක් කියල හිතයි කියල. මොකද එහෙම හිතන කෙනා පොඩි කාලේ නොන්ඩි වෙලා තියනවා english නිසා. ඉතින් එකේ පලිය ගන්නේ. ට්‍රැක පැනල ඉන්නේ.

අනිත් එක english කියන්නේ ලංකාවේ business එකක්. උදා හරණයක් විදිහට expensive class එකක්, එහෙම නැත්තන් british council එකට මාසයක් ගියාම, ගිය එකා හිතන්න ගන්නව මට දැන් english පුළුවන් කියල හිතනවා. මිනිහෙක්ගේ accent එක අවුරුදු 10ක් ගියත් වෙනස් කරගන්න අමාරු, මේවට ගිය ගොන් කැරියෝ, ඉන්දියාවේ දෙමල කාරියෝ වගේ එන්ග්රීසි වලින් කනට රෙනකොට උබට වගේ අනිත් මිනිස්සුන්ටත් ඔය වගේ හිතෙනවා.

[QUOTE="Son of Satan, post: 31277884, member: 577429"] basic conversation level එකේ ඉන්න අය තමයි ඔය කෑගහන්නේ. මොකද class වලයි, අනිත් අයව අනුකරණය කරන එකයි තමයි ඒගොල්ලන්ගේ english ඉගෙන ගන්න inspiration eka වෙලා තියෙන්න. පොඩි කාලේ ඉඳන්, නැත්තන් පිටරට ඉපදිච්ච අය සාමාන්‍ය විදිහට කතා කරන්නේ. මොකද ඒගොල්ලෝ english පාවිච්චි කරන්නේ සංවාදය තේරුම් ගැනීම සහ ප්‍රශ්න කිරීමට. අපේ ලංකාවේ තත්වයක් තියනවා, english වලින් කතා කරාම පොෂ් ගතියක්, නැත්තන් අනිත් මිනිස්සු මන් ගැන මාර කෙනෙක් කියල හිතයි කියල. මොකද එහෙම හිතන කෙනා පොඩි කාලේ නොන්ඩි වෙලා තියනවා english නිසා. ඉතින් එකේ පලිය ගන්නේ. ට්‍රැක පැනල ඉන්නේ. අනිත් එක english කියන්නේ ලංකාවේ business එකක්. උදා හරණයක් විදිහට expensive class එකක්, එහෙම නැත්තන් british council එකට මාසයක් ගියාම, ගිය එකා හිතන්න ගන්නව මට දැන් english පුළුවන් කියල හිතනවා. මිනිහෙක්ගේ accent එක අවුරුදු 10ක් ගියත් වෙනස් කරගන්න අමාරු, මේවට ගිය ගොන් කැරියෝ, ඉන්දියාවේ දෙමල කාරියෝ වගේ එන්ග්රීසි වලින් කනට රෙනකොට උබට වගේ අනිත් මිනිස්සුන්ටත් ඔය වගේ හිතෙනවා. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom