Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
ඉංග්රීසි පාඩම 3 : කතා කරමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉංග්රීසි පාඩම 3 : කතා කරමු

පෙර නූල් දෙකට අතිශය යහපත් ප්රතිචාර ලැබුණා. කියවල බලල තේරුම් අරං දෙයක් ඉගෙන ගත්ත නම් සෑහෙන්න සතුටුයි. ප්රතිචාර දක්වපු අයටත් රෙප් දුන්න අයටත් බොහොමත්ම ස්තුතියි.

අද මං කියන්නම් අපි කෙනෙක් එක්ක මුලින්ම කතා කරනකොට සහ කතා බහ අවසන් කරන්න යොදා ගන්න ඕනි යෙදුම් සහ වචන ටිකක්.

කෙනෙක් මූණට මූණ මුණගැහුනම මුලින්ම කරන්න ඕනේ ආචාර (Greet) කරන එක. විධි කීපයක් තියෙනවා.

කියන දේවල් වලට කලින් කරන දේවලුත් කියලම ඉන්නම්. Handshake කරන එක professionalism වල අතිශය වැදගත් අංගයක්. මේවා කියනකොට handshake කරන එක වැදගත්. Handshake කරන විදිය ගැන මම වෙන අලුත් thread එකකින් කියල දෙන්නම්.

දැන් කියන්නම් කතා කරන්න ඕනි විදිය.

1). අඳුරන කෙනෙක් නම් මුලින්ම,

Hey, how are you?

How are you holding up?

How are you doing?

How's everything going?

Hi *his or her Name*!

Hi, Hello, Hey කියන වචන ටික එකම වගේ අර්ථයක් දෙන්නේ. ඒ නිසා හිතට හරියන විදියට ඔය වචන ටික භාවිත කලාට කමක් නෑ අඳුරන කෙනෙක්ට.

කතා බහ අවසාන කරනකොට,

See you later.

Have a good day / evening.

Bye.

යොදාගත්තට කමක් නෑ.

2). පළවෙනි වතාවට මුණ ගැහුණු කෙනෙක් නම් මුලින්ම,

Hi, I'm *Your Name*.

Hello, how are you?

Hey කියන වචනේ මේ වගේ අවස්ථාවකදී භාවිත නොකර ඉන්න ඉන්න එක හොඳයි. මොකද ඒ වචනේ informal greeting එකක් විදියට තමා සැලකෙන්නේ. ඒක නැති උනාට තව වචන දෙකක්ම තියෙනවා නේ.

කතා බහ ඉවර වෙනකොට,

It has been a good talk.

Hope to see you again.

It has been a pleasure talking to you.

It has been a pleasure meeting you.

කියල ඉවර කළා නම් හරි.

3). ඔබව දන්නා කෙනෙක් ඔහුගේ හෝ ඇයගේ හිතවතෙක්ව අඳුන්වල දෙනකොට මුලින්ම,

Hello/Hi, I'm *Your Name*. It's very nice to meet you / It’s a pleasure meeting you.

Hey කියන එක මෙතනදීත් භාවිතය එතරම් ගැලපෙන්නේ නෑ.

කතා බහ ඉවර වෙනකොට කලින් එකේ වගේම,

It has been a good talk.

Hope to see you again.

It has been a pleasure talking to you.

It has been a pleasure meeting you.

It’s a pleasure getting to know you.

කියල ඉවර කළා නම් හරි.

ඊළඟට telephone conversations ගැන බලමු. Office phone එකට නම් මම මේ කියන්න හදන norm එක (සම්මතය) ගැලපෙනවා. Personal phone එකට එන calls වලට නම් මම පෞද්ගලිකව මෙහෙම කරන්නේ නෑ; කරන්න කියල යෝජනා කරන්නෙත් නෑ. කවුරු හරි phone එකෙන් කතා කළා කියල හිතමු. Call එක answer කරපු ගමන්ම අපි කියන්නේ hello කියල නේ. ඒකටම තමන්ගේ නමත් එකතු කරලම greet කළා නම් කතා කරන මනුස්සයටත් දැන ගන්න ලේසියි එයා කතා කරලා තියෙන්නේ හරි පුද්ගලයාටද කියල.

උදාහරණයක් විදියට, official phone එකට එන call එකක් answer කරනකොට ‘Hello, Chamith Speaking / Chamith here.’ කිව්වා නම් හරි.

Meeting එකක වගේ ඉන්නකොට answer කරන්න අමාරු නිසා call එකක් decline (ප්රතික්ෂේප) කරනවා නම්, හැකියාවක් තියෙනවා නම් ඒ මොහොතේම කෙටි පණිවිඩයක් යවන එක ඉතාම හොඳයි. “At a meeting. Will call back.” කියල වගේ. මොකද එක පාරටම call එක කට් කළාම කතා කරන පුද්ගලයා හිතන්න පුළුවන් එයාව මග හරින්න හිතා මතාම call එක කට් කළා කියල.

Phone conversation එකක් ඉවර කරද්දී,

Thank you for calling.

Ok. Bye.

කියල කිව්ව නම් හරි.

දැන් හිතන්නකෝ යම් කෙනෙක් හම්බුනාම හෝ දුරකතනයෙන් කතා කලාම නම අහගන්න ඕනි කියල. එතකොට එකපාරටම පොල්ලෙන් ගැහුවා වගේ What is your name? කියල අහන්න හොඳ නෑ. පොඩි කාලේ ඉස්කෝලෙදී නම් ඇහුවේ එහෙම තමා. නමුත් corporate world එකේ එහෙම ඇහුවොත් ඒක harsh statement එකක් (අගෞරවාන්විත ප්රකාශයක්) විදියට සැලකෙනවා.

ඒ හින්ද නම අහගන්න ඕනි නම් ‘Can I know your good name, please?’ (කරුණාකර මට ඔබේ සුපසන් නාමය දැන ගත හැකිද?) කියල අහන එකයි තියෙන්නේ.

මේ විධි භාවිත කරලා office එක ඇතුලේ එහෙම නැත්තන් එළියේ සම්බන්ධතා නියම විදියට තියාගන්න පුළුවන්.

හිතනවා තේරුම් ගන්න ලේසි ඇති කියල. දෙයක් ඉගෙන ගන්නවා නම් සතුටුයි.

[QUOTE="El_Camino, post: 20760013, member: 558432"] [b]ඉංග්රීසි පාඩම 3 : කතා කරමු[/b] [SIZE="4"]පෙර නූල් දෙකට අතිශය යහපත් ප්රතිචාර ලැබුණා. කියවල බලල තේරුම් අරං දෙයක් ඉගෙන ගත්ත නම් සෑහෙන්න සතුටුයි. ප්රතිචාර දක්වපු අයටත් රෙප් දුන්න අයටත් බොහොමත්ම ස්තුතියි. අද මං කියන්නම් අපි කෙනෙක් එක්ක මුලින්ම කතා කරනකොට සහ කතා බහ අවසන් කරන්න යොදා ගන්න ඕනි යෙදුම් සහ වචන ටිකක්. කෙනෙක් මූණට මූණ මුණගැහුනම මුලින්ම කරන්න ඕනේ ආචාර (Greet) කරන එක. විධි කීපයක් තියෙනවා. කියන දේවල් වලට කලින් කරන දේවලුත් කියලම ඉන්නම්. Handshake කරන එක professionalism වල අතිශය වැදගත් අංගයක්. මේවා කියනකොට handshake කරන එක වැදගත්. Handshake කරන විදිය ගැන මම වෙන අලුත් thread එකකින් කියල දෙන්නම්. දැන් කියන්නම් කතා කරන්න ඕනි විදිය. 1). අඳුරන කෙනෙක් නම් මුලින්ම, [COLOR="Blue"]Hey, how are you? How are you holding up? How are you doing? How's everything going? Hi *his or her Name*![/COLOR] Hi, Hello, Hey කියන වචන ටික එකම වගේ අර්ථයක් දෙන්නේ. ඒ නිසා හිතට හරියන විදියට ඔය වචන ටික භාවිත කලාට කමක් නෑ අඳුරන කෙනෙක්ට. කතා බහ අවසාන කරනකොට, [COLOR="blue"]See you later. Have a good day / evening. Bye.[/COLOR] යොදාගත්තට කමක් නෑ. 2). පළවෙනි වතාවට මුණ ගැහුණු කෙනෙක් නම් මුලින්ම, [COLOR="blue"]Hi, I'm *Your Name*. Hello, how are you?[/COLOR] Hey කියන වචනේ මේ වගේ අවස්ථාවකදී භාවිත නොකර ඉන්න ඉන්න එක හොඳයි. මොකද ඒ වචනේ informal greeting එකක් විදියට තමා සැලකෙන්නේ. ඒක නැති උනාට තව වචන දෙකක්ම තියෙනවා නේ. කතා බහ ඉවර වෙනකොට, [COLOR="blue"]It has been a good talk. Hope to see you again. It has been a pleasure talking to you. It has been a pleasure meeting you.[/COLOR] කියල ඉවර කළා නම් හරි. 3). ඔබව දන්නා කෙනෙක් ඔහුගේ හෝ ඇයගේ හිතවතෙක්ව අඳුන්වල දෙනකොට මුලින්ම, [COLOR="blue"]Hello/Hi, I'm *Your Name*. It's very nice to meet you / It’s a pleasure meeting you.[/COLOR] Hey කියන එක මෙතනදීත් භාවිතය එතරම් ගැලපෙන්නේ නෑ. කතා බහ ඉවර වෙනකොට කලින් එකේ වගේම, [COLOR="blue"]It has been a good talk. Hope to see you again. It has been a pleasure talking to you. It has been a pleasure meeting you. It’s a pleasure getting to know you.[/COLOR] කියල ඉවර කළා නම් හරි. ඊළඟට telephone conversations ගැන බලමු. Office phone එකට නම් මම මේ කියන්න හදන norm එක (සම්මතය) ගැලපෙනවා. Personal phone එකට එන calls වලට නම් මම පෞද්ගලිකව මෙහෙම කරන්නේ නෑ; කරන්න කියල යෝජනා කරන්නෙත් නෑ. කවුරු හරි phone එකෙන් කතා කළා කියල හිතමු. Call එක answer කරපු ගමන්ම අපි කියන්නේ hello කියල නේ. ඒකටම තමන්ගේ නමත් එකතු කරලම greet කළා නම් කතා කරන මනුස්සයටත් දැන ගන්න ලේසියි එයා කතා කරලා තියෙන්නේ හරි පුද්ගලයාටද කියල. උදාහරණයක් විදියට, official phone එකට එන call එකක් answer කරනකොට ‘[COLOR="blue"]Hello, Chamith Speaking / Chamith here.[/COLOR]’ කිව්වා නම් හරි. Meeting එකක වගේ ඉන්නකොට answer කරන්න අමාරු නිසා call එකක් decline (ප්රතික්ෂේප) කරනවා නම්, හැකියාවක් තියෙනවා නම් ඒ මොහොතේම කෙටි පණිවිඩයක් යවන එක ඉතාම හොඳයි. “[COLOR="blue"]At a meeting. Will call back[/COLOR].” කියල වගේ. මොකද එක පාරටම call එක කට් කළාම කතා කරන පුද්ගලයා හිතන්න පුළුවන් එයාව මග හරින්න හිතා මතාම call එක කට් කළා කියල. Phone conversation එකක් ඉවර කරද්දී, [COLOR="Blue"]Thank you for calling. Ok. Bye.[/COLOR] කියල කිව්ව නම් හරි. දැන් හිතන්නකෝ යම් කෙනෙක් හම්බුනාම හෝ දුරකතනයෙන් කතා කලාම නම අහගන්න ඕනි කියල. එතකොට එකපාරටම පොල්ලෙන් ගැහුවා වගේ What is your name? කියල අහන්න හොඳ නෑ. පොඩි කාලේ ඉස්කෝලෙදී නම් ඇහුවේ එහෙම තමා. නමුත් corporate world එකේ එහෙම ඇහුවොත් ඒක harsh statement එකක් (අගෞරවාන්විත ප්රකාශයක්) විදියට සැලකෙනවා. ඒ හින්ද නම අහගන්න ඕනි නම් ‘[COLOR="blue"]Can I know your good name, please?[/COLOR]’ (කරුණාකර මට ඔබේ සුපසන් නාමය දැන ගත හැකිද?) කියල අහන එකයි තියෙන්නේ. මේ විධි භාවිත කරලා office එක ඇතුලේ එහෙම නැත්තන් එළියේ සම්බන්ධතා නියම විදියට තියාගන්න පුළුවන්. හිතනවා තේරුම් ගන්න ලේසි ඇති කියල. දෙයක් ඉගෙන ගන්නවා නම් සතුටුයි. :yes::) [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom