Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
ඉංග්රීසි පාඩම 4 : Your / You're වෙනස
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉංග්රීසි පාඩම 4 : Your / You're වෙනස

සෑහෙන කාලෙකට පස්සේ ත්රෙඩ් එකක් දාන්නේ. කලින් මම පොඩි පහේ නූල් දෙකක් තුනක් දැම්මා. ඒවගෙන් ප්රයෝජනයක් වුනා නම් මම ඉතාමත් සතුටු වෙනවා. පහලින් ඔන්න දැම්මා ඒවා ටිකත්.

BIT - Colombo හෝ Moratuwa කරන්න බලන් ඉන්න අයට.

http://www.elakiri.com/forum/showthread.php?t=1765824

ඉංග්රීසි පාඩම 1 : 'Would' භාවිතය

http://www.elakiri.com/forum/showthread.php?t=1765025

ඉංග්රීසි පාඩම 2 : රාජකාරි ලියුමක් ලියමු. (Formal Letters)

http://www.elakiri.com/forum/showthread.php?t=1765086

ඉංග්රීසි පාඩම 3 : කතා කරමු

http://www.elakiri.com/forum/showthread.php?t=1765444

අද පොඩි, නමුත් මං හිතන විදියට වැදගත් වෙන දෙයක් ගැන කියන්නම්.

මම ගොඩක් තැන් වල දැකල තියෙනවා Your / You're කියන වචන දෙක හරියට භාවිත කරන්නේ නැතුව තියෙන අවස්ථා.

හැමෝම දන්නවා ඇති ඉංග්රීසි භාෂාවෙන් you කියන්නේ සිංහලෙන් ඔබ කියන වචනෙට කියල. ඔබ කියන වචනය වැකියක යොදාගන්න විදිය වෙනස් වෙනවා ඔබේ, ඔබගේ ආදී වශයෙන් ඒ ඒ අවස්ථාවට අනුව.

ඉංග්රීසියේ Your කියල යෙදෙන්නේ සිංහලේ ඔබේ, ඔබගේ කියන වචන වලට.

උදාහරණයක් ගත්තොත් ඔබේ සිනහව හුරතල් කියන වැකිය ඉංග්රීසි භාෂාවෙදී Your smile is cute කියල ලියවෙන්නේ.

ඉංග්රීසියේ You're කියල යෙදෙන්නේ you are කියන වචන දෙක සන්ධි කිරීමක් විදියට.

උදාහරණයක් ගත්තොත් ඔබ හරිම හුරතල් කියන වැකිය ඉංග්රීසි භාෂාවෙදී You are so cute එහෙම නැතිනම් You're so cute කියල ලියවෙන්නේ.

මේ නූල දිග අරින්න හේතු වුන කාරණාව මේකයි. සමහර උදවිය දැනුවත්ව හෝ නොදැනුවත්ව Your සහ You're වචන දෙක යොදන තැන් පටලවා ගන්නවා.

උදාහරණයක් විදියට ඔබ හරිම හුරතල් කියන වැකිය ඉංග්රීසි භාෂාවෙදී You are so cute එහෙම නැතිනම් You're so cute කියල ලිවිය යුතු වුනත් සමහරු ලියන්නේ Your so cute කියල. එහෙම ලියන එක වැරදියි.

මම මේ දේ කෙටියෙන් නමුත් පැහැදිලි කරලා දැම්මේ රාජකාරියේදී ලියුමක් වුනත් ලියන්න ගියාම වැරැද්දුවොත් වැඩ අවුල් වෙන එක අවම කිරීමේ බලාපොරොත්තුවෙන්. යමක් ගත්තා නම් සතුටුයි. ඉගෙන ගත්තු දෙයක් තව කෙනෙක්ට කියල දෙන්නත් ලෝබ වෙන්න එපා.

වෙලාව තියෙන විදියට මේ වගේ කෙටියෙන් හරි දන්න දෙයක් කියල දීල යන්න එන්නම්. යෝජනා, චෝදනා, ඵලදායී විවේචන වලටත් මේ නූල් විවෘත්තයි.

හවස් වරුව ජය වේවා!

[QUOTE="El_Camino, post: 21812127, member: 558432"] [b]ඉංග්රීසි පාඩම 4 : Your / You're වෙනස[/b] [SIZE="4"]සෑහෙන කාලෙකට පස්සේ ත්රෙඩ් එකක් දාන්නේ. කලින් මම පොඩි පහේ නූල් දෙකක් තුනක් දැම්මා. ඒවගෙන් ප්රයෝජනයක් වුනා නම් මම ඉතාමත් සතුටු වෙනවා. පහලින් ඔන්න දැම්මා ඒවා ටිකත්.[/SIZE] [SIZE="4"][COLOR="blue"]BIT - Colombo හෝ Moratuwa කරන්න බලන් ඉන්න අයට.[/COLOR][/SIZE] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1765824"]http://www.elakiri.com/forum/showthread.php?t=1765824[/URL] [COLOR="blue"][SIZE="4"]ඉංග්රීසි පාඩම 1 : 'Would' භාවිතය[/SIZE][/COLOR] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1765025"]http://www.elakiri.com/forum/showthread.php?t=1765025[/URL] [COLOR="blue"][SIZE="4"]ඉංග්රීසි පාඩම 2 : රාජකාරි ලියුමක් ලියමු. (Formal Letters)[/SIZE][/COLOR] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1765086"]http://www.elakiri.com/forum/showthread.php?t=1765086[/URL] [SIZE="4"][COLOR="Blue"]ඉංග්රීසි පාඩම 3 : කතා කරමු[/COLOR][/SIZE] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1765444"]http://www.elakiri.com/forum/showthread.php?t=1765444[/URL] [SIZE="4"]අද පොඩි, නමුත් මං හිතන විදියට වැදගත් වෙන දෙයක් ගැන කියන්නම්. මම ගොඩක් තැන් වල දැකල තියෙනවා [COLOR="Blue"]Your / You're[/COLOR] කියන වචන දෙක හරියට භාවිත කරන්නේ නැතුව තියෙන අවස්ථා. [/SIZE] [SIZE="4"]හැමෝම දන්නවා ඇති ඉංග්රීසි භාෂාවෙන් [COLOR="blue"]you[/COLOR] කියන්නේ සිංහලෙන් [COLOR="blue"]ඔබ[/COLOR] කියන වචනෙට කියල. [COLOR="blue"]ඔබ[/COLOR] කියන වචනය වැකියක යොදාගන්න විදිය වෙනස් වෙනවා [COLOR="blue"]ඔබේ[/COLOR], [COLOR="blue"]ඔබගේ[/COLOR] ආදී වශයෙන් ඒ ඒ අවස්ථාවට අනුව. ඉංග්රීසියේ [COLOR="blue"]Your[/COLOR] කියල යෙදෙන්නේ සිංහලේ [COLOR="blue"]ඔබේ[/COLOR], [COLOR="blue"]ඔබගේ[/COLOR] කියන වචන වලට. උදාහරණයක් ගත්තොත් [COLOR="blue"]ඔබේ සිනහව හුරතල්[/COLOR] කියන වැකිය ඉංග්රීසි භාෂාවෙදී [COLOR="blue"]Your smile is cute[/COLOR] කියල ලියවෙන්නේ. ඉංග්රීසියේ [COLOR="blue"]You're[/COLOR] කියල යෙදෙන්නේ [COLOR="blue"]you are[/COLOR] කියන වචන දෙක සන්ධි කිරීමක් විදියට. උදාහරණයක් ගත්තොත් [COLOR="blue"]ඔබ හරිම හුරතල්[/COLOR] කියන වැකිය ඉංග්රීසි භාෂාවෙදී [COLOR="blue"]You are so cute[/COLOR] එහෙම නැතිනම් [COLOR="blue"]You're so cute[/COLOR] කියල ලියවෙන්නේ. මේ නූල දිග අරින්න හේතු වුන කාරණාව මේකයි. සමහර උදවිය දැනුවත්ව හෝ නොදැනුවත්ව [COLOR="blue"]Your[/COLOR] සහ [COLOR="blue"]You're[/COLOR] වචන දෙක යොදන තැන් පටලවා ගන්නවා. උදාහරණයක් විදියට [COLOR="blue"]ඔබ හරිම හුරතල්[/COLOR] කියන වැකිය ඉංග්රීසි භාෂාවෙදී [COLOR="blue"]You are so cute[/COLOR] එහෙම නැතිනම් [COLOR="blue"]You're so cute[/COLOR] කියල ලිවිය යුතු වුනත් සමහරු ලියන්නේ [COLOR="Red"]Your[/COLOR] [COLOR="blue"]so cute[/COLOR] කියල. එහෙම ලියන එක වැරදියි. මම මේ දේ කෙටියෙන් නමුත් පැහැදිලි කරලා දැම්මේ රාජකාරියේදී ලියුමක් වුනත් ලියන්න ගියාම වැරැද්දුවොත් වැඩ අවුල් වෙන එක අවම කිරීමේ බලාපොරොත්තුවෙන්. යමක් ගත්තා නම් සතුටුයි. ඉගෙන ගත්තු දෙයක් තව කෙනෙක්ට කියල දෙන්නත් ලෝබ වෙන්න එපා. වෙලාව තියෙන විදියට මේ වගේ කෙටියෙන් හරි දන්න දෙයක් කියල දීල යන්න එන්නම්. යෝජනා, චෝදනා, ඵලදායී විවේචන වලටත් මේ නූල් විවෘත්තයි. හවස් වරුව ජය වේවා![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom