Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
ඉංග්‍රීසි පාඩම 2 : රාජකාරි ලියුමක් ලියමු. (Formal Letters)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉංග්‍රීසි පාඩම 2 : රාජකාරි ලියුමක් ලියමු. (Formal Letters)

කලින් නූලකට ලැබුණු ප්‍රතිචාරයක් අනුව මෙය ලියමි.

රාජකාරි ලියුමක් යවනකොට සැලකිය යුතු කරුණු කීපයක් තියෙනවා. මුලින්ම හරියට හිතාගන්න ලියුම ලැබිය යුතු අදාළ පුද්ගලයා හෝ පාර්ශවය කවුද කියල. ඊට පස්සේ ලියුමේ ලිවිය යුතු කරුණු ඔක්කොම කටුවට හෝ ලියාගන්න එක ලේසි වෙනවා. මොකද ලියුම ලියාගෙන යනකොට සමහරවිට කලින් හිතාගෙන හිටපු දේවල් අමතක වෙන්න පුළුවන් නිසා. මම මේ පෝස්ට් ඒකෙන් කියල දෙන්නම් letterhead එකක සහ letterhead එකක් නොවන කොලයක ලියුමක් ලියන විධි ගැන. දැන් කාලේ වැඩිය අතින් ලියන ලියුම් නොලියවෙන නිසා පරිගණකය භාවිතයෙන් ලියුමක් ලියන සැකිල්ල ගැන කියල දෙන්නම්.

මුලින්ම අපි හිස් කොලයක ලියුමක් ලියන විධිය බලමු.

ලියුමේ සියලුම පේළි වම් පසට බර වෙන්න (Left Aligned) තිබිය යුතුයි.

Sender's Name, (With initials is preferred / මුලකුරු සමග නම නම් වඩාත් හොඳයි. උදා: K.I.C. Ranasinghe)

Sender's Address Line 1, (යවන්නාගේ ලිපිනය අංකයක් සහිත නම් අංකය පමණක් පලවෙනි තීරුවේ ලියන එක සුදුසු නැහැ. ඊළඟ ලිපින පේළියත් එක්ක ලියන එක තමයි සුදුසු. උදා: 55/A, Ambathale Road)

Sender's Address Line 2,

Sender's Address Line 3.

Date (ලියුම ලියන දිනේ)

Receiver's Name, (Optional or if available / නම දන්නේ නම් ලිව්වට ප්‍රශ්නයක් නැහැ. දන්නේ නැත්නම් තනතුර විතරක් ලියන්න.)

Receiver's Designation,

Receiver's Address Line 1,

Receiver's Address Line 2,

Receiver's Address Line 3.

Salutation, (Dear Sir or Dear Ma'am. ගොඩක් අය Dear Sir/Madam, කියල ලියනවා. නමුත් ඒක එහෙම කරන්න අවශ්‍ය නැහැ. ලියුම ලබන පුද්ගලයා පිරිමි අයෙක් කියල දන්නවනම් Dear Sir කියලත්, ගැහැණු අයෙක් කියලා දන්නවනම් Dear Ma'am කියලත් ආමන්ත්‍රණය කරන එක තමා වඩා සුදුසු. Madam කියන එකේ වෙනත් අර්ථයකුත් තියෙන නිසා Ma'am කියන යෙදුම පාවිච්චි කළා නම් හොඳයි. ලබන තැනැත්තා පිරිමිද ගැහැනුද කියන එක නොදන්නවා නම් Dear Sir/Madam කියල ලියන්න ඕනි නැහැ. කෙලින්ම Dear Sir කියල ලියන්න.)

Heading (මාතෘකාව ලිපියේ අඩංගු කරුණු ගැන සාරාංශයක් පමණක් විය යුතුයි. උදාහරණයක් විදියට අපි විදුලිබල මණ්ඩලේට ලියුමක් යවනවා නම් අපිට අලුත් විදුලි සම්බන්ධතාවක් ඕනි කියල "Request for a New Electricity Connection" කියල ලිව්වා නම් ඇති. වෙන හෑලි ඕනි නෑ. ඒක underline කරලා bold කරන එක වඩා සුදුසුයි.)

Letter Body (ලිපිය ලියනකොට උඩ මාතෘකාවට අදාලව වැදගත් වෙන සියලුම කරුණු බොහොම කෙටියෙන් ලියන්න ඕනි. උදාහරණයක් විදියට අපි ගත්තු මාතෘකාවට අදාලව, කොහෙටද අලුත් සම්බන්ධතාවය ඕනි, කොයි කාලේදීද ඕනි, ඒකට යන ගාස්තුව විමසීම යනාදිය. ලිපිය ලියල ස්තුති කරන්න කලින් සාමාන්‍යයෙන් ලියනවා පොඩි වාක්‍යයක්. "I/We would be much obliged if you could take this matter into consideration. / I/We hope to see your quick and positive response on this matter." වගේ ඒවා.)

Thanking. (Thank you. කියලා ලිව්වා නම් ඇති.)

Ending, (Yours Faithfully is preferred / සාමාන්‍යයෙන් භාවිත කෙරෙන්නේ Yours Faithfully කියන එක තමයි.)

The organization that the sender represents. (ලියුම යවන්නේ යම්කිසි ආයතනයක් නියෝජනය කරමින් නම් එම ආයතනයේ ලියාපදිංචි නාමය මෙහි ලිවිය යුතුයි.)

Signature (අත්සන ගහනකොට පොඩියට කුඹි කකුල් වගේ ගහන්න එපා. දීල තියෙන ඉඩ හොඳට භාවිතා කරලා හොඳ පිරිපුන් අත්සනක් ගහන්න.)

Sender's Designation (යවන්නා නියෝජනය කරන සමාගමේ ඔහු හෝ ඇය දරන තනතුර ලියන්න ඕනි.)

ඔන්න ඔහොමයි letterhead එකක් නැතුව ලියුමක් ලියන්නේ.

ඊට පස්සේ බලමු letterhead එකක ලියුමක් ලියන්නේ කොහොමද කියල.

කලින් විදියම තමා. වෙනසකට තියෙන්නේ යවන්නාගේ නම, ලිපිනය උඩින් අතුරුදහන් වෙන එක. ඒ letterhead එකේ සමාගමේ නම ලිපිනය print කරලා තියෙන නිසා.

පටන් ගන්න තියෙන්නේ දාතමෙන්. ආයේ වෙනසක් වෙන්නේ යටදී තමා.

Date (ලියුම ලියන දිනේ)

Receiver's Name, (Optional or if available / නම දන්නේ නම් ලිව්වට ප්‍රශ්නයක් නැහැ. දන්නේ නැත්නම් තනතුර විතරක් ලියන්න.)

Receiver's Designation,

Receiver's Address Line 1,

Receiver's Address Line 2,

Receiver's Address Line 3.

Salutation, (Dear Sir or Dear Ma'am. ගොඩක් අය Dear Sir/Madam, කියල ලියනවා. නමුත් ඒක එහෙම කරන්න අවශ්‍ය නැහැ. ලියුම ලබන පුද්ගලයා පිරිමි අයෙක් කියල දන්නවනම් Dear Sir කියලත්, ගැහැණු අයෙක් කියලා දන්නවනම් Dear Ma'am කියලත් ආමන්ත්‍රණය කරන එක තමා වඩා සුදුසු. Madam කියන එකේ වෙනත් අර්ථයකුත් තියෙන නිසා Ma'am කියන යෙදුම පාවිච්චි කළා නම් හොඳයි. ලබන තැනැත්තා පිරිමිද ගැහැනුද කියන එක නොදන්නවා නම් Dear Sir/Madam කියල ලියන්න ඕනි නැහැ. කෙලින්ම Dear Sir කියල ලියන්න.)

Heading (මාතෘකාව ලිපියේ අඩංගු කරුණු ගැන සාරාංශයක් පමණක් විය යුතුයි. උදාහරණයක් විදියට අපි විදුලිබල මණ්ඩලේට ලියුමක් යවනවා නම් අපිට අලුත් විදුලි සම්බන්ධතාවක් ඕනි කියල "Request for a New Electricity Connection" කියල ලිව්වා නම් ඇති. වෙන හෑලි ඕනි නෑ. ඒක underline කරලා bold කරන එක වඩා සුදුසුයි.)

Letter Body (ලිපිය ලියනකොට උඩ මාතෘකාවට අදාලව වැදගත් වෙන සියලුම කරුණු බොහොම කෙටියෙන් ලියන්න ඕනි. උදාහරණයක් විදියට අපි ගත්තු මාතෘකාවට අදාලව, කොහෙටද අලුත් සම්බන්ධතාවය ඕනි, කොයි කාලේදීද ඕනි, ඒකට යන ගාස්තුව විමසීම යනාදිය. ලිපිය ලියල ස්තුති කරන්න කලින් සාමාන්‍යයෙන් ලියනවා පොඩි වාක්‍යයක්. "I/We would be much obliged if you could take this matter into consideration. / I/We hope to see your quick and positive response on this matter." වගේ ඒවා.)

Thanking. (Thank you. කියලා ලිව්වා නම් ඇති.)

Ending, (Yours Faithfully is preferred / සාමාන්‍යයෙන් භාවිත කෙරෙන්නේ Yours Faithfully කියන එක තමයි. කලින් විධියේ වගේ මෙතැනදී ආයතනයේ නම ඕනි නෑ. මොකද letterhead එකේ තියෙන නිසා.)

Signature (අත්සන ගහනකොට පොඩියට කුඹි කකුල් වගේ ගහන්න එපා. දීල තියෙන ඉඩ හොඳට භාවිතා කරලා හොඳ පිරිපුන් අත්සනක් ගහන්න.)

Sender's Name (කලින් විධියේදී උඩින්ම ලියපු නම, මේ විධියේදී ලියන්නේ අත්සනට පහලින්, තනතුරට ඉහලින්. මුලකුරු සමග නම තමා සුදුසු.)

Sender's Designation (යවන්නා නියෝජනය කරන සමාගමේ ඔහු හෝ ඇය දරන තනතුර ලියන්න ඕනි.)

ඔන්න ඔහොමයි රාජකාරී ලිපියක් ලියන්නේ.

හිතනවා තේරුම් ගන්න ලේසි ඇති කියල.

[QUOTE="El_Camino, post: 20750860, member: 558432"] [b]ඉංග්‍රීසි පාඩම 2 : රාජකාරි ලියුමක් ලියමු. (Formal Letters)[/b] [SIZE="4"]කලින් නූලකට ලැබුණු ප්‍රතිචාරයක් අනුව මෙය ලියමි. රාජකාරි ලියුමක් යවනකොට සැලකිය යුතු කරුණු කීපයක් තියෙනවා. මුලින්ම හරියට හිතාගන්න ලියුම ලැබිය යුතු අදාළ පුද්ගලයා හෝ පාර්ශවය කවුද කියල. ඊට පස්සේ ලියුමේ ලිවිය යුතු කරුණු ඔක්කොම කටුවට හෝ ලියාගන්න එක ලේසි වෙනවා. මොකද ලියුම ලියාගෙන යනකොට සමහරවිට කලින් හිතාගෙන හිටපු දේවල් අමතක වෙන්න පුළුවන් නිසා. මම මේ පෝස්ට් ඒකෙන් කියල දෙන්නම් letterhead එකක සහ letterhead එකක් නොවන කොලයක ලියුමක් ලියන විධි ගැන. දැන් කාලේ වැඩිය අතින් ලියන ලියුම් නොලියවෙන නිසා පරිගණකය භාවිතයෙන් ලියුමක් ලියන සැකිල්ල ගැන කියල දෙන්නම්. [COLOR="Red"]මුලින්ම අපි හිස් කොලයක ලියුමක් ලියන විධිය බලමු.[/COLOR] ලියුමේ සියලුම පේළි වම් පසට බර වෙන්න (Left Aligned) තිබිය යුතුයි. [CENTER]-------------------------------------------------------------------------------------------------------------[/CENTER] [COLOR="Blue"]Sender's Name,[/COLOR] (With initials is preferred / මුලකුරු සමග නම නම් වඩාත් හොඳයි. උදා: K.I.C. Ranasinghe) [COLOR="blue"]Sender's Address Line 1,[/COLOR] (යවන්නාගේ ලිපිනය අංකයක් සහිත නම් අංකය පමණක් පලවෙනි තීරුවේ ලියන එක සුදුසු නැහැ. ඊළඟ ලිපින පේළියත් එක්ක ලියන එක තමයි සුදුසු. උදා: 55/A, Ambathale Road) [COLOR="blue"]Sender's Address Line 2, Sender's Address Line 3.[/COLOR] [COLOR="blue"]Date[/COLOR] (ලියුම ලියන දිනේ) [COLOR="blue"]Receiver's Name,[/COLOR] (Optional or if available / නම දන්නේ නම් ලිව්වට ප්‍රශ්නයක් නැහැ. දන්නේ නැත්නම් තනතුර විතරක් ලියන්න.) [COLOR="blue"]Receiver's Designation, Receiver's Address Line 1, Receiver's Address Line 2, Receiver's Address Line 3.[/COLOR] [COLOR="blue"]Salutation,[/COLOR] (Dear Sir or Dear Ma'am. ගොඩක් අය Dear Sir/Madam, කියල ලියනවා. නමුත් ඒක එහෙම කරන්න අවශ්‍ය නැහැ. ලියුම ලබන පුද්ගලයා පිරිමි අයෙක් කියල දන්නවනම් Dear Sir කියලත්, ගැහැණු අයෙක් කියලා දන්නවනම් Dear Ma'am කියලත් ආමන්ත්‍රණය කරන එක තමා වඩා සුදුසු. Madam කියන එකේ වෙනත් අර්ථයකුත් තියෙන නිසා Ma'am කියන යෙදුම පාවිච්චි කළා නම් හොඳයි. ලබන තැනැත්තා පිරිමිද ගැහැනුද කියන එක නොදන්නවා නම් Dear Sir/Madam කියල ලියන්න ඕනි නැහැ. කෙලින්ම Dear Sir කියල ලියන්න.) [COLOR="blue"][B][U]Heading[/U][/B][/COLOR] (මාතෘකාව ලිපියේ අඩංගු කරුණු ගැන සාරාංශයක් පමණක් විය යුතුයි. උදාහරණයක් විදියට අපි විදුලිබල මණ්ඩලේට ලියුමක් යවනවා නම් අපිට අලුත් විදුලි සම්බන්ධතාවක් ඕනි කියල "Request for a New Electricity Connection" කියල ලිව්වා නම් ඇති. වෙන හෑලි ඕනි නෑ. ඒක underline කරලා bold කරන එක වඩා සුදුසුයි.) [COLOR="blue"]Letter Body[/COLOR] (ලිපිය ලියනකොට උඩ මාතෘකාවට අදාලව වැදගත් වෙන සියලුම කරුණු බොහොම කෙටියෙන් ලියන්න ඕනි. උදාහරණයක් විදියට අපි ගත්තු මාතෘකාවට අදාලව, කොහෙටද අලුත් සම්බන්ධතාවය ඕනි, කොයි කාලේදීද ඕනි, ඒකට යන ගාස්තුව විමසීම යනාදිය. ලිපිය ලියල ස්තුති කරන්න කලින් සාමාන්‍යයෙන් ලියනවා පොඩි වාක්‍යයක්. "I/We would be much obliged if you could take this matter into consideration. / I/We hope to see your quick and positive response on this matter." වගේ ඒවා.) [COLOR="blue"]Thanking.[/COLOR] (Thank you. කියලා ලිව්වා නම් ඇති.) [COLOR="blue"]Ending,[/COLOR] (Yours Faithfully is preferred / සාමාන්‍යයෙන් භාවිත කෙරෙන්නේ Yours Faithfully කියන එක තමයි.) [COLOR="blue"]The organization that the sender represents.[/COLOR] (ලියුම යවන්නේ යම්කිසි ආයතනයක් නියෝජනය කරමින් නම් එම ආයතනයේ ලියාපදිංචි නාමය මෙහි ලිවිය යුතුයි.) [COLOR="blue"]Signature[/COLOR] (අත්සන ගහනකොට පොඩියට කුඹි කකුල් වගේ ගහන්න එපා. දීල තියෙන ඉඩ හොඳට භාවිතා කරලා හොඳ පිරිපුන් අත්සනක් ගහන්න.) ................................... [COLOR="blue"]Sender's Designation[/COLOR] (යවන්නා නියෝජනය කරන සමාගමේ ඔහු හෝ ඇය දරන තනතුර ලියන්න ඕනි.) [CENTER]-------------------------------------------------------------------------------------------------------------[/CENTER] ඔන්න ඔහොමයි letterhead එකක් නැතුව ලියුමක් ලියන්නේ. [COLOR="Red"]ඊට පස්සේ බලමු letterhead එකක ලියුමක් ලියන්නේ කොහොමද කියල.[/COLOR] කලින් විදියම තමා. වෙනසකට තියෙන්නේ යවන්නාගේ නම, ලිපිනය උඩින් අතුරුදහන් වෙන එක. ඒ letterhead එකේ සමාගමේ නම ලිපිනය print කරලා තියෙන නිසා. පටන් ගන්න තියෙන්නේ දාතමෙන්. ආයේ වෙනසක් වෙන්නේ යටදී තමා. [CENTER]-------------------------------------------------------------------------------------------------------------[/CENTER] [COLOR="Blue"]Date[/COLOR] (ලියුම ලියන දිනේ) [COLOR="blue"]Receiver's Name,[/COLOR] (Optional or if available / නම දන්නේ නම් ලිව්වට ප්‍රශ්නයක් නැහැ. දන්නේ නැත්නම් තනතුර විතරක් ලියන්න.) [COLOR="blue"]Receiver's Designation, Receiver's Address Line 1, Receiver's Address Line 2, Receiver's Address Line 3.[/COLOR] [COLOR="blue"]Salutation[/COLOR], (Dear Sir or Dear Ma'am. ගොඩක් අය Dear Sir/Madam, කියල ලියනවා. නමුත් ඒක එහෙම කරන්න අවශ්‍ය නැහැ. ලියුම ලබන පුද්ගලයා පිරිමි අයෙක් කියල දන්නවනම් Dear Sir කියලත්, ගැහැණු අයෙක් කියලා දන්නවනම් Dear Ma'am කියලත් ආමන්ත්‍රණය කරන එක තමා වඩා සුදුසු. Madam කියන එකේ වෙනත් අර්ථයකුත් තියෙන නිසා Ma'am කියන යෙදුම පාවිච්චි කළා නම් හොඳයි. ලබන තැනැත්තා පිරිමිද ගැහැනුද කියන එක නොදන්නවා නම් Dear Sir/Madam කියල ලියන්න ඕනි නැහැ. කෙලින්ම Dear Sir කියල ලියන්න.) [COLOR="blue"][B][U]Heading[/U][/B][/COLOR] (මාතෘකාව ලිපියේ අඩංගු කරුණු ගැන සාරාංශයක් පමණක් විය යුතුයි. උදාහරණයක් විදියට අපි විදුලිබල මණ්ඩලේට ලියුමක් යවනවා නම් අපිට අලුත් විදුලි සම්බන්ධතාවක් ඕනි කියල "Request for a New Electricity Connection" කියල ලිව්වා නම් ඇති. වෙන හෑලි ඕනි නෑ. ඒක underline කරලා bold කරන එක වඩා සුදුසුයි.) [COLOR="blue"]Letter Body[/COLOR] (ලිපිය ලියනකොට උඩ මාතෘකාවට අදාලව වැදගත් වෙන සියලුම කරුණු බොහොම කෙටියෙන් ලියන්න ඕනි. උදාහරණයක් විදියට අපි ගත්තු මාතෘකාවට අදාලව, කොහෙටද අලුත් සම්බන්ධතාවය ඕනි, කොයි කාලේදීද ඕනි, ඒකට යන ගාස්තුව විමසීම යනාදිය. ලිපිය ලියල ස්තුති කරන්න කලින් සාමාන්‍යයෙන් ලියනවා පොඩි වාක්‍යයක්. "I/We would be much obliged if you could take this matter into consideration. / I/We hope to see your quick and positive response on this matter." වගේ ඒවා.) [COLOR="blue"]Thanking[/COLOR]. (Thank you. කියලා ලිව්වා නම් ඇති.) [COLOR="blue"]Ending,[/COLOR] (Yours Faithfully is preferred / සාමාන්‍යයෙන් භාවිත කෙරෙන්නේ Yours Faithfully කියන එක තමයි. කලින් විධියේ වගේ මෙතැනදී ආයතනයේ නම ඕනි නෑ. මොකද letterhead එකේ තියෙන නිසා.) [COLOR="blue"]Signature[/COLOR] (අත්සන ගහනකොට පොඩියට කුඹි කකුල් වගේ ගහන්න එපා. දීල තියෙන ඉඩ හොඳට භාවිතා කරලා හොඳ පිරිපුන් අත්සනක් ගහන්න.) ................................... [COLOR="blue"]Sender's Name[/COLOR] (කලින් විධියේදී උඩින්ම ලියපු නම, මේ විධියේදී ලියන්නේ අත්සනට පහලින්, තනතුරට ඉහලින්. මුලකුරු සමග නම තමා සුදුසු.) [COLOR="blue"]Sender's Designation[/COLOR] (යවන්නා නියෝජනය කරන සමාගමේ ඔහු හෝ ඇය දරන තනතුර ලියන්න ඕනි.) [CENTER]-------------------------------------------------------------------------------------------------------------[/CENTER] ඔන්න ඔහොමයි රාජකාරී ලිපියක් ලියන්නේ. හිතනවා තේරුම් ගන්න ලේසි ඇති කියල. :)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom